ෆින්ලන්ඩ් ගිහින් ජොබ් හොයාගන්න අමාරුද?🙄hard to find a job in Finland?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 254

  • @kulathungadharmasiri5779
    @kulathungadharmasiri5779 ปีที่แล้ว +20

    ඔයාට ජය ✌️ අවසානෙට කිව්වා කතාවට එකඟයි මුළු හදවතින්ම. ඔයාට අනාගතේ තව හරියන්න ඕනි සහෝදරිය ❤️ ජයවේවා 🎉

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว +1

      ස්තූති❤

  • @ashokaariyananda5515
    @ashokaariyananda5515 ปีที่แล้ว +34

    මම ඔයාගෙ වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් බලලා තියෙනවා, comment නම් දාලා නෑ මොකද type කරන්න තියෙන කම්මැලිකම නිසා 😑, ඒත් මේ video එක බැලුවම comment එකක් දාන්නම හිතුණා. ඔයාගෙ video තමයි මම බලපු හොඳම videos 👍 ලංකාවෙන් රට ආපු අය කරපු, වල්පල් නැතුව අදාල දේ විතරක් බොහොම පැහැදිලිව විස්තර ඇතුව කියලා දෙනවා 🫡 respect කරනවා ඔයාගෙ මේ උත්සාහයට, මමත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ මේ කරුම රට අතෑරල ඔය රටට එන්න 😢 හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලගෙ හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා 👊

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว +1

      බොහොම ස්තූතිය . සුභ පතනවා.❤️

    • @ashokaariyananda5515
      @ashokaariyananda5515 ปีที่แล้ว +1

      @@FinlandStep email එකක් දානව බලන්න please 🙂

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      @@ashokaariyananda5515 👍

    • @sanjeewanie8466
      @sanjeewanie8466 11 หลายเดือนก่อน +1

      @@FinlandStep matath enna aasai.oya help karanawada? Bohoma pin. Oyata jaya.jeewithayama saarthaka weewa!!!!

    • @JennieKim-ep6le
      @JennieKim-ep6le 3 หลายเดือนก่อน

      Mail akak dannam ballanne akki❤❤❤

  • @pubuduekanayaka-oo6pj
    @pubuduekanayaka-oo6pj ปีที่แล้ว +16

    අනේ ..අවසන් වෙනකන් ඇහුවම ඇහැට කදුලකුත් ආවා.ඔයාටත් වරදින්නේ නෑ යාලුවා.හරි ලස්සන නිමාවක් දුන්නේ වීඩියෝ එකට.❤❤❤

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว +1

      ස්තූති❤

  • @Utmostneck_123
    @Utmostneck_123 ปีที่แล้ว +6

    ඔයාට ගොඩක් ස්තුතියි සහෝදරි....ලංකාවෙි ලස්සනට රැකියා කරන් හිටපු අපිට යන එන මන් නැති කලා පාලකයො ටික හොරා කාලාම. දරැවන්ව බෙිර ගන්න ඔිනේ කියලා හිතුන නිසයි අපිත් ආවෙි නමුත් අපේ වයසක දෙමවිපියන්ව අපිට දාලා එන්න සිද්ධ වුනා. අපේ රටෙි අනාගතය පැහැදිලි නමි කවදාක්වත් රට දාලා මිනිස්සු යන්නේ නැහැ. ඔයා කරපු ප්‍රාර්ථනාවමයි මමත් අපේ රටේ පාලකයන්ට කරන්නේ. රටක් ජාතියක් විනාසකරපු රටෙි දරැවන්ගේ අනාගතය නැති කරපු ඔය මිනිස්සුන්ට හොද දෙයක් වෙන්නෙනමි නැහැ. මමත් දැන් මගේ පවුලයි ළමයි එක්ක ජිවත් වෙන්නේ ෆින්ලන්තයේ. ඔයාට සුබ අනාගතයක් වෙිවා !!!❤

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว +1

      ❤️❤️❤️අනිවර්‍යෙන්... අපේ ලස්සන රට විනාස වෙලා ඉවරයි.ආව මුල් කාලේ ටිකක් අමාරුයි. ළමයි වෙනුවෙන් ඉවසන් ඉමු. ඔයාලටත් සුභ අනාගතයක්...!!!

