හැමදාමත් ආදරේන් 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 221

  • @YenukiYehansa-ff3rj
    @YenukiYehansa-ff3rj หลายเดือนก่อน +44

    අනේ දෙයියනේ නාදිගෙයි වයිට් හෙයාගෙයි දුවයි පුතයි ❤❤❤ අනේ තෑන්ක්ස් අක්කියෝ ඔයා අපේ ආසාව ඉශ්ට කරාට අපි ඕකනෙ ඔයාට ආදරේ ❤❤❤

  • @shadowstyle8418
    @shadowstyle8418 หลายเดือนก่อน +8

    අම්මෝ කෙල්ල සුපිරියක් නේහ්,,
    කාගෙ කව්රු ඉදීද මන්දා, කීප දෙනෙක්ගෙම දරුවො ඉදීවි කියලා හිතෙනවා , ආදරෙයි මැණිකො මෙහෙම සනසනවට , උඹේ කතා වලට ආත්මයෙන්ම බැදෙනවා කෙල්ල
    🥰🥰🥰🥰🥰🥰

  • @FathimaRimasha-c3q
    @FathimaRimasha-c3q หลายเดือนก่อน +17

    සුපිරියක් වෙනවා මේකත් නිර්වාණිගෙයි යුහීන්ගෙයි ආදර කතාවද මන්දා ලස්සනයි ලස්සනයි ඉතින් ❤️

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl หลายเดือนก่อน +38

    අඩේහ් සුපිරි එකෙනුත් සුපිරි නේ අක්කියෝ .ඔයා කතාව දානකම් මන් නිම්නාදි කතාව කියෝ කියෝ හිටියෙ අම්මපා .මට නිකම් පිස්සුයි වගේ .අඩේ මේ දැනෙන සතුට කියන්න වචන නැ .පට්ට පට පට.😀මේ යුහීන්ද දන්නෙ නෑ කොල්ල නේ🤔.කෙල්ල කැම්පස් එකට යන නිසා නිකන් හිතුනා .කෙල්ල අප්පා කියනකොටයි අම්මගෙ කටමයි කියනකොටයි නිකමට හිතුනා .ලස්සනයි වගේම සුපිරි වෙයි ඉස්සරහට .ආසාවෙන් ඉන්නවා ඔන්න .දැන් නම් ඉවසිල්ලක් නැ

    • @DineshaMaduwanthi-n8z
      @DineshaMaduwanthi-n8z หลายเดือนก่อน +4

      අම්මෝ ඇත්ත සතුට දොරේ ගලනවා ❤

    • @PramudithaHarshana
      @PramudithaHarshana หลายเดือนก่อน +4

      Lassanai

    • @SenashaDehami
      @SenashaDehami หลายเดือนก่อน +1

      යුහීන් කාගේ පුතාද කිව්වොත් මමත් සතුටින් 😒🥺

    • @IreshaNilmini-dp1tl
      @IreshaNilmini-dp1tl หลายเดือนก่อน +1

      @@SenashaDehami යුහීන් කියන්නෙ යුග්මගේ අයියා.කැම්පස් ලෙක්ච කෙනෙක්නේ.මන් හිතුවෙ එයා කියලා .මොකද අක්කා කීවනේ එයාගේ ආදර කතාවත් ගේනවා කියලා .

    • @SenashaDehami
      @SenashaDehami หลายเดือนก่อน

      @@IreshaNilmini-dp1tl thanks ❤️

  • @SujaniAmarasena
    @SujaniAmarasena หลายเดือนก่อน +21

    මේ අපේ ශිවනාදිලගෙ කෙලි පැටික්කි නේ...❤❤❤❤කතාව නම් ලස්සන ඇති කියලා දැනටම හිතෙනවා .❤❤❤❤❤....දවසට කොටස් දෙකක් දෙනවා නේද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 หลายเดือนก่อน +15

