ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් දෙනෙක් හොයන,ආස කරන ජීවිතයක් නංගි ඔයාට හම්බ වෙලා තියෙන්නෙ.ඔයා ගොඩක් වාසනාවන්තයි..❤
ඔයා රට ඉන්න අය ගැන කියපු කතාව සම්පූර්ණ ඇත්ත .. මාත් රට ඉන්නේ ගෙදර අම්මයි අප්පච්චි නංගි මල්ලි හැමෝම මතක් වෙනවා🥺
අනේ❤ 🥺
අදත්වෙනදා වගේම හරිම ලස්සනයි අක්කි vlog එක ❤🥰
ආදරෙයි නංගා❤
Oya vage video හැමදාම ගේන්න ගෙදර හරිම ලස්සනයි අක්කේ
😊මමයි මගේ හස්බන් අපි යාලුවෙලා හිටියා අවුරුදු 07ක් එයා වෙන පලාතක මන් තවත් පලාතක යාලුවෙලා ඉද්දිත් අපි ගොඩක් දුරින් හිට්යේ අන්තිමට අපි මේ අවුරුද්දේ බැන්දා එත් එක මාසයටත් වඩා අඩු කාලයක් අපි එකට හිටියේ ර් මන් ලංකාවේ එයා රුමේනියාවේ අපි ගොඩාක් දුරින් ඉන්නෙ හැමදාම රෑට ගොඩක් මන් අඩනවා මාට් එයා ලගට යන්න ඉන්නේ එත් මට තාම යන්න අවශ්‍ය documents ඇවිලා නෑ හැමදෙම ප්ර්මාද වෙනවා😊😢 අඩල අඩලා ඇතිම වෙලා මන් ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් මගේ හුස්මටික ලගට යන්න ලැබෙන්න කියලා😊😊❤❤❤
Oyta ikmnt ynda labewa.amru kalyk pahu karama thami sathutu kalyk uda wenne 🥰 budu sarnai
@@KavindyaAbeysinghe-b8r මම ඔයාව දන්නෙත් නෑ දැකලත් නෑ එත් මේ ප්‍රාර්ථනව කරපු ඔයාට ජිවිතේ කවදාවත් ආදරේ කරන අයව නැතිවෙන්න හොද නෑ ඔයාට ගොඩක් පිං
Oyata oyage mahaththya lagata yanna ikmanatama labewa
@@MohammedDilshad-n8p ඔයාත් ගොඩක් පිං කවදාවත් දුක් විදින්න ලැබෙනන එපා
Mage hasbanuth rata a duka MN dannawa itin oyata ikmanata oyage hasban lagata yanna lebewa jp
ලස්සනයි අක්කේ ඔයා. මම හරි ආසාවෙන් අක්කගෙ video බලන්න.හරිම ලස්සනයි ඒ ගවුම
Thank you patiyooo❤
අදත් ලස්සනයි වීඩියෝ එක නංගි තෙරුවන් සරණයි ❤️❤️❤️
ආදරෙයි අක්කේ❤❤❤
ආදරණීය වටිනා ලස්සන වීඩියෝ එකක් නංගි ❤.තෙරුවන් සරණයි
Man ආසම oyage කටහඩට akki❤
❤️😘 ආදරෙයි නංගා
ලස්සනයි අක්කි අදත් වීඩියෝ එක. 🥰🥰
😘😘
Goda dawaskin akke online awe mg ekak dnath beri una adath video eka godakkkkkk lassani aderei akkiyooo ❤❤❤
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
ඔය ගොඩක් උත්සහවන්ත කෙනෙක් දිනෙන් දින දියුණු වේවා
ගොඩාක් ආදරෙයි ❤️❤️❤️
මගේ මත්තයත් රට ඉන්නෙ😌 මගේ බබා ලැබෙනකොටවත් මහත්තයා ලග හිටියෙ නෑ. ඒත් මොනවා කරන්නද. මේ හැමදේම අපි වෙනුවෙන්නෙ කියලා හිත හදාගන්නවා. මමයි බබයි මහත්තයා ලගට් යන්න ඉන්නේ. අනේ ඉක්මනට අපිටත් යන්න ලැබෙනවනම්❤
ඉක්මනින් ඔයාලට ආයෙම එකට ඉන්න ලැබෙන්න ඕනේ❤❤❤ 🙏🥺
@mydiary8283 ආදරෙයි ඒ වචන ටිකට❤️
අදත් හරිම ලස්සනයි❤❤❤❤
Akkige video paladdi jiwath wenna asa hithenawa manika ❤
අදත් ලස්සනයි අක්කි කොන්ඩේ කැපුවද කොන්ඩේ කොට වෙලා කපන්න නම් එපා අක්කි😢 නොටිෆිකෙශන් දකිද්දි ආවා ඉක්මනින්
අක්කි ගානියා බොඩි ලෝශන් එක හොදයිද ඔයාගෙ ස්කි කෙයා බියුටි ටිප්ස් ගෙන්නකෝ😊😢❤
