Randeepa New Lion RK125 plus Documantary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 97

  • @SL.athal.mems.
    @SL.athal.mems. ปีที่แล้ว +2

    යකෝ RK කියන්නේ ජාරාවක් RV කියන්නේ ආගමක් 😂😂

  • @r.mitstimetohike
    @r.mitstimetohike 4 ปีที่แล้ว +2

    සුපිරි විඩියෝ එක බැලුවා සුපිරි මටත් උදවුවක් කරාන්න ඉල් ලිමක් ඔයාගෙ න් බුදුසරණයි දෙවිපිහිටායි

  • @danidugihan4796
    @danidugihan4796 10 หลายเดือนก่อน +1

    RK 😂 අනේ පලයන් බන් යන්න RV 125 හොදයි මම හොදට පවිච්චි කරන්නේ තමුසේගේ Rk මාකට් කරගන්න කරන වැඩක් 😂😅

  • @k.dlakshithamadushan8591
    @k.dlakshithamadushan8591 ปีที่แล้ว +1

    ලෙඩ ගොඩයි ගොවියා අනාතයි කියන ගොඩක් එවුන්ට ට්‍රැක්ටරයක්වත් නෑ...අපි සීෆෑන් එක ගෙනාවේ 2008 තාම එන්ජින් රෙපෙයාර් එකක්වත් කෙරුවෙ නෑ..මේ වෙනක් අපෙ කුඹුරු හාන්නෙ සීෆෑන් එකෙන්..මොන හෙනයක්වත් නෑ..❤

  • @dumindathushara214
    @dumindathushara214 5 ปีที่แล้ว +8

    ඔක්කොම කැලෙ rk 80 ta ...... දැන් එක නෙමේ 1994 වගෙ අව එවා තමා සුපිරි

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 3 ปีที่แล้ว +4

    කුබෝටා k75 කුබෝටා Rk80 හරි ම හොඳ යිමෙවා වැ ඩ කාරයෝ ගොව්න් කිසිම කරදර කාරි නැහැ බර අඩු කුබෝටා ඉදගෙන හන්න ටැක්ටර් එනවා ම් හොඳ යි නෙද බුදු සරණායි දලදා සමිදු ගේ පිහිටයි රුවන්වැලි මහා රජානන් වහන්සේ ගේ පිහිටයි

  • @ashavlogs1897
    @ashavlogs1897 4 ปีที่แล้ว +4

    Owa monada bn sifang ekata

  • @samithasandaruwan1544
    @samithasandaruwan1544 ปีที่แล้ว

    Rk80 tractor සුපිරි

  • @juliusang3312
    @juliusang3312 3 ปีที่แล้ว +2

    How many horsepower is the engine for new lion RK125?

  • @lahiruavishka5983
    @lahiruavishka5983 3 ปีที่แล้ว

    Kr80 oyalagen miladiganna puluwanda. Mila keeyada.?

  • @miurumedhanga9894
    @miurumedhanga9894 2 ปีที่แล้ว +1

    අපේ අවුරුදු 15යි rv 125-2 ට තාම යකා තමා ගොඩ මඩ හොදට දුවනවා

  • @darasanakumara5189
    @darasanakumara5189 4 ปีที่แล้ว +3

    Rotariya tala keeyada

  • @DBM312
    @DBM312 5 ปีที่แล้ว +2

    අපෙත් Randeepa mini combined harvester ekak තියෙනවා. ටිකක් එරෙන කුඹුරු වලට නුවර/ගම්පොලට බර අඩු tractor thiyenawa da

  • @b.m.reviews4807
    @b.m.reviews4807 3 ปีที่แล้ว +1

    New lion eka maha jarawak

  • @juliusang3312
    @juliusang3312 3 ปีที่แล้ว

    Good day, how much is the standard diameter for RK 125 cagewheel?

  • @USAKySu
    @USAKySu 3 ปีที่แล้ว

    good video of tractors

  • @gihankularathna7870
    @gihankularathna7870 3 ปีที่แล้ว +2

    rk 125 tractor 1e rotary 1e තල කීයද?

    • @NiroshanUdayakumara
      @NiroshanUdayakumara  3 ปีที่แล้ว +1

      18

    • @gihankularathna7870
      @gihankularathna7870 3 ปีที่แล้ว +2

      Thank you.rotary 1e චැසිය පුපුරනවාද? කොයි පළාත් වලටද rk 125 හරියන්නේ?

  • @shehans9522
    @shehans9522 4 ปีที่แล้ว +10

    අපේ ගෙදරත් ඔයේ විකිනෝ එකක් ඔය කියන ලෙඩ නම් නැ බොරු මාර්කර්ටින් දැන් කන්න කීයක් වැඩ ද... ඔනෑම වෙලාවක ආවොත් පෙන්නනවා කිසිම ලෙඩක් නෑ

    • @NiroshanUdayakumara
      @NiroshanUdayakumara  4 ปีที่แล้ว +2

      ඒ කාලේ ආපු විකිනෝ දැන් විකිනෝ Company එකෙත් නෑ. අපිත් මුලින්ම විකිනෝ වලින් තමයි පටන් ගත්තේ.

