Lassanai vedio eka hamdamath wage iwara wenakanma dannema na. ❤mai babala dennai me tike inne Qatar wala. Husband balanna awa.Meheth dan seethalai. Oyage vedio balala math kama jathi hadanawa me tike pawule aya ekata inna nisa.❤❤ thawa lassana video genna.😊
අක්ක කෑම හදන විදිහ බලන් ඉන්න ආසයි අක්කේ..❤️වැඩත් එක්ක තුන්පාරකට තමයි නවත්ත නවත්ත බලල ඉවර කරේ අක්කේ.❤️හැමදාම වගේ අදත් හරිම ලස්සනයි ❤️🥰
තෙරුවන් සරණයි🌼
කෑම හදන අයගෙ වීඩියෝ ඕනා තරම් දැකල තියනවා. ඒත් ඔයා හදන විදියයි ඒ ගැන කියල දෙන විදියයි නිසා ආසයි බලන්න . ඒ වගේම අපිටත් ඒවා හදන්න හිතෙනවා. ඔයාට ගොඩාක් ස්තූතියි නංගී මේ දේවල් අපිත් එක්ක බෙදාගන්නවට ❤😘😘
ගොඩක් ස්තූතියි අක්කේ ..ආදරෙයි❤️❤️❤️❤️
මමත් එකතු උනා අක්කේ channel එකට...💕💕 හරිම රස පාටයි කෑම ටික...😍😍😍. chocolate cake😍😍♥️ ලස්සනයි vlog එක.. ❤❤
ගොඩක් ස්තූතියි නංගියෝ ..ආදරෙයි❤️❤️❤️❤️❤️🌸
අදනම් වේලාසනින්ම බලන්න පුළුවන් උනා. අපි දෙන්නගෙම දවස ගෙවන විදිය සමානයි වගේ 😊මමත් ගොඩක් වෙලාවට රෑ කෑම එක ඔහොම හදනවා.😊ලස්සනයි වීඩියෝ එක 👍❤️❤️❤️
ගොඩක් ස්තූතියි අක්කේ ...මෙහෙ ඉතින් ලේසි නෙ කෑම හදන්න❤️❤️❤️❤️
අදත් ලස්සන vlog එකක් ❤ඉතාලි පාස්ටා වලට මම හරිම ආසායි.❤එක හරිම රසයි නේද..❤පාස්ටා එක රස පාටායි❤ජේසු පිහිටයි❤🙏🙏
ගොඩක් ස්තූතියි ..ජේසු පිහිටයි ❤️❤️❤️🌸
අදත් ලස්සන vlog 1k.හැමදාමත් කරන day in life වෙනුවට colour food challenge වගේ වෙනස් video වලටත් යමුද නංගීයො.අදහසක් විතරයි හොදේ.ආදරෙයි ❤️❤️❤️
අනේ ගොඩක් හොදයි අක්කේ අදහස මම කරන්න බලන්නම්...ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️❤️
Harima Lassanai madu
කෑම ටික නම් සූපිරී❤❤
ගොඩක් ස්තූතියි අක්කේ ❤️❤️❤️❤️
ලස්සන සීතල නත්තල,වෙනද වගේම ලස්සනට දවස ගලාගෙන ගිහිල්ල,ඔයා හදන කෑම නම් නන්ගි අපි දැනගෙන හිටියත් නොබල ඉන්න බෑ,ඒ ඔයා වෙනස්ම හැඩයක් ඒකට එකතු කරන නිසා,රස ලස්සන කෑම නන්ගියෝ❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්කේ ආදරෙයි ❤️❤️❤️❤️❤️
Christmas tree එක ලස්සන යි පැස්ටා නම් මම ආසයි පොඩ්ඩක් කැවත් full වෙනව 😍
කැම නම් රස වගේ පේනව 😍😍
ඌරු මස් නොකැවට එක හරිම ප්රියයි ❤
තෙරුවන් සරනයි නංගී ❤
ගොඩක් ස්තූතියි අක්කේ ...ආදරෙයි❤️❤️❤️❤️
ලස්සනයි නංගි vlog එක ඉවරවෙනකම්ම බලන්න ඕනේ. සතුටින් පරෙස්සමින් ඉන්න.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰👍
ගොඩක් ස්තූතියි අක්කේ ...ආදරෙයි❤️❤️❤️🌸
පාරෙ කොච්චර කොල වැටුනත් හරි ලස්සනයි❤
අදත් හරිම ලස්සනයි .. මං ආසම කේක් එකට 🥰❤️
ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️🌸🎄
rasama rasa kama tikak dakiddi asawe ba ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි නංගි..❤️❤️❤️
අදත් ලස්සනයි මදු
අක්කි
රස කෑම නම් ඔයා තමයි ඉතින්
Marble cake එක රස පාටයි
මේ bread 🍞 රසයි නේද white එකට වඩා
ඔයා ලස්සනට එක හැදුවා
තෙරුවන් සරණයි🙏🏻❤️🫶🏻
