2023 A/L Geography | භූගෝල විද්‍යාව තුලින් උසස් පෙළ ගොඩදාමු | geography introduction| bugolaviddyawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • 2025 Update vedio
    1. • උසස්පෙළ කලා විෂයන් කරො...
    2. • 2025 උසස්පෙළට කලා ඔයාට...
    2025 A/L Geography | භූගෝල විද්‍යාව තුලින් උසස් පෙළ ගොඩදාමු | geography introduction | bugolaviddyawa
    උසස් පෙළ ගොඩ දාගන්නේ..කොමද? ඉස්සරහට පොඩි පොඩි ටික්ස් කියලා දෙන විඩ්යෝ ටිකක් එනවා එක හින්දා චැනල් එක දැන්ම ,Subscribe කරකා notification බෙල් එක click කරලා තියා ගන්න. භූගෝල විද්‍යාව වගේම ඉතිහාසය , ICT, Logic වගේ විෂයන් වල විඩියෝ ඉස්සරහට මෙම චැනල් එක තුලින් ඔබට බලා ගන්න පුලුවන්
    2025 උසස් පෙළ භුගොල විද්‍යාව විෂය සදහා ලියාපදිංචි විමට
    1.ඔබගේ නම
    2.ඔබ ජිවත් වන ප්‍රදේශය
    3.ඔබේ පාසලේ නම
    සදහන් කරලා 0785726843 යන whatsapp අංකයට මැසෙජ් එකක් දාන්න.
    Facebook link - / kosala.bandara.146
    ස්තුතියි
    #geograhpy #bugolaviddyawa #භූගෝලය #A/l
    #manushabugolaya
    #bauthikabugolaya
    #prayogikabugolaya

ความคิดเห็น • 407

  • @ahinshaahinsha50
    @ahinshaahinsha50 ปีที่แล้ว +32

    සර්, මම 2020 A/L කරේ. මමත් geography, sinhala , home science කරේ. මගෙ results AAB. මම රුහුණ කැම්පස් එකේ දැන් ඉගෙන ගන්නව Geography( hons) ඇත්තටම ගොඩක් හොද subject එකක්

    • @sl.gayanmaxa4994
      @sl.gayanmaxa4994 ปีที่แล้ว

      B mokakda akke

    • @ahinshaahinsha50
      @ahinshaahinsha50 ปีที่แล้ว

      @@sl.gayanmaxa4994 home science

    • @SLBOY178
      @SLBOY178 ปีที่แล้ว +1

      O/l gegraphy kare nathuwa, a/l geo karnn puluwanda akke

    • @vinodchandupa118
      @vinodchandupa118 8 หลายเดือนก่อน

      Home science d a lesi geography daa lesi anee Mt kiynn MN o/l pass una Mt A/l krnn subject thorgnn oni ekai

    • @thamudichathumini
      @thamudichathumini 8 หลายเดือนก่อน +2

      Math oya subject 3 thama akke thora gaththe awlk na neda👀❤️

  • @without8413
    @without8413 2 ปีที่แล้ว +23

    ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!t

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว +8

      අසාදාරණයි කියන්නේ තව අවස්තා වැඩි වෙන්න ඕනේ 50% වත් කරන්න ඔනී.. රැකියා වෙළද පොළට ඝලපෙන අකාරයට විෂයන් යාවත්කාලීන වෙන්න ඕන. අද්‍යාපනය පෞද්ලීකරණය වෙලා තියෙන්නේ සයිටම් එකට විරුද්ධ උනේ ඉන්දීයාවේ වගේ අවයව ජවාරම් වගේ ගොඩක් ප්‍රශිණ වෙනවා ලංකාවෙත් තාජුඩින්ගේ ඇට සැකිලි එකෙන් හොයා ගත්තා. අනිත් ඔක්කම පෞද්ග්ලිකයිනේ එකට කවුරුත් විරුද්ද නෑනේ මන් නම් නෑ.උපාධි ගත්ත හැමොම ටියුෂන් කරන්නෑ කරන්න පුලුවන් අය කරනවා. අනික මේ ආර්තික ක්‍රම්‍ය ඇතුලේ බුදු බණත් විකිනෙනවා.. ඔයත් බණ ආහනවනම් පඩුරක් හරි දානවනේ දෙවියන්ට උනත් එහෙමයි.. කරන්න දෙයක් නෑ මේ කරමය ඇතුලේ තමන් ඇවන්කව ගන්න දේට උපරිම සදාරණ්‍යක් කරන එක තමා කරන්න ඕන කවුරු උනත් මේ සම්ජය තුල නිකන් වැඩ කරනවද. අඩුම හමුදුරුවෝ පුජකවරු ස්මජ සෙවකයොවත්
      එහෙම තියා දෙවියොවත් එහෙම නෑ

