අසල්වැසි ඉන්දියාවටත් සෝම්බි ඇවිත් 🧟😵🤯 | Home Cinema Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2023
  • Hey there!
    Welcome to Home Cinema Sinhala Movie Reviews. I'm excited to share with you a movie review in Sinhala today. So sit back, relax, and enjoy the movie as I take you through it in Sinhala. Let's have some fun and see what this film has in store for us.
    ▶️ අද චිත්‍රපටිය: මිරුදන්
    ------
    ❤️️ නෝට්බුක්ස් මග්ස් ගන්න එන්න අපේ පුංචි බුක්ෂොප් එකට: homenotebooks.lk
    -------
    ✅අපේ චැනල් ඔක්කොම එක්ක එකතුවෙන්න :
    ▶️ Home Education - Sinhala : / @homeeducationsinhala
    ▶️ Home Cinema - Sinhala : / @homecinemasinhala
    ▶️ Home Television - Sinhala : / @hometelevisionsinhala
    ▶️ Home Animation - Sinhala : / @homeanimationsinhala
    -------
    Music on this video: TH-cam Audio library
    Created With Love ❤️
    #moviereviewsinhala #sinhalamoviereviews #homecinemasinhala
    ---------------------
    Disclaimer: Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s fair use under positive voiceover reviews and commentary sections. We don't plan to violate anyone's right.
    Thank You ❤️
  • บันเทิง

ความคิดเห็น • 106

  • @Perera.123
    @Perera.123 ปีที่แล้ว +27

    සියපාරකට වඩා බලලා ඇති මිරුදන් ෆිල්ම් එක ඒත් අද තමා පැහැදිලිවම තේරුම් ගියේ🙂❤

    • @iri8132
      @iri8132 ปีที่แล้ว +2

      🤣

    • @Perera.123
      @Perera.123 ปีที่แล้ว

      @@korean_language_hub_sl අනේ හා🖕😂

  • @The_Motivation_Edge
    @The_Motivation_Edge ปีที่แล้ว +8

    Indian කථා ඔහොම්මයි ,
    ඕනෑවට වඩා fight seen එහෙම උඩ යනවා ඇත්ත වගේ නැහැ zombi උනත් power දෙන්න ඕනේ නැහැ නේ 😪💔

  • @SPIDEY959
    @SPIDEY959 ปีที่แล้ว +11

    වොකින් ඩෙඩි බලලා සොම්බින්ට බය හිතෙන්නෙ නෑ 😁🔥

    • @DOOM999.
      @DOOM999. ปีที่แล้ว +1

      😂😂

  • @bunyff5854
    @bunyff5854 ปีที่แล้ว +5

    අය්යේ හොල්මන් ෆිල්ම් එකක් ගෙන්නකෝ සුපිරියටම බය හිතෙන ❤️❤️❤️❤️

  • @DRACULA_G
    @DRACULA_G ปีที่แล้ว +14

    මෙකෙ පොඩ්ඩක් කලින් බැලුව වගේ මතකයි 😁දැන් තමා full බැලුවෙ අය්යෙ🤩🔥 සුපිරී 🔥😎1:18 7:59 15:15මොනා උනත් අර ඉන්දියාවෙ ගුරුත්වාකර්ශෙනේ අඩු ගතියනම් තියනවා 😂😂

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว +1

      🤪

    • @DRACULA_G
      @DRACULA_G ปีที่แล้ว +1

      @@HomeCinemaSinhala 😁

    • @ushanmadushanka5553
      @ushanmadushanka5553 ปีที่แล้ว

      අයියේ මේකේ දෙක තියෙනව නේ ඒකත් ගේන්නකෝ

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +1

    එ බොසා ඔයානම් මරු බොසා මම මෙක හොය හොය හිටියෙ thank you ගෙනාවට මෙක ❤️❤️❤️

  • @dilmiravinga1168
    @dilmiravinga1168 ปีที่แล้ว +2

    Tnanks miruthan reviwe eka dammata mama Aasawen balan hitiye reviwe eken pahadiliwa Aahanna Thanka 😇❤️‍🔥

  • @dilru1994
    @dilru1994 ปีที่แล้ว +2

    One of my favorite acters...Jayam Ravee 💖🔥

  • @Lahirukshiart
    @Lahirukshiart ปีที่แล้ว +1

    මේක බලලා තියේ ❤️ඒ උනාට ආපහු බැලුවා වොයිස් එක superb ❤️

  • @COMMANDO_bodybuilder_SL
    @COMMANDO_bodybuilder_SL ปีที่แล้ว +2

    සිරස tv එකේ ඕක බලලා තියනවා. හැබයි අද තමයි තේරෙන්න film එක බැලුවේ

  • @chamithdilka2026
    @chamithdilka2026 ปีที่แล้ว +1

    Video eka maru..
    💙💙🤘🤘..

