Your definitely correct, putha,some one who like to write the any poem or any song should be attractive to other people minds, like a Mr prema kirthi alwis, thanks putha, so nice story bring to us, no words thanks to you. Wadak athi deyamk karana putheku duwaku lamibima apey vasanawak. Budusaranai daruwaney.
📻ඇත්තට දවසක මෙීදෙන්න ගැනත් තව මාද්‍ය වෙීදියෙක් රස කතාකයයි නේද ? 💞
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වරෙක නන්දා මාලනී මහත්මියටත් ගීතයක් ලියනවා... එකේ එක තැනක මෙහෙම තියනවා...
හිමකැට මිදෙන සීතලේ
සීතල නොමැත රෑ පැලේ කියල...🌷🌷
කව්ද අප්පා මේ දෙන්නගේ රන් කිරි කට ගෑවේ??????????? හිනාවෙලා අපේ බඩ රිදෙනවා
ඇත්තටම මාර කතා කියන්නෙ..අපි උයන කෑම වලට වඩා රසයි
Frame නෝවූ ප්‍රේම් ❤️ අම්ම කියන කතා අහල හොයල බැලුව ප්‍රේම් ගැන. ගොඩාක් දුකයි , ඒත් වත්මන් ප්‍රේම් හා සමානයි අරවින්ද ඔයා
You guys are awesome keep up good work for ever. Thanks for bringing the memories of prem's. Cheers
ඇත්තටම අපෙ තරැන කාලෙ වීරයෙක් එතුමා .කවි වලට සහ සිංදු රචනයට ඇත්තටම පුම දස්කමක්. මැරැවා 88-89 කලබල කාලෙ.
කවුරු හරි මේකෙ පලවෙනි කොටසේ තේරුම දාන්න...
පලගැටියන් වැහි කඩදහි අරගෙන ලෝකය මදිනව
තද හුලගට පොල් අතුවල ඉරටු ඇගිලි ඇට කඩනව
හදට බයේ අදුරු රන්චු හොරු වගෙ ඇස් යට ලගිනව
ළිදට ගිහින් බලමු මැනිකෙ ළිද ඇතුලෙත් හද තියෙනව
ආදරයෙන් නිදිමත නැති පිරුනු දෙනෙත් යුග අරින්න
නාදලු තොල් තෙත් කරවා අනුරා ගීතය ගයන්න
හද එලියෙන් බැහැ මැනිකේ මැනිකෙගෙ ලස්සන බලන්න
පැලට ගිහින් පැල ඇතුලේ කුප්පි ලාම්පුව නිවන්න
🤔🤔🤔
මට හිතෙන්නෙ වැහි කඩදහි නෙවේ වැලි කඩදහි වෙන්න ඇති.
මේක සින්දුවක්ද..? මුල මොකක්ද
Ethanin kiyanne rathriya gana
රතිය
ආය ඉතින් කියලා වැඩක් නෑ ඇරා...පැස්.....😍😘😍😘😍😘 වන් ඇන් ඔන්ලි.....
Aravinda oya maarama kenek..oya kiyana kathaa kohenda hoya ganne kiyala man hamadama kalpana karanawa.ewai tiyenne maarama gathiyak.wish you all the best.
hmm...Aththatama mamath hithanawa kohomada me Arawinda ayya katha soyaganne kiyala. eka harima windaniya kalpanaawak. Araa.... hemadamath Adarei.... Budu saranai
ජොක් ජොක් බලන්න අපේ චැනලය ආක්‍රමණය කරන්න
ඇත්තටම ගොඩක් දෙනෙක් ගොඩක් ආදරය කරන දක්ෂ කලාකරුවෙක්ප්රේමකීර්තිදද අල්විස් මහතා කියන්නේ
මගේ ජිවිතේ මන් ගොඩාක් ආදරේ කරන කලා තරුවක් 😢
හද එලියෙන් බැහැ මැනිකේ මැනිකෙගේ ලස්සන බලන්න..
පැලට ගිහින් පැල ඇතුලේ කුප්පි ලාම්පුව නිවන්න..
