Lesson 474-දසබලසේනාවේ සේනාධිපතිවරු සදහා ඉල්ලූම්පත් කැදවයි-English in Sinhala |Ideal guide to English

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2024
  • #idealguidetoenglish#
    Subtitles in - English, Tamil, Hindi, Telugu, Urdu , Arabic and Italian
    Ideal guide
    Playlist මෙතැනින් rb.gy/y6gw5r
    All lessons : මෙතැනින් www.youtube.com/@idealguideto...
    Lesson 01 - Lesson 154 : Spoken English
    From Lesson 155 onwards : Political memes with English Subtitles
    අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා
    www.youtube.com/@idealguideto...
    ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක
    ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි.
    (අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න)
    අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
    • How to speak English like a native
    • සුද්දෙක් වගේ English
    My channel link:- / @idealguidetoenglish
    My social media:-
    Facebook page:- / ingreesi-guruthuma-107...
    Keywords:-
    ideal guide to english#
    ideal guide to english lesson 1#
    ideal english#
    english lesson sinhala#
    spoken english sinhala#
    english in sinhala#
    #Spokenenglishsinhala #namalrajapaksha #politicaljokes#danpriyasad#
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    Music - from Bensounds.com
    Images/Videos - from Pixabay.com/Pexels.com
    Sound Effects - from FreeSFX

ความคิดเห็น • 79

  • @thilinakalhara.
    @thilinakalhara. 5 หลายเดือนก่อน +12

    කොට වුඩට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @user-sl7k
    @user-sl7k 5 หลายเดือนก่อน +10

    _එම්බල වැසියනි, මුන්ගේ දසම දස බල සේනාව බල !_

  • @ramyafernando4742
    @ramyafernando4742 5 หลายเดือนก่อน +10

    මරු කොටේ කොහෙන් හොයා ගන්න ඒවා ද අප්පා😂😂😂😂😂😂😂❤❤❤❤❤❤

  • @ramyafernando4742
    @ramyafernando4742 5 หลายเดือนก่อน +13

    මරු යෝදයෝ ටික

    • @psamarajiva
      @psamarajiva 5 หลายเดือนก่อน

      දසබලු සේනා.

  • @user-sl7k
    @user-sl7k 5 หลายเดือนก่อน +7

    _ජැක්සන්ල අල්ලන්න නගින බස් ගැන වේලාසන දැනුම් දුන්නානම් ජැක්කරුවන්ට යම් සහනයක් වේවි. නැත්නම් අල්ලන්න යන අහිංසක අය තමයි අතවරයට ලක්වෙන්නෙ._

  • @nilukank3564
    @nilukank3564 5 หลายเดือนก่อน +5

    චන්දෙයක් කිට්ටුවෙනකොට මඩු මිල පහලට, නොමිලේ ආහාර මලු (අපෙන් හොරකම් කරපු සල්ලි වලින් ගත්ත ඒවා)
    පන්සල් දේවාල පූජාවට්ටි අටපිරිකර වැසිකිලි කටවල් ටකරන් මේ කාලේ සිද්දව්ව්න සුලබ කාරනා. 😂😂😂

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 4 หลายเดือนก่อน +2

    හම්මෝ මරු මේ වැඩේ නම්. නියමයි නියමයි නියමයි ❤❤😂😂😂😂😂

  • @nimalbandara676
    @nimalbandara676 5 หลายเดือนก่อน +8

    Excellent excellent excellent

  • @kelumnishantha6689
    @kelumnishantha6689 4 หลายเดือนก่อน +2

    Maru aaaa

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 5 หลายเดือนก่อน +9

    කටු කන්න , කටු ඇනගන්න.....!

  • @user-re3bd1ox3h
    @user-re3bd1ox3h 5 หลายเดือนก่อน +15

    😂😅😢 ඇත්තටම අපි මේ පෝලිමේ ඉන්නේ,,,තොගේ 10ස බල යෝද සේනාවට බැන්දී, තොපිටම වටකරලා නෙලන්න😂😢😅

  • @user-ty7hn6bc8f
    @user-ty7hn6bc8f 14 วันที่ผ่านมา

    ඇත්තටම හොඳයි ..