    • @gamingtikka...5957
      @gamingtikka...5957 ปีที่แล้ว

      😥

  • @nethmisadee2366
    @nethmisadee2366 2 ปีที่แล้ว +27

    සර් geography එක්ක කරන්න හොද විශයන් මොනවද කියන්න පුලුවන්ද 🙏😊

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว +5

      puthe 0785726843 whatsapp masg ekk danna result subject ekka ol

  • @indeewarisaumya
    @indeewarisaumya ปีที่แล้ว +13

    Thankyou sir....
    සර් 2024 A/l class කරනවද?
    මම 0/l වලට කලේ නෑ ඒත් A/l walata krnna asai sir. Sinhala Media Geogrophy krnna thmaa hithan inne sir. Ee subject s hodai neda sir... 🥺

    • @kosalabandara1996
      @kosalabandara1996  ปีที่แล้ว +2

      hodai puthe krnwa 0785726843 whatsApp msg ekk danna

    • @kosalabandara1996
      @kosalabandara1996  ปีที่แล้ว +2

      Hodi puthe

    • @rashi6438
      @rashi6438 8 หลายเดือนก่อน +1

      ඔයාට මොනාද සර් කිව්වේ මේ subject හොදයි කිව්වද. අනේ plz කියන්නකෝ

  • @comicstudio244
    @comicstudio244 ปีที่แล้ว +7

    Media,history,geography😁💓

  • @wenurikalana8970
    @wenurikalana8970 2 ปีที่แล้ว +3

    අනේ සර් මට මේකට refly එකක් දාන්නකො. මන් 2024 A/L සෙට් එකේ කෙනෙක්. මන් O/L වලට භූගෝලය කලේ නෑ. මන් A/L වලට කරන්න හිතාගන ඉන්නෙ නැටුම්, ගෘහ විද්‍යාව, භූගෝල විද්‍යාව. අපේ ඉස්කෝලෙ භූගෝලයට තාම ගුරුවරයෙක් නෑ. ගෙන්නනවා කියලා කිව්වා. ඒත් ෂුවර් නෑ. මට cls වලින් භූගෝලය කරලා අව්ලක් නැති වෙයිද. මන් අනිත් විෂයන් වලට කැමතිත් නෑ. 😢 අනේ මේකට refly එකක් දානකො සර්. මන් බය වෙලා ඉන්නෙ.

    • @wenurikalana8970
      @wenurikalana8970 2 ปีที่แล้ว +2

      සර් කියන ඒවා අහද්දි මට පුලුවන් වෙයි කියලා හිතෙනවා විෂයනම්

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว +1

      putha mata 0785726843 whatsapp msg ekk danna

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว +1

      kranna puluwan

  • @nadesharathnayaka560
    @nadesharathnayaka560 2 ปีที่แล้ว +5

    B 1
    C 4
    S 3 sir mage O/L results mata geography ekka karann puluwan thawath subject 2 kiyannako

  • @kaviniayodaya3627
    @kaviniayodaya3627 2 ปีที่แล้ว +10

    සර් A/L වලට භූ ගෝල විශය කරන්න O/L වලටත් ඒ විශය හදාරලා තියෙන්න ඕනෙද?.

    • @ravindraabeyathunga8621
      @ravindraabeyathunga8621 2 ปีที่แล้ว +4

      එහෙම එකක් නැහැ. අපේ school එකේ o/l වලට භූගෝල විද්‍යාව නොකරපු අය a/l වලට භූගෝල විද්‍යාව කරනවා

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว +4

      නෑ පුතේ

    • @NilukaJaya-rp7ds
      @NilukaJaya-rp7ds 3 หลายเดือนก่อน

      Ehema na

  • @KaviKavi-np1wc
    @KaviKavi-np1wc ปีที่แล้ว +2

    ක්ලාස් යන් නැතුව Geography පාස් වෙන්න පුළුවන් කොහොමද කියන්නකො ? ගන්න ඔනේ book මොනවද ?