Wow kiyala hithuna. "Lampuwa" kaviya uputa gaththe kohenda.. Liuwe kauda kiyala kiyanna please
එලි වෙනකං බලං හිටියේ.. දෙන්නා මොනවද කියන්නේ බලන්න
දෙන්නටම තෙරුවන් සරණයි
-වැලිකඩට ලියුමක්-
හංකෑලි ඇමනිච්ච තැන් ගොඩක් තිබුණා කෑලිවෙච්ච බත් මුට්ටියේ..
සුදුපිච්ච,රතුපිච්ච වෙලා තිබුණා බුදුගෙයි තනිවෙච්ච මල් වට්ටියේ..
හැංගිච්ච මහ දුක් ගොඩක් තිබුණා කඳුලෙන් තෙමිච්ච කවිච්චියේ..
අම්මගෙ හුස්ම පිච්චුවේ,මොන හිතකින්ද අප්පච්චියේ..
වේදනා කන්දරාවක් තිබිච්ච,ඒ පපුව නැවති නැවති ගැහිච්ච..
රිදුම් මත්තෙම නැහිච්ච,කවදාවත් පෙන්නුවේ නෑ තැනක් පැලිච්ච..
කඳුළු පිහ පිහා හැලිච්ච,කතාවක් කියන්නද ඇහිච්ච,
ඕකා ඔය මට තලන්නෙ හිතේ දුකට,මතක් උනාම ඒකගෙ කලින් ගෑණි මැරිච්ච..
"දන්නවද අප්පච්චි,මොහොතක් තිබ්බෙ නෑ ඒකි මයෙ අම්මා නෙවෙයි කියලා දැනිච්ච.."
ඇඟේ ඇටකටු පුරෝලයි,ලිපට ගිණි ලෑවේ..
හදවත උනත් උයලා දෙයි,ඒකි වතුර විතරයි බඩට දෑවේ..
ඇයි තේරුම් ගන්න බැරි තරම් බීවේ,
ඇයි අප්පච්චි එදා කලියෙන් නාවේ..
"අම්මා නෙවෙයි,මමයි අප්පච්චිට හංගපු බත් ඩිංග කෑවේ.."
#Aravinda අරා පොඩ්ඩක් හොයල බලන්න ඔය කවිය ලියපු කෙනා ගැන සැබෑ දක්ශයෙක් වෙනම විදිහේ..මුහුණුපොතේ කවි ලියන්නේ එයා නමින්,
@බේබදු කුමාර
(Maddumage roshan janaka)
(දැන් එයාගේ පේජ් එක හැක් කරල තියෙන්නෙ ඒත් ලියපුව තාම එහෙම්මමයි)
👍👍👍👍👍👍👍👍👍👍👍👍
බේබදු කුමාර🖤
Mara athal niyamai bravo
එකනම් ❤️❤️❤️❤️❤️
Good
Supiri 👏👏👏👏♥️♥️
Eka patta ayye❤️
ela
ඇත්ත
ඒක පට්ටයි
මට හිතෙන්නෙ වැහි කඩදහි නෙවේ වැලි කඩදහි වෙන්න ඇති. රැහැයියො කෑ ගහන කොට වැලි කඩදහියකින් මදිනව වගේ කියල කවියා කියන්නේ.
ප්‍රෙමකීර්ති 😢😢😢😢😍😍😍😍
දැන් තියෙන්නෙ ඔක්කොම පොලිස් ඇන්ට්‍රි🤣🤣🤣🤣
Sahathika atta.ada kale parapura pauu ane.dukai
❤️❤️❤️
❤
Man kavadavat dakala na .. eath marama porak venna ati nee .. ea vachana valata gahanna porak naa man dakala
ඕකෙ පිලිතුරු කවිය නැද්දෝ......
