Chandimal Fernando "Mee Amba Wanaye" @ The CT Show/2015

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 194

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 9 หลายเดือนก่อน +9

    Excellent dance from Keveen Nugara and this beautiful lovely girl.❤

  • @isharamadhushan7254
    @isharamadhushan7254 ปีที่แล้ว +3

    මේවගෙ ලස්සන තවත් වැඩි කරල අපි වගේ තරුන පරම්පරාවට දෙනවට ස්තූතියී

  • @randomvideosoninternet2736
    @randomvideosoninternet2736 ปีที่แล้ว

    Supirima raha sindu tika mn hemadama wedata yaddi udeta ahn ynawa eka wenama rahak❤️‍🔥❤️‍🔥

  • @roshnifarnando3634
    @roshnifarnando3634 ปีที่แล้ว +2

    Lovely dancing performance👍👍👍♥️

  • @ashaindesilva357
    @ashaindesilva357 3 ปีที่แล้ว +1

    Nice work Mr.Chandimal thank you so much
    *Proud_Coranalious_Place_Neighbour*

  • @matchhighlightsinfo
    @matchhighlightsinfo 2 ปีที่แล้ว +2

    Nice collection🧡💛💙💜

  • @zeenesa7134
    @zeenesa7134 3 ปีที่แล้ว +5

    Beautiful Song ! ❤️🌷🇱🇰
    Beautiful Singing ! ❤️🌷🇱🇰
    Beautiful Dancing! ❤️🌷🇱🇰

  • @anupanimsara338
    @anupanimsara338 ปีที่แล้ว +4

    මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
    ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
    මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
    ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ
    සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
    මොනවද හිමිහිට මුමුණනවා
    හදවත රිදුමද නවතිනවා
    මොහොතින් යලි නොපෙනී යනවා
    මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
    ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
    මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
    ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ
    බද වට සුදු ඔසරිය පටලා
    මල් පොකුරක් ඔබෙ අත තබලා
    ළගදිම මනමාලිය කරලා
    ගෙන යන්නෙමි ඔබ මගෙ කියලා
    මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
    ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
    මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
    ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ

  • @ramanifernando1094
    @ramanifernando1094 2 หลายเดือนก่อน

    I always listen to this song sung by foreign lady and beautiful you also.

  • @rythmbeat6683
    @rythmbeat6683 11 หลายเดือนก่อน +1

    2015 මේක කොහෙද තිබ්බේ අන්කල් school එකකද

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  11 หลายเดือนก่อน

      BMICH eke tibbe. Alut CT show ekak tibba me aurudde July wala

  • @udayadahanayake8552
    @udayadahanayake8552 2 ปีที่แล้ว +1

    Beautiful Song and the Dance..

  • @annemadhushani2264
    @annemadhushani2264 4 หลายเดือนก่อน

    Harima lassana katahadak. Mama ma katada ahalama ne..💐💐

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 ปีที่แล้ว

    මම අහන්නෙ මෙ වගෙ පරන සින්දු මෙ සින්දු අහනකොට සමහරු හිනා වෙනව ඇත්තටම උන් ගැන ගොඩක් දුකයි ඉතින්

  • @rythmbeat6683
    @rythmbeat6683 11 หลายเดือนก่อน

    ඇත්ටමයි හරිම ලස්සනයි චන්දිමාල් අන්කල්

  • @udayadahanayake8552
    @udayadahanayake8552 2 ปีที่แล้ว +1

    Oh..What a beautiful Song !!!!

  • @ernestcorea5650
    @ernestcorea5650 ปีที่แล้ว

    BRILLIANT. fantastic. congrats all the way.

  • @IRG849
    @IRG849 ปีที่แล้ว +1

    Beautiful!!

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว

    Thanks a lot .