  • @Canvas_wall_Art
    @Canvas_wall_Art 9 หลายเดือนก่อน +2

    Sir OL ,වලට gyogrphy කරේ නෑ මම ඒ නිසා AL කරද්දී අමාරු වෙයිද , මම කරන්නේ Al වලට චිත්‍ර,Business study, gyogrphy මේ විශයන් 3 හොදයිද සර් plz reply 🥺🥺

    • @kosalabandara1996
      @kosalabandara1996  9 หลายเดือนก่อน +1

      0785726843 whatsapp msg ekk dnna putha

  • @shenu6798
    @shenu6798 ปีที่แล้ว +7

    Sir Logic, geography, Japanese. Hodaid🙃

  • @samansujeeva116
    @samansujeeva116 ปีที่แล้ว +1

    Gegrophy nam kosala sir thama sirta vadi vadiyen labenna one sir sir hama lamayek ganama balanava eka vagema e lamai therum gannava sir aththama kiuvoth kiyanna vachana na sir . Sir ugannana vidiha maru hithata vagema moletath vadinava aye padam karanna onnena mathaka hitinava. Sirta pin sir

  • @shashikabandara7903
    @shashikabandara7903 2 ปีที่แล้ว +2

    Niyamai malli.congratulations

  • @poornimasonali5220
    @poornimasonali5220 2 ปีที่แล้ว +5

    අනේ සර් 2021 a/l mcq පේපර් එක සාකච්ඡා කරන්නකෝ

  • @malkigeethanjalee7989
    @malkigeethanjalee7989 2 ปีที่แล้ว +7

    Sir භූගෝල විද්‍යාව කරලා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරන්න පුළුවන් ද

  • @athulakumarasiri8041
    @athulakumarasiri8041 ปีที่แล้ว +2

    සර් මට බූගෝලවිද්‍යාව සින්හල බවුද්ද ශිශ්‍ටාචාරය කරන්න පුලුවන්ද කැම්පස් යන්න පුලුවන් වෙය්ද

  • @achinthamadushan1568
    @achinthamadushan1568 หลายเดือนก่อน +1

    සර් A/l geography එක paper එකක්ද තියෙන්නේ
    ලංකා භූගෝලය
    යුරෝපා භූගෝලය කියලා තියෙනවද
    ඉතිහාසයේ වගේ

  • @Awa20023
    @Awa20023 2 ปีที่แล้ว +6

    Sir mge o/l result C6 s1 .. sir mn a/l me para geo krnwa .. sir campus ynn english maths balapnwada

  • @user-ec1xl5nm1b
    @user-ec1xl5nm1b ปีที่แล้ว +1

    අනේ කව්රුහරි කියන්නකො මට පලවෙනිප්දර 0/l ෆේල් වෙලා ඊට පස්සෙ ආයෙ 0/l නොකර ප්‍රයිවට් A/l කරලා හොද rusalt එකක් දාලා ඊට පස්සෙ O/l කලාට කමක් නැද්ද....😔😔.... ඒහෙම කලාම කැම්පස් යන්න මොකඛරි බලපෑමක් එනවද... නැත්තම් ජොබ් වලින් අව්ලක් යාවිද..
    😔😔..anee pzzz kiyannako
    ..😢

  • @SCVideo456
    @SCVideo456 2 ปีที่แล้ว +6

    මම මැත්ස් කරේ 2020 2022 geography ,media,political science කරන්න geography hodaida sir

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว +1

      puthe logic wage subject ekakuth hodi neda

    • @SCVideo456
      @SCVideo456 2 ปีที่แล้ว +2

      @@kosalabandara1996 sir logic sir kenek nha A/pure hriyt eki geography ,medua, political krnn haduwe krgnn puluwn d geography mama anik 2ktm clz ynw dan

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว +1

      puthe 0785726843 whatsapp msg ekk dnna

    • @maheshdesilva84
      @maheshdesilva84 ปีที่แล้ว

      Math krann hithan inne oya subject 3 ,na

    • @indunilweerasingha5007
      @indunilweerasingha5007 ปีที่แล้ว

      Tech එක්ක භූගෝලය කරද්දි අවුලක් නැද්ද ICT තමා ඔක්කොම කියන්නෙ ඒ වුනාට ICT අමාරුයි කියනව.

  • @Gamingpulse920
    @Gamingpulse920 2 ปีที่แล้ว +8

    Sir A/l walta geography .history .media . Subject hodad sir

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว +1

      hodai puthe sorry late unata

    • @GayaniKaveesha-uo9si
      @GayaniKaveesha-uo9si 3 หลายเดือนก่อน

      මාත් ඔය subject තුන කරන්න ඉන්නෙ..අනේ please ඔයාගෙ result එක කියන්නකො

  • @chamidhu261
    @chamidhu261 2 ปีที่แล้ว +7

    Sir mn History (A)
    Gogropy, (B)
    Sinhala(C) karanne kmak nadda

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว +2

      kamk na puthe hodai

    • @nirubopitiya6283
      @nirubopitiya6283 2 ปีที่แล้ว +3

      Mth a subjects tikamai 🥺🌼

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว +1

      @@nirubopitiya6283 good

    • @NatureSeeker.
      @NatureSeeker. 2 ปีที่แล้ว +2

      Sir History walai sinhalai geography walai z score eka hodaida

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว

      @@NatureSeeker. history sinhala walata wada z score wadi saubject thiynwa

  • @madukidammisha8834
    @madukidammisha8834 2 ปีที่แล้ว +3

    Mn 2017 Ol kle ABCCCSS mathes science fail AL krna gmn kra mathes science e dektma deweni paara krla s awa 😗geo wlat s ekk tibbee eth mn AL wlt klee geography media political results AAB ekai geography media A tynne political B tynne ...z 1.57 den kelani campus select wel inne mn den aay me sree mathes krnn inne ekat s ekk nisa ....krann bri deyk na itm mahansiya thama oni

