JVPට 6වෙනි පාඩම අපි උගන්නන්නම් - ආණ්ඩු හදන්නෙත් අපි කඩන්නෙත් අපි - පිරිසක් කැළඹෙයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 722

  • @m.g.r.jayaratna8737
    @m.g.r.jayaratna8737 11 วันที่ผ่านมา +14

    බොහොම සන්තෝෂයි තරුණ කැල එකමුතුව සත්ය දකින එක

  • @PlSriyakanthi
    @PlSriyakanthi 11 วันที่ผ่านมา +9

    ආන්ඩුව වටිටන්න දෙයක් නැ වැටිලා ඉවරයි 😂අපි හැමෝම බඩගින්නෙ

  • @සදපිණි
    @සදපිණි 12 วันที่ผ่านมา +17

    3:25 කාරනය සරළයි නේද මහත්තයෝ😂😂😂
    ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය ආයතන සුපිරි... විරුද්ද මත දරන මාධ්‍ය ජඩ මාධ්‍ය😂😂😂

    • @KuttigeSilva
      @KuttigeSilva 11 วันที่ผ่านมา

      ආන්ඩුවට විරුද්ධව යන්න ඇත්තම හේතුව හොරු අල්ලන්න යන එක තමයි,වෙන හේතුවක් නැත.

  • @IhalageGamini
    @IhalageGamini 11 วันที่ผ่านมา +3

    නියම රැඩිකල් පැසිස්ට්වාදී වහල් යුගය ගෙනයාමට හදන්නේ මේ හම්බන්තොට මල්පෝචියේ සිට ආ නිහාල් ගලප් පතීගේ බදුපමිට් හොරේසිටන් අනුරයා බදුපමිට් කෝටි 14කට වඩා නීති විරෝදී ලෙස පක්සේට සල්ලි දමා රටවිනාස කෙරුවේ අදිකරන නීතිඥ්ඥ සුලු කොටසක් වන සුනිල් වටගල වැනිසුනකයෝ සමගය රෝහන විජේවිර උපතිස්ස ගමනායක ලා මනුක්සවාදියෝනම් අදත් ඉන්නවා උනුත් ලග සිටියේත් රජයක් වැරදියි කියා රටේ දේපලවල් විනාසකෙරූ හොරුන්ගෙත් හොරු කම්බාහොරු ඒනිසා වහාම අනුර කුමාර බල්ලාගෙන් බේරාගැනීමට ත්‍රිවිද බල හමුදා වේ කමල් ගුනරත්න සෙවේන්ඩ්‍ර සිල්වා මැති තුමනී වහාම ඉදිරිපත්වන්න මේ අනුරකුමාර දිසානායක පාහරයා රටවිනාසකිරීමට සැරසෙයි

  • @hmckumari2766
    @hmckumari2766 12 วันที่ผ่านมา +22

    අපි බලාපොරොත්තු වෙන්නෙ මිනිස්සුන්ට තුන්වේල කාලා සතුටින් ඉන්න පුළුවන් අපේ බදු සල්ලිවලින් ජීවත් නොවන පාලකයො ඉන්න රටක්

    • @ranahansa
      @ranahansa 12 วันที่ผ่านมา +2

      වැඩිය ඕනි නැහැ කාංචන ගන්නවා කියන තෙල් කොමිස් එක අඩු කරානම් ඇති

    • @chilli5651
      @chilli5651 12 วันที่ผ่านมา

      Madya kiyala Dana boru Tika natara karapan.issarala
      .Meka jvp eka .sellam be

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 5 วันที่ผ่านมา

      ​jvp supporting channels are misleading people by publishing fake news
      That had to be stopped

  • @pinkrose-k6q
    @pinkrose-k6q 5 วันที่ผ่านมา +1

    Budu saraniii API kiwaaa ooo Tika Tama malimawet depu ayt terunee naha mahfftyoo

  • @SamanJayalath-ln7jp
    @SamanJayalath-ln7jp 11 วันที่ผ่านมา +3

    මාඩ්‍ය නිඩහසට ජය වේවා

    • @KuttigeSilva
      @KuttigeSilva 11 วันที่ผ่านมา

      අපේ ජනාධිපති සහෝදරයාට ජයවේවා❤

  • @karunadasathalagala5607
    @karunadasathalagala5607 12 วันที่ผ่านมา +39

    හොරුන්ගෙ වැඩ එලිවන විට තව කල්ලි එලි බහී.

  • @D-SHORTER
    @D-SHORTER 12 วันที่ผ่านมา +30

    බයි ජෙපි අම්බරුවන්ට ඕව තාම් තේරෙන්නෙ නෑ

    • @KuttigeSilva
      @KuttigeSilva 11 วันที่ผ่านมา +2

      අපිට නම් ආන්ඩුවවේ වරදක් පේන්න නැ,ආන්ඩුව කරන්නේ රටේ මිනිස්සුන්ට අවශ්‍යම දේවල්නෙ,ඔයාල කැමති නැතත් හොරුනම් අල්ලන්නම ඕන,මේ ආන්ඩුව ජනතාව පත්කලේම ඒකටමයි.

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 5 วันที่ผ่านมา +3

    හරිම හොඳ වැඩසටහනක් සත්‍යම කතා කරනව ඔයාල පුතේ මේ වගේ වැඩසටහන් තවතවත් කරගෙන යන්න සක්තිය දහිරිය ලැබේවා ඔයාලට තෙරුවන් සරනයි👍👍👍👍👍

  • @rola0066
    @rola0066 12 วันที่ผ่านมา +32

    ගිය ආන්ඩුවල හිටපූ නාකි හම්පඩයන්ට දාපු සෙල්ලම් පුලුවන්නම් ජෙප්පෝන්ට දාලා බලහල්ලකෝ මොකද වෙන්න කියල ,අනේ පවු උබලා ,

    • @ranahansa
      @ranahansa 12 วันที่ผ่านมา

      ඇයි මොනවා කරන්නද සුදු වැන් එවන්නද මිනි මෝරුන්ට කන්න දෙන්නද? ඔයිට වැඩිය කෙරුමෝ එක්ක අපි හැප්පුනා පුතා ඔයාලගේ ජෙප්පෝ අපේ පස්සේ තමා ආවේ ඒ දවස් වල
      th-cam.com/video/LSSJPkMEqwU/w-d-xo.htmlsi=e_Ujqzb2zctt2L6Y

