ආශාවරි පොඩ්ඩියෝ ආයි කවදා දකින්නද 😥 ආදරෙයි ❤️ | Medirigiriya Ashawari Full Show 2023| LiveOne TV
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.ย. 2024
- 🎧 Headphones Highly Recommend 🎧
Medirigiriya Ashawari
නාලක ජයලත් ප්‍රමුක මැදිරිගිරියේ ආශාවරී සංගීත කණ්ඩායම
Contact Number : 076 8 501 443
#ashawari #medirigiriyaashawari #livemusical
නවත්වන්න එපා මාසයකට එක ෂෝ එක බැගින් කරන්න
😭😭😭😭😭😭 අනේ... පොඩ්ඩියෝ ටික හැමදාම හදවතේ..ඉන්නවා,බුදු සරණයි පොඩ්ඩියෝ ටිකට,🥺🥺🥺
මේ වගේ සක්කිලි ඉන්න කන් දක්ෂ පොඩි උන්ට තැනක් නෑ මේ රටේ පට්ට දුකයි 😔 ආයේ එන්න ඉකමනට ❤
Sirawata ❤❤
අනෙදරුවනෙ.ඉරිද..සෙනසුරාදා .වත් .ප්‍රසන්ගවලට..යන්න.අපට..දුකයි..නාලක .සර්ටත්...තුනුරුවන්...සරනය්
Niyamai duwala okkoma..nawaththanna epa duwala oyalage gamana oyala yanna duwala....
මේ රත්තරන් හඩවල් ටික සවන වැදී
සසලව ගියා හදවත නිහඩවම ඇදී
භාධක සියලු එන ඒ මොහොතේදි සිදී
ඔබ රැක ගන්න දෙවිවරු ඔබ ලගම ඉදී
කියන්න වචන එන්නෙ නෑ ඒ තරමට හිතට වැදිලා . ආදරෙයි ගොඩාක් හැමදාම. බුදු සරණයි 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දේශයේ දිරි දේවතාවුන් නුඹලයි මගේ දුවේ
ටිකක් විවෙිික අරගෙන නැවත එන්න දරුවනේ 🌹❤🙏❤🌹
ආශාවරි බ්‍රාන් එකක් වෙලා ඉවාරයි
Aththatama lassani man ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නොනැවතී ඉදිරියටම ආශාවරී මැදිරිගිරිය .......ජය නියතය
Kellone සුපිරි . ජයවේවා ❤❤❤...
සුද්දියෝ ආයේ එන්ඩ පැටියො ආශාවරි බෑන්ඩ් එකට
නියමයි පුතේ ආදරෙයි ආශාවරී
මේ දරුවන්ට ඉහලින් තියෙන බෑන්ඩ් බය වෙලා ඉන්නේ උන් තමයි මේ දරුවන්ට වල් කපන්නේ සැලෙන්න එපා දරුවනේ් කවදා හරි දවසක ලංකාවේ අංක එකේ බෑන්ඩ් එක විදිහට ආශාවරී සංගීත කණ්ඩායම ඉදිරියෙන්ම තියේවී දරුවනනේ හොදින් ඉගෙනිම් කටයුතු නිමා කර සංගීත කටයුතුත් හොඳින් කරගෙන ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
Seduwa brew kalakanni thma bn me lamaita mehema karadra kale kalakanni
මේවා බලාගෙන ඉන්න බැරි උන් ගිදක් ඉන්නවා. ඒ ලංකාවේ හැටි.
❤
Harima lassana prasangayak
Nalaka sir nawaththanna epa. Ashawari adarei. Badaka jayagena idiriyatama yamu. Rasika janathwa ashawari duwala hemadamath innawa. Budusaranai...
නවත්තන්න ඔනම නමි ජුනි සංචාරයෙන් පස්සෙ තිරනයක් සර් එතකන් නවත්කන්න එපාාාාාාා.
Super❤❤❤❤❤❤❤super adarei.
හිතට මාරම සාංකාවක්.😢😢😢මේ පුංචි කෙල්ලොටික හදවතට මාරවිදිහට ලංවුනේ. මිහිලිගේ කතාබහ ගයාගේ හඩ හදවතේ රැවුපිලි රැවුදෙනවා. නාලක අයියේ වැදලා ඉල්ලන්නම් අනේ නවත්තන්න එපා.😢ප්‍රසංග අඩුවෙන්හරි කමනනැ කරන්න. අපේ සතුට නැතිකරන්න එපා.
