- 181
- 105 390
Art Mirror
United States
เข้าร่วมเมื่อ 26 เม.ย. 2021
Hi all,
Welcome to ArtMirror channel,
I am,
Obtained A passes in all three subjects including Art subject under A/L Arts stream, with an excellent z score and passed the aptitude test of fashion design and product development course conducted by the University of Moratuwa.
Currently, I'm a final-year student who is pursuing the course of a B.Des.(Hons.) Fashion Design and Product Development at the Faculty of Engineering, University of Moratuwa. So, I hope to talk about the experiences of my journey so far how I have been successful so far in the field of art.
Also, for my Sri Lankan sisters and brothers who are facing the A/L, and O/L examinations, lessons and practical activities related to the art curriculum will be available through this "ARTMIRROR" TH-cam channel in the future and how to successfully write an answer to a question in an art paper. You can also get the guidance for an excellent "A" pass through this channel.
Come and join with Art Mirror.
Thank you! Subscribe!

උසස්පෙළ චිත්‍ර කලාව| එඩ්ගා ඩෙගා| A/L උපස්ථිතිවාදය | PART 3 | EP 53
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කර ඇත.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 12/13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න.
Art Mirror Online art class
✅Whatsapp: 076 712 50 28
-------------------------------------------------------------------------------------------------------
මම, උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ චිත්‍ර විෂය ඇතුළුව විෂයන් තුනටම A සාමාර්ථ ලබා, විශිෂ්ට z අගයක් සහිතව,මොරටුව විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන පාඨමාලාවේ යෝග්‍යතා පරීක්ෂනය සමත්ව, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ B.Des.(Hons.)විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන උපාධි පාඨමාලාව [ B.Des.(Hons.)Fashion Design and Product Development ] හදාරා, දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ රෙදිපිළි සහ ඇඟලුම් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ උපදේශිකාවක් ලෙස සේවය කරමි.(Instructor of Department of Textile and apparel engineering)
ඉතින් මම මෙතෙක් දුර ආපු ගමනේ අද්දැකීම් වගේම චිත්‍ර විශයෙන් මේ තරම් දුරකට සාර්ථක වුනේ කොහොමද කියල සහ අලුතින් කැම්පස් යන්න ඉන්න ,තාක්ෂණික ලෝකයේ රැකියාවක් හොයන, චිත්‍ර කරපු,චිත්‍ර කරන ඔයාට ලබා ගන්නේ කොහොමද කියල මම ඉස්සරහට Art mirror channel එක තුලින් කතා කරනවා.
ඒවගේම අ.පො.ස සා/පෙළ සහ උ/පෙළ විභාගවලට මුහුණ දෙන මගේ ශ්‍රී ලාංකික නංගිලා මල්ලිලා සඳහා චිත්‍ර විෂයමාලාවලට අදාල පාඩම් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඉදිරියේදී මෙම "ARTMIRROR" TH-cam නාලිකාව හරහා ලබා ගත හැකි අතර චිත්‍ර ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයකට පිළිතුරක් සාර්ථකව ලියන ආකාරය පිළිබඳව මෙන්ම විශිෂ්ට "A" සාමාර්ථයක් සදහා වන මගපෙන්වීම ද ඔබට මෙම channel එක හරහා ලබා ගත හැක.
එන්න එහෙනම් එකතු වෙන්න Art mirror සමගින්.
කලාවෙන් තාක්ෂණික ලෝකයට යන හරි පාර ... @artmirror_

มุมมอง: 59
วีดีโอ
TV එකෙන් මට ලැබුණු හොඳම තෑග්ග| Positive mind set | EP 52 #artmirror @artmirror_
มุมมอง 14414 วันที่ผ่านมา
දරුවනේ ඔයාලගෙ 2025 අවුරුද්ද ධනාත්මක සිතුවිලි වලින් පමණක් පුරවගන්න. සෘණාත්මක සිතිවිලිවලට ඇතුළු වෙන්න ඉඩ දෙන්න එපා. එය ඔයාගේ A/L කඩඉම ජයග්‍රහණය කරන්න මඟ පාදනවා මෙන්ම අනාගතයේ සාර්ථක කර ගන්න එය අස්වැසිල්ලක් වෙනවා. අනිවාර්යෙන් අධ්‍යාපනය කියන දේට මුල් තැනක් ලබා දෙන්න................................................................................................... .......................................
