KFC එකේ චීස් කොත්තුව කියන තරම් හොදද?| KFC cheese kottu, biriyani, Noodles |Food Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2023
  • KFC කියන්න මන් කෑම කන්න යන්න ආසම තැනක්. ඉතින් එයාලගේ අලුත්ම චීස් කොත්තුෙක try කරන්න අපිත් ගියා. ඒකෙ full review එක තමා මේ vlog එකෙන් ඔයාලට බලාගන්න වෙන්නේ.
    Comment එකක් දාගනම යන්න ඔයාල කාලා තියන රසම කොත්තුව කොහෙන්ද කෑවේ කියලා..
    #kfc #cheesekoththu #kfcchicken
    Like 👍 Share ♥️ Subscribe 🔔 Click the bell
    💎Tiktok :
    / wolfygirl44
    💎Instagram :
    / wolfygirl_vlogs
    💎FB Page :
    / wolfygirl24
    💎TH-cam :
    / @wolfyvlogs
    CONTACT ME ON
    💌 Gmail : gwolfy34@gmail
    My gear : Iphone 13 Pro Max📱
    #WolfyGirl

ความคิดเห็น • 412

  • @Anu-vi5zv
    @Anu-vi5zv ปีที่แล้ว +91

    වෙන උන් මාර් රසයී ගගා පම්පොරි ගහනවා එත් වොල්ෆි ඇත්ත කියනවා ඒක ගොඩක් වටිනවා ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +21

      Video බලන අයට සාධාරණයක් වෙන්න එපැයි

    • @vikumsamarasinghe6270
      @vikumsamarasinghe6270 ปีที่แล้ว

      😂😂

    • @hashinimanoji
      @hashinimanoji ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත.ඔහොම කියන එක හොදයි නංගි.අනිත් අය කන හැම එකම මාර රසයි...

  • @lahiruchathuranga2752
    @lahiruchathuranga2752 ปีที่แล้ว +35

    තේරෙන සිංහලෙන් ඇත්තම කියනවා ඔයා.. බොරුවට මාකට් කරනවට වඩා අගය කරනවා ඒක ගොඩක් ❤🙏

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +3

      බලන අයට සාධාරණයක් වෙයිකියලා හිතුවා❤️

  • @bandaradananjani4368
    @bandaradananjani4368 ปีที่แล้ว +12

    ඔයා හරිම ඇත්ත කියන නිසයි මමනම් ඔයාගේ වීඩීයෝ බලන්න කැමති.. කවුරැත් එළියෙන් කන්නේ සල්ලි තියෙනවටම නෙමෙයි. වෙනස් අද්දැකීමක් ගන්න. බොරැවට රසයි රසයි කියලා මිනිස්සු රවට්වන එක හරිම පවක්.. අනිත් එක අද කාලේ විදියට රැපියලත් ගොඩක් වටිනවා.. ගෙවන ගානට පාඩුනම් වැඩක් නෑනේ

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +4

      Video එකක් බලන්නේ අපි උනත් ඇත්ත දැනගන්නනේ. ඉතින් අපි ගිහින් කාලා බොරුවට රස නැත්තම් හොදයි කියලා වැඩක් නෑ. රස තැනට මන් රසයි කියනවා❤️

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +80

    KFC එකේ මෙ කැම සෙට් එකේ හරිම රිවිව් එක දුන්නා
    එකනම් වටිනව . ඇත්තම කිව්ව එක ❤️🤟

  • @sehansaford172
    @sehansaford172 10 หลายเดือนก่อน +1

    සුපිරි honest review එකක් ❤️

  • @lishanjayarathne4449
    @lishanjayarathne4449 ปีที่แล้ว +14

    මාත් චීස් කොත්තුව try කරන්න හිටියේ. ඇත්තටම මේ video එක දැකපු නිසා හොදයි. නැත්තම් අපරදෙ මේ ගනට අරගෙන කන්නෙ. Video එක ඇත්තටම වටිනවා. දිගටම මේ වගේ reviews කරන්න. Good luck ඔයාට❤

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +2

      Thank you so much❤❤

  • @chathuridissanayaka5803
    @chathuridissanayaka5803 ปีที่แล้ว +3

    Mat yanna hitiye. Adamai oyage vedio ekak baluwe. Thanks dr.