අනේ දෙයියනේ ඇයි මෙචර කුරිරැ මෙ ලංකාවෙ ජාතිය අපටම දුදකියි අපි සිංහල ජාතියක් වෙලා ඉපදිම රත්තරං දරැවනේ ඔයාලා පරාද නැ ඔයාලා දිනුම් මෙ රටෙ අබ්බ ගොබයෝ කවදා හරි දවසක තේරැම් ගනි ඔයාලාට අපි ආසිර්වාද කරනවා ආදරේයි දරැවනේ
===\\
Eka eththa hadawathata mara vidiyata lan una me puvhi lamai tika.. hemdama balanwa eyalage song
සු පිරී❤🤟🤟🤟🤟
Supperr..💘💘💘💘💘💘💘
Lassnai sudu lassnai 🥰🥰🥰🥰🥰
Wada katayuthu saha hodin igenaganna ❤❤❤ idiri wada sarthaka wenna kiyala prarthana karanawa 😢😢😢 ane kawadawath ayin wenna epa plz 😢😢😢 suddi nathuwa paluyi 😭😭😭😭
Me sinduTika supiri
ටික දවසක් විවෙික අරගෙන නැවත එන්න දරුවනේ 😭😭😭
kiyanna deyk na super ...pissu watuna
අශවරි 😭😭😭😭🙏🙏🙏🙏
හිතට මාර දුකයි පුතේ ඔයාලට කවදාවත් වරදින්නේ නැ බුදු සරණයි ....
නවත්තන්න එපා 🙏 යකෝ මේ ජීවිතය දිනන පැටවු .manege කරන්න හැමදේම එතකොට ගල් ගැහුව ම වදින්නෙ මල්.බුදු සරණයි පැටවු ❤
I love යු ashawari
suddige thathata den ninda yanawa ethi.........asavary kiyanne lowak hellu wagai......pattama pattai.........supiri💓💓💓💓💓
මාරම දුකයි......old sunflower වලට පස්සේ පිස්සුවෙන් වගේ ආස කරපු එකම Band එක.......මාසයකට show 4ක් විතරවත් ගහන්න.......නාලක Sir.......නවත්වන්න එපා....Please...........
Sampurna aththa bn marama dukai suddith na dan
Magema nangi kenek vage ee chooty rosa mala ♥
Ashavaree apita onemai kiyana aya ko. Apita me chuti dhuvala tika one. Danatamath oyala lankave Anka 1 vela ivarai. Ape patau tikata sadharanayak karanna.🤜🤛❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බුදු සරණයි
Base Rathuu....... super baking 🔥🔥 wish your oll the beet ❤❤
නවත්තන්න එපා .
Duwa suddi aniwarayen oya inama oni
සුපිරී ❤️
❤❤ආදරෙයි පැලෙන්න ඔයාලාට හැමදාම සතුටින් ඉන්න ඔයාලා ට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා බුදුසරණයි ජේසු පිහිටයි දුවලා හැමෝටම ❤❤🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼
සුපර්
Ape ama kellata sinduwak kiyanna bada❤❤❤❤😂
Gayaaaaaaaaa..duwa ahapu widiha..monatharam daksa..lassana daruwek..Pau..
සිංදු ගැළපීම Niyamai
මේ දවස් ටිකේ හොදට පුහුණු වෙන්න ගොඩක් ගොඩක් හොදට බුදු සරණයි පුංචි පැ ටික් කී යෝ ටිකට
නවත්වන්න එපා. සිකුරාදා සෙනසුරාදා ෂෝ විතරක්වත් කරන්න එතකොට දරුවන්ට ඉගෙනීමට වන බාධාව අඩුයිනේ.
Mewa dakiddi කොහෙද inne පුතේ oyala ඉක්මනින් වේදිකාව bara ගන්න
Asawariiii 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
නාලක sir Please continue play please please Gaya/ Ama හැමෝම ලස්සනයි please
bass රතුව👌❤❤❤
❤❤❤
රතූ මැණික ඔයා සුපිරි ❤️💪
අපි නම් ඊයෙ ගිහින් බලාගත්තා එයාලව.
ඒ කිව්වෙ,
@@tharindudilshan8901 ඊයේ අන්තිම ශෝ එක කොට්ටාවේ ගැහුවා..අන්තිම එක කියල කියපු නිසාම ශෝ එක බලන්න ගිහින් ඇති වෙනකන් බලා ගත්තා ප්ලේ කරනවා..😍😍
Kiyaganna amuthuma dukak danenne ara chooty rosa mala dan nathi nisa .♥
Hithaganna ba duka
නාලක sir oyata පින්
❤
දුවේ උබලාට බුදු සරන....