2025 ධනාත්මකව සිතමු | හීන අත්නොහරින්න හීන දකින්න| Be positive mind in 2025 |2025 A/L | EP 51
มุมมอง 18821 วันที่ผ่านมา
දරුවනේ ඔයාලගෙ 2025 අවුරුද්ද ධනාත්මක සිතුවිලි වලින් පමණක් පුරවගන්න. සෘණාත්මක සිතිවිලිවලට ඇතුළු වෙන්න ඉඩ දෙන්න එපා. එය ඔයාගේ A/L කඩඉම ජයග්‍රහණය කරන්න මඟ පාදනවා මෙන්ම අනාගතයේ සාර්ථක කර ගන්න එය අස්වැසිල්ලක් වෙනවා. අනිවාර්යෙන් අධ්‍යාපනය කියන දේට මුල් තැනක් ලබා දෙන්න................................................................................................... .......................................
2024 A/L චිත්‍ර කලාව අවසන් සම්මන්ත්‍රණය|අනුමාන සාකච්චාව |අනුරාධපුර යුගය | EP 50
มุมมอง 48328 วันที่ผ่านมา
🛑 නොවැම්බර් 15 දින පැවැති 2024 A/L අනුමාන ප්‍රශ්න සාකච්ඡාව සදහා සහභාගී වීමට නොහැකි ව ඔබ වෙනුවෙනි ....... 15 වන දින පැවති අනුමාන ප්‍රශ්න සම්මන්ත්‍රණට සහභාගී වීමට නොහැකි ව දරුවන් වෙනුවෙන් ඊට අදාල Recording හෝ අනුමාන ප්‍රශ්න පත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් පහත පරිදි ඔබට එයලබා ගත හැක. ✅Recording සදහා පමණක් = රු.1000/= ✅අනුමාන පේපර් එක සදහා පමණක් = රු.500/= ✅දෙකම අවශ්‍ය නම් =රු.1500/= පහත ගිණුම් අංකයට ...
2024 A/L චිත්‍ර කලාව අවසන් සම්මන්ත්‍රණය|අනුමාන සාකච්චාව| ප්රාග් ලෙන් සිතුවම්| EP 49
มุมมอง 39328 วันที่ผ่านมา
🛑 නොවැම්බර් 15 දින පැවැති 2024 A/L අනුමාන ප්‍රශ්න සාකච්ඡාව සදහා සහභාගී වීමට නොහැකි ව ඔබ වෙනුවෙනි ....... 15 වන දින පැවති අනුමාන ප්‍රශ්න සම්මන්ත්‍රණට සහභාගී වීමට නොහැකි ව දරුවන් වෙනුවෙන් ඊට අදාල Recording හෝ අනුමාන ප්‍රශ්න පත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් පහත පරිදි ඔබට එයලබා ගත හැක. ✅Recording සදහා පමණක් = රු.1000/= ✅අනුමාන පේපර් එක සදහා පමණක් = රු.500/= ✅දෙකම අවශ්‍ය නම් =රු.1500/= පහත ගිණුම් අංකයට ...
2024 A/L චිත්‍ර කලාව අවසන් සම්මන්ත්‍රණය |අනුමාන සාකච්චාව| නුතන චිත්‍ර ශිල්පින් EP 48
มุมมอง 1.9Kหลายเดือนก่อน
🛑 නොවැම්බර් 15 දින පැවැති 2024 A/L අනුමාන ප්‍රශ්න සාකච්ඡාව සදහා සහභාගී වීමට නොහැකි ව ඔබ වෙනුවෙනි ....... 15 වන දින පැවති අනුමාන ප්‍රශ්න සම්මන්ත්‍රණට සහභාගී වීමට නොහැකි ව දරුවන් වෙනුවෙන් ඊට අදාල Recording හෝ අනුමාන ප්‍රශ්න පත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් පහත පරිදි ඔබට එයලබා ගත හැක. ✅Recording සදහා පමණක් = රු.1000/= ✅අනුමාන පේපර් එක සදහා පමණක් = රු.500/= ✅දෙකම අවශ්‍ය නම් =රු.1500/= පහත ගිණුම් අංකයට ...
අනුමාන ප්‍රශ්න සාකච්චාව | A/L Art | උසස්පෙළ චිත්‍ර කලාව | මිසර ශිෂ්ටාචාරය| EP 47
มุมมอง 1.4Kหลายเดือนก่อน
🛑 නොවැම්බර් 15 දින පැවැති 2024 A/L අනුමාන ප්‍රශ්න සාකච්ඡාව සදහා සහභාගී වීමට නොහැකි ව ඔබ වෙනුවෙනි ....... 15 වන දින පැවති අනුමාන ප්‍රශ්න සම්මන්ත්‍රණට සහභාගී වීමට නොහැකි ව දරුවන් වෙනුවෙන් ඊට අදාල Recording හෝ අනුමාන ප්‍රශ්න පත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් පහත පරිදි ඔබට එයලබා ගත හැක. ✅Recording සදහා පමණක් = රු.1000/= ✅අනුමාන පේපර් එක සදහා පමණක් = රු.500/= ✅දෙකම අවශ්‍ය නම් =රු.1500/= පහත ගිණුම් අංකයට ...
