Sasara Danauwa | සසර දනව්ව | 2019-08-25 | 9.00 PM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2019
  • Sasara Danauwa - • Sasara Danauwa (සසර දන...
    ------------බෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිස-----------
    බෞද්ධයා නාලිකාවේ TH-cam චැනලය " Subscribe Us - / thebuddhistmedianetwork "
    Subscribe කර ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේ සැම හිත සුව පිණිස දේශනා කොට වදාළ
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුළු ලෝකයටම පතුරුවාලීමට
    ඔබත් සැදැහැසිතින් දායකවන්න……
    Subscribe Us - / thebuddhistmedianetwork
    LIKE US - / thebuddhisttv
    Web - www.thebuddhist.tv

ความคิดเห็น • 35

  • @kanchanapushpakumari3757
    @kanchanapushpakumari3757 2 หลายเดือนก่อน

    Godak vadagath vadasatahanak.godak pin oba depalata

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +7

    මේ වගේ වැදගත් වැඩසටහනක් මැද්දට ත් දේශපාලනය ගැන කමෙන්ට් දානව.ඒ හාමුදුරුවන් ගෙ දේශපාලන මතය නෙවෙයි මේ වැදගත් ඔවදන් හිතට ගන්න.අපිට මොකෝ කාට කඩේ ගියාම .හැමදේටම දේශපාලනය ගාව ගන්න එකත් පෞරුශ අක්‍රමිකතාව ක්

  • @rmngunathilake5388
    @rmngunathilake5388 8 หลายเดือนก่อน +1

    සෑම පුද්ගලික සහ රාජ්‍ය ආයතන වල විවේකී කාලයෙ මෙවැවි වීඩියෝ නැරඹීමට සැලැස්විය යුතුමයි ❤️👍

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +7

    මගේ නංඟි වැඩ කරන්නෙ ළමා හා පරිවාස එකේ..අම්මෝ..එයා දිනපතා කියන අත්දැකීම් ඇහුවාම ළමයි ගැන පුදුම දුකක් දැනෙන්නේ..අනේ දෙයියනේ ..ළමයි හදන්න එපා දෙන්නට ආදරෙන් එකට ඉඳළා ලොකු මහත් කරන්න බැරිනම්

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว +1

    ඩොක්ට. ඉතාමත්ම වැදගත් සාකච්ඡා වක් මේවගේ දේවල් සමාජගත කිරීම ඔබතුමාට පිං

  • @prasadindika7652
    @prasadindika7652 ปีที่แล้ว +2

    Feel the content indipendently from the characters. The message from the two scienties are in valuable. So why we are dig into their personal perception

  • @ramanipoonehela812
    @ramanipoonehela812 11 หลายเดือนก่อน +1

    Please do not drag Politics to this valuable discussion. Just focus on the facts and discussion not giving your values to persons political back ground. I am sure all of us have done good and bad no one is perfect.

  • @lahiruyasas7069
    @lahiruyasas7069 4 ปีที่แล้ว +3

    Bohoma pin obawahanseta and waidyathumata ! Theruwan saranai!!

  • @gehannissanka1252
    @gehannissanka1252 ปีที่แล้ว

    Ada kalyta wtinma wedasthnka ,teruwn sarni bohoma pin

  • @manorirathnamali2822
    @manorirathnamali2822 2 ปีที่แล้ว +3

    💐💐💐🙏🙏🙏

  • @samanmaliwasanthi8094
    @samanmaliwasanthi8094 ปีที่แล้ว +1

    Great

  • @isuruherath7281
    @isuruherath7281 ปีที่แล้ว +1

    ❤❤❤

  • @ruwanchandika4353
    @ruwanchandika4353 ปีที่แล้ว +4

    great ...

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +2

    ☸️🙏♥️

  • @kalyanidasanayaka9832
    @kalyanidasanayaka9832 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් වුවමනාවෙන් බැලුවා. බොහෝම පින්.

  • @roshifernando
    @roshifernando ปีที่แล้ว

    බොහොම වටිනවා අපෙ හාමුදුරුවනේ . මට මෙ ඩොක්ටර්ව සම්බන්ද කරගන්න විදිහ කියන්න.ලොකු පිනක්

  • @sunethraw4752
    @sunethraw4752 11 หลายเดือนก่อน

    මේකෙ කාරනා 10 කියවුනාද....කවුරුහරි දන්නවනම් කියන්න.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว

    😢😢😢

  • @chandi6066
    @chandi6066 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ ඉතාමත් වටිනා
    ඔවදන් පෙළක්.
    ඔය විදිහට දේශපාලුවන්ට කඩේ යන චීවරධාරීන් ටිකත් හදා ගත්ත පුළුවන්නම් මේ රට කොච්චර ලස්සන වෙයිද ?

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 11 หลายเดือนก่อน

    අන්න හොඳයි මැදගොඩ අභයතිස්ස උන්නැහේ...නොදන්නා මගුල් නොකර...කාන්තාවන් ඉස්සරහ ලිංගික අධ්‍යාපනය ගැන කතා නොකර දන්නා මගුලක් කරමු.

