මෙච්චරකල් ආගමික සිද්ධස්ථානවල බිල ගෙව්වේ කවුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 257

  • @kasun2442
    @kasun2442 2 ปีที่แล้ว +25

    සියළු සැප සම්පත් අතහැරල තමයි සාසනේට ඇතුළු වෙන්නෙ. ඒත් දැන් බෝහෝමයක් ස්වාමීන් වහන්සේලා කරන්නෙ සාසනේ ඉඳගෙන සැප විඳින එක. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය මේකද. හරිම දුකයි.

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว +1

      ඔහොම සසල වෙන්න එපා බං. ඔහොම හිතන එකට තමයි මුං කැමතී. ඒකයි දැං කාලයක් තිස්සේ එක එක ගේම්ස් එන්නේ. ඕව හැම කාලයකම තියෙයි...
      ඕව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරල තියෙන්නේ, අපිට කියන්න හිතන්න දෙයක් නෑ. ශාසනය තුලින්ම ඊට වෙනස්ව වැඩ කරන අය බිහිවෙනවා.
      අපිට පෙන්නන පිංතූරය හැම ස්වාමීන් වහන්සේලාම ඒ වගේ කියල. අල්පේච්ඡව ජීවත්වන වහන්සේලාත් ඉන්නවා..
      කොහොම උනත් එක එක ගේම් යනවා ඒක නිසා ත්‍රිවිධරත්නය ගැන අපේ තියෙන ශ්‍රද්ධාව නොවෙනස්ව තියාගත්තනං ඇති.

  • @mds9240
    @mds9240 2 ปีที่แล้ว +93

    අධික විදුලියක් භාවිතා කරන පන්සල් වලින් ඔවුන් භාවිතා කරන උපකරණ ගැන වාර්තාවක් ලබාගත යුතුය

    • @stormiwebster2974
      @stormiwebster2974 2 ปีที่แล้ว +5

      පන්සල් විතරද

    • @pinsiri123
      @pinsiri123 2 ปีที่แล้ว

      @@stormiwebster2974 ඔව්

    • @stormiwebster2974
      @stormiwebster2974 2 ปีที่แล้ว +1

      @@pinsiri123 anith ewaye nadda ethakota

    • @pinsiri123
      @pinsiri123 2 ปีที่แล้ว

      @@stormiwebster2974 නැ

    • @shshsjelwjqjs
      @shshsjelwjqjs ปีที่แล้ว

      Aniwa

  • @athulamuna9
    @athulamuna9 2 ปีที่แล้ว +49

    ගොඩක් පන්සල් වල සුපිරි සැප. අති නවීන වාහන , වායු සමීකරණ , ඕඩියෝ, වීඩියෝ , පරිගණක පියෝ ට්වී, හා තවත් දේ එමට. දේපල බදුදීලා. අමතරව ටියුෂන් කඩ.

  • @චමිදුවීරතුංග
    @චමිදුවීරතුංග 2 ปีที่แล้ว +94

    කිසිම විදිහකින් අඩු කරන්න එපා.පන්සල් වලටත් අරපිරිමැස්ම උගැන්විය යුතුයි.නිකන් දුන් නිසයි හෙනේ රටට.

    • @chanakapriyashan3371
      @chanakapriyashan3371 2 ปีที่แล้ว +1

      මෝඩයෝ තියෙන පන්සලට තියෙනවා එ අතර දුප්පත් පන්සල් කොච්චර තියනවාද උබ light bill එකට සල්ලි දීලා තියෙනවද පුලුවන්නං කියපන්

    • @චමිදුවීරතුංග
      @චමිදුවීරතුංග 2 ปีที่แล้ว +4

      @@chanakapriyashan3371 ඒ තියෙන පන්සල් වලට කියපන් නැති පන්සල් වල බිල් අරමුදලක් හදන් ගෙවන්න කියලා.මොකද උබ ඔය පුක උඩ දා ගෙන කියන තියෙන ඇති නැති දෙකේම බිල් කොහොම කරත් ගෙවන්නේ අපේ සල්ලි

    • @vindyakelum90
      @vindyakelum90 2 ปีที่แล้ว +2

      ඇත්තටම එසේ විය යුතුයි. නියම ධර්මය තියෙන්නේ ලයිට් දාගෙන බණ අහන එක නෙවෙයි. මිනිස්සු බණ අහන්නේ සසරින් එතෙර වෙන්ඩ නෙවෙයි. තම තමන්ගේ අභිප්‍රායන් ඉෂ්ඨ වේවා කියන ආත්මාර්ථකාමී අරමුනෙන්

    • @චමිදුවීරතුංග
      @චමිදුවීරතුංග 2 ปีที่แล้ว +3

      @@vindyakelum90 එකගයි තොරන් වගේ හැමදාම අර ආලෝක පූජා මේ පූජා සන්දර්ශන මොකටද සිස්ටම් නම් චේන්ජ් වෙන්න ඕනී.ආගමික ස්තාන මුලින්ම ආදර්ශයක් දිය යුතුයි.අපිත් අමු බෞද්ධ හැබැයි ආගම ජීවත් වීමට අත්‍යාවශ්‍ය සාධකයක් නෙවෙයි.මුලින්ම මිනිස්සුන් ජීවත් කර සිටිය යුතුයි.

