කුරුපා , මුදුන්යට ලී සහ බාල්ක මගින් වහලයට ගෙන එන දෝෂ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 22

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 5 ปีที่แล้ว +1

    ඔබට පින්

  • @yougayan
    @yougayan ปีที่แล้ว +3

    මේකේ කොහෙද කුරුපා සහ මුදුන් යට ලී ගැන කිව්වේ, බොරු මාතෘකා දාන්න එපා.

  • @PadmaPandigama
    @PadmaPandigama 3 หลายเดือนก่อน

    😂thalan leeya yanu kumakda

  • @sameerashiwankas2967
    @sameerashiwankas2967 7 วันที่ผ่านมา

    මිනිස්සු මොඩයො කරනවා

  • @nalakaprasadgunasinghe6805
    @nalakaprasadgunasinghe6805 4 ปีที่แล้ว +1

    වහලය කොටස් කීපයකින් හැදුවම කොහොම බලපායිද

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 ปีที่แล้ว

    තනි පල වහලකට කුරැප කියක් තිබිය යුතුය

  • @manjulapushpakumara5422
    @manjulapushpakumara5422 3 ปีที่แล้ว +3

    තලං ලීය කියන්නෙ මොකක්ද අනේ දන්න කෙනෙක් කියන්නකො

  • @කලවම්මැල්ලුම-ච7ඛ
    @කලවම්මැල්ලුම-ච7ඛ 6 ปีที่แล้ว +1

    පුළුවන් nam oba thumage phone number eka danna barida..mama niwasak thanamin sitinawa ...a nisa oba thumage උපදෙස් awashyai...

  • @kumudulakmal9925
    @kumudulakmal9925 2 ปีที่แล้ว +1

    වහල ශක්තිමත්ව තියෙන්න ඕන මගේ වහලේ ඔය ඔක්කෝම දෝශ තියෙනවා මට නම් කිසිම අව්ලක් නෑ

  • @hasithkrishan5644
    @hasithkrishan5644 4 ปีที่แล้ว +2

    Sariraye ledak thiyenawanam wahaleta beheth dila hariyanawada.ai me manussayanwa gonata andanne.

    • @saliyasaliyasaliya2348
      @saliyasaliyasaliya2348 3 ปีที่แล้ว

      ඒ කථාව නම් මමත් පිලිගන්නෙ නෑ

  • @asankakumara6552
    @asankakumara6552 6 ปีที่แล้ว +1

    මගේ නිවසේ නිරිත දේස කොණෙ bathroom ඵක පිහිටයි...නමුත් bathroom එකට පමණක් වෙන්වු වහලකින් පිහිටයි...අනේක් ස්ථාන ස්ලැබ් එකේන් යුක්තයි..නිවසේ පහල තට්ටුව නිසා..මට දැනගැනීමට අවශ්‍ය නිවසට එන විශ්ව ශක්තිය ගබඩා විමේදි යම් ගැටලුවක් තිබේද යන්නයි..

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 ปีที่แล้ว +1

    කුරැපා 6ක් තියනවා ඒක හොද නැද්ද

    • @SajithTeshali
      @SajithTeshali 20 วันที่ผ่านมา

      හොද නෑ ඔත්තේ වෙන්න ඕන

  • @chamikawijesingha9900
    @chamikawijesingha9900 3 ปีที่แล้ว

    කුරැපා 3 ක් එක දිගට තිබීම හොද නැහැද්

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 ปีที่แล้ว +2

      එපා දෙකක් හෝ හතරක් ගහන්න ඔත්තේ සංක්‍යා එපා

  • @ajithmanjula1692
    @ajithmanjula1692 7 ปีที่แล้ว +1

    Obathuma e paul 2 ginithiya athi...

  • @upalijaya9537
    @upalijaya9537 3 ปีที่แล้ว

    All frictions only

  • @wanimaline2291
    @wanimaline2291 6 ปีที่แล้ว

    obatumaga.pon.nambaraya.damanna.

  • @sumithwijerathna7344
    @sumithwijerathna7344 3 ปีที่แล้ว

    බොරු nambara danna epa

  • @thakshilaharischandra2354
    @thakshilaharischandra2354 9 หลายเดือนก่อน

    බොරුකතා