කතරගම​ 🙏 ( Vlog 12 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2022
  • සියලුම දෙනා පරිස්සමින් ඉන්න​.. බුදුසරණයි !!
    Chirantha N Samitha TH-cam Channel එක තාමත් Subscribe කරල නැත්තම් දැම්ම Subscribe කරන්න.. ​ඉදිරියටත් ඔයාල හැමෝටම ​traveling , vlogs , challenge , birthday celebration , රසම රස කෑම හදන විදිය වගේ තවත් ලස්සන වීඩියෝ රැසක් නරබන්න අවස්ථාව..
    / chiranthansamitha
    / chiranthagunawardana
    / chiranthansamithaofficial
    / chirantha_gunawardana
    / chiranthagunawardanaof...
    #Katharagama#ChiranthaNSamitha#SamithaMudunkotuwa#KavindyaAdikari#ShaneAdikari#ChiranthaGunawardana

ความคิดเห็น • 217

  • @ChiranthaNSamitha
    @ChiranthaNSamitha  2 ปีที่แล้ว +33

    Bohoma sthuti sathuten apita comment karapu hema denatama🙏♥️

    • @sunasilan6260
      @sunasilan6260 2 ปีที่แล้ว

      ඔයාල.සියලු.දෙවියන්ගෙ.පිහිටෙන්.කරදයක්.නොවී.ගිහින්.එන්ට.ලැබෙවා.

    • @pathmapathma1214
      @pathmapathma1214 2 ปีที่แล้ว

      ❤🙏🌹

    • @_hashlife
      @_hashlife 2 ปีที่แล้ว

      Can u pls mention the name of the place you stayed

    • @vijithasenevirathne6426
      @vijithasenevirathne6426 2 ปีที่แล้ว

      Samitha akkiwa contact karaganne kohomada

    • @subasuba311
      @subasuba311 2 ปีที่แล้ว

      Ogollo satutin enna minissnge kata wadak nane

  • @madumadi2655
    @madumadi2655 2 ปีที่แล้ว +20

    කවි දුව ඉන්න හැම තැනම ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාටම ඔයාලට

  • @mymohiruthat3633
    @mymohiruthat3633 2 ปีที่แล้ว +17

    Samitha ඔයා දැන් සතුටින් ඉන්නවා ඒ ගැන අපට සතුටු පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි

  • @anushaanusha9951
    @anushaanusha9951 2 ปีที่แล้ว +14

    ලස්සනයි අක්කී හැමදාම වගේ අාදරෙයි පරිසමින් ගිහින් එන්න බුදුසරණයි අක්කී අැතුලු හැමෝටම

  • @pramudikasiriwardana9025
    @pramudikasiriwardana9025 2 ปีที่แล้ว +7

    සතුටුයි ඔයාලා දකිනකොට... කවුරු මොනා කිව්වත් ඒව ගනන් නොගෙන පවුල කියන ඒකකේ ඇතුලෙ ඔයාලා 4 දෙන හරි සතුටින් ජීවත් වෙනවා..

  • @sanjuudanie2642
    @sanjuudanie2642 2 ปีที่แล้ว +18

    මනුෂ්‍යය කමට නිහතමානි කමට .ගොඩක් ආදරේයි එ පවුලට මන්නමි හැමදාමත් .පරිස්සමින් ගිහින් එන්නලා බුදු සරණයි ❤️‍🩹❤️‍🩹❤️‍

  • @sumanaperera9229
    @sumanaperera9229 2 ปีที่แล้ว +3

    Really I seen your family sooooo happy . Take care . Stay safe . God bless you all .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @vajirarohanatilaka1792
    @vajirarohanatilaka1792 2 ปีที่แล้ว +3

    Theruwan Saranai. Be safe. Love you all. Specially for Shane.
    Vajira and Rohana from Canada

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි සමිතා ඔයා .
    ආදරෙයි ගොඩක් .බුදු සරණයි පරිස්සමෙන් ගිහින් එන්න .❤️❤️❤️❤️❤️

