ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
LyricsVerse 1මලක් වගේ පිපෙන්න නුඹ කොහෙ හරි ලස්සනට කදුලු හුරු කලෙ නුබයි මෙ ඇස්වලටහදාගන්න නම් හිත දෙන්නෑ මතක අස්සට හිනාවෙලා ඉන්නෙ කොහොම එද්දි නුඹ මතකෙටඅතරමං වී මතක සීමාවන් මමසොයනවා සිදගන මියදුනු පෙමආදරෙ ලගදි මට නොපෙනුන මායිමහඩා වැලපුනා ලග මගෙ අසරණ කමපුරානයේ එදා අපි සතුටින් නේ හිටියාඅවසනාවට මට ඔයාව මග හැරුණාවේදනාවෙන් ඉද්දි කදුලු කැට වැටුණාසිතුවිලි තනි කොට නුඹ හීන බින්දා පපුව තරමට ම හදගැස්ම ගැහිලා රැවු දුන්නත් එදා ඉඩොරය දැනිලාහේතුවක් නැති අපෙ වෙන්වීම දැකලාමහා හඩකින් අහස උත්තර දුන්නාගාණක් නැතුවනේ නුඹ ඔහොම ඉන්නේහිතා මතාමද මෙච්චර පලිගන්නේතනිව දුන් ආලේ ඇයි විසිකරලන්නේමතක වැස්සෙ අද මම ත් තනිවෙන්නේVerse 2මගෙ සෙනෙහේ මිදී ඈත ගවුගානෙන්දුකක් නැද්ද නුබ ඉන්නේ ඔහොම අද රහසින්නුබෙ සොයුරිය එදා මටද පෙරැත්තෙන්රැගෙන ගියා නුඹ මගේ ඉසව්වෙන් මතකයන් සමග කුටිය ඇතුලේ තනි වී හාමතේපිස්සෙක් වගේ බලාගත්තු අතම කල්පනා කෙරේදිස්වෙයි නුබෙ රූපේ මතකයත් මා හට මුලා වේලීව්වේ අපගේ කතාවේ වචනයි ......මේ භවේනුඹෙ නම ලියූ අපේ මතක පොත් නිමාවපැන් තුඩින් ලියන්නේ දුක්බර කතාව හත්මසක් ගතවෙලා වෙන් වෙල ස්ව්භාවසිරගතකලා හදවතෙ එද වේදනාවසොදුරු සදක් නැති අදුරු වලාවේකලුවර වෙලා තනි රැයකුත් අමාවේනොපෙනුන අහසත් ඉකි බින්දා සැදෑවේනුඹ නැති මං වගේ සද හැඩුව හෝරාවේකෝඩු කාර නුඹට තිබ්බා ලස්සන හිනාවක්දිස්වෙනකොට කෝපි පාට හුරු රූපයක්සේයාවක් මෙන් තිබ්බේ හුරතල් කටහඩක්මතකයන් මතක් වෙද්දි මම නොමැරුණු මල කදක් ආලයට සුද්දි කිව්ව නම මතකද එදපෙරවගේ නුඹ ගැන වෙනවනේ වදනුබ වැනි කෙනෙකුට පෙම්කල ලදවිඩාබර හැගීම් සිත සොරාන ගියා අදකතාවක් නෑ දැන් පෙර වගෙ යාදෙන්නනුබෙයි මගෙයි පෙම ගැන අයෙත් විමසන්නලියන්නේ අවසාන පේලි ගානෙන් නිමවෙන්නමේ වැකියෙන් කිව්ව මගෙ දුක ඔයත් දැනගන්න-Mr AkilzZ-
Ela aiya ❤😊
❤
Gammak thama kollo thawa karanne thawa ekak oni
Aniwaren ❤
Maru bn
ලස්සනයි උඩටම 😢
@@TiZeRBoY2007 🤍
මරු බන්❤❤
❤@@Mr.AkilzZz
❤"
Gemmak machan ❤
👌🎉
Supiriyak aaa🫂❤️🩹
Maru bn ❤
Supper ❤
ලස්සනයි 🌝💗
@NeharaAmarasinghe ✨🤍"
@Mr.AkilzZz 🥰❤️
Happy new year 💗
@ same to you dr 🫶⚡️
@Mr.AkilzZz Mmm 🥰
මේක මරු😌එච්චරයි ❤
ගැම්මක් තමා සහෝ
Elh👌
Wowww 🥰
Elh bn.❤
ලස්සනයි නියමයි 😊
Superm ❤✨️
Sahoo❤😍🙌
@@nnwbeats 💗
Ado niyamai bn❤😊
Yohhh 🎉🎉
Supiri maduvaaaa❤
🎶
Gammak kollo aa🎉🎉
Good Job Machn❤❤❤
👍👍👍
වාසියක් ඒක❤❤
@ThimiraTheekshana-y3g 🤍
Patta bn
අනාගතේට සුබ ඕයී🥺🤍
@Thiwaboybt tnq eeeeeei 😩❤️
Supiri 💫✨
🔥💗
පදිරි අනේ..💗😽
සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ😌❤
Keep up brother 😚💚
@Mr.AkilzZz recoding bandlab da bn
@@Chutiyah_Beats nh 🥲fl
Jay🤍🔥
Ado paharak ohoma allan gemak gahapan sup ekak denava aniva 💗🥰
Nice bn ❣️🫶
Super ❤
❤️
Lyrics
Verse 1
මලක් වගේ පිපෙන්න නුඹ කොහෙ හරි ලස්සනට
