අපි හැමෝටම දවසක දාල යන්න වෙනවා (කෝවිද හිමිගේ අවසන් දේශනාව) | ven.boralle kovida thero | budu karuna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 679

  • @SwarnaRohini-s7e
    @SwarnaRohini-s7e 3 หลายเดือนก่อน +196

    අපේ පිංවත් ස්වමින්වහන්සේගේ හැම ධර්ම දේශනාවක් අවසානයේ අනේ නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජීවනය ලැබේවා අනන්තවත් ප්‍රාර්ථනා කරා..මට දරගන්න බැරි තරම් දුකයි ලංකා වාසී ,,, .ලෝකවාසීන්ට උතුම් ධර්ම දේශනා දේශනාකරපු පිනෙන් .. රැස්කලාවූ කුසලානූ බලයෙන් ,,,හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ,,අමාමහ නිවනම අත්වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏😢😢😢

    • @NalaniRamyalatha
      @NalaniRamyalatha 3 หลายเดือนก่อน +5

      Apey pinwathsuwamin wahanseta uthum niwansuwayama labewa

    • @AnulaManike-sd6yc
      @AnulaManike-sd6yc 3 หลายเดือนก่อน +2

      0

    • @tikirimanikekuwait2677
      @tikirimanikekuwait2677 3 หลายเดือนก่อน +1

      අපි හැමදාම අහනව බන

    • @UpaliSenarathna-pw1bw
      @UpaliSenarathna-pw1bw 3 หลายเดือนก่อน +2

      අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට උතුම් නිර්වාන බෝධිය අවබෝධ කරගැනීමට අපට දේශනාකල ධර්මදේශනාවල බලය ලැබේවා .

    • @chandrikabremicker9577
      @chandrikabremicker9577 3 หลายเดือนก่อน +1

      Apey Pinwath Kovida Therun wahanseta Uthum Niwanama Lebewa , 🙏

  • @DayanaKumari-yc7ih
    @DayanaKumari-yc7ih 3 หลายเดือนก่อน +4

    සාදු සාදු..සාදුඔබවහන්සෙට මතු බවයේ දු වතුරාර්‍ය සතයය අවබෝද ව් උතුම් නිවන් සුව ලැබේවා... ❤❤❤❤❤❤❤❤

  • @neranjalapriyadharshani4401
    @neranjalapriyadharshani4401 3 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්ස,නිතරම ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ඇහුවත් ඔබ වහන්සේගේ අපවත් වීම මහත් වූ දුකක්.දේශනා කරන ලද ධර්මයෙන් රැස් කර ගත්තා වූ ඒ උතුම් පින් බලයෙන් ඔබ වහන්සේට නිර්වාන සුවයම අත් ⁣වේවා!!!

  • @LakshmanKumarapeli
    @LakshmanKumarapeli 3 หลายเดือนก่อน +54

    ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි .අපට බුදු බන කියා දුන් පිනම ඇති ඔබවහන්සේට බුදු බව ලබන්නට .

  • @anushaperera451
    @anushaperera451 3 หลายเดือนก่อน +84

    සමිබුද්ධ සාසනයට ,රටට ජාතියට ඔබ වහන්සේ කල සේවය අමරණීයයි. අපේ ස්වාමීන් වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා...!!!🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 3 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේ ගේ අපවත් විම බලවත් සoවේගයකි. ලොකු කුඩා කාටත් මුහුණු පොත හරහා ලස්සන ධර්ම දෙශනා ලෝකයටම මුදාහැරීම අනගියි මෙවන් කල්‍යාණ ම්ත්‍රයන් සසරේ සැමදාමත් හමුවේවා .ඔබ වහන්සේ පැතු උතුම් නිර්වාන ශාන්තිය ම ලැබේවා

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 3 หลายเดือนก่อน +54

    ඔබවහන්සේගේ අපවත් වීම දරාගන්න බෑ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලක්වැසි ලෝවැසි සියලුදනන්ගෙ ධර්ම අවබෝධය ශාක්ෂාත් කළ කුසල්බලයෙන් අමා මහ නිවන් සුවය ශාක්ෂාත් වේවා ශාක්ෂාත් වේවා ශාක්ෂාත් වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු .....!!