    කතාව හරි ලස්සනයි මේ නිම්නාදිගෙයි වයිට් හෙයාගෙයි ටුයින්ස්ලා මරැ මරැ සුපිරියි නංගා

  • @indikakodithuwakku9495
    @indikakodithuwakku9495 หลายเดือนก่อน +5

    ඒ අපේ ශිවනාදී ගේ දරුවෝ දැන් ලොකු වෙලා, අපි වයසට ගිහින්. එකත් එකටම ලස්සන ආදර කථාවක් ඉස්සරහට බලමු. 💞💞💞😂😂😂😂😂

  • @nelunikakuka
    @nelunikakuka หลายเดือนก่อน +3

    මෙ නිමිනාදිගෙ වියිටි හෙයාගෙ දුව නෙද ශා මාර සතුටුයි මෙ ඒයලාගෙ ලමයිගෙ කතාව නෙද මෙ කතාවත් ඒ කතාව වගේ ම ලස්සන කතාවක් වෙ නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @janakachandana4536
    @janakachandana4536 หลายเดือนก่อน +6

    තාම බැලුවේ නෑ කතාව ..ඒත් අනිවා දන්නවා සුපිරි කියලා ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤

  • @AmilaDanuska
    @AmilaDanuska หลายเดือนก่อน +2

    ඔයා .ඉතින් ව,ඩක් කලොත් සුපිරියක් තමා ඉතින් .❤❤❤❤❤❤❤ඔයා අපේ හිතකියවනවද මන්දා😊😊😊හ,මදමත් අදරෙයි.

  • @nisanduisurika8067
    @nisanduisurika8067 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ මරුනේ ඔයා.
    හරිම හුරුපුරුදු කමක් දැනෙන්නේ .
    ආදරේ ගොඩක් ❤❤❤❤
    Pls don't misunderstand

  • @RasikaSampath-g5y
    @RasikaSampath-g5y หลายเดือนก่อน +2

    මටත් මත්ක් උනා ලස්සන වෙවි නෙ පට්ට සුපිරියක් වෙයි අනිවා

  • @naduniupeksha7501
    @naduniupeksha7501 หลายเดือนก่อน +1

    ගොඩක් ගොඩක් ලස්සනයි ම්.. ඔයා ගේ කතා ඉතින් කවදත් සුපිරි නේ

  • @shashikalahasini7660
    @shashikalahasini7660 หลายเดือนก่อน

    අනේ ශෝයී ශිවනාදීගේ දරුවන්ගෙ කතාවාක් ගොඩක් ලස්සන වෙවී ❤❤

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm หลายเดือนก่อน +2

    වයිට් හෙයාගේ දුව නේ ආය ඉතින් නාදි වගේ පිස්සු මගුලක් වගේ මරු හැබැයි නපුරු ලෙක්චර් යුහීන් කියලාත් හිතෙනවා ❤❤❤❤❤❤❤❤

  • @rashicooray5998
    @rashicooray5998 หลายเดือนก่อน +2

    වාව් අක්කි ඔයානම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් හලො ඇත්තමයි මේකනම් සුපිරියක් වෙන එක වෙනෝම තමා❤❤❤ නිවර්තනා, නිම්නාදි , දැන් මේක මරු ජෙනරේෂන් තුනක් හරිම ලස්සනට එකතු කරලා 🥰🥰🥰 මේ කොල්ලා කවුද අපේ යුහීන් ද, වේග බට්ටා ද, නැත්තම් අපේ ධීර් කොව්වාගේ පුතා ද නැත්තම් තේජ් ගෙ ද 🤔

  • @prabashaninayanananda6489
    @prabashaninayanananda6489 หลายเดือนก่อน +9

    නිම්නාදිනී මා නුඹේ 2.... වගේ....❤❤❤

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 หลายเดือนก่อน +1

    අනේ අපේ චූටි කෙල්ලගේ කතාව ❤️🥰❤️😍❤️

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc หลายเดือนก่อน +8

    අම්මො සුපිරි ඇ තනියම හිනා වුනා සතුට ට ගෙදර වුන් අහනවා පිස්සු ද කියලා .නාදි කෙලි පැටියා ,එතකොට කොලු පැටියා සමනලිගෙද,මියැසිගෙද,නිල් නෙතු ගෙද,

