ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විඩියෝ එකට වඩා මුලින් දැක්කෙ මල්ලි ටී ෂර්ට් එක පට්ට මල්ලි. ජය වේවා.
එයාගේ ටි ෂට එක ඔයා අදද දැක්කෙ මම නම් කලින් විඩියෝ වලත් දැක්කා මල්ලි මම සවුදිවල ඉන්නෙ ඔයාල් හැමොගෙම විඩියෝ බලනව ඒ විඩියෝ වල අපිට වටින දේවල් තියනව බුදුසරණයි
මන් ඩුබායි ඉන්නේ නිතරම වීඩියෝ බලන්න වෙලා නෑ ගොඩාක් වැඩ❤❤❤❤ ඇත්‍ය්හටම අපි අපේ වැරදි හදාගත්තම කොච්චර ලස්සනයි ද මන්නම් වැරදි කරන්නෑ බුද්දිමත්❤❤❤❤❤ හැමෝම පරෙස්සමට ඉන්න තෙරුවන්සරනයි
මල්ලි මන් ලෙබනන් ඉන්නෙ ඔයාගෙ විඩියෝ ඉඩ ලැබෙන වෙලාවට බලනව ගොඩක් වෙලාවට කමෙන්ට් දාන්නනම් වෙන්නෙ නැ නමුත් බොහෝ දේ ඉගන ගන්නව මෙි ගෙවල් ඉන්න ඔිනි විධිය ඒ හැම දේම හරිම වටිනව මල්ලි ඔබට තෙරැවන් සරණයි🙏
අව්රුදු 1. මාස 8ක්... තිබුන පාස්පෝට් එකෙ කාලය... අව්රුදු 2ට visa අලුත් කලේ නෑ... එක අව්රුද්දට විතරයි visa අලුත් කලේ... ඊට පස්සේ එම්බසියට දුන්නා අලුත් කරන්න 48kd එක්ක.. මාස 2න් පස්සේ facebook fallow කරන්න කිව්වා... මාස 4 දවස් 2ක්.. ගියා පොත එන්න....2003 ඉදල kuwait.. හැම දේකටම සල්ලි මගෙන් ගෙදර අය දෙන්නේ නැහැ අපේ ආරක්ෂා.. ඒවගේම job එක රැකගෙන හොර බොරුවක් නැතුව අල්ලාහ් දෙවිටන්ගෙ බුදුන්ගේ පිහිටෙන්... පව්ල් රැකගෙන ජිවිතේ... ගමනේ බුදුසරණයි
අනේ අයියේ මම බයේ හිටියේ අපේ ගෙදර පින්ගර් තිබ්බේ නැ දැන් මට බය නැ මම ඔයාගෙ ව්ඩියො බලනවා ඔයාට බුදු සරණයි පරිස්සමින් ඉන්න❤❤❤❤❤
ඓයේ මමත් රට enna ඉන්න කෙනෙක් මන් aiyage වීඩියෝ බලනවා ගොඩක් හොද වීඩියෝ දන්නේ ඔයා කිසි දෙයක් නොදන්න අපිට ඔයාගේ වීඩියෝ ගොඩක් වැදගත් ඓයට ගොඩක් පින් මේ කරන deta මන් aiya දැන අරාබි බාෂාව ඉගෙන ගන්නවා ගොඩක් පින් ඓයේ oyata
තෙරුවන් සරණයි ඔබතුමාට අනේ ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ පැහැදිලි කිරීමට මොකද අන්තිම ටිකේ කියපු වචන ටික නම් ඇත්තටම ලොකු පිහිටක් වුණා. හිතට හරි පීඩනයකින් මම හිටියේ පහුගිය දවස්වල දෙවතාවකටම මාව එක්කන් ගියා පින්ගර් තියන්න ඒ වුණාට ඒ තැන් වලින් කිව්වා කැන්සල් යන හින්දා ඕනේ නෑ කියල නමුත් දැන් මේ ඊයේ පෙර දැක්මේ අහපු කතාවට මං හරි බයෙන් හිටියේ මොකද මට මාර්තු පලවෙනි යන්න තියෙන්නේ හිතේ තියෙන බය අඩු කරාට බොහොම පින් පෙරුවන් සරණයි😊
මල්ලි මම හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා. Comments දාන්න වෙන්නේ නෑ නිතරම Like කරනවා...මම ඉන්නේ ඩුබායි... අපිව දැනුවත් කරනවට බෙහෙවින්ම ස්තුතියි... තෙරුවන් සරණයි... ❤️
බලුවට වැඩක් නැනේ ඔයා 👍 වත් දන්නේ නැනේ මක්ලි 😀😀😀 පරිස්සෙමෙන් ඉන්න ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
