Edda appe time ekkata Honda Cricket aredipathyak thibuna. Kondapana thiyana capten kenek Wagema rata venuven abbimanayen cricket play karapu Abbimanawath player's la ape Sri Lanka time ekkata hitiya.💯🏏🔥👍 Namuth Adda😭
Bro.oyata puluwanda Hashan tilakaratne kridakala odi match eka.sri Lanka vs West indies. Sharjah cup Hashan lakunu.100 gahnawa mathkada supiri thranghyak bro
Dan play karana ponnayo wage newei. Meyala thamai niyama minissu. Rata wenuwen play kare. Thamange personal milestones , records wenuwen newei. Mata thawama mathakai niyama Sinhayek wage Arjuna Ranathunga balu sudhdho ekka Murali wenuwen happuna widiha. Dan team eke inne aathamarthakami rata gana hageemak nathi saththu tikak.Dan inna gal moosalayo play karanawa balannath appiriyai.
ඇත්තටම ඒ කාලේ ගුරා ගේ සමූගැනීම ඒ කාලේ කොල්ලො උන අපිට ..,හිතාගන්නවත් බැරි උනා ,අපේ ඇගේ තිබුන ක්‍රීකට් උනත් ඇත්තෙන්ම මොනාද උනා,70 දශකයේ ඉපදුන උන් මම හරි කියලා හිතෙනවා නම් විතරක් ලයික් කරපල්ලා .
එදා ගුරුසිංහ හිටියේ නැත්තන් 1996 ලොක කුසලානය අපිට නැති වෙන්නත් තිබුනා...අපිට අපේ ගුරු මතකයි...❤️❤️❤️
Arjuna, Aravinda , Roshan, Hashan & Asanka all wonderful talents and great fighters , worked hard for country"s success
Gura a great cricketer for SL. A top service he did for Srilankan cricket..🤘🌻
He was one of the best number 3 batsman for sri lanka. Marvan & Sanga continued from there onwards. Then everyone failed to do the same till now.
ලංකාවේ කