Sansarini - සංසාරිණී | Episode 330 | 2024-06-18 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • Sansarini - සංසාරිණී | Episode 330 | 2024-06-18 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV
  • บันเทิง

ความคิดเห็น • 567

  • @HiruTVOfficial
    @HiruTVOfficial  8 วันที่ผ่านมา +93

    තිහස්වර සිටින තැනට පැමිණෙන අනඟිට බෝනික්කෙක් හුරතල් කිරීම පිස්සුවක් යැයි කියයි. අමෝදි නැවත ලීලා සොයාගෙන එයි. ඇයට කිසිවෙකුත් නැතිබවත්, ඇයව නතර කරගන්නැයි පවසයි. ශේන් සිරකරගෙන සිටි තැනින්, ඔහුගේ රූපයට සමාන පුද්ගලයාව සිරකර පැනයයි. අනඟි තම සිත සන්සුන් කරගැනීමට අවශ්‍ය බව සිතා භාවනා කරන්නට පටන්ගත් නමුත් එතැනට එන තිහස්වර කෑමක් සඳහා පිටතට යමු යැයි යෝජනා කරයි. එය ප්‍රතික්ෂේප කරන අනඟිගේ සිත තවත් පෑරෙන අතර තිහස්වර එතැනින් පිටව යයි. තව දුරටත් විවාහය රැකේවිද? වියවුල් තවත් ඇවිලෙනවා මිසක නිවීයන පාටක් නැත. අද එතැන් සිට...

    • @UththaraKawina-sm9dl
      @UththaraKawina-sm9dl 8 วันที่ผ่านมา +3

      😡😡

    • @saradanwaththa3339
      @saradanwaththa3339 7 วันที่ผ่านมา +4

      කාලකන්නි කතා

    • @riyalpathuma5454
      @riyalpathuma5454 7 วันที่ผ่านมา +1

      එක්නේ

    • @AchiniUdeshikabandara
      @AchiniUdeshikabandara 7 วันที่ผ่านมา

      Me kathawa liyana ekata pissu.samajeta waradi dewal samajagathakaeanawa.etakota samaje inne eun ewa karanawa.monada me katha.appiriyai dannm

    • @sandamalisandamali2525
      @sandamalisandamali2525 7 วันที่ผ่านมา +1

      නිවෙන් නැත්තන් තොපිම බලපියවු අපි බලන් නැ රෙද්ද මොන මගුලක්ද😡😡😡😡

  • @yashixruvi134
    @yashixruvi134 8 วันที่ผ่านมา +274

    ආයෙත් අනගිට දරුවෙක් ලැබිලා අනගි තිහස්වර සතුටුදායක ජීවිතයක් ලැබෙනවනම් හොදයි ❤❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 8 วันที่ผ่านมา

      එක්නේ😂

    • @Nethu169
      @Nethu169 7 วันที่ผ่านมา +1

      ඒකටත් මේ මගුල විකාර කරනවනෙ අප්පා.. පව් තිහස්වර 😢

    • @renokaajitha7240
      @renokaajitha7240 7 วันที่ผ่านมา +3

      අනේ එහෙම කරන්න අනගි ට ආයි දරුවෙක් දෙන්න එතකොට කාතාව තවත් ලස්සනයි ❤️❤️💖

    • @sanjeewanisamaraweera2951
      @sanjeewanisamaraweera2951 7 วันที่ผ่านมา

      😂😂Dan anagita daruwek labenna hitiyoth kapuwagen thamai

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +282

    මගෙ අම්මා iuc එකෙ,⁣ ඉක්මන් සුවද ප්‍රාර්ථනා කරන්න හැමෝමට ❤😢

    • @Anu.00
      @Anu.00 8 วันที่ผ่านมา +1

      Muta Englishth ba Sinhlth ba modya

    • @user-iw9en9eu8n
      @user-iw9en9eu8n 8 วันที่ผ่านมา +2

      Plyan gon pakya. Ammawa vikunan kanne netuwa

    • @yamuna.roshani
      @yamuna.roshani 8 วันที่ผ่านมา +1

      බුදුසරණයි ඔයාගේ අම්මා ඉක්මනට සනීප වේවා ♥️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @lellalella5353
      @lellalella5353 7 วันที่ผ่านมา +1

      Budu saranai

    • @ArunUdeshi-ke5kv
      @ArunUdeshi-ke5kv 7 วันที่ผ่านมา +1

      😂😂 iuc එක මොකක්ද බන්...😂😂​@@Anu.00

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +188

    දරැවෙක් කියන්නෙ නමන්ගේ පණ,හුස්ම කියලා හිතන,හදවතට දැනෙන අය කෝ බලන්න ❤❤

  • @debcaenaia4854
    @debcaenaia4854 8 วันที่ผ่านมา +79

    මගෙ මල්ලිත් නැතිඋනෙ පිලිකාවක් හැදිලා මෙරටෙ ඉන්න සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා

    • @AvPananto-cr6yi
      @AvPananto-cr6yi 7 วันที่ผ่านมา +3

      Seyaluma .පිළිකා රෝගීන් සුවපත් වේවා ..