    • @ven.weerakodiyanenandarath2673
      @ven.weerakodiyanenandarath2673 2 ปีที่แล้ว

      @@චමිදුවීරතුංග appatasiri menna bole Arahat maragayata apu gahattayek wedi Bana kiyanawa.🖕🖕🖕

  • @kariyawasamranjani2584
    @kariyawasamranjani2584 2 ปีที่แล้ว +49

    කාගේ කවුරු බලයේ හිටියත් ආගමික ස්ථාන විදුලි පරිහරණයේදී සංවර් වියයුතුමයි.

  • @sugathkumara9693
    @sugathkumara9693 2 ปีที่แล้ว +55

    විදුලිය සඳහා ආධාර කියලා පිං පෙට්ටියක් තියෙනවා ගොඩක් පන්සල් වල. ඊට අමතරව ගමේ දායකයන්ගෙන් මාස් පතා මුදලක් එකතු කරනවා.

    • @mudithawijayatunga689
      @mudithawijayatunga689 2 ปีที่แล้ว

      Pansal walata salli netuwata, ara himi, me himi ge account s Chek karala . Salli ethana ethi, desapaluwanta pasu adayam reskaranne samahara wedidenek hamuduruwaru.

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +40

    ඉස්සෙල්ලාම විදුලි බල මණ්ඩලය ආරක්ෂා කර ගන්ඩ ඕනි ඕක ඇතුලෙ ඉන්න එවුන්ගෙං.

  • @oshankaushalya3025
    @oshankaushalya3025 2 ปีที่แล้ว +42

    සාදුට A/C නැතුව සැතපෙන්න බෑ කියන්නේ..අපිට අත් හැරීම ප්‍රගුන ක්‍රර ඔවුන් සෑම දේම ලංකර ගත්තේය..🧘🧘

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් .මෙක හරිම තිරනයක් තමන්ගෙ ආගමට දර්මයට මුවාවෙලා සුරසැප විදින ආගමික කියා කියාගත් තැන්වලට අසරන අහින්සක මිනිස්සු බිල් ගෙවන්න ඔනෙම නැ අනික ගෙමෙ පන්සල හො වෙනත් සිද්දස්තානයකට පුලුවන් මිනිස්සු හැමවෙලෙම වෙනම ලයිට් බිලට මුදල් ගෙවනවා පින් කමක් කරන දවසට එ බර පැන මිනිස්සු වෙනම ගෙවනවා එහෙම කරන එකෙ තවත් රටෙ මිනිස්සුන්ට වද දෙනඑක හරිම වැරදි.

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 ปีที่แล้ว +3

    කොහොම උනත් බුදුරජාණන් වහන්සේ කළුවරේ තියන එක වැරදි..පන්සල් වලට. විදුලිබිල වැඩි නොකල යුතුයි.චෛත්‍යය පෝය දිනට හෝ ලයිට් දමා ආලෝකය දිය යුතුයි බුදු දහම ට ගරුකරල සහනාධාරයක් දිය යුතුයි

  • @shawnathula7426
    @shawnathula7426 2 ปีที่แล้ว +33

    පන්සල්ව්ලට සල්ලි එන්නෙ රටේ ජනතාවගෙන් , ව්දුලි බිල් ගෙවන්නෙ ඒ සල්ලිවලින්.ඒ නිසා සීමා කරන්න ඕන ව්දුලිය

  • @ruweemadurangi2690
    @ruweemadurangi2690 2 ปีที่แล้ว +26

    පන්සල හැර අනිත් කවුරුත් කෙදිරි ගෑවේ නෑනේ ද

    • @damayanthgeetha3185
      @damayanthgeetha3185 2 ปีที่แล้ว

      පන්සලට එහෙම කරන කොට අපිත් කෙදිරිගානවා

  • @roseannefernando5220
    @roseannefernando5220 2 ปีที่แล้ว +2

    මේක තමයි අපේ රටට එදා ඉදලා වෙච්ච වින්නැහිය.... අපේ රටේ බත් කන මීහරක් ඉන්නකං රට දියුණු කරන්න හරි අමාරුයි.🤔🤔🤔🤔🤔

  • @rajithavroon9938
    @rajithavroon9938 2 ปีที่แล้ว +28

    සතපහක් අඩු කරන්න එපා

  • @tharangavithanage6887
    @tharangavithanage6887 2 ปีที่แล้ว +1

    අපේ හමුදුරැවන්ට හොද වැඩෙි හැම රඡයටම පුක දේන්න යනවනේ

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 ปีที่แล้ว +57

    පන්සලට දානෙත් මිනිස්ඩුන්ගෙන් ...පන්සල් හදන්නෙත් මිනිස්සු ....හාමුදුරුවන් යන්නෙත් ලොකු ලොකු වහන වල ...මෙ මොන කරදරයක් ද අප්පා

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +4

      මසුරන් වටින කතාව 👍

    • @mudithawijayatunga689
      @mudithawijayatunga689 2 ปีที่แล้ว

      Hamuduruwarunge accounts Chek karanna adayam badu aya karanna. Pansale account wala salli netuwata hamudu. Salli tiyanawa.

    • @maxdin6069
      @maxdin6069 2 ปีที่แล้ว +1

      Loba kama wedi unama ehema hithenawa

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 2 ปีที่แล้ว +1

      ඔයාට කරදරයක් වුනේ,
      ඒ මොන දේකට හරි ඔයාගෙ සල්ලිවලින් දායක වුනාද.