  • @SulochanaDissanayake
    @SulochanaDissanayake 3 หลายเดือนก่อน +109

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නොසිතූ.ලෙසින් අපවත්.වීම බලවත්.ශෝකයට.හේති.උනා ඔබවහන්සේට උතුම් නිවන් සුවය .ලැබේවා අපේ හාමුදුරුවනේ

    • @marieperera1709
      @marieperera1709 3 หลายเดือนก่อน +5

      සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්ස ඔබ වහන්සේ උතූමි නිවනින් සැනසීම ලැබේවා

    • @ChandraRajapaksha-v7y
      @ChandraRajapaksha-v7y 3 หลายเดือนก่อน +1

      ඔබවහන්ෙ

    • @KumaraMGGSL
      @KumaraMGGSL 3 หลายเดือนก่อน

      Monawa welada me apawath wela tiyenne

  • @RsKodithuwakku-z5r
    @RsKodithuwakku-z5r 3 หลายเดือนก่อน +60

    මාරම දුකයි අපේ හාමුදුරුවනේ නුබ වහන්සේගේ මේ හදිසි අපවත් විම..නුබ වහන්සේ බලාපොරොත්තු වෙන උතුම් ඌ බෝධියක උතුම් අජරාමර නිවන් සුව අත්වේවා

    • @DilharaBoteju
      @DilharaBoteju 3 หลายเดือนก่อน +3

      Harima dukai. Hodama darma kathika

    • @MalkanthiFernado
      @MalkanthiFernado 3 หลายเดือนก่อน +3

      Kawadada me hamuduruwan apawath une

    • @RanjaniSwarnalatha-v6y
      @RanjaniSwarnalatha-v6y 17 วันที่ผ่านมา

      Niwandakinna.lebewa

  • @newkw7611
    @newkw7611 3 หลายเดือนก่อน +49

    අනේ මගේ මහත්තයයි මගේ දරුවයි තුන්දෙනාම ඔබ වහන්සේගේ ධර්ම දේසනා හරිම ආසාවෙන් අහනවා ඔබ වහන්සේ අපවත් උනා කීවාම පුදුම දේදනාවක් දැනුනා නමුත් බුද්ධ දේසනව අනුව මේ ගමන යායුතුමයි අමාමහා නිවන් සම්පතිය ලැබේවා ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏😭😭😭

  • @PrefectEnglish-jr2ri
    @PrefectEnglish-jr2ri 3 หลายเดือนก่อน +1

    අපෙේ හාමුදුරුවනේ ඔබවහන්සේට අමාමහා නිවන්සුව ලැබේවා !!

  • @wasanthirathnayaka5524
    @wasanthirathnayaka5524 3 หลายเดือนก่อน +49

    අපේ ස්වාමීන් වහන්සේ පින් පුරන තැනක උපදීවා! මතු අමා මහ නිවන අත්පත් වේවා, !

  • @ChandhiVithamage-co4bp
    @ChandhiVithamage-co4bp 3 หลายเดือนก่อน +19

    පින්වන්ත ස්වාමීන් වහන්ස.ඔබවහන්සේ අපේ පන්සලට ගෙන්න ගන්න මං ගොඩක් ආසාවෙන් හිටියේ.ධර්ම දේශනාවක් පවත්වන්න.ඔබ වහන්සේ මං දැකල නැති වුනත් ඔබවහන්සේගේ ධර්ම දේශනා නම් මං ගොඩක් ආසයි..මම දැක්ක කැලණිය සාසනවන් සහ හාමුදුරුවෝ කියලා තියෙනවා..තව්තිසා දිව්‍ය ලෝකයේ.පුරප්පාඩු තියෙනවා..ඒකට මනුස්ස ලෝකයෙන්.හොඳ අය අරගෙන යනවා කියලා..දරණාගම කුසල ධම්ම හාමුදුරුවෝ.සෝම හාමුදුරුවෝ.ඒ අතරට ඔබවහන්සේ..උන්වහන්සේලා උතුම් වූ නිවනින්ම සැනසේවා...අද දවස නම් අපිට එච්චර හොඳ දවසක් නෙවෙයි...ඔබ වහන්සේගේ අපවත් වීම.අපට ලොකු වේදනාවක්...