    • @ireshamaduwanthi7793
      @ireshamaduwanthi7793 11 หลายเดือนก่อน +2

      ane enna puluwan kramayak kiyannako

    • @FinlandStep
      @FinlandStep  11 หลายเดือนก่อน

      @@ireshamaduwanthi7793 student thama lesima

    • @foxgaming-hf9tk
      @foxgaming-hf9tk 11 หลายเดือนก่อน

      Dear,අපටත් එන්න ඕන දරුවො එක්ක එන්න හිතෙන නිසා බයයි.හොද්ටම බයයි.මට උදව් කරන්න එන්න පුලුවන්ද.

  • @GDNDamayanthiS-
    @GDNDamayanthiS- 10 หลายเดือนก่อน +2

    ඔබතුමියගේ වීඩියෝ බලන්න පටන් අරන් සතියක් විතර ඇති. ඇත්තටම ගොඩාක් වටිනවා. අනික ධනාත්මක සිතිවිලි ඇති කරවන විඩියෝ පෙළක්. ජයවේවා.....❤️👍💝

    • @FinlandStep
      @FinlandStep  10 หลายเดือนก่อน

      🙏❤️🙏

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 10 หลายเดือนก่อน +4

    දුව ගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා.
    අපේ පුතා ගෙ පවුලම ත් පින්ලන්තයේ .
    දුවගේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවායි පතනවා.
    ඔබ කිව් අවසාන වැකියට අපිත් සම්පූර්ණයෙන් එකඟයි.
    තෙරුවන් සරණයි!!!

    • @vinsri7129
      @vinsri7129 9 หลายเดือนก่อน

      Aniwa....very well said...🎉🎉

  • @samandissanayke4807
    @samandissanayke4807 3 ชั่วโมงที่ผ่านมา

    ඔයාට සුභ ❤❤❤

  • @pubuduekanayaka-oo6pj
    @pubuduekanayaka-oo6pj ปีที่แล้ว +4

    ලස්සන සුබ හීන දකින අපිට ..ඔයාගෙ වීඩියෝස්
    ඉඩෝරයට පොද වැස්සක් වගේ මිහිරියි මිතුරිය...ඔබට සදා ජය...❤❤
    ලොකු කට්ටක් කාලයි මේ එන්නේ..
    ඔයා මාර ගටක් දෙන්නේ..
    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      බොහොම ස්තූති.❤️🌷

  • @Ceylon727
    @Ceylon727 11 หลายเดือนก่อน +2

    People earn passive incomes. What we do is that. Binance and Forex. So all hv extra and more. ❤

  • @rlrajapaksha4965
    @rlrajapaksha4965 11 หลายเดือนก่อน +2

    ඔබගේ පැහැදිලි කිරීම් විශිෂ්ට යි සහෝදරිය .❤❤❤❤

    • @FinlandStep
      @FinlandStep  11 หลายเดือนก่อน

      ස්තූති❤️

  • @1stgrade343
    @1stgrade343 ปีที่แล้ว +1

    ඔයාගෙත් සියලුම බලාපොරොත්තු ඉටු වේවා.. වාසනාවම උදා වේවා බුදුසරණයි 🙏

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @indikaathapaththu1694
    @indikaathapaththu1694 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබට කරුණු පැහැදිලි කිරීමට .පිනිස් බාසාව ඉගෙන ගන්න ක්‍රමයක් නැද්ද අපිට තියෙනවා නම් කියන්න ඔබට බොහොම පිං 🙏🙏🙏

  • @janakikvijayasingha5579
    @janakikvijayasingha5579 หลายเดือนก่อน +1

    Thank you dear

  • @sumudutharanga6782
    @sumudutharanga6782 10 หลายเดือนก่อน +2

    ඔයා හරිම කාරුණික හදවතක් ඇති කෙනෙක් ❤

    • @FinlandStep
      @FinlandStep  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @vidanagamageprabath2242
    @vidanagamageprabath2242 8 หลายเดือนก่อน +1

    your explanations are very clear. Thanks a lot, dear. All the best,

  • @sepaadissanayake1332
    @sepaadissanayake1332 11 หลายเดือนก่อน +2

    Oyage wistara kirima superb dr.apita hoda idea ekak ganna puluwan.keep it up sis ❤️

