කාටත් නොකියූ කතාවක් | කෙටි කතාවකි | Sinhala novel short story | Anudi & Dinesh Novels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #shortstory #sinhalaketikatha #sinhalanovels

ความคิดเห็น • 175

  • @ireshaedirisighe8612
    @ireshaedirisighe8612 11 หลายเดือนก่อน +9

    මගේ කතාවමයි ආදරේ නිසා මම ඉගෙන ගන්න එක පවා අතෑරියා. හැමදේම අතෑරලා එයාව විශ්වාස කරලා ආවා. එයත් මේ විදිහටම කරා අනාත වෙච්ච කෙල්ලෙක් එක්ක යාලු උනා තව තව සම්බන්ධතා තිබ්බා ඒ ඔක්කෝටම සමාව දුන්නා දරුවෝ නිසා. ගෑනු හැම පැත්තෙන්ම අසරණ වෙනවා. ජීවිත කාලෙම එපා කරපු මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න වුන එකට හැමදාම හිතින් විදවනවා දරුවෝ නිසා මගේ සතුට සැනසීම කැප කරනවා

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸

    • @balasuriyaarachchigemanjul2620
      @balasuriyaarachchigemanjul2620 6 หลายเดือนก่อน

      Godakma genu iwasanne lamai nisa,,,wena mona karannada, lamai pau....

  • @sachinikawshalya9732
    @sachinikawshalya9732 11 หลายเดือนก่อน +20

    හරිම ලස්සනයි කතාව. මගේ ජීවිත කතාවත් ඔ්කමයි. හැබැයි වෙනසකට තියෙන්නෙ මට දරුවන් දෙන්නෙක් ඉන්න එක. දුව ලැබුනට පස්සෙ දැන ගත්තෙ මහත්තයාගෙ වැරදි. ඊට පස්සෙ අවු 5කින් පුතා ලැබෙන්න අාවා. මම හිතුවෙ පුතා ලැබුනම වත් හැදෙයි කියලා. එ්ත් නැහැ. අවසානෙදි වැරද්දක් නොකල මාව වැරදි කාරියක් කරා. පුතත් එයාගෙ නෙවෙයි කිවුවා.ඊට පස්සෙ මම තීරණයක් අරන් මම දරු දෙන්නත් එක්ක එලියට බැහැලා මගෙ අම්මා ලඟට අාවා.

    • @umeshisharmila7711
      @umeshisharmila7711 11 หลายเดือนก่อน +2

      අනේ❤️🥺

    • @HansiniPrabodhika
      @HansiniPrabodhika 11 หลายเดือนก่อน +4

      Oyata waradina ekak na daruwo denna as deka wage bala ganna. Bs

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน +2

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน +1

      ❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน +3

      ​@@HansiniPrabodhikaතෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @WasanthaUdayakumari-mm6td
    @WasanthaUdayakumari-mm6td 11 หลายเดือนก่อน +17

    මමත් දැන් අවුරුදු අටක් වෙනවා මමත් පුළුවන් තරම් දෙපාරක් තුන් පාරක් සමාව දුන්නා දැන්නම් මට ඇතිවෙලා තියෙන්නේ මම හිත හදාගෙන රට යන්ඩ තීරණය කරා මට දරුවෝ නැහැ ඒත් මං ඔයාට ගොඩක් ආදරෙයි ඒ නිසයි මෙච්චර දවසක් ඉවසුවේ

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน +5

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸

    • @pathmawijesekara1790
      @pathmawijesekara1790 6 หลายเดือนก่อน

      😅😅😅😅

  • @menushavihangani5199
    @menushavihangani5199 11 หลายเดือนก่อน +15

    මටත් මේ වගේම දෙයක් උනා .කසාද බැදලා කියලා නොදැන මං එකෙක් එක්ක යාලු වෙලා හිටියා අවුරුද්දක්.එයාගෙ whife නම් මටයි දොස් කිව්වේ එයාගෙ මහත්තයා සුද්ද කරලා🙂.කවදාවත් පිරිමි විශ්වාස කරන්න හොඳ නෑ.එයාලා එක
    තැනකදි එක මූනක් තව තැනකදි තව මූනක්... 🙂