  • @sujathagodakubura6428
    @sujathagodakubura6428 3 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේගේ මේ අපවත්විම දැනුයි දැනගත්තේ .හරිම කනගාටුයි .දම්දෙසුම් අසාතිබෙනවා .අපේ සිත් නිවීමට ඔබවහන්සේ දරපු උත්සාහය අසීමිතයි .ඔබවහන්සේට අජරාමර නිවන්සුව පතමු. සාදු සාදු සාදු !!!

  • @chandrawijetunga311
    @chandrawijetunga311 27 วันที่ผ่านมา +1

    නිතර ආශාවෙන් ඔබවහන්සේගේ දේශනා ශ්රවනය කලා. අනිත්‍යයේ සත්‍යය පෙන්වා අප හැරදා ගියේ අපේ පවටයි . බලාපොරොත්තු වු පරිදි නිවනින් සැනසේවා !

  • @NBandarigoda
    @NBandarigoda 3 หลายเดือนก่อน +51

    මේ උතුම් දර්ම දේශනාව ඔබ වහන්සේට නිවන් පිනිසම හේතු වේවා

  • @renukadamayanthi3274
    @renukadamayanthi3274 3 หลายเดือนก่อน +32

    හරිම ලස්සන බන කතා කියන අපේ හාමුදුරුවනේ ,
    ඔබ වහන්සේ ට නිවන් සුවය ලැබෙිිවා ,
    මගේ නමස්කාරය වෙිිවා ,🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 3 หลายเดือนก่อน +48

    අනේ අපේ පින්වත් හාමුදුරුවනේ හැමදාමත් දීර්ඝායු පැතුව මේක දරා ගන්න අමාරුයි උතුම් නිවනින් සැනසුම ලැබේවා

  • @raspberrypie1235
    @raspberrypie1235 3 หลายเดือนก่อน

    මං බණ අහන්න පටන් ගත්තේ ඔබ වහන්සේගේ බණ අහලා,
    දරා ගන්න බැරි තරම් දුකයි,
    චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත තැනක උප්පත්තිය ලබා නිර්වාණ මාර්ගය උදා කර ගැනීමට හැකි වේවා.

  • @garyami4067
    @garyami4067 3 หลายเดือนก่อน +2

    පිටරටක සිටින අපට ඔබවහන්සේ ගේ බණ දේශනාවන් ඇසීමට ලැබීම අප ලැබු පිණක් අපේ වාසනාවක්.මේ පින මහිමයෙන් ඔබ වහන්සේට නිර්වානයම අත්වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PriyaPriyaa-c9x
    @PriyaPriyaa-c9x 3 หลายเดือนก่อน +34

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අමාමහ නිවන්සුව ලෙබෙවා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน +14

    දුකයි මේ බණ අහපුවා එදත්
    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරපු
    නිවනට යන්න අඇති උතුම් සුවාමීන් වහන්ස 🙏🙏🙏

  • @lasanthianuruddika4343
    @lasanthianuruddika4343 3 หลายเดือนก่อน +4

    මම හැමදාමත් ඔබ වහන්සේගේ බණ පදයක් අහනවා. E පිනෙන් ඔබ වහන්සේට ama මහ නිවන් suwayama අත්වේවා

  • @flowerqueen1026
    @flowerqueen1026 3 หลายเดือนก่อน +3

    මම ඔබ වහන්සේගේ බණ අහන්න හරිම ආසයි. අනේ දැන් ඉතින් බණ අහන්නේ කොහොමද? හරිම දුකයි හාමුදුරුවනේ. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා!🙏🙏🙏

  • @ZiyadMemy
    @ZiyadMemy 3 หลายเดือนก่อน +37

    මම කතොලික එත් ඔබ වහන්සේගෙ බන අහන්නෙ මම හරිම ආසාවෙන් එ බන ගොඩාක් අර්ථවත් ඒ වාගේම එ බන වලින් මම ගොඩාක් දේ ඉගෙන ගත්තා මම හැමදාම බන අහලා නිදුක් නිරොගි සුවය දීර්ඝආයු පාර්ථනා කලා අද හරිම දුකයි නිවන් සුව ලැබේවා 😢