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      Therumak na ekanam

  • @mohomedshifan9856
    @mohomedshifan9856 ปีที่แล้ว +2

    Thanks, oya honest review ekak dhunna, anith ewun ape salli nasthi karana reviews thamai kiyanne,
    Oya nam kondai, ❤❤❤❤❤
    Lots of love 🥰

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Thank you so much❤❤

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +10

    Very Good review akka😌your honest review will be important for people who have an idea to try kfc cheese kotthu😁

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      Thank you so much 🙂

  • @CrazyTraveller778
    @CrazyTraveller778 6 หลายเดือนก่อน +1

    Vlog එක සුපිරි 😊❤

  • @dropbeat6187
    @dropbeat6187 ปีที่แล้ว +2

    Eka nam patta review ekak ❤

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +37

    අම්මෝ සිරා කතාව 😊

  • @slgossipking9927
    @slgossipking9927 ปีที่แล้ว +2

    නියමයි. Best review❤️ yt එකෙ මම දැකපු ඇත්තම කියන food review චැනල් දෙකක් තියෙනවා.
    එකක් මේක.
    අනිත් එක magu asmir❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Thank you so much❤️

  • @user-ue5sy6ke9t
    @user-ue5sy6ke9t 5 หลายเดือนก่อน +1

    මරු අක්කෙ නියමයි

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 9 หลายเดือนก่อน +1

    Vlog එක ලස්සනයි අක්කෙ ❤ බොරු නැතුව ඔයා ඇත්ත කියන එක වටිනවා❤

  • @siharatharushi8219
    @siharatharushi8219 ปีที่แล้ว +7

    You gave the honest review ❤. Nice work akka !

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Thank you so much 🙂

  • @thisarukalhara3550
    @thisarukalhara3550 ปีที่แล้ว +1

    Very good review akki😍 adarei godak😘

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Thank you so much❤️

  • @diamond.1234
    @diamond.1234 ปีที่แล้ว +12

    මම දැක්ක සුපිරි ම food review එකක් යකෝ😂😂😂 කියන එක කෙලින්ම කියනවා❤

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      බලන අයට සාධාරණයක් කරන්න ඕනි උනේ මට🤗

  • @Artsy_96
    @Artsy_96 ปีที่แล้ว +1

    Review eka hodatama kala

  • @frozengaming4245
    @frozengaming4245 ปีที่แล้ว +1

    1st video eke idan baluwa... Ada thama subscribe kale 😂😂

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      තරහම තරහයි🙄

  • @NISHISHANIKAREAL555
    @NISHISHANIKAREAL555 6 หลายเดือนก่อน +1

    Lassana ❤ asawen baluwa,sobana na❤🎉

  • @goodsri9377
    @goodsri9377 ปีที่แล้ว +1

    Video ඒක නියමයි 👍😊

  • @rajindufernando900
    @rajindufernando900 ปีที่แล้ว +1

    Adrei akki hamadama 😌♥️

  • @maheshirathnayaka5549
    @maheshirathnayaka5549 ปีที่แล้ว +1

    review එක මරු 👍

  • @mohammadabdullah7375
    @mohammadabdullah7375 ปีที่แล้ว +3

    Your reviewer remarks are absolutely accurate, and they offer helpful insight and a reasonable desire to see more videos of this nature.

  • @AnjuStefan
    @AnjuStefan ปีที่แล้ว +2

    Unbiased review. Probably the first channel that I came across with such straight to the point content. All the best sister!

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Thank you so much❤❤

  • @Tharindu737
    @Tharindu737 ปีที่แล้ว +1

    Aththa katha karana ape wolfy💗

  • @mayomikalpana7344
    @mayomikalpana7344 ปีที่แล้ว +1

    Oya maru.ada beluve oyage videos

  • @rasangimadu7444
    @rasangimadu7444 ปีที่แล้ว +1

    Eya niyamai...aththa kiyanawa

  • @furnivillage
    @furnivillage ปีที่แล้ว +4

    Unbiased review. Keep up the good work. I came a cross your vlog while browsing and was impressed about your honest opinion. I live in UK and do not find any dishes like this at KFC apart from chicken peices and burgers. Just buy the food and do
    a proper review instead of getting free meals and sponsoring restaurants like many food reviews in sri lanka.

