චිලි පේස්ට් වගේ රසට විනාඩියෙන් කට්ට සම්බෝලයක් | Katta Sambol Recipe | Sri Lankan Chilli Paste

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2020
  • හරියට කට්ට සම්බෝලයක් හැදුවොත් චිලී පේස්ට් එකක් වගේ රසයි. මේ විදිහට හදලා බලන්නකෝ රස 😊
    ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම බටු තෙම්පරාදුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
    #kattasambola #lunumiris
    ****************************
    කෑලි මිරිස් තේ හැදි 7
    උම්බලකඩ තේ හැදි 8
    රතු ලූනු ගෙඩි 6 (බී ලූනු ගෙඩි 2)
    ****************************
    Today, I’ll share Katta sambol recipe. This is Sri Lankan chili paste recipe and it is so taste. This chili paste is very popular in Sri Lanka.
    If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    ****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    ****************************

ความคิดเห็น • 107

  • @dinuwarnasooriya1191
    @dinuwarnasooriya1191 3 ปีที่แล้ว +5

    අක්කි ඔයා නිසා මම දැන් අඩු අමුද්‍රව්‍ය වලින් රස කැම ජාති හදනවා. ගෙවල් වල අඩු පාඩු ගොඩක් තියෙද්දී ලග තියෙන ද්‍රවය වලින් රස කැම කියලා දෙන හොද චැනල් එකක් මේක 🙏🙏🙏🙏🙏

  • @vishusarani1339
    @vishusarani1339 3 ปีที่แล้ว +6

    මුලින්ම කිව්ව කතාව නම් ඇත්ත.. හැමෝම ලේසියි කියල හිතුවට, හදන්න අමාරු රෙසිපියක්. 😌

  • @wijithaweerasinghe7951

    Mama haduwa harima rasai Thanks

  • @anuwa3564
    @anuwa3564 3 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩියෝස් මරු අක්කෙ..වැඩි විච්චූරණ නෑ. ශෝර්ට් ඇන්ඩ් ස්වීට්...ගොඩක් කෑම ජාති හදල තියේ. ප්‍රසන්ට් කරන විදිහෙන් හදන්න පහසුයි කියල හිතෙනවා. සුපිරියි... ජය වේවා..

  • @anukshalove5138
    @anukshalove5138 3 ปีที่แล้ว +31

    katata kela unana aya innawada

  • @anu2570
    @anu2570 2 ปีที่แล้ว +1

    ඒක නම් සුපිරි අක්කි 👌👌👌👌

  • @kavindyaperera5541
    @kavindyaperera5541 3 ปีที่แล้ว +8

    My mouth was watering. I felt like i was really there when you was preparing it. You are amazing. This the real way of presenting. You have no haters. Everyone appreciates you.

  • @c.samarasinghe4956

    Thank you so much ❤❤very easy

  • @sharmilaperera3227
    @sharmilaperera3227 3 ปีที่แล้ว

    Godak denek ta harima prayojana wath . Ahamben you tube baladdi dakke . Harima pahasuwen ikmanin rasata hada ganna puluwan kama .... Atthatama thanks ... Puluwan nam dawas 3 - 4 k wage eliyen thiyagena bath chuttak rasata kanna puluwan kama gana keyanna .... Loku udauwak wei mata wagema goda denek ta ..

  • @hirushaudani5499
    @hirushaudani5499 2 ปีที่แล้ว

    Thank you meka godak rasai

  • @isharalakmali4529
    @isharalakmali4529 3 ปีที่แล้ว +2

    Supper...👍👍👍👍

  • @vihangigalabada9165
    @vihangigalabada9165 3 ปีที่แล้ว +3

    1st like eka mage

  • @Danushkak
    @Danushkak 3 ปีที่แล้ว +1

    Thanks miss. Need more recepies. God bless you

  • @sonitasonita9903
    @sonitasonita9903 3 ปีที่แล้ว +1

    Woww👍👍

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว

    Niyamai akki

  • @chandhuhimasha7966
    @chandhuhimasha7966 ปีที่แล้ว

    Math haduwaa hrima rasaaiiiiii

  • @krishmrb3065
    @krishmrb3065 3 ปีที่แล้ว +2

    niyamai welawak teboth mage chenal eka pethta awella soog ekak ahala commont ekak danna taruwan saranai ...

  • @fashionnwr4761
    @fashionnwr4761 3 ปีที่แล้ว

    Wowww 👍❤️👍 superb

  • @wijayanthifonseka5418
    @wijayanthifonseka5418 3 ปีที่แล้ว

    Wow interesting recipe super dear thanks😘🌷

  • @buddi9557
    @buddi9557 2 ปีที่แล้ว

    Akke ane chili paste heduwa. Narak wei kyl frig ekata demma.. hai wela.... dn mokada k?………