    • @FinlandStep
      @FinlandStep  11 หลายเดือนก่อน

      Thank you

  • @rathnayakalc2923
    @rathnayakalc2923 2 หลายเดือนก่อน

    miss oyata godak pin.anthimata kiwa kathawa sahathika aththa.mn suomesta enna inne next year.missta budu Saranai

  • @bhagyawasantharathne4014
    @bhagyawasantharathne4014 ปีที่แล้ว +4

    Valuable video ❤ Thanks for updating. If you can please do a video on what type of jobs are available if we learn Finnish and come. Thank you

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      Sure. If you know Finnish it is easy to get any Job

    • @bhagyawasantharathne4014
      @bhagyawasantharathne4014 ปีที่แล้ว +1

      Thank you.. wishing you all the success for being honest..
      @@FinlandStep

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      @@bhagyawasantharathne4014 🙏🙏🙏❤️❤️❤️❤️

  • @kaushalyasiriwardhana6834
    @kaushalyasiriwardhana6834 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තුතියි..❤❤

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @ruwanchamara8954
    @ruwanchamara8954 11 หลายเดือนก่อน +1

    බොහොම ස්‍තූතියි ඔබ තුමියට.

    • @FinlandStep
      @FinlandStep  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @dilshanperera7018
    @dilshanperera7018 ปีที่แล้ว +1

    බොහොම වටිනා video එකක්..keep it up..❤😇

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️🙏

  • @sumithkrisantha3600
    @sumithkrisantha3600 19 วันที่ผ่านมา

    සුපිරි

  • @thilankaweerasinghe3842
    @thilankaweerasinghe3842 ปีที่แล้ว +2

    You make videos more attractively. Thanks!

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @rgcwije67
    @rgcwije67 7 หลายเดือนก่อน

    තොඩක්ම ස්තූතියි.Thank you very much

  • @nisalkavinda5779
    @nisalkavinda5779 11 หลายเดือนก่อน +1

    නියමයි.ලොකු දැනුමක් අපිට ලැබෙනවා

    • @FinlandStep
      @FinlandStep  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dhananjayajayasinghe9091
    @dhananjayajayasinghe9091 ปีที่แล้ว +1

    ❤ great speak about 🇱🇰 and finland

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      👍👍👍❤️❤️❤️❤️

  • @harithaperera6997
    @harithaperera6997 ปีที่แล้ว +1

    Thanks for the valuable information ❤

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 3 หลายเดือนก่อน

    සල්ලි හොයා ගත්ත් අය රටගියා අපේ දුප්පත් මිනුසුන්ගේ බදු මුදලින් ඉගෙනගෙන මේහේ ඉන්නකල් සැප විදලා ලොකු ජොබ් කරලා ඒවැ වාහනද තවනොමිලේ දුන්නු දේ අරන් සමහර අය වැරදි පාලකයන්ට චන්දෙත් දීලා වැරදි නායකයන් බිහි කරලා දුප්පත් මිනුස්සු දුකටදාලා තමන් තමන් ගේ ලමයිට අනාගතේ හිතලා රටපැන්නැ අපේ රටෙ කොයිතරම් දුප්පත් මිනුස්සු කවදාවත් රට දාලායන්නැ ගියෙත්නැ සින්හලකම තියෙන්නේ දුපත් අයගාවා

  • @harshanithanthiriwatta8350
    @harshanithanthiriwatta8350 ปีที่แล้ว +1

    Thank you so much and wish you all the best.