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 5 หลายเดือนก่อน +11

    දස බලු සේනා

  • @dissanperera7537
    @dissanperera7537 5 หลายเดือนก่อน +6

    Kuddo bala senawa hadamu

  • @user-bm7zj9sl7b
    @user-bm7zj9sl7b 5 หลายเดือนก่อน

    දසබලදරි..මුන්බඩජහරි..මනුලොව.ඉපදිහොරම.කවි..දුගිය.ගේතුලකුසගින්නේ.යදිවි...බුද්ධියෙන් ,සිතන්න ,මලිමවට ❤ජයවේවා .කියන්න .එකතු ,වේන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumududesilva6782
    @sumududesilva6782 5 หลายเดือนก่อน +23

    ඔය වලවුවක් වුවත්, සැබවින්ම සිදුව ඇත්තේ, පැරණි වලවුවකට රිංගාගත්, මල ඉලවු සෙට්එකක්!

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 5 วันที่ผ่านมา

    කොටෙට ,සහ සිය ලු අයට අපේ අචල ප්‍රනාමය ❤❤❤😅😅😅

  • @jandrajandra5712
    @jandrajandra5712 4 หลายเดือนก่อน +2

    ❤👍☝👌👌❤😂😂😛

  • @user-uo7zi5ur8q
    @user-uo7zi5ur8q 5 หลายเดือนก่อน

    මේක නම් නියමයි

  • @milamila6109
    @milamila6109 5 หลายเดือนก่อน

    Niyamai

  • @lion6334
    @lion6334 5 หลายเดือนก่อน +2

    හින් බෙිබි දැන් රැවුලක් දාගෙන ඉන්නෙ.

  • @phrdesilva2492
    @phrdesilva2492 5 หลายเดือนก่อน +3

    නිල් බලුකාය ඉවරද......හරක් ඉන්නව තව ටිකයි.😂😂😂😂😂😂😂

  • @lalithwasantha3221
    @lalithwasantha3221 4 หลายเดือนก่อน

    Aragala karala ranil janapathi uana. Ialaga ta. Kauruth nodanna kenek. Janapathi uanoth thamai vede. Sobadahama thamai thiranaya.. Denne.

  • @ineshmohan8099
    @ineshmohan8099 4 หลายเดือนก่อน

    Parabola senawa

  • @mohommedzaky9950
    @mohommedzaky9950 5 หลายเดือนก่อน +1

    HORUNTA RAJAPAKSA POWLE YAHALUWO WEKANSEE ATHS

  • @nimaljayasinghe1071
    @nimaljayasinghe1071 5 หลายเดือนก่อน +3

    දස #@# සේනාව

  • @user-eq5zw3wy1u
    @user-eq5zw3wy1u 5 หลายเดือนก่อน

    Amudaketya atin sodanna.

  • @SumanaBandaara
    @SumanaBandaara 5 หลายเดือนก่อน

    Dasabaladari horu

  • @prasagm
    @prasagm 4 หลายเดือนก่อน

    ඕක දස මාර සේනාව.

  • @ineshmohan8099
    @ineshmohan8099 4 หลายเดือนก่อน

    0:34

  • @ineshmohan8099
    @ineshmohan8099 4 หลายเดือนก่อน

    1:55

  • @suniljayaratne5418
    @suniljayaratne5418 5 หลายเดือนก่อน

    Mark Bala sena

  • @jokesinsls
    @jokesinsls 5 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😅

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 5 หลายเดือนก่อน

    😂😂😂😂😂😂❤❤❤❤❤

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 15 วันที่ผ่านมา

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tribelife7650
    @tribelife7650 5 หลายเดือนก่อน

    Gumal ge ආබාධිත ප්රතිපත්තියDisability policy

  • @user-xu1qr4jc9u
    @user-xu1qr4jc9u 5 หลายเดือนก่อน

    𝙨𝙪𝙥𝙖𝙧 𝙣𝙥𝙥 𝙧𝙖𝙩𝙚 𝙬𝙖𝙖𝙨𝙖𝙣𝙖𝙬𝙖

  • @anandasarathsamarasinghe982
    @anandasarathsamarasinghe982 5 หลายเดือนก่อน +1

    දැං මුගේ නිල් බල කාය කෝ...... අලුත් ම ඇන්දිල්ල දසබල සේනාව.......නිල් බල කාය ට අන්දලා ඉවරයි ද???????