    • @NiroshanUdayakumara
      @NiroshanUdayakumara  4 ปีที่แล้ว +3

      @@SUDDA562 කවුරුත් කාටවත් මඩ ගහන එකක්ද මෙතන අදාල නැත. මෙතන නිර්මාණාත්මක Video එකක් පමණයි පලකරලා තිබෙන්නේ. මිලදී ගත යුත්තේ කුමක්ද කියා පාරිභෝගිකයන්ට බාරයි.

    • @sllife7373
      @sllife7373 3 ปีที่แล้ว +2

      අනිවා අපෙත් අවරුදු 8 🔥🔥🔥

    • @sujiwalakshan5222
      @sujiwalakshan5222 3 ปีที่แล้ว +1

      Ammage redda thama new lion maha puke tractor ekak

  • @sifangtractorsrilanka9542
    @sifangtractorsrilanka9542 3 ปีที่แล้ว +3

    Sifang තමයි හොඳම

  • @sachindradilshan4577
    @sachindradilshan4577 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤪😝😜🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤑🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😱🤠🤮🤮🤮🤮🤮🤮🤮🤮🤣🤣🤣🙏🙏🖕🖕🖕🖕🖕🖕

  • @b.m.reviews4807
    @b.m.reviews4807 3 ปีที่แล้ว +1

    විකිනො එක හොදා

  • @chandrikagamage3428
    @chandrikagamage3428 3 ปีที่แล้ว +3

    Rk ජරාවක්

  • @chandimabandara8077
    @chandimabandara8077 5 ปีที่แล้ว +1

    Godak hoda tractorayak

    • @SUDDA562
      @SUDDA562 4 ปีที่แล้ว

      ලෙඩ ගොඩක් වැඩක් නෑ හයි කොපියක්

  • @somethingnewtoknowledgesri4584
    @somethingnewtoknowledgesri4584 3 ปีที่แล้ว +3

    මේව දැක්කම අපිට පස්ස පැත්තෙන් හිනා යනව බන් 😂😂😂
    Newlion / landforse කියල එන RK මල ජරාවක්
    Viyno RV 125 තමා හොදම එක

  • @sifangtractorsrilanka9542
    @sifangtractorsrilanka9542 3 ปีที่แล้ว +2

    ඊට වඩා හොදයි sifang yamasha eka

  • @starlightpower3126
    @starlightpower3126 5 ปีที่แล้ว

    Very good

  • @SL.athal.mems.
    @SL.athal.mems. ปีที่แล้ว +1

    ඔය ඕන එකක් අලුත් පිට විතරයි ටික දවසක් යද්දී ශක බූන් 😂😂😂

  • @mayanthanipuna6847
    @mayanthanipuna6847 3 ปีที่แล้ว +1

    lada godak goviya anathayi ,😁😁😁

  • @lovetv5216
    @lovetv5216 4 ปีที่แล้ว +2

    Math gaththa eth meke lait eka dim vela thiyenne

  • @sifangtractorsrilanka9542
    @sifangtractorsrilanka9542 3 ปีที่แล้ว +1

    Owata wada sifang yamasha eka hondi

  • @roshanviduranga8278
    @roshanviduranga8278 4 ปีที่แล้ว

    Meka kiyada

  • @sumithchandana2266
    @sumithchandana2266 4 ปีที่แล้ว +2

    Rv 125 hodai eth rk 125 leda goda.

  • @sepalikasepali9789
    @sepalikasepali9789 5 ปีที่แล้ว +2

    Sanath mama hikzz

  • @kithsiriwijesinghe6137
    @kithsiriwijesinghe6137 3 ปีที่แล้ว

    Wadak naa RV 125 -2 tractor nam 👍👍👍

  • @kaveensahan9525
    @kaveensahan9525 7 หลายเดือนก่อน

    Japan rk එක ලගින් වත් තියන්න බැ

  • @surangakumara3440
    @surangakumara3440 4 ปีที่แล้ว +1

    Rk Leda godaaaaaaaa

  • @kaushalyakaushalya2313
    @kaushalyakaushalya2313 2 ปีที่แล้ว

    Rt140 ta okkoma yatai

  • @sllife7373
    @sllife7373 3 ปีที่แล้ว +2

    අපේ විකිනෝ rv 125 අවරුදු 8යි ඔය කියන කිසිම ලෙඩක් නැ

    • @MusicKamare
      @MusicKamare 24 วันที่ผ่านมา

      Ape rd 120n yakek thma itin den aurudu 12k wenawa thma ee wagema weda ganna puluwn

  • @amilaprasad6802
    @amilaprasad6802 5 ปีที่แล้ว +2

    නිෂ්පාදන රට කොහෙද.