උසස්පෙළ චිත්‍ර කලාව | ඉන්දීය කලා ඉතිහාසය - අනුමාන |A/L Art |2024 A/L Revision|EP 46
มุมมอง 1.4Kหลายเดือนก่อน
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කර ඇත.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 12/13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න. Art Mirror Online art class Whatsapp: 076 712 50 28 මම, උසස් පෙළ කලා විෂය ධ...
A/L Art | උසස්පෙළ චිත්‍ර කලාව | උපස්ථිතිවාදය Impressionism | EP 45 - PART 2
มุมมอง 312หลายเดือนก่อน
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කර ඇත.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 12/13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න. Art Mirror Online art class Whatsapp: 076 712 50 28 මම, උසස් පෙළ කලා විෂය ධ...
A/L Art | උසස්පෙළ චිත්‍ර කලාව | උපස්ථිතිවාදය | Impressionism | EP 44
มุมมอง 370หลายเดือนก่อน
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කර ඇත.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 12/13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න. Art Mirror Online art class Whatsapp: 076 712 50 28 මම, උසස් පෙළ කලා විෂය ධ...
උසස්පෙළ චිත්‍ර කලාව |මයිකල් ආන්ජිලෝ | පුනුරුදය - 2 පාඩම | Renaissance | EP 43
มุมมอง 1662 หลายเดือนก่อน
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කර ඇත.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 1 - 13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න. Art Mirror Online art class Whatsapp: 076 712 50 28 මම, උසස් පෙළ කලා විෂය ...
A/L චිත්‍ර කලාව 2026 නව පන්ති ආරම්භය | පුනුරුදය - මුල සිට සරලව|යුරෝපා කලා ඉතිහාසය |EP 42
มุมมอง 2442 หลายเดือนก่อน
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කර ඇත.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 1 - 13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න. Art Mirror Online art class Whatsapp: 076 712 50 28 මම, උසස් පෙළ කලා විෂය ...
සියලුම දරුවන් වෙනුවෙන් චිත්‍ර කලාව නව පන්ති ආරම්භය|Art Mirror|To the world of technology through art
มุมมอง 3062 หลายเดือนก่อน
Art Mirror සමඟ රැදිලා ඉන්න සියලුම චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් නව චිත්‍ර පන්ති (online class) ආරම්භ කිරීමට නියමිතයි.නවක සිසුන් බඳවා ගැනීම සිදු කරන බැවින් චිත්‍ර කලාව හදාරන 1 - 13 ශ්‍රේණි දක්වා ඕනෑම සිසුවෙකුට මේ සඳහා සහභාගී විය හැක.ඒ සඳහා පහත Whatsapp අංකයට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය හා ලිපිනය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න. Art Mirror Online art class Whatsapp: 076 712 50 28 මම, උසස් පෙළ...
Jobs ! | නිර්මාණශීලි ඔයාට පිටරට තියෙන හොඳම රැකියා | Best jobs abroad for creative you - Part 2 EP 40
มุมมอง 3242 หลายเดือนก่อน
Hi all, Welcome to ArtMirror channel, මම, උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ චිත්‍ර විෂය ඇතුළුව විෂයන් තුනටම A සාමාර්ථ ලබා, විශිෂ්ට z අගයක් සහිතව,මොරටුව විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන පාඨමාලාවේ යෝග්‍යතා පරීක්ෂනය සමත්ව, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ B.Des.(Hons.)විලාසිතා නිර්මාණ හා නිපැයුම් ප්‍රවර්ධන උපාධි පාඨමාලාව [ B.Des.(Hons.)Fashion Design and Produc...
O/L Art | MCQ අවසාන ප්‍රශ්නයට උත්තර ලියන්නේ කොහොමද| අවිග්නොන්හි යුවතියෝ | Pablo Picasso Ep 39
มุมมอง 763 หลายเดือนก่อน
O/L Art | MCQ අවසාන ප්‍රශ්නයට උත්තර ලියන්නේ කොහොමද| අවිග්නොන්හි යුවතියෝ | Pablo Picasso Ep 39
ලොව විශාලතම ප්රේස්කෝ සිතුවම|මයිකල් ආන්ජිලෝ |අවසාන විනිශ්චය සිතුවම රසාස්වාදය|The Last Judgment Ep 38
มุมมอง 1453 หลายเดือนก่อน
ලොව විශාලතම ප්රේස්කෝ සිතුවම|මයිකල් ආන්ජිලෝ |අවසාන විනිශ්චය සිතුවම රසාස්වාදය|The Last Judgment Ep 38
උසස්පෙළ චිත්‍ර | පුනරුදය | මොනාලිසා - ලියනාඩෝ ඩාවින්චි | A/L ,O/L Art Epi 37 - Renaissance Monalisa
มุมมอง 2385 หลายเดือนก่อน
උසස්පෙළ චිත්‍ර | පුනරුදය | මොනාලිසා - ලියනාඩෝ ඩාවින්චි | A/L ,O/L Art Epi 37 - Renaissance Monalisa
Open Now ! | මොරටුව විශ්වවිද්‍යාලීය යෝග්‍යතා පරීක්ෂණය| Aptitude Test Registration 2024 | Ep 36
มุมมอง 1545 หลายเดือนก่อน
Open Now ! | මොරටුව විශ්වවිද්‍යාලීය යෝග්‍යතා පරීක්ෂණය| Aptitude Test Registration 2024 | Ep 36
මගේ කතාව -1 | මම A/L වලට චිත්‍ර කරපු හේතුව | How to choose subjects for A/L | Ep 35
มุมมอง 2095 หลายเดือนก่อน
මගේ කතාව -1 | මම A/L වලට චිත්‍ර කරපු හේතුව | How to choose subjects for A/L | Ep 35
වැදගත් !!! | චිත්‍ර අනුමාන පාඩම් | A/L Art - Guessing Lessons for A/L Examination 24/25 | Ep 34
มุมมอง 1.2K5 หลายเดือนก่อน
වැදගත් !!! | චිත්‍ර අනුමාන පාඩම් | A/L Art - Guessing Lessons for A/L Examination 24/25 | Ep 34
මෝස්තර චිත්‍ර කරනවනම් සැලකිලිමත් විය යුතු කරුණු PART 1 - Art 24/25 Epi 33
มุมมอง 2.7K6 หลายเดือนก่อน
මෝස්තර චිත්‍ර කරනවනම් සැලකිලිමත් විය යුතු කරුණු PART 1 - Art 24/25 Epi 33
Fashion Design Apply කරන්න අවශ්‍ය මූලික සුදුසුකම් 4 | University of Moratuwa| EP 32
มุมมอง 8K6 หลายเดือนก่อน
Fashion Design Apply කරන්න අවශ්‍ය මූලික සුදුසුකම් 4 | University of Moratuwa| EP 32
O/L වලින් පස්සේ මොකද කරන්නේ ? | මොරටුව විශ්වවිද්‍යාලයට යන්න හොඳම උසස් පෙළ විෂයයන්| 2024/25 AL Ep 31
มุมมอง 2657 หลายเดือนก่อน
O/L වලින් පස්සේ මොකද කරන්නේ ? | මොරටුව විශ්වවිද්‍යාලයට යන්න හොඳම උසස් පෙළ විෂයයන්| 2024/25 AL Ep 31
චිත්‍ර කරන ඔයා ළග තියෙන්න ඕන අමුද්‍රව්‍ය |A/L Arts 2024/25 |The basic tools for the arts Episode 30
มุมมอง 4.1K7 หลายเดือนก่อน
චිත්‍ර කරන ඔයා ළග තියෙන්න ඕන අමුද්‍රව්‍ය |A/L Arts 2024/25 |The basic tools for the arts Episode 30
AL,OL චිත්‍ර| පියෙටා මුර්තිය - මයිකල් ආන්ජිලෝ | Pieta_Michel Angelo| Episode 29
มุมมอง 1648 หลายเดือนก่อน
AL,OL චිත්‍ර| පියෙටා මුර්තිය - මයිකල් ආන්ජිලෝ | Pieta_Michel Angelo| Episode 29
පර්වත මස්තකයේ දේව මෑණියෝ | චිත්‍රය රසාස්වාදය | Virgin of the Rocks_Leonardo da Vinci | Episode 28
มุมมอง 2088 หลายเดือนก่อน
පර්වත මස්තකයේ දේව මෑණියෝ | චිත්‍රය රසාස්වාදය | Virgin of the Rocks_Leonardo da Vinci | Episode 28
✨තරු පිරි රැය | චිත්‍රය රසවින්දනය | The Starry Night Painting _Van Gogh | Episode 27
มุมมอง 2158 หลายเดือนก่อน
✨තරු පිරි රැය | චිත්‍රය රසවින්දනය | The Starry Night Painting _Van Gogh | Episode 27
අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය | චිත්‍රය රසවින්දනය |The last supper painting DaVinci | Episode 26
มุมมอง 4608 หลายเดือนก่อน
අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය | චිත්‍රය රසවින්දනය |The last supper painting DaVinci | Episode 26
චිත්‍ර කරන ඔයා චිත්‍ර ඇඳිය යුතුමද?? | A/L චිත්‍ර | 2024/25 - Episode 25
มุมมอง 2729 หลายเดือนก่อน
චිත්‍ර කරන ඔයා චිත්‍ර ඇඳිය යුතුමද?? | A/L චිත්‍ර | 2024/25 - Episode 25
කැම්පස් යන්න ඉන්න ඔයාලට වැදගත්!|කැම්පස් එකේ සිරිත් හා නීති රීති|University of Moratuwa| Episode 24
มุมมอง 4399 หลายเดือนก่อน
කැම්පස් යන්න ඉන්න ඔයාලට වැදගත්!|කැම්පස් එකේ සිරිත් හා නීති රීති|University of Moratuwa| Episode 24
Athakota akke science valata S akak,maths valata C akak,english valata S akak thibboth puluvanda.