  • @kumaripushpa2067
    @kumaripushpa2067 5 หลายเดือนก่อน

    😂😂😂😂😂😂👍👍👍

  • @dissanperera7537
    @dissanperera7537 5 หลายเดือนก่อน +1

    Russian must learn and study Buddha’s teachings otherwise Russia is going to mess this whole world
    Main issues of the leaders not satisfied jealousy and Revenge 😢

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 5 หลายเดือนก่อน

    SAATAKA 10 from me.

  • @mashoodzaima6019
    @mashoodzaima6019 5 หลายเดือนก่อน +1

    😂😂😂

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 5 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @naveenliyanage3724
    @naveenliyanage3724 5 หลายเดือนก่อน +1

    😆😆😆

  • @nihalbandula8247
    @nihalbandula8247 4 หลายเดือนก่อน

    දස බලය?(1)හොරකම් කිරීමේ බලය (2) හොරකම් කරපුවා සැඟවීමේ බලය (3)පවුලේ අයට පමණක් බෙදා දීමේ බලය (4)බෙලි මිරිකා ධනය රැස් කිරීමේ බලය (5)නීතිය තමන්ට වාසි විධියට නැවීමේ බලය (6)හැමදාම රජවී සිටීමේ බලය (7)විදේශිකයයන්ට රටේ සම්පත් විකිනීමේ බලය (8)තම මතයට විරුද්ධ වන පුද්ගලයින් විනාශ කිරීමේ බලය (9)ලංකාවේ පැවතෙන සදාචාරය නැතිකිරිමේ බලය (10)තම පාර්ශවයට කඩේ යන්නන් පමණක් රැකීමේ බලය 😂😂😂😂😂😂

  • @ineshmohan8099
    @ineshmohan8099 4 หลายเดือนก่อน

    3:00 3:03 3:04

  • @user-gq3tv2di5x
    @user-gq3tv2di5x 5 หลายเดือนก่อน

    වටෙල්ල

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 5 หลายเดือนก่อน

    This word dasa bala should not be used for politics. Pohottwa also is the same. If not honest, definitely doom will follow. A bad sign and unsuitable word. Banga wewa.

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 5 วันที่ผ่านมา

    😂😂😂😂

  • @Mohotti
    @Mohotti 3 หลายเดือนก่อน

    අවශ්‍ය සුදුසුම් :
    1.මිනී මැරීමට ඇති පළපුරුද්ද.
    2.හොඳ නරක,යුක්තිය අයුක්තිය, සාධාරණය අසාධාරණ පිළිබඳව අබමල් රේණුවක හෝ අවබෝධයක් නොති බීම.
    3. බේබිලා උලා කාල විසිකරණ කටු වලින් සෑහීමකට පත්වීමේ හැකියාව.
    4. උශී කිවු වහාම පසු පස එළවා ගොස් සාපා කෑමට ඇති දක්ෂතාව.
    5 . පයින් ගසා එළවා දැමු ඕනෑම මොහොතක සොරි සර්, කියා බල්ලෙක් මෙන් නැට්ට පස්ස පැත්තෙ ගසා ගෙන අසරණ බැල්මක් හෙලා පසු බැසීමේ හැකියාව.
    අවශ්‍ය අමතර සුදුසුකම් බඳවා ගැනීමෙන් පසුව දන්වනු ලැබේ.
    ඉහත සුදුසුකම් ඔබට ඇත්නම් පහත ලිපිනයට ඉල්ලුම් කරන්න.
    ලිපිනය :බේමල් නාබි
    දස බලු සේනාව ,
    මැදමුලන.
    සැ . යු.
    ඉල්ලුම් පත් අතින භාර දීමට පැමිනීම් දී ගම් වැසියන්ගෙන් කරදර සිදුවිය හැක.
    ( ,,,෴,,,😅😅😅 ජ.වි.පෙ. ට ජය වේවා. 😅😅😅 ෴ )
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි! සියළු දෙවියන් ගේ පිහිටයි.! ❤❤❤❤❤❤❤
    =====================

