ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැනට යූටියුබ් එකේ Redbubble සම්බන්ධව තියෙන හොඳම වීඩියෝ කරන්නෙ ඔයා. ඒක 100% ෂුවර්. ගොඩක් ඒවයෙ හරියට විස්තර නැහැ. තව තවත් ඒ ගැන දැනුවත් කරන්න. ස්තුතියි. ජය වේවා...!!! 💯👌👌👌
බොහොම ඉස්තූතී Brother ❤️
Brother Pluwan nm Merch By Amazon Gana Video akak Kranna Redbubble ganath Updates Ona🙂
Coming soon. Zazzle gana video serious ekak genawa brother 😍💪
@@slmrbrother kawruwath amazon merch gana video akak krala na hariyata deka thunai tiyanne ewath hariyata na
Ow brother. Api wade karamu
Payments paypal da
Payoneer and paypal dekama puluwan. WhatsApp group ekata add wenna. ජය✨
WhatsApp 0757297149
Whatsup Group ekata join wenna one bro.
Link eka tiyanawa brother joint wenna
@@slmrbrother Kohed thiyenne?
chat.whatsapp.com/KRwufux1VOD0LBN7nGSnPP
@@slmrbrother Thankz
Mn klin hdpu account ekt ape numbers dant puluwn kama thibba.verify krgntath puluwan ethkot.mokdd aluth case eka.
Dn lankawe numbers verify karanna ba brother 🥲
25:20 tempery number එක හරියන්නේ නෑ account 5ක් suspended වුනා, රට ඉන්න එවුන් number දෙන්න කැමති නෑ උන් tax වලට අහුවෙයි කියලා බයයි😢New zeland වල ඉන්න යලුවෙක් හරහා create කරන්න ගියා උන්ටවත් ඔය verification code එක එන්නේ නෑ
Ehenam oyata karanna tiyenne tempory number ekenma verify karaganna brother. Bari na puluwan 💪
❤
Thanks bro!
Suspend una account rkata mail ekak demma. Details delete krnna kiyala. Eth eyala kiyanne suspend una nisa shop eka ne already ain wela tynne kiyala. Account has been deleted kiyala mail ekaknm ewwe ne
Ehenam aye hadanna puluwan bro..
@@slmrbrother delete kara kiyala mail ekak awe na.browser eka maru krla ekama device eken hadanna beida
ba delete wenna ona. Eyala email ekak ewanawa brother
මචං අපිට බැරිද ටයිටල් එකක් අපිම හදලා ඒකට හරියන්න ඩිසයින් හදලා දාන්න
පුලුවන්. එහෙම තමයි එක Theme එකකට design දාන්න
@@slmrbrother poddak whatsapp nambar rka danna puluwanda
0757297149
kalin account hadala suspend una pc ekakin account hadanne kohomada
meka balanna bro.. th-cam.com/video/0dZSb3HlZzo/w-d-xo.html
temporary number site wala code eka enne na .. hola site ekk tiyenwnm link ekk dnnko
Ayye PayPal account eka link karanna bane😕
Puluwan ☺️
මට ආපු favorite and followers සෑහෙන්න අඩුයි. ඩිසයින් 40ක් වගේ දැම්මා. එක සේල් එකයි ගියේ. දැන් අවුරුද්දකටත් වැඩී නවත්තල. මම සමහර අකවුන්ට් වලට ගිහින් බලද්දි සතියකට කලින් ජොයින් වෙලා ඩිසයින් 30 ටත් අඩු දාපු අය ඉන්නවා favorite 1000 පැනල තියෙන. මට එපා වෙලා මං නැවැත්තුවා. මම මයි drawing කරල දාන්නෙ. මගෙ design මාර ලස්සනයි කම්පෙයා කරාමත්. ඒත් රීච් වෙන්නෙ නෑ. මට impression ආවෙත් මාසෙටම 2ක් 3ක් වගේ. Favorite 100k වත් නෑ. Followers ල එකයි. ඒ නිසා මං අත ඇරියා. සෑහෙන මහන්සියක් දාලා පටන් ගත්තෙ. දැන් නම් කරන්න ටයිම් එකකුත් නෑ ලොකුවට.
කවදාවත් ඔයා නවත්වන්න එපා. ඔයා ඔයාව විශ්වාස කරන්න... ඔයා sales ගැන හිතන්න එපා. ඒක නිකන්ම හැදෙනවා. දවසට design 1 ගානේ දාන්න. Favorite fallowers වැඩී උනට sales එන්නේ නැ. Brother oya patanganna...oyata puluwan 💪
@@slmrbrother ටයිම් නෑ දැන් නම්. මාසෙකටම දවස් දෙකක් වගේ පොඩී පැය දෙක තුනක ෆ්‍රී ටයිම් එකක් සෙට් වෙන්නෙත්. අඩුම දවසට පැයක් ඕනෙ එක ඩිසයින් එකක් හදල දානව උනත්.
eth kamak na brother 🥰
Kalin hadapu payoneer eka link karata kamak nadda? Verfi karapu ekak
Ow kamak na. Eka awlak wenne na. Habai kalin suspended una account eka delete karala inna
Kalin suspend una ekata payoneer add karala thibbe na
Ok awlak na brother
Redbubbie ඒකේ best selling පළමු page ඒකේ ඩිසයින් එකක් තියෙනවා කියන්නේ සෙල් වෙලා කියන එකද? ඒ් ක සෙල් වුණනම් කවදදා දැනගන්න පුලුවන් වෙන්නේ
1st page eke tibba kiyala sale wela nathi wenna puluwan. Sale ekak giyama oyata email ekak enawa.
@@slmrbrother 🙏 thanks
🥰
🩷
🏆❤️
Tempory number add krhama apita sms code eka ganne kohomda bro
Lankawe numbers walata enne na bro.
Playlist eke videos 3k tiyanawa brother balanna