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว

      jaya puthe mta whatsapp msg ekk dnna

    • @user-kq6zh5oi3o
      @user-kq6zh5oi3o 5 หลายเดือนก่อน +1

      Kalaniya campus ඒකේ geo Dagree ඒක කැමතිනන්ද English වලින් කරන්න පුලුවන් O/L English වලට S ඒකක් තිබ්බෝත් අපිට geo Dagree ඒක English වලින් කරන්න දෙන්නේ නැද්ද

  • @gedarapalitha5270
    @gedarapalitha5270 7 หลายเดือนก่อน +1

    සර් මන් A/L වලට geoghrapy කරන්න හිතන් ඉන්නෙ සර් සින්හල,දේශපලන විදයාව කරන්න හිතන්නෙ එ විශයන් තුන හොදයිද සර්

    • @kosalabandara1996
      @kosalabandara1996  2 หลายเดือนก่อน

      079 57 26 843 whatsApp Msg ekk sirta dnna

  • @susanthalal1378
    @susanthalal1378 2 ปีที่แล้ว +4

    සර්,මම 0/l walata geography kalee na.science ,ganan fail.ඉතිහාසය s .mt geography karanna puluwanqa?kaloth mama asa teacher.kenek wenn puluwanqa?mama karan anith wishayan sinhala, media..sir ,මටත් කියන්න

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว

      puthee ba kiyala deyak na thamnge athe wade thiyenne api karamu

  • @sethumyaekanayake173
    @sethumyaekanayake173 2 ปีที่แล้ว +3

    Sir, gegorphy , ක්‍රිස්තියානි ධර්මය , Homescience kranne. E subject 3 hodaida?

  • @ashanbandara1733
    @ashanbandara1733 2 ปีที่แล้ว +3

    Mta sir teaching karannai oni. Ethakota mta karanna subject sinhala ekka 2k kiynnko..

  • @Hiruniromasha6182
    @Hiruniromasha6182 ปีที่แล้ว +2

    Sir Geography ekka karanna hoda wishayan monavada? Z score eka wadi subjects monavada?

  • @darshiishara4180
    @darshiishara4180 2 ปีที่แล้ว +3

    Sir මං A/L වලට geography , english literature , ict karanawa .ඒ විශටන් හොදද

  • @noobff1690
    @noobff1690 2 ปีที่แล้ว +5

    sir music hindi geography subject 3 hodaid mn 2024 a/l

    • @smartofksv2145
      @smartofksv2145 ปีที่แล้ว +1

      Hindi clz ehema wadiya na neda

  • @rash6311
    @rash6311 2 ปีที่แล้ว +4

    Gis gena video එකක් කරන්න කෝ

  • @kawshikathamarashi2217
    @kawshikathamarashi2217 2 ปีที่แล้ว +4

    Sir mge targt ek පේරාදෙණිය cmpus ynn...mn 2021liynne...mn thorgtte political ,geo& sinhla...mt A3m gnn oned sir peradeniyt ynn..

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว

      puthe a3 k ganna wada krnna oyata awshya gana hambei

  • @user-wu9lq5ul3r
    @user-wu9lq5ul3r 8 หลายเดือนก่อน +1

    භූ ගෝලය ,තර්ක ශාස්ත්‍රය සින්හල හොදද සර් භූ ගෝලයත් එක්ක මොන වගේ විශයන්ද හොද සර් කරන්න

    • @kosalabandara1996
      @kosalabandara1996  8 หลายเดือนก่อน

      0785726843 whatsapp msg ekk dnna sirta

  • @shiranimalkanthi8113
    @shiranimalkanthi8113 2 ปีที่แล้ว +5

    O/L maths walata S ekak thiyenne , eka campus eke cause select karaddi maths result eka බලපානවා ද?