    • @ImashaPerera-fl4kp
      @ImashaPerera-fl4kp 7 วันที่ผ่านมา +2

      සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා

    • @dinushafenando9124
      @dinushafenando9124 6 วันที่ผ่านมา +1

      Siyalu dena lowa suwa path wewa!

  • @maheshikaam8866
    @maheshikaam8866 8 วันที่ผ่านมา +126

    දරුවෙක් කියන්නෙ තමන්ගේ පණ,හුස්ම කියලා හිතන,හදවතට දැනෙන අය කෝ බලන්න ❤❤❤❤

  • @yashixruvi134
    @yashixruvi134 8 วันที่ผ่านมา +302

    කතාවක වුනත් මෙච්චර අනිත් අයට දිගින් දිගටම කරදර ඇති කරලා අශෝබන විදිහට සතුටු වෙන පවුලක් දැක්කමයි

  • @IshuBabi-hi4cr
    @IshuBabi-hi4cr 8 วันที่ผ่านมา +44

    මේ දේවාල වැඩේ දැන් තිත්ත වෙලා..අයියෝ plz නවත්තන්න දැන්වත්..අනගිටත් සතුටක් ගේන්න..❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 8 วันที่ผ่านมา +91

    ජීවිතේ ගැන තේරුම් ගන්න කාත් කවුරුවත් නැති වෙලා බලන්න ඔනේ...
    🖇️🥀✨

  • @-paradigeapi2610
    @-paradigeapi2610 8 วันที่ผ่านมา +74

    අනිත් අය වෙනුවෙන් මං කැපකිරීම් කරාට, මං වෙනුවෙන් කැපකිරීම් කරන්න කවුරුත් නෑ කියලා දැනුන වාර අනන්තයි...
    🙂❤️‍🩹

  • @dangapenchi5299
    @dangapenchi5299 8 วันที่ผ่านมา +78

    මොනතරම් කට්ටිය ජීවිතේට ඇවිත් ගියත්....
    අවසානෙට ඉතුරැ වෙන්නෙ මතක විතරයි....!!☺️🤍

  • @PrabodaniNelumkumari
    @PrabodaniNelumkumari 8 วันที่ผ่านมา +25

    අනගි තිහස්වරයි office යන කාලෙ කොච්චර ලස්සනද මෙ ඩ්‍රාමා එක මෙ ඇමැන්ඩාගෙ චරිතෙ නිසා එපාම උනා😢😢

  • @lahirumadhushan8220
    @lahirumadhushan8220 7 วันที่ผ่านมา +12

    තිහස්වරගෙ අම්මා මොනා කරත් මෝඩකමට..හරි අනුකම්පාවක් තියනවා එයාට ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +81

    මගේ තාත්ත නැති උනේත් පිළිකාවක් හැදිලා මෙි ලොකේ හැම පිළිකා රෝගියේක්ම ⁣ඉක්මන් සුබ වෙිවා ❤

    • @user-xr1gj2rl4n
      @user-xr1gj2rl4n 7 วันที่ผ่านมา +1

      Siyaluma rogin suwafath wewa 🙏🙏

    • @ImashaPerera-fl4kp
      @ImashaPerera-fl4kp 7 วันที่ผ่านมา +1

      සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා

    • @hmsbandara7024
      @hmsbandara7024 4 วันที่ผ่านมา

      Ane mage thaththath ehema thama apiwa dala giye mage raththaran thaththa inna oni hoda thenaka budu sarani mage raththaran thaththe

  • @maheshikaerandi3399
    @maheshikaerandi3399 8 วันที่ผ่านมา +67

    අනගිවනම් එපා වෙනව දැන් 😅

    • @Dilshani1997
      @Dilshani1997 8 วันที่ผ่านมา +1

      ඔව් බන් මගුලක් මේක.😅

    • @InokaPriyadarshani-ip7td
      @InokaPriyadarshani-ip7td 8 วันที่ผ่านมา +1

      Ow appa...apa venva...

  • @NethmiDivyanjali-cb1lo
    @NethmiDivyanjali-cb1lo 8 วันที่ผ่านมา +66

    මේ නට්ටියට නඩුවක් දාන්න බැරිද..සමාජෙට වැරදීම තමයි දෙන්නේ...

    • @wgkkiyanage5574
      @wgkkiyanage5574 8 วันที่ผ่านมา +3

      Damu😢apahasa naduwak😮😅

    • @ThiliniRajapaksha-et4om
      @ThiliniRajapaksha-et4om 8 วันที่ผ่านมา +3

      Ow

    • @SASINI549
      @SASINI549 8 วันที่ผ่านมา +2

      ඔව් අනිවාර්යෙන් දාමු 😡🤮🤣

    • @shanulakshika7130
      @shanulakshika7130 7 วันที่ผ่านมา +2

      Aththama thama..olu kanewa😅

    • @riyalpathuma5454
      @riyalpathuma5454 7 วันที่ผ่านมา +1

      එක්නේ😢

  • @enukaenuka4060
    @enukaenuka4060 8 วันที่ผ่านมา +26

    ඇනකොන්ඩා මල මිනියක් වගෙ මට විතර ද හිතෙන්නේ 😂😂😂😂😂

  • @Madhuu151
    @Madhuu151 8 วันที่ผ่านมา +43

    මම බලන එකම ටෙලිනාට්‍ය මේක. ඒකත් දැන් එපා වීගෙන යනවා 😓

  • @user-ou7qx3dq9v
    @user-ou7qx3dq9v 8 วันที่ผ่านมา +34

    අනගිත් මහ විකාරයක් වෙලාවකට.😂😂

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 8 วันที่ผ่านมา +5

      ඇත්තටම නැත්නම් ඔච්චර පටු අදහස් තියෙයියැයි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +74