    • @LakmiMalesha-qd3kt
      @LakmiMalesha-qd3kt หลายเดือนก่อน +2

      Mata hithenne yuhin kiyala ❤

    • @PradipikaPradipika-uk3xc
      @PradipikaPradipika-uk3xc หลายเดือนก่อน

      @@LakmiMalesha-qd3kt yuhin samanlige kolla .ayi nana mathaka nadda .yuhinge loku mama ge duwa .

    • @LakmiMalesha-qd3kt
      @LakmiMalesha-qd3kt หลายเดือนก่อน

      ​@PradipikaPradipika-uk3xc ne ne e yuhin nemei adura duralu sadawathi kathawe yuhin
      Yugmage aiya
      E kathawe anthima kotasa balannako eke sada kiyanawa me gena❤😊

    • @piumaliperera-c9f
      @piumaliperera-c9f หลายเดือนก่อน

      යුහීන් වගේ ❤❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 💞💞💞💞💞💞💞

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 หลายเดือนก่อน +2

    ශිවනාදිගෙ බබාලගෙ කතාව නේද .මරු මරු අම්මා වගේම පිස්සු කෙලියි දුවත්.හිනාවෙලා හිනාවෙලා මැරෙන්න පුලුවන් වෙයි...🤣🤣🤣🤣🤣🤣🤣

  • @IsharaSadamali-x6d
    @IsharaSadamali-x6d หลายเดือนก่อน

    අද තමයි කතාව කියවන්න ගත්තේ පලවෙනි ටික කියවනකොටම දැනගත්ත කතාව මොකක්ද කියලා ආදරෙයි රිතු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @suseemagunawa7032
    @suseemagunawa7032 หลายเดือนก่อน

    ලස්සනයි කථාව ❤❤❤❤

  • @tharakanissanka1631
    @tharakanissanka1631 หลายเดือนก่อน +4

    අනේ අපේ නාදි & වයිට් හෙයාර් 😍❤❤ අනේ ඒ දෙන්නගෙ කෙලි පැටික්කිට අපේ හිටපු ආදර කතාවක කොල්ලෙක්වම සෙට් කරන්න රිතූ මැණිකේ... එතකොට කියවන්නත් කලින් ඒ ආදරේ අපිටම දරා ගන්න බැරි වෙන තරමට ආදරේ උතුරයි❤❤❤❤❤

  • @prasannawarawewa5672
    @prasannawarawewa5672 หลายเดือนก่อน +1

    ලස්සනයි rituwooo අලුත් කතාව බලමු ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන් නේ 😂❤❤❤

  • @roshanichapa6982
    @roshanichapa6982 23 วันที่ผ่านมา

    අපේ ශිවනාදී ආදරණීය කපල් එකේ දුව නේද 🫶😁 අහන්න දෙයක් නෑ කතාව සුපිරියට තියෙයි❤

  • @NiroshaniWaliwitage
    @NiroshaniWaliwitage หลายเดือนก่อน

    මම නම් මොකුත් හිතන්නෙ නැහැ ඉතිං ... ඔයා දෙන විදියට බලනවා.... ❤❤❤

  • @ChanuReshi
    @ChanuReshi หลายเดือนก่อน

    අලුත් කතාව ගොඩක් ලස්සනයි ❤

  • @madhushyamika
    @madhushyamika หลายเดือนก่อน

    කතාව සුපිරි .❤❤❤

  • @rasikamaththamagoda2774
    @rasikamaththamagoda2774 หลายเดือนก่อน

    හරි ලස්සනයි.❤❤❤❤❤❤

  • @nimalkarunarathna4827
    @nimalkarunarathna4827 หลายเดือนก่อน

    Lassana kathwak vei akki issarahaya

  • @buddikasandamali1076
    @buddikasandamali1076 หลายเดือนก่อน +8

    අම්මෝ රිතූ මැණික..නිර්වානි ශිව ශක්තීගේ අදරේ යුහීන් කියලත් හිතෙනව මට...අම්මෝ මේ කතාවත් පිස්සුවක් වෙයි මැණික