කදුලු හුරු කලෙ නුබයි මෙ ඇස්වලට
හදාගන්න නම් හිත දෙන්නෑ මතක අස්සට
හිනාවෙලා ඉන්නෙ කොහොම එද්දි නුඹ මතකෙට
අතරමං වී මතක සීමාවන් මම
සොයනවා සිදගන මියදුනු පෙම
ආදරෙ ලගදි මට නොපෙනුන මායිම
හඩා වැලපුනා ලග මගෙ අසරණ කම
පුරානයේ එදා අපි සතුටින් නේ හිටියා
අවසනාවට මට ඔයාව මග හැරුණා
වේදනාවෙන් ඉද්දි කදුලු කැට වැටුණා
සිතුවිලි තනි කොට නුඹ හීන බින්දා
පපුව තරමට ම හදගැස්ම ගැහිලා
රැවු දුන්නත් එදා ඉඩොරය දැනිලා
හේතුවක් නැති අපෙ වෙන්වීම දැකලා
මහා හඩකින් අහස උත්තර දුන්නා
ගාණක් නැතුවනේ නුඹ ඔහොම ඉන්නේ
හිතා මතාමද මෙච්චර පලිගන්නේ
තනිව දුන් ආලේ ඇයි විසිකරලන්නේ
මතක වැස්සෙ අද මම ත් තනිවෙන්නේ
Verse 2
මගෙ සෙනෙහේ මිදී ඈත ගවුගානෙන්
දුකක් නැද්ද නුබ ඉන්නේ ඔහොම අද රහසින්
නුබෙ සොයුරිය එදා මටද පෙරැත්තෙන්
රැගෙන ගියා නුඹ මගේ ඉසව්වෙන්
මතකයන් සමග කුටිය ඇතුලේ තනි වී හාමතේ
පිස්සෙක් වගේ බලාගත්තු අතම කල්පනා කෙරේ
දිස්වෙයි නුබෙ රූපේ මතකයත් මා හට මුලා වේ
ලීව්වේ අපගේ කතාවේ වචනයි ......මේ භවේ
නුඹෙ නම ලියූ අපේ මතක පොත් නිමාව
පැන් තුඩින් ලියන්නේ දුක්බර කතාව
හත්මසක් ගතවෙලා වෙන් වෙල ස්ව්භාව
සිරගතකලා හදවතෙ එද වේදනාව
සොදුරු සදක් නැති අදුරු වලාවේ
කලුවර වෙලා තනි රැයකුත් අමාවේ
නොපෙනුන අහසත් ඉකි බින්දා සැදෑවේ
නුඹ නැති මං වගේ සද හැඩුව හෝරාවේ
කෝඩු කාර නුඹට තිබ්බා ලස්සන හිනාවක්
දිස්වෙනකොට කෝපි පාට හුරු රූපයක්
සේයාවක් මෙන් තිබ්බේ හුරතල් කටහඩක්
මතකයන් මතක් වෙද්දි මම නොමැරුණු මල කදක්
ආලයට සුද්දි කිව්ව නම මතකද එද
පෙරවගේ නුඹ ගැන වෙනවනේ වද
නුබ වැනි කෙනෙකුට පෙම්කල ලද
විඩාබර හැගීම් සිත සොරාන ගියා අද
කතාවක් නෑ දැන් පෙර වගෙ යාදෙන්න
නුබෙයි මගෙයි පෙම ගැන අයෙත් විමසන්න
ලියන්නේ අවසාන පේලි ගානෙන් නිමවෙන්න
මේ වැකියෙන් කිව්ව මගෙ දුක ඔයත් දැනගන්න
-Mr AkilzZ-
Ela aiya ❤😊
❤
Gammak thama kollo thawa karanne thawa ekak oni
Aniwaren ❤
Aniwaren ❤
Aniwaren ❤
Maru bn
❤
ලස්සනයි උඩටම 😢
@@TiZeRBoY2007 🤍
මරු බන්❤❤
❤
❤@@Mr.AkilzZz
❤"
❤
Gemmak machan ❤
❤
👌🎉
❤
Supiriyak aaa🫂❤️🩹
❤
Maru bn ❤
Supper ❤
❤
ලස්සනයි 🌝💗
@NeharaAmarasinghe ✨🤍"
@Mr.AkilzZz 🥰❤️
Happy new year 💗
@ same to you dr 🫶⚡️
@Mr.AkilzZz Mmm 🥰
මේක මරු😌එච්චරයි ❤
❤
ගැම්මක් තමා සහෝ
Elh👌
Wowww 🥰
Elh bn.❤
ලස්සනයි නියමයි 😊
❤
Superm ❤✨️
Sahoo❤😍🙌
@@nnwbeats 💗
Ado niyamai bn❤😊
❤
Yohhh 🎉🎉
❤
Supiri maduvaaaa❤
❤
🎶
Gammak kollo aa🎉🎉
❤
Good Job Machn❤❤❤
👍👍👍
❤
වාසියක් ඒක❤❤
@ThimiraTheekshana-y3g 🤍
Patta bn
❤
අනාගතේට සුබ ඕයී🥺🤍
@Thiwaboybt tnq eeeeeei 😩❤️
Supiri 💫✨
❤
🔥💗
❤
❤
❤
පදිරි අනේ..💗😽
❤
සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ😌❤
❤
Keep up brother 😚💚
❤
@Mr.AkilzZz recoding bandlab da bn
@@Chutiyah_Beats nh 🥲fl
Jay🤍🔥
❤
Ado paharak ohoma allan gemak gahapan sup ekak denava aniva 💗🥰
❤
Nice bn ❣️🫶
❤
Super ❤
❤
❤
❤️
❤
❤