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

    • @KumariKumari-sp5lj
      @KumariKumari-sp5lj 10 หลายเดือนก่อน +1

      මෙක මගෙ කථාව කියල හිතෙනවා ලස්සන යි

    • @malkadilhani6518
      @malkadilhani6518 6 หลายเดือนก่อน

      ඇත්ත සමාජය උනත් ගන්නෙ පිරිමින්ගේ පැත්ත.කොයි පැත්තෙනුත් ගැණු අපි අසරණයි😢😢

  • @Priyadarshani-d9g
    @Priyadarshani-d9g 6 หลายเดือนก่อน +4

    මේ කතාවමයි මටත් උනේ,මම නම් ඌව අයින් කරලම දැම්මා,අද මම කාටවත් යටත් නෑ,ෆාර්ම් එකක් කරන්න ගත්ත, මගේ මහන්සියෙන්,මම දැන් මේ රටේ දක්ෂ කිරි ගොවි ව්‍යවසායකයෙක්, දැං මම මාරම සතුටින් ඉන්න කෙනෙක්

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      අපි නිවැරදි නම් කවදාවත් අපිට වරදින්න ඉඩක් නෑ. ඒත් වැරදි කරපු අයට තමන්ගෙ හෘද සාක්ෂිය පවා වද දෙනවා. තෙරුවන් සරණයි ඔයාට 🌸🌸

  • @shortsong1655
    @shortsong1655 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සන, වැදගත් පණිවිඩයක් ලබා දෙන අාදර්ශමත් කතාවක්. 😍❤💐

    • @anudidineshnovels
      @anudidineshnovels  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @user-pk1ud9ex7e
    @user-pk1ud9ex7e 11 หลายเดือนก่อน +5

    අවුරුදු 8 ක්ම මාත් කරන්නේ වැරදි වලට සමාව දිදි දැන් හැදෙයි කියලා බලන් ඉන්න එක
    ඇත්ත අතිතේ වැරදුනු තැන් විශ්වාස කරලා ආදරේ නිසා කියන්න හොදම නැ
    එයලගේ වැරදි වහගන්න ඒවා පාවිච්චි කරනවා

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

    • @user-pk1ud9ex7e
      @user-pk1ud9ex7e 11 หลายเดือนก่อน

      @@anudidineshnovels ❤️

  • @rankangara1974
    @rankangara1974 11 หลายเดือนก่อน +8

    හරිම ලස්සන ගොඩක් ආදර්ශමත් කතාවක්...❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 11 หลายเดือนก่อน +2

    ඉතාම විශිෂ්ඨයි
    මෙවැනි සිදුවීම් සමාජයේ බොහෝයි
    ගැහැණියක් මේතරම් අසරණ භාවයට පත්කරන්නේ තමන්ගේ වැදූ මවට අගෞරව කරන පිරිමි.
    ගැහැණියකට ජීවිතය එපා කරවන පිරිමි අවසන් හුස්ම පොද වාතලයට මුසු වෙනතාක් ඒකළ පාපය විඳවනව.......

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @fgyggg3117
    @fgyggg3117 9 หลายเดือนก่อน +1

    ගැහැනු අයට විතරක් නෙවෙයි පිරිමි කියන සල්ලාල පිරිමින්ටත් හිතන්න යමක් දීපු කථාව.ස්තූතියි ඔබට.

    • @anudidineshnovels
      @anudidineshnovels  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @praveenramaya2893
    @praveenramaya2893 10 หลายเดือนก่อน +4

    මට මගේ අමිමා තාත්තවත් මාව බැලුවෙනැමං තනියම මුන දුන්නා ඇත්තටම අතහැරිම තුල ගොඩක් සැනසිම ලැබෙනවා යන අයට යන්න දෙන්න තමන් හරි නමි බයවෙන්න එපා කාටවත්

    • @anudidineshnovels
      @anudidineshnovels  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸

  • @dark_on_fire5125
    @dark_on_fire5125 11 หลายเดือนก่อน +4

    කවදාවත් කිසිම කෙනෙක්ට තුන් පාරකට වැඩිය සමාව දෙන්න එපා.. මමත් කරපු ලොකුම මෝඩ කම. මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා මට දැනෙන විදිහට ගෑනුන්ට කැමති නෑ. අවුරුදු 17වෙනවා බැදලා.. එයා මම එක්ක එකට ඉදලා ඇත්තේ විසිපාරක් වගේ.. අන්තිම දැන් අවුරුදු 5වගේ කලින්.. දු තාත්තා ට ගොඩක් ආදරේ නිසා මට ඉවසන්න වෙනවා. එයාගේ යාලුවෙක් මම එක්ක සම්බන්දයි. එයත් ඒක දන්නවා.. මම ඒ මනුස්සයට කතා නොකර මග හැරියත් එයා කියනවා මගේ විස්තර. මම එලියට යන වලාවල්.

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @Pathminiranukaperara
    @Pathminiranukaperara 5 หลายเดือนก่อน

    මටත් මේ කතාව බැලුවාම මගේ අතීතේ මතක් උනා ඒත්. මම නම් අව්රුදු 22 ක අපාගත. කසාද ජීවිතේකින් මිදිලා. දරුවොත් හදාගෙන. තනියම අද නිදහසේ නිවී සැන සිල්ලෙ ජීවත් වෙනවා. ගොඩක් පිරිමි බිරිදගෙ වැරදි නැතත්. අයාලේ යන්න ඕන උනාම හේතු මවලා හරි යනවා. එයාලගෙ ඒ පුරුදු අරින්න මැකුවත් බැහැ. හැබැයි එයාල කරපු දේවල්. විදවන පසුතැවෙන දවසක් අනිවාර්යෙන් එනවා. එදාට එයාලට එයාලවත් නැහැ ගැහැනු අපි ගොඩක් තැන්වල අසරණ වෙනවා. අම්මා කෙනෙක්ට මොනවා අත ඇරියත් දරුවො අත අරින්න බැහැ. ඒකයි ඉවසන්න බැරි දේවලුත් ඉවසගෙන. දරුවො වෙනුවෙන්ම කැප වෙලා ජීවිතේ අපා දුක් විදින්නෙ හැබැයි එහෙම අම්මලාට ජීවිතේ දවසක සැනසීම උපරිමයෙන් ලැබෙනවා

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @aradhanaks672
    @aradhanaks672 11 หลายเดือนก่อน +2

    මගේ කතාවත් ඕකමයි වෙනසකට තියෙන්නේ දැන් බැදලා අවුරුදු 17 ක් තවම එක ගෙදර ඉන්නවා ඒකට හේතුව මට දමලා ගහලා යන්න විදිහක් නැහැ ගෙදරයි ඉඩමයි මගේ මිනිහව එලෙවුවාට එයා යන්නේ නැහැ වටේ ඇවිද ඇවිද හැන්දෑවට ගෙදර එනවා පුතාට යමක් තේරෙනවා ඒ නිසා දැන් හිත හදාගෙන පින් කුසල් කරගෙන පාඩුවේ ජිවත් වෙනවා එයා මොනවා කලත් මට රිදෙන්නේ නැහැ දැන් උවමනාවක් උනොත් විතරයි කතා කරන්නේ මිනිසුන්ගේ ජිවිත එක එක විදිහයි මේ හැම දෙයක්ම අපිට ලැබෙන්නේ සංසාරේ පුරාවට අපි කල කුසල් අකුසල් අනුවයි

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน +1

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

    • @aradhanaks672
      @aradhanaks672 11 หลายเดือนก่อน +1

      @@anudidineshnovels ඔයාටත් ස්වර්ණමාලි සෑරදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @sanjeevanisenavirathne520
    @sanjeevanisenavirathne520 11 หลายเดือนก่อน +6

    මගේ ජීවිතෙත් ඔයවගේ දරුවෝ තුන්දෙනෙක් ඉන්නව .දෙවන වතාවටත් සමාව දීලා බලන් ඉන්නවා තව ටික දවසක් ඊට පස්සේ තීරණයක් ගන්නවා . 🤔🤔🤔😢😢😢