    • @alutharachchigeasankapriya4268
      @alutharachchigeasankapriya4268 11 วันที่ผ่านมา

      ගිය ආණ්ඩුවල නකි උගත් නිසටම තොපිල ඔයවිදියට තවමත් විවත් වෙන්නේ දැන් බලපිය පෝන්නයෝ ජනතාවට කන්න හල් හොයාගන්නට නැහැ 300 යට ගන්නත් හල් නැහැ තිපිල එරටට සපයක් කාලකණ්ණියා

    • @PrasannaMunasinghe-r5g
      @PrasannaMunasinghe-r5g 11 วันที่ผ่านมา

      ​@@ranahansaඇයි දැන් එතකොට උඹලා පහුවෙලා ඉන්නේ..පස්සෙන් ආපු අය බලයට ඇවිල්ලත් ඉවරයිනෙ...කෙදිරිගාන්න තියෙන ඔෆිස් එකට ගිහින් කියපන්

    • @marknilanga2691
      @marknilanga2691 11 วันที่ผ่านมา

      ආආ පස්සේ ඇරගෙනද එතකොට මේ කැගහන්නේ පව්.

  • @Indersena-cw3di
    @Indersena-cw3di 12 วันที่ผ่านมา +10

    බොරැමාලිමාව..මෙයාල.යන්නෙ.රෙදිනැතිව.පවි.පවපවිත්‍ර

  • @hmckumari2766
    @hmckumari2766 12 วันที่ผ่านมา +28

    දැන් බලාන යනකොට හොඳටම කරලා තියෙන්නෙ හිටපු ආණ්ඩු නෙ. අපරාදෙ එහෙනම් මිනිස්සු අලුත් ආණ්ඩුව ආවෙ

    • @MalaniAnthony
      @MalaniAnthony 5 วันที่ผ่านมา +1

      Jvp උන් නිසා තමා හිටපු ආණ්ඩු කර ගන්න බැරි උනේ

  • @hmckumari2766
    @hmckumari2766 12 วันที่ผ่านมา +9

    එතකොට අහිංසක දරුවන්ට විවිධ උපක්‍රම යොදලා කුඩුවලට පොළඹවලා ඕන අය බොයි, එපා අය නොබොයි එහෙමද

    • @ranahansa
      @ranahansa 12 วันที่ผ่านมา

      ඕක අහන්න ඕනි හරක් කාට කුඩු සාලිදු එක්ක ෆිල්ම් කරන ඔයාගේ පක්ෂයේ ඉන්න මනුවරගෙන් 😂😂😂😂

    • @MalaStorse
      @MalaStorse 11 วันที่ผ่านมา +1

      ඉතින් බන් ඔච්චර බලයක් දීල තියෙන්නෙ අල්ලන්න කියපන්කො උබලගෙ මහ එකාට.බොරුවට මාද්‍ය සංදර්ශන තියන්නෙ නැතුව.

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 12 วันที่ผ่านมา +33

    හැමදාම ගෝටා එලෙව්වා වගේ රටක නායකයො එලවන්න මිනිස්සු එන්නෙ නෑ බොලව් තොපේ කුහකකම තියාගෙන කියව කියව හිටපියව්

    • @upaliranjith2930
      @upaliranjith2930 12 วันที่ผ่านมา +7

      තොපිට ඕනි උනේ ප්‍රභාකරන් මරපු අයගෙන් පළිගන්න විතරයි නේද

    • @nandaneeranweera4772
      @nandaneeranweera4772 12 วันที่ผ่านมา +8

      ගෝඨාභය එලෙවිිවෙ ජෙප්පො සහා අනුර කුමාර .

    • @JayathissaBalasuriyamudiyansel
      @JayathissaBalasuriyamudiyansel 12 วันที่ผ่านมา

      මුන්ට රෙවෙනකන් ගහල එලවන්න ඕන පකඩ මද්ද්‍යා හිරුද හොරු

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 11 วันที่ผ่านมา +1

      ආ..එතකොට ඝෝඨාභය රටේ නායකත්වයක් නෙවෙයිද බොළව්,, තොපිත් එක්ක පෝලිමට තියලා එළවන්නේ 😂😂😂

    • @IhalageGamini
      @IhalageGamini 11 วันที่ผ่านมา

      මා රෝහන විජේවිර උපතිස්ස ගමනායක ලගසිටී කෙනෙකි උනුත් ලග සිටියේත් රජයක් වැරදියි කියා රටේ දේපලවල් විනාසකෙරූ හොරුන්ගෙත් හොරු කම්බාහොරු හුත්තෝ උබෙඅම්මටහුකෝනවා කැරියා

  • @iamnimdisa
    @iamnimdisa 12 วันที่ผ่านมา +11

    කුඩු සල්ලි බලේ .... පව් පව්

  • @rola0066
    @rola0066 12 วันที่ผ่านมา +44

    අයියෝ මුන් ටික , j v p එකේ ඉන්න පොඩ් පැටියෙකුටත් මදි හක්කෙ තියලා සෙම අරින්න ,මුන් තාම හරියට දන්නෑ jvp එක කියන්නේ මොකක්ද කියලා ,

    • @IhalageGamini
      @IhalageGamini 11 วันที่ผ่านมา

      දන්නවා 1970වේ දසකයේ රාජ්‍යය වැරදියි කියා රටේ දේපලවල් විනාසකෙරූ හොරුන්ගෙත් හොරු කම්බාහොරු හුත්තෝ මා රෝහන විජේවිර උපතිස්ස ගමනායක ලගසිටිකෙනෙකි උනුත් ලග සිටියේත් රජයක් වැරදියි කියා පාර්ලිමේන්තුවේ බදුපමිට් කෝටිගනන් කුනුකෑ අවජාතකයෝ උබෙඅම්මට හුකෝගන්නඑපා වේසිගෙපුතා

    • @alutharachchigeasankapriya4268
      @alutharachchigeasankapriya4268 11 วันที่ผ่านมา