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +6

    තමන් ආදරේ කරන කෙනෙක් නෙවෙයි තමන්ට ආදරේ කරන කෙනෙක් ගාව නවතින්න ජීවිතේම ලස්සනයි.මාත් මෙච්චර කල් හිටියේ මම ආදරේ කරන කෙනෙක් ගාව ඒත් ජීවිතේ කිසිම සතුටක් නැහැ.අපිට ආදරේ කරන කෙනෙක් හම්බෙනකල් අපේ ජීවිතේ අපායක්.අත්දැකීමෙන් කියන්නේ.දැන් ඉතින් මට ආදරේ කරන කෙනෙක් හම්බෙනකල් බලන් ඉන්නවා මැරෙනකල්ම.චිරන්තන ඔයා ගොඩක් lucky...❤️❤️❤️❤️❤️❤️

  • @nalaniperera5628
    @nalaniperera5628 2 ปีที่แล้ว +1

    Yours family's very blessed be happy very good family ❤️👋god blessed 🙏

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว

    Very beautiful family ekak and location eka godak lassanai and thank you for the video ❤❤❤❤

  • @agampodisilva8695
    @agampodisilva8695 2 ปีที่แล้ว +11

    ඡිවිතේ පුලුවන් තරමි විදින්න එකතමයි
    සතුටකියන්නෙ සැම දෙනාටම
    බුදුසරණයි 🙏🙏🙏

  • @kantikanti1785
    @kantikanti1785 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි පරිස්සමෙන් ගිහින් එන්න ආදරෙයි ඔයාලට මෙි වගේ සතුටින් හැමදාම ඉන්න බුදු සරනයි

  • @jayanthialjadidi8947
    @jayanthialjadidi8947 2 ปีที่แล้ว

    Godariyak ලස්සනයි පරිස්සමෙන් ගිහින් enna ..හැමෝටම theruwan saranai .samitha akki ආදරෙයි හැමදාමත් ..mata oya ekka katha karanna ආසයි man oman inne dan❤️❤️❤️❤️

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි හෙමේටම ආදරේයි 💕💕💕 පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @user-qq7pt9bl5o
    @user-qq7pt9bl5o 2 ปีที่แล้ว +2

    ලස්සනයි හැමෝම ආදරෙන් සතුටි ඉන්න බුදු සරණයි

  • @mangalifernando1389
    @mangalifernando1389 2 ปีที่แล้ว +1

    ආදරෙයි ගොඩක් හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤

  • @geethanilmini5076
    @geethanilmini5076 2 ปีที่แล้ว

    Happy journey ....enjoy and be safe ❤❤👍

  • @priyadarshanikumari3793
    @priyadarshanikumari3793 2 ปีที่แล้ว +1

    Ane Shen putha shoookkkk 😘😍 beautiful family ❤️ god bless you 😍

  • @dream2ceylon
    @dream2ceylon 2 ปีที่แล้ว +1

    Beautiful more blessings.

  • @a.gwimalasiri1714
    @a.gwimalasiri1714 2 ปีที่แล้ว +8

    සමිතා ඔහොම ඇවිදින්නේ නැති ව ඇති කවදාවත්ම.

  • @UK-rw8ll
    @UK-rw8ll 2 ปีที่แล้ว +26

    සාර්ථක සහ ප්‍රීතිමත් ජීවිතයක් කියන්නෙම අනුන්ට කරදරයක් නැතිව තමන්ට කැමති විදියට ජීවත් වීම. මමනම් පට්ට ආසය් මේ life style එකට...!

    • @dinalsworld9843
      @dinalsworld9843 2 ปีที่แล้ว +1

      Math

    • @raniajantha4045
      @raniajantha4045 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ma harima hoda famili ekak බුදු saranai hemothama

  • @srilankanfoodwithkoshi1628
    @srilankanfoodwithkoshi1628 2 ปีที่แล้ว +16

    පින් වන්ත ගැහැනියක් සමිතා ආදරෙයි ❤️❤️❤️

  • @Tharakaweerathunga
    @Tharakaweerathunga 2 ปีที่แล้ว +1

    Hemotama budu saranai....my favourite singer samitha mudunkotuwa...godak adarei...