    • @danukaprabath8182
      @danukaprabath8182 ปีที่แล้ว

      Unbata irisiyai neda

  • @areyoulife
    @areyoulife 2 ปีที่แล้ว +4

    කතාව ඇත්ත. තෙල් නැති කාලේ ටවුමට ගිහින් ගෙදර ට එන්න වාහනයක් නැතිව තිබුනත් රුපියල් 1000ක් දෙන්න වෙන නිසා රෑ කලුවර වැටෙනකම් ගමට එන්න විදියක් නැතිව මිනිස්සු ටවුමේ කඩපිල්වල වේලෙන කොට අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ අපේම සල්ලි වලින් ත්රිවිල් හයර් එකට අරන් සිවුරු විකුණන්න අතන මෙතන ගියා...

  • @riswanirasika4120
    @riswanirasika4120 2 ปีที่แล้ว +18

    මමත් එකඟයි මේ අදහසට

  • @chanakamalinda2600
    @chanakamalinda2600 2 ปีที่แล้ว +22

    දේශපාලඥයන් ගෙ බිල ගෙව්වේ ගෙවන්නෙ කවුද මහත්තයා 😁😁😁😁 ඳනනැති හින්ද ඇහුවෙ.

    • @thalibahamath
      @thalibahamath 2 ปีที่แล้ว +3

      අපිනේ ඉතින්.😂

  • @chandwim
    @chandwim 2 ปีที่แล้ว +8

    මාසෙකට ලක්ෂ පහහමාරක් වගේ එනවා නම් බිල , මාස 4ක සල්ලි යොදවලා solar power සවි කරගෙන ජාතික විදුලි පද්ධතියටත් විදුලිය මුදාහරින්නත් පුලුව්න් වෙයි...

  • @roshanroshan9506
    @roshanroshan9506 2 ปีที่แล้ว +20

    පන්සල් වලට උපරිම වැඩි කල යුතුයි . ගිහියන්ට නැති සුපිරිම සැප ගණයන්ට

  • @tonycorso4790
    @tonycorso4790 2 ปีที่แล้ว +31

    8500 ක් කියන්නෙ හිතාගන්න බෑ.පන්සලක්ද වෙන මොකක් හරි එකක්ද.8500 හෙනම ගහපිය.අපේ විනාසය ගෙනාවෙිම මෙි අයම තමා.

    • @mudithawijayatunga689
      @mudithawijayatunga689 2 ปีที่แล้ว +1

      Ane face book,,insto.whatsup, game saranan gachchami.

    • @thusharajayalal2061
      @thusharajayalal2061 2 ปีที่แล้ว +2

      සසර දුකට ආතල් ගන්නවා ඇති

    • @c.p.4732
      @c.p.4732 2 ปีที่แล้ว +1

      @SL Property koi ekada

  • @a.j.m.chandanaabeykoon4567
    @a.j.m.chandanaabeykoon4567 2 ปีที่แล้ว +3

    කිසිදු ආගමික සිද්ධස්ථානයකට සහන නොදෙන්න.
    එයය ටික කලකට පසු අතිමහත් ප්‍රතිපල ලැබෙන තීරනයක් වේවී.

    • @danukaprabath8182
      @danukaprabath8182 ปีที่แล้ว

      Agamika sthana walata sahana dila ubata sahana nodenna oni

  • @naveendahanayake647
    @naveendahanayake647 2 ปีที่แล้ว +24

    Unit 8500k kiyanne හාමුදුරුවෝ ලී ඉරනවද පන්සලේ

    • @damekadmer8433
      @damekadmer8433 2 ปีที่แล้ว

      🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😆😆😆😆😆

  • @chanakapriyashan3371
    @chanakapriyashan3371 2 ปีที่แล้ว +7

    පාදේශීය සභා වලින් දාන lai ලයින් පැය 24න් පත්තු වෙනවා මෙච්චර ඇළ දොළ ගංගා වතුර තියෙන රටක කරන්ට් එක නැහැ කරන්න බැහැල්ලු තොපි සංවර්ධනය කිව්වට මෙච්චර කල් මොනාද ban කරලා තියෙන්නේ

  • @reverentopatha9065
    @reverentopatha9065 2 ปีที่แล้ว +17

    දෙන්න එපා.ඔය යන ක්‍රමය ට ම යන්න.

  • @lightcreation1579
    @lightcreation1579 2 ปีที่แล้ว +5

    පන්සලේ වලට නොමිලේ දෙන්න epaaaaaaaaaa..

  • @kalyaniguruge4518
    @kalyaniguruge4518 2 ปีที่แล้ว +4

    CEB officers should visit these institutions, check on consumption & advise priests on methods to reduce electricity usage.