      ජේවීපී ආක කියන්නේ මොකක්ද කියලා දන්නවා පකො උබ ගොන් වහල්ලෙක් නොවී අහගෙන හිටපන් පොන්නය

    • @MalaniAnthony
      @MalaniAnthony 5 วันที่ผ่านมา +1

      කොහොමද jvp ගතිය පෙන්වන හැටි

    • @PathiranaRenuka
      @PathiranaRenuka 5 วันที่ผ่านมา +1

      මොකද නොදන්නෙමි අපි ඇස් දෙකෙන් දැක්ක 88.89

    • @anuraherath5255
      @anuraherath5255 5 วันที่ผ่านมา

      Just go back to 1971, 1988-89 , you will get to know how they burnt busses ,transformers , ........ , Jeppos are basically, Kuhaka, immature,uninteligent bunch of liars

  • @rohanaglife7747
    @rohanaglife7747 12 วันที่ผ่านมา +8

    ඔච්චර බලයක් තියෙනවා නම්,සජිත් හරි රනිල් පත්කර ගන්න තිබුණා නේද.

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 8 ชั่วโมงที่ผ่านมา

    හරිමසතුටුයි.උසස් අදහස් ඒවා ඉතාමත් හරවත්.ඒවගේම මේ ම?තිවරනයෙන් තව දෙයක් ඔප්පු කලා කලගුන නොදත් අති විසාල මෝඩ ර?ලක් රටේ ඉන්නවා කියලා .තෙරුවන්සරනයි .

  • @AnuraWijesooriya-hd8cw
    @AnuraWijesooriya-hd8cw 12 วันที่ผ่านมา +6

    අපි දන්නවා ඔය නාට්‍යවල පිටපත් ලියලා තියෙන්⁣නේ කව්රැන්ද කියලා. යකෝ තව මාස 2 ක් ගියෙ නෑ. පහුගිය ආන්ඩු මාධ්‍යවලට සලකපු විදිහ අපි හොඳටම දන්නවා.😜😜😜

    • @ranahansa
      @ranahansa 12 วันที่ผ่านมา

      අපිත් දන්නව අනුරට පිටපත ලියන්නේ ඉන්දියාවේ රෝ එකෙන් කියලා 😂

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 12 วันที่ผ่านมา +8

    මෙිිි,,ngo,නඩය
    කොමියුනිස්ටිි,,දන්නෙත්
    නැහැ,,සමාජවාදය,
    දන්නෙත්,නැත.
    පැය,24,න්,කරන්න
    විශ්වකර්ම,දිව්‍ය,පුතුුයටත්
    බැහැ,,මෙිි,හිස්,,නීච,,ජඩ,කසඩ
    රැල,,,කොහෙන්ද,මතුවුනේ..

    • @ranahansa
      @ranahansa 12 วันที่ผ่านมา

      එතකොට වේදිකාවේ කිවුවේ ඡන්දයට කලින් 😂😂😂😂

  • @CreativeEducator-pf8fm
    @CreativeEducator-pf8fm 12 วันที่ผ่านมา +43

    හොරු අල්ලනවා කිව්ව විතරයි.....තව තව ගොට්ටෝ බහිනවා 😂😂😂 මාධ්‍ය ආයතන කියන්නේ හිරුද 😂😂

    • @padminijayamanna1799
      @padminijayamanna1799 12 วันที่ผ่านมา +2

      අල්ලයි හොරු.....බලන් හිටාන් තක්කඩි අනුරය උබලව අන්දෝල ඉන්නෙ

    • @CreativeEducator-pf8fm
      @CreativeEducator-pf8fm 12 วันที่ผ่านมา +1

      @padminijayamanna1799 එහෙමද? උබලව හොරු අල්ලනවා කියලා කොච්චර රවට්ටලා තියේද? 🤣🤣
      අවුරුදු පහ අවසානයේ බලමු උබ්ලද අපිලද රැවටුනේ කියලා 😁

  • @mohammedrizwan2576
    @mohammedrizwan2576 11 วันที่ผ่านมา +2

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @thusithsamarasingha
    @thusithsamarasingha 12 วันที่ผ่านมา +21

    මොක්කුද බන් මුන් 😂😂😂

  • @Asala.i
    @Asala.i 12 วันที่ผ่านมา +20

    මේ මොකුන්ද බන් උම් බැ උම් බෑ උම් බැ උම් බැ උම් බැ

    • @dhanu1104
      @dhanu1104 5 วันที่ผ่านมา

      Jepi harak

  • @ranjinipkranjini2947
    @ranjinipkranjini2947 11 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම ජෙප්පො කියන්නේම කයිවාරුව විතරයි සක්කිලි යෝ

  • @NatureCorelanka
    @NatureCorelanka 12 วันที่ผ่านมา +7

    මුන්ට පිස්සු අවුරුදු අට සීයක්කොහෙද

  • @AsokaAriyarathna
    @AsokaAriyarathna 12 วันที่ผ่านมา +8

    හොරු අල්ලනකොට මේ වගේ අවතාරේ නිදා

    • @malimali4037
      @malimali4037 5 วันที่ผ่านมา

      හොරු විතරක් නෙවෙයි අපට කන්න දීලා හිටපියව්

  • @pubudusampath8538
    @pubudusampath8538 12 วันที่ผ่านมา +21

    නඩු වැටෙනකොට හොර කලබලයි.

  • @rgurohanarohana6928
    @rgurohanarohana6928 12 วันที่ผ่านมา +19

    බොරු කියනවානම් ක්ලීන් කල යුතුව ඇත.
    නිදහසේ බොරු කියන උන්ට

    • @ranahansa
      @ranahansa 12 วันที่ผ่านมา

      උගන්ඩා සල්ලි වගේද 😂😂😂😂

  • @PlSriyakanthi
    @PlSriyakanthi 11 วันที่ผ่านมา +4

    අපි ඔබලා සමගයි මුන් චන්දෙන් එලවමු

  • @shamsameera1260
    @shamsameera1260 12 วันที่ผ่านมา +21

    ගෝටා එලවන කාලේ ඇඳ යටට වෙලා හිටපු චූ කොල්ලො ...😂😂😂

    • @anuraherath5255
      @anuraherath5255 5 วันที่ผ่านมา

      You must be the CHU Kolla - JVP Kuhakaya

  • @ChandaniILYsaman12-1
    @ChandaniILYsaman12-1 11 วันที่ผ่านมา +2

    Excellent Excellent Excellent🎉🎉 ❤❤❤❤❤❤❤❤❤🎉🎉.

