හොඳ කරවල හරි පුසුඹයි | මේවා වේලන පැත්ත රටාව වෙනස් | මේ රට හදන්න කලින් මකන්න ඕනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ලුනුවලින් තමයි මේක හයිවෙන්නේ
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 75

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +8

    කරවල වෙිලන දසුනක් දැක්කා .ජිවිත අරගලය ගෙනියන්න වෙරදරන අහිංසක මිනිස්සුන් .😢😢❤❤

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k 7 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඒ වගේම ආදර්ශමත් මම මගේ වයසට දැක්කමයි කරවල වේවලනවා මිට පස්සෙ කරවල වේලන වීඩියෝ එකක් කළොත් අහන්න අපිට හැම ජාතියකෙන්ම ටික ටික ගන්න පුලුවන්ද කියලා ඇත්තටම ආසහිතූනා බුදු සරණ,යි දෙවි පිහිටයී🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @dayasiripushpakumara8603
    @dayasiripushpakumara8603 7 หลายเดือนก่อน +9

    බුද්ධිමත් මනුස්සයෙක්.

  • @HimagiraPamula-qe7dt
    @HimagiraPamula-qe7dt 7 หลายเดือนก่อน +3

    මේ මනුස්සයින්ගේ මහන්සියට වටිනාකමක් රජයෙන් දීපල්ලා 😢.පව් කරවල වගේම ඒ මිනිස්සු අව්වට වැස්සට වේලෙනවා 😢😭🤲🙏 ..අනුරාධ sir ස්තුතියි ❤🙏

  • @slbikeriders9694
    @slbikeriders9694 7 หลายเดือนก่อน +4

    ඔබතුමාගේත් සියලුම කටයුතු සාර්ථක වේවා දිනෙන් දින දියුණුවට මග තොට පෑදේවා...❤

  • @wmapbw8444
    @wmapbw8444 7 หลายเดือนก่อน +6

    1980 ගනන්වලට ඉස්සර සිංහළ ජාතිය සිංහළ ජාතිකත්වය තිබුණා. සිංහළ ජාතිකත්වය යටතේ දෙමළ මරක්කල ජනවර්ගත් ඩිවත් උනා. 1980 න් පසුව සිංහලයා ශ්‍රි ලාංකික ජාතිය බවට දේශපාලකයින් විසින් පත්කළා. සුලු ජනවර්ග වල ඡන්දයට ලෝඪ වෙලා කරපු මෝඩ කම් නිසා වසර 2600කට එහා සිංහලබෞද්ධයින් විසින් ගොඩනැගු සිංහල ජාතිකත්වය නැතිකරල දැම්මා. ඒ නිසා මේ රටේ මිනිසා එකතු වන්නෙ මොන අරමුණ වටාද කියන එක ප්‍රශ්ණයක්. අන්තිමේ දෙමලා දෙමළ ලෙසත් මරක්කලයා මුස්ලිම් ලෙසත හිතලා ඔන් ඔන් තනිවම දියුණු උනා. නමුත් මේ රට ගොඩ නැගු සිංහළ බෞද්ධයා හ්‍රි ලාංකිකයා බවට පත්කරලා අතරමා කලා. වසර 2600ක් තිස්සේ සිංහළ බෞද්ධයා ගොඩ නගපු සංස්කෘතිය නිර්ඹාන සොයා ගැනිම් සියල්ලම නැතිකරා. සමහර මොඩ මිනිස්සු මේ දේ නොදැන ශ්‍රි ලාංකිකත්වය වැලද ගත්ත . නමුත් ඉන්දියාව චිනය ජපානය කොරියාව එහෙම තම ජාතිකත්වය පයින් ගහල දැම්මෙ නැහැ.

  • @dnnbuddy
    @dnnbuddy 7 หลายเดือนก่อน +2

    ඔබ තුමා පාවිච්චි කරන Rode Wireless mic එක ගැනත් පොඩි review 😇එකක් දෙන්න ඔය වැඩ සටහන් අතරම. Pretty impressed with it also.👍👍..