  • @pradeepapattiyage9286
    @pradeepapattiyage9286 2 ปีที่แล้ว +6

    👏👏👏

  • @chanakapriyashan3371
    @chanakapriyashan3371 2 ปีที่แล้ว +1

    මැටියෙන් ම තුරු උන්ගෙනුත් සල්ලි ගන්නට ඕනා පඩියෙන් කපන්න ඕන ඒ වගේම වහන වලට edena තෙල් දෙන්නට හොඳ නැහැ රාජ්‍ය නිලධාරීන්ගේ ලොකු උන්ගේ සියලුම සහන අයින් කරන්නට ඕන රජයෙන් දෙන වහන අයින් කරන්නට ඕන

  • @rawansl566
    @rawansl566 2 ปีที่แล้ว +10

    මේක තමයි අපේ රටට එදා ඉදලා වෙච්ච වින්නැහිය.... අපේ රටේ බත් කන මීහරක් ඉන්නකං රට දියුණු කරන්න හරි අමාරුයි

  • @jagathwickramasekara1290
    @jagathwickramasekara1290 2 ปีที่แล้ว +7

    Im with this new amendments ... ask them to pay for the consumptions

  • @dilrukshiwarnakulasuriya7752
    @dilrukshiwarnakulasuriya7752 2 ปีที่แล้ว

    Obatumage kathawata api akagai thanks

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 2 ปีที่แล้ว +3

    යකෝ මොනාද මෙච්චර කරන්ට් එකෙන්.පන්සල්.වල කරන්නේ

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +5

    අපේ ගමේ දානය. දවසට. හැමදායකයම බිලට 500රු දෙනව. හැමුදුරැවො කැලේ ඉන්න අය. ට. විදුලිය. නැහැ නේද

  • @mullegamawimalananda6367
    @mullegamawimalananda6367 2 ปีที่แล้ว

    ගොඩක් කමෙන්ට් දිහා බැලුවා ඒ බහුතරයක තිබුණේ පන්සල් පිළිබඳ ව ද්වේෂය වෛරය විතරයි ඒකට හේතු ඕන තරම් තියෙන්න පුළුවන් ඒ හේතු මේ රටේ ඉතාමත් අතළොස්සක් වූවිහාරස්ථාන වලට පමණයි ඒත් ඒ දිහා බලලා තමයිහැම
    පන්සලක් මෙහෙම ඇති කියලාතීරණ ගන්නේමේ කමෙන්ට් කළ දෙන හැම කෙනෙක්ම සතියක් දෙකක් පන්සලට ගිහින් හිටියොත්ඇත්ත මොකක්ද කියලා වැටහේවි ගිහින් පන්සල්වල අභ්‍යන්තර දිහා බලන්න

  • @annemendis2377
    @annemendis2377 2 ปีที่แล้ว +2

    පංසල් වල විතරක් නොවෙ මහ ජනතවගෙද විදුලි බිල ගෙවිමට අපහසුයි මොලෙ නැති විදියට බිල් වැඩි කරලා මිනිස්සු බිල්ගෙවගෙව ඉන්නව මිස කන්න සල්ලි ඉතුරු වන්නෙ නැ

  • @lionman1761
    @lionman1761 2 ปีที่แล้ว +5

    රටෙ මිනිසුන්ට හරි හටි ධර්මයවත් කියල දෙනවනම් තව කමක් නෑ ඒකත් නෑ . . . මිනිස්සුට වෙලා තියෙන්නෙ හාමුදුරුවන් ට ධර්මය කියල දෙන්න. . . රස්සාත් කරනව ඒ අස්සෙ . . පඩිත් ගන්නව . . .දායකයන්ගෙන් දතත් ගලවනව . . . දානෙ ටිකත් නිකන් . . . මොන සැපක් මෙ ඉතින් . . . මාවෝ සේතු නරපු වැඩෙ තමයි හරි බලන් යනකොට

    • @c.p.4732
      @c.p.4732 2 ปีที่แล้ว

      chiwaeadaarinta nam oya sahana oni naha thamai eth anith pansal

  • @namalwithanage7269
    @namalwithanage7269 2 ปีที่แล้ว +2

    👍👍

  • @dhammithdharmarathna129
    @dhammithdharmarathna129 2 ปีที่แล้ว +2

    තාමත් පන්සල wate සිය ගණන් light පත්තු වෙනවා පන්සල් බබළන wa ape වැළලී යනවා sobana විතරයි පන්සල් parlimant aka වගේ වැඩක් na

    • @vishaka2107
      @vishaka2107 2 ปีที่แล้ว

      Oba hari Karuwale niwan dakinna baya wela.
      Gewal wala thiyana tharamwath sarala jiwithe pansale nehe.
      Alpeja jiwithe namata witharaiii pansale

    • @danukaprabath8182
      @danukaprabath8182 ปีที่แล้ว

      @@vishaka2107 oba dannawa wediwela

    • @vishaka2107
      @vishaka2107 ปีที่แล้ว

      @@danukaprabath8182 eka thamai aththa akamethi unath.
      95%

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 2 ปีที่แล้ว +1

    Arapirimesmen hemoma use karanna ona, idam pansal thiyenawane, adayama lebenawane, vehicle thiyenawa, normal minisunta mewa thiyenawada? Hemotama eka nithiyak... Eka ratak...

  • @suseemamk8450
    @suseemamk8450 2 ปีที่แล้ว

    දේශපාලකයින්ගේ විදුලි බිල ගෙවන්නෙ කවුද,හැබෑටම

  • @motivationbeast3273
    @motivationbeast3273 2 ปีที่แล้ว +1

    තට්ට මුදලාලිලා 🥲

  • @lionman1761
    @lionman1761 2 ปีที่แล้ว +2

    පන්සල් වල ඕනෑම luxury දේවල් පාවිච්චි කරාට අපිට කමක් නෑ හැබැයි බිල ගෙවන්න. . . . බුදු හාමුදුරුවන් හිටියෙ බෝ ගහක් මුල කියන එකත් අමතක කරන්න එපා . . බලශක්තිය කියන් ක්ෂය වන දෙයක් එය අවභාවිතා කිරීම පාපයක් . . .

    • @maxdin6069
      @maxdin6069 2 ปีที่แล้ว +1

      Oya danna dewal...

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 2 ปีที่แล้ว +1

      බුදු රජාණන්වහන්සේ නම් ගස්යට වගේම,
      දිව්‍ය විමානයක් වගේ කුටියක් තියන ජේතවනාරාමයෙත් වැඩ සිටියා 😌

    • @c.p.4732
      @c.p.4732 2 ปีที่แล้ว

      kawuda ehema deshana karala thiyenne paapayak kiyala

  • @denisloyid4303
    @denisloyid4303 2 ปีที่แล้ว

    දේශපාලකයන්ගේ විදුලි බිල සහ සියළුම වරප්‍රසාද කප්පාදු කල යුතුයි.අහිංසක ජනතාව සහ පුජකයෝ විතරද හැම එකම විදදරාගන්න ඕනේ?.දේශපාලකයෝ ඉන්නෙ රට හදන්න නම් ඔව්න් ක්‍රියාවෙන් ඔප්පුකලයුතුයි.නිල නිවාස අවශ්‍ය නෑ.වාහන දෙක තුන අවශ්‍ය නෑ.පාර්ලිමේන්තුවේ ආහාර අවශ්‍ය නෑ ගෙදරින් කෑම ගෙනෙව්

  • @harshadananjaya6113
    @harshadananjaya6113 2 ปีที่แล้ว +1

    තමන්ගෙ බිල් තමන් ගෙවන්න.අාගමික ස්තාන වලට කියලා .ෙවනසක් ඔිනේ නැ . පිං බත්තු

    • @MelBro
      @MelBro 2 ปีที่แล้ว

      උබ වගේ එකෙක් හැඩුවටත් පවු.

    • @danukaprabath8182
      @danukaprabath8182 ปีที่แล้ว

      Ane nikan pala yako yanna

  • @coolbrother2774
    @coolbrother2774 2 ปีที่แล้ว +2

    මිනිසුන් ගේ මුදල් දැන් නාස්ති වෙන්නේ හාමුදුරැවනන්ගේ සැප ජීවිත පන්සල් වලට ලක්ෂ 5 ක ලයිට් බිලක්, 😪කියලා වැඩක් නෑ.දුකයි...

  • @chamikasukumal5663
    @chamikasukumal5663 2 ปีที่แล้ว +2

    Aniwarayen pansal wala light pramanaya adu kala yuthui.

  • @worldofscience5723
    @worldofscience5723 2 ปีที่แล้ว

    අනේ මන්ද පන්සල් වල ඔය තරම් බිල් , හාමුදුරුවෝ මොනව කරනවද

  • @nihalbandula8247
    @nihalbandula8247 2 ปีที่แล้ว +1

    මෙච්චර කල් බිල් ගෙව්වෙ දායකයෝ දැන් දායකයොත් කොට උඩ

    • @NihalBandula-o6b
      @NihalBandula-o6b ปีที่แล้ว

      ආණ්ඩුව බුද්ධ පාත්තරෙත් හොරා කෑවා එහෙනම්?

  • @lightingale278
    @lightingale278 2 ปีที่แล้ว

    Rate tathwaya uda siyaluma pansal , palli, kovil ema palliyata ,pansalata, kovilata Yana minissu gewana kramayak hondai.samahara thanwala tappaya waters.radawal viduliya dagenainnawa penawa

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 ปีที่แล้ว +1

    පන්සල් කීපයක ලයිට් බිල් වැඩි කියල හැම පන්සලට ම.ගරහන්න අපහස කරන්න එපා .අපි ගිහින් බෝධිපූජා කරනව.365 දවසෙම මිනිස්සු පන්සල් යනව මිනිස්සු .ලයිට් දානව.පන්සල් වල බිලට සහනයක් සලසන්නඕන

    • @roseannefernando5220
      @roseannefernando5220 2 ปีที่แล้ว +1

      සතපහක් අඩු කරන්න එපා........පන්සල් වලට උපරිම වැඩි කල යුතුයි . ගිහියන්ට නැති සුපිරිම සැප ගණයන්ට

    • @damayanthgeetha3185
      @damayanthgeetha3185 2 ปีที่แล้ว

      @@roseannefernando5220 ඒ.පන්සල් වල.බිල් ගෙවන්නෙ.ගිහියො.හැම පන්සලම එක වගේ නැ විදුලි බිල.අඩුකරල.සහනයක් දෙන්න ඕන හැබයි ඒකක සීයට අඩු පන්සල් වලට

    • @damayanthgeetha3185
      @damayanthgeetha3185 2 ปีที่แล้ว

      @@roseannefernando5220 පන්සල් වලට විදුලිය දිය යුතුයි මොකද දෙවියො තිස්තුන්.කෝටියක් ඉන්නව ඒත් ඒ.තිස්තුන් කෝටියටම එකම එක බුදු රජානන් වහන්සේ කෙනෙක් පමණයි

  • @c.h3098
    @c.h3098 2 ปีที่แล้ว +1

    Ammo ammo ara emathilage ewa poddk balanna methana enna un dannene un nogewapuwage tharama