  • @MiltonPerera-rh7zu
    @MiltonPerera-rh7zu 11 วันที่ผ่านมา +1

    ආන්ඩුව.පෙරලන්න.හිතන්ඉන්නෙ.පාටබල්දියටපෙරලූනූනරිටිකක්..ගෙඩ ඉදගන ආබූඩෙගාහානවා.වතූරනෑතූවපිනන්නහදනවාවාගෙයි

  • @Kan-iv8ss
    @Kan-iv8ss 5 วันที่ผ่านมา +1

    අපිපුතෙඔයාලසමගයි

  • @pubudusampath8538
    @pubudusampath8538 12 วันที่ผ่านมา +11

    හොරු කලබල වෙලා.

  • @disanayaka4048
    @disanayaka4048 12 วันที่ผ่านมา +13

    කොහෝ මත් බොරු කියන මාධ්‍ය වේදියෝ කිලින් කරනවා 😮😮😮මාලිමාවට ජය වේවා ❤❤❤

    • @ranahansa
      @ranahansa 12 วันที่ผ่านมา

      ඕක ඔහොම නෙවේ කියන්න ඕනි ආණ්ඩුවට කඩේ යන්න කැමති නැති මාධ්‍ය මර්ධනය කරනවා කියන එක තමා හරිම විදිය 😜

    • @MalaStorse
      @MalaStorse 11 วันที่ผ่านมา

      ඉස්සෙල්ලම පච ආන්ඩුව ක්ලීන් කරන්න ඕන.අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවමේ..

    • @wasanalal5744
      @wasanalal5744 11 วันที่ผ่านมา

      තොගේ මාලිමාව රෙද්ද අස්සේ තියේද බලපන් රෙද්ද උස්සල
      වහලෙක් පුකේ ඉත්තාවෝ ඉන්නවද පෙර්න්නපිය මාලුමාමට

  • @ChandanaBandara-pf6er
    @ChandanaBandara-pf6er 12 วันที่ผ่านมา +4

    ජෙප😂ජෙප්පො ඉස්සරහට මොකද වෙන😂්න😢එබ😢ල😢න්😅හිටහන්

    • @ranahansa
      @ranahansa 12 วันที่ผ่านมา

      🎉

    • @KuttigeSilva
      @KuttigeSilva 11 วันที่ผ่านมา +1

      මොනොව වෙන්නද බං,ආයිත් "හප්පො"😂කුජීතයි😂😂

  • @405471klp
    @405471klp 12 วันที่ผ่านมา +8

    ජනතාව නියෝජනය කලානම් ඇයි උම්බෑ කියන්නෙ.

  • @jayaweergamage-ym8cy
    @jayaweergamage-ym8cy 12 วันที่ผ่านมา +2

    සරලයි දෙපාරක් ගහල ගන්න ගියා.. 😢 දැන් බන්දේසියේ තියල දීල තියෙන්නෙ 😅 අනුගත වෙන්න.. 😂 මෙය ලංකාවේ අවසාන ආණ්‌ඩුව යි. මම හිතන්නෙ.❤

  • @angulugahagamageanandathil5938
    @angulugahagamageanandathil5938 12 วันที่ผ่านมา +2

    ලංකාවේ මිනිස්සු ඉන්නවා
    ඒ වගේම අම්බරුවෝ
    සතා සී පාවෝ ඉන්නවා
    ඒකට තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ
    ලංකාවේ මාද්‍යවේදියෝ අඩුයි
    ඉන්නේම මාද්‍ය වේ...
    බුදුහාමුදුරුවෝ අංගුලිමාලට කිව්ව‍ දේ තමයි කියන්න වෙන්නේ.😂😂😂

  • @AGAbeysundara
    @AGAbeysundara 12 วันที่ผ่านมา +6

    සට් ටන් රාළලා ඇට්ටඹි රාළලා තමයි මේ

  • @HerathSanjeewa-pv1wb
    @HerathSanjeewa-pv1wb 11 วันที่ผ่านมา +1

    අනිවාරයෙන්ම

  • @priyamalifernando8208
    @priyamalifernando8208 12 วันที่ผ่านมา +5

    Very good ekaman ekathuwela pacha horu elawenna

    • @MalaStorse
      @MalaStorse 11 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ...

  • @disanayaka4048
    @disanayaka4048 12 วันที่ผ่านมา +12

    ඔක්කොම පහුගිය කාලේ 😢😢😢ඒ වුනාට කරපු වැඩක් නෑ කරපු එකම වැඩේ හොර කම 😢😢😢මුං බොරු කියන්නේ වහාම අත් අඩංගු වට‍ ගන්න 😢😢😢

    • @wasanalal5744
      @wasanalal5744 11 วันที่ผ่านมา

      ජනතාව 159 ටම ගු ගහන කාලේ ඉතා ලඟයි

  • @upalikarunarathne8911
    @upalikarunarathne8911 12 วันที่ผ่านมา +3

    හිය ආන්ඩුව කොමිස් නැතිවෙන නිසා ගියආන්ඩුව කරා අම්මගේ රෙද්ද

    • @ranahansa
      @ranahansa 12 วันที่ผ่านมา

      එතකොට ඉන්දියාවේ ගෙන ස්වර්ණ හාල් වලින් 22.50ක්‌ කොමිස් අරන් හාල් වලින් වසන්තයක් ගන්නේ කවුද 😜

  • @sunilamarasinghe34
    @sunilamarasinghe34 12 วันที่ผ่านมา +15

    සිරස ගිනිතියද්දි සියතගිනි තියද්දි ලසන්ත මරද්දි එක්නැලිගොඩ අතුරු දහන් කරද්දී තොපි කොහේද හිටියේ තොපිද මේ අන්ඩුව හැදුවේ