    පිස්සුවෙක් වගේ හැමදාම මේ කතාව ෆෝන් එකෙන් බලන කටිටිය කෝ..❤

  • @malaniweerapura8823
    @malaniweerapura8823 8 วันที่ผ่านมา +22

    මේ කතාව බැලුවේ හරිම ආසාවෙන් ඒත් දැන්නම් කතාව එන්න එන්නම බලන එක තිත්තයි

  • @IsuriKalpana-iy8wu
    @IsuriKalpana-iy8wu 8 วันที่ผ่านมา +40

    දැන්නම් දුශ්ට කතාවක්.මහන්සි වෙලා අවිත් ඉස්සරනම් ආසාවෙන් බැලුවෙ.දැන්නම් ස්ට්‍රෙස් වැඩිකරනව මේ කතාව

  • @lovelygirl4087
    @lovelygirl4087 7 วันที่ผ่านมา +9

    අනගි තිහස්වර කොටවන්න එපා යකූ.හැමෝටම වින කටින අර ලොයිඩ්කාරයගෙ පවුලට මොනාහරි කරන්න බැයිද ස්ට්‍රිප්ට් රයිටර් 😌💔

  • @user-ig9mj1jc2n
    @user-ig9mj1jc2n 7 วันที่ผ่านมา +8

    මේ කතාව දැං හෙන විකාරයක්😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +62

    පිළිකා රෝගි සුයලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

  • @gayanibuddhika8068
    @gayanibuddhika8068 7 วันที่ผ่านมา +8

    අනගිට දවල්ට හොදයි. රෑට පිස්සු. රෑ දැනියෙල් දවල් මිගෙල් වගේ

  • @Sewwandidissanayak
    @Sewwandidissanayak 8 วันที่ผ่านมา +11

    අනගි අමෝදිට නම් පොර ටෝක් දෙනවා.ඒත් තවම එයාට හිත හදගන්න බැරි උනා

  • @kalumkannangara392
    @kalumkannangara392 8 วันที่ผ่านมา +37

    මේ කතාව ලියන කෙනාගෙ හිත හරිම කුරිරුයි...ඒකයි මේ දුෂ්ඨ පවුල දිගින් දිගටම කතාවෙ ගෙනියන්නෙ....😟😡🤬

    • @user-iy7hs4hp5f
      @user-iy7hs4hp5f 7 วันที่ผ่านมา

      ඇයි උබ අතට අරන් බැලුවද බං.. 😂😂

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 7 วันที่ผ่านมา

      තමන්ගෙ දැනුම , අත් දැකීම් තමා මේ ලියා ඇත්තේ....

  • @enukaenuka4060
    @enukaenuka4060 8 วันที่ผ่านมา +10

    කතව ලියන මාමෙ අනගිට තිස්වරට සාදරනයක් කරන්න 🙏🙏🙏🙏

  • @Anu.00
    @Anu.00 8 วันที่ผ่านมา +10

    වර්ණයා පව් අඩේ.. උගේ ළමයෙක් කියලත් රැවටෙයි මෝඩයා.. 🙂🙂🙂💔💔💔

  • @Sudarmalakmali
    @Sudarmalakmali 8 วันที่ผ่านมา +19

    හැමවෙලේම අනුන්ට ගිනිගෙඩි දීලා සතුටු වෙන විදිහ කතා වලට දාන්න එපා.කිසිම ආදර්ශයක් දෙන්නේ නැති විදිහට කතාව ලියන්න එපා.දැන් වත් කරපු දේවල් අනිත් පිට පෙරලෙනව කියනවනේ.දැන් ඉතිං ලොයිඩ් පවුලට රිටන් එක ලැබෙන්න ඕනී.නැත්තන් කතාව එපා වෙනවා.