  • @nandarathanakatugampala2215
    @nandarathanakatugampala2215 2 ปีที่แล้ว +5

    පන්සල යනු බොදුනුවන්ගේ පූජනීය ස්ථානය. පන්සට එන අයගේ පහසුව හා අලංකාරය සදහා යි විදුලිය භාවිතා කරන්නේ.ඒ වගේම පොඩිහාමුදුරුවන් වහන්සේලා 50 ක වඩා වැඩ සිටින පිරිවෙන් තියෙනවා.උන් වහන්සේලා නේවාසික වැඩ ඉන්නේ. මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ස්වාමීන් වහන්සේලා ගොඩක් කැප වෙනවා. හැම දෙනාම පන්සලෙන් පිහිටක් ලබනවා. ඒ නිසා යම් සහනයක් ලබා දීම සුදුසුයි.

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 2 ปีที่แล้ว

      මින් ඉදිරියට සහන බලා පොරොත්තු වෙන්න එපා. එහෙම කරන්න ගියොත් ලංවිම වහන්න තමයඅ වෙන්නේ.

    • @c.p.4732
      @c.p.4732 2 ปีที่แล้ว

      @@jayanthaedirisinghe4256 mita kalin oya sahanaya dunna ethakota prashnayak une nahane
      oya prashne thiyenne ara hariyata bila liyanawata eka deemanawak dunne,board eke inna ayata pension ekak denne ewa nawaththanna kiyala kiwoth narakada

    • @c.p.4732
      @c.p.4732 2 ปีที่แล้ว

      @@jayanthaedirisinghe4256 pansalakata pahasukam sapayanne daayakayoi e hamuduruwo gihiyanta dharmayen udawu karanawa nam ai ohoma hamuduruwanta baninne me kale budu hamuduruwo hitiya nam oyala buduhamuduruwantath banine

  • @l5b89r
    @l5b89r 2 ปีที่แล้ว +7

    ඔය කියන පන්සලේ පාන් පුච්චනවා වෙන්න බැයිද?

  • @asankakasthurisinghe1915
    @asankakasthurisinghe1915 2 ปีที่แล้ว +2

    Bowaththe kohu molakawath enne nathuw ati ochchara bilak

  • @sasankaedi223
    @sasankaedi223 2 ปีที่แล้ว

    කාලකන්නි දේශපාලුවෝ ගෙ ගෙවල් වල බිල් පිනට ගෙවන එක ගැන නෝ කතා...

  • @suneethagallage4359
    @suneethagallage4359 2 ปีที่แล้ว +4

    මුන් ඔක්කොම හොරු.

  • @madampevijitha8353
    @madampevijitha8353 2 ปีที่แล้ว +1

    Api geuwe thoge maha ekage bill ekada ethakota

  • @prasannam2193
    @prasannam2193 2 ปีที่แล้ว +1

    wow great effort in funding details of reducing consumption....
    wonder same could apply for the parliamentarians who abscond by not paying their outrageous bills amount... why not talking about...

    • @priyaherath
      @priyaherath 2 ปีที่แล้ว

      Indeed , thank you 😊

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 2 ปีที่แล้ว +1

    කොහොමද.... මේ ගොල්ලෝ සංරක්ෂණය වේලා තියෙන්නේ.ඔය කටින්ම කියන්නේ කොළඹ7හොටලයක් තියෙනවා කියලා. ගෑණිගේ දැවද්දට හම්බවුන එකක් වෙන්නැති.

  • @kemikemi5547
    @kemikemi5547 ปีที่แล้ว

    හාමුදුරුවරු සැප ගන්නවා..AC කාමර වල ඉදන්..ඕකුන්ට ගහලා එලවන්න ඕනී..දානේ පූජා කර කර ගිල්ලව ගිල්ලව ඉන්නෙ නැතුව..ගන ගෙඩියෝ හොරු..කොලු කාරයො

  • @vijithasilva3699
    @vijithasilva3699 2 ปีที่แล้ว

    1

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 2 ปีที่แล้ว +2

    Pansal solar panel use karanam ok, Anika pansal walata idam, vehicle thiyenawane, adayama lebenneththam reta pahan paththu karala Hari me pashna iwarawenakam help karanna. Arapirimesmen use karanna.

  • @අාලෝකය
    @අාලෝකය 2 ปีที่แล้ว +4

    පන්සලක්ද තොරනක්ද හෝටලයක වඩා වැඩි අැයි

  • @mohamedMohamed-kn8um
    @mohamedMohamed-kn8um 2 ปีที่แล้ว +3

    Oya janaka Rathnayaka keriya wa elawanna sewala ponnayek. Moowa elewwa NDB bank eke. Moo ewith gehenu horek.

  • @sudanthapradeep9193
    @sudanthapradeep9193 2 ปีที่แล้ว

    ඔය කතා කරන මහත්තයා බිල ගෙවලා ද දන්නෑ තියෙන්නෙ එයාගෙ හෝටලයේ

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ปีที่แล้ว +3

    පංසල් වලට අඩු කරනවානම් ජනතාවටත් අඩු කරන්න ඕනි හොයලා බලන්න පංසල් වල බේකිරි තියෙනවාද කියලා 🤣🤣🤣

  • @sugathbandara3624
    @sugathbandara3624 2 ปีที่แล้ว

    රාජ්‍ය සහ අනිකුත් පුද්ගලික ආයතනවල බිල් ලක්ෂ ගණන් නේද?