මාස දෙකක්ට් විතර කලින් කැපුවා නංගි
අවුලක් නෑ නංගි..සුවදයි ගොඩක් ඒක
අනේ අක්කි ඉක්මනින් වීඩීයො එකක් දන්නකෝ
ලස්සනයි අදත් වීඩියෝ එක නංගි ඔයත් ගොඩාක් ලස්සනයි ආදරෙයි ❤❤❤❤🎉🎉🎉
ආදරෙයි අක්කේ.....😘
Adath vlog eka lassanama lassanai akki❤❤❤❤❤
Wow I did also make some pittu yesterday ❤❤❤❤
Pahana thiyena thana godak lassanai akke 🙏🥰
Thank you nangaaa
හරීම ලස්සනයි අක්කා
😘😘 thank you nangaa
adath vlog eka harima lassanai akkiyoo.. ❤❤❤❤❤❤
Thank you nangaaaa
Mama godak asai oyage video balanna oya hari lassana Cham ganu lamayek akki mama asai Eka nisa oyata oya jiwithe vidinne godak nidahase saralawa
ලස්සනයි අක්කි vlog එක
😘😘😘❤️
ගොඩක් ලස්සනයි නංගි
Ane harima ලස්සනයි akki 🥰🥰🥰
ලස්සනයි වීඩියෝ 🎉
Beautiful 🥰❤
Thank you! 🤗
Vidio edit krl hadana vidiha sounds dana vidihai vidio ekak krnnko
Akka kalinta wada godak lassanai dn.❤
Nangi ❤❤ Akka ❤❤😊😊😊 ❤❤👍👍😘😘😊 Maiii Aiya 😊😊
Oya frock. Eakata nam ara shol eaka mach na nange.
Ada video ekath marama asai akki....mge bfnuth korean ynna inne eth mm poddkwth asa na eya ynwta ...😫
Oya wagema thamai mamath. Mage bf September 22 Korea giya. Api hithana tharam sundara na Korea. Wada karoth salli labenawa.
@@K.kcharuniDinushika ethkota oya marry krnne eya awmd...natthn oyth korean ynwd ey lgta
@@sandaliachinthiya yannanam asai eya lagata. Eth ehe jiwathwenna godak amarui family ekakata. Jiwana wiyadama bara wadi. Thani kenek job ekak karala mase jiwathunama ithuruwak karanna amarui .Dan dolar ekath adu nisa salary godak aduwela. Eya 3k withara ehe idala awith marry karala aye yanawa . ehema thama hithan inne. Visa maru karanna tikak amarui.ehe exam ekak liyanna ooni. Eyanam kiyanne salli hoyanna puluwan ratak unata lankawe wage nidahase jiwathwenna ba kiyala.wadama thamai ithin. Dennama job karanawanam hodai. Mage bf exam karaddi matath exam karanna kiyala kiwwa.eth mn kare na mata ba wage hithuna hinda. Eth Dan hithenawa karanam matath yanna thibuna needa kiyala.eth Dan parakku wadi. Oowa karanna kalayak na. Puluwan unoth vist ekakata gihin enna balanawa . Asawata .nathinam apita kawadawath ratakata yanna puluwanda ane bane needa? 🙂
@@K.kcharuniDinushika ou eknm attha thma ...mth me klpna krnne issrht mkda krnne kiyl...oy ethkota marry krnne aurudu 5kind
@@sandaliachinthiya 3kin eya vacation awoth marry karanawa. Nathinam 5n thama ane. Epaweno.gewalwalin bara barene😫 wayasa thama yanne
Harima asawen baluwa.