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @d4kproduction86
    @d4kproduction86 ปีที่แล้ว +2

    Thanks nangi

  • @dayaleranga458
    @dayaleranga458 ปีที่แล้ว +1

    Thank you.. Great service sister. Thanks again 🙏

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @jayamindaliyanawaduge8935
    @jayamindaliyanawaduge8935 ปีที่แล้ว +1

    Thank you for the videos you are uploading they are helping us lot

  • @JennieKim-ep6le
    @JennieKim-ep6le 3 หลายเดือนก่อน

    Thank you so much akkiii ❤❤❤❤

  • @muizzahassan1291
    @muizzahassan1291 ปีที่แล้ว +1

    Thanks a lot for your detailed videos as usual, they're very useful ❤️

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @Madhu19946
    @Madhu19946 ปีที่แล้ว +1

    Godak watina video ekk..😍😍😍😍😍

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @swarnaperera795
    @swarnaperera795 ปีที่แล้ว +1

    Very useful and very clear....! I wish u all the best...!! Budu saranai...!!! 💗💗💗
    .

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-rv2jv6ig6q
    @user-rv2jv6ig6q 5 หลายเดือนก่อน

    ඔයාගේ අදහස්අ ගොඩක්වු වටිනවා මිස්👌. අවුරැදු 47 මගේ මහත්තයාට එයා nursing officer කෙනෙක් අපි සියලු දෙනා එනවා නම් finland වලට එන විදිහ කියන්න පුලුවන්ද

  • @sewwandihettiarachchi1233
    @sewwandihettiarachchi1233 8 หลายเดือนก่อน

    Godak sthuthi.studentslagen mona wage prshnada ahanne kiyannako❤

  • @ravin863
    @ravin863 ปีที่แล้ว +1

    Worth watching 😊 good job 👏

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @erandajagath4517
    @erandajagath4517 8 หลายเดือนก่อน

    Thank you❤

  • @chamirak
    @chamirak 7 หลายเดือนก่อน

    ජොබ් නැතත් කමක් නෑ යන්න පුලුවන්නම්.

  • @indukadisanayaka3797
    @indukadisanayaka3797 10 หลายเดือนก่อน

    Thank you so much madem you information I am Ajith from sri Lanka

    • @mylittlefish1588
      @mylittlefish1588 9 หลายเดือนก่อน

      Thank you oyata vistara kiyanawata

  • @maheshikasiriwardana398
    @maheshikasiriwardana398 10 หลายเดือนก่อน +1

    Thanks math try karanawa

    • @FinlandStep
      @FinlandStep  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @amithandradi2025
    @amithandradi2025 11 หลายเดือนก่อน

    Hodatama pahdili karannawa godak thank you

  • @lakshithanisal9560
    @lakshithanisal9560 ปีที่แล้ว +1

    Thank you

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 3 หลายเดือนก่อน

    10:09

  • @nimnamedia7944
    @nimnamedia7944 ปีที่แล้ว +1

    Thank you so mutch akke. Watina information godaak dunna video eken. Thank you again.🥰🥰🥰

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @ErandaDeshapriya-v2n
    @ErandaDeshapriya-v2n 13 วันที่ผ่านมา

    ❤❤❤

  • @danushkagunarathna9956
    @danushkagunarathna9956 ปีที่แล้ว +1

    ජය වේවා අක්කී😢😢😢❤🙏

  • @lakshikaperera999
    @lakshikaperera999 4 หลายเดือนก่อน

    Theruwansaranai 🙏🏻

  • @vijithaabeysekera4600
    @vijithaabeysekera4600 10 หลายเดือนก่อน

    Good Job Nangi

  • @shanthiwickramasinghe1546
    @shanthiwickramasinghe1546 2 หลายเดือนก่อน

    Then❤

  • @tharinduheshanmalavipathir4530
    @tharinduheshanmalavipathir4530 10 หลายเดือนก่อน +1

    Good video

    • @FinlandStep
      @FinlandStep  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @dhanushkafernando8069
    @dhanushkafernando8069 ปีที่แล้ว +1

    You are so realistic which I always appreciate alot. Keep up your good work!

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️❤️

  • @sanjeewasandaruwanrathnaya7252
    @sanjeewasandaruwanrathnaya7252 ปีที่แล้ว +1

    Great 👍

  • @lokugefernando2280
    @lokugefernando2280 7 หลายเดือนก่อน

    මට finland වලට ඕන වෙලාවක visit එන්න පුළුවන්..හැබැයි මගේ වයස අවුරුදු පනස් නවයයි..මට විසිට් ආවොත් ජොබ් එකක් හොයාගෙන කරන්න පුළුවන්ද වීසා ඇතුව..කරුණාකර මෙයට පිළිතුරක් දෙන්න ප්ලීස්..