  • @sriyaniranjani3450
    @sriyaniranjani3450 7 วันที่ผ่านมา +5

    අනගිගේ විකාර වැඩියි මෙි දෙන්නත් වෙන් වෙන්න වගේ නාට්‍යයේ පෙන්නන්නෙ අනේ මන්දා නාට්‍යය එපා වෙනවා

  • @user-ui6wc3mw7v
    @user-ui6wc3mw7v 8 วันที่ผ่านมา +8

    ඇනකොන්ඩි අයින් උනොත් මේ කතාව මරු

  • @shashinihansani4563
    @shashinihansani4563 8 วันที่ผ่านมา +18

    හැමදේකින්ම හැමදාමත් විදෙව්වෙ තිහස්වර

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 8 วันที่ผ่านมา +11

    එහෙත් CID එකේ නාඩගම අයියෝ අපිටත් පිස්සු deta පුච්චගෙන මේවගේ කතා බලනවට 😅😅😅

  • @sadamali46
    @sadamali46 8 วันที่ผ่านมา +9

    අනගිලා වගේ ගම් වල ගැනුන්ව ටවුමක හැදුන කොල්ලෙක් බැදගත්තාම ඔහොම තමයි 😂😂

    • @SriDinu-rn6jo
      @SriDinu-rn6jo 7 วันที่ผ่านมา +1

      Salli tiyena kenek bandoth nati kenekwa wachekin hari kawadahari monawahari kiyawenawa eka sure

  • @nandawijethunga8686
    @nandawijethunga8686 7 วันที่ผ่านมา +3

    වෙන්දට නං කතාව දානකම බලන් ඉන්නවා. දැන් නම් එපා වෙලා අර බලන්න ඕනේ කියලා හිතන නිසා බලනවා. ඇත්තටම එපාම එපාම වෙලා වෙලා. ඇයි මේ ඇමැන්ඩෙලාගේ නොහොබිනාකම් ඉවරයක්ම නෑනේ මේ කතාවේ අර කතාවෙ මුල පැටන් ගැන්මත් එපාම වුනානේ. ඒ වගේ තමයි දැනුත්

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 8 วันที่ผ่านมา +6

    ඉස්සර නම් කතාව එපා වුණේ ඇමණ්ඩයි එයාගේ තාත්තා අම්මා නිසා දැන් එයාලත් එක්ක කතාවේ ප්‍රදහණ චරිතේ නිළිය අනගි නටන නාඩගම නිසා එපා වෙනවා මෙහෙම ගියොත් නම් කතාව ඉවරවෙන්නේ කවදද කියලා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ වෙන කතාවකට පුරුදු වෙන්න 😊

  • @ChandaniPriyangika-qh7ob
    @ChandaniPriyangika-qh7ob 8 วันที่ผ่านมา +8

    ගුරුකම් වලට ඔච්චර දෙයක් කරන්න පුලුවන් නම් තිහස්වරගෙ හිත ගන්න එකයි ඔක්කොම කරපල්ලකො කතාවෙන් වැඩක් නෑනෙ එතකොට

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 7 วันที่ผ่านมา +3

    කතාව තුල මේ අදර්මිස්ට පවුල රකින්නට උත්සාහ කරන එක අඩුකරගන්න ලියන මහත්තයො හරිම දුකයි මෙහෙම කතා ඉන්දියාවේ තියෙන්නේ මේ තරම් දුශ්ට කම් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා අන්ගි❤ටත් හදවතින්ම සතුටක්

  • @hasithdilshan2436
    @hasithdilshan2436 8 วันที่ผ่านมา +9

    මොන ලෙබ්බක්ද මේ.....සේරම අඩනව මොන හත්තලාමක්ද මේ😂

  • @user-np8mx7en8v
    @user-np8mx7en8v 8 วันที่ผ่านมา +7

    අනගිගේ පිස්සුව අපිට කතාව එපා කරයි .. ඇමැන්ඩා ගේ දුශ්ට පවුල කරන දේවල් වලට විපාක නැත .....කට්ටඩියා මාරයි ..ළගදිම සන්සාරිනී බැලීම නවත්තන්න තීරණය කලා ...ඒකත් මෙලෝ රසක් නැති වේගෙන ඇවිත් හමාරයි .....

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +30

    අනගිගෙයි තිහස්වරගෙයි දරැවට කරදරයක් වෙන විදිහටනමි කතාව ලියන්න එපා කැමති අය කෝ...❤

  • @chathurikaweerasuriya9721
    @chathurikaweerasuriya9721 7 วันที่ผ่านมา +5

    මොකක්ද අනේ මේක අනිවිඩ කොඩි වින වලින් කරන දේවල් හරියනවා.පවුල විනාස වෙනවා .එහෙම නැතුව අනගිගෙයි තිහස්වර ගෙයි පවුල සතුටින් ඉන්න පවුලක් කරන්න .

  • @sanjanaellepola
    @sanjanaellepola 7 วันที่ผ่านมา +5

    අනගිට නම් 😂 මොලෙ නැති හරකෙක් වගෙ හැසිරෙන්නෙ 😂😂

  • @Anu.00
    @Anu.00 8 วันที่ผ่านมา +6

    ඇනකොන්ඩට තියෙන්නෙ ඉස්සර තුෂි වගේ පාරක් අයිනේ හිටගෙන ඉන්න. එතකොට හම්බෙයි ගොඩක් කට්ටිය. තිහස්වරගේ පස්සෙන් යන් නැතුව... 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sureshsew5
    @sureshsew5 7 วันที่ผ่านมา +3

    දැන්නම් මේ කතාව එපා වෙලා කියන අය කෝ😢

  • @SheharaDul-jf2lh67
    @SheharaDul-jf2lh67 8 วันที่ผ่านมา +30

    දැන් කතාව බලන්න හිතෙන්නෙත් නෑ. අනගිවයි තිහස්වරයි වෙන් කරොත්නම් බලන්නෙම නෑ 😢💔. ලොකු බූට් එකක් කාලද කොහෙද ලියන කෙනා