    • @dushyanthivirani8049
      @dushyanthivirani8049 หลายเดือนก่อน

      යුහීන් ඉන්නෙ මොන කතාවෙද අප්පා මට ටිකක් මතක් කරලා දෙන්නකෝ please ❤

    • @buddikasandamali1076
      @buddikasandamali1076 หลายเดือนก่อน

      "අදුර දුරලූ සදවතී" කතාවෙ යුග්මගෙ අයියා

    • @dushyanthivirani8049
      @dushyanthivirani8049 หลายเดือนก่อน

      අඩෙහ් මට අමතක උනානෙ...thanks patiyoooo❤

    • @buddikasandamali1076
      @buddikasandamali1076 หลายเดือนก่อน

      Wc manikhhh ❤️

    • @IndikaPushpasiri-wm3ge
      @IndikaPushpasiri-wm3ge หลายเดือนก่อน

      Matat ehema hitenawa

  • @SuduAraliya-b2i
    @SuduAraliya-b2i หลายเดือนก่อน +1

    kellanam dannawa kolla kageda danne heta kotasen denaganna puluwan wei neda rithu lassanai wage e kathawath balamu essarahata oyage katha kohomath lassanaine rithu menika

  • @thilanjaperera1482
    @thilanjaperera1482 หลายเดือนก่อน +2

    හ්ම්.. අසාවෙන් බලපු කතාවක් හිතුවේ නෑ දෙවෙනි කොටසක් දෙයි කියලා. 💖💖💖💖

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o หลายเดือนก่อน

    ආදරෙයි ආදරෙයි මැණික ❤❤❤❤❤❤❤සුපිරි 😊

  • @tharanganikumari4314
    @tharanganikumari4314 หลายเดือนก่อน

    අලුත් කතාවත් ලස්සනයි යාලුවේ..... තවත් ලස්සන කතා ලියන්න අදහස් ගලා ගෙන එන්න වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි ඔයාට. ❤❤❤❤

  • @ExcitedBurger-lz3bn
    @ExcitedBurger-lz3bn หลายเดือนก่อน +1

    Ada nam kiyaganna bari sathutak thiyenne rithuwo shiwanadige pataunge kathawa mekath lassana adaraneeya kathawak wei oya nam supiri appa mata hithenne yuheen thamai happune

  • @ImeshaDilrukshi-e3f
    @ImeshaDilrukshi-e3f หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ ඔයා කීවට විශ්වාස කරයිද මන්දා රිතූ මන් ඊයේ 12 වෙනකන් නිම්නාදි කියෙව්වා.අද මේක ඔයා දාලා.ශිවනාදී ඇත්තටම පිස්සු හැදෙන ආදර කතාවක් දැන් 2 වෙනි කොටස මරු අනේ......❤❤❤❤

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z หลายเดือนก่อน +6

    අම්මෝ ආදරේයි ආදරේයි ගොඩාරියක් මැනික.සතුටට පිනුම් ගහන්න හිතයි අප්පා.අම්මො ශිව ශක්ති කියද්දිම ශිවනාදි මතක් උනා.ඔයානම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් අනේ.ගොඩාරියක් සතුටුයි අක්කියො.මගේ ඔලුවෙ තිබ්බ පිඩනෙත් නැති උනා කතාව කියවන්න ගත්ත ගමන් අක්කියෝ.❤❤❤❤❤❤❤❤❤

  • @damikadamika3966
    @damikadamika3966 หลายเดือนก่อน

    ආයේ.අයේ.ආසාවෙන්.බලන.කතාවක්.නිම්නාදි.ඉතින්.මේකත්.සුපිරි.එකක්වෙයි

  • @Sugandi_555
    @Sugandi_555 หลายเดือนก่อน

    කියලා වැඩක් නෑ අනේ ,👌👌👌👍👍👍♥️♥️😘අදටත් මතක් වෙනවා වයිට් හෙයාගේ ආදරය ..