  • @sepaadissanayake1332
    @sepaadissanayake1332 11 หลายเดือนก่อน

    Part time job ganai student kenekta karanna puluwan job ganai income eka ganai vedio ekak dannako plz ❤️

  • @Levin_athukorala
    @Levin_athukorala 11 หลายเดือนก่อน +1

    Studies Walin passe PR eka gana widiha gana video ekk krannako

  • @SadhanaJayamaha-ft4io
    @SadhanaJayamaha-ft4io 7 หลายเดือนก่อน

    Well done. Boru sobana nathi balanna puluwan videos

  • @lifewithudani
    @lifewithudani 8 หลายเดือนก่อน +1

    Akki Spouse Chef kenk, eya work krnne danuth UAE wala Hotel ekak. jobs tiyeid akki? ea side eken. Helsinki Tampere wage awoth jobs tiyeid? Eya me dwswala Finnish language eka igengannwa. Api enna inne 2025 Autumn ekata

  • @susanthamanaram6570
    @susanthamanaram6570 9 หลายเดือนก่อน +1

    1.5 year Nursing Top up degree ekata ena aya practical nurse keek widiyata work karanna labenuwalu.ethakota euro 2000ka wage salary ekak hambenawane ethakota bank acounts check karanakota problem ekak ena ekak nethda ,student visa awith e wage ganak upayanawa kiyala danagattama

  • @user-rv2jv6ig6q
    @user-rv2jv6ig6q 5 หลายเดือนก่อน

    හෙද සේවයේ වැඩ කර ඇත්නම් කොහොමද අපි ඇප්ලයි කරන්නේ. මුල ඉදලා කර ගන්න විදිහ කරන්න පුලුවන්ද , නැත්නම් යුනිවසිටි ඇවිල්ලමද හෙද සේවයේ හෝ රැකියාවක් හොයාගන්න පුලුවන්

  • @aurexaurex2258
    @aurexaurex2258 ปีที่แล้ว +1

    මොන්ටිසෝරි ජොබ් තියෙන වෙබ් සයිට් එවන්න පුලුවන් ද නංගි.

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      Finnish Language eka one. Lankawe idan applykaranna amarui

  • @user-zz8dl2bw7x
    @user-zz8dl2bw7x 10 หลายเดือนก่อน +1

    මන් රුසියාවේ ඉන්නේ මට පින්ලන්තේ එන විදිහ කියන්න

    • @FinlandStep
      @FinlandStep  10 หลายเดือนก่อน

      Student thama

  • @skykrish1940
    @skykrish1940 11 หลายเดือนก่อน +1

    මං දැනට නීත්‍යානුකූල පෝලන්තෙ රැකියාවක් කරන කෙනෙක්. මට ෆින්ලන්තයට ඇවිත් කුමන හෝ රැකියාවක් හොයාගන්න පුලුවන්ද

    • @FinlandStep
      @FinlandStep  11 หลายเดือนก่อน

      Mehemai inna ayath language eka nisa tikak amarui job hoyaganna. Eth language puluwannam samaharavita kathakarala puluwan wei. Hariyatama kiyanna danne na ithin. Mulin job ekak denna kenek set karan thama enna wenne

  • @chandrikasurangani2170
    @chandrikasurangani2170 10 หลายเดือนก่อน +1

    Health facilities kohomada?family 1 tama

  • @srehanblocks5705
    @srehanblocks5705 11 หลายเดือนก่อน

    විසිට් විසා ඇවිත් බැයිද ජොබ් හොයාගන්න බැයිද

  • @santhabeddage1384
    @santhabeddage1384 11 หลายเดือนก่อน

    Lamai yawanna epa mage layama dan 2 years still no job in Finland, even no cleaning jobs, please don’t send your kids,

  • @ashenumayanga5757
    @ashenumayanga5757 8 หลายเดือนก่อน

    ❤💞

  • @hiranjayapanduka8985
    @hiranjayapanduka8985 ปีที่แล้ว +1

    💯💯💯💯

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @HimansikaWijerathne-pv5dl
    @HimansikaWijerathne-pv5dl ปีที่แล้ว +3

    Akke... mata lankawe bachelor of performing arts Special (Music ) first class degree ekak tiyenawa (GPA 3.8).mata finland wala master of education degree ekakata apply karanna puluwanda.a degree ekata jobs tyenawada....plzzz reply

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว +1

      puluwan IELTS hari PTE hari one. Study info eke balanna related ewa thiyanawada kiyala. thibba mathaka vidiyata. job gana nam hariyatama danne na mama.