    • @madhuniki2410
      @madhuniki2410 8 วันที่ผ่านมา

      Apoo owu api balana eka natharakara

  • @nilmininilmini5470
    @nilmininilmini5470 8 วันที่ผ่านมา +8

    අනගිට ඔක්කෝම මතකෛ දුක අහනව මිනිහගෙ දු තෙරෙන්නැ

  • @user-gs2on1wv5n
    @user-gs2on1wv5n 8 วันที่ผ่านมา +5

    කතාවක උනත් සීමාවක් තියනවා 😡asadarane හැමදාම 😒මොන විකාර කතාවක් ද හොද මිනිස්සු හැමදාම අසරණයි 😢ලස්සනයි කියලා අසාවෙන් බැලුවම එන්න එන්න එපා කරවනවා

  • @nandawijethunga8686
    @nandawijethunga8686 7 วันที่ผ่านมา +2

    ඇමැන්ඩාගෙ කොටස් skip කලා ව්නාඩ් පහෙන් කතාව ඉවරයි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +18

    පෝන් එකෙන් සංසාරිනි බලන අය කෝ බලන්න

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +26

    තිහස්වර ආපු දවසේ සංසාරිනි බලන්න පටන්ගෙන,,ඊට පස්සෙ අනගිගෙයි තිහස්වරගෙයි ආදරේට ඇබිබැහි වුන අය කෝ බලන්න ❤🙄

  • @ChathuCreative
    @ChathuCreative 7 วันที่ผ่านมา +4

    අනේ ආයෙත් අනගිට බබෙක් හම්බෙන්න ඕනී ඒ වගේම හම්බවෙන්න දැනගත්තට පස්සේ එයාලගේ ගමේ ඉන්න ඕනී නැත්තං අර ගමක ජීවත් උනා වගේ ඈතකට ගිහින් සතුටින් ඉන්න ඕනී . ඔය ගෙදර හිටියොත් සංසාරේම කල කිරෙනවා

  • @Nethu169
    @Nethu169 7 วันที่ผ่านมา +4

    අනගි මහ පිස්සුවක්.. අප්පා.. ඔය මනස්ගාත අතෑරලා තිහස්වර එක්ක සතුටින් ඉදපන්කො.. විකාර කරන්නෙ නැතුව.. ඔලුව රිදෙනවා මේ අනගිගෙ වැඩ නිසා.. විකාර

  • @user-fl1lq7cm3t
    @user-fl1lq7cm3t 7 วันที่ผ่านมา +5

    මේ කතාව ලියන එකාගේ ඔළුව කොහෙහරි වැදිලද

  • @user-mu8xs2yi1l
    @user-mu8xs2yi1l 7 วันที่ผ่านมา +4

    අනිත් අයගෙ පවුල් විනාස කරලා කුරිරු සතුටක් ලබන ඇමැන්ඩගෙ පවුල....🤨🤨🤨🤨🤨🤨

  • @Shama-hu4sx
    @Shama-hu4sx 8 วันที่ผ่านมา +5

    වර්ණ හරි යන්නේ නෑ අමිල තමයි හොද අමිලව බන්දන්න වර්ණ කියන්නේ ළදරුවෙක්

  • @ishi_creation_photography
    @ishi_creation_photography 7 วันที่ผ่านมา +4

    අනගිගෙ ගොන් වැඩ නවත්තලා තිහස්වරට එකතු කලානම් හරි❤️

  • @randhikaweerasuriya7410
    @randhikaweerasuriya7410 8 วันที่ผ่านมา +5

    අනගි වගේ මිනිහෙක්ගෙ හැගීම් තේරුම්ගන්න බැරි මිත්‍යාදෘශ්ටික ගැහැනු කාටවත් හම්බෙන්ඩ එපා...

  • @SajithRanaweera-lf4oz
    @SajithRanaweera-lf4oz 8 วันที่ผ่านมา +9

    අනගිගෙ ඔලුවට පොල්ලකිම් ගහන්න කවරු හරි එතකොට හරියයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dinujayawardhana2454
      @dinujayawardhana2454 8 วันที่ผ่านมา +3

      නෑ මේක ලියන එකාටයි ගහන්ඩෝනෙ ශික් ඌ කෝම වෙලා ඉදල ලියනව වගේ 🙁

    • @yamuna.roshani
      @yamuna.roshani 8 วันที่ผ่านมา +1

      ඒකිට පිස්සු දරුවා නැති උන එකට‍ දුකයි තමයි මොනවා කරන්නද දැන් ඇති මේ විකාරේ එපා වෙනවා පව් සාරංග හොද දෙයක් වෙන්න ඕනේ බලාගෙන ඉමුකො ♥️❤️🙏🏻🙏🏻🙏🏻ආයමත් බබෙක් දෙන්න එයාලට ඉක්මනට ♥️♥️❤️❤️❤️