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Awesome! Thank you!

  • @DinushaPavithraBandara
    @DinushaPavithraBandara ปีที่แล้ว +11

    එයාල කියන්නේ KFC - චිකන් වැඩ කෝටියයී, හැබැයි එහෙං මෙහෙං කොත්තූ Noodles ත් දානව😀🍗

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +3

      ඒක තමා අවුල🤗

  • @maheshi8313
    @maheshi8313 ปีที่แล้ว +1

    Well explained dr❤️

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 ปีที่แล้ว +1

    Eththatama oya patta eththama kiyanawa eka nisama mn subscribe kala ❤❤❤

  • @sadunfernando9164
    @sadunfernando9164 11 หลายเดือนก่อน +1

    Supiri ❤

  • @nethmiimasha6270
    @nethmiimasha6270 ปีที่แล้ว +2

    Akkiyo beauty tipsthuth oni 😍

  • @samankumara-vw6kt
    @samankumara-vw6kt ปีที่แล้ว +1

    Oya harima lassanai

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +1

    ශෝක් නංගි ..ලස්සනයි වීඩියෝ එක නම්ම් 🥰💕💕

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Thank you so much❤️

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    නියමයි 👍🙂❤

  • @tharindugimhan613
    @tharindugimhan613 ปีที่แล้ว +2

    Congratulations Akke ❤❤❤

  • @user-sz4td2xg8w
    @user-sz4td2xg8w 5 หลายเดือนก่อน +1

    වොල්ෆි අක්කා කියන්න තියන දේ කෙලින් කියනවා. මම ඒකට ආසයි❤❤

  • @udayaellepola4787
    @udayaellepola4787 ปีที่แล้ว +2

    Quality you can taste 😋😋👍🎀

  • @ruvi_p
    @ruvi_p ปีที่แล้ว +1

    Thankyou for being so honest. U earned a new subscriber❤

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      I appreciate that!

  • @thilinabandara3202
    @thilinabandara3202 ปีที่แล้ว +1

    Niyamai akke..❤

  • @ayoshanethmini8611
    @ayoshanethmini8611 ปีที่แล้ว +1

    Honest review 🎉🎉

  • @LearnTechWithPawan
    @LearnTechWithPawan ปีที่แล้ว +2

    super vloggy.

  • @AnuradaJayasinghe
    @AnuradaJayasinghe 7 หลายเดือนก่อน +1

    ඔයා කියන්නේ ඇත්තම ඇත්ත ...

  • @yeheniekanayaka3428
    @yeheniekanayaka3428 ปีที่แล้ว +6

    ඇත්තටම ඔයා විතරයි ඇත්ත කියන්නේ... ❤ ඔයා හොදට ඒ වැඩේ කරනවා... ගොඩාක් අය බොරු කියන්නේ..හොදට එක තෙරේනවා...

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Thank you❤️❤️

  • @ApayeYaksaya
    @ApayeYaksaya ปีที่แล้ว +1

    Nice honest review

  • @prabodhihansikasrihdcakesa1246
    @prabodhihansikasrihdcakesa1246 ปีที่แล้ว +1

    Aththatama kiwwa ❣️

  • @chinthakaNuwansenanayake-et2ww
    @chinthakaNuwansenanayake-et2ww ปีที่แล้ว +1

    Niyamai ♥️🎤

  • @kenzoyt4712
    @kenzoyt4712 ปีที่แล้ว +1

    Akke 🥰🔥

  • @sameera1018
    @sameera1018 ปีที่แล้ว +1

    👍

  • @user-dy9no3jz8r
    @user-dy9no3jz8r 7 หลายเดือนก่อน +1

    Supri

  • @nadunisadipa7532
    @nadunisadipa7532 ปีที่แล้ว +1

    Vidio ekk dnkm bln hitiye🥺❤️ oyge vidio kochchr bluwth ep wenne nh❤️❤️🌝

  • @gaganainduwara9154
    @gaganainduwara9154 ปีที่แล้ว +27

    තිත්ත උනත් ඇත්ත කිව්ව 😅

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +3

      ඇත්ත තිත්ත උනත් කියන්න එපැයි

  • @Danuwa999
    @Danuwa999 ปีที่แล้ว +2

    ඇත්තම කියන එක වටිනවා 💪❤

  • @Pradeepa-xu4yl
    @Pradeepa-xu4yl ปีที่แล้ว +1

    Oyanam supiri nanga kelin katha karanawa mama ekata harima kamati

  • @uvindugunarathna1030
    @uvindugunarathna1030 ปีที่แล้ว +2

    Mnwa unath aththama kiuwa nisa sthutui❤😂

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Video බලන අයට සාධාරණයක් වෙන්න එපැයි

