වෙන් වෙන්නම් මේ ලෙසින් | Shalinda Fernando | All Write
ฝัง
- เผยแพร่เมื่อ 9 ม.ค. 2025
- වෙන් වෙන්නනම් මේ ලෙසින් ශලින්දගෙ සිංදුවට ශෙනූගෙන් සුපිරි Ralling ටිකක්
හැමෝම Share කරමු Like කරමු Comment කරමු
All Write Official TH-cam Channel එක Subscribe කරලා හැමෝම එකතු වෙන්න
බොහොම ස්තූතියි,ආදරෙයි All Write අපි හැමෝම ඔයාලට 🙏❤️
Thank you for your Support 👊
©️ All Write Official TH-cam Channel
🖤🖤🖤👌
නියමයි සෙනූ සුපිරියක් මම ආස කරන වැඩ්ඩෙක්
බස් එක අල්ලන්න වගේ ටෙම්පො වැඩී මෙවා හෙමින් අහන්න ඕනලස්සන සින්දු🥰
Original eka ahapan meka live show ekakne live gahanakota onema siduwaka tempo ehe mehe wenawa ..
@@ටෙක්නික්-jp1jo5lu8sth-cam.com/video/0XYCDLdKg1k/w-d-xo.htmlsi=aVkzu9UNy9yS2iik meka ahla blnna ehnm
@@ටෙක්නික්-jp1jo5lu8sth-cam.com/video/0XYCDLdKg1k/w-d-xo.htmlsi=aVkzu9UNy9yS2iik, issr sadde maru , tempo ganatama tiynw
තව මාසෙකින් බලන්නකො චැනල් එක තියෙන තැන . Congratulations All write
මම තමයි Allwrite official kiyla මුලින්ම නිසි අවසරයකින් තොරව චැනල් එකක් කරේ . .
දැන් අයියෙ ඔයාටම තේරෙනව ඇති මේවා බලද්දි මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරෙයි කියලා ඔයාලට ❤️❤️
Adarei all wire ❤
Elah....
අපිත් ආවෝ 😍💪
Niyama pad rolling ❤❤shenu
ela ela PADA nam ....
ශශික අයිය නැති අඩුව බලාපල්ල. රසය එහෙම් පිටින්ම වෙනස්
අපිටනම් එහෙම දැනෙන්නෙ නෑ.දැන් තමයි ඔරිජිනල් විදියට Rall ඒ විදියට අතින් වදින්නෙ නියමෙට.ශශිකත් හොදයි.ශෙනුවත් හොදයි.ශෙනුවා වෙනම එකක් ශශික වෙනම එකක්.මෙතනට ශශික ඇරුනම සෙට් වෙන හොදම එකම එකා ශෙනුවා.ඉරිසියාකාරයොනම් එක එක ඒවා කියයි.ඒත් හොදම එකා සෙට් උනා.වෙන එකක් සෙට් වෙලා අපි ආදරේ කරන මේ බෑන්ඩ් නැතිවෙලා යනවට වඩා හොදම එකෙක් සෙට් වෙලා අපිට තව අහන්න බලන්න පුලුවන් විදියට මේවා තියෙන්නෙයි ඕන.කුහක වෙන්න එපා බං
Aduwa purawapanko ,illagen 😂
Ane ehema ekak nam apita na shenu waddek
@@Satisfying201 ඇත්තක්
😂@@Satisfying201
Pada sat ne😮
Samweyan machan .mata .mehema kiwwata .. pada set na newei broo api huru wela thiyenne shashika aiya gahapu tons walata nee .. akai ahema danenne oyata .. ithin shashika aiya band aken bassama .shashika aiya gahapu tons gahanna ba nee machan .. shenuge th ananya thawayak thiyenawanee.. ithin aya gahanwa .ayage dewal .akata huru unama hari nedaa .. ❤❤
❤💪
අම්මෝ මේකේ ඉන්න ඔස්තාර්ලා ගොඩ
Sada sat ne
ඇයි මේ සින්දු වල බේස් එක නැත්තේ 🙄
මන් දැක්කා live එකේදි කවුරු හරි කියලා තියෙනවා වීඩියෝ ටීම් එක පුරුදු වෙන්නද කැමරා එක අල්ලන්නෙ කියලා. වීඩියෝ ටීම් එකේ ඇඩ්මින් ඌට බැනලත් තිබ්බා😂. යකෝ ඒත් ඌ හරි බන්. බලපන් ස්ටේජ් එක ඇලවෙලා පේන්නෙ. පොඩි එකෙක්ටත් ඔයිට වටා හොඳට පුළුවන් 😂
Aththak 😊
😂😂😂