දෙව්දත් හාමුදුරුවන්ගේ ඉල්ලීම සහ මස් මාංස කන්න එපා කියන එකත් සමානයි නේද මෙය පහදා දෙන්න විණය පිටකයේ
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- තිබෙනවාද මස් මාංස බිත්තර කෑම කන්න එපා කියලා
ත්‍රිකෝටික පාරිසුද්ද මාංසය අනුමත දෙයකි
පාත්‍රයට පූජා කලත් ආහාරයට කැප නැත්නම් ගන්නේ නැත
අනුස්සති වඩන කොට ඉන්ද්‍රිය සංවරය ප්‍රාති මොක්ක සංවරය කරනකොට ඉබේම ඔය දෙය සිද්ද වෙනවා
#පරම_සත්‍ය_පෙන්වා_වදාළ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපළානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේ
#පුජණිය බෝපිටියේ සුමංගල ස්වාමින් වහන්සේ
#පුජණිය බෝතලේ සිරි අරිය විමුත්ති ස්වාමින් වහන්සේ
#පූජනීය සිරි විමල ස්වාමින් වහන්සේ
#පූජනීය ධම්ම මුදිතා මෙහෙණීන් වහන්සේ
#පූජනීය බෝයගනේ ධම්ම මෙත්තා මෙහෙණීන් වහන්සේ
#ආචාර්‍ය ඇම් බී ප්‍රශාන්ත මහතා
#ඉංජිනේරු සිසිර පෙරේරා මහතා
#ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය
#මුතුමාලා ගණිතගේ මහත්මිය
#මීරිගම ධර්මායතනයට යන ආකාරය images.app.goo...
#chat.whatsapp.... සිරි සදහම් සාකච්ඡා
WhatsApp Group Invite
#බුද්ධ_භාවනා # / @nava-kit
#අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමියන්_සමග කරනලද_දහම්_සාකච්චා
#Meewanapalane Siri Dhammalankara Himi
#පූජ්‍ය_බෝපිටියේ_ සුමංගල_ ස්වාමීන්_ වහන්සේ Ven.Bopitiye Sumangala Thero
#සිරි අරිය විමුක්ති හිමි Siri Ariya Vimukthi Himi
සිරි සද්ධර්මය
/ @nava-kit
/ nava.kit.5
zeno.fm/radio/... (සිරි සද්දම්ම රේඩියෝව ඇසීමට )
zeno.fm/radio/... (සිරි අරියවිමුත්ති හිමි රේඩියෝ )
zeno.fm/radio/... (සිරි සද්දම්ම සාකච්චා රේඩියෝ )
zeno.fm/radio/... (බෝපිටියේ සුමංගල හිමි රේඩියෝ )
deshana.sirisa...
parama.nibbana.dharmayathanaya@gmail.com
www.sirisaddharmaya.net
www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
www.helabima.sirisaddharmaya.net - මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
www.helayugamehewara.com
/ @nava-kit
මෙම ලින්ක් එකෙන් බුද්ධ භාවනා පොත බාගත කරගන්න ඉන්පසු භාවනා වැඩසටහනේ යන සූත්‍ර දේශනා පොතත් සමග බලන්න සුවපත් වේවා / 545936662784989
🙏🙏🙏🙏🙏
අති ගෞරවනීය අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා
අරිහතුන් වහන්ස සතර කමටහන් වඩන විට නිර්මාංශික වීම අත්දැකගත්තෙමි. දැන් මගේ ආහාරය සරල වී ඇත. ජීවිතය ට සැහැල්ලු වක් දැනේ.මග පෙන්වා දුන් අරිහතුන් වහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.
Arihathun wahanseta Niduk Nirogi suwaya Adishtana karami 🙏🌸🌺
🎉🎉🎉🎉🎉🎉🎉 sadu sadu sadu suwapathwewa
Oba wahaseta boho pin. Dergausha additana wewa.
🙏🏻🙏🏻🙏🏻
කේළාම් ඔප්නංවමින්, කාලය, අතීත අඳුරු,අශුද්ධ තීරණ (ආනිසංශ) මතම , රැඳවීම හැර, ඔබ තුළින් මතුවන, ප්‍රභාත්මක පරිනත, කාලයක් නොදැනෙන්නේ ඇයි ?
Darmaya therenne natththam iwath wenna methana kiyana kelama kumak da
අවුරුදු 2600 ගණනක්ම පරණ කේළාම් කියනවා මිසක්, කරිනතයක් අඳුනාගෙනම නෑ. මිනිස්සු රවට්ටගෙන කකා බිබී ඉන්නවා. ලෝගුවත් ඔහොමමයි.