    • @danushika-bz7mn
      @danushika-bz7mn 7 วันที่ผ่านมา +1

      අනගි පිස්සු කෙලින්නේ ඇමැන්ඩාලා කරන ගුරු කම් නිසා මේ කතාව කිසිම තෙරැමක් නැතුව ඉවර වෙයි අපිට තමයි පොල්ලකින් ගහාගන්න වෙන්නේ ඔලුවට 😅😅

  • @-paradigeapi2610
    @-paradigeapi2610 8 วันที่ผ่านมา +19

    ජීවිතේ හරි ලස්සනයි
    හිත ආසම හීන සේරම
    දැකපු , පතපු විදිහටම
    හැබෑ කරගන්නකොට !
    🌎🖇️💗✨

  • @manjulajayakody3255
    @manjulajayakody3255 8 วันที่ผ่านมา +6

    කාලකන්නි කතාවක් ඇනකොන්ඩලා⁣ට හැමදාමත් දිනුම දෙනවා අනුන්ට වින කරලා සතුටින් ඉන්න පවිලක් දැක්කාමයි ලියන එකාට මොංගල්

  • @anuanu2064
    @anuanu2064 6 วันที่ผ่านมา +1

    මේ කතාව ලියන කෙනාගෙ හිත තේරුන් ගන්න පුලුවන් .මිනිසුන්ට ගින්දර dila සතුටු වෙනවා

  • @k.m.skumari8238
    @k.m.skumari8238 8 วันที่ผ่านมา +24

    වැරදි කරන අයටම ආවඩන මේක ලියන මෝඩයා මොකාද?

  • @rvspanchi4760
    @rvspanchi4760 8 วันที่ผ่านมา +5

    😂ඊයේ කොටස බැලුවෙත් නැ අද කොටස බැලුවෙත් නෑ 😂😂 බලපු ජරාම කතාව 😂👍💔

  • @Dilshani1997
    @Dilshani1997 8 วันที่ผ่านมา +5

    මේ කතාව කොච්චර ගුරුකම් වලට තැනක් දෙනවාද කිව්වොත් දැන් දරුවොත් හදන්න ලෑස්තී වෙන්නේ ඉස්සරහට සුලගින්.😅පිරිමි පරානයක් ඇගෙ ගාවන් නැතුව.ඔහොමත් ගුරුකම් හරියනවා නම් මහ බ්‍රහ්ක්මයා ගෑනු මවලා ගුරුකම් කරන්න පුරුදු කරලා මනුස්‍ය වර්ගයා බෝ කරනවානේ.😂😂 අපරාදේ එහෙනම් කොල්ලෝ.😅😅

  • @letticiyairangani352
    @letticiyairangani352 8 วันที่ผ่านมา +24

    මේ අම්මයි දුවයි නම් මහ ජරාවක්

  • @user-xw5pi1li6v
    @user-xw5pi1li6v 8 วันที่ผ่านมา +6

    අපො දැන් නම් මේ කතාව එපාම වෙලා යනවා...😢

  • @sacheekavee8461
    @sacheekavee8461 7 วันที่ผ่านมา +3

    ඇගේ ගෑවෙන්නෙවත් නැතුව ලමයෙක් වෙනුවෙන් කැප වෙනවලු....😂💔

  • @user-hq8xb7to2t
    @user-hq8xb7to2t 8 วันที่ผ่านมา +4

    ❤❤❤❤දරුවන් කියන්නෙ දෙමාපියන්ගෙ මුලු ජීවිතයම තමයි ❤❤❤❤

  • @SheharaDul-jf2lh67
    @SheharaDul-jf2lh67 8 วันที่ผ่านมา +13

    එතකොට ඉතුරු දේවල් වෙන්නෙ කොහොමද හුලගෙන්ද 😂 ඒකටනම් හිනා ගියා අප්පා 😂😂😂

  • @shakilanuwantha3037
    @shakilanuwantha3037 7 วันที่ผ่านมา +3

    ශාක්‍යා ❤

  • @amayaamaya6883
    @amayaamaya6883 8 วันที่ผ่านมา +4

    ආසාවෙන් බලපු එකම කතාව 😢ඒකත් එපා කරවනවා

  • @enukaenuka4060
    @enukaenuka4060 8 วันที่ผ่านมา +4

    හිනාවෙන්න ඇනකොන්ඩා තව හයියෙන් සතුට වගෙම දුකක් අත ලග

  • @chathuranganiwickramarathn2099
    @chathuranganiwickramarathn2099 7 วันที่ผ่านมา +2

    දැන්වත් හරි තීරණ ගන්න තුෂී.... වෙච්ච දේවල් වෙලා ඉවරයි..... ඒ නිසා වර්ණව කසාද බැඳලා සතුටින් ජීවත් වෙන්න.... එයා ඒ දරුවට හොද තාත්තා කෙනෙක් වෙයි... ❤