  • @preethikafernando2557
    @preethikafernando2557 2 ปีที่แล้ว +1

    Nice family love with have good day’s💕💕

  • @siriyalatha4758
    @siriyalatha4758 2 ปีที่แล้ว +1

    wow Kawi so beautiful today enjoy u and ur family take care god bless ❤ 🌹

    • @ramyajanaki9261
      @ramyajanaki9261 2 ปีที่แล้ว

      Oyalanam trep yanawa asay ane apiwath ekka yanndakoo

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 2 ปีที่แล้ว +12

    චිරන්ත ඔයා නම් හැමදාම ට්‍රිප් එකක්...යන්න පටන් ගත්ත වෙලාවෙ ඉදලම කනවා ,ම්ම්ම් ...බොනවා....නියමයි ...කට්ට්යම සතුටින් හොඳින් පරිස්සමින් ගිහින් එන්න .....❤️👍...බුදු සරනයි .❤️

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +2

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් කතරගම කද සුරුදුන් ඔබ සැම රැක දේත්වා ලස්සනයි ආදරේයි තෙරුවන් සරණයි කතරගම ❣️❣️❣️❣️👍🌹🌹🌹🌹👍

  • @minolilowe5465
    @minolilowe5465 2 ปีที่แล้ว

    හැමදාම හරිම ලස්සනට සුන්දර සතුටින්ම හොදින්ම ඉන්න බුදු සරණ 👌❤❤❤

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි පරිස්සමෙන් ගිහින් එන්න අදරෙයි හැමෝටම බුදු සරනයි 💗💗💗💗

    • @kamalamanike4090
      @kamalamanike4090 2 ปีที่แล้ว

      ස මිතා හැමදාම හොදින් ඉන්න සුභ ගමන්

  • @renukaperera8419
    @renukaperera8419 2 ปีที่แล้ว +1

    Oyalata katharagama deviyange pihita asirwadaya labewa parissamen gihinenna

  • @Cookiee777
    @Cookiee777 2 ปีที่แล้ว

    Sathutin inna semada... Man oyalata hari aadereii. Lassanai videos tika. Goddak lassana jeewithayak .. God Bless.

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 ปีที่แล้ว

    Samii hari lassana gamanak chirantha,,,,samiii daru dannata davi pehetai❤❤❤❤❤❤ adarai hamadama wage

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ...සමිතා අක්කි නම් ගොඩාක් ලස්සනයි ..හැමදාමත් ගොඩක් සතුටින් ආදරයෙන් ඉන්න ...බුදුසරනයි ඔයාලට ..❤️❤️❤️

  • @champikapriyanthi992
    @champikapriyanthi992 2 ปีที่แล้ว +1

    ගොඩාක් ආදරෙයි සමිතා අක්කි ඔයාට හැමදාම සතුටින් ඉන්න ❤

  • @user-xd3rj9ud9w
    @user-xd3rj9ud9w 2 ปีที่แล้ว

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි අක්කේ ඔයාලා htara dentama godk ආදරෙයි පරෙස්සමින් ghin anna බුදු sarani jesu pahti mama kuwait වලින්

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว

    Adaraneeya lovely family ekatama theruwan saranai 🎼👌💖💖💖💖💖💐

  • @priyahudeni3779
    @priyahudeni3779 2 ปีที่แล้ว +10

    සතුටින් ගිහින් එන්න පරිස්සමෙන් පවුලෙ සියලු දෙනාට බුදු සරණ ආදරෙයි

  • @sp8577
    @sp8577 2 ปีที่แล้ว +3

    ආදරෙයි ආදරෙයි කාටත්ම අපෙ ගමටත් ඇවිත් කතරගම දෙවිපිහිටයි සැමටම

  • @kumaridisna3440
    @kumaridisna3440 2 ปีที่แล้ว

    Ane harima Lassnai parissmin yanna. Oyala 4 denata godak adari

  • @samanthifernando544
    @samanthifernando544 2 ปีที่แล้ว

    Ammooooo godak kalekin balagena hitiye samitha miss moko neththe kiyala godak sathutui adarei parissamata bs jp ummmaaa

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි පරිස්සමෙන් ගිහින් එන්න කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි 💕✌️

    • @nipunimasha8639
      @nipunimasha8639 2 ปีที่แล้ว +2

      ගොඩක් ලස්සනයි බුදු සරණයි පරිස්සමෙන් ගිහින් එන්න

  • @malinilekamge4771
    @malinilekamge4771 2 ปีที่แล้ว

    බුදුසරණයි ඕගොල්ලන් ට කතරගම දෙවි පිහිටයි

  • @maringamallika5410
    @maringamallika5410 2 ปีที่แล้ว

    ඔයාලා ට තෙ රු ව න් සරණයි පරිස්සමින් ගිහින් එන්න

  • @randujazz
    @randujazz 2 ปีที่แล้ว

    Ekanm patta machoooo ❤️

  • @cutevideos7780
    @cutevideos7780 2 ปีที่แล้ว +1

    Beautiful family ❣️😘

  • @Tharakaweerathunga
    @Tharakaweerathunga 2 ปีที่แล้ว

    Nawakayanta godk udau karana adaraneeya charithayak samitha oya..budu saranai..adarei godak