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤️
අපි මෙහෙම හිතමුකෝ.... පුද්ගලයෙක් කාන්තාරක යනවා. කන්න නෑ ඔහුට මැරිච්ච සතෙක් හම්බෙනවා. එය කෑවෙ නැත්නම් ඔහු මැරෙනවා. එය කාලා ජීවිතය රැක ගන්න එකද හොඳ?.... ශික්ෂා පදයක් රැක ගන්න එකද හොඳ?
බැරිවෙලා හරි බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පැනවල තිබ්බනං මස් නොකෑ යුතු බව.....
අපිට බැරිවෙලා මස් කැවුනොත්? දැන් ලුරු මිරිස්සයකට උම්බල කට ටිකක් දාපුවාම ඒක කැවුනොත්! Suffering කරනවා නේද මස් කෑවා කියලා.
මිනිහෙක් කාන්තාරෙක යනවා ඉතා පිපාසයෙන් ඔහු මැරෙනවා තව විනාඩි පහකින් ඔහුට හම්බවෙනවා අරක්කු බෝතලයක්! ඔහු ශික්ෂාපදය රකිනවද?, ජීවිතය රැක ගන්නවද?.
දැන් බොරු කියන්න එපා කියලා ශික්ෂාපදයක් තියෙනවනේ.
බුදුරජාණන් වහන්සේ අපවත් කිරීමට දුනු හේවායන් එවනවා. ඔහු ඇවිල්ල ඔබෙන් අහනවා බුදුරජාණන් වහන්සේ සිටින තැන දන්නවාද කියලා?. ඔබ ඇත්ත කියල ශික්ෂාපදය රකිනවද? බොරුවක් කියලා බුදුරජාණන් වහන්සේ රකිනවද?
ගිහින් වතේ හිටපු චිත්ත ගෘහපතියා සහ විශාඛාව මාර්ගඵල ලාභීන් කියලා කියනවානේ. එහෙම හිටියා කියලා මහණ වෙන්න එපා කියල කිව්වේ නෑනේ නෙ?
දැනුම් තේරුම් ඇතුව මේවා දැනගත යුතුය ඉගෙන ගත යුතුය යන්න අපේ අදහසයි.
Dammanu damma patipadawe yanawa nam eya owa kanawa thiya kana minissunwa wath asraya karanne na alawaka yakshaya sasare thawa boho ipadenawa
@dilrukshijayalath877 පැහැදිලි මදි...
අපි මේ තර්ක කරනවා නෙමෙයි.
( ඉස්සෙල්ලාම කාලාම සූත්‍රය කියවන්න, එහි තියෙනවා කරුණු දහයක්. අපි කියන්නේ මේ අපි කිව්වා කියලත් පිළිගන්න එපා කියලා )
මංගල සූත්‍රයේ තියෙනවා කාලේන ධම්ම සාකච්ඡා මංගල කරුණක්...
එකිනෙකා මේ ධර්මය දකින ක්‍රම වෙනස්....
බුදුරජාණන් වහන්සේත් එම නිසා තමයි එකිනෙකාට තේරෙන විදියට එකිනෙකට වෙනස් මාර්ග පහදලා දුන්නේ.
ආලවක යක්ෂයා ඔච්චර කල් දරුවෝ කනකං බුදුරජාණන් වහන්සේ කොහෙද හිටියේ? අංගුලිමාල ඔච්චරක් මිනීමරණකම් බුදුරජාණන් වහන්සේ කොහෙදි හිටියේ?
ආලවක යක්ෂයා ක්‍රෝදෙන්නෙ කියන්නේ පල එළියට කියලා. අංගුලිමාල කඩුවක් උස්සගෙන බුදුරජාණන් වහන්සේ පසුපස කඩුව උස්සගෙන දුවන්නේ ක්‍රෝදේන්නේ.
වසල සූත්‍රයේ කියන්නේ ඒ පුද්ගලයා ආමන්ත්‍රණය කරන්නේ හිස මුඩු මහණ බමුණෝ ඔහේ හිටු කියලා. ක්‍රෝධයෙනෙ.
ඔය ක්‍රියාවලියට විපාක නැද්ද?
අපේ අදහස,විපාක තියෙනවා හැබැයි මතු භවයක විපාක දෙන්න ශරීරයක් හෝ ආත්මයක් නැත. ( මේ ආත්මේ රහත් වූ පසු).