  • @waruni2639
    @waruni2639 2 ปีที่แล้ว +5

    Mata o/l maths, history, Buddhism , civic wala A . Art , Sinhala , science , home science walata B, English C . Mama 2023 a/ l walata karanawa ICT , art , geography hodai da sir

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว +1

      hodi puthe 0785726843whatsapp msg ekk danna

  • @achininisansala3776
    @achininisansala3776 2 ปีที่แล้ว +3

    සර් A/l වලට bugolaya තොරන් කැම්පස් ගිහින් මොනවද තොරගන්න ඔනී.

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว

      puthe whatsapp msg ekk danna

    • @achininisansala3776
      @achininisansala3776 2 ปีที่แล้ว

      සර් මන් තාම 09 පන්තියෙ ඉන්නෙ

  • @sewwandi1301
    @sewwandi1301 ปีที่แล้ว +1

    සර් කැම්පස් එකේදි geography කරන්න හිතන් ඉන්නෙ..A3 තියනව මට..ජොබ් තියනවද සර් එහෙන කලොත්..ඒ මොනවද කියලා චුට්ටක් කියනවද

  • @anushikashehani150
    @anushikashehani150 2 ปีที่แล้ว +3

    සර් මම A/L වලට කරන්න ඉන්නේ භූගෝලය, සිංහල ,ක්‍රිස්තියානි ධර්මය .සර් මේ විෂයන් කරල ටීචින් යන්න පුලුවන්ද .විද්‍යාපීඨ වලත් මේ විෂයන් තියෙනවා ද සර් .

  • @sujeewadeewanthi6506
    @sujeewadeewanthi6506 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා සර්... තැන්ක්ස්...චිත්‍රයි, සින්හලයි, භූයෝලයයි කරලා GIS යන්න පුලුවන්ද....

  • @user-uc7ps9sg5c
    @user-uc7ps9sg5c ปีที่แล้ว

    sir, ict ,media,geography subject tika hodai neda,e subject apita mona vge ansha vlatada vadagath venne kiyla kiynn puluvnda

  • @kithminijayathri6529
    @kithminijayathri6529 2 ปีที่แล้ว +3

    Sir ape scl eke enna guruwaru ekk apata kamathi subject karanna widiyak na

  • @sandinideshani8584
    @sandinideshani8584 ปีที่แล้ว +2

    Sir man colombo university eke geography special degree ekk krnne..mt dengann puluwanda job market ek gen esambandawa

  • @nishanihimasha9036
    @nishanihimasha9036 ปีที่แล้ว

    සර් භුගෝලය එක්ක,නැටුම්,නාට්‍ය හා රංග කලාව හොදයිද?සෞන්දර්යය කැම්පස් යනඑක බලාපොරොත්තුව

  • @sathyaathukorala9135
    @sathyaathukorala9135 2 ปีที่แล้ว +1

    සර් පුළුවන්නම් මට කියනවද A/l geography විෂය පන්ති නොයා තනියම කරන්න කඩෙන් ගන්න තියන අවශ්‍ය පොත් ටික මොනවද කියල ලොකු උදව්වක්

    • @sithara.s2688
      @sithara.s2688 ปีที่แล้ว

      ධනපාල sirge poth tika ganna

    • @rathnayaykamudiyanse
      @rathnayaykamudiyanse ปีที่แล้ว

      මටත් ඒ පොත් ටික ගන්න ඕනේ. ධනපාල සර්ගේ පොත් කොහෙන්ද ගන්න පුලුවන්. අනේ ලොකු උදව්වක්. ගත්තු කෙනෙක් දන්න කෙනෙක් කියන්නකෝ.

    • @sathyaathukorala9135
      @sathyaathukorala9135 ปีที่แล้ว

      @@rathnayaykamudiyanse
      Book shop wala tiye

  • @kanahalagamagerohini4492
    @kanahalagamagerohini4492 2 ปีที่แล้ว +1

    සර් භූගෝල විද්‍යාව ,මීඩියා, සින්හල විශයන් තුන හොදයිද සර්? මීඩියා විශයට z. score එක තියද?

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว

      hodai puthe 0785726843 whatsAppp msg ekk dnna

  • @gayanidharmasuriya8608
    @gayanidharmasuriya8608 2 หลายเดือนก่อน +1

    භූගෝල විද්‍යාව සමග ජපන් භාෂාව සහ ICT කරන්න පුළුවන් ද?