    • @charm505
      @charm505 3 หลายเดือนก่อน

    • @sujisaman7899
      @sujisaman7899 3 หลายเดือนก่อน +2

      ❤❤❤🙏🙏🙏

    • @tikirimanikekuwait2677
      @tikirimanikekuwait2677 3 หลายเดือนก่อน

      අනෙ ඔවු අහපු ගමන් හිතාගන්න බැරැව ගියා

    • @dayanidipani447
      @dayanidipani447 3 หลายเดือนก่อน

      Ow putha me swamin wagansege desanawan arthawath mamath jesus wahanseta ithamath garu karanawa Budu pilime lagema jesu wahansege photo ekakuth thiyenawa mama wada karana gedaraka jesus wahansege pilima thiyena thana pihidala sereppu galawala wadinawa mama DUBAI WALIN

  • @sewwandiekanayake356
    @sewwandiekanayake356 3 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන වැඩි ඈතක නොවේවා....!!!!
    නිවන් දකිනා ආත්මය දක්වා ඔබ වහන්සේට නිඩුක් නිරෝගි සුවය,සතුට,විශ්වාසයෙන් යුතු ජීවිතයත් අවසානයේ උතුම් නිවනත් සාක්ශාත් වේවා.....!!!!

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 3 หลายเดือนก่อน +29

    ඔබවහන්සේ ගෙ දර්මය අහන්න ලැබීම සතුටුයි සිත නිවෙනවා අද මේ පහන් ආලෝකය නිවී නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏🙏

  • @sriyanikh3964
    @sriyanikh3964 3 หลายเดือนก่อน +32

    අනේ ඔබ වහන්සේට අජරාමර නිවන්සුව ම ලැබේවා හරිම දුකයි

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 3 หลายเดือนก่อน +1

    මේ ධර්ම දේශණාව මා සවන්දී කරගත් කුසලානිසංසය අපවත් වීවදාල කෝව්ද ස්වාමීන් වහන්සේ ට උතුම් වූ නිවන පිණිසම හේතු වේවා වාසනා වේවා
    සාදූ ....සාදු ... සාදූ ...
    🙏🙏🙏🙏🙏

  • @ThamadaraDeSilva
    @ThamadaraDeSilva 3 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සුවය ලැබේවා !🙏🙏🙏

  • @nipunchathuranga2818
    @nipunchathuranga2818 3 หลายเดือนก่อน +11

    පැතුවා හිමියනි නිදුක් නීරෝගි ව ඉදීත්වා කියා . නොපැතුව මොහොතක පතන්නට වූවා නිවන් සුවකියා.🙏🙏🙏 පතමි සැමදාම උපදින තැනක පින්වත් ජීවිතයකට පින. හිමි පානනි ඔබට නිවන් සුව😢😢😢 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ,සාදු.සාදු,🙏🙏🙏

  • @priyankawvasana3389
    @priyankawvasana3389 3 หลายเดือนก่อน +27

    අනේ.මම..නිතරම..අහන්නේ..මේ .හාමුදුරුවන් ගේ..බන ..අපවත්.වෙලා.කිව්වම.හරි.දුකයි .අනේ.අපේ.හාමුදුරුවනේ ඔබ .වහන්සේට .නිවන් සුව .ලැබේවා 🙏🙏🙏

  • @Chamindakumara-sy7zz
    @Chamindakumara-sy7zz 3 หลายเดือนก่อน +22

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අජරාමර නිවන් සුවය අත්වේවා!!!!!!!!!,

  • @prabhakumasaru1994
    @prabhakumasaru1994 3 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා

  • @hemadayarathna2882
    @hemadayarathna2882 3 หลายเดือนก่อน +3

    මම හැමදාම වගෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහනවා.හරිම දුකයි.මොන තරම් කාලයක් පුරා ඔබ වහන්සේට ශාසනික මෙහෙවර කරන්න තිබුණා.ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු

  • @chalaninimeshika7762
    @chalaninimeshika7762 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ වැඩ ඉන්නවා කියලා මයි හිතන්නේ...උතුම් ධර්මය දේශනා කළ පිනෙන් අමා මහා නිවන් සුවයම ලැබේවා ලැබේවා ලැබේවා......!!!