  • @Zithum
    @Zithum ปีที่แล้ว +4

    මේකෙ part 2 එන්නෙ කවද්ද😒💔

  • @shehanfrizzkey1533
    @shehanfrizzkey1533 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️

  • @thakshiladilshan8201
    @thakshiladilshan8201 ปีที่แล้ว +1

    මරු අයියේ ❤️

  • @Selenaaa673
    @Selenaaa673 ปีที่แล้ว +2

    Movie eka hoaday eeth korean zombie mita wada exallent

  • @malithdilantha5125
    @malithdilantha5125 ปีที่แล้ว

    oke thawa akak thiye ne

  • @dilansagamage7706
    @dilansagamage7706 ปีที่แล้ว

    අය්යේ ලස්සනයි. අද හොදය් මේ වීඩියෝ එක

  • @Oshifernando2007
    @Oshifernando2007 ปีที่แล้ว +1

    ඕක බලලා තියනවා එත් ඔයා මේ දාපු එකත් බලනවා 😬👯

  • @cricketgem6475
    @cricketgem6475 ปีที่แล้ว +3

    2015 ආපු ෆිල්ම් එක අදටත් දෙවෙනි කොටස එන කම් බලන් ඉන්නවා. මන් බලපු හොදම සොම්බි ෆිල්ම් එක මේක. ජයම් රවි බෙස්ට් ❤️

    • @cricketgem6475
      @cricketgem6475 ปีที่แล้ว

      @@mithumi.997 සොම්බ් ෆිල්ම් 10 ක් විතර බලලා තියෙනවා හින්දි 😂. ඒව ජෝක් ඒව වගේ🤮🤮. මේක තමයි හරියට හිතලා හදපු sombi ෆිල්ම් එක. ඉංග්‍රීසි sombi ෆිල්ම් වගේ ගැළපීම ඉතාම හොදයි.

    • @cricketgem6475
      @cricketgem6475 ปีที่แล้ว

      @@mithumi.997 ඉතින් මී ගවයෝ ඉන්දියාවේ මේක තමයි හොදම sombi ෆිල්ම් එක 😸😹. මේකට වඩා හොඳ sombi ෆිල්ම් එකක නමක් කියපං බලන්න 😹.
      මේක hit ෆිල්ම් එකක් ගව පැටියෝ 😹. නොදන්න මඟුල් නොකියා ඉඳපන් උම්බෑ නොකියා😹

    • @cricketgem6475
      @cricketgem6475 ปีที่แล้ว

      @@mithumi.997 අපි හැම ෆිල්ම් එකම බලනවා මී හරකා 😹. බොට ඉන්දියන් ෆිල්ම් බලන්න බෑ කියලා අපි පළි ද 😂. ගිහින් නිදා ගනින් යුරෝපීය වහලා😹

    • @userhirusanduwenwe
      @userhirusanduwenwe ปีที่แล้ว +1

      උබ අගහරු ලෝකෙන්ද ආවේ😂😂😂ආ..දැන්නේ දැක්කේ තාම පොඩි එකා😂😂😂

    • @cricketgem6475
      @cricketgem6475 ปีที่แล้ว

      @@userhirusanduwenwe උබ වගේ හීන මාන වල අපි ජීවත් වෙන්නේ නෑ අම්මගෙන් deta කාර්ඩ් එක දාගෙන යු ටියුබ් එන පිංචි ඒකො 😂🖐️. ගිහින් වැඩක් පලක් කරපං ගෙදරින් කකා බිබී ඉන්නේ නැතුව

  • @user-nr8sv3ks1r
    @user-nr8sv3ks1r ปีที่แล้ว +1

    අම්මො පට්ට ෆිල්ම් එක අවසනෙට දුකයි අරයා සොම්බි කෙන්ක් වෙච්ච එකට මෙකෙ දෙක එනකම් බලන් ඉන්නෙ සිය පරක් විතර බලල ඇත්

  • @maduliyanaarachchi2426
    @maduliyanaarachchi2426 ปีที่แล้ว +1

    Superb ayyaaaa ❤️❤️❤️❤️❤️❤️

  • @kaviyah8229
    @kaviyah8229 ปีที่แล้ว +1

    Film eka kalin oni tharam balala athi eth home cinama eken balapuwama eka wenama athal ekak ♥️