  • @ChandaniRathnayaka-h5t
    @ChandaniRathnayaka-h5t 8 หลายเดือนก่อน

    Rk 125 2 plas supira dan aurudu 8 tama rapayar ne parna rk 125 waga ne

  • @srisirakumar9706
    @srisirakumar9706 3 ปีที่แล้ว +1

    ගත්තේ අලුතේ කෙකත්හෝදයි

  • @samanliyanaarachchi7795
    @samanliyanaarachchi7795 2 ปีที่แล้ว +2

    Sifang තමයි හොඳ ම
    sifang original
    ඔය ලෙඩ sifang වල නැැ

  • @thilinasrimantha2662
    @thilinasrimantha2662 5 ปีที่แล้ว +1

    Mokadda huwashi kiyanne

  • @b.m.reviews4807
    @b.m.reviews4807 3 ปีที่แล้ว

    Anika nm hoda

  • @sachindradilshan4577
    @sachindradilshan4577 ปีที่แล้ว

    Mallita puken yannawenne balamuko

  • @chandimabandara4726
    @chandimabandara4726 3 ปีที่แล้ว

    kaudabn oya chiniss godawal hodai kiyanne 🤣🤣

  • @niyathnethupul1385
    @niyathnethupul1385 6 ปีที่แล้ว +2

    ඔවා ඔක්කොම පදිරි HUWASHI යට😂😂

    • @NiroshanUdayakumara
      @NiroshanUdayakumara  6 ปีที่แล้ว +1

      දන්නෝ දනිති...

    • @niyathnethupul1385
      @niyathnethupul1385 6 ปีที่แล้ว +1

      @@NiroshanUdayakumara Huwashi eke වේගෙට ගහන්න ba api aurudu 19 tisse tractor pavichchi karanne

    • @NiroshanUdayakumara
      @NiroshanUdayakumara  6 ปีที่แล้ว +1

      මචං Huwashi එක ලාම්පුතෙල් වලින්ද දුවන්නේ....

    • @niyathnethupul1385
      @niyathnethupul1385 6 ปีที่แล้ว

      @@NiroshanUdayakumara desel valin

    • @niyathnethupul1385
      @niyathnethupul1385 6 ปีที่แล้ว

      @@NiroshanUdayakumara oke gear පෙට්ටිය වියට්නාම් da machan

  • @dhananjabatagalla3441
    @dhananjabatagalla3441 5 ปีที่แล้ว +1

    meke mila kiyada

    • @NiroshanUdayakumara
      @NiroshanUdayakumara  5 ปีที่แล้ว +1

      0767335355 - Wadi Wisthara Sandaha Katha Karanna.

    • @dhananjabatagalla3441
      @dhananjabatagalla3441 5 ปีที่แล้ว

      Tharindu Randeepa me number eka Watsapp ,IMO,Line nadda Mokada man lankawe neweiiii inne

    • @NiroshanUdayakumara
      @NiroshanUdayakumara  5 ปีที่แล้ว

      0767335355 - Whatsapp, viber, imo

    • @amilaprasad6802
      @amilaprasad6802 5 ปีที่แล้ว

      @@NiroshanUdayakumara මේක කියක් වෙනවද.. අනුරාධපුරේ තියනවද

    • @NiroshanUdayakumara
      @NiroshanUdayakumara  5 ปีที่แล้ว

      @@amilaprasad6802 Lankawe onima thenakin ganna puluwan.

  • @chandrikagamage3428
    @chandrikagamage3428 3 ปีที่แล้ว +1

    ලෙඩ ගොඩක්

  • @sifangtractorsrilanka9542
    @sifangtractorsrilanka9542 3 ปีที่แล้ว +1

    Owa boruu

  • @maxlakshan3445
    @maxlakshan3445 5 ปีที่แล้ว

    rt aka Tama maru

  • @nimaliindika9579
    @nimaliindika9579 4 ปีที่แล้ว +1

    වැඩක් නෑ,
    මහ ජරා ට්‍රැක්ටරයක් 😣😣

    • @NiroshanUdayakumara
      @NiroshanUdayakumara  4 ปีที่แล้ว +1

      ඔව් ඒක දැන් ගෙන්නන්නේ නෑලු.

    • @nimaliindika9579
      @nimaliindika9579 4 ปีที่แล้ว +1

      @@NiroshanUdayakumara දැනුත් උන් ඒකම ගෙන්නනව. දැන් එන්නෙ landforse කියල.
      Newlion කිව්වත් landforse කිව්වත් දෙකම එකයි.
      දෙකම bore engine එකේ stiker වෙනස් කරල එන්නෙ.

    • @NiroshanUdayakumara
      @NiroshanUdayakumara  4 ปีที่แล้ว +1

      @@nimaliindika9579 අහ්... ඒ නම මම අහලා නෑ. ඒක විකිණෙනවද.

  • @rohanabandara4754
    @rohanabandara4754 2 ปีที่แล้ว

    Lu

  • @sahanpiyumal6904
    @sahanpiyumal6904 3 ปีที่แล้ว

    mek balal rk nm gnn epa ubl anathai ..munt pissu rv ekt gahnn tractryk na.rk eke trank ek kadenv ....rv led na..mg ekt aurudu 15k thv enjin.jiyr box galvlvt na..rk genapu un enjin galvgen dagalnv