අනුමාන ප්‍රශ්න සාකච්චාව | A/L Art | උසස්පෙළ චිත්‍ර කලාව | මිසර ශිෂ්ටාචාරය| EP 47

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024
  • 🛑 නොවැම්බර් 15 දින පැවැති 2024 A/L අනුමාන ප්‍රශ්න සාකච්ඡාව සදහා සහභාගී වීමට නොහැකි වූ ඔබ වෙනුවෙනි .......
    15 වන දින පැවති අනුමාන ප්‍රශ්න සම්මන්ත්‍රණට සහභාගී වීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන් ඊට අදාල Recording හෝ අනුමාන ප්‍රශ්න පත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් පහත පරිදි ඔබට එයලබා ගත හැක.
    ✅Recording සදහා පමණක් = රු.1000/=
    ✅අනුමාන පේපර් එක සදහා පමණක් = රු.500/=
    ✅දෙකම අවශ්‍ය නම් =රු.1500/=
    පහත ගිණුම් අංකයට ඔබගේ මුදල යොමු කල හැක.
    ..............................................
    BOC Acc : 87326341
    W.K.L.A.Gayani Isurandi Rathnayaka
    Rathnapura city branch
    .................................................
    මුදල් ගෙවා ඒ රිසිට් එකේ Screen shot එකක් හෝ photo එකක් හෝ එවූ පසු ඔබට එහි link එක ලබා ගත හැක.
    ...........................................
    ✅Whatsapp : 076 712 50 28
    Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කර ඇත.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 12/13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න.
    Art Mirror Online art class
    Whatsapp: 076 712 50 28
    -------------------------------------------------------------------------------------------------------
    මම, උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ චිත්‍ර විෂය ඇතුළුව විෂයන් තුනටම A සාමාර්ථ ලබා, විශිෂ්ට z අගයක් සහිතව,මොරටුව විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන පාඨමාලාවේ යෝග්‍යතා පරීක්ෂනය සමත්ව, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ B.Des.(Hons.)විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන උපාධි පාඨමාලාව [ B.Des.(Hons.)Fashion Design and Product Development ] හදාරා, දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ රෙදිපිළි සහ ඇඟලුම් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ උපදේශිකාවක් ලෙස සේවය කරමි.(Instructor of Department of Textile and apparel engineering)
    ඉතින් මම මෙතෙක් දුර ආපු ගමනේ අද්දැකීම් වගේම චිත්‍ර විශයෙන් මේ තරම් දුරකට සාර්ථක වුනේ කොහොමද කියල සහ අලුතින් කැම්පස් යන්න ඉන්න ,තාක්ෂණික ලෝකයේ රැකියාවක් හොයන, චිත්‍ර කරපු,චිත්‍ර කරන ඔයාට ලබා ගන්නේ කොහොමද කියල මම ඉස්සරහට Art mirror channel එක තුලින් කතා කරනවා.
    ඒවගේම අ.පො.ස සා/පෙළ සහ උ/පෙළ විභාගවලට මුහුණ දෙන මගේ ශ්‍රී ලාංකික නංගිලා මල්ලිලා සඳහා චිත්‍ර විෂයමාලාවලට අදාල පාඩම් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඉදිරියේදී මෙම "ARTMIRROR" TH-cam නාලිකාව හරහා ලබා ගත හැකි අතර චිත්‍ර ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයකට පිළිතුරක් සාර්ථකව ලියන ආකාරය පිළිබඳව මෙන්ම විශිෂ්ට "A" සාමාර්ථයක් සදහා වන මගපෙන්වීම ද ඔබට මෙම channel එක හරහා ලබා ගත හැක.
    එන්න එහෙනම් එකතු වෙන්න Art mirror සමගින්.
    කලාවෙන් තාක්ෂණික ලෝකයට යන හරි පාර ... @artmirror_

ความคิดเห็น • 15

  • @Flashfgz
    @Flashfgz 5 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනවා හෙට ආවොත් ඉට වඩා වටිනවා ස්තුතියි මිස්

  • @wasanakumari9824
    @wasanakumari9824 5 วันที่ผ่านมา

    ❤Thank you miss

  • @IduminiSewwandi
    @IduminiSewwandi 5 วันที่ผ่านมา

    thank you miss😊

  • @NikiniSathsarani-l9k
    @NikiniSathsarani-l9k หลายเดือนก่อน

    Thank you miss ❤

    • @artmirror_
      @artmirror_  หลายเดือนก่อน

      You're welcome 😊

  • @Yeshani-i7w
    @Yeshani-i7w หลายเดือนก่อน

    Thank you miss 🎉

    • @artmirror_
      @artmirror_  หลายเดือนก่อน

      You're welcome 😊

  • @kalindukasunsara6678
    @kalindukasunsara6678 หลายเดือนก่อน

    Thank you miss❤️

    • @artmirror_
      @artmirror_  หลายเดือนก่อน +1

      You're welcome 😊

  • @gaminiherath8774
    @gaminiherath8774 หลายเดือนก่อน

    💗 thnks

  • @suranipabasara9062
    @suranipabasara9062 หลายเดือนก่อน

    ❤️ thnk you mis

    • @artmirror_
      @artmirror_  หลายเดือนก่อน

      You're welcome 😊

  • @NikiniSathsarani-l9k
    @NikiniSathsarani-l9k หลายเดือนก่อน

    ලංකාවෙන් එන්න පුලුවන් අනුමාන පාඩමක වීඩියෝ එකකුත් කරන්නකෝ මිස්❤

  • @Yeshani-i7w
    @Yeshani-i7w หลายเดือนก่อน

    Thank you miss 🎉

    • @artmirror_
      @artmirror_  หลายเดือนก่อน

      You're welcome 😊