  • @NilminiAmarasinghe-km6jj
    @NilminiAmarasinghe-km6jj 8 วันที่ผ่านมา +5

    😁 ඇයි මේ කතාව එපා කරවන්නේ.ලස්සනට තිබුන කතාව

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6n 8 วันที่ผ่านมา +4

    මම හිතුව.දේ.හරියටම හරි කවදා හරි තුශීට වර්න බදින්න වෙයි කියලා හරි නෙහ්😂😂😂😂

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana 8 วันที่ผ่านมา +7

    කවමදාවත් නුබ නොඑන බව
    සක්සුදක් සේ දැන දැනත් ..
    නුබේ අතැගීලි ගිලිහිගිය තැන
    ලියා තැබුවා පද පෙලක්..
    අහම්බෙන් හරි පුරුදු පාරෙන්
    පැමිනියොත් තව එක් වරක්..
    ඉතින් නොහඩා බලනු මැන එය
    පෙරසේම රසවත් නැතත්..
    වැටෙන හැම කදුලක්ම පාසා
    අයිතිකාරිය නුබ උනත්...
    නුබට අයිතිය නොදෙනෙමී මං
    කදුලු නුබ දුන් තිලිනයක්...
    සෙමින් උදුරා නොදැනෙනා සේ
    හිනාවක රස වෙන් කලත්..
    මග බලමි නුබ නොඑන බව දැන
    බලාහිදුමද ප්‍රේමයක් ...💔💔💔

    • @SASINI549
      @SASINI549 8 วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️❤️

    • @NesandaSanujaya-jz4wz
      @NesandaSanujaya-jz4wz 8 วันที่ผ่านมา +1

      ඔයාගෙ හිත හරිම ලස්සනයි

    • @sanjeewaniwitharana
      @sanjeewaniwitharana 7 วันที่ผ่านมา +2

      @@SASINI549 🌹❤️❤️❤️❤️❤️🙏

    • @sanjeewaniwitharana
      @sanjeewaniwitharana 7 วันที่ผ่านมา +2

      @@NesandaSanujaya-jz4wz ස්තුති ඉතින් ඔයාට...🌹🙏❤️

  • @user-eo3ep9kx1i
    @user-eo3ep9kx1i 8 วันที่ผ่านมา +5

    අනගි තිහස්වරටයි ආයේ සතුටින් ඉන්න ලැබෙනවනම් හොදයි තවත්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +14

    දැන් කතාව බලන්න හිතෙන්නෙත් නෑ. අනගිවයි තිහස්රයා වෙන් කරොත්නමි බලන්නෙම නෑ 😢💔. ලොකු බුටි එකක් කාලද කොහෙද ලියන කෙනා කැමති අය කෝ බලන්න❤❤

  • @RIYASDEENFATHIMAILMA
    @RIYASDEENFATHIMAILMA 7 วันที่ผ่านมา +2

    කොහොම හරි Anagi and Thihaswara ඒ දෙනා ව එක ළගෙන් ඉන්න ඕනේ එක තමයි මගේ විස්වාසයි.

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 7 วันที่ผ่านมา +3

    කතාවට වුනත් මෙච්චර අනිත් අයට දිගින් දිගටම කරදර ඇති කරලා අශෝබන විදිහට සතුටු වෙන පවුලක් දැක්කමයි
    ඇමැන්ඩා මහා ජරා ගැහැනියෙක් මට නම් පෙන්න බැහැ ඇමැන්ඩලාට හොදක් සිද්ද වෙන්නේ නැහැ

  • @danudanudanudanu3725
    @danudanudanudanu3725 7 วันที่ผ่านมา +1

    ඇමෙන්ඩා කාට නපුරුකම් කරලා සතුටු උනත් එයාගෙ ජීවිතේ ආදරය කරන්න ආදරය ලබන්න කෙනෙක් නෑනෙ.අනුන්ගෙ පවුල් දිහා බල බල ඒවා කඩන්න විතරයි පුලුවන්.

  • @nilupasharmali6674
    @nilupasharmali6674 8 วันที่ผ่านมา +9

    අයේත් සේන්රාල්ව සහ අමොදිව එකතු කරන්න😢

  • @VishwaNethsara
    @VishwaNethsara 7 วันที่ผ่านมา +3

    Anagi nam Maha vikarayak 😅

  • @AnomaKandambige
    @AnomaKandambige 7 วันที่ผ่านมา +2

    අනගි ගෙදර එක්ක ගියා නම් ඉක්මනින් සනීප වෙයි ,

  • @renokaajitha7240
    @renokaajitha7240 7 วันที่ผ่านมา +2

    ඇත්ත ටම හැම කතාවක්ම වැරදි කරන ඇයට කවදාවත් දඩුවම් නෑ උන් තමයි හොදින්ම ඉන්නේ හොද එකා හැමදාම දුකින් ඇනකොන්ඩා ට කිසිම දඩුවම් මක් නැ පුලුවන් තරම් කුහක වැඩ කරනවා 😅😅

  • @Dilshani1997
    @Dilshani1997 8 วันที่ผ่านมา +4

    දැන් නම් කතාව නාඩකමක් දවසක් සතුටින් අවුරුද්දක්ම වැලලෙන්න හදනවා.අප්පිරියා කරන්න එපා ඕයි මේ අනගිගේ චරිතේ.තිහස්වර බාල්දු කරන්න එපා.එයා සම්මාන ගන්න නලුවෙක් මේ වගේ තේරුමක් නැති කතා භාර ගන්න එපා සාරංග ඔයා...එගගයි නේද සාරංග ට ආදරේ කරන හැමෝම.❤❤