    • @kosalabandara1996
      @kosalabandara1996  2 หลายเดือนก่อน

      079 57 26 843 whatsApp Msg ekk sirta dnna

    • @kosalabandara1996
      @kosalabandara1996  2 หลายเดือนก่อน

      079 57 26 843 whatsApp Msg ekk sirta dnna

  • @user-zu1el1nj5d
    @user-zu1el1nj5d 2 ปีที่แล้ว +2

    sir භූගෝලය , සිංහල, ආර්ථික විද්‍යාව z එක හොදද සර්

  • @sandundilki6285
    @sandundilki6285 2 ปีที่แล้ว +3

    Mn a.l kre 2014.....art wlin 2023 krann adahsak tynw..hoda subejct monda

  • @Ktkt07
    @Ktkt07 11 หลายเดือนก่อน +2

    Sir agri sciense geography meadia හොදයි ද

    • @Meliee.z
      @Meliee.z 9 หลายเดือนก่อน

      ane matt kiynnko math oy 3 toragatte

    • @kosalabandara1996
      @kosalabandara1996  2 หลายเดือนก่อน

      079 57 26 843 whatsApp Msg ekk sirta dnna

  • @roshan-wy1zd
    @roshan-wy1zd 2 ปีที่แล้ว +2

    Sir o/l kare nethuw a/l karnkot balpnne nedd sir jogropi sri mge rist 5 3 sri gam s sinhl c sir aulk nedd sri a/l karnn puluwnd sir

  • @dreamslk1022
    @dreamslk1022 ปีที่แล้ว +2

    සර් 2023 විභාගය අගෝස්තු තියයිද ,නැත්නම් ඊට පහුවෙයිද?🙄

    • @danukasandaruwan
      @danukasandaruwan 7 หลายเดือนก่อน

      පහුවෙනවා

  • @Yash...-gb9dv
    @Yash...-gb9dv 2 หลายเดือนก่อน +1

    Sir geography ekk ICT, Korean hodaida...nathan karanna hoda wishayak kiyannako

  • @saliyakumara-bw3sq
    @saliyakumara-bw3sq ปีที่แล้ว +1

    Sir geography ekka It econ karnna puluwanda hoda z score ekak thiyenawad

  • @sachinisubodya3657
    @sachinisubodya3657 2 ปีที่แล้ว +3

    Sir mn krnne sinhala ,political ,geography me subject 3 hodaid campus ynna puluwn d

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว

      puthe 0785726843 whatsapp msg ekk danna oyage ol result subjet ekka

  • @malshanethmi4220
    @malshanethmi4220 2 ปีที่แล้ว +2

    Sir geography walata schoolship ndd apita putarata gihin igena ganna.mage ABB tyenne risalt.geography B

  • @NilupulBandara-qp8jd
    @NilupulBandara-qp8jd ปีที่แล้ว +1

    Sir,al walata teachers guide book ekenmai neda prashna ahanne

  • @sajinivihara2738
    @sajinivihara2738 ปีที่แล้ว +2

    Sir I am a 2025 AL student. I love to be a lawyer oneday and I am select my stream as arts and my subjects are Political Science, Geography and English Literature. Are those subjects are good for my future dream? Please reply me.

    • @kosalabandara1996
      @kosalabandara1996  7 หลายเดือนก่อน

      0785726843 WhatsApp msg ekk dnna sirta

  • @madhushikaThotahewa
    @madhushikaThotahewa หลายเดือนก่อน

    Sri Al walat geography karnna ol geography kirima awshad?

  • @wasanthakumara3138
    @wasanthakumara3138 2 ปีที่แล้ว +3

    Sir geography,sinhala,econ z score wadida
    E subject 3 hodaida a/l walata

  • @champikk7662
    @champikk7662 2 หลายเดือนก่อน +1

    Sir dancing, geography, sinhala hodaid? 🥺Reply please

    • @kosalabandara1996
      @kosalabandara1996  2 หลายเดือนก่อน

      079 57 26 843 whatsApp Msg ekk sirta dnna

  • @rohanakumara3944
    @rohanakumara3944 ปีที่แล้ว +1

    Geo නම් අපේ කොසල සර් තමා ඉතින්.💪

  • @roshanlakmuthu8947
    @roshanlakmuthu8947 ปีที่แล้ว +1

    Sir law yannanm geography political bc karana aka hodaida , bc valata vada sinhala hodaid sir. Pls sir reply one 🙏🙏

  • @Thathsara25AL
    @Thathsara25AL ปีที่แล้ว +2

    සර් භූගෝල විද්‍යාව කෘෂි විද්‍යාව මීඩියා හොඳද

  • @K.Nirukshana
    @K.Nirukshana ปีที่แล้ว

    Sir psychology , criminology wge degree ekk krnn monawge subjectsd thorgnn one a/l wlt..?