  • @priyanthakodithuwakku1789
    @priyanthakodithuwakku1789 2 ปีที่แล้ว

    යකෝ පිනට පාවිච්චි කරන මන්ත්‍රී ලගේ ලයිට් කප්පං

  • @maxdin6069
    @maxdin6069 2 ปีที่แล้ว +16

    සීලයක ධර්මයක වටිනාකම දන්නේ නැති වුනාම ඒ වගේ අදහස් එනවා

    • @rawansl566
      @rawansl566 2 ปีที่แล้ว +6

      Bila wadi une...Bhawana Karalada? Hamuduruwan Bhawana karala mechara current bills yanawada

    • @jamesshenuli6902
      @jamesshenuli6902 2 ปีที่แล้ว +3

      Silyai daramai balapu hinda thama mea apita kela une kata wahagena idapan bn

    • @maxdin6069
      @maxdin6069 2 ปีที่แล้ว +4

      @@jamesshenuli6902 gon katha kiyanna epa...minissunta kelawela thiyenne horakama wanchawa nisa...seelayak thibunanam horakame yanawada

    • @nishanthakumara9568
      @nishanthakumara9568 2 ปีที่แล้ว +1

      Uba pansalen nadaththu wena ekek wenna athi ekai ochchara amaru

    • @maxdin6069
      @maxdin6069 2 ปีที่แล้ว +1

      @@nishanthakumara9568 darmayen nadaththu wena nisa amaru

  • @thusharajayalal2061
    @thusharajayalal2061 2 ปีที่แล้ว +1

    මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න දේශනාකල යුතුයි.ආගමික ස්ථානවලටත්, රටේ තත්වය තේරුම්ගත යුතුයි.ජනතාව පාගා සැප නොගත යුතුයි.

  • @kumarisamaranayake5519
    @kumarisamaranayake5519 ปีที่แล้ว

    මෙම කථාව බොරුවක්.පන්සලේ නම්.සහ ගම කියන්න.

  • @nisankakarunaratne1166
    @nisankakarunaratne1166 2 ปีที่แล้ว +1

    What about your hotel bill... Hope you don't have any areas and you all are paying it on time..
    What about other religious places....?
    What about parliament bill...

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 2 ปีที่แล้ว

    අපේ ගේ ගව තියෙන්නේ

    • @c.p.4732
      @c.p.4732 2 ปีที่แล้ว

      mona pansalada oya

  • @pweerasinghe5629
    @pweerasinghe5629 2 ปีที่แล้ว +2

    මේක පිලිගන්න බෑ ⁣සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න

  • @chamaripriyadarshani7559
    @chamaripriyadarshani7559 2 ปีที่แล้ว

    Siyalyma rajya ayathana walath me nasthiya awama karanna gedarin awilla office eka phone ekek private calls ganna ewa wage,

  • @anunirosha8164
    @anunirosha8164 2 ปีที่แล้ว

    ජනතාව ව්දුලිබ්ල ගේවනවට දුකයි.ජනතාව ගේ මුදල් හොරා කැවා දුක නැහැ

  • @amithachandima3318
    @amithachandima3318 2 ปีที่แล้ว +1

    ඒකක 400ක් වගේ වෙනකම් පන්සල් වලට සහන මිලට (පිරිවැයට) විදුලිය දෙන්න ඕනේ.

    • @damayanthgeetha3185
      @damayanthgeetha3185 2 ปีที่แล้ว

      👌 නියමයි ඔයාගේ අදහස

    • @roseannefernando5220
      @roseannefernando5220 2 ปีที่แล้ว +3

      සතපහක් අඩු කරන්න එපා

  • @hiranthafernando8090
    @hiranthafernando8090 2 ปีที่แล้ว +2

    How did this guy owns a hotel? IRD should investigate.

  • @chamaripriyadarshani7559
    @chamaripriyadarshani7559 2 ปีที่แล้ว

    Eka pansalak rakenawa kiyanne eke inna hamuduruwaru rakenawa kiyana eka neme thawath addyathmaya diyunu wechcha minisunpirisak bihiwenawa kiyana eka mewa beeri alinta veena wadanaya wage wei.

  • @damithsanjeewa4129
    @damithsanjeewa4129 2 ปีที่แล้ว +1

    Catura kiyanne guu puccan kana aekeke

  • @renukaudayangani6143
    @renukaudayangani6143 2 ปีที่แล้ว +1

    Atta thamai ahinsaka manussayo nada ginne iddi pasal hama tanama light da GANA

  • @amalliyanage2436
    @amalliyanage2436 2 ปีที่แล้ว

    kathawa hari aka a widiyata wanna onee

  • @pererastores9509
    @pererastores9509 2 ปีที่แล้ว

    Aka ratak aka neethiyak.....
    Wade hadai......
    Maka unath akama neethiya....

  • @ramandinuka7674
    @ramandinuka7674 2 ปีที่แล้ว +2

    ඩිපන්ඩර් වැගන් R තියෙන පන්සල් වලට විදුලි බිල ගෙවන්න බැරි ද...