  • @RohanMahinda-oy5sk
    @RohanMahinda-oy5sk หลายเดือนก่อน

    ආදරෙයි අක්කි..අනේ අදහගන්නත් බැරි උනා❤❤❤❤❤❤❤ thanks akkiiii..

  • @krishanithusharika2235
    @krishanithusharika2235 หลายเดือนก่อน

    Deyak ahannada nangi petiyoo.koomada mechchara lassanat oya ape hith kiyawannee aaaa.lassanai harima asawen kiyawannam me kathawath.comments baladdi hithenawa nangi oya monatharam wasana gunayak tiyen genu daruwekda kiyal me tharan adarayak ape hith walin horaganna tharam .bs

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි .කතාව ❤❤❤❤❤

  • @RenukaMalkanthi-hl2lz
    @RenukaMalkanthi-hl2lz หลายเดือนก่อน

    ඔව් නිවර්තනාගෙ දුවගෙ කතාව නේද මේ❤❤❤❤❤❤❤❤❤❤

  • @GanganiChathuriks
    @GanganiChathuriks หลายเดือนก่อน

    අලුත් කතාව ලස්සනයි අක්කි ❤❤

  • @IshanthiHemamali
    @IshanthiHemamali หลายเดือนก่อน

    ලස්සනයි .අම්මා වගෙ ඇති .සුපිරි ❤❤❤❤

  • @white..black-19
    @white..black-19 หลายเดือนก่อน +11

    කෙල්ල නම් නාදිගේයි ශිවාගෙයි කෙල්ල කොල්ලා කව්ද නෙතූ බබාගෙයි දෙනුවන් අයියා ගෙයි වේග බට්ටා ද 😊❤

    • @LakmiMalesha-qd3kt
      @LakmiMalesha-qd3kt หลายเดือนก่อน

      @@white..black-19 ne yuhin

    • @WasanthisandamaliLiyanage
      @WasanthisandamaliLiyanage หลายเดือนก่อน +1

      නෑ. නෑ. යුහීන්. යුහීන් බැන්දේ සඳටත් වඩා බාල පොඩි කෙල්ලක් කිව්වනේ
      මේ යුහීන්ගේ කතාව.

    • @LakmiMalesha-qd3kt
      @LakmiMalesha-qd3kt หลายเดือนก่อน

      @@WasanthisandamaliLiyanage ow me yuhinge kathawa

  • @sumudulathasumudulatha2925
    @sumudulathasumudulatha2925 หลายเดือนก่อน

    අනෙ රිතු මැණිකේ ලස්සනයි මට හිතෙනවා වෙගබට්ටද කියලත් බලමු බලමු ලස්සනයි හොදෙ

  • @GayaW.G
    @GayaW.G หลายเดือนก่อน

    Ane akke oyage katha pissuwak mam. Ahama kathwama depara kiyewwa ❤❤❤❤

  • @SudarshaniAthapaththu
    @SudarshaniAthapaththu หลายเดือนก่อน

    Asama.karapu kathawak.shook shook

  • @Gamini-p4f
    @Gamini-p4f หลายเดือนก่อน

    ලස්සනයි අලුත් කතාව, මේකත් නාදිගෙ කතාව වගෙ වෙයි, ශිව නාදි ගේ දූ පොඩ්ඩනේ, මන් ආසම කතාවක්