මොලෙ නැති ගෑනූ .. ගොඩක් ස්තුතියි දැනුවත් කරනව්ට ..තෙරුවන් සරණයි
Thank you sudu aiye ... ගොඩාක් වැඩ දවස් වලට ඔයාගේ video බලන්න බැරි වෙනව . පුලුවන් හැම වෙලාවකම video බලනවා.. ජේසු පිහිටයි ❤
තැන්කිවු මල්ලි මො හැමදේම අපේ අයට . දැනුමි තේරුමිකරලා දේනවට❤❤❤❤❤ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿බුදු සරනයි මල්ලි ඔයාටත් පවූලේ සියලුම දේනාටත්
Finger එක ගැන පොඩි චකිතයකින් හිටියෙ. දැන් ඒකත් හරි. Thanks broo..
😂😂😂 මෝඩකම තමයි ඉතින් කැමරා නැති කඩයක් මේ රටවල් වල නැ 😂😂 අපරාදේ හොරකන් කරන මහන්සිය..බුදු සරණයි ඔයාට ❤❤❤❤❤.
ගෙඩාක්.ස්තුතිය මල්ලි .දැනුවත් .කලාට.බුදු සරණයි .මල්ලි ❤❤❤❤
ඔබතුමාට බුදු සරනයි අල්ලා දෙවි පිහිටයි 🙏🙏
Anae putae කියලා වැඩක් naa mae අයට ලජ්ජාව natikama dan hamathnama කැමරා දැනුවත් කිරීම ගොඩක් hodai theruwan saranai සියලු දෙවි පිහිටයි පුතා ❤❤❤❤❤
වයිරසේ නම් මටත් හැදිලා තියෙන්නේ හරිම අමාරුයි පපුවටමයි අමාරු කැස්ස පුදුම කැස්සාම ඒක හින්දකු වෙට් එකේ ඉන්න හැමෝම පරිස්සම් වෙන්න බුදු සරණයි හැමෝටම
සුබ දවසක් ම වේවා...... බුදුසරණයි මල්ලි 🌹🌹🌹🌹🌹
මුන්ට තල් ගෙඩියක් වගේ ඔළුවක් තියනවා එත් අබ ඇටයක් තරම් වත් මොලයක් නෑ මල්ලී. හැම තැනම කැමරා තියනවා කියලා දන්නෑ 😂😂😂😂. God bless you මල්ලියෝ ❤❤❤
Malli.horakam.karapu.kenata..purudda.atq.arinna.bhni...lgga.ntikama.mul...b.s.malli.oyata🎉🎉
😂😂😂😂😁😁😁
තැන්ක්ස් අපිව දැනුවත් කරනවට ♥️🙏👍👍👍👍👍
අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තුතියි මල්ලි 🙏🙏
අයියේ මම හැමදාම ඔයාගෙ විඩියො බලනවා ඔයාට ගොඩාක් පිං❤❤❤❤
මොඩ...කම්...අනේ ...සර්.බුදු සරනයි ...❤❤❤..🙏🌷🌼🌼🌼🌼🌻🌻🌻🌻
අනේ මල්ලි මන් දවසක් නෙස්ටෝ එකට ගියා බඩු ගන්න එවෙලේ මන් හෑන්ඩ් බෑග් එකක් ගත්තා එකේ අතුල ඇරලා බලද්දී සල්ලි තිබ්බා සාක්කුව පිරෙන්න මම නිකමටවත් කීයක් තියෙනවද බැලුවේ වත් නැහැ එකේ මැනේජර් හොයල විස්තරේ කියලා එයාට බාර දුන්න මට නම් අනුන්ගේ දේවල් වලට පුංචිවත් කැමැත්තක් නැහැ ඇයි මේ මිනිස්සු මෙහෙම හොරකම් කරන්නේ මට නැතිනම් මම ඇත්ත කියලා ඉල්ලනවා ඒක නම්බුයි නේ බුදුසරණයි මල්ලි ඔයාට
අනේ මල්ලි මුන්ට මොනවද කියනනෙ බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට
අපිව දැනුවත් කරනවාට thank you මල්ලි ❤🎉🎉🎉
ඒ කියන්නෙ ඔයත් හොරකම් කරන්න මග බලන්ද හිටියෙ😂😂😂😂
Eka hari ඇත්තටම ,,dinar ,,20 nm kamak na ඇත්තටම ලංකාවේ hamadema ඔහොම තමා
මුන්ට මොලේ නැ මල්ලි දැන් හැම තැනම කැමරා තෙරුවන් සරණයි !
