කැම්පින් එහෙම යන අයට ගින්දර පත්තු කරන්න ලේසි ක්‍රමයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • 2026 AL Chemistry
    ඉරිදා සවස 1ට
    මහනුවර - regency( තිලකවර්ධන ටෙක්ස්ටයිල් ඉදිරියේ )
    online හරහා ද සම්බන්ධ විය හැක
    පන්ති පිලිබද වැඩි විස්තර 074-2620726 ට කතා කරන්න
    පන්ති වලට සහභාගි වන දරුවන් නම හා පාසල 0712006784 ට whatsapp කරන්න
    #A/L2026 #hiroshanbandara #kandy #lovelyKandy #chemistry #science #biology #mathamatics

ความคิดเห็น • 35

  • @supunsubodha
    @supunsubodha 3 หลายเดือนก่อน +3

    රසායනික විද්‍යාව ගැන හොඳ වැඩසටහන් පෙළක් නියමයි❤👍

  • @gamingharindu
    @gamingharindu 3 หลายเดือนก่อน +8

    ඌටවඩා ගිනිපෙට්ටි ලාබයි නේද?😂😂😂

    • @ShirFdo
      @ShirFdo 3 หลายเดือนก่อน +1

      ගිනි පෙට්ටිය පෙඟුනා ම වැඩ දාලා ඉවරයි !

    • @sandaruwnpradeep5932
      @sandaruwnpradeep5932 3 หลายเดือนก่อน

      @@ShirFdo ගිනි පෙට්ටිය පෙනෙන තැන සීනි දියවෙලා තියෙන්නත් පුලුවනි.

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 3 หลายเดือนก่อน

    ඔය දෙක බෑග් එකක දාගෙන යනකොට බැරි වෙලාවත් කලවම් උනොත් ඇගට හිටං ගිනි ගන්නවා ගිනි පෙට්ටියක් තියෙන කොට ඕවා අරං කැලේ යන්නේ මොන මෝඩයද😂

  • @ThilinaGalappaththi
    @ThilinaGalappaththi 3 หลายเดือนก่อน +1

    Ferrocerium ත් පාවිච්චි කරනවා වෙන රටවල ට්‍රැවලින් කරන අය. නමුත් ලංකාවේ මේ වර්ගය සොයා ගන්න තරමක් අපහසු බවක් තියෙනවා. මොනවද මේ Ferrocerium කියන්නේ

    • @HiroshanBandara
      @HiroshanBandara  3 หลายเดือนก่อน +1

      මැග්නීසියම් හා යකඩ මිශ්‍රනයක් තියෙන්නේ

    • @ThilinaGalappaththi
      @ThilinaGalappaththi 3 หลายเดือนก่อน

      @@HiroshanBandara ස්තූතියි.

  • @gjei1234
    @gjei1234 3 หลายเดือนก่อน +1

    සර් දැන් reply කරන් නෑනෙ. අර කාක්ෂික බලන්න පුලුවන් කීව website එක දුන් නෑනෙ.😐

  • @prasadmanjuon367
    @prasadmanjuon367 3 หลายเดือนก่อน +2

    ලයිටරයක් හරි ගිනි පෙට්ටියක් අරං යන එක ලේසියි මීටත් වඩා

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 3 หลายเดือนก่อน

      අනේද කියන්නේ ඔව හොයන්න පුලුවන් දේවල්ද?

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 หลายเดือนก่อน +1

    🙀❤️🔥

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน

    පපමැන්ගනේට් හන්දියේ කඩේ තියනවද බන්?

  • @kalpasulochana7419
    @kalpasulochana7419 3 หลายเดือนก่อน

    Vidyawa yodaganna ona wada lesi karaganna.sobana pennanna neweyi

  • @Viewofmine1
    @Viewofmine1 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 หลายเดือนก่อน

    වල්ලපට්ට ලීකැලිදෙකක් ගන්න කෝ වැ⁣⁣ඩෙ ඉවරයි

  • @hkhkrathna
    @hkhkrathna 3 หลายเดือนก่อน

    ශරීරය තුල ඇති රශායනික වර්ග එකතුවී තාපය නිපදවෙනවද සර්

    • @ShirFdo
      @ShirFdo 3 หลายเดือนก่อน

      උණ රෝගය ඇති විට, එය මැන බලනු ඇත! උණ කටුව, සිරුරේ විශේෂ තැන් කීපයක තබා ටික වේලාවකින් ගෙනැ අගය සොයා ගනී. දිව යට, කිහිල්ලෙහි, ගුද මාර්ගය ආසන්නයේ එවැනි තැන් ය. රෝගීන් සඳහා මෙම අගය වැඩි හෝ අඩු ය. මෙසේ වීම ට සිරුර ඇතුළත සිදු වන රසායනික වෙනස්කම් බලපානවා යැයි ඔබ සිතන්නට හැකි යි. එසේ ම රසායනික අන්තර් ක්‍රියා රැසක් සිරුරේ විවිධ තැන් රැසක සිදු වේ. සත්ත්ව දේහ තුළ; තාපය පිට කරන රසායනික ක්‍රියා මෙන්ම තාපය උරා ගන්නා රසායනික ක්‍රියා ද ඇත.