    • @HimansikaWijerathne-pv5dl
      @HimansikaWijerathne-pv5dl ปีที่แล้ว +1

      @@FinlandStep ok...thank you❤️

  • @amilasandakelum8882
    @amilasandakelum8882 29 วันที่ผ่านมา

    Electrician job vacancy kohomada ohe

  • @AjithKumara-gd3vu
    @AjithKumara-gd3vu 11 หลายเดือนก่อน +1

    Lankawana kohada fin lad ana hoda tan keyanina

    • @FinlandStep
      @FinlandStep  11 หลายเดือนก่อน

      Mmm sudusukam tika hadagaththana thaniyama karagannapuluwan

  • @iresharajamanthri1697
    @iresharajamanthri1697 10 หลายเดือนก่อน

    Please nagi eka video ekak karanna finland wala refugee visa thiyenawada kohomada apply karanne kiyala

  • @tv2wins883
    @tv2wins883 3 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍

  • @amila85
    @amila85 11 หลายเดือนก่อน +1

    රුසියාවේ ඉදලා finland එන්න පුලුවන් ද ..දැන් රැසියාවේ ඉන්නේ .මෙහෙන් visit visa ගහලා එන්න පුලුවන් ද

    • @FinlandStep
      @FinlandStep  11 หลายเดือนก่อน

      Enna puluwanda kiyalanam dan Na.ETH visit avith Job hoyaganna Nam amarui

  • @bonnielakshman7911
    @bonnielakshman7911 ปีที่แล้ว

    🙏❤️👍

  • @user-ng2vj2tc5g
    @user-ng2vj2tc5g 10 หลายเดือนก่อน +1

    විසිට් එකක් ආවොත් රස්සවක් හොයා ගන්න පුලුවන්ද?

    • @FinlandStep
      @FinlandStep  10 หลายเดือนก่อน +1

      E wade amarui

  • @shisharaashani4699
    @shisharaashani4699 6 หลายเดือนก่อน

    Viikki campus එකට එනවා නම් ඒකත් Helsinki city එකටමද අයිති වෙන්නේ

  • @sampathdeshapriya248
    @sampathdeshapriya248 9 หลายเดือนก่อน

    මට වයස 18යි බැච්ල කරන්න මට තාත්තාත් එක්ක එන්න පුලුවන්ද?

  • @marvoloriddle8123
    @marvoloriddle8123 หลายเดือนก่อน

    akke, ruma / satakunta awoth job ekak hoya ganna puluwanda?

  • @thanujalankathilaka1290
    @thanujalankathilaka1290 10 หลายเดือนก่อน +1

    12 years පුතෙක් school වලදී කොහොම වෙයිද..අතරමං වෙයිද ඉගෙනීම..puthata europe PR තියෙනවා

    • @FinlandStep
      @FinlandStep  10 หลายเดือนก่อน +1

      15 yrs Ayath innawa. English medium school thiyanawa

  • @gothamiasanshika4912
    @gothamiasanshika4912 7 หลายเดือนก่อน

    Man A/L biology kale BSS. Man marry karala 1 1/2ka babek innawa.mata family ekath ekka student visa enna puluwanda finland walata.ehema enawanam man lankawe degree1k complete karanna onida.IELTS karanna onida

  • @chethikagayani8811
    @chethikagayani8811 11 หลายเดือนก่อน +1

    සෞඛ්‍ය ක්ෂේත්‍රයෙ රැකියා වලට ඉඩක් තියෙනවා ද

    • @FinlandStep
      @FinlandStep  11 หลายเดือนก่อน

      භාශාව ඕන

  • @user-ms2xx7gj4q
    @user-ms2xx7gj4q 9 หลายเดือนก่อน

    Mata denata tourism related degree ekak tiyenawa
    . Akke fingland walta masters ekakta enawa nam honda field ekak kiynnko... Business management hodaida?