බුදු,සරණයි,පුතෙ, ඔයාට
ගොන්කමට කරන වැඩ මල්ලි ඕවා.. හිතන්නෙ අම්ම අප්පගෙ බූදලේ කියල එකෙක් දෙන්නෙක් කරන වැඩ නිසා මේ වැඩ කරන සියලුම දෙනාට නරක නාමේ...තෙරුවන් සරණයි මල්ලී ඔයාට..😮
බිං ගෙවල් වලට දාන්නේ මලයා.පුදුම ගෑණු අෆ්ෆා..තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න මලයා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤🇸🇦🇸🇦
මට ඔක දකිද්දී අපේ රට මතක් වෙනවා
ජයවේවා මල්ලියෝ
ලංකාවේත් ඔහොම තමයි පුතේ,මේ අයට තේරෙන්නේ නෑ හොරකම් කරලා අහූඋනාම තමන්ගේ ආත්මය ම විනාශ වෙනවා
අනේ අයියා මං 2010 කුවෙට් රටේදිම පාස්පෝට් එක අලුත් කර ඩිනාර් 16 ගියෙ මටත් පුදුමයි දැන් ඩිනාර් 46 ක් කීවාම මේ ගාන ඇත්තටම වැඩි නේද? ඇයි අපේ ලංකාවේ මිනිස්සු අපි දුක් විඳලා ගන්න ශ්‍රමය සොරා කන්නෙ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
බුදු සරණයි මල්ලි
Ape ayage kapati wada nisa thmai lankawe ayata thanak natte malli.ai me dewal me manussayo karanne..lajjawak kiyala munta danenne nadda?? akkenek karana wada nisa hamoma aken ninda vidinawa malli..wadak ne ape un karana wada gana katha karala..danuwath kalata godaaak ssuti malli oyata🙏🙏❤❤
Attama.mawaga.dawal.karanna.anikayatat.tanaknanada.malli.ou.mallI.oyata.budusaranaimawa.danuwat.karanawata..
බුදුසරණයි ඹයාට
ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට
Thanks ❤❤❤❤ මල්ලි ඔයාට මල්ලි
මම නම් ඉන්නෙ ඩුබයි වල එත් ඔයගේ විඩියෝ බලනවා මල්ලි
පිස්සු මිනිස්සු අයියේ මේ වගේ ව්ඩියෝ වෙනවා කියලා දන්නේ නැද්ද....මගෙත් පොත හැදුවේ අයියේ මන් ගිහින් ඇව්ත් බාබා තමා පොත හැදුවේ ..එයගේ සල්ලි වලින් ...මත් අද ඉන්නේ අබ්දුල්ලා මුබරක් අයියේ 😂❤😂❤❤❤
Thanks mehema video dala denuwath karanawata
Hamadama hamoma danuvth karanvta godak pin malli parsamen inna dive pehetai 🙏🙏🙏
බුදුසරණයි
මගේ බබා මාමා මම කරපු පෙර පිනකට හම්බ උනේ අවුරුද්දකට කලින් අලුත් කලා
කමන්ටි නොකර ට හැමදාම බලනව හරි එන්ඩ එපා මෙතන😅 බුදුසරණයි
Godak Latina samara sathkarayak.indika malli oya lankawe hitiyath madaperadiga hamoma.wenuwen karanne .siyalu wadakayuthu sarthakawenna kiyalaa hadawathinma prarthanakaranawa.alladebipihitayi budusaranayi.