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @senadeera389
    @senadeera389 11 หลายเดือนก่อน +5

    ගොඩාක් ලස්සනයි අක්කියෝ ..ඒ වගේම ගෑනු අපිට ගොඩාක් වැදගත් කතාවක් සමාජයට ආදර්ශයක් ..ඔයාට ගොඩාක් පින් වොයිස් එකත් එක්ක කතාව දෙනවට .බුදු සරණයි .❤️❤️🌹🌹

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @rosadangalle65
    @rosadangalle65 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සන කතාව thank you

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @chamilaperera5424
    @chamilaperera5424 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ස්තුතියි

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @රසිකාරොෂාණි
    @රසිකාරොෂාණි 11 หลายเดือนก่อน +7

    තනිකරම මගේ කතාව හැබැයි තවමත් මම හස්බන් හැදෙනකන් බලන් ඉන්නවා පුතා නිසා කතාව ලස්සනයි

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

    • @ireshaedirisighe8612
      @ireshaedirisighe8612 11 หลายเดือนก่อน +1

      මං වගේ කෙනෙක්

    • @රසිකාරොෂාණි
      @රසිකාරොෂාණි 10 หลายเดือนก่อน

      @@ireshaedirisighe8612 කතා කරන්න කැමතියි

    • @sanjeewanidisanayaka6024
      @sanjeewanidisanayaka6024 6 หลายเดือนก่อน

      Mage jivithe me wage ath iwasanawa daruwa nisa

  • @GitaKwt-lw8ou
    @GitaKwt-lw8ou 2 หลายเดือนก่อน +1

    මන් දැන් අව්රුදු 20රට ගෙදර යනවා එනවා යන එන හැම සැරේම සැමියා ගැණු 8සබ්බන්ද වෙලා ළමයි 2 ඉන්නවා ඒක ගැනියෙක් මැරුණා matආ දිපු ගින්දරට මෙයා යාලුවෙන්නේ නෑදෑයෝ වෙන ගැණු එක්ක මන් සමාව දෙනවා මට ඉන්න එකම දරුවා නිසා මගේ ඉවසීම නිසා ඒ ප්‍රතිපල තමා මගේ පුතා යුනිවර් සිටි එකේ ඉගෙනගන්න වා අද මන් සතුටු වෙන්නෙ මගේ දරුවා දිහා බලලා ලෝකය හිතන්නේ හොද පව්ල් ජිවිත කියලා එකේ ඇතුලේ මන් විදවනවා

    • @anudidineshnovels
      @anudidineshnovels  2 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @user-ys8ck4oc7c
    @user-ys8ck4oc7c 11 หลายเดือนก่อน +1

    Hari thathvikai e kathawa.hariyata mg jeevitha kathawa wagemai.oyata thawa liyanna ashirwada karanawa bs

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @malkadilhani6518
    @malkadilhani6518 6 หลายเดือนก่อน +2

    අපි කොච්චර ආදරෙ කරත් අපිට ආදරෙයක් පොඩ්ඩක් වත් නැති මනුෂ්‍යක් ගැන හිතුවට වැඩක් නැහැ.නිකම්ම දුක විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ.😢😢

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත ❤️

  • @shiyanijayasinha-zq1ej
    @shiyanijayasinha-zq1ej 5 หลายเดือนก่อน

    ඇත්තටම වටින දෙයක් ගොඩාක් ස්තුතියි

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @padminipadmini4969
    @padminipadmini4969 6 หลายเดือนก่อน +2

    කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අපිට හැමදාම හදවතින් ම ආදරේ කරන්නේ අම්මා තාත්ති විතරයි

  • @chithranibandara4489
    @chithranibandara4489 5 หลายเดือนก่อน

    ලස්සනයි , අද බහුලව සිදු වෙන දෙයක්

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @sumithabeywikarama4566
    @sumithabeywikarama4566 11 หลายเดือนก่อน +2

    ❤ගොඩාක් දේවල් ඉගන ගත්තා ❤ ලස්සනයි ❤ ජයෙන් ❤ජය❤වේවා....!!!❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

    • @WasanthaUdayakumari-mm6td
      @WasanthaUdayakumari-mm6td 11 หลายเดือนก่อน +1