  • @lahiruasanka4260
    @lahiruasanka4260 หลายเดือนก่อน

    Japan yana ekada finland yana ekada hoda?

  • @thiliniabeysinghe21
    @thiliniabeysinghe21 10 หลายเดือนก่อน +1

    Salons wage enna puluwanda dear

    • @FinlandStep
      @FinlandStep  10 หลายเดือนก่อน

      Language thama. Job Karanna kelinma Enna amarui dr

  • @anjalikaanju8369
    @anjalikaanju8369 4 หลายเดือนก่อน

    visa apply karanna puluwan agency monawada thiyena. recomand karanna puluwan. Mata mokakda karanna oni kiyana adahasak ganna oni dear

  • @thimeshaamarasinha9303
    @thimeshaamarasinha9303 ปีที่แล้ว +1

    Akke lankawe idan enna puluwan widiha kiyannako

    • @FinlandStep
      @FinlandStep  ปีที่แล้ว

      Student thama lesima. Skill works walata apply karala try karala balanna.

  • @mikelanth4330
    @mikelanth4330 11 หลายเดือนก่อน +1

    මට දැනගන්න පුලුවන්ද අක්කෙ A විසා එකක් හම්බුනාම ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා....

    • @FinlandStep
      @FinlandStep  11 หลายเดือนก่อน +1

      Igana ganna kalayath PR ekata calculate wenawa

    • @mikelanth4330
      @mikelanth4330 11 หลายเดือนก่อน +1

      @@FinlandStep bohoma sthuthi akke..👍
      jayen jayama wewa🙏🙏🙏🙏

  • @ravikoralagamage307
    @ravikoralagamage307 11 หลายเดือนก่อน +1

    Math Italy idala jobs walata damma Ethan chan's awena

    • @FinlandStep
      @FinlandStep  11 หลายเดือนก่อน

      Ou eka thama

    • @ravikoralagamage307
      @ravikoralagamage307 11 หลายเดือนก่อน

      Man apply kare welding job wadata

  • @user-ul1jt4yu5l
    @user-ul1jt4yu5l ปีที่แล้ว +1

    Quantity surveyor job available

  • @vimannilupul3561
    @vimannilupul3561 8 หลายเดือนก่อน

    Akke visa nathuwa finland awoth refugee visa ganna puluwanda ita passe apita job ekak hoya ganna puluwan da

  • @sudathnandana2407
    @sudathnandana2407 10 หลายเดือนก่อน

    Dubai edala Anna puluwan kiyala kiyayanawa job akakata kalinma ahema puluwan da

  • @kasunmadhusanka2458
    @kasunmadhusanka2458 6 หลายเดือนก่อน

    Student Master apply kranna inne campus eken tiana entry exam eka gdk amrurda, campus eka helasinki uni eka. Plz rply me.

  • @Shaliya_Subhashana
    @Shaliya_Subhashana 9 หลายเดือนก่อน

    Software industry eke jobs kohomada? Developer ? QA?

  • @inokasanjeewanie7397
    @inokasanjeewanie7397 4 หลายเดือนก่อน

    O/L walin passe daruwekge education pathway eka mokakda

  • @madhuanu8496
    @madhuanu8496 11 หลายเดือนก่อน +1

    මගෙ bf ac technician kenek..nvq sahatikayak tiyenawa ..awrudu 10kata wada palapurudda tiyenawa..komada dr enawanan..

    • @FinlandStep
      @FinlandStep  11 หลายเดือนก่อน +1

      Job ekakatama enna lesi na. Eth apply karala balanna. Oya student avith husbanta job ekak avith hoyaganna thama wenne

  • @mkwarnakulasuriya6808
    @mkwarnakulasuriya6808 8 หลายเดือนก่อน

    Pls reply me when u ar free ..but as soon as possible ..duolingo english test eka valid da finland enna❤

  • @pubudushiran1743
    @pubudushiran1743 2 หลายเดือนก่อน

    Finald enna IETLS oneda?