  • @SajeewaniPa55ivord
    @SajeewaniPa55ivord หลายเดือนก่อน

    අයියෝ අපේ ශිව ශක්ති ගෙ ලමයිනේ අපි තවමත් ඒ චරිතවලට ආදරෙයි❤❤❤❤❤

  • @niharichandhima1808
    @niharichandhima1808 หลายเดือนก่อน

    අනේ එකනේ ගොඩාක් ලස්සනයි මැනික කෙල්ල ගොඩාක් කටකාර දගකාර කෙල්ල ක් වගේ

  • @RosheliChenaya
    @RosheliChenaya หลายเดือนก่อน

    අනේ... මරු මරු මරු මේකත් සුපිරියක්ම වෙයින් පුලුවන් නම් සුදු අක්කී මේකෙනුත් එපි දෙක දෙක දෙන්න හොදේ ආදරෙයිනේ❤❤❤❤ 🙈🫰😊

  • @Dineshachathurani527
    @Dineshachathurani527 หลายเดือนก่อน +1

    අනේ මෙි ශිවනාදීගේ ආදරේ සංකේතේ😍😍😍.මං ආසම කතාව.අදත් බල බල හිටියේ😍❤😍❤❤❤

  • @LakshikaDewmini-up3vf
    @LakshikaDewmini-up3vf หลายเดือนก่อน +1

    ඔන්න අක්කේ එයාලගේ පවුලෙ අයට බාල්දි නම් පෙරලන්න එපා...

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge หลายเดือนก่อน

    ම්ම්ම්ම් සුපිරියට ඇති .. ඒක නෙවේ කෝ අනිත් කතාව

  • @Agra280
    @Agra280 หลายเดือนก่อน +7

    ❤ශිවනාදි ❤ අම්මගෙ කට කියනකොටම අදුරගත්තා . කතා දෙකක් නෑ මෙකනම් සුපිරියක් වෙනො❤
    මැරිලත් පැයක් ආදරෙයි රිතුවො❤

  • @gayanikoshila
    @gayanikoshila หลายเดือนก่อน

    Maruwata thiyai manika kathawa . Oyage katha kohomath lassani na . Meka aupiriyak wei . Adarei ❤❤❤❤❤❤❤godak

  • @RohanaSeaman
    @RohanaSeaman หลายเดือนก่อน

    Lassanai mekath supiriyatama theyei wage,oyage weda nam patta

  • @damayanthikanchana2736
    @damayanthikanchana2736 หลายเดือนก่อน

    ❤❤ekane me beluwe siwashakthi kiyanakotama.supiri rithu

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 หลายเดือนก่อน +2

    සුපිරියි මැණික. සතුටුම සතුටුයි. මොකද මෙහෙම කතාවක් දෙන්න කියල කරපු ඉල්ලීම ඉෂ්ට කරපු එක ගැන. අනේ ශිවනාදිගෙ දුව. කොවුවා කාගෙද. දෙනුවන්ගෙද, ධීර්ගෙද ? ධීර්ගෙ ඩබල මේ ඩබලට set උනොත් නම් ෂෝයි අනේ.
    මගෙ රිතූ මැණික. උම්මා......... ආදරෙයි.❤❤❤

  • @daupadeebanneheka8061
    @daupadeebanneheka8061 หลายเดือนก่อน

    mata nam hithena widiyata kolla Yuhin.ehema unoth ekath maru.

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n หลายเดือนก่อน

    බලමු.ලස්සන.අැති

  • @uhanirankothge6339
    @uhanirankothge6339 หลายเดือนก่อน +4

    ධීර්ගෙ පුතාද, දෙනුවන්ගෙ පුතාද කවුද අනෙ. පාර මැද ඉන්න යකා අපෙ නාදිගෙ කෙල්ලට පාට් දාන්නෙ. ලස්සනයි අක්කියො සුපිරි