    • @RuwanSaranga-w5x
      @RuwanSaranga-w5x 12 วันที่ผ่านมา

      Mun ethkota school ynwa.munge appala mhindage kakul lewa kaka htye

    • @ranahansa
      @ranahansa 12 วันที่ผ่านมา

      ඒ ආණ්ඩු කරපු දේවල් කරන්නමද ජෙප්පොත් සූදානම් වෙන්නේ 😂

    • @IhalageGamini
      @IhalageGamini 11 วันที่ผ่านมา

      මා රෝහන විජේවිර උපතිස්ස ගමනායක ලගසිටී කෙනෙකි උනුත් ලග සිටියේත් රජයක් වැරදියි කියා රටේ දේපලවල් විනාසකෙරූ හොරුන්ගෙත් හොරු කම්බාහොරු සිරස කියන්නේ මේරටේ සිහලුන් විනාස කරනා කොටි ත්‍රස්තවාදීන් බව තෝ දැන්ගනිනන් නැත්නම් උබෙ මෝටහුකෝගන්න එපා අවජාතකයා මේ අපේ සින්හලුන්ගේ රට දෙමලුන්ගේ තම්බින්ගේ රට නොවේ මේරටේ පාර්ලිමේන්තුවේ කතාකෙරියයුත්තේ සිහල බාසාව පමනයි සුලුජාතිකයෝත් සින්හලකතාකල යුතුය මේරට බේරාගත්තේ දුප්පත්දෙමාපියන්ගේ ‍රනවිරු දරුවෝ සහ පොලීසියේ දුප්පත්දෙමාපියන්ගේ දරුවන්ට පින් සිද්දවෙන්න වහාම ජේවීපී ත්‍රස්තවාදීන්ව විනාස කලයුතුමයි ත්‍රිවිද බල හමුදා වේ දුප්පත් දෙමාපියන්ගේ රනවිරු දරුවනි නැගිටිව් තබුත්තේ ගමබොරු සින්හල එලාර පරපූරට එරෙහිව පොලිසියේ ත්‍රිවිද බල හමුදාවේ රටබේරාගත් දරුවන්ට දීර්ගායුස ලැබේවා ඇසඇරේවා අනුරයාව වහාම විනාසකරන්න

    • @KuttigeSilva
      @KuttigeSilva 11 วันที่ผ่านมา

      ​@ranahan ජෙප්පො ගොඩාක් හොදයි හොර "හප්පො"න්ට වැඩියsa

    • @LalithaWaduge
      @LalithaWaduge 11 วันที่ผ่านมา

      පිස්සු මරගාත මකබෑවෙන්න එපාය මුන්

  • @janakasampath3259
    @janakasampath3259 12 วันที่ผ่านมา +9

    අනුන්ගේ සල්ලි වලට, ලැබේයැයි හිතන තනතුරු බලාගෙන කහින්න එපා

    • @ranahansa
      @ranahansa 12 วันที่ผ่านมา

      අනුර රෝ එකෙන් පඩි ගන්නවා වගේද 😂

  • @Lovingsrilanka
    @Lovingsrilanka 12 วันที่ผ่านมา +1

    උඹල දැක්කෙත් අදමයි බං උඹල සිරස ට බෝම්බ ගහනකොට, සියතට ගහනකොට මාධ්‍ය වේදියො පාරෙ ම රල දානකොට උඹල කොහෙද හිටියෙ, ඇදන් යටද.

  • @sriyaniperera6811
    @sriyaniperera6811 5 วันที่ผ่านมา

    Very happy to see this get together...Keep it up....Love all..❤❤❤

  • @asokawijayaratne332
    @asokawijayaratne332 12 วันที่ผ่านมา +8

    ගැරඞි කොස් කොල අරන් පෙනේ කරනව

  • @NimalAnanda-t6c
    @NimalAnanda-t6c วันที่ผ่านมา

    ගෝඨාභය. තුනෙන්. දෙකෙ. ඛලයට. ගෙනාවෙත්. අපි. මෙ. රජය. ගෙනාවොත්. අපි. වැඩිය. වැරදි. කලොත්. මෙ රජය ට. වෙන්නෙත්. ගෙදර. යන්න

  • @capitalland1071
    @capitalland1071 12 วันที่ผ่านมา +5

    🤣🤣🤣🤣 රාජපක්ෂලාගේ රනිල්ලාගේ, සජිත්ලාගේ වලව් වල දංකුඩ කාලා උන් වෙනුවෙන් කොන්ත්‍රාත් කරන උඹලා බොරුවට නැටුවට මේ ජනාධිපති තුමාට ආණ්ඩුවට මිනිස්සු තාමත් ආදරේයි බන්. 🤣🤣🤣🤣🤣🤣 අනේ පල බන් යන්න. උඹලා එකෙක් වත් රාජපක්ෂලා, රනිලා ආණ්ඩු කරන කාලේ ලංකාවේ හිටියේ නැද්ද? 🤣🤣🤣🤣🤣

  • @fighter4517
    @fighter4517 11 วันที่ผ่านมา +1

    දැඩි ලෙස. ගිණි පුපුර. 😊😊😊😊😊😊😊😊😊😊😊

  • @SumithaSumithra-sb6kx
    @SumithaSumithra-sb6kx 4 วันที่ผ่านมา

    පෙර තිබුනු ආන්ඩුව උඔලා විවෙිචනය නෙකලේ ඇයි...රනිල් නපුරැ තිරන ගනිද්දි දෙපැත්තම වහගෙන හිටිය මිනිස්සු...මෙි ....

  • @mohamedfaizhabeeblebbe649
    @mohamedfaizhabeeblebbe649 12 วันที่ผ่านมา +7

    පලයන් යන්න

  • @gaminipriyantha8256
    @gaminipriyantha8256 12 วันที่ผ่านมา +9

    මුන් ටික අල්ලලා රට පටවන්න ඕන

    • @roshanamila5254
      @roshanamila5254 12 วันที่ผ่านมา

      Buddimath Tharuna Jawayata Jayawewa Silachara Mewani Aya Thama Rata Yahapathak Wenne.