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයා .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! සුභ දවසක් වෙිවා !!! ආදරනීය හැමෝටම .❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🎉️🎉️🎉️

  • @Linda-kx7sb
    @Linda-kx7sb 7 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලපු videos එකක් අහිංසක මිනිසුන් විදින දුකක් පවි

  • @MohamedSuhair-lw5vh
    @MohamedSuhair-lw5vh 7 หลายเดือนก่อน +1

    Anurada aiye.godak adambarai ape dakunata ewit karapu video ekata.kaalochita hoda program eka.sobadahamat ekka ottu unu obatumata tibena bohoma hoda adahas video eka tawat lassana karanawa. watina dewal nodanna minisunta igenveema pin ate wedak.(damma padayakut mataknuna e atara."assutan sunati"gama galle unat denata oman muscat walin ekatubunu mama suhair.oba tumata chiraat kalayak idiriyata yamata wasanawa lebewa.jaya sathuta.

  • @aindu4690
    @aindu4690 7 หลายเดือนก่อน +4

    වෙරළබඩ පරිදර්ශනයට එරෙහිව, වියළන මාළු සජීවී මූර්ති ලෙස නැගී සිටින්නේ, මුහුදේ හීලෑ නොකළ සුන්දරත්වය සමඟ බද්ධ වූ ජීවනෝපායක සාරය ග්‍රහණය කරමිනි.

  • @ccsl6890
    @ccsl6890 7 หลายเดือนก่อน +2

    Karawala welanawath dekka Ahenam.👍👍👍
    ❤❤❤❤❤
    💐💐💐💐💐💐💐
    Ts malli.🙏

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 7 หลายเดือนก่อน +1

    These are the unsung heroes of our country, who try to look after their families.❤❤

  • @senakaperera2798
    @senakaperera2798 7 หลายเดือนก่อน +1

    Malli godak lassanaie oyage vedios ❤❤❤budu saranaie pressman ienna kooo 😊😊

  • @user-sj4pe7zs8v
    @user-sj4pe7zs8v 7 หลายเดือนก่อน +4

    ආයුබෝන් අනුරාධ සෑර් 💚☘️🙏

  • @AsankaMendis-tf8yh
    @AsankaMendis-tf8yh 2 หลายเดือนก่อน

    ඇත්තටම චැනල් කරනවාට වැඩියේ ආදායමක් ගන්න පුලුවන් ධීවර කර්මාන්තයේ රැකියාවක් කිරීමෙන්
    දන්නෝ දනීතී
    මම දවස් පහලවට ලක්ශ හත හොයලා තියෙනවා

  • @crazyboysl7311
    @crazyboysl7311 7 หลายเดือนก่อน +1

    Chanal eka lassanata karanawa.katha wilaseth ahan inna asai

  • @user-vf8gw1dq3v
    @user-vf8gw1dq3v 7 หลายเดือนก่อน +1

    sathutui.ada karawala kallak kanna bayai ewata morteen gahala,mama rata enkota karawala kilo 6k genawa kanna be serama visikala aparade salli.mewa maha aparada minissu maranawa waha deela mama genapu karawala thanikarama guuu gadai

  • @pawanuthpala1250
    @pawanuthpala1250 7 หลายเดือนก่อน +1

    සාන්ත අයියාගේ කරවල..
    බෙිරුවල වරාය බන්ට් එකේ

  • @plesmi
    @plesmi 7 หลายเดือนก่อน +3

    Serama hondayi..Eth oya umbe vidiha wenas Kara ganin.balanna amaryui...umbe oya oluwe othagena Inna redda,cap eka anduma wenas karagena samanya vidihata minissu gawata palayan... Machan appiriyayi umbawa dakkama .maleriya ledek wage hussu piththa..😂😂😂😂😅

    • @Pathum_Gunasekara.
      @Pathum_Gunasekara. 7 หลายเดือนก่อน +1

      බලන්න බැරිනම් නොබලා ඉන්න..එහෙම ඉන්න බැරිනම් ITN සොබාධාරා වැඩසටහන බලන්න එතකොට සෙට් වෙයි ඔයාගේ විදිහට .😂😂😂😂