  • @amiladananjaya7722
    @amiladananjaya7722 3 หลายเดือนก่อน +21

    පින්වත්ස්වාමීන්වහන්සේට
    නිවන් සුවලැබේවා.සාදු.සාදු

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 หลายเดือนก่อน +2

    කියාගන්න බැරි තරම් හරිම දුකයි😢😢😢..ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් සුවය ලැබේවා ..🙏🙏🙏හිතාගන්න බෑ මට නම් ඔබවහන්සේගේ අපවත් වීම

  • @priyaga5542
    @priyaga5542 3 หลายเดือนก่อน +3

    නිවන් සුවය ලැබේවා ඔබ වහන්සේ ta
    හරිම වේදනාවක් දැනෙන්නේ
    Ai මෙච්චර ඉක්මනින්
    ඔබ වහන්සේ ta me sasanaya atha arinna une

  • @dhammikaweerasekara7283
    @dhammikaweerasekara7283 3 หลายเดือนก่อน +20

    අපේ පිංවත් ස්වාමින්වහන්සේට " උතුම් අමාමහ නිවන් සුව අත්වේවා " හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... සාදූ...සාදූ...සාදූ... 🙏🙏🙏

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 3 หลายเดือนก่อน +17

    ඔබවහන්සේ අපි සසරෙන් මුදවන්න කොච්චර බණදේශනා කලද. අජරාමර නිවන් සුව

  • @GamageLalith-xc9cl
    @GamageLalith-xc9cl 3 หลายเดือนก่อน +6

    ජීවිතේ අර්ථය වටහා දෙමින් අපවත් වූ ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා

  • @malikamalli1196
    @malikamalli1196 3 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන්වහන්ස.සුවහසක් දෙනාගේ සිත සුව පිනිස ඔබවහන්සේ දේශනා කල ධර්මදේශනාවලින් රැස්කලාවූ අනන්තවූ පින් බලයෙන් ඔබවහන්සේට උතුම් අමා මහ නිවන් සුව සාක්ශාත් වේවා .සාධූ සාධූ සාධූ .!!!!

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 3 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ශරීරයේ වේදනාව ඉවසීමෙන් දරාගෙන ලෝ සත හට කරුණාවෙන් බණ දහම් දේශනා කරන බවක් පෙනුනා.
    ඔබ වහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිර්වානසම්පත්තියම
    සාක්ෂාත් වේවා.. 😢😢😢😢🙏

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 3 หลายเดือนก่อน +2

    අපේ ස්වාමීන් වහන්සේගේ උතැමි දේශනා පතිහාරයේ පින. කැසලයේ බලයෙන් ⁣අජරාමර. නිවන් සුව අත්වේවා.......🙏🙏🙏🙏🙏🙏🙏🙏. තෙරැවන් සරණයි....

  • @ThamaraWickramaarachchi
    @ThamaraWickramaarachchi 3 หลายเดือนก่อน +19

    ඔබ වහන්සේගෙන් තරම් වෙන කිසිම හිමි නමකගෙන් බණ අසා නැත්තෙමි.....නිවන් සුව හාමුදුරුවනේ....!

    • @pobarapoba5027
      @pobarapoba5027 3 หลายเดือนก่อน +1

      Math එහෙමයි

  • @seethakusumsiri1803
    @seethakusumsiri1803 3 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට ඉක්මන් භවයකදීම අමා මහ නිවන් සුවය ලැබේවා!😊

  • @antonjayasena8560
    @antonjayasena8560 3 หลายเดือนก่อน +2

    ගෞරවනීය ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේ අපගේ රටට,ජාතියට සහ බුද්ධ ශාසනය ට කල සේවාව අති විශිෂ්ට යි. ඔබ වහන්සේ ගේ හදිසි වියෝව අප සැමට විශාල පාඩූවක්. ඉතාම සරල විධියට ධර්මය පැහැදිලිව දේශනා කල ගෞරවනීය ඔබ වහන්සේට උතුම්වූ නිර්වාණ සුවය ලැඛේවා!

  • @PradeepikaShiroshmani
    @PradeepikaShiroshmani 3 หลายเดือนก่อน +20

    හරිම ආසාවෙන් අහන්න පුළුවන් බන.ඔබ වහන්සේට අජරාමර නිවන් සුවයම අත්වෙිවා .