    • @kasunikaweerarathne1827
      @kasunikaweerarathne1827 8 วันที่ผ่านมา +1

      ඔව් මමත් එකගයි. සාරංග අයියා කතාව භාරගත්ත කාලේනම් හොදට ගියා ඒත් දැන් නම් මේ වගේ බහුභූත තියන කතාවක රගපාන එක එයාටත් අගෞරවයක්

  • @NimalPemarathna-jn1eu
    @NimalPemarathna-jn1eu 7 วันที่ผ่านมา +1

    අනගිව මට දැන් තිත්තයි.ඇනකොන්ඩව මට පේන්න බෑ😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +17

    මමත් දරැවෙක් බලාපොරොත්තුවෙන් ⁣ඉන්නෙ.මට ආශිර්වාද කරන්න...

  • @renokaajitha7240
    @renokaajitha7240 7 วันที่ผ่านมา +2

    අනේ මේ කතාව මල විකාරයක් වෙලා අනගිව දැන් නම් එපා වෙලා ඉන්නෙ ඇත්ත මයි කතාව එපා කරවනවා😮😮😮😮 පව් තිහස්වර

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 วันที่ผ่านมา +31

    මං කවදාවත් ලයික් ⁣ඉල්ලලා නෑ මට යාලුවො 20ක් දෙන්න phone...

  • @hirunihimasha
    @hirunihimasha 7 วันที่ผ่านมา +1

    අනගිව එහෙම පිටින්ම විකාර චරිතයක් කරලා 😢 එහෙම කරන්න එපා 😢

  • @user-qh8cl4tz2i
    @user-qh8cl4tz2i 7 วันที่ผ่านมา +3

    Anakondata thiyenne pai amaruwa okiwa kaberi 20 25 ka dala polimata hukawanna oni ethkota thma okita thiyna kibi amaruwa aduwak wenne gon wese 😂

  • @lovelygirl4087
    @lovelygirl4087 7 วันที่ผ่านมา +2

    මේ ඇමැන්ඩ කියන ගෑනිව අයින් කරන්න බැයිද 🙂

  • @thilinimadhushika9450
    @thilinimadhushika9450 8 วันที่ผ่านมา +3

    අනගි මළමිනිය වගේ හැමදාම සුදු ඇදගෙන.විකාරයක් දැන් නම්

  • @dangapenchi5299
    @dangapenchi5299 8 วันที่ผ่านมา +12

    කවුරැ ඔයාට මොනදේ කරත් ,කිව්වත් ඔයා පාඩුවෙ ඉන්න....
    එයාලා ඔයාට කරන නරක ඔයා එයාලට කරන්න යන්න එපා....
    මොකද,
    ඔයත් එයාලා වගේම ඒ අයට වෛර කරොත් එයාලගෙයි , ඔයාගෙයි අතර කිසිම වෙනසක් නැතුව යනවා....
    ඉතින් ඉවසන් ඉන්න ඔයා කරන හොඳ දේවල් සුන්දර ආශිර්වාදයක් වෙලා ඔයාගෙ පස්සෙන්ම එයි....!!
    සුබ රාත්‍රියක් ✨

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 8 วันที่ผ่านมา +10

    අනගි❤තිහස්වරගෙ අලුත් සින්දුව එනකල් බලන් ඉන්නවා හැබැයි ඒකෙන් පස්සෙ ඒ දෙන්නව වෙන් කරන්නම් එපා

    • @ntkarunara12
      @ntkarunara12 8 วันที่ผ่านมา

      ඒ සින්දුවෙ ෆොටෝ එක විදිහට දුක හිතෙන එකක් වගේ. ඒ හින්දා මට හිතෙන්නෙ ඒක එච්චර හොද දෙයක්නම් නෙවෙයි

    • @dinuriwasana7282
      @dinuriwasana7282 7 วันที่ผ่านมา +1

      මොන සින්දුව ද අලුත් එකක් ද මං තාම දැක්කේ නෑ කොහොමද හොයාගන්නේ

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 7 วันที่ผ่านมา

      ​@@dinuriwasana7282Fb එකේ yot tube එකෙයි හිරු චැනල් එකෙන් post එකක් දාලා තිබ්බා ඔයාගෙ දෑත අල්ලන් හැබැයි ඒක විරහ ගීතයක් වගෙ

    • @ntkarunara12
      @ntkarunara12 7 วันที่ผ่านมา

      @@dinuriwasana7282 හිරු චැනල් එකෙ ෆොටො එකක් දාලා තිබුනා අලුත් සින්දුව ගැන

    • @ntkarunara12
      @ntkarunara12 7 วันที่ผ่านมา

      @@dinuriwasana7282 ෆොටෝ එකක් දාලා තිබ්බා

  • @Madhu3732
    @Madhu3732 7 วันที่ผ่านมา +3

    විකාර.. . වෙලා දැන් 😊😊