කෙකටිය මල් (Diyani Teledrama Song) Dance Cover|| තදොම් ජිංත 23'

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2023
  • කෙකටිය මල් Dance Cover ♥️🌸✨
    පුංචි කාලේ හීන දැක්කේ ඉක්මනට ලොකු වෙන්න. ඒත් දවසින් දවස වයස ගෙවෙනකොට දැනෙන්නේ හැමදාම පුංචි කාලේ ඉන්න තිබුනානම් කියලා...
    ඉතින් මේ පුංචි පැටවුන්ගේ ලෝකය...
    එයාලා විදින එයාලගේ ලෝකය...
    අක්කලා අයියලාගේ කස්තිරම් අඩව් අස්සේ, අයියලා අක්කලාටත් මූණට හිනාවක් ගේන්න තරම් ඒ මූණු හරි හුරතල්...
    වේදිකාව මත වුනත් එයාලා ඉන්නේ එයාලගේ ලෝකයේ...
    ඒ පැටවුන්ගේ ලෝකය ඒ තරම් සුන්දරයි...
    Performed by - Students of Maheshya Nruthya Arana Dancing Academy
    Videography - profile.php?...
    Original Song - • Kekatiya Mal (කෙකටිය ම...
    *Song Credit
    ● Artist - Siheli Thurya, Manuthi Nelumya, Dinuli Damsadi
    ● Lyrics - Shehan Galahitiyawa
    ● Melody - Ranjith Premaweera
    ● Visual Director - Harsha Udakanda

ความคิดเห็น • 49

  • @duleeshikakeerthisiri7444
    @duleeshikakeerthisiri7444 ปีที่แล้ว +5

    පරම්පරා ගණනාවකට තාලෙට පා හරඹ කරන විදිහ විතරක් නෙවෙ ජීවිතෙ පා හරඹය තාලෙට තියන විදිහ උගන්වපු ඒ ආදරණීය ගුරුතුමිය , මාගෙ දෙවෙනි අම්මාට දීර්ඝායු වේවා, තවත් පරම්පරා ගණනාවකට උගන්වන්නට ඒ හරඹය 🙏🙏🙏

  • @sachiniabeysinghe6837
    @sachiniabeysinghe6837 ปีที่แล้ว +6

    මැණික කැට......❤️
    අනාගත පරම්පරාව......🙏
    බුදුසරණයී පැටවුනේ.......💕

  • @kanchanasubhodhini2934
    @kanchanasubhodhini2934 ปีที่แล้ว +6

    පුංචි පැටව්..🥰🥰🥰🥰 බුදුසරණයි

  • @user-bw6vb9dp3c
    @user-bw6vb9dp3c 7 หลายเดือนก่อน +3

    Lassanai netuma ❤❤❤😊😊😊

  • @sujanidisnakumari2819
    @sujanidisnakumari2819 ปีที่แล้ว +15

    මගේ ආදරණීය නරතනය ගුරුමිය අද මගේ දියණියගේද ගුරුතුමියයි...ආදරය සෙනෙහස සමගින් 💃 නර්තනය දරුවන්ගේ ගතට මෙන්ම සිතට කාවද්දමින් ඉගැන්වීමේ කලාව හරිම අපූරුවට දකින්නට ලැබෙන වා...හරිම.ලස්සනයි .

    • @isaman7230
      @isaman7230 9 หลายเดือนก่อน

      Plp
      Ll

    • @isaman7230
      @isaman7230 9 หลายเดือนก่อน

      Plp
      Ll

    • @shehanisawmya
      @shehanisawmya 5 หลายเดือนก่อน +1

      😢😢😢

  • @krishnathabandara1818
    @krishnathabandara1818 ปีที่แล้ว +5

    මගේ නංගිලා ලස්සනට නැටුවා

  • @user-zl7tu2sw7l
    @user-zl7tu2sw7l 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤🎉

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 8 หลายเดือนก่อน +3

    Podipetau.tika..lassnai niyamai supiri budusarani dalada samidu phitai 🎉🎉🎉🎉❤❤❤❤❤

  • @thulsimenaka3386
    @thulsimenaka3386 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤️❤️ බුදු සරනයි පොඩිත්තන් හැමෝටම 😘😘

  • @hansinawodya5501
    @hansinawodya5501 ปีที่แล้ว +5

    😘😘😘💖💖

  • @ayeshahettiarachchi2620
    @ayeshahettiarachchi2620 5 หลายเดือนก่อน

    Dance is very nice

  • @chathu2007
    @chathu2007 ปีที่แล้ว +3

    Athiitha mathaka🥰🥰 ane ee dhawasa.harima lassanai.