  • @user-dp4nn6ky6g
    @user-dp4nn6ky6g 5 หลายเดือนก่อน

    Don't go chamu batalanda look after very we'll

  • @user-kb2vs3bf2b
    @user-kb2vs3bf2b 16 วันที่ผ่านมา

    Vidulibilla. Adukatan ne. Octhobaren. Passetha

  • @user-lk1cx7mo9s
    @user-lk1cx7mo9s 5 หลายเดือนก่อน

    Oya thawama raja pakshalata da kade yanne.

  • @anurapeiris1147
    @anurapeiris1147 5 หลายเดือนก่อน

    Rata ulakanda the nawathavarak ?

  • @ineshmohan8099
    @ineshmohan8099 4 หลายเดือนก่อน

    1:17
    Ppommmm

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 14 วันที่ผ่านมา

    Mamaape.ballata.kiwwa.dasabala.senaawata.yaman.kiyala.ae.paara.balla.mata.kiyanawa.oowata.gihin.uuta..baluwelaa.guu.mutti.kanna.baa.mage.ballawawath.oya.paththa.palaathe.arinnaa.kiyala😂😂😂😂

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 4 หลายเดือนก่อน

    පකේ වලවිවක්

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 5 หลายเดือนก่อน +1

    දස හොර සේනාව

    • @psamarajiva
      @psamarajiva 5 หลายเดือนก่อน

      දසබලු සේනා

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 5 หลายเดือนก่อน +1

      @@psamarajiva බලු කතාව කියන්න එපා බල්ලෝ මෙවැනි වැඩ කරන්නෙ නෑ උන් පගාව කන්නෙ නෑ හොරකම් මැරකම් කොමිස් මුදල් කන්නෙ නෑ එහෙම කිව්වොත් උන්ටත් අගෞරවයක්

    • @psamarajiva
      @psamarajiva 5 หลายเดือนก่อน

      @@gamaawadumestrige1988 ජනවහරේ එහෙම කිව්වත් බල්ලන් මේතරම් පහත් වැඩ නොකරන බව සහතික ඇත්තයි.

  • @user-jh3jm1ro2t
    @user-jh3jm1ro2t 4 หลายเดือนก่อน

    පු * දෙන සේනාව 🤣🤣🤣

  • @PasinduAkmal
    @PasinduAkmal 5 หลายเดือนก่อน

    😂 kathaawen yodhayoo
    😂 kriyawen moodayoo
    😂 ratakanna suurayoo
    😂 mun okkama pimpiyoo

    • @jayanisandamali6125
      @jayanisandamali6125 5 หลายเดือนก่อน

      මේ comment වල ඉන්න supiri පිම්පියා ඔයා අනේ.හරි ෂෝයි.මෙන්න මගෙන් ඔයාට.💩💩💩💩💩

    • @PasinduAkmal
      @PasinduAkmal 5 หลายเดือนก่อน

      @@jayanisandamali6125
      Jayani sandamali
      Balana poth keali
      Nikan pal heali
      Mokata demmadha podi leali

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 5 หลายเดือนก่อน +2

    සුදුසුකම් තමා කුඩ්ඩෝ බේබද්දෝ ගනිකාවෝ 3% npp jvp මාලීමාව කියා ගත්තූ 🤣🤣🤣

    • @jayanisandamali6125
      @jayanisandamali6125 5 หลายเดือนก่อน

      ඔයත් jvp pros කෙනෙක් නේද?
      නැත්නම් ඔච්චර clearly දැනගන්නෙ කොහොමද???

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 15 วันที่ผ่านมา

  • @ineshmohan8099
    @ineshmohan8099 4 หลายเดือนก่อน

    Parabola senawa

  • @keshus1109
    @keshus1109 5 หลายเดือนก่อน

    😂😂😂

  • @siromikuwait8511
    @siromikuwait8511 5 หลายเดือนก่อน

    😂😂😂😂