  • @user-xy6zg2fs4x
    @user-xy6zg2fs4x ปีที่แล้ว +1

    ඇත්ත ම කියනවා බොහොම අගෙයි

  • @dananjayaattanayake4249
    @dananjayaattanayake4249 ปีที่แล้ว +1

    Great...

  • @pathumdivyanga9547
    @pathumdivyanga9547 ปีที่แล้ว +1

    congratulation 15k😁😁

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Thank you so much 😀

  • @sasidu3206
    @sasidu3206 ปีที่แล้ว +1

    🎉🎉🎉

  • @dhbuddies840
    @dhbuddies840 ปีที่แล้ว +14

    හත්තිකේ KFC එකේ අහන් ඉන්න උන්ට බෙල්ලෙ වැල දාගන්න හිතෙන්න ඇති 😅😅 මරු අනේ අක්කෙ ඔයාගෙ videoes ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Thanks අනී🤗❤️

  • @geemix279
    @geemix279 ปีที่แล้ว +2

    නියමයි. බොරු නැතුව ඇත්තම කියනවා. බොරුවට රසයි .නියමයි ගගා රගන්නේ නෑ. දිගටම කරගෙන යමු. කට්ටිය එකතු කරගන්න බොරුවට රගන්න වෙයි. මොකද ලංකාවේ ඇත්ත කියන අයට තැනක් හදාගන්න අමාරුයි. සුපිරි.

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      බලන අයට සාධාරණයක් කරන්න එපැයි❤️

  • @slsmokiyo1508
    @slsmokiyo1508 ปีที่แล้ว +1

    ❤ congratulations for subscribe 15.k

  • @ytcool212
    @ytcool212 ปีที่แล้ว +1

    Beautiful 😍

  • @ShahnaIdiris
    @ShahnaIdiris 11 หลายเดือนก่อน

    ඔයා පැහැදිලි කරන විදිහ කතාකරන විදිහ හරිම ලස්සනය් අක්කේ
    සුබ පැතුම් 🤗

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      Thanks hode❤️

  • @ishiniumandi4138
    @ishiniumandi4138 ปีที่แล้ว +2

    Oya hodata review karanava

  • @dil7667
    @dil7667 ปีที่แล้ว +1

    attama kiyanawa 👌

  • @warzalpha8214
    @warzalpha8214 ปีที่แล้ว +1

    SUPERB REVIEW. 👌
    FOR THE PRICE WE ARE SPENDING TO IT, IT IS NOT WORTHY.