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 11 หลายเดือนก่อน

    Sasara danauwa කළාට kamak na horunta කඩේ යන්න epa .

  • @mayuraajith4758
    @mayuraajith4758 ปีที่แล้ว +1

    බොහෝ දෙනාගේ යහපත නොසලකා ඔබ වහන්සේගේ පැවැත්ම පමනක් අරමුණු කර ගෙන පසුගිය කාලේ වැඩ කලා නේද

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 ปีที่แล้ว +14

    ධර්මය කතාකරන එක හොඳයි.හැබැයි රට කාපු දේශපාලන හොරුන්ට කඩේ යන්න එපා.

    • @mayuraajith4758
      @mayuraajith4758 ปีที่แล้ว +3

      මට නම් මේ සාදු දකින්න අප්පිරියයි , වෛද්‍ය තුමා නිසා වැඩසටහන බලන්නේ

    • @rushankaandellage3347
      @rushankaandellage3347 ปีที่แล้ว

      Patta 😍

    • @udayangaaluthpatabandige2648
      @udayangaaluthpatabandige2648 11 หลายเดือนก่อน +3

      ඔය කියන රට කෑමට හවුල් නැති දේශපාලනය කරපු කෙනෙකුගෙ නමක් කියන්න පුළුවන්ද

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 ปีที่แล้ว +1

    This programme will be more popular without this unpopular monk who is addicted to lust and luxury.

  • @chamutu_GADFLY
    @chamutu_GADFLY ปีที่แล้ว +2

    මෙබඳු වැදගත් ජාතික මාතෘකාවක් ගැන මෙවන් අගතිගාමී පටු අදහසින් කටයුතු කරන උන්වහන්සේ විසින්ම තමන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ලෙස හදුන්වා ගන්නා මෙදා ගොඩ අබය තිස්ස නමින් උන්වහන්සේ ම හැඳින්වා ගන්නා චීවර ධාරියෙන් මේ ගැන විචාර කිරීමම අසන්නට ලැබීම මට මහත් දුකකි. මා දන්නා තරමින් මේ හාමුදුරුවෝ මාධ්‍ය ඉස්සරහා මේ ගැන කතා කරන එක මුළු ජාතියටම ලැජ්ජාවක්. මා දන්නා තරමින් මේ භික්ෂුව එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයා විසින් සකස් කරන ලද ලිංගික අධ්‍යාපන පොත් ජාතික විෂය මාලාවට ලබාදීමට විරුද්ධ වන අතර උන්වහන්සේ රාජපක්ෂ හිතවාදියෙකි. මම ඔහුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම මෙම නාලිකාවේ ග්‍රාහකයෙක්මි. මම අද දෙපාරක් වගේ unsubscribe කරනවා. මම ඩිල්මා තේ වගේ ඒවායින් සබ්ස්ක්‍රයිබ් කරලා ඒවා ගන්න එක නැවැත්තුවා (ඉන්දියන් ටී උනත් ලාබයි ඒවා ගන්නේ නැතුව ඩිල්මා ගෙනාවා. ඒත් ඩිල්මාගේ ලේලි ජාතික මුදල් වැරදි විදියට පාවිච්චි කරලා රහපජ්ජා මැරයෙක් වුණාම මම ඒවා ගන්න එක නවත්තලා ගන්නවා. කෙන්යානු සහ ඉන්දියන් තේ වැඩි මිලට පවා පහත දැක්වේ, එම භාතිය සන්තුෂ් ගායක ගායිකාවන් සහ ජැක්සන් ඇන්තනි රවීන්ද්‍ර රන්දෙණිය, නීලා වික්‍රමසිංහ ආදීන් ඉතා ලස්සන රෝස මල් ය, නමුත් මම කියන්නේ රෝසා ගොම තුළට දැමුවොත් ඔබට එය ඉම්බිනවාද මට පිස්සුද රෝස මල් ගොම ගොඩවල් වල ගසන මොවුන්ට පිස්සුද? ලැබේවි. ඔබ එය සිප ගන්නද? ඇය ඔබට බාරයි.😂😂😂

    • @chamutu_GADFLY
      @chamutu_GADFLY ปีที่แล้ว

      Sorry Some discripts Were mis translated a bit as I used google tranaslatae

    • @chamutu_GADFLY
      @chamutu_GADFLY ปีที่แล้ว

      Dilma loss a 20 year all time Dilma buyer because of Rajapaksha,S that’s a good lesson for every body I reject Dilma and buy Indian and Kenyan tea now

  • @user-gz1vs6do2c
    @user-gz1vs6do2c ปีที่แล้ว +2

    Rev..now you talk about which is not appropriate for present socially but... You are a courrupted politician pls get lost

  • @janith3393
    @janith3393 11 หลายเดือนก่อน +1

    හොර ගනයා මෙතෙන්ට නාවනං හොදයි