Ayemath Adaren (Penena Nopenena) - Athma Liyanage (slowed + reverb)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 21

  • @Sonara111
    @Sonara111 11 หลายเดือนก่อน +8

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්...
    නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්...
    ආවාට නොකියාම ජීවිතෙන්...
    නවතින්න හිතුවාද අයෙමත් ආදරෙන්..!
    දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා...
    මතක සැමරුම් පටලේ ජීවිතය තිබුනා...
    හඩන නිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා...
    ඇත්තමයි නුඹ අහසක් වගේ මයි හිතුනා...
    නුහුරු නුපුරුදු හීන අරන්...
    ලඟට ඇවිදින් තුරුලු වෙමින්...
    ආවාට නොකියාම ජීවිතෙන්...
    නවතින්න හිතුවාද අයෙමත් ආදරෙන්...
    මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා...
    රන්චු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා...
    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා...
    *අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා...*
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්...
    නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්...
    ආවාට නොකියාම ජීවිතෙන්...
    නවතින්න හිතුවාද අයෙමත් ආදරෙන්..!

    • @tiktokff1073
      @tiktokff1073 5 หลายเดือนก่อน +1

    • @experttd6010
      @experttd6010 หลายเดือนก่อน +1

      ❤ for your work

  • @sapumali7222
    @sapumali7222 ปีที่แล้ว +4

    පෙනෙන නොපෙන දුරක ඉදන් ....❤️🥺

  • @SiromiPrashadini
    @SiromiPrashadini หลายเดือนก่อน +1

    🥺💗💔

  • @Sonara111
    @Sonara111 11 หลายเดือนก่อน +1

    omg meka addictive!!!

  • @geeththathsara5057
    @geeththathsara5057 ปีที่แล้ว +3

    🥺💗

  • @kavishkatharushan6319
    @kavishkatharushan6319 ปีที่แล้ว +3

    💗

  • @rayankeegal-s9w
    @rayankeegal-s9w 11 หลายเดือนก่อน +2

    Best

  • @UpulViraj-tq4wv
    @UpulViraj-tq4wv 11 หลายเดือนก่อน +1

  • @btsarmy..ot7208
    @btsarmy..ot7208 11 หลายเดือนก่อน +1

    💓✨️

  • @Senuri-ru8so
    @Senuri-ru8so ปีที่แล้ว +2

  • @praneethlakshan833
    @praneethlakshan833 11 หลายเดือนก่อน +1

    😍