  • @rajikajeewantha234
    @rajikajeewantha234 12 วันที่ผ่านมา +10

    ආන්ඩු වට්ටන්න පුලුවන්ලු පුකෙන් හිනා යනවා

    • @myvocal12
      @myvocal12 12 วันที่ผ่านมา +1

      Wattanna ona ne wetila iwarai minissu duk vidinwa tawa masa tunak yaddi topita redde bada yai danuth revila

  • @ruwanap5670
    @ruwanap5670 12 วันที่ผ่านมา +1

    කවුද මෙ හිපපොටෙමස්ලා හු හු හු පලත්පලන චන්දය කිට්ටු හින්දා නෙද එක චන්ද 50000ක් අරගෙන පෙන්නපන්

  • @kotikawattagegunatilaka5293
    @kotikawattagegunatilaka5293 12 วันที่ผ่านมา +1

    සන්ඩේ ලීඩර් පුවත්පතේ ලසන්තව අධි ආරක්ෂිත කලාපය තුල පොලූ යකඩ පොළුවලින් ගහලා මරද්දි සියත ආයතනයට ගිනි තියද්දි සිරස මාධ්‍ය ආයතනයට බෝම්බ ගහද්දි එක්නෙලිගොඩ අතුරුදහන් කරද්දි පෝද්දල ජයන්තගේ අතපය කඩද්දී තොපි අම්මට නිදි වැදි මින්ද හිටියෙ.දැන් එනවා මේ ලොවෙත් නැති මාධ්‍ය මර්ධනයක් ගැන කතා කරන්න.තොපි ඔය මොන වේසයෙන් ආවත් මේ රජය යටතේ දූසිතයන්ට වංචනිකයින්ට හොරුන්ට නිදහසක් නැති බව හොඳට මතක තියා ගනියව්.

  • @roshanamila5254
    @roshanamila5254 12 วันที่ผ่านมา +2

    Malimawe Amu Kunuharpa Karayo Agamak Dahamak Nati Titisannu Wag.Suwamin Wahanselata Kunuharpen Kathakaranne.

  • @gfw2095
    @gfw2095 12 วันที่ผ่านมา +10

    කලබල වෙන්න අවශ්‍ය නැහැ ,,වැස්සකට පස්සෙ මෙරු මතුවෙන බව කවුරුත් දන්නව

  • @Rani-vl1lp
    @Rani-vl1lp 5 วันที่ผ่านมา

    hodai❤❤❤❤❤❤❤❤

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 11 วันที่ผ่านมา

    අපි ලංකාවේ පිට රටව ඉන්න රටට තමුන්ලගේ දරුවන්ට ආදරය කරන අවංක මේ රට හොද තැනකට ගන්න අපේ ජනාදිපතිට උදව් කරන රටේ ජනතාව රටට ආදරය කරන මද්ධ්‍ය වේදියෝ යුටුයිබ් චැනල් කරන සියළුම සහොදර සහොදරියෝ මේ පරයන්ට විරුදව නැගි සිටින්න තොපිව එලවන්නේ ආන්ඩුව එන්නේ නැහැ තොපි වගේ කුහක කාලකන්නි තොපි වගේ පරයෝ එලවන්නේ රටේ ජනතාවයි එලවන්නේ එක හොදට මතක තියාගනිල්ලා රටේ ජනතාවට කියන්නේ පාර්ලිමේන්තුව සුද්ද කලා වගේම මේ පරයන්ව එලවන්න ජනතාව ඉතින් පරයෝ මේ ආන්ඩුව එන්න කලින් එවා කරන්න තිබුනනේ මේ පරන හොරු ටිකක් පල පල ප⁣රයෝ රටේ ජනතාව මුන්ට අසුචි ගාහාලා එලවන්න කරුනාකරලා

  • @JayanthaThunga
    @JayanthaThunga 11 วันที่ผ่านมา

    ඉස්සෙල්ලා හොයපල්ලා අර. ඉස්සෙල්ලා හොයපල්ලා අර මාධ්‍යවරු මැරුවේ කවුද අතුරුදහන් වුනේ කොහොමද කියලා. අන්න ඒවා හොයලා ඔතන මාධ්‍ය සාකච්ඡා තියන්න වරෙල්ලාම ඉස්සෙල්ලා ඒවා හොයපල ඉස්සෙල්ලා ගිහිල්ලා.උඹල තමා රෙදිි හෝදනවා. උඹල තාම රෙදි හෝදනවා එක එකක

  • @hmckumari2766
    @hmckumari2766 12 วันที่ผ่านมา +6

    මාධ්‍ය නිදහස නැත්නම් නඩු දමන්න . නීතියට යන්න . රට හැදෙනවට දුකයි නේද ?

    • @ranahansa
      @ranahansa 12 วันที่ผ่านมา +1

      ඔයාලා ගිය ආණ්ඩුව කාලේ එහෙම දාපු නඩුවක් තියනවද?

  • @uw43
    @uw43 12 วันที่ผ่านมา

    මාලිමාවේ පැවත්ම සඳහා යොදාගෙන තියෙන්නේ වනචර රස්තියාදුකාරයො පිරිසක් බව තමයි මට නම් පේන්නෙ.
    මේ රස්තියාදුකාරයො නඩත්තු කරන්නෙ ජවිපෙ බව පැහැදිලියි.
    මොක්කුද බං මේ. අදමයි දැක්කෙ ආදි වල් කමෙන්ට් දැමීමෙන්ම පේනවා දැන් දැන් මාලිමාවට විරුද්ධ කණ්ඩායම් බිහිවෙමින් තිබෙන බව.

  • @Rani-vl1lp
    @Rani-vl1lp 5 วันที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @AnuraBotheju-e9p
    @AnuraBotheju-e9p 6 วันที่ผ่านมา

    J.v.p ..නම..විකුනම්...කන..ටිකක්තමයි...අන්ඩුවෙ...ඉන්නෙ😢😢😢😢😢

  • @veenada
    @veenada 12 วันที่ผ่านมา +8

    වරෙව් අාණ්ඩුව එලවන්න.එලවන හැටි අපි තොපිට පෙන්නන් නම්.

    • @fighter4517
      @fighter4517 11 วันที่ผ่านมา

      😊😊😊😊😊😊😊

  • @ramanibandara6214
    @ramanibandara6214 12 วันที่ผ่านมา +9

    කුලියට කහින්න ආපු කෙනෙක් කියල හොඳින් තේරෙනවා.