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว

    KAVI..Manika ..MISS Gooooooooooooooooooook Adarei Oyalata .B.S

  • @rikimaxxa8423
    @rikimaxxa8423 2 ปีที่แล้ว

    Wow love you so much family

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 2 ปีที่แล้ว

    ලස්සනයි චාරීකාව සුපර්❤️🌷🙏

  • @renukaperera6239
    @renukaperera6239 2 ปีที่แล้ว

    Hemadaamath මේ වගේ සතුටින් ඉන්න lebewa කියා පාර්ථනා කරනවා... බුදුසරණයි ඔයාලට

  • @kgpiyaseelipiyaseeli8997
    @kgpiyaseelipiyaseeli8997 2 ปีที่แล้ว

    Harima satutui oyala siyalu denatama katatagama deiyange pihita labeewa

  • @samkwt2128
    @samkwt2128 2 ปีที่แล้ว

    Samitha mis harima nihathamani ayala sathutin ennawa budusaranae hemotama

  • @jeewaniayesha7280
    @jeewaniayesha7280 2 ปีที่แล้ว

    Ape kiri kade pennuwata thanks. Adare oyala hamotama.

  • @indrakumara5445
    @indrakumara5445 2 ปีที่แล้ว

    Man oyalagee vidiyo a..sawen balana kenek man dilrukshi samithata man hari kamathi oyagee hamotama suba pathanawa sathutin inna

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว

    බුදු සරනයි තෙරුවන් සරනයි සියලුදෙනාටම

  • @tharushikaushalya8160
    @tharushikaushalya8160 2 ปีที่แล้ว

    Ani math katharagama .. 🤭 udene awith thiyenne kalin kiyanna anith dawse ankota ayiya please please please please please please ❤️❤️😘😘🙏

  • @ushariperera2395
    @ushariperera2395 2 ปีที่แล้ว

    සතුටින් ඉන්න හැමදාමත්

  • @wijeranidamayanthi3628
    @wijeranidamayanthi3628 2 ปีที่แล้ว

    Oyalata mulu ratema aya noyekuth katha qwwa...eth adarayta mona බාදාවක් වත් නැහැ කියලා ඔයාලා ඔප්පු කරලා ඉවරයි..ooka therum ganna hemotama bha...හිතේ ආදරයක් අවංකවම තියේ නම් පැවැත්ම ස්ථිරයි..ඔයාලා සතුටින් ඉන්න..තේරුම් අරන් මුලු ජීවිතේම...ආදරෙයි ඔයාලාට..❤️👍

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว

    Tharuvan saranai oyala samata 🙏🙏🙏

  • @dilanisandamali650
    @dilanisandamali650 2 ปีที่แล้ว

    Apith oyala katharagama deawalea innava dakka katha kalea na ithin ayea dakkoth katha karannam bs oyalagea family akata

  • @shasrashahani8560
    @shasrashahani8560 2 ปีที่แล้ว +2

    සතුට තමය් ලොකූම වට්කම

  • @malshamadhushani1066
    @malshamadhushani1066 ปีที่แล้ว +1

    Hari sathutui oyala dakkama meeta madu ge amma

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!!🙏🙏🙏❤️💯

  • @lahirumunasinha5854
    @lahirumunasinha5854 2 ปีที่แล้ว

    Ane kmk ne samitha akka. Jeewitha spata parakku wela hari ape kena spata lebenawana. Hemadama sathutin inna. Chira hoda kollak

  • @shakeelameyer1964
    @shakeelameyer1964 2 ปีที่แล้ว

    Such beutiful family

  • @bhagyapremarathna92
    @bhagyapremarathna92 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️ stay happy