ඔව් නංගි මේක රසයි මම කන්නේ ඒ පාන් එක...ආදරෙයි❤️❤️❤️❤️❤️
Oya nam සැබෑ dhakshayek good luck ❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්කේ ...❤️❤️❤️❤️❤️
හැමදාම වගේ ලස්සනයි නංගී❤❤❤ kama ටික shoke❤❤❤
ගොඩක් ස්තූතියි අක්කේ ❤️❤️❤️❤️🌸🎄
@@maduliyanage❤❤
Ammeee lassana ❤
E sitha kale nisada akk kola watenne
Kama lokayai 😋😋😋😋
pasta ekanm 😋😋😋😋
Akki nitharam eka eka jathiye cake hadanmai neda akka❤
Mata awan ekk na eth wanduwe dala mn akki kiydipu dekkma hadaunwa,
Ane aththtam amuthuma rahak akki hadapuwe rahanm wens athi wandiwene haduwe ❤❤❤❤
ඔව් නංගි සීත කාලෙට ගස් වල කොල වැටෙනවා
ආයේ ඉතින් රස්නේ පටන් ගන්නකොට කොල හැදෙනවා
ගොඩක් ස්තූතියි නංගියෝ ආදරෙයි ❤️❤️❤️❤️❤️🌸
එන්න එන්නම අක්කි මැණිකගේ වීඩියෝ ලස්සන වෙනවා 🙃❤️ ආස හිතෙනවා බලන්න, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
ජේසු පිහිටයි නංගි මැණික❤️❤️❤️❤️
ඉවරවෙනකම්ම බැලුවා දැන් නම් බඩගිනියි.👌👌🫶♥️
ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️
Shaaa harima lassanai ❤❤❤ mehet godak seethalai nangi❤❤❤❤apita lankawe aurudu wage tama mehe naththal❤❤Shaa a cake eka❤❤❤❤❤ lassana avit❤❤❤ehema simple dinner ekata mat asai❤❤❤ suba dawasak Madu nangi❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්කේ ..ආදරෙයි හැමදාමත් මේ දෙන ආදරණීය කමෙන්ට් වලට❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸
Aswenbalnneakka dapu gamn❤
Thama balnooo 🥰🥰🥰
ගොඩක් ස්තූතියි නංගි❤️❤️❤️
Lassanai vedio eka hamdamath wage iwara wenakanma dannema na. ❤mai babala dennai me tike inne Qatar wala. Husband balanna awa.Meheth dan seethalai. Oyage vedio balala math kama jathi hadanawa me tike pawule aya ekata inna nisa.❤❤ thawa lassana video genna.😊
ගොඩක් ස්තූතියි සොනාලි.....ආදරෙයි හැමදාමත් මේ දෙන ආදරයට❤️❤️❤️❤️❤️
නත්තල් සීතලත් එක්ක කෑම ජාති හද හද කන්න තමයි තියෙන්නෙ නේද කේක් කන්න මං ආසයි මදූ 😋❤
ගොඩක් ස්තූතියි දිලිනි...මේ දවස් වල ඉතින් කෑම විතරමයි❤️❤️❤️🌸🌸
❤❤❤
❤️❤️❤️❤️❤️
ඔයාගේ කෑම ලිස්ට් එකක්ම මන් ලියාගෙන් ඉන්නෙ හස්බන්ඩ් නිමාඩු ආවාම හදන්න හදලා අක්කිට කියන්නම්කො රස හොදේ...අක්කි අද මාබල් කේක් එකට බටර් දැම්මේ නැද්ද 🤔 ආදරෙයි ගොඩාක් ❤️😘😘
ගොඩක් ස්තූතියි නංගියෝ ..බටර් වෙනුවට එලවලු තෙල් එකතු කරෙ❤️❤️❤️❤️
@maduliyanage අක්කි මම අද කේක් එක හැදුවා රසට ආවා හොදේ ❤️😘😘😘
@@rukshisenadeera323 අනේ ගොඩක් ස්තූතියි නංගි ...මෙහෙම කමෙන්ට් එනකොට ගොඩක් ආසයි❤️❤️❤️
lassana idiripath kireemak
ගොඩක් ස්තූතියි ❤️❤️🩷🩷
ඔයාගේ vlogs බලන්න මම දැන් ඇබ්බැහි වෙලා...
අනේ ගොඩක් ස්තූතියි ආදරෙයි මේ ආදරණීය කමෙන්ට් දානවට❤️❤️❤️❤️❤️
Sathutin parissamata inna....bs
බුදුසරණයි ❤️❤️❤️
පාරෙ කොච්චර කොල වැටුනත් හරි ලස්සනයි❤
ඒකනේ❤️❤️❤️🌸