    • @wasanalal5744
      @wasanalal5744 11 วันที่ผ่านมา

      තොපි වහල්ලු කහින්න නෙවෙඉ පුක දෙන්නත් ලැස්ති බව පේනවා
      රෙද්ද අස්සේ ඉත්තාවෝ ඉන්නවද බ්ලාපිය

  • @buhumiputra.641
    @buhumiputra.641 12 วันที่ผ่านมา +4

    Well said with facts 🎉

  • @antonypereraMakawitage
    @antonypereraMakawitage 12 วันที่ผ่านมา

    ඉන්න වනේ තවත් වසංගත්තේ හොද නොවුණු ටිකක් උන් එක්ක පිස්සු කෙලින්න පාරවල් වලට බැහැල ගොනා අනින්න නම් එපා ගහෙන් වැටිලා ඉන්නේ අපි.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 4 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂මේ ආණ්ඩුව එලවන්න😂😂😂😂😂😂

  • @asokajayasinghe73
    @asokajayasinghe73 12 วันที่ผ่านมา

    ලංකාව ලෝකයේ ණය කාරයෙකි අපේ සම්පත් ලෝකයට බදු දි උගස් කරතමා මේ සංවර්ධන යත් ම්නිසුන්ගේ සිතුම් පැතුම් ඉටුකර ඇත්තේ රටේ ඇති මුලදට නොව වියදම් කර ඇතේ ලෝකයේ ඇති මුදලටයි ඒ නිසා අපි දැන්වත් නුපන් දරැවාවත් ණය කාරයෙක් නොකරන ස්‍වාධ්න රාජ්‍ය ක හිම්කරැවන් විම ඔබෙත් මගෙත් මුලික අරමුණ වියයුතුය .

    • @ranahansa
      @ranahansa 12 วันที่ผ่านมา +1

      එතකොට යන යන රටෙන් ණය ගන්නේ එක හරිද අනුර

  • @christydaniel2629
    @christydaniel2629 12 วันที่ผ่านมา +2

    Rajapaksela Sorakam karala thiyanawanam eka nawatha labaganna puluwam, JVP eka Gini thiyala Winasa karapu Transformers Bus Godanagiliwalata Kauda waga Kiyanne?

    • @KuttigeSilva
      @KuttigeSilva 11 วันที่ผ่านมา

      Koheeda ban eewa jvp kalaa kiyanne eewa kaleth edaa thibuna minee maru aandwama thamayi.

  • @priyanthapriyadarshana5068
    @priyanthapriyadarshana5068 12 วันที่ผ่านมา +3

    උබල ආයෙ ගේන්න මිනිස්සුන්ට පිස්සු නෑ 🤣🤣🤣

  • @DimuthuJv
    @DimuthuJv 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @LalithaWaduge
    @LalithaWaduge 11 วันที่ผ่านมา

    මේ සම්මත්ජාතියකටවත් පරනහොරු බලයට එන්නේ නෑ නිකං පස්ස ව්කාගන්න හදන්නෙ නැතිව හිටපියව්

  • @SanjiwaChamindha
    @SanjiwaChamindha 11 วันที่ผ่านมา

    අපිත් අරගල වල හිටියා හැබැයි මේ වගේ මූණවල් නම් අපි දැක්කෙත් නෑ මුන් හිටියෙත් නෑ. මුං කොහෙද හිටියේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා නේද මිනිසුනේමේ කියන ඒවා අහන්න එපා මෙවුන් තනිකර පිස්සෝ

  • @Kan-iv8ss
    @Kan-iv8ss 5 วันที่ผ่านมา

    ඇත්තෙන්මහොදකතාවක්පුතෙඇයිකියන්නෙකවුරුහිටියත්අපෙදරුවන්ටහරියකටකන්නනැඅදින්නනැඉස්කොලබඩුගන්නවිදිහක්නෑඔබහරි❤❤❤❤❤😂බුදුසරනයි

  • @MrChaminda-x6i
    @MrChaminda-x6i 5 วันที่ผ่านมา

    බලන්න අපේ උගත් තරුණ කොල්ලෝ කතාකරන පිළිවෙල. හරිම ක්ලියර් පිළිවෙලයි හොදයි ගොඩක්

  • @praneetheranga7587
    @praneetheranga7587 11 วันที่ผ่านมา

    👍👍👍👍🙏🙏🙏🙏

  • @dineshchandrasena1614
    @dineshchandrasena1614 12 วันที่ผ่านมา +15

    මෙයාල තමයි බේරෙ නැවෙ කුඩු සල්ලි හූ කියනව 😆

    • @wasanalal5744
      @wasanalal5744 11 วันที่ผ่านมา

      අකමැත අරිනිට බෙරෙය් බහින්නම් උන අන්තිමට

  • @batepolaherbert2021
    @batepolaherbert2021 12 วันที่ผ่านมา +8

    පට්ටම හොරු ටිකක් .

    • @ranahansa
      @ranahansa 12 วันที่ผ่านมา

      අපි නම් අහිංසක අම්මලගේ කනේ කරේ තියෙන රත්තරන් හොරකම් කරලා නෑ අහිංසක මිනිස්සු කන්න උයාගත්ත බත් මුට්ටි හොරකම් කරලත් නෑ.😂😂😂😂

    • @KuttigeSilva
      @KuttigeSilva 11 วันที่ผ่านมา

      ​@@ranahansaනියම හොරු ඒව හොරකං කරන්නෑ ,ජනතාවගේ මුදල් හොරාකන්නෙ ට්‍රිලියන ගනං වලිං රටම හිගාකන තරමට,ආන්න ඒව තමයි මිනිස්සුන්ගෙ ඇගට දැනුන හොරකං,දැං ඒ සෙල්ලං බැරිනිසා තමයි මේ කලබලේ .