      ගොඩක් ලස්සනයි මමත් ma da තමා වල tynna

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      @WasanthaUdayakumari-mm6td ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 11 หลายเดือนก่อน +4

    දරුවන් දෙදෙනෙකු සමග ජීවිතයේ තනියම ගෙවන්න මටත් සිදු වුනා

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @TharangaShalika-dt5zr
    @TharangaShalika-dt5zr 11 หลายเดือนก่อน +3

    Anith katha wenas nam wlin awth ekm widiya..kywn ynkot boldai kyl hithenwa..aththtm meka hoda kthawk..sihina lokek jiwth wenwt wda me wge ktha dmmam adarshmthwa mole klpna krnna pukuwn wenwa..

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @janithasubani1476
    @janithasubani1476 11 หลายเดือนก่อน +3

    ලස්සනයි බුදු සරණයි

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 11 หลายเดือนก่อน +8

    හරියටම කිව්වොත් මගේ ජීවිත කතාව වගේමයි. කියලයි මට හිතෙන්නේ ඇත්ත තමයි ජීවිතේ තීරණ ගැනීමේ දී සිය දහස් වාරයක් හිතන්න ඕනේ

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @hansihansi7724
    @hansihansi7724 10 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සනයි අක්කියෝ ❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @manelbasnayaka322
    @manelbasnayaka322 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි කතාව ❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @kusummdagoda1329
    @kusummdagoda1329 8 หลายเดือนก่อน +1

    ලස්සනයි මැනික කතාව ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @nisansalaabayasinga1779
    @nisansalaabayasinga1779 10 หลายเดือนก่อน +1

    😢😢Godak denekuge geewitha katha oya wagemai. ❤Adaraya nisa athiwena nathiwena geewitha godai.gehanu api hitha sakthimath karagana geewath wenna oni ekai. Ohoma dewal unata passeoya sakthimath wenawa oyawa wattawanna katawthma be ❤sathutin enna❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  10 หลายเดือนก่อน

      කතාව කියවන්න එකතු වුණාට ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @Nilusi-w8g
    @Nilusi-w8g 5 หลายเดือนก่อน +1

    ඒ කතාව ගොඩක් ගැනුණු ගේ කතාව 😭😭😭

  • @aneeshaushanianithwicharay445
    @aneeshaushanianithwicharay445 11 หลายเดือนก่อน +2

    Pirimi karana wrdi nisa nikm duk widinna one na. Athahrla dala thaniym jiwth wena eka hoday. Knna dipu de idn gnan hadala aye kiywana jiwth wela innawda kiylawth hoyla noblna minissu atthatama pirimi wenne na 😊

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @nainanian4234
    @nainanian4234 10 หลายเดือนก่อน +1

    Harima lassanai ❤ ♥ 💖

    • @anudidineshnovels
      @anudidineshnovels  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @chadimadeduhu4526
    @chadimadeduhu4526 11 หลายเดือนก่อน +1

    ♥️♥️♥️❤️👍♥️♥️♥️♥️♥️🙏🙏🙏හරි ම දුක මම ත් ඔයා වගේ

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි අක්කේ 🌸🌸🌸

  • @Its-me-D126
    @Its-me-D126 10 หลายเดือนก่อน +2

    👍💗

  • @NiroshikaNiroshika-jt9tv
    @NiroshikaNiroshika-jt9tv 11 หลายเดือนก่อน +2

    අවුරුදු 12k tisse mage kathawath okamai වෙනසකට tiyenne mata පුතෙක් innawa me අවුරුදු 12ta mamath 7gamanak rewatila inne

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @piyumi9122
    @piyumi9122 11 หลายเดือนก่อน +5

    අනෙ🥺 මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන්න එපා 🙏

    • @isurimadusankani872
      @isurimadusankani872 11 หลายเดือนก่อน +1

      Oya aththa. Jivitha kiyaknam vidawanawada me wage dewal nisa kisima kenekta mehema sidda wenna epa

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @DinushikaPriyadarshani-uz6dt
    @DinushikaPriyadarshani-uz6dt 6 หลายเดือนก่อน +1

    Mtath okamai...dn mm 2parak samawdunna.ayenm ba..ayage dukat mm lga hitiyat aya na...mm monnakrath mawwadagth na

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @madumadu919
    @madumadu919 11 หลายเดือนก่อน +2

    Matath ohomama una.aurudu 8k iwasuwa .eth kawadawath hedune ne.mulin horen kala hemadama elipitama kala.anithimata mnma ain wela mage paduwe innawa

    • @ShanikaMadushani-fq5qi
      @ShanikaMadushani-fq5qi 11 หลายเดือนก่อน +1

      Ehema thamai inna oni.oyata waradinne ne.😢😢

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ❤️

  • @AsankaSewwandi
    @AsankaSewwandi 6 หลายเดือนก่อน +1

    Me katha kiyawana kota api gena apitama dukai😢😂😂😂😂

  • @sarathkumara3804
    @sarathkumara3804 6 หลายเดือนก่อน

    Api pana digena adare kalath anthime apita uruma thanikamai kadulai vitharamai.

  • @DilrukshiSenanayaka-q4s
    @DilrukshiSenanayaka-q4s 11 หลายเดือนก่อน +1

    😢😢😢 oya wagema kathawak thamai Mata thiyenne Mata puthala dennek innawa mage jiwetha aurudu 22 m thikan iwara Una eka witharai. Dan mage puthala 2n mage Amma laga inne mama danata widees Gatha wela inne

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp 6 หลายเดือนก่อน

    ලස්සනයි 😢

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @BuddikaBuddika-so5zn
    @BuddikaBuddika-so5zn 7 หลายเดือนก่อน +1

    Math ada gewanne me wage karuma jiwithayak

    • @anudidineshnovels
      @anudidineshnovels  7 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @nadeekadhamayanthi963
    @nadeekadhamayanthi963 11 หลายเดือนก่อน +1

    Mamath gewanne e wage jeewithayak .dan mamath thaniyama daruwa ekka jeewath wenawa.

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @SudarshimaPriyadarshani
    @SudarshimaPriyadarshani 11 หลายเดือนก่อน +2

    Lassanai wagema hithatath dukakuthawa 😢😢😢 mokada ada samajaye kothekuth wena dewalni mewa nedaaaaaa

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @nuwangidilshani
    @nuwangidilshani 9 หลายเดือนก่อน

    oyt godk pin akki me kthawa dmmt.genu api paukara nisai genu wela ipdenneth.pirimi pin krla pirimi athmyak labuwt eken hriyt prayojana gnn pirimi dnne ne aththtm.kohomth 1 parakt.2parkt wda kwdwth samawa denn hoda ne kakul lg weti weti aduwth.mokd pirimint wenn deyk ne.eth genu hema thenekinm pahalata wtenw,...oyge kthawa smpurna aththa.apit anthimt ithuru wenne amm ththth withri akki.

    • @anudidineshnovels
      @anudidineshnovels  9 หลายเดือนก่อน

      කතාව කියවන්න එකතු වුණාට ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @MadhudilrukshiDilrukshi
    @MadhudilrukshiDilrukshi 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 6 หลายเดือนก่อน

    Thank you❤

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 11 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @M.sP.m-eb3ty
    @M.sP.m-eb3ty 7 หลายเดือนก่อน

    Katava lasani maga givitata oya vagamai ❤❤❤❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @dineshadissanayaka7273
    @dineshadissanayaka7273 11 หลายเดือนก่อน +1

    Mata nm inne mkuth epa kiypu knk newei... hbai mn hithnwa... eka hodai kiyla.. mkd dennma job ekk karana eken... dennama nidahas kiyla eya hithnwa... ehema balddi mata nm inne samaje gana gdk awaboden innknk kiyla hithnwa... awlkta thiynne mn nm eyage mul klle okkoma allagena randu wenwa.. eyata thiyna iwaseema mata na

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නංගෝ 🌸🌸🌸

  • @akeshirukshani8288
    @akeshirukshani8288 11 หลายเดือนก่อน +1

    Me katawa mg katawata 80%k samanai...mt bbek innawa,mg amma thaththa nisai mn mg kasade waradi kenek ekka gewanne..mt yanna tanak na...mn me kasade epa kiyala giyot සැමියා kiyana tanata witarak newe hidasak enne mg putha thaththa kiyana tanath hidasak wenawa...katama hari puluwannam please mt gdr idan karanna පුළුවන් job ekak hoyala denna..mt ආයෝජන karanna athe sathayak na..mt me udauwa tibbot puluwan mgi puthagei jiiwithaya godadhaganna...

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸

    • @pinkyfernando4231
      @pinkyfernando4231 6 หลายเดือนก่อน

      oyata phone akakthiya nam drop shoping waga igana gana balana aka mulin amarui waga therunata kalath aka lesi mama karalanam na but mama dan aya karala thiya nathnam podiyata mona hari hair band, hair clips waga hadana balana

  • @sathsaraninethanji987
    @sathsaraninethanji987 11 หลายเดือนก่อน

    කතාවක් එනකන් බලන් ඉන්නේ...thanks ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @PathminiSamanlatha-w4j
    @PathminiSamanlatha-w4j 5 หลายเดือนก่อน

    Mage jivitha kathawamai kiuwe.math badala dan awrudu 6 wenawa.mata thama babala na ath .ada hadei heta hadei kiyala balagena innawa mokada math ayata godak adare nisa..

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ඔයාගෙ ප්‍රාර්ථනය ඉක්මනට ඉෂ්ට වේවි. විශ්වාසයෙන් බලා ඉන්න. ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @shiranthikurugamage4247
    @shiranthikurugamage4247 11 หลายเดือนก่อน +2

    කියන්නේ නැතුව අපිට කථාව කියවන්න අවස්ථාව දුන්නා නම් හොඳයි.

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      කතාව අහන අයත් ඉන්නවා. Mute කරලා කතාව කියවන්න. ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @AmalshaBabi
    @AmalshaBabi 11 หลายเดือนก่อน +1

    🥺❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නංගෝ 🌸🌸🌸

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 11 หลายเดือนก่อน +1

    යකෝ..මේ.වේසාවො.එක්ක.එන.කෙල්ලො..මූන්.කෙල්ලො.නේමේ.ගොන්.බඩූ.😂

  • @nimdine5190
    @nimdine5190 4 หลายเดือนก่อน

    කාන්තාවන් හැටියට ඔච්චර මෝඩ වෙන්න එපා

  • @UpekshaSiriwardana
    @UpekshaSiriwardana 11 หลายเดือนก่อน +1

    😢😢😢😢

  • @deepikajayasinghe2525
    @deepikajayasinghe2525 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @geethachandani8783
    @geethachandani8783 11 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @Rosemary-q7y
    @Rosemary-q7y 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @nalikadilrukshi5960
    @nalikadilrukshi5960 11 หลายเดือนก่อน +1

    ඔබේ ජීවිතය සාර්ථක වේවා!

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @chandrakanthi2255
    @chandrakanthi2255 11 หลายเดือนก่อน +1

    OW ATHTHA AYALEE YANA UN HADANNAMA BAA OYAKATHAVA MAGEE VENAS VENNE MANBDARUVOO DENNEK EKKA THANA EYATA GINI THIYAGENA MARENNA HORA ABUVA VADA SALASSUVAA

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපතක්ම වේවා! ❤️ තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @gayanipriyadarshani5784
    @gayanipriyadarshani5784 9 หลายเดือนก่อน

    Attha😢

    • @gayanipriyadarshani5784
      @gayanipriyadarshani5784 9 หลายเดือนก่อน

      Matath ehema

    • @anudidineshnovels
      @anudidineshnovels  9 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා! ❤️

  • @peshalapela8136
    @peshalapela8136 11 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 11 หลายเดือนก่อน

    😅❤❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අක්කේ 🌸🌸🌸

  • @TharushiKalpana-r5h
    @TharushiKalpana-r5h 11 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @nayanaperera1996
    @nayanaperera1996 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @pawanihansi5120
    @pawanihansi5120 11 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @poojithaindunil2962
    @poojithaindunil2962 11 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