  • @ayeshahettiarachchi2620
    @ayeshahettiarachchi2620 5 หลายเดือนก่อน

    So beautiful

  • @meganathanmega520
    @meganathanmega520 5 หลายเดือนก่อน

    ❤😊🥰😍👯‍♀️🤞🤝

  • @shashikalakumari3977
    @shashikalakumari3977 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතේ

  • @sampathkumara2887
    @sampathkumara2887 15 วันที่ผ่านมา

    A teacher lassanata puru

  • @madubashanidilki-bz2wu
    @madubashanidilki-bz2wu ปีที่แล้ว +2

    ❤️❤️

  • @priyanthimadushika3588
    @priyanthimadushika3588 ปีที่แล้ว +4

    Harima lassanai,teruwan saranai...💖💖💖💖💖

  • @surajidilupika4635
    @surajidilupika4635 ปีที่แล้ว +4

    1st comment 🥰

  • @anjalinissansala2715
    @anjalinissansala2715 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

    • @maheshyanruthyaarana
      @maheshyanruthyaarana  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @ranjanilatishiya7342
    @ranjanilatishiya7342 7 หลายเดือนก่อน +2

    Budu sarani

  • @priyadarshanisiriwardana485
    @priyadarshanisiriwardana485 ปีที่แล้ว +4

    So beautiful 😍✨❤️

  • @ThisharaWijesinha1234
    @ThisharaWijesinha1234 10 หลายเดือนก่อน +2

    ❤️🥺

  • @yatharthaya9224
    @yatharthaya9224 ปีที่แล้ว +2

    🥺😍

  • @krishnathabandara1818
    @krishnathabandara1818 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @malanialwis4446
    @malanialwis4446 ปีที่แล้ว +2

    😍

  • @supunchamidu5674
    @supunchamidu5674 ปีที่แล้ว +2

    ❤❤❤❤❤🙏🙏🙏

  • @ayeshahettiarachchi2620
    @ayeshahettiarachchi2620 5 หลายเดือนก่อน

    🎉❤

  • @sakunthalarodrigo9108
    @sakunthalarodrigo9108 9 หลายเดือนก่อน +2

    Wow Excellent

  • @meganathanmega520
    @meganathanmega520 5 หลายเดือนก่อน

    😊😊

  • @dinimaheshika485
    @dinimaheshika485 ปีที่แล้ว +2

    ♥️

  • @ayeshahettiarachchi2620
    @ayeshahettiarachchi2620 5 หลายเดือนก่อน

    Very nice

  • @KRIS2024rr
    @KRIS2024rr ปีที่แล้ว +2

    Love u menikee

  • @nadeeshasewwandi7796
    @nadeeshasewwandi7796 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️🥺

  • @rukmalrukmal4914
    @rukmalrukmal4914 9 หลายเดือนก่อน +2

    😀😀😀😀😀😀🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗💗💗💗💗💗💗

  • @nimodisaranaga
    @nimodisaranaga ปีที่แล้ว +2

    chuti ptauw tik🥺💗

  • @dewwchandrasena5883
    @dewwchandrasena5883 ปีที่แล้ว +1

    😘❤️

  • @KRIS2024rr
    @KRIS2024rr ปีที่แล้ว +3

    Anh eya

  • @SisirakumaraRangapathi
    @SisirakumaraRangapathi 7 หลายเดือนก่อน +2

    🤮🤢

  • @sanjayadinushantha1015
    @sanjayadinushantha1015 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤😍

  • @user-yq6yw9pn2l
    @user-yq6yw9pn2l ปีที่แล้ว +3

    ❤️❤️

  • @ayeshahettiarachchi2620
    @ayeshahettiarachchi2620 5 หลายเดือนก่อน