  • @dinukahasantha6379
    @dinukahasantha6379 ปีที่แล้ว +5

    හෙන ගොං😂😒 අර උඩ ඉඳන් වැටෙන සොම්බිගෙ මූණ්ස් මේකප් එක විතරයි බැලුවොත්😂😂මේකප් සොම්බි

  • @rshmikaratnyka349
    @rshmikaratnyka349 ปีที่แล้ว

    ❣️🔥👍♥️

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว

    සුපිරි අයියා

  • @dilhanikusum6262
    @dilhanikusum6262 ปีที่แล้ว

    👍👍

  • @aravindasenarathne6265
    @aravindasenarathne6265 ปีที่แล้ว

    සුපිරි

  • @udayabandara4708
    @udayabandara4708 ปีที่แล้ว +2

    ලන්කාවට හොරෙන් වාහන ගේන එකේ හොදද ඔය බෙරල් එකක්වත් ලන්කාවට ගෙනත් හෙලුවනම් 😂

  • @Virusaraeditz
    @Virusaraeditz 3 หลายเดือนก่อน

    Jayam ravi🔥

  • @sadulamethdenu4908
    @sadulamethdenu4908 ปีที่แล้ว +1

    මේක මම මාමට comment කරා බලලා තිබ්බෙ නෑ🤧.සුපිරි zombie movie එක.බලල තිබ්බ තෙරුන් නෑ දැන් තෙරුනේ.💗
    මේකෙ part 2 එකේ triler එක දලා😣

  • @yasindujayathunga
    @yasindujayathunga ปีที่แล้ว

    ඔව් මටත් ඕක හොඳට මතකයි මොහොකේ හ‍රි ඕක බලලා තියන බවක් මතකයි මරු හැබැයි 👌😂

  • @threemixyt7412
    @threemixyt7412 ปีที่แล้ว +2

    මම මෙක කලින් බලල තියෙනව වගෙ මතකයි.🙂

  • @neeshanirasha8240
    @neeshanirasha8240 ปีที่แล้ว

    👍👍👍👍

  • @gamingsaduyt9100
    @gamingsaduyt9100 ปีที่แล้ว

    2 plz

  • @shrimanthiiresha9402
    @shrimanthiiresha9402 ปีที่แล้ว +1

    ❤️❤️

  • @user-sc5pi9vs8h
    @user-sc5pi9vs8h ปีที่แล้ว +1

    මේක ටීවි එකෙනුත් බලපු මම

  • @gayanmadawa2065
    @gayanmadawa2065 ปีที่แล้ว

    දෙවෙනි පිලිම් එකත් ඔනි

  • @SPIDEY959
    @SPIDEY959 ปีที่แล้ว +1

    Gravity super 😆😁

  • @gayanduminda7892
    @gayanduminda7892 ปีที่แล้ว

    Oke 2 one

  • @hscreation9683
    @hscreation9683 11 หลายเดือนก่อน

    Miruthan 2 one

  • @rohanasarathkumara
    @rohanasarathkumara ปีที่แล้ว

    මන් ගාව ඕකෙ ෆුල් ෆිල්ම් එකේ සිංහල CD එක තියෙනවා.සියා පාරකට වඩා ඕක බලලා තියෙනවා.🙂

  • @dodangodasumangalathero8858
    @dodangodasumangalathero8858 ปีที่แล้ว +3

    🥰🥰🤞walking dead mulin balaba mekath mulin baluwa🥰🤞🤞

  • @savidesilva5453
    @savidesilva5453 ปีที่แล้ว

    Ane grimm oneeee🥺

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial ปีที่แล้ว +1

    ස්ටෝරිය සාර්තක යි,ඒත් ගුරුත්වාකර්ශනේයි,ඇක්ශනුයි තමා අවුල ✌️

  • @namalpushpakumara9997
    @namalpushpakumara9997 ปีที่แล้ว +1

    Meka balala wacking dead balnwa

  • @priyanthagunathilaka8582
    @priyanthagunathilaka8582 11 หลายเดือนก่อน

    ඒත් මම පොන් එකෙනුත් TV එකෙනුත් බලනවා

  • @risithavirod6514
    @risithavirod6514 ปีที่แล้ว

    Me film eke 2 kotasa avada

  • @aravindasenarathne6265
    @aravindasenarathne6265 ปีที่แล้ว +1

    මෙකෙ 2 කොටසත් ඇවිල්ලද

  • @dinuyt3940
    @dinuyt3940 ปีที่แล้ว

    2 enne ndda😢

  • @ilsara
    @ilsara ปีที่แล้ว +1

    ඉන්දියන් සොම්බි එකක් බැලුවමයි

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe ปีที่แล้ว +6

    වර්ල්ඩ් වොර්z ,ට්‍රේන් ටු බුසන් වගේ ෆිල්ම් බලපු අපිට මේවා බැලුවට අර ෆීලින් එක එන්නේ නෑ.මේවා පට්ට ගොන්😂😂අතාත්විකයි😂