❤❤❤
Degree fee eka smanyen kohomd?A/L shy thuna athulatha pass wenn onid?Mn maths krpu knk
Moratuwa university eke thiyenne. e nisa full government digree eka.A/L shy 3n ok! Z ekata anuwa saha anek සුදුසුකම් අනුව ganne.
@artmirror_ ok thnks dr
Online krnna bahada
Baa.
Art queen 👑❤
කියලා දුන්න දේවල් හරිම පැහැදිලි ටීචර් ❤ Thanks for you 🎉
❤Thank you miss
thank you miss😊
Aurudu 4t adu cause nadd fashion design wala
රත්මලාන university college,,Brandix college eke,,SLIT eke,NIBM eke තියෙනවා
ගොඩක් වටිනවා හෙට ආවොත් ඉට වඩා වටිනවා ස්තුතියි මිස්
ගොඩක් ස්තුතියි මිස්
❤❤
Mata Science S thiyenne.chance ekk thiyeyida yann fashion design.podi hari chance ekk thiynwda🙂
Science C thiyenna oni
Akke fashion design kiynne course ekkd degree ekkd
Degree එකක්. B.Des(Hons) kiyala degree එක ලැබෙන්නෙ.
A/l ලියපු අවුරුද්දෙ ම ඇප්ලයි කරන්න ඕනිද
Oww
Akke mm A/L walat maths karanne me para mm liyanw. E unat mt art puluwan hodat. Ilaga shy eke mm subject maru karann hithan inne geo,art, sinhala. Mt masa 7n vithara karagann puluwan weid me subject tika karala
හොදට මහන්සි වුනොත් පුලුවන් ඔයාට කරගන්න..All the best nangi 😎🔥👍
@artmirror_ ane thank you akke ❤️
❤
To reach the roof, u must first set ur sights on the moon. I still remember wat u said in class those days 🥰 U r one of the best positive thinkers I've ever met. U deserve more, buddy! ❤️
Thank you sooo much..🔥Its pleasure to me...♥️
Al bio kale p6 walt B e unt ol wl maths walt s tiyenne .mt apply k barid
O/L maths walata C thiyenna ooni.
💪💪💪
පන්ති ගාස්තු කීයද මැඩම්
Niyamai duwe
Good
Akki mama 2024 A/L .mata O/L science walata s .mama me para O/L science damma. O/L results enna tikakalayak yana nisa mata 2025 fashion design apply karanna wenne naha akki.eka nisa mata 2026 thama apply karanna wenne .ehema apply karaddi mata 2024 A/L result ekenma apply karanna puluwanda ? Naththam mata ayeth A/L karanna oni da ? Please reply 😔
එහෙම දාන්න බෑ.Year value එක තියෙන්න ඕනි A/L and O/L results වල.
Thank you teacher ❤
You're welcome 😊
අනේ thank you miss❤
2024 dhnnko
💗 thnks
අක්කේ ඔයාට බැරිද පළාත් පේපර්ස් සාකච්ඡා කරලා විඩියෝ දාන්න 😢
මිස් ප්‍රකාශන චිත්‍ර මේ පාර මොනවද එන්නෙ
❤❤
MCQ එකට ලකුනු වැඩි කරගන්නෙ කොහොමද මිස්
❤
❤
❤
❤
❤
Godak thank you❤
❤
Thank you miss❤
You're welcome 😊