  • @umayangaparamee3838
    @umayangaparamee3838 2 ปีที่แล้ว +1

    Sir mn ol walata geography kr na mt al walat geography amaru weida political walada geography walada z score aka wadi plz rply

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว

      geography z- score eka wadi puthe 0785726843 whatsap msg ekk dnna

  • @poornimasonali5220
    @poornimasonali5220 2 ปีที่แล้ว +2

    සර් වී අපනයනයේ ප්‍රමුඛ රට ඉන්දියාව ද

  • @kumarasiri3723
    @kumarasiri3723 2 ปีที่แล้ว +2

    Sir mn geography krnwa .mn godk asi sir lecture kenek wenna .geography ansen ita adla wna lecture kenek wenna puluwnda sir.puluwnm sir kohomda wenne

  • @madushagimhani7335
    @madushagimhani7335 ปีที่แล้ว +1

    Sir mn 2025 A/L karanna inneh .mn thoragena immeh Agri, geography,media .aaa subject hodaida sir .

  • @Yumi.111
    @Yumi.111 8 หลายเดือนก่อน +1

    Sir maths වලට "S"තිබ්බොත් geography කරන්න දෙන්නෙ නැද්ද😢

    • @kosalabandara1996
      @kosalabandara1996  8 หลายเดือนก่อน

      එහෙම අවුලක් නෑ පුතේ

  • @user-cj5yn1qu3h
    @user-cj5yn1qu3h 10 หลายเดือนก่อน +1

    Sir geography karala gps peththen job thiyenawada 😊

  • @badukaragesiriyawathi4165
    @badukaragesiriyawathi4165 2 ปีที่แล้ว +7

    Sir geography ,dancing,sinhala hodaida sir😊

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว +3

      hodai puthe oyage targt ek anuwa sub thoragnna

    • @user-sj1ni7cj4m
      @user-sj1ni7cj4m 8 หลายเดือนก่อน

      Math me thunama thama thoragaththe 😊

  • @yashoravihangi1213
    @yashoravihangi1213 2 ปีที่แล้ว +1

    Sr mn AL walata geopraphy,history,media karanne..sr ee sibject thuna hodada..

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว

      puthe oya ol walta karpu subject tikai result tikai mta 0785726843 whatsapp krnna

  • @rashinirasini2847
    @rashinirasini2847 2 ปีที่แล้ว +2

    භූගෝල විද්‍යාවෙන් තියෙන ජොබ් මොනවද සර්

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว +1

      godak thiyanwa puthe, eg- sanwardanayata krana hama project ekaktma geo wlin job thiynwa

  • @nethushinimasha1282
    @nethushinimasha1282 ปีที่แล้ว +1

    Sir law faculty yanna media ,political science ,geography subject thuna hodayida

  • @shashinimaddumage192
    @shashinimaddumage192 2 ปีที่แล้ว +1

    Sir mn 2021 Al maths kale..mata 2nd shy karanna geography, ict ,logic sub 3 hondyida sir

  • @kasunideshani1685
    @kasunideshani1685 2 ปีที่แล้ว +3

    sir mama a/l walata karanne bugolayai ,sinhalai,media sir .

  • @ssamadi4596
    @ssamadi4596 ปีที่แล้ว +2

    Sir sinhala geography Bc subject හොදයිද🥺

  • @mhgardeningandtiktokspecia7958
    @mhgardeningandtiktokspecia7958 2 ปีที่แล้ว +1

    Sir mn it,geo, media kranne monada yanna puluwan patihi

  • @sadu20007
    @sadu20007 2 ปีที่แล้ว +3

    Sir commerce krn knkta bs geography econ krnn pulwan da

  • @chathu5411
    @chathu5411 ปีที่แล้ว +1

    සර් sinhala ,history, geography hodaida

  • @sl.gayanmaxa4994
    @sl.gayanmaxa4994 ปีที่แล้ว +2

    Mn karanne
    Ict
    Gegrophy
    Sinhala ☺️

  • @senurinimasha7506
    @senurinimasha7506 2 ปีที่แล้ว +4

    Sir man technology eke geography krnne..bst, sft, geography ..e subject 3n hodaida sir

  • @ishararajakaruna7966
    @ishararajakaruna7966 2 ปีที่แล้ว +2

    Fatta 👍

  • @kaldera668
    @kaldera668 ปีที่แล้ว

    සර් මම ඒලෙවල් geo කරා මට කරන්න හොද caurse එකක් කියන්නකො

  • @Idu.
    @Idu. 8 หลายเดือนก่อน +1

    Geography ,Sinhala ,Home science Subjects Hodayid sir.. Mn Al private krnne ek nisa pass unath campus ynn bri weyid sir..