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +1

    Beautiful ❤️❤️❤️

  • @LyricLegacy629
    @LyricLegacy629 ปีที่แล้ว +1

    CRUSH😍

  • @fightergaming8455
    @fightergaming8455 ปีที่แล้ว +1

    Nice😊

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 ปีที่แล้ว +1

  • @user-gn5nq9sy7x
    @user-gn5nq9sy7x 3 หลายเดือนก่อน +1

    Akki oyala royali moll yanne

  • @malindumalthunga5858
    @malindumalthunga5858 ปีที่แล้ว +24

    සමාන්‍ය කෙනෙක්ට කන්න මදි කොහොමත් , අක්ක වගේ අසාමාන්‍ය කෙනෙක්ට කන්න ඇති😂🤗🤗

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +4

      ඒකනේ😂

  • @DinushaPavithraBandara
    @DinushaPavithraBandara ปีที่แล้ว +2

    mewwane food reviews❤

  • @isharasahan-cs6rw
    @isharasahan-cs6rw ปีที่แล้ว +1

    niyamai🔴™

  • @leatherface102
    @leatherface102 ปีที่แล้ว +1

    Adee meya shooi 🥺 pattama interest widiyta karanwa
    10:12 😂😂😂😂

  • @Udara1801
    @Udara1801 ปีที่แล้ว +1

    ඇත්ත 😂

  • @madushankasanjeewa2002
    @madushankasanjeewa2002 8 หลายเดือนก่อน

    Chiken vitharai hoda attatama nomal kadawala hodai ganata padui

  • @gayathmasigera99
    @gayathmasigera99 ปีที่แล้ว +1

    ❤😍

  • @thushiniperera6235
    @thushiniperera6235 ปีที่แล้ว +1

    Machan eke kottu rice devil review ekak krnna dr eyalage ganata mara rasai🤭

  • @tharushisanjana828
    @tharushisanjana828 ปีที่แล้ว +1

    Akke baththaramulla master chef ekata yanna cheese koththu kannna nm ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Try කරමු අපි

  • @AD-yo5my
    @AD-yo5my ปีที่แล้ว +1

    ❤️💯💯

  • @jehanlopez1257
    @jehanlopez1257 ปีที่แล้ว +3

    අද ලස්සනයි ඔයා ❤

  • @DashParrOfficial
    @DashParrOfficial 2 หลายเดือนก่อน +1

    5:48 කවුරුහරි පිටිපස්සෙ ඉදන් ඔයාලා දිහා බැලුවා 😂

  • @gihanmadusanka5240
    @gihanmadusanka5240 ปีที่แล้ว +1

    Malayak da Ganna akke kara apalui dagattanm thawat lassanai oya😊

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Man asa na ane. Balamuko kiyana nisama❤️

  • @SumuduAriyathilaka-sw6ut
    @SumuduAriyathilaka-sw6ut ปีที่แล้ว +3

    ඔයානම් ඇත්තම කියනවා .ඒක ගොඩක් හොද දෙයක් නංගී 👍👍🙏🙏❤️❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      අපි අපිට අවංක වෙන්න එපැයි ඔක්කොටම කලින්🤗

  • @nu1138
    @nu1138 ปีที่แล้ว +2

    ඔයානන් නියමයි අක්කි😂❤

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +3

    KFC එකේ ඉඳන්ම ඒ අදහස් කියන්න පුළුවන් වාතාවරණයක් තිබුණ එකත් හොඳයි 👍

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +2

      ඔවු ඉතින්

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@WolfyVlogs අවංකවම එහෙම කියපු එක ගොඩක් හොඳයි.

  • @MANA-ie2ey
    @MANA-ie2ey ปีที่แล้ว +14

    KFC නම් දැන් සෙට්ම නැ ඔය වියදම් කරපු ගානට සුපිරියටම කාලා ආවැහිකි testrurant එකකට ගියා නම් 😂

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Review eka nisa giye kalekata passe

  • @achalafernando679
    @achalafernando679 ปีที่แล้ว +1

    Apo ow apith kawa malajarawak ...noodle aka nan gannama apa ...

  • @user-sy5bt6ew5q
    @user-sy5bt6ew5q ปีที่แล้ว +1

    e kfc eke oya witharada hitiye ethakota kanna hithenneth nedda mehe owata nikan babara kuduwage order karannath polimak hemadama ehemayi, fuel sed laga ewa witharayi poddak hari e unata ekath kanthare thiyenna one

  • @nissankozazi-bq8jo
    @nissankozazi-bq8jo 6 หลายเดือนก่อน

    ❤❤👌👍😍😍

  • @Mithranandha6836
    @Mithranandha6836 ปีที่แล้ว +1

    ❤️👌

  • @lakshikasamurdi4415
    @lakshikasamurdi4415 ปีที่แล้ว +1

    Food review eka nam hariyata ma hari. Hamotama danaganna atta kiyana eka watinwa
    Kottawa nam melo wadak na piti guliyak kanwa wage 😅😅
    Good luck 😊

  • @supercar3464
    @supercar3464 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @thushiniperera6235
    @thushiniperera6235 ปีที่แล้ว +1

    Biriyani eka poddai a unata eka wadiya kanna ba ganata wage bada pirenwa mona hari rasakarakayak dalada koheda😮

  • @chathuraavi4747
    @chathuraavi4747 ปีที่แล้ว +1

    ❤❤❤❤