  • @WBanduMedia07
    @WBanduMedia07 2 ปีที่แล้ว +1

    Nice old collection. Great presentation by Chandimal Fernando with his group.
    Great

  • @dulajnirmal
    @dulajnirmal 3 ปีที่แล้ว +4

    This is awesome .. මේ සින්දු ගොඩ කාලෙකින් අපි ඇහුවෙ ඔබතුමා නිසා .. නැත්නම් CT ප්‍රනාන්දු මහත්මයගෙ සින්දු කාලයත් එක්ක සැගවිලා යන්න තිබුන .. ♥️♥️

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  3 ปีที่แล้ว +1

      Bohoma istuti Dulaj., Me sindu oba kiyanawa wage taruna aya danne ne. Mama me gena noyek pareekshana kara. Wayasa 18 plus sindu ehen mehen ahala tiyenawa. CT mahatawa dannewat ne. 30 plus sindu ahala tiyenawa. CT mahatawa hariyata danne. 45 plus Sindu dannawa. CT mahatawat dannawa. Oya wage tawa aurudu wedima unot 10 yanakota me sindu dannewat neti aya tamai ituru wenne. Mama me sindu tawa tawat idiriyata aran yanna minissunge matakaye tiyanna mage show wala play karanawa.

    • @dulajnirmal
      @dulajnirmal 3 ปีที่แล้ว +2

      ඇත්තටම ඔබතුමා ප්‍රසංගයක් වගේම වටිනා සේවයක් කරන්නෙ... තවත් දෙයක් තමයි මේ ගීත දැන් පරම්පරාව අහනව අඩු වෙන්නෙ, මේ ඔරිජිනල් ගීතවල සංගීතය නව පරම්පරාවත් සමග මුසු නොවීම .. ඔබතුමාගෙ ප්‍රසංග වලින් මෙම පැරණි ගීතයන්හි සංගීතය අද කාලයට ගැලපෙන අයුරින් ඉදිරිපත් කිරීම අගය කරනව. 💙

    • @GaiyaJ1340
      @GaiyaJ1340 2 ปีที่แล้ว

      @@dulajnirmal ලාභයට එහා ගිය සේවයක් කියල බය නැතුව කියන්න හැකි ශෝ එකක් ❤

    • @SonaliPramudika
      @SonaliPramudika 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤️🥰🥰🥰🥰🥰

  • @stanleyperera7111
    @stanleyperera7111 ปีที่แล้ว

    Go head chandimal brother and team .

  • @stanleyperera7111
    @stanleyperera7111 ปีที่แล้ว

    My feverit song and nice voice

  • @Chandika-v2b
    @Chandika-v2b 3 หลายเดือนก่อน

    Yes It Is

  • @stanleyperera7111
    @stanleyperera7111 ปีที่แล้ว

    Love this song

  • @tuwankitchelan5468
    @tuwankitchelan5468 2 ปีที่แล้ว +1

    Nyz Performance 👌

  • @dkk9339
    @dkk9339 3 ปีที่แล้ว +8

    Beautifully sung!
    Your daughter's dance equally beautiful!! She has a nice figure. Very Latino 😊 🤩
    I learnt dancing in my teenage years.
    I m still very passionate about dancing.
    Throughly enjoyed. 😊
    A big shout out to the SINGER too. 🤩🤩

  • @kasuntissera5469
    @kasuntissera5469 ปีที่แล้ว

    Lovely❤Lovely❤❤

  • @ashamaduwanthi1870
    @ashamaduwanthi1870 4 ปีที่แล้ว +3

    Super..

  • @thilaksomachandra5362
    @thilaksomachandra5362 4 ปีที่แล้ว +7

    නියම රහට වැඩි වැඩ නැති සින්දුවට සාදාරනයක් කරන්න ඔබට නියම හැකියාවක් තියෙන්නෙ ඉදිරියටත් මෙවන් නිර්මාන කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @dineekafernando7891
    @dineekafernando7891 ปีที่แล้ว

    පට්ටම song ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @prasannarajapakse634
    @prasannarajapakse634 4 ปีที่แล้ว +1

    PUKA.........Iam a Trinityan i really enjoyed ......love thomions

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  4 ปีที่แล้ว

      He He He!!! Thank you for your nice enjoyable word Prasanna. This was done with Thomian Teachers' Association. That's the reason I use the word Thomians because there were many of them.

    • @yestv4633
      @yestv4633 3 ปีที่แล้ว

      @@ChandimalFernandoMusic You mean STC in MT Lavinia? I'm a thomian myself but never heard of this.

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  3 ปีที่แล้ว

      @@yestv4633 Yes. STC Mount Lavinia. I am a Royalist brother. Ha Ha. This show was jam packed. It was over crowded. People were even seated on the steps too.