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 3 หลายเดือนก่อน +35

    අනේ හැමදාම පැතුවා නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා..නොහිතපු අයුරින් පතන්නට වුණා ඔබවහන්සෙ ට නිවන් සුවය ලැබේවා කියලා..ඔබවහන්සෙ ගේ බණ දේශනාවන් ඉතාම හරවත් විශිෂ්ට ලෙස අපට දහම් මග කියලා දුන්නා..🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @dilini539
      @dilini539 3 หลายเดือนก่อน +3

      අනේ.. වුන්වහන්සේ අපවත් වුනේ මොනවා වෙලාද😢

    • @bhagyaanjana1995
      @bhagyaanjana1995 3 หลายเดือนก่อน

      ​​@@dilini539හිරු Tv News දාලා තිබ්බා මෙහෙම,
      කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති, විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියන් අපවත්වී තිබෙනවා.
      කළක් අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී ප්‍රථිකාර ලබමින් සිටියදීයි අපවත්වී ඇත්තේ.
      අපවත්වන විට උන්වහන්සේ 48 හැවිරිදි වියේ පසුවුණා.

    • @අනෝමාදීපානන්දනී
      @අනෝමාදීපානන්දනී 3 หลายเดือนก่อน

      @@kdeepikakdeepika4238 ඕව් අනේ මාරම දුකයි

    • @kalumranasingha7
      @kalumranasingha7 3 หลายเดือนก่อน +2

      සත්වයා නැසියනබව උන්වහන්සේ අපිට පසක්කර පෙන්වු සේක .ඔබවහන්සේ උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏

    • @DilharaBoteju
      @DilharaBoteju 3 หลายเดือนก่อน +1

      Aneee hodama dehana😢

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 3 หลายเดือนก่อน +1

    Apee hamururuwanta ajaramara niwan suwa labewa. Budu saranai

  • @padmasivapalan5342
    @padmasivapalan5342 2 หลายเดือนก่อน +1

    Theruwan Saranai🪷🙏 Pinwath✨️👏 Swaminwahanseta🙏 Niwan Suwa Labewa🪷🤲🙏
    Sadu🙏 Sadu 🙏Sadu 🙏

  • @prasannalaksiri3760
    @prasannalaksiri3760 3 หลายเดือนก่อน +13

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවන අවබෝධ වේවා

    • @lakshanenterprises3
      @lakshanenterprises3 3 หลายเดือนก่อน

      😮pinwath ස්වාමින්වහන්ස, උතුම් නිවන් සුව wewa🙏🙏🙏🙏3

  • @RMkumara
    @RMkumara 3 หลายเดือนก่อน +10

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏😢

  • @subashiniperera2881
    @subashiniperera2881 3 หลายเดือนก่อน

    අනේ දෙවියනේ, මේ බණ මම Aug /31 රාත්‍රි නින්දට පෙර ශ්‍රවණය කර, ඊය දවල් ඔබ වහන්සේගේ අපවත්වීම දැනගන්න ලැබුණාම දැනුණු දුක 😭😭😭😭😭
    ඔබ වහන්සේ අමා මහ නිවනින්ම සැනසේවා !
    🙏🙏🙏🙏🙏
    ලන්ඩනය.

  • @p.mmalavisooriya2446
    @p.mmalavisooriya2446 3 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා හරිම උනන්දුවෙන් ඇහුවේ නිවන් සුව ලැබේවා........

  • @BuddikaFernando-tv8ys
    @BuddikaFernando-tv8ys 3 หลายเดือนก่อน

    ඔබවාන්සේ දෙසූ ධර්ම දේශනා ගුන බලයෙන් නිවන් සුවලැබේව

  • @thushariinoka8596
    @thushariinoka8596 3 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේට උතුම් නිවන වැඩි දුර නොවේවා!!!!!🙏🙏🙏

  • @prabhashinikumary
    @prabhashinikumary 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ කල ශාසනික මෙහෙවර අමරණීයයි ඔබ වහන්සේගේ අපවත් වීමහරිම ශෝකජනකයි ඉපදුනා නම් මැරෙන්නත් සිද්ධ වෙනවා දැනගත්තත් ඔබ වහන්සේ වැනි උතුම් සංඝයා වහන්සේ නමක් අපට අහිමි වීම දුකයි ඔබවහන්සේට ඉක්මන් ආත්මයකදීම උතුම් නිවන් සුව ලැබේවා

  • @thusharisagarika3420
    @thusharisagarika3420 3 หลายเดือนก่อน +7

    හරිම සංවේගයක් ඇති වෙන්නෙ.
    අමාමහ නිවන් සුව ලැබේවා
    අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @balasenaranjini3880
    @balasenaranjini3880 3 หลายเดือนก่อน +7

    👏👏👏!!! අපේ නායක ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවා !.