Aiya korean idan vlog ekk genna
Beautiful akkiiii❤❤❤❤
Thank you!! Nanga
Cooking vlogs tikak gennako akkeee❤❤❤
අක්කේ මටත් මාළු ඇඹුල් tiyal ekak one.
Whatapp message එකක් දාන්න නංගි.071-9462134
Duwe seenith ekka pol kiri tikak dagana kanna.❤
Kala balanmko aunty
❤😍
❤🥰
❤❤❤❤🎉🎉🎉
❤❤❤❤❤❤
🎉🎉🎉❤❤
Hi sweet sister
❤️❤️🥰
Mamath mage bf enakal bala innawa oi widiyatama. Api denna aurudu 11k yaluwela hitiya.mage gedarin aiyata kamathi unema na aiyata job ekak na kiyala. Eya mage gamata eha game . Eth eya aurudu 2k korean exam kala.eth wadak une na lakunu madi una. Eth uthsahaya athaariye na. Tunweni gamanatath exam liwwa. Pass una . Mage gedarin aiyata kamathi una. Eya September 22 korea giya. Yanna kalin bf ape gedara awa eyalage ammalath ekka. Eya Enne aurudu 5kin . Jiwithe hadaganna salli hambakaranna thamai country ekakata yanne.eth eka loku dukak.godak duk widala thamai eyala salli hoyanne. Kawadama hari mage jiwitheta sathutak labenakal balan innawa. Mage jiwitha kathawath ekka baladdi akka godak wasanawanthai. Mata mage bf marry karanna aurudu 16kma bala inna una.
🥰🥰🥰🥰🥰🥰🥰🥰
💕💕💕💕💕💕💕
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ee kiyanne akkith rata yanawa neda elaga awurudde
🥰🥰🥰❤️❤️
Aswaha වදි
Akke ayya kata karda
Ow nanga ❤
oyage husbund ikmntma enn oni
🙏❤️ ආදරෙයි
🌿 Beautiful Nature.......🌼Suba Pethum New Business Ekata 🫴🏻😘
Thank you soo much ❤️
Eknm aththa akke mage boyfriend giya 😢
🥺🥺🙏🙏❤️
🤍
න්නගී ඔයා මේවා මහන්න රෙදී ගන්නේ පොලොන්නරුවේ න්ද
හිඟුරක්ගොඩින් අක්කා❤
බතීක් ද නන්ගී
Ne akke❤❤ බබල් ජෝජට් කියලා එකක්
ආත්මයක් ආත්මයක් ගානේ පතන්න ඕන දෙමාපියන් දෙන්නෙක් ඔයාට ලැබිල තියෙන්නෙ
අනේ ගොඩාක් ආදරෙයි ❤️
ගවුම් මහන්නෙ අක්ක ද නගෝ
❤❤❤❤ ow akk
Ane akki ඔයා කොන්ඩෙ කාඩා දල පෙන්නන්ඩ එපා .
😘😘😘😘😘😘
ඔයාලා අක්කද මහන්නේ
❤️
❤❤
🥰🥰🥰
❤️🫶🏻
❤️😘
❤❤❤❤
❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤

🌿 Beautiful Nature.......🌼
Suba Pethum New Business Ekata 🫴🏻😘