  • @mashi6866
    @mashi6866 3 ปีที่แล้ว +1

    ඔබතුමන්ට අපි හැමදාමත් ගරු කරනවා ❤️🧡💛💚💙💜🖤

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  3 ปีที่แล้ว

      Bohoma istuti Pathma. Mage channel eke perani sindu godak tiyenawa. Balanna ewa. Hondai narakai dekama kiyanna

  • @stanleyperera7111
    @stanleyperera7111 ปีที่แล้ว

    God bless all of you

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 2 ปีที่แล้ว

    👍a song which I like the most

  • @joannehall5643
    @joannehall5643 ปีที่แล้ว

    So nice voice

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว

    Thanks

  • @ashleypillay5567
    @ashleypillay5567 2 ปีที่แล้ว +1

    My Unna loves this song

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 8 หลายเดือนก่อน +1

    Wasa ketha dance eka

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  7 หลายเดือนก่อน

      Obage comment ekata bohoma istuti. Eka eka ayage adahas udahas godak prayojanai ape gamanata

  • @roshnifarnando3634
    @roshnifarnando3634 ปีที่แล้ว

    Lovely song for ages

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 4 ปีที่แล้ว +3

    Wow. Lassanai. ❤

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  4 ปีที่แล้ว +1

      Thank you very much Dilhani. Keep listening to all my videos uploaded in my you tube channel and enjoy the music

    • @dilhaniweerawardana9744
      @dilhaniweerawardana9744 4 ปีที่แล้ว

      @@ChandimalFernandoMusic sure. I will. Thanks.

  • @chandranigamage5857
    @chandranigamage5857 ปีที่แล้ว

    Well done from me and my Shan

  • @kumudithaanjana9058
    @kumudithaanjana9058 2 ปีที่แล้ว +1

    Great💙❤️

  • @chamaramadushan9245
    @chamaramadushan9245 4 ปีที่แล้ว +3

    Ape Taththage kemathima sinduwa.Eya meka kiynawa party ekakta giyama aniwaren.ea nisa me sinduwata man patta adarei😘😘😘❤️❤️❤️❤️

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  4 ปีที่แล้ว

      Thank you Chamara. Many thanks for your comment. Tawa godak me wage sindu mage channel eke tiyenawa balanna.

  • @jamescorea6135
    @jamescorea6135 4 ปีที่แล้ว +4

    Great, more instrumentals
    Pl.

  • @sarathkaluarachchi9262
    @sarathkaluarachchi9262 4 หลายเดือนก่อน

  • @ashachandima8170
    @ashachandima8170 3 ปีที่แล้ว +2

    Best concert ever

  • @unsaturated609
    @unsaturated609 3 ปีที่แล้ว +3

    what a performance by MR Chandimal i love you you are the best Sir...But it would have been much better without this dancing performance.. good luck and would love to see more videos from you Sir god bless you

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  3 ปีที่แล้ว

      Thank you for your concern Sampath. This is just one video of a 3 hour live show. Some times dancing puts just to break the monotonous on stage. Please type my name on you tube. You will get over 300 videos.

  • @sachinthadilshan2636
    @sachinthadilshan2636 4 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @dineekafernando7891
    @dineekafernando7891 ปีที่แล้ว

    Maru

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි , නර්තනයත් අති විශිෂ්ඨයි. සුභ පැතුම් ඔබ ඇතුළු සැමටම ❤️❤️❤️

  • @dayandesilva4306
    @dayandesilva4306 3 ปีที่แล้ว

    Your daughter and her partner danced so beautifully. So talented family. Thank you for keeping us entertained.

  • @cheetracheetra5494
    @cheetracheetra5494 4 ปีที่แล้ว +1

    Lassanai

  • @naveendrasathsarani1317
    @naveendrasathsarani1317 ปีที่แล้ว

    Lassnai

  • @smusic677
    @smusic677 ปีที่แล้ว

    One na

  • @kavinduakash2608
    @kavinduakash2608 3 ปีที่แล้ว +2

    Lasanai

  • @srihansamaratunga8278
    @srihansamaratunga8278 4 ปีที่แล้ว +1

    Nice song. Who is the lady dancing with Kavin

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  4 ปีที่แล้ว +1

      The lady dancing is Rangi my 2nd daughter. Eldest daughter is Rukshi. They both in to Latin.