  • @SNMalkanthi
    @SNMalkanthi 3 หลายเดือนก่อน

    ස්වමින් වහන්ස අපි හැමෝටම නිවන්මාර්ගය කියාදුන් ඔබ වහන්සේට අජරාමර නිවන් සුවයම අත්වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @upaliranasinghe3578
    @upaliranasinghe3578 3 หลายเดือนก่อน +1

    හැමදාම ත් හිතට . සුවයක් දැනුනෙ ඔබ .වහන්සේ ගේ බන පදයක් අහල ඒ තරමි ..ලස්සනයි ආයේ එහෙම දවසක් .එන්නෙ නැ. අනේ අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේ ට අජරාමර නිවන් සුව ලැබෙිවා

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 หลายเดือนก่อน +18

    මහාසංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. නිවන් සුවය ලැබේවා ස්වාමින් වහන්ස. 🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 3 หลายเดือนก่อน

    සාසනේට අහිමි වෙන හොද ගතිගුණ තියෙන හාමුදුරුවෝ අහිමිවිම හිතට දුකයි අමා මහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 3 หลายเดือนก่อน

    💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @avirajayathunga9812
    @avirajayathunga9812 3 หลายเดือนก่อน +8

    මටත් දුකයි නිවන් සුව ලැබෙිවා ඔබ වහන්සේට

  • @SamudraNimali
    @SamudraNimali 3 หลายเดือนก่อน +5

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SulekaShantha
    @SulekaShantha หลายเดือนก่อน +1

    අවුරුදු පනහ හැට වෙද්දී දිරා ගිය ,ජර මර ලෙඩ ගොඩක් මෙ කුණු සරීරය.

  • @ManikeVitharana-d3i
    @ManikeVitharana-d3i 3 หลายเดือนก่อน +2

    දරාගන්ඩ බැරි දුකයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමා මහ නිවන් සුවේ වහ වහාම ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු

  • @chithragunasekara9703
    @chithragunasekara9703 3 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ මගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ නිවන් සුවපත්

  • @pradeepudugama2134
    @pradeepudugama2134 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @noyel85
    @noyel85 3 หลายเดือนก่อน +2

    වෙන් වීම දුක පහදා දුන් ඔබ වහන්සේගෙ වියෝව දුකක්. සියල්ල් අතහැර යා යුතුයි.නිවන් දොරටු විවෘත වේවා.ඔබ වහන්සේට

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j 3 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේ පින් පුරන තැනක 🙏🙏🙏🙏🙏 උපදීවා

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 3 หลายเดือนก่อน +8

    ඔබවහන්සේට අමාමහ නිවන් සුවයම අවබෝධ වේවා ඉක්මන් භවයක.. 🙏🙏🙏

  • @niroshapathirana8879
    @niroshapathirana8879 3 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා!!!!!

  • @nadeeshaninethu7706
    @nadeeshaninethu7706 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් නිවනම ලැබේවා.......තෙරුවන් සරනයි ......

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 3 หลายเดือนก่อน +7

    හරිම දුකයි නිවන් සුව අත්වේවා.

  • @mapavijesinha1177
    @mapavijesinha1177 3 หลายเดือนก่อน +3

    අනේ ..උතුම් පින්වත් ඔබවහන්සේට නිවන් සුව ය වේවා ...දරාගත නොහැකි මේ දුක ..🙏🙏🙏

  • @chandimalichandimali290
    @chandimalichandimali290 3 หลายเดือนก่อน +1

    ඔබ wahanseeta නිවන් සුව ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @sujeewaahangama7877
    @sujeewaahangama7877 3 หลายเดือนก่อน +8

    පින්වන්ත ස්වාමින් වහන්සේට අමා මහ නිවන් සුවය ලැබෙිවා . 🙏🙏🙏

  • @ChandrikaChandrika-xs5jz
    @ChandrikaChandrika-xs5jz 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සෙගෙ දර්ම දෙසනා අහන්නෙ හරිම අසවෙන් .ඔබ වහන්සෙට නිවන් සුව ලබෙවා

  • @nadinadi647
    @nadinadi647 3 หลายเดือนก่อน

    ඔබ වාහන්සෙට නිවන් සුවයඅයම ලැබේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chandrikaherath9956
    @chandrikaherath9956 3 หลายเดือนก่อน +2

    ඔබ වහාන්සේට අමාමහ නිවන්මග ලැබිමට මේ පින් හේතු වාසනා වේවා! සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽🙏🏽🙏🏽

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe4759 3 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ ට උතුම් නිවන් සුව ලැබේවා.