  • @asokajayasinghe73
    @asokajayasinghe73 12 วันที่ผ่านมา +2

    මගේ මේ සුන්දර දිවයින , නමුත් අපි හැමෝගෙම රට අපි ව්ව්ධ බාසාවන් කතාකරනවා ව්ව්ධ ආගම් හදහනවා අපේ ඒ මුලික
    එතිවාසිකම් අපි නිදහස ලැබුවයින් පසුව අපේ රාජ්‍ය ට මිනිසුන් පත්කරන ලද නායකයින් අතරින් රටට අවංකවම රට පාලනය කර ඇත්තේ කිහිප දෙනෙකු පමණි . සියලුම ගැටලු ඇතිවිමට මුල රටේ ආර්ථිකය පිරිහිමයි අපිට ස්වාභාවික සම්පත් ඇත්තේ පිරිසුදු ජලයත්,වැලි,කලුගල්, මැණික් හා මුහුද වටා ඇති සාගරයත් පමණි එසේනම් අපි දියුණු රටක් බවට පරිවර්තනයට හා මේ මුල්‍ය අර්බුදයෙන් ම්දෙන්න නම් සියලු දෙනාම නිෂ්පාදනය ට සම්බන්ධ කරගතයුතුයි ,එසේනම් වැඩි කාලයක් ඒ සදහා ගත කිරිමට සිදුවේ එහිදි අපි අවංකව,සත්ත්‍යවාදිව ගමන යායුතුයැයි මා අදහස් කරනවා

  • @geethahabaragamage
    @geethahabaragamage 11 วันที่ผ่านมา

    🤣🤣😂ගොට්ටෝන්ට හරිම කනගාටුයි දැන් සරම උස්සගෙන පාර්ලිමේන්තුවේ කෙලගන්නේ නැති නිසා වෙන්ඩ ඇති කොහේ හිටපු මද්‍යක් ද මේ අනේ වැඩක් බලගන්නිල්ලා ,,, රනිලා මීඩියා එලෙවුවේ කුරුදු පොලුවලින් නෙලලා තට්ට පලලා රනිලා කල්ලි අවුස්සලා බුරන්ඩ එවනවා ඕවට රැවටෙන්නේ නැහැ ,,,මේක JVPවත් NPP නොවේ අනුරවත් නොවේ මේක මහජන ආණ්ඩුවක් ජනතාව එදා අරගලය කලේ ආණ්ඩු එළවන්ඩ මෙදා අරගල කරන්නේ මේවගේ රනිල්ගේ සජිත් ගේ ගොට්ටෝ එළවන්ඩ,,,,,,මේ ආණ්ඩුවට නොහැකි උනත් හැකි උනත් හිටපු ආණ්ඩු නැවත ජනතාව බලේට ගේන්නේ නැහැ කවදාවත්ම ජනපති අනුර මිය යනතෙක්ම ඔහු ශ්‍රී ලංකා ජනපති 🤑🤑🤑 🇨🇦

  • @DineshSadaruwan-eg3gg
    @DineshSadaruwan-eg3gg 12 วันที่ผ่านมา +11

    අනේ පලයන් යකෝ තොපිට පුලුවන්ද ආණ්ඩුව එලවන්න

    • @ranahansa
      @ranahansa 12 วันที่ผ่านมา

      ඔයිට වැඩිය ප්‍රබල ආණ්ඩු අපි ගෙදර යැවුවා හොදේ
      th-cam.com/video/LSSJPkMEqwU/w-d-xo.htmlsi=e_Ujqzb2zctt2L6Y

  • @SamieDissanayaka
    @SamieDissanayaka 11 วันที่ผ่านมา

    7..පාඩම උබලට
    අපි ලගදීම උගන්වන්නේ.පොතුපිටිය පෑනක්
    ලෑස්තිකරගන්න

  • @pmgrox
    @pmgrox 12 วันที่ผ่านมา +5

    මරු මාධ්‍ය වේදියො ටික. මොක්කුද. මුං

  • @WimalaKumarihami-r7p
    @WimalaKumarihami-r7p 12 วันที่ผ่านมา +1

    Ane පාඩුවේ idapalla sajabe salli වලට kahin nthiwa

  • @JayanthaThunga
    @JayanthaThunga 11 วันที่ผ่านมา

    ු උදාහරණයක් විදියට අපි

  • @indikaamarasinghe1697
    @indikaamarasinghe1697 11 วันที่ผ่านมา

    අපරාදෙ මේ උගත් තරුණ මහත්තුරුන්ගේ කාලය........

  • @nuwanrangana6146
    @nuwanrangana6146 12 วันที่ผ่านมา

    පුද්ගලික අදහස් කියපං ගෙදර ඉදන්.අපේ රටට තියන හෙනය ඔය මාධ්‍ය තමා.ඔය රටේ මාධ්‍ය ටික පාර්ලිමේන්තු යැවුවනම් රට කරයි.

  • @CreativeEducator-pf8fm
    @CreativeEducator-pf8fm 12 วันที่ผ่านมา +7

    සජබේ, පොහොට්ටුවත් එකට ඇවිත්ද 😂😂😂😂

  • @uapriyangaweerasinghe
    @uapriyangaweerasinghe 12 วันที่ผ่านมา +3

    මාරයි න‍ේ !!!!

  • @AAwijesinghe-jz5ct
    @AAwijesinghe-jz5ct 11 วันที่ผ่านมา

    මාලිමාවේ නයකයා ඔයාලා හිතන විදියේ දුර්වල නායකයෙක් නෙමේ

  • @SujeewaPriyadarshani-si7yd
    @SujeewaPriyadarshani-si7yd 12 วันที่ผ่านมา

    මාධ්‍ය ආයතන වලට ගිනි තියෙනකොට මාධ්‍යවේදීන් ඝාතනය කරනකොට මාධ්‍යවේදීන්ට පහර දෙනකොට ඔයාලා ගොඩක් පොඩිද මල්ලි තරුණ මාධ්‍යවේදීන් වශයෙන් ඔයාලට හොඳට තේරෙන්න ඕනේ ඇයි මේ ආණ්ඩුව යන ගමන් මග අවුලක්ද අපිට නම් දැනෙනවා එදාට වඩා හොඳයි කියලා කලබල නැතුව ඉවසගෙන තව පොඩි දවසක් ඉමුද

  • @malindasilva547
    @malindasilva547 11 วันที่ผ่านมา

    දෙරණ ණයා කුඩු හිරුයි පව්😂😂😂

  • @antonypereraMakawitage
    @antonypereraMakawitage 12 วันที่ผ่านมา

    තොපේ ඇටේ වටේ මයිල් සුදු වෙනකම් බලන් ඉන්න වෙයි මේ රටේ තවත් ආණ්ඩුව ක් හදන්න.