    • @cricketgem6475
      @cricketgem6475 ปีที่แล้ว

      බොට එහෙම උනාට අනිත් අයට එහෙම නෑ. අති සාර්ථක sombi ෆිල්ම් එකක්. මේක තාත්විකයි උබ කියපු ෆිල්ම් වලට වඩා හැබැයි 😂

    • @hirubbh
      @hirubbh ปีที่แล้ว

      ow habai😂

    • @adgjjndghgjjrwvwb
      @adgjjndghgjjrwvwb ปีที่แล้ว +2

      @@mithumi.997 කියල වැඩක් නෑ ඉන්දියාව ෆිල්ම් හදන්නෙ science කියල දෙයක් නෑ කියල හිතලනෙ 😬😬

    • @cricketgem6475
      @cricketgem6475 ปีที่แล้ว

      @@mithumi.997 උබ ලැට් එකට යන වෙලාවේ බලපන් උඹේ මොලේ කොමඩ් එකේ තියෙනවද කියල 👍

    • @cricketgem6475
      @cricketgem6475 ปีที่แล้ว

      @@mithumi.997 හරියට ෆිල්ම් එකක් උබ බලලා තියෙනවා නම් මෙතන ඇවිත් උම්බෑ ගාන්නේ නැතුව පල මී හරකා😸😹. හෝල් කොපි වලින් ෆිල්ම් බලන උන් අපිට ෆිල්ම් ගැන කියන්න එනවා 😸😹

  • @manelkumari3074
    @manelkumari3074 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰♥️

  • @yasurudenuwan1837
    @yasurudenuwan1837 ปีที่แล้ว

    මෙකෙ 2 movies eka ආවාම දාන්න

  • @chathurikakaushalya455
    @chathurikakaushalya455 ปีที่แล้ว

    Oka man beluwa sudu menika full movie ekama.kamak ne oya danawa nam cartoon ekk wunath balanwa

  • @sandilwimalanath329
    @sandilwimalanath329 ปีที่แล้ว

    මෙකෙ දෙක නැද්ද

  • @nalani7377
    @nalani7377 ปีที่แล้ว

    mita kaliyen meka beluwa

  • @danithanjana7353
    @danithanjana7353 ปีที่แล้ว +1

    indian ewa hena gon neda

  • @shashikalakshan1379
    @shashikalakshan1379 ปีที่แล้ว

    Gimm dannadda

  • @niroshpiyarathna4887
    @niroshpiyarathna4887 ปีที่แล้ว

    අයියේ ඔය ෆිල්ම් එකේ දෙවෙනි ෆිල්ම් එක දෙන්නකෝ 🤟

    • @Animal..Lovers
      @Animal..Lovers ปีที่แล้ว

      1 film eke directa ta kiyapan denna kiyala 😂💔 thama na 2 move eka?

  • @d_lucifer2787
    @d_lucifer2787 ปีที่แล้ว +1

    මේවටත් සුපිරි කියන උන් ඉන්නවනේ😂😂.. zombie ෆිල්ම් බලලා නැති උන්ද කොහෙද😂...මෙකප් zombie 😂....සමහරක් Serial killers ෆිල්ම් නම් මරු.... අනිත් හැම එකකම වගේ over acting වැඩි..... මේ ෆිල්ම් එකත් ගොන්😂😂😂.. zombie ෆිල්ම් බලලා නැති උන්ට හොදයි ඉතින්..😂😂

  • @deepaciderabeats
    @deepaciderabeats ปีที่แล้ว

    ලන්කාවෙන් වෙන්න ඇති බෝවෙන්න ඇත්තෙ

  • @kasunakash8856
    @kasunakash8856 ปีที่แล้ว

    Gon🙂👍

  • @vidurangavlogs
    @vidurangavlogs ปีที่แล้ว +1

    indiyawe mala jarawa🤮🤮

  • @priyanthagunathilaka8582
    @priyanthagunathilaka8582 11 หลายเดือนก่อน

    මම ටිවි එකෙන් බලන්නෙත් ලයික් කරන්න බෑ

  • @kalanikaushalya8453
    @kalanikaushalya8453 ปีที่แล้ว +3

    1

  • @threemixyt7412
    @threemixyt7412 ปีที่แล้ว

    ලංකාවට්ත් එනකල් මම බලන් ඉන්නෙ. 🥲😁😂