    • @LakmiMalesha-qd3kt
      @LakmiMalesha-qd3kt หลายเดือนก่อน +1

      Mn nam hithenne yuhin kiyala ❤

    • @DineshaMaduwanthi-n8z
      @DineshaMaduwanthi-n8z หลายเดือนก่อน

      මාත් දහ අතේ හෙට කොටසක් දානකල් ඉතින් හිතන්නේ කාගේ කොල්ලටද ටිකක් එක කියලා මේ හුරතලිගේ අයිතිකාරයා වෙන්නේ

    • @LakmiMalesha-qd3kt
      @LakmiMalesha-qd3kt หลายเดือนก่อน

      @@DineshaMaduwanthi-n8z yuhin thamai kolla ane
      Gihin balannako sadage yugmagen anthima kotasa eke sada kiyanawa ❤️😍

  • @dilkisadamali3478
    @dilkisadamali3478 หลายเดือนก่อน

    කතාව ලස්සන ඇති කියල හිතනවා.❤❤❤

  • @VijithaShalika
    @VijithaShalika หลายเดือนก่อน

    ෂෝයි ❤❤❤❤

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j หลายเดือนก่อน

    ලස්සනයි මැණික කතාව ❤❤❤❤

  • @Hanshikaseuwandi
    @Hanshikaseuwandi หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි මැනික ❤❤❤

  • @sachini611
    @sachini611 หลายเดือนก่อน

    ලස්සනයි ❤️😍

  • @YashodaRathnayaka-z9x
    @YashodaRathnayaka-z9x หลายเดือนก่อน +1

    යුහේන් නෙද ❤❤❤

  • @Hansani-p4s
    @Hansani-p4s หลายเดือนก่อน

    Superb....❤❤❤❤❤❤

  • @nimalles2228
    @nimalles2228 หลายเดือนก่อน

    හම්මේ...
    මේකි මොනවා කරලා නවතියිද දන්නෑ. අම්මා වගේ හැන්ඩියෙක් හොයාගනියි. ඔය හැප්පුනේ හෙණකඳයා වගේ❤

  • @chandanadasanayaka2716
    @chandanadasanayaka2716 หลายเดือนก่อน

    ලස්සනයි අක්කිහ් කතාව.....අපේහ් නාදිගෙයි,වයිට් හෙයාගෙයි චූටි දෝනි නේහ්

  • @gamagasunitra1960
    @gamagasunitra1960 หลายเดือนก่อน

    ශිවා දෝණි කතාව මරුවට තියේයි 💕💕💕💕💕

  • @amalkakumari6204
    @amalkakumari6204 หลายเดือนก่อน

    Mathakai ane.thanks

  • @ThanujaIshanka
    @ThanujaIshanka หลายเดือนก่อน

    Nimnadi amma niwarthana achchi amma maru oyanam deviyek newei dewalayak rithuwo

  • @LakshaniPriyadarshani
    @LakshaniPriyadarshani หลายเดือนก่อน

    Siwa nadi neda oya shok ane oya liyana hama kathawakma marama lassanai oya liyapu hama kathawakma Man kiyawala thiyenawa hithata sathutak denawata ape munata hinawak genawata oyata pin thank you so much 🙏🙏🙏🙏

  • @ChalithShamalk
    @ChalithShamalk หลายเดือนก่อน

    මේ.නිම්නාදිනි.නුබයි.මා.හදෙ..නාදිගෙ.පැටව්.ලොකුවෙලා.නේ.රිතු.මැනික.ශෝයි.අනේ❤❤..ලස්සනයි.හොදේ❤❤❤❤

  • @saduni8843
    @saduni8843 หลายเดือนก่อน

    Wow❤❤❤ mekath kalin wagema supiriyak wage ne.pena wodiyatanm lasdanayi ohommama digatama yamu akkiyo.lassanaaayi.....🎉

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama หลายเดือนก่อน

    mananan sivagei nadigei kathawa kiyala mathak une ammge kata wagemai kiyapu thanin maru akkiooo asawen kiyawanawa me kathawath