  • @sriyanigodamunne2118
    @sriyanigodamunne2118 3 หลายเดือนก่อน

    Apawathwee wadala Apage Gawurawaneeya Swameen Wahansa oba Wahanseta Uthum Nirwana Shanthiya labewa...... labewa..... labewa.... .

  • @nilukamanohari5081
    @nilukamanohari5081 3 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා

  • @priyankanilmini6208
    @priyankanilmini6208 3 หลายเดือนก่อน +7

    නිවන් සුවයම ලැබේවා ඔබ වහන්සේට🙏🙏🙏

  • @upaliranasinghe4377
    @upaliranasinghe4377 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ නොසිතූ ලෙස අපවත්වීම හරිම දුකයි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා 🙏 ලැබේවා 🙏 ලැබේවා 🙏.

  • @sagarikakumari8603
    @sagarikakumari8603 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා 🙏 ඔබ වහන්සේගේ ආදහනය සදහා අප සදුන් ගසක් පුජා කීරිමට කැමැත්තෙමි . එය කේසේ පුජා කිරීමටයි අප දන්නේ නැත . මේ පිළිබඳ දැනුවත් පුද්ගලයකු සිටිනම් , මෙයට පිලිතුරක් එවන ලෙස ඉල්ලා සිටිමි.🙏

    • @samodhadesilva8907
      @samodhadesilva8907 3 หลายเดือนก่อน +1

      උන්වහන්සේගේ පන්සල තියෙන්නේ, කොාලොන්නාවේ..petroliem එක ඉස්සරහමයි...එතනට ගියොත් ආදාහන කමිටුව මුණ ගැහෙන්න පුඑවන් වෙයි...

  • @HMHerath-zu3id
    @HMHerath-zu3id 3 หลายเดือนก่อน

    දීර්ඝ කාලයක් තිස්සේ ලෝවැසියන්ගේ සැනසීම පිණිස දහම් දෙසූ උතුම් පින්වත් ස්වාමීන් වහන්සේට අජරාමර නිවන් සුවයම ලැබේවා!

  • @SulochanaDissanayake
    @SulochanaDissanayake 3 หลายเดือนก่อน +12

    අපේ කල්‍යාණ මිත්ත්‍රයන්.වහන්සේට උතුම් ඌනිවනින් නිවී සැනසේවා.

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 3 หลายเดือนก่อน +2

    Obawahanseta.amamaha.niwansuwa.labewa.🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 3 หลายเดือนก่อน

    🙏සාධූ🙏 සාධූ 🙏සාධූ නමෝ බුද්ධාය !!!.........අපවත් වි වදාළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුවයම අත්වේවා .......

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j 3 หลายเดือนก่อน

    ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ ධර්මස්කන්ධයෙන් බිඳක් අප වෙත දේශනා කර ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසුම ලැබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithrahl3507
    @sumithrahl3507 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්සේ ප්‍රාර්ථනා කළා වූ උතුම් බෝධියකින්,උතුම් වූ නිර්වාණයම අත්වේවා!

  • @nestonesto5241
    @nestonesto5241 3 หลายเดือนก่อน +7

    Niwan සුවය ලැබෙනවා ape හාමුදුරුවනේ 🙏🙏🙏❤❤

  • @nelumkumari5303
    @nelumkumari5303 3 หลายเดือนก่อน

    මට නම් අදහාගන්න බැරි උනා අපවත් වෙලා කියල ඔබ වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 3 หลายเดือนก่อน

    Very very sad ape hamuduruwanta niwan suwa labewa 🙏 sadu sadu sadu 🙏 from Australia ❤

  • @nisha9466
    @nisha9466 3 หลายเดือนก่อน

    ඉක්මන් බවයකදී නිවන් අවබෝධ වේවා ඔබ වහන්සේට 🙏🙏🙏