    • @srihansamaratunga8278
      @srihansamaratunga8278 4 ปีที่แล้ว

      Ok nice dance.I have the video song dedicated to your youngest daughter (She came and greeted your wearing the Lama sariya) sung by Chandana

  • @නිහාල්විතානගේ
    @නිහාල්විතානගේ 2 ปีที่แล้ว +1

    lassanaisupori

  • @qatarairwaysflybywirea320
    @qatarairwaysflybywirea320 2 ปีที่แล้ว +1

    Superb 👍
    Better than original

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  2 ปีที่แล้ว +2

      Thank you for the compliment Qatar A320. All due credit goes to late Mr. CT Fernando the original composer and singer.

    • @qatarairwaysflybywirea320
      @qatarairwaysflybywirea320 2 ปีที่แล้ว

      @@ChandimalFernandoMusic Absolutely true,Mr.CT fernando is immortal in our hearts
      Thank for your reply
      This is the best musical team i have ever seen,brilliant 👍

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  2 ปีที่แล้ว +1

      @@qatarairwaysflybywirea320 Thank you. Appreciate it very much

  • @manikwaththagems2920
    @manikwaththagems2920 2 ปีที่แล้ว

    Suoer

  • @Magdalin7
    @Magdalin7 4 ปีที่แล้ว +8

    ලස්සනම ලස්සන සින්දුව,❤️😍👌 ඒත් මේ බලන් ඉන්න අමාරු dancing වේදිකාවට ගේන්නේ ඇයි😢😑

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  4 ปีที่แล้ว +2

      Obage adahasa gena bohoma istuti Mandalini. Kenek ta hondai Kenek ta honda ne kiyana eka hema deyakatama podui. Ewage me video ekat ewage tamai. Me sinduwa peya 3k live show ekaka eka sinduwak pamanai.

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 8 หลายเดือนก่อน +1

      ​@@ChandimalFernandoMusic This samayang dance ruins the beauty of this precious song

  • @samithakrishanthi8545
    @samithakrishanthi8545 3 ปีที่แล้ว

    ❤❤❤❤

  • @isuruweerakoon6898
    @isuruweerakoon6898 4 ปีที่แล้ว +1

    😍😍😍

  • @yasacalyaneratne9921
    @yasacalyaneratne9921 4 ปีที่แล้ว +1

    👌👌👌👍👍👍

  • @cheetracheetra5494
    @cheetracheetra5494 4 ปีที่แล้ว +1

    👍💟

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 ปีที่แล้ว

    සිංදුව ලස්සනයි. ඔය අනම්මනම් කියන්නෙ නැතුව සිංදුව කියපං.

    • @ChandimalFernandoMusic
      @ChandimalFernandoMusic  2 ปีที่แล้ว +1

      Obage comment ekata istuti Channa. Live shows waladi anam manam kiyawenawa num tamai. Monaa karannada itin. Show ekak kiyanne gal pilima wage play karana ekat sindu kiyana ekat newei my friend.

  • @kasuntissera5469
    @kasuntissera5469 ปีที่แล้ว

    ❤❤😂😢

  • @nayananayana1959
    @nayananayana1959 4 ปีที่แล้ว +1

    ☺🌷🌷🌷🌷

  • @vijitharanjanipeiris7386
    @vijitharanjanipeiris7386 3 ปีที่แล้ว

    ☺️🌙🧚❤️

  • @catrat8793
    @catrat8793 3 ปีที่แล้ว

    Milton peters
    son ghs

  • @isuruchamaradandunna8651
    @isuruchamaradandunna8651 4 ปีที่แล้ว +1

    Fatta

  • @mihini7932
    @mihini7932 3 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @Anjumudalige
    @Anjumudalige 2 ปีที่แล้ว

    ❤️❤️

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @naveendrasathsarani1317
    @naveendrasathsarani1317 ปีที่แล้ว

    ❤❤

  • @shiranilal6406
    @shiranilal6406 หลายเดือนก่อน

    ❤❤❤❤