නවත්වන්න එපා 😭😭
බුදු සරණයි ආශාවරී😢😢😢😢😭😭😭😭😭♥♥♥♥♥
බූද්‍ු සරණයි අාශාවරි සංගීත කණ‍්ඩායමට
ජය වේවා දරුවනේ 🌟🌟🌟🌟
තුණුරැවන් සරණයි ආෂාවරි සියලු දෙනාටම නවත්වන්න එපා මාසයකට එක ෂෝ එකක් හරි ගහගන්න
මේයාල කවදා හරි සන්ෆවර් ඇන්ටන් අයියලා රොෂාන් අයයලා සුජිත් අයියා ල හිටපු කලේ වගේ ලංකාවේ හොදම play s ල වේනවා
සියලු කටයුතු සාර්ථක වේවා තුණුරැවන් සරණයි ඳලඳා සමිදු පිහිටයි ..
හිතට හරිම දුකයි, නාලක මහත්ය හොඳ වැඩකට අකුල් හෙලන උන් ඉන්නේ අපේ රටේ mawata සැලෙන්නේ නැතුව ඉදිරියට යන්න අපේ හදවත්වල ashawari හැමදාම ඉන්නවා
Johi
Kagewath keep walata band eka nawaththanna oni nahaney sir.mey daruwangey demawpiyan hari theeranayak gaththanam.eyala kochchara sathutu wenna onida Mey wagey daruwo bihi kalata.api meyala diha balala kochchara sathutu wenawada.meyala kochchara daksada.demawpiyan hari theeranayak gaththanam Mey band eka hamadama pawathi.api hamadamath asawaree ekka.puthey oyala hamotama budu saranai.idiriyatama yanna
Gaya nam supiri
මාත් අසම සංගිත කණ්ඩායමක් අශාවරි🌹🌹🌹🌹
Puthe oyalata wishwaye balaya shakthiya labewa oyalawa nawaththanna katada puluwan kiyala balamu❤️👍🙏🙏
Base Rathu 😍😘
කකුලේන් අදින බල්ලෝ කෝ
baw baw
හිතට මාර දුකක් තියෙන්නේ
Mokadda rena pakayo duka ..manasika pissek da gawayo uba?
එපාවෙනවා ලයියු එකක් වත් නැනෙ බලන්න 💔
Suduiiiiiiiiiiii ❤️🔥💢💌
නාලක සර්ට කියන්නේ . ආශාවරී පොඩ්ඩෝ ටිකට කචල් දාන අය එලි පිටම කියන්න . අපටත් දැනගන්න .
😢😢😢😢😢❤❤❤❤duwe Ayeth ennako 😢😢😢😢😢
අශාවරි ඔයලා වෙටෙන්ව අන්තිමට
තෙරුවන් සරණයි !
Mata.harima.dukai.puthalagena..oyalage.geetha.ahala.mamagodak.sathutuuna.viswabayen.oyalata.annawaranlebenaws.budusarani
.......B..Tiu
...
පෑඩෝ.................❤❤
පැටවු ඔක්කොටම ආදරෙයි ❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻💐💐💐😥😥😥
Sar Antan joan mahataga sinduyak keyanada tesu duayatakayla
හරිම දුකයි පුතාල මේ කුහකකම තියෙන්නේ අපේරටේ ටික දෙනෙකුට විතරමයි පුතේ 🎉😂උබල ඔප්පු කරා දිදුලන තරැ බව ❤❤❤
💯💯💯💐💐💐💐💐👍👍👍👍👍👍👍👍👍
ලෝකයේ අංක එකේ band wanwa සත් I
හැමදාම අපි ඔයාලත් එක්ක ඉන්නව බුදු සරණයි 🙏 හැමෝටම ආදරෙයි ❤️❤️❤️❤️
Great! All the Best! God Bless You
එඋනාට සුද්දි ඔනෙ අනෙ එයාව ඔයාලා ටික ගිල්ලා එයාලාගෙ තාත්තාට කියාන්න නංගිලා මැනික සුද්දි පාඋ
DARUWO TIKA DANNAM OKKOMA PATTHA PATA PATHA. TIKAK TIYANA ADU PADU HADAGANNA PUTHA. SUPER.
Dan aduvata thiyenne suddi 😢
Asawari poddiyo Saha nalaka sir ta budu saranai
කන්දෙක left
Ashwen live balpu band eka ashawary withri mn godak shngithyta adre krnwa eth live balla na phone ekn shngith video balla tiynwa live balpu ekma basnd eka me ashawary poddiyo ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ nwttnn epa ek phiyen anna wge 😔😔
Apae rata minissu nama inna thirisannu
budu saranai okkotama❤❤❤❤❤❤❤ ayeth enna oyala
😻😻👻🎸
Gaya duwage hada harim lassanai.
Wooooow❤❤❤
Ashavari navathvanna kiyana unta henama gahapan
Wada danna kalin hariyata play karanna egenna ganna
Ube avith purudu kerapanko ponneya
❤😢