    • @danukaprabath8182
      @danukaprabath8182 ปีที่แล้ว

      Monawa thibbath wedakne minissunta pansal walata sema dema lebenna oni aka nethikare 225 untai sahana denna hodaneththe

  • @mashudapackeer1257
    @mashudapackeer1257 2 ปีที่แล้ว

    Government is responsible for this. What was electricity board doing all these days without sending notice followed by red notice as you send to consumers. Why they waited the payment to each its pinnacle.

  • @thushararanathunga7922
    @thushararanathunga7922 2 ปีที่แล้ว +1

    ඔිවා මොනවද මහත්තයෝ 8500 කියන්නේ ලක..5 යිනේ මෙිවැනි දියුණු රටකට ගානක්ද

  • @dmc5851
    @dmc5851 2 ปีที่แล้ว +3

    අනේ යකෝ කොළඹ මම දන්න පන්සලක් තියෙනව මාසෙට පාලොස් දාහක් විතර භාවනා කරනව. ඒ අයට දානෙ හදන්නෙ මධ්‍යස්ථානයේමයි. උබල කියන විදිහට හාමුදුරුවෝ සැප විදින්න විදුලිය පාවිච්චි කරන්නෙ නෑ. කාලකන්නි හොයල බලපල්ල හොදට

    • @maxdin6069
      @maxdin6069 2 ปีที่แล้ว

      සීලයක ධර්මයක වටිනාකම දන්නේ නැති වුනාම ඒ වගේ අදහස් එනවා

    • @c.p.4732
      @c.p.4732 2 ปีที่แล้ว

      eka thamai mun patta horune

  • @malakaashan744
    @malakaashan744 2 ปีที่แล้ว

    ekaka 8500 use karana panasale ganaya genatb hotel ekaka nawathmau

  • @SLPoliticalMemes
    @SLPoliticalMemes 2 ปีที่แล้ว

    මේ කතාව සම්පූර්ණයෙන් සාධාරණයි. ලොකු බිල් ගෙවන්ඩ බැයිනං පන්සල්වලට බිල අඩු කරගන්ඩ පුලුවන්. හැමදාම හවස 6 ඉඳල උදේ වෙනකම් ගහන ෆ්ලෑෂර් ටික ඔිෆ් කරන්ඩ ස්පීකර් කරච්චලේ නවත්තන්ඩ. බිල අඩුවෙයි මිනිස්සුන්ටත් නිදහසක් ලැබෙයි.

  • @amilasandaruwan705
    @amilasandaruwan705 2 ปีที่แล้ว +1

    Mahamewnawe...angulimaala saaaya....Bowatte

  • @prasadmanjula9649
    @prasadmanjula9649 2 ปีที่แล้ว

    Aththa adukaranna epa habai nishpadana ayathana walata sahanayak denna

  • @vindyakelum90
    @vindyakelum90 2 ปีที่แล้ว

    නියම ධර්මය තියෙන්නේ ලයිට් දාගෙන බණ අහන එක නෙවෙයි. මිනිස්සු බණ අහන්නේ සසරින් එතෙර වෙන්ඩ නෙවෙයි. තම තමන්ගේ අභිප්‍රායන් ඉෂ්ඨ වේවා කියන ආත්මාර්ථකාමී අරමුනෙන්

  • @sumanavawathiewarna6985
    @sumanavawathiewarna6985 2 ปีที่แล้ว

    Kalakanniyek

  • @Wayambafeeds
    @Wayambafeeds 2 ปีที่แล้ว +1

    මහන වෙන්නෙ අල්පේච්ච ජීවිත ගතකරන්න. මුන් කරන්නෙ වෙන මගුලක්. කාලකන්නි පැවිද්දො.

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 2 ปีที่แล้ว

    Den vath me siuro dagena pineta kala vidulibilath aserane minisun te dena eka nathare nokaroth maha karedareka minisun vatenna hamudorovo vidiliya valadala vage lajja nathive pareta bahala bod allegane innewa mone papeyade me

  • @nishanthakumara9568
    @nishanthakumara9568 2 ปีที่แล้ว

    Pansal newei oya room dena hotel mokatada api pansal wala bill gewanne pansal nadaththu wenne ape salli ai hamuduruwo e mudal walin bill eka gewanna bari

  • @KALUKiTiyA
    @KALUKiTiyA 2 ปีที่แล้ว +1

    වගකීමෙන්ද කියන්නේ පන්සලකට points 8500 ක් යනවා කියල? ඇයි ඔච්චරට ම ඔයා පන්සල් එක්ක ඇරියස්? ඇයි ක්‍රිස්තියානි ද ?

    • @maxdin6069
      @maxdin6069 2 ปีที่แล้ว

      සීලයක ධර්මයක වටිනාකම දන්නේ නැති වුනාම ඒ වගේ අදහස් එනවා

    • @c.p.4732
      @c.p.4732 2 ปีที่แล้ว

      me miniha nigantayek ekai

  • @samanthabhadra
    @samanthabhadra 2 ปีที่แล้ว

    මම නම් කියන්නේ තාවකාලික විසදුමක් ලෙස ආගමික ස්ථාන සඳහා 180ට වඩා වැඩිපුර භාවිතා කරන විදුලි ඒකක සඳහා ඒකකයකට රුපියල් 65 ක් අය කරන්නේ නැතුව සැපයුම් ගාස්තුව වන රුපියල් 32.46 ක් අය කරන්න කියලා.