මුන්ට ඔළුවක් නෑ එකයි ඇත්ත කතාව මල්ලි ඔයාට බූදූසරණයි 🎉🎉❤❤
Oyage video hemadama balanawa aniwarayen mona weda thibbath hemadekinma apiwa denuwath kirima sambandawa godak sthuthiyi 🙏🙏 jesu pihitayi oyata 🙏🙏🙏😊
මගේ පාස්පෝට් ඵක අලුතෙන් හදන්න වුණා.රීයල් හයසීයක් ගත්තා මලයා.ඒ මුදල දුන්නේ මගේ බාබා.සති දෙකෙන් ආවා..
හ්ම්ම් 👍🏻👍🏻👍🏻👍🏻👍🏻
🤲🙏❤❤
බුදු සරනයි❤❤❤❤❤🎉🎉🎉🎉
දැන් අවුරුදු දෙකකට කලින් මම හැදුවා ඩිනාර් 55 ක් ගියා.මාස දෙකෙන් ආවා.
කැමැරාවට පේනව නේදජේසු පිහිටයි පුතේ.
API inna dubaii API puluwan walawata balanawa danuwath karanawata thanks ❤❤❤ ma dawal
දැනුවත් කලාට බොහොම ස්තුතියි මල්ලි
බුදු සරණයි පුතේ 🌹❤️කුවේට්
Aiya mama oyage videos balanawa.rata inna ayata godak wadagath.
Oyaga vidio hamadama balanawa
කමන්ට් නොදැම්මට ඔයාගෙ වීඩියෝ බලනවා
❤❤❤ ane mamda meyalata pissu oya danuwat karana eka hodai oyata j.p❤❤❤
තෙරුවන් සරණයි
අම්මෝ.බය.නැතුව 😮😮😮😮😮
Good video aiya thank you budu saranai
Danuvath karana aka godakma odai aiya thank you
බුදු සරණයි
Ieya.malliye.me.ganu.mokkuda.manda.ouata.budu.saranai
Attatama danuwat karanawata bohoma stuti. Bhoma pin teruwan saranai🎉🎉🎉🎉🎉🎉🎉🎉
Male godak pi n thanks 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤bs
මොලේ නැති උන් තමා ඔහොම කරන්නේ ..මල්ලි ..මගේත් පොත ඉවර වෙලා මේ මාසේ 21අවුරුද්දකුත් උනා මල්ලි හැමදාම කියනවා හා කියනවා හදලා දෙන්නෙ නැහැ .අල්ලා දෙවි පිහිටයි .ජෙසු පිහිටයි
Potha wara wela awruddak kohomada wisa gehuwe potha ewara wenna thiyeddi...man gedara gihin awith potha ewara wenna masa 3k thuyeddi aluthin heduwa potha wisa gahanna nisa potha ewara nam oyata wisath nethiwa athi pingar mak thibbe ne neda .??
අපි සල්ලි දීල හදාගන්න ඕන මමත් එහෙමයි කලේ. එම්බසියෙ න් පොත හැදිල එන්න මාස තුනක් යනව මම මේ මෙහෙන් හදපු දෙවෙනි පාස් පෝට් එක.
@@niranjalakumari3403 ඔව් මම මේ ගෙදරට ඇතිත් ලබන මාසේට අවු 3සම්පුර්නයි ..