    • @kosalabandara1996
      @kosalabandara1996  8 หลายเดือนก่อน

      0785726843 whatsapp msg ekk dnna sirta

  • @user-qb6gg2yy1c
    @user-qb6gg2yy1c 8 หลายเดือนก่อน +1

    Sinhala , geography, bc hodai neda sir ? 💖🙄

    • @kosalabandara1996
      @kosalabandara1996  7 หลายเดือนก่อน

      0785726843 Sirta WhatsApp Msg Ekk dnna

  • @sanjana4923
    @sanjana4923 ปีที่แล้ว +3

    Sir econ , logic, gegrophy hodai neda .

  • @dewminashan640
    @dewminashan640 2 หลายเดือนก่อน +1

    Sir, O/L walata geography karanne nathuwa A/L walata geography karanakota amaru weida sir... naththan O/L walata geo karan nathuwa A/L walata geo karanna puluwanda ... please reply

  • @ChandimaDilshani-dk6zv
    @ChandimaDilshani-dk6zv ปีที่แล้ว

    Thank you sir

  • @user-kl9ji4km9q
    @user-kl9ji4km9q 8 หลายเดือนก่อน +1

    Sir man o/l valata geography kare ne.eth mata A/l valata karanna asayi.O/l valata kale nethi nisa den man meka thora gaththoth mata eka kara ganna puluvan veyida sir

    • @kosalabandara1996
      @kosalabandara1996  8 หลายเดือนก่อน

      0785726843 whatsapp msg ekk dnna sirta

  • @shiranimalkanthi8113
    @shiranimalkanthi8113 2 ปีที่แล้ว +1

    Geography ekka sinhala , political hodai da sir?? O/L walata geography , sinhala walata A thiyenawa

    • @shiranimalkanthi8113
      @shiranimalkanthi8113 2 ปีที่แล้ว +1

      Geography , political , sinhala subject karala job ekak ganna puluwan wei neda sir?

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว +1

      @@shiranimalkanthi8113 rakiya awastha thiyanawa puthe thmange kapawima anuwa

  • @oshi....oshi....8532
    @oshi....oshi....8532 2 ปีที่แล้ว +2

    Geogarphy,history,agri subject thuna aulak nadda sir

    • @kosalabandara1996
      @kosalabandara1996  2 ปีที่แล้ว +2

      ගැලපෙනවා. එත් ඔයගේ පාසලේ කරන්න පුලුවන්ද කියලා නම් දන්නෑ

    • @oshi....oshi....8532
      @oshi....oshi....8532 2 ปีที่แล้ว

      @@kosalabandara1996 puluwan sir..thank u....🙏

  • @Tikka323
    @Tikka323 2 ปีที่แล้ว +1

    සර් මං 2020 A/L කලේ
    සිංහල B
    මීඩියා B
    භූගෝලය C
    Z eka 0.9441
    සර් මට භූගොලය පැත්තෙන් යන්න හොඳ මාර්ගයක් කියලා දෙන්නකෝ සර්

  • @vishmikavindya7703
    @vishmikavindya7703 2 ปีที่แล้ว +1

    sir mata home science teacher kenek වෙන්න oni... Geography, media, home science galapenwada.... Mata teacher kenek වෙන්න පුලුවන්ද 🙏

  • @pathmakumari9599
    @pathmakumari9599 ปีที่แล้ว +1

    Sir sinhala, bugola viddiyawa, gruha vidiyawai karata puluwanda

    • @kosalabandara1996
      @kosalabandara1996  ปีที่แล้ว

      ada dwal 12 lec ekk thiyei 0785726843 whatsapp msg dala link eka illagnna

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 ปีที่แล้ว +1

    සර් ඔයා online class කරනවද...කොහොමද සම්බන්ධ වෙන්නේ....🙏

  • @nirubopitiya6283
    @nirubopitiya6283 2 ปีที่แล้ว +2

    Sir mn geography ekk sinhala krnwa mt dn hithenwa mn thorgththu subjects tika wardida kiyla

  • @imalshaindumini5099
    @imalshaindumini5099 11 หลายเดือนก่อน +1

    සර් භූගෝලය එක්ක ඉකෝන් පොලිටිකල් කරන්න පුලුවන් ද

  • @user-di7tw6qz6t
    @user-di7tw6qz6t 11 หลายเดือนก่อน +1

    Gis course එක කරන්න සර් තරග විභාගයක් තියලද ගන්නෙ සර්...

    • @kosalabandara1996
      @kosalabandara1996  8 หลายเดือนก่อน

      Ou puthe

    • @user-di7tw6qz6t
      @user-di7tw6qz6t 8 หลายเดือนก่อน

      @@kosalabandara1996 මොනාද සර් තරග විභාගෙට අහන්නෙ ,බලන්නෙ

  • @amaliwathsala5968
    @amaliwathsala5968 2 ปีที่แล้ว +1

    සර් geography එක්ක කරන්න හොද subject මොනාද සර්