  • @RS_Creation-pg1id
    @RS_Creation-pg1id หลายเดือนก่อน +1

    උම්මා බොලෙ 3වෙනි පරම්පරාව 😊

  • @SumithraBisomanike
    @SumithraBisomanike หลายเดือนก่อน

    කවුද හැප්පුනේ අපේ යුහීන් කොලුවද??? ¡ සැකයි මට. ලස්සන කතාවක්වෙයි ❤❤❤❤ රිතූ

  • @kumariiresha864
    @kumariiresha864 หลายเดือนก่อน

    Ane Rithuwooooooo mama me kathawa denakan balagena hitiye........oya kiwane nimnadige and white hair ge daruwange kathawa denawa kiyala.
    Than you Rithu....❤❤❤❤

  • @heshanikawshalya8692
    @heshanikawshalya8692 หลายเดือนก่อน

    Shook akki aasai aluth kathawa kiyawanna❤

  • @LovelyBakedBread-nt5nz
    @LovelyBakedBread-nt5nz หลายเดือนก่อน +1

    Ane e kathava hari lassanai amma ge thaththagei adara kathava vagei thiye ne 😊 henakadayada boy kiya sithenava 😊 rithu akki thava kotasak 😢❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 หลายเดือนก่อน

    අනේ මැණික ලස්සනයි .නාදිගෙ දුව කියලා දන්නවා .ඒත් කෙල්ලට සෙට් කරන්නෙ කාගෙ පුතා ද❤❤❤ කොහොම වුනත් සුපිරියක් තමයි ❤❤❤

  • @SudathChampika
    @SudathChampika หลายเดือนก่อน

    Kolla yuhin da wega battada

  • @wjatuw2000
    @wjatuw2000 หลายเดือนก่อน

    දෙයියනේ දෙයියනේ පොඩි නාදි ❤

  • @ChanakaGayan-w8v
    @ChanakaGayan-w8v หลายเดือนก่อน

    Ammooo supiri aaaa ❤❤❤❤❤

  • @Hashinika-o3r
    @Hashinika-o3r หลายเดือนก่อน +2

    වේග බට්ටයි නාදිගෙ දුවයි 🤭 නේද අක්කියෝ....මට එහෙම හිතෙනව...

  • @Napurumenikaaa
    @Napurumenikaaa หลายเดือนก่อน

    Oyata man godak adarei rithuwooooo❤❤❤❤

  • @MalaniMalani-md5tb
    @MalaniMalani-md5tb หลายเดือนก่อน

    ශිවනාදිලාගේ දුවගේ කතාවනේ❤

  • @V.p.i.dilhaniSanjeewa
    @V.p.i.dilhaniSanjeewa หลายเดือนก่อน

    Aluth kathaveta 1st like eka magen ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshanimadushika7178
    @dilshanimadushika7178 หลายเดือนก่อน +3

    kolla yuhinda

  • @ErangikaAnoddya
    @ErangikaAnoddya หลายเดือนก่อน

    Kthw supiri athi kiyl mul epiyenm kiynn puluwn akki ❤

  • @PiumiHansika-gs7su
    @PiumiHansika-gs7su หลายเดือนก่อน

    යූහීන්❤❤❤❤❤

  • @SagaraMasakorala-i4b
    @SagaraMasakorala-i4b หลายเดือนก่อน +2

    කොල්ලා වේග බට්ටද නැත්නම් යුහින්ද කියලා හිතා ගන්න බෑ.යුහින් උනොත් හොදයි .වේග බට්ටයි කතාව පස්සේ කියවමු .ඉස්සෙල්ලා ඕන නපුරු ලෙක්චර් කෙනෙක් ගේ කතාවක්

    • @LakmiMalesha-qd3kt
      @LakmiMalesha-qd3kt หลายเดือนก่อน

      Aneh ow matath hithenne ehema❤
      Math asawen inne ehema aderayak balanna😍💕✨

  • @nlnadeeka3558
    @nlnadeeka3558 หลายเดือนก่อน

    ෂා නියමයි