කඳු මුදුනට නැගුණු එලිය ඈත ඉඳන් අත වනනව
හඳ මුදුනට එන්න කලින් අහස වලාකුලු ඉරනව
පරිසරයම හරි පාලුයි ඇඟ තුල සීතල දුවනව
අන්න බලාපන් මැණිකේ සමන් කැකුලු ඇස් අරිනව
කණාමැදිරියන් නටනව නිල් එලිකැට විලිස්සමින්
වල් බෙලිගස් නිදනු වැනිය ඇඟ පොරවා වලස්හමින්
සුළඟ තැනින් තැන දුවනව ලදළු ලපළු හිනස්සමින්
සඳ එලියට පොලොව තෙමිල පය තියන්නෙ පරිස්සමින්
පලගැටියන් වැලි කඩදහි අරගෙන ලෝකය මදිනව
තද සුළඟට පොල් අතුවල ඉරටු ඇඟිලි ඇට කැඩෙනව
හඳට බයේ අඳුරු රංචු හොරු වගෙ ගස් යට ළඟිනව
ළිඳට ගිහින් බලමු මැණිකෙ ලිඳ ඇතුලෙත් හඳ තියෙනව
කම්බි වැටට පිණි ඇමිනිල සතුටු කඳුලු බිංදු වගෙයි
මැණිකෙව කැන්දන් ආදා රැය මගෙ මතකයට නැඟෙයි
එදා වගෙම අදත් සිතට ආදරයේ සිසිල හැඟෙයි
උඹත් එක්ක - හඳ පෑවු මේ මුලු ලෝකයම මගෙයි
ආදරයෙන් නිදිමත නැති පිරුණු දෙනෙත් යුග අරින්න
නා දලු තොල් තෙත් කරවා අනුරා ගීතය ගයන්න
සඳ එළියෙන් බැහැ මැණිකේ මැණිකෙගෙ ලස්සන බලන්න
පැලට ගිහින් පැල ඇතුලේ කුප්පි ලාම්පුව නිවන්න.
Palata gihin pala atule kuppi lampuwa niwanna👍👍👍👍👍💙
Ammoo oyanam
Ubala dennatama adarei. Premtath adarei
Your definitely correct, putha,some one who like to write the any poem or any song should be attractive to other people minds, like a Mr prema kirthi alwis, thanks putha, so nice story bring to us, no words thanks to you. Wadak athi deyamk karana putheku duwaku lamibima apey vasanawak. Budusaranai daruwaney.
Ammooo 👌👌👌👌👌👌
💖💖💖💖💖💖💖
ප්‍රේම් ගැන අවුරුද්දක් කතා කරත් තව කරුනු තියනවා..මාර පොරක්ම තමා
Araa innakam pizza Kanna oone na. Maara vidihe rasa devalne kiyanne. Tavath denuma vedi veeva❤️🙋
පලවෙනි cmnt එක මගෙන්
ඒක.....👌👌👀🤟❤️😍😍💝🤟🤟👀
Ammo
Ammooo ara eka
umbala dennanam supiri dabala adarei palenna jayama wewa
Aragey guruwaraya wenna athi prem kirthi.
1st🤩🤩😍😍
❤️+❤️🤟
😃😃👍👍😍😍
අපිවත් subscribe කරන්න පෙන්ස් .
🙃
👍😄🎶😄👍
Hamme a harupe❤️😂🔫
🤣🤣🤣🤣👍🏿
😮😮😮😮😮
අම්මෝ😂
රතු තොල් උඹට වැඩියෙන් උන් පාට කර
මුහු ලෙස දිගට මල් ලියකම් අඩු නොකර
සොයමින් නුඹේ අඩු වැඩි කම් ඒ අතර
නෑයො අරන් එයි කටවල් ටික හැකර
මල් ගවුමටයි මටනම් නුබ හැඩකාරි
මොකටද දිනක් සරසන්නට රට සාරි
යහනට නොවෙයි දිවියට නුබ මගෙ බාරී
රැයකට කුමට අපි දෙන්නට ගලදාරි
උඩ පැන උඹව උස්සන් ඇල්බම් වලට
පැන යයි කලින් නොගියොත් මම ජිම් එකට
ඩී ජේ ලයිට් සෝබන මල් ලෝකයට
හැබැයි පසුදා පානුත් අරගන්නේ පොතට
කා බී සමහරු වෙරිවී නට
නැන්දා යයි වැන්දේ නෑ යැයි
බැනලා
ණය වී පෝරු තැනුවත් සරසාලා
බැඳලා නොවෙයි පැටියෝ අපි දෙන්නම ඇදලා ...
❤️❤️❤️❤️❤️💕💗💗💗💗💗💙💞💞💝💝💝
😂😂😂😂😂😂☝
mokathda potha apitath kiyanna nama kiyawanna
❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤
❤️❤️❤️❤️
❤❤❤
🔥🔥🔥🔥