  • @jdsnfj1113
    @jdsnfj1113 7 หลายเดือนก่อน +1

    කල්පිටියට ගිහිල්ලා කරවල මාළු පෙන්වන්න ජෙසු පිහිටයි ඔයාලට 🇱🇰❤️🙏

    • @kasunfernando2418
      @kasunfernando2418 7 หลายเดือนก่อน

      කල්පිටියෙ කොහෙද දැන් කරවල මාළු තියෙන්නේ අරන් තමා යන්න වෙන්නෙ 😂

  • @nishanthabandara9511
    @nishanthabandara9511 7 หลายเดือนก่อน +1

    Ahinsaka minissu..budu saranai

  • @susanthafernando6383
    @susanthafernando6383 7 หลายเดือนก่อน +1

    These guys should start smoking these fish too. Sri Lanka is not familiar with consuming smoked fish. Try it they are good and very easy to do as a business. You can eat raw after smoking. Good for sandwiches and for quick snacks. 👍👍

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 7 หลายเดือนก่อน +2

    කල්පිටියෙ කරවල වේලනව දැකල තියනවා ඕන තරම්.

  • @sarangachampika6076
    @sarangachampika6076 7 หลายเดือนก่อน +1

    Me rata hadanna kalin makanna ona akanam hariyatama hari

  • @susanthakumara8147
    @susanthakumara8147 7 หลายเดือนก่อน +1

    Pou minissu jiwithe get gahagann kochchar mahansi wenwad

  • @gihankaushanka1496
    @gihankaushanka1496 7 หลายเดือนก่อน +1

    E rassawata agayak thiyenna oni

  • @AsankaMendis-tf8yh
    @AsankaMendis-tf8yh 2 หลายเดือนก่อน +2

    ශාන්ත ශාන්ත

  • @shiranifernando3266
    @shiranifernando3266 6 หลายเดือนก่อน +1

  • @priyankahesadi1680
    @priyankahesadi1680 7 หลายเดือนก่อน +1

    ane iten bimadala welanne neda😥😥😥😥😥 api pawuuu sale dila kana awaa

  • @user-te5sh9mk1v
    @user-te5sh9mk1v 7 หลายเดือนก่อน +1

    Beruwelada awe?

  • @Bhcb.7939
    @Bhcb.7939 7 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @anandaranawaka655
    @anandaranawaka655 7 หลายเดือนก่อน +2

    🙏💐

  • @preenerdly5409
    @preenerdly5409 7 หลายเดือนก่อน +1

    වේලන පැත්ත රටාව වෙනස් මහත්තයෝ කියල කිවුවෙ නැද්ද මේ පාර? 😂

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 7 หลายเดือนก่อน +2

    කරවල ගන්න පුලුවන් ද ආවොත්

    • @farukmiah7906
      @farukmiah7906 7 หลายเดือนก่อน

      Oya koheda kiyala kiyannako dannawanam

    • @AsankaMendis-tf8yh
      @AsankaMendis-tf8yh 2 หลายเดือนก่อน

      ගන්න පුලුවන්
      එන්න බේරුවල වරායට
      ඇවිත් අහන්න සාන්ත අයියව

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 7 หลายเดือนก่อน +1

    😊🙏

  • @samanhewavitharana6063
    @samanhewavitharana6063 7 หลายเดือนก่อน +3

    අවුරැදු ගානක් රට ඉදලා ජීවිතය හදාගන්න බැරැව කරවල වෙිලන පොර රට හදන්න කතා කරනවා හැමදේම අසුබ වාදීව හිතන පොරක්

    • @alabawa7381
      @alabawa7381 7 หลายเดือนก่อน +2

      ගූ ජෙප්පෙක් ඕක අපේ ගමේ ගොබ්බයෙක් ඌ

  • @jdndss7635
    @jdndss7635 7 หลายเดือนก่อน +1

    👌👌👌🐟🐟🐟🐟🐟

  • @kasunfernando2418
    @kasunfernando2418 7 หลายเดือนก่อน +5

    මේවා කන උන්ට දෙවියන්ගෙ පිහිටයි මල ජරාවක් බිම දාලා මාළු ඔක්කොම

    • @pawanuthpala1250
      @pawanuthpala1250 7 หลายเดือนก่อน +9

      කරවල බිම දලා වෙලන්නෙ නැතුව මෙිට්ට උඩ දලා වෙලන්නද😂😂 කොහෙද ගෙවල්😂😂

    • @kasunfernando2418
      @kasunfernando2418 7 หลายเดือนก่อน

      @@pawanuthpala1250 උඹ කරවල වේලනවා දැකලා නැහැ බං උඹ ජීවත් වෙන්නෙ කොහෙද කියලා හිතාගන්න බැහැ වැලි බලු මූත්‍රා ඔක්කොම එක්ක කාපල්ලා කරවල