මමත් ශාක භක්ෂක කෙනෙක්. Vegetarian promote කරන පුද්ගලයෙක්.
හරි ආගමේ කියන්නේ සත්තු මරන එක පව් කියලනේ.
දැන් සත්තු මරන්නේ ඔටෝ ක්‍රියා කරන මැෂින් වලින්නේ. සත්වයා මේ පැත්තෙන් ගියහම එහා පැත්තෙන් මස් වෙලා එනවා. සේවකයන්ට එහි කිසි දෙයක් නොකළ යුතුය.
සුරාමේරය එපා කියනවනේ, එහෙනම් අරිෂ්ඨ ඇතුළු මත් වෙන බේත් බොන්නත් හොඳ නෑනේ.
එතකොට දැන් පව් හෝ කර්මය ඵල දෙන්නේ සත්තු මරණ මැෂින්වලටද
( යකඩ ගොඩකටද? )
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දි ආනන්ද හාමුදුරුවෝ ඇහැව්වෙ නෑ කියලා දෝෂාරෝපණයක් තියෙනවා නේද? යම් යම් ශික්ෂාපද වෙනස් කළ හැකිය කරුණු මොනවාද යන්න නොඇසූ බව.
එතනදිත් බුදුරජාණන් වහන්සේ ඥානාන්විත වෙලා ඇත. ඒ කරුණු කිව්වනම් ඒවා විතරයි වෙනස් කළ හැක්කේ.
දැන් ඕං කියයි දහම වෙනස් කරන්ඩ විකෘති කරන්න හදනවා කියලා. නෑ එහෙම නෑ.
උපාලි සංඝභේද සූත්‍රය, ආනන්ද සංඝභේද සූත්‍රය සූත්‍ර වගයක් තියෙනවා. එහි සංඝභේදය යනු විස්තර කර ඇත්තේ...
බුදුරජාණන් වහන්සේ නොකී දෙය කීයයි පැවසීම, පැවසූ දේ නොකී යයි කීම... යනු කරුණු හුඟක් ඇත.
@@dilrukshijayalath877
ඔබේ ලියවිල්ල අපැහැදිලි
ආලෝක යක්ෂයා ළමයි කෑවද නැද්ද කියන්න අපි දන්නේ නෑනේ? ඔච්චර ගොඩක් මරණකං බුදුරජාණන් වහන්සේ දැක්කේ නැද්ද? අංගුලිමාල ඔච්චර ගාණක් මැරුවද නැද්ද කියන්න අපි දන්නේ නෑනේ? අංගුලිමාල මෙපමණ පිරිසක් මරණකම් බුදුරජාණන් වහන්සේ දැක්කේ නැද්ද?
ආලවක යක්ෂයක් ක්‍රෝදයෙන් නේ කියන්නේ පල එළියට කියලා.
අංගුලිමාල කඩුවක් උස්සගෙන ක්‍රෝදයෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේට නැවතියන් කියලා.
වසල සූත්‍රයේ ඔහු බුදුරජාණන් වහන්සේට කියන්නේ මුඩු මහණ ඔහේ හිටු කියලනේ....
තව තැනක බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවනේ තමුන් නිකන් ඉඳගෙන කනවා බොනවා කියලා.
එතකොට කර්මයක් නැද්ද?
ඒ වල කර්ම ඇත . හැබැයි රහත් වූ පසු නැවත ඉපදීමක් නොමැති නිසා ඒ කර්ම ඵල දෙන්න ශරීරයක් නැත.
බුදුන් උපන් ස්තානය,වගේම බුදුන් උපන් වර්සයත් වැරදි වෙන්ඩ පුලුවන් එය විසදාගත්තට පස්සේ ඔය මාන්ස අනුබවය ගැන ප්‍රස්නෙට ඉබේ පිලිතුරක් ලැබෙයි කියලා හිතෙනවා
Oya mas kanawa neda
ආමාශය පුරුදු හා ශරීරයේ පරිනාමය. වෙනස් කරගැනීමට දැනුම වර්ධනය කරගන්න.
පින්වත්නි..බුදු හිමියෝ වැඩ සිටියේ ලංකාවෙි යයි කියන සැම කෙනෙක්ම අපාගත වෙනවා...ඒකාන්තයි
කව්රුත් එහෙම කියන්නේ නෑ එක නිසා එහෙම ප්‍රශ්නයක් එන එකක් නෑ