  • @nishadikrishanthika2646
    @nishadikrishanthika2646 2 ปีที่แล้ว

    බුදුසරණයි 🥰🥰🥰🥰

  • @sanduniwishwanthi5878
    @sanduniwishwanthi5878 2 ปีที่แล้ว

    ශා මරු මරු...🙏🙏🙏🙏

  • @kanthirenuka2661
    @kanthirenuka2661 2 ปีที่แล้ว

    Have a nice time. love you oll 🌹🌹🌹🌹🌹🌹

  • @poornimapoornima3061
    @poornimapoornima3061 2 ปีที่แล้ว +1

    Nise family 😍😍

  • @vishakavishakahansani2290
    @vishakavishakahansani2290 2 ปีที่แล้ว

    Lassanaiiii😊

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 2 ปีที่แล้ว

    ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ..දැක්කාම ආසයි ඒත් අපිට මෙහෙම යනවා කියන්නේ හීනයක් ...බුදු සරණයි ඔයාලට

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 2 ปีที่แล้ว +1

    lovely trip🎉

  • @menikeetulgama1874
    @menikeetulgama1874 2 ปีที่แล้ว

    Kawadath jeewithe widinno..teruwan saranai

  • @mishagamage4197
    @mishagamage4197 2 ปีที่แล้ว

    Mara lassanai location eka

  • @sanjayasachini5660
    @sanjayasachini5660 2 ปีที่แล้ว

    Hamadama sathutin inna. 😍😍

  • @cheztaff8536
    @cheztaff8536 ปีที่แล้ว

    Hamdaamath sathutin inna siyalu denatama budusarani 🙏

  • @gayanihilljhfjrj8385
    @gayanihilljhfjrj8385 2 ปีที่แล้ว

    මරු මරු

  • @germanstreethunter4088
    @germanstreethunter4088 2 ปีที่แล้ว

    Samitha nangi parissamen ghin sathutin enna. Oyatah, oyage Familie ekatah budu saranei. Mama Germanyen

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 ปีที่แล้ว

    lassanai.....asa hethuna kataragama yanna

  • @mashi2325
    @mashi2325 2 ปีที่แล้ว

    බුදුසරණයි ඔයාලට❤️❤️ ❤️❤️

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 ปีที่แล้ว

    තෙරුවන් සරණය් දිරඝායු වේවා ❤️

  • @sriyanimallika249
    @sriyanimallika249 2 ปีที่แล้ว

    I love your family forever so be happy and stay safe happy journey good luck God bless all of you 👍❤🙏

  • @janiranmal2564
    @janiranmal2564 2 ปีที่แล้ว

    Hemoma parissamin sathutin inna budu sarani 🙏🙏❤️❤️❤️

  • @maneldamayanthi3321
    @maneldamayanthi3321 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි ගිහින් එන්න කතරගම දෙවි පිහිට අාරක්සා වෙිවා මටත් අාසයි කතරගම යන්න මමත් කුවෙිටි එකේ අවුරැදු5ක්ම මමත් එනකමි ඉන්න මම කුවෙිටි මානේල් ගම ගල්ගමුව

  • @nuwankumara4014
    @nuwankumara4014 ปีที่แล้ว

    Samitha akki oya godaak වාසනාවන්තයි ..budu සරණයි ඔයාලට ..adarei api..

  • @manorigunathilaka
    @manorigunathilaka 2 ปีที่แล้ว

    Hemadama sathutin inna ❤️

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว

    බුදු සරණයි හැමෝටම

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 ปีที่แล้ว

    Oyalata budu saranai.lassanai

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ආදරනීය ඔයාලට.පරිස්සමෙන් ගිහින් එන්න!!!🙏🙏🙏

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 2 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @nadiyaomar7590
    @nadiyaomar7590 2 ปีที่แล้ว

    Sathutin inna hamadama ❤️❤️❤️❤️

  • @geethageetha2189
    @geethageetha2189 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි 🙏❤️❤️❤️❤️

  • @devikapritangani9944
    @devikapritangani9944 2 ปีที่แล้ว +1

    Parissamen yanna semada sathutin inna lebewa

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว

    කවි සමි ශේන් චිරන්ත 💚❤💙💜️😘

  • @chamaniperera6405
    @chamaniperera6405 ปีที่แล้ว

    Parissamen budu saranai sathutin inna

  • @naduninirasha178
    @naduninirasha178 2 ปีที่แล้ว +1

    අපිත් කතරගම ❤️❤️😍

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 2 ปีที่แล้ว

    Sathutin hamadama inna labewa..🙏