    • @kasunfernando2418
      @kasunfernando2418 7 หลายเดือนก่อน

      @@pawanuthpala1250 th-cam.com/users/shortsQv6W9jaRAcE?si=sX9LQJVmrUIYIJvd

    • @gihankaushanka1496
      @gihankaushanka1496 7 หลายเดือนก่อน +1

      Gedara Ade Dala welamu😂

    • @kurulujay2270
      @kurulujay2270 7 หลายเดือนก่อน

      Modayek wage cmmt danna epa 😂

  • @dulanilehansa279
    @dulanilehansa279 7 หลายเดือนก่อน +3

    සත්තුන්ට කන්න දෙන්නද මේ විදියට කරවල වේලන්නේ කිසි පිරිසිදු කමක් නෑ හොදයි පෙන්නන එක .

    • @kasunfernando2418
      @kasunfernando2418 7 หลายเดือนก่อน

      මම ඕක කිව්වා කියලා කුණු කරවල කාරයෝ ඔක්කොම මට බනිනවා කරවල වේලන හැටි දැකලා නැති උන්ට හොඳයි ඕවා

    • @AsankaMendis-tf8yh
      @AsankaMendis-tf8yh 2 หลายเดือนก่อน

      කරවල ඇද උඩ වේලන්න බෑ
      හොදම දේ උබලා කාපං සැමන්
      ඒවා පිටරට කකුස්සීවල හදලා එවන්නේ

    • @dulanilehansa279
      @dulanilehansa279 2 หลายเดือนก่อน

      @@AsankaMendis-tf8yh පිරිසිදු කම ගැන නොදන්නා මිනිස්සු .

  • @dulanilehansa279
    @dulanilehansa279 7 หลายเดือนก่อน +1

    බලය ,අලගොඩුව අදුනන්නේ නැද්ද ඔහේ චැනල් පටං ගන්නවා .

    • @AsankaMendis-tf8yh
      @AsankaMendis-tf8yh 2 หลายเดือนก่อน

      ඔයා දන්නවද
      කියන්න කෝ බලයා හඳුනා ගන්නේ කොහොමද

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️🙏🙏

  • @santhajayakody4505
    @santhajayakody4505 7 หลายเดือนก่อน +1

    😄💥❤👍💥❤👍

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 7 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻❤❤❤❤❤👍

  • @fayaz6629
    @fayaz6629 5 หลายเดือนก่อน +1

    😢😢😢

  • @jdndss7635
    @jdndss7635 7 หลายเดือนก่อน +1

    🙆🙆🙆🙆🙆🙆

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 7 หลายเดือนก่อน +1

    බිම වැල්ලේ දමලා වේලනව

    • @kasunfernando2418
      @kasunfernando2418 7 หลายเดือนก่อน

      මේ කරවල හොඳයි මේ චැනල් එක කරන එකාගෙ කටේ ඔබන්න ඌ බබා වෙන්න යනවා 😂

    • @AsankaMendis-tf8yh
      @AsankaMendis-tf8yh 2 หลายเดือนก่อน

      වැල්ලේ දාලා වේලන්න බෑ බං
      ඔය ලොකු සිමෙන්තියක් ඒකේ දාලා වේලන්නේ
      අවුලක් නම් පිටරටින් එන සැමන් කාපං ඒක හොදටම හද්ලා එවන්නේ 😂

  • @jdndss7635
    @jdndss7635 7 หลายเดือนก่อน +1

    🐟🐟🐟🐟🐟🐟🐟🐟

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha 7 หลายเดือนก่อน +1

    😂

  • @user-sx8kf6cq6q
    @user-sx8kf6cq6q 7 หลายเดือนก่อน +1

    කොහෙද මෙ