  • @SunilSamarasinghesunil
    @SunilSamarasinghesunil 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 3 หลายเดือนก่อน +2

    තාක්ෂණය තිබියදී මේ වගේ පුරාණ දේ මොකටැ ඕයි

    • @ShirFdo
      @ShirFdo 3 หลายเดือนก่อน

      සිප්යුරුවම (=Technology) ගෙනෙන්ට ත් මිල දී ගන්න ට ත් යන වියදම ට වඩා අඩු වියදමකින් කළ හැකි වැඩේ කෝක ද ?

    • @pasindumadushan4757
      @pasindumadushan4757 3 หลายเดือนก่อน

      පුරාණ තාක්ෂණය නෙවෙයි මේවා chemistry.. Subject එක දන්නේ නැති පුත්ගලයන්ට මේවගේ රහක් නෑ.🥲 කොහොමද රටක් දියුණු වෙන්නේ ඉතින්.😁

    • @ShirFdo
      @ShirFdo 3 หลายเดือนก่อน +1

      මෙතුමා; රසායන විද්‍යාව ටිකක් කටේ ගාලා බැලුවා නම්; මේවැයෙ වටිනාකම දැනැ ඉගෙන ගන්ට තිබුනා ! කරුමෙක මහත ! දිව නැහැ නේද?

  • @RuwanChamara-mh7np
    @RuwanChamara-mh7np 3 หลายเดือนก่อน

    මේ කෙමිකල් ගන්න කොහෙද තියෙන්නෙ.

    • @ShirFdo
      @ShirFdo 3 หลายเดือนก่อน +1

      ෆාමසි !

  • @madhuramallika9828
    @madhuramallika9828 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @niroshanpallegama2384
    @niroshanpallegama2384 3 หลายเดือนก่อน

    ව්ද්‍යාව හොදයි. මේකනං ගොංපාට් එකක්

  • @skyphone8133
    @skyphone8133 3 หลายเดือนก่อน +3

    මේ වීකාර රශායනික දවෘය කැලැවලට ගෙන ගෝස් තමා පීටරටවල මහා දැවුගිනි ඇතිවනුයේ මිනිසුන්ගේ ම වරදින් කලකන්නිනාගේ
    මෙවා ගෙනයැම තහනම් කල යුතුය මෙරට

    • @SD_Media1988
      @SD_Media1988 3 หลายเดือนก่อน

      මෝඩයෙක් ද බං උබ. ඔය වෙන විදිහ practical පෙන්නන්නේ. මුලින්ම school පලයන් දැන්වත් 🤣🤣

    • @ShirFdo
      @ShirFdo 3 หลายเดือนก่อน

      වඳුරා ට දැලි පිහි වානා !
      තමනුත් මේවා නො දැනැ සිතා කලබල නො වී සිටීම ඕනා !

    • @ShirFdo
      @ShirFdo 3 หลายเดือนก่อน +2

      වන ගිනි තබන්න ට ලයිටරයක ටත් , බැටරියක් හා නික්රෝම් කම්බි දඟරයක ට ත් හැකි යි ! ඒවා ත් තහනම් කළ යුතු ද ? පොල් කට්ටක්, ලනුවක්, කෝටුවක්, ලෑලි කැබැල්ලක්, වියළි පරඬැල් ටිකක් තිබුනත් ගිනි තියන එකා ට ඇති! ඒවා තහනම් කළ හැකි ද?

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 3 หลายเดือนก่อน

    ලයිටරය ලේසියි වගේ

    • @ShirFdo
      @ShirFdo 3 หลายเดือนก่อน +1

      ලේසි දේ කීපයක් ම තිබෙනවා! ඒත් මෙතැන කතාව ට නිසි අවධානය ක් දීම ලේසි වන්නේ රසායන ද්‍රව්‍ය අතර අන්තර් ක්‍රියා වලින් රසවත් වන අය ට යි ! මෙහි ඔබ ට විමතියක් නො දැනෙනවා ද ?

    • @sandaruwnpradeep5932
      @sandaruwnpradeep5932 3 หลายเดือนก่อน

      @@ShirFdo පැහැදිලිවම කියනවනේ camping වලදී ඕන වෙයි කියලා. එතනට තමා මගේ තර්කය. ලයිටරයක්, ගිනි පෙට්ටියක් නැති තැන ගින්දර ලබාගන්න තව ලේසි විදි තියේ. රසායනික ප්‍රතික්‍රියා ආකර්ෂණීය යි. ඒත් මෙතන කියන දේ ගැලපෙන්නෑ.

  • @lahirumadusanka2011
    @lahirumadusanka2011 3 หลายเดือนก่อน

    😂