@@kuwaitkuwait7689 ehemada potha ewara wela innawanm aniwarenma akama gahala ne parissami.man me gedara 07weni awrudda
මේවා දකිද්දී අපිටත් හරි ලැජ්ජයි aiye ai මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ අනේ මන්දා ඉතිං නේද 😮😮
❤❤❤❤🎉🎉
වසර 10ක් 🙏🙏🙏🙏🙏🤲🤲 හොඳින් ඉන්න්ව.🎉🎉🎉🎉🎉
මේ.වගෙදෙවල්.කොච්චර.දැනූවත්.කරත්.හැදෙන්නැතිඑකනෙ.ප්‍රශ්නෙ.නෙද.මල්ලි
😡😡😡😡😡😡😡😡😡😡😡😡🥰🥰🥰🥰🥰🥰
Mun awilla ape rata kana aun Aiye budu saranai ❤❤❤❤❤
මොලේ නැති කමට මුනා කරන්ඩ ද මල්ලි ඔයා ට බුදු සරනයි දෙව් පිහිටයි
God bless you brother
Thank you malli. Danuwath kalata.
V good u video am sir Lanka
Godak sthuthi apiva danuvsth karanavata❤❤❤❤❤❤
Malliya❤🎉....
👍👍👍👍👍👍❤❤❤❤❤
Budu saranai aiye
Budu saranai malli
Nodkin mhamath horu lajjawe ba tharuwan saranai oyata❤❤
ඇත්ත මල්ලි කතාවනම්
❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍
එක්කෙනෙනක් දෙන්නෙක් හින්දා හැම ගැනියකටම පාරෙ යන්න බැහැර 😢😢
හම්බ කරන් කන්න බැරි නම් හිගාකපාල්ලා හොරකම් නොකර 👈
Ammo orakannam onne mata ලැබෙන mudalin jewath wanawa a athi thunuruwange පිහිටයි
👍👍👍🌹🌹🌹👍👍🇱🇰
මල්ලි මම.සවදි ඔයාගෙ ව්ඩ්යෙ පුලුවන් හැම වෙලාවෙම බලනවා නොදන්න.දෙවල්.දැනගන්නෙ ඔයාලා දාන ව්ඩ්යෙ බලා බුදු සරණයි පරිස්සමින්. 8:48
Mon rataka hitiyt pnsil rekagena innawa nm Inna puluwn 🙏🙏
Aiyo malli mun satthuwagena ❤❤❤❤❤❤
Bayyanattaappa.😊😊😊😊😊
🙏🙏🙏❤️❤️👌👌
අනිවාරයන් ඇත්ත කතාවක් මල්ලියෝ

කැමැරාවට පේනව නේද
ජේසු පිහිටයි පුතේ.
API inna dubaii API puluwan walawata balanawa danuwath karanawata thanks ❤❤❤ ma dawal
දැනුවත් කලාට බොහොම ස්තුතියි මල්ලි
බුදු සරණයි පුතේ 🌹❤️කුවේට්
Aiya mama oyage videos balanawa.rata inna ayata godak wadagath.
Oyaga vidio hamadama balanawa
කමන්ට් නොදැම්මට ඔයාගෙ වීඩියෝ බලනවා
❤❤❤ ane mamda meyalata pissu oya danuwat karana eka hodai oyata j.p❤❤❤
තෙරුවන් සරණයි
අම්මෝ.බය.නැතුව 😮😮😮😮😮
Good video aiya thank you budu saranai
Danuvath karana aka godakma odai aiya thank you
බුදු සරණයි
Ieya.malliye.me.ganu.mokkuda.manda.ouata.budu.saranai
Attatama danuwat karanawata bohoma stuti. Bhoma pin teruwan saranai🎉🎉🎉🎉🎉🎉🎉🎉
Male godak pi n thanks 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤bs
මොලේ නැති උන් තමා ඔහොම කරන්නේ ..මල්ලි ..මගේත් පොත ඉවර වෙලා මේ මාසේ 21අවුරුද්දකුත් උනා මල්ලි හැමදාම කියනවා හා කියනවා හදලා දෙන්නෙ නැහැ .අල්ලා දෙවි පිහිටයි .ජෙසු පිහිටයි
Potha wara wela awruddak kohomada wisa gehuwe potha ewara wenna thiyeddi..
.man gedara gihin awith potha ewara wenna masa 3k thuyeddi aluthin heduwa potha wisa gahanna nisa potha ewara nam oyata wisath nethiwa athi pingar mak thibbe ne neda .??