Sherlock Holmes Episode 03 "පිටවුණු ප්‍රශ්න පත්‍රය" | SIRASAFM2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 95

  • @iamgayan
    @iamgayan 2 ปีที่แล้ว +45

    දවසට එක ගානෙවත් අප්ලෝඩ් කරලා සියලුම එපිසෝඩ්ස් ඉක්මනින්ම දාන්න පුලුවන් නම් වටිනවා. පුදුම ආසාවකින් මේ නැවත නැවත අහන්නේ ‌ෂර්ලොක් හෝම්ස් රේඩියෝ ඩ්‍රාමා එක. ❤❤

  • @janithravintha9298
    @janithravintha9298 ปีที่แล้ว +16

    කාමරේ ලයිට් නිවලා ඇස් පියාගෙන කතාව හිතින් මවා ගන්න එක ❤❤❤❤

  • @nesadnethdinu2091
    @nesadnethdinu2091 2 ปีที่แล้ว +36

    හරිම ලස්සනයි කතාව අහන් ඉන්න කොට චිත්තමය ලෙස මැවී පෙනෙනවා. හරිම අසාවෙන් අහනවා🤩

    • @Kong_yoeng
      @Kong_yoeng 2 ปีที่แล้ว +1

      Chiththa Roopa!!!

  • @ayeshamendis6062
    @ayeshamendis6062 2 ปีที่แล้ว +12

    මගේ ජීවිතේ පුංචිම කාලෙ මතක් වෙනව . හරිම තාත්වික හඩකැවීමක්

  • @madhushisewwandi623
    @madhushisewwandi623 5 หลายเดือนก่อน +1

    අහම්බෙන් හම්බුණේ... දෙයියනේ පට්ටනෙ... මං මේ කතාවක් අහන පළවෙනි වතාව... සිරාවටම නියමයි

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +18

    අනේ දිගටම දාන්නකෝ සිරස ❤❤ 🎩🎩🎩 🔍🔍🔍 අහන්න ආසයි

  • @deepa3960
    @deepa3960 2 ปีที่แล้ว +3

    ඇස් දෙක පියාන කතාව අහද්දී ඒ චරිත හිතේ මැවෙන වා🤗

  • @Hashiniranasingha-n1h
    @Hashiniranasingha-n1h ปีที่แล้ว +1

    Thank you සිරස❤❤❤❤❤❤❤❤❤❤ මම 2011 ඉපදුනු කෙනෙක් අපිට පරන දේවල් ගෙනත් දෙනවට ගොඩාක් ස්තූතියී

  • @maheshweerakoon3880
    @maheshweerakoon3880 2 ปีที่แล้ว +7

    පුංචිකාලය මතක් වෙනවා මෙක රේඩියෝ එකේ අහපු.. ස්තූති ..

    • @LifeOnRoad659
      @LifeOnRoad659 2 ปีที่แล้ว

      මාත් අහනව ඉස්සර. ඉරිදා රෑ 9.30 ට ගියේ මේක.

  • @ruchira3223
    @ruchira3223 2 ปีที่แล้ว +69

    මනෝපාරක් ගහන් මේවා අහද්දි එන මෙව්වා එක කියන්න වචන නෑ thanks.

    • @shanimeegahapola9275
      @shanimeegahapola9275 2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ

    • @Topnotch95
      @Topnotch95 2 ปีที่แล้ว

      Track huttek

    • @Kong_yoeng
      @Kong_yoeng 2 ปีที่แล้ว

      Mano parak? Emokadda? 🤠

    • @cygreeneye
      @cygreeneye 2 ปีที่แล้ว +2

      ewa mavila penawa anna ekai niyama mewwa eka

  • @tharinduayesh9734
    @tharinduayesh9734 2 ปีที่แล้ว +5

    Sirawata hamadama ekak dammanm supiri...Ehema karam..wade nagala yai💪💪💪💪

  • @pathum5297
    @pathum5297 2 ปีที่แล้ว +7

    ලයිට් එනකන්,,,ගමට ලයිට්,, අරේ සහ මරේ...
    ඒ වැඩසටහන් ටිකත් දාන්න..

  • @samadiPiumika
    @samadiPiumika 5 หลายเดือนก่อน

    මං මේව අහද්දි හිතින් මවාගන්නවා සිද්දිය......ඒක නම් නියමයි😍

  • @shemalmalintha1503
    @shemalmalintha1503 2 ปีที่แล้ว +30

    දවසින් දවස episode එක ගානෙ දැන්නකෝ❤️

  • @mihirangammm
    @mihirangammm 2 ปีที่แล้ว +4

    ඉතා හොද දෙයක්

  • @lostgirl2798
    @lostgirl2798 2 ปีที่แล้ว +2

    This is my relaxing time. With a coffee listening to this sitting near the window...

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 2 ปีที่แล้ว +5

    පිං ආයේත් කතා ටික දැන්මට ❤️❤️❤️❤️❤️

  • @SusanthaRanawakaliyanage
    @SusanthaRanawakaliyanage 6 หลายเดือนก่อน +1

    මරු අනේ🎉❤

  • @dulakshiliyanaarachchi779
    @dulakshiliyanaarachchi779 2 ปีที่แล้ว +5

    Niyamai...... Anee hamadama dannakoo ❣❣❣❤❤❤

  • @RasikaRAR
    @RasikaRAR 2 ปีที่แล้ว +2

    Supiri widihata karala thiyenawa..every day ekak upload
    Karanna...ජයවේවා සියලු අයට ...

  • @VasanaDilrukshi-jf9gw
    @VasanaDilrukshi-jf9gw 5 หลายเดือนก่อน

    Ane eka supiri. Man poth okkoma kiyvla thiyenava .ennam maru .

  • @SamithaSilva-j7c
    @SamithaSilva-j7c 2 หลายเดือนก่อน

    වොට්සන් ගෙ කටහඬ වෙනස් අර පරණ හඩ නම් පට්ට

  • @cheenu1006
    @cheenu1006 2 ปีที่แล้ว +4

    Supiriii....🥰🥰
    Digatama danna...

  • @IndrajithBandara
    @IndrajithBandara 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි, සිරස.

  • @raveenadesilva5718
    @raveenadesilva5718 2 ปีที่แล้ว +5

    අනේ පුලුවන් ඉක්මනට ඔක්කොම දාන්න. මේක අහන්න ඕනම නිසා subscribe කරා.

  • @dulanheshan
    @dulanheshan ปีที่แล้ว +2

    Maruuu

  • @sthelageek
    @sthelageek 2 ปีที่แล้ว +3

    හැම episode එකම download කර පට්ට

  • @bashini3895
    @bashini3895 ปีที่แล้ว +1

    Ane harima lassanai😍❤

  • @KAVIM-SLRAP
    @KAVIM-SLRAP ปีที่แล้ว +1

    සිරස අංක 1 එදා ඉදන්...😊❤

  • @ravinduayesh6363
    @ravinduayesh6363 2 ปีที่แล้ว +3

    aththamata sathutui sirasha mehema deyak krna eka mewa ahanna oni ape mallilath api podi kale me wage kthawal yatham ahuwa fm walin❤❤❤❤❤

  • @rayanfernando4491
    @rayanfernando4491 2 ปีที่แล้ว +4

    Thank you..♥️♥️♥️♥️

  • @shamanthakumari208
    @shamanthakumari208 ปีที่แล้ว +1

    Godak thanks mehema danawata asawen ahanne..

  • @ravindunishantha2012
    @ravindunishantha2012 2 ปีที่แล้ว +3

    Keep it up! This is good 👍

  • @jeewakaudara
    @jeewakaudara 2 ปีที่แล้ว +10

    ඉක්මනින් දාන්නකො සෙට් එකම🥺🥺🥺

  • @pathumprasanjith8182
    @pathumprasanjith8182 2 ปีที่แล้ว +3

    Good work

  • @samanthadegambada5511
    @samanthadegambada5511 ปีที่แล้ว +2

    sir arthur connandoyle ajatha cristle poth thrasajanka liyala theyenawa ewath poth youtube balala sinhala pariwartha kara youtube nalikawa palakaranna

  • @shakilakushan8886
    @shakilakushan8886 2 ปีที่แล้ว +2

    Thanks sirasa ❤️

  • @Shortsview-418
    @Shortsview-418 2 ปีที่แล้ว +5

    මෙකනම් හොදයි ඇත්තටම නියමයි

  • @isuruodevice5250
    @isuruodevice5250 2 ปีที่แล้ว +4

    රහස් ගිවිසුම ඕනේ

  • @gihansranathunga
    @gihansranathunga 2 ปีที่แล้ว +4

    Upload all episodes ❤️

  • @bandaappuwa1748
    @bandaappuwa1748 2 ปีที่แล้ว +5

    මේ ඇත්තම ෂර්ලොක් හෝම්ස් පොතේ කතාද ? මං කියවලා නෑ ඒකයි හැහුවේ, පට්ට හැබැයි මේක

    • @yatraceylontours1126
      @yatraceylontours1126 2 ปีที่แล้ว +7

      ඔව්, හැබැයි ෂර්ලොක් හෝම්ස් ඔරිජිනල් පොතේ සුපිරි පරිවර්තනය චන්දන මෙන්ඩිස් ගේ.ෂර්ලොක් හෝම්ස් කියවන්ඩ කැමති නම් චන්දන මෙන්ඩිස් ගේ පරිවර්තන හොඳයි. හැබැයි ගුවන්විදුලි නාට්‍යයක් නිසා මේ යන පරිවර්තනය මේකට සෙට්.👍

    • @arjunakumarasinghe6575
      @arjunakumarasinghe6575 2 ปีที่แล้ว +3

      මේ කතාව මොන පොතේද එන්නේ කතාවේ නම මොකද්ද

  • @rushanperera425
    @rushanperera425 2 ปีที่แล้ว +2

    patta

  • @pynpotha
    @pynpotha 2 ปีที่แล้ว +5

    Never listened to this Episode earlier. Thanks in advance @Sirasa FM

  • @susithperera8702
    @susithperera8702 2 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම අනෙක් සියල්ලත් පලකරන්න

  • @SLGhostStories
    @SLGhostStories 2 ปีที่แล้ว +2

    Patta❤❤❤

  • @withjagaa7113
    @withjagaa7113 2 ปีที่แล้ว +3

    👏👏👏

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha 2 ปีที่แล้ว +3

    ❤💯

  • @isharajanith5876
    @isharajanith5876 2 ปีที่แล้ว +2

    maru

  • @bashini3895
    @bashini3895 ปีที่แล้ว +1

    Hama ekakma ahanawa 😍

  • @yatraceylontours1126
    @yatraceylontours1126 2 ปีที่แล้ว +8

    මේක සිරස FM එකේ මොන කාලේ වගේද ගියේ.සාන්ත ලූක් විද්‍යාලයේ ග්‍රීක භාෂාව උගන්වන ගුරුවරයගේ හඬ බර්ටි ගුණතිලකගේ වගේ.

    • @anuperera5162
      @anuperera5162 2 ปีที่แล้ว +2

      අම්මෝ සෑහෙන්න කාලෙකට කලින්,sherlock holmes ගෙ චරිතයට පනපොවන කරුණාරත්න අමරසේකරයන් නැතිවෙලත් දැන් සෑහෙන්න කාලයක්නෙ

    • @sakunthala6225
      @sakunthala6225 2 ปีที่แล้ว +1

      1997-1998 වගේ මට මතක හැටියට අපි පාසල් යන කාලේ.

    • @niky7197
      @niky7197 ปีที่แล้ว

      2008 wge neweda

    • @hansani97
      @hansani97 4 หลายเดือนก่อน

      @@sakunthala6225 මම සහ අපේ මල්ලි ඉපදුන වසරවල්. ස්තුති මිස්ට මේ ගැන සඳහන් කරාට. ඉතාම වටිනවා සහ මේ හඬ ශිල්පින් නම් නියම වැඩ්ඩන් මට මාරම ආසයි මේ හඬ කවන විදිහට ❤

  • @tharud2176
    @tharud2176 2 ปีที่แล้ว +4

    Film ekk blnw wge🥺❤️

  • @mr-dkshahat4436
    @mr-dkshahat4436 2 ปีที่แล้ว +3

    Aimath ahanna pattama ASai okkoma denna plz......

  • @samanthiudeni1243
    @samanthiudeni1243 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @grenade8888
    @grenade8888 2 ปีที่แล้ว +2

    ❤❤❤️‍🔥

  • @raviharifernando1136
    @raviharifernando1136 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @amalinuwanthika2576
    @amalinuwanthika2576 หลายเดือนก่อน

    Addicted

  • @beautyeye6887
    @beautyeye6887 2 ปีที่แล้ว +1

    Video eka save kraganna puluwn wenna danna

  • @kalumarjuna80
    @kalumarjuna80 2 ปีที่แล้ว +3

    Sannasgala ganada story eka?!!

  • @ynmusic7356
    @ynmusic7356 2 ปีที่แล้ว +3

    ඉක්මනින් දාන්නකො

  • @sujithw6902
    @sujithw6902 10 หลายเดือนก่อน +1

    What is the real name of this story?

    • @rashmika8821
      @rashmika8821 9 หลายเดือนก่อน

      Viduhale aula

  • @gaminglanka1017
    @gaminglanka1017 2 ปีที่แล้ว +2

    anit tikatt upload karanna

  • @ganiduabeysekara7734
    @ganiduabeysekara7734 2 ปีที่แล้ว +4

    බූරුවන් පැලැස්සෙ කොරලෑ මහත්තයගේ ජෝක්ස් ටිකත් දාන්න

  • @rushanperera425
    @rushanperera425 2 ปีที่แล้ว +1

    87,88 ksttiya ahapuwa thama owaa

  • @wwefast7930
    @wwefast7930 2 ปีที่แล้ว +2

    හෝම්ස් ගෙයි වොට්සන් ගෙයිකටහඩ මාරු උනානම් හොදයි කියලා හිතෙනවා

  • @hirushianjana6026
    @hirushianjana6026 2 ปีที่แล้ว +1

    සද්දෙ මදි

  • @gayansameera1348
    @gayansameera1348 2 ปีที่แล้ว +2

    minissunge buddiya wardanaya karana Hoda story

  • @priyanganisenevirathna1182
    @priyanganisenevirathna1182 7 หลายเดือนก่อน

    😂

  • @dilipchathuranga2979
    @dilipchathuranga2979 2 ปีที่แล้ว +4

    ඉක්මනින් කතා දාන්නකො....ප්ලීස්

  • @chathurangamanoj3757
    @chathurangamanoj3757 2 ปีที่แล้ว +3

    පරන කතාටික නැතුව... අලුත් කතාටිකක් දාමු

  • @chanikahansi
    @chanikahansi 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @priyaa9390
    @priyaa9390 2 ปีที่แล้ว +3

    ❤️

  • @thanusharathnayake4448
    @thanusharathnayake4448 2 ปีที่แล้ว +5

  • @rasikapriyadarshanee3249
    @rasikapriyadarshanee3249 2 ปีที่แล้ว +4

    ❤️❤️

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @RestofNature
    @RestofNature ปีที่แล้ว +1

    💜

  • @Kavinduwijesingha26
    @Kavinduwijesingha26 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @successlifelk
    @successlifelk 2 ปีที่แล้ว +1

  • @salindakawushalliyebandara8552
    @salindakawushalliyebandara8552 2 ปีที่แล้ว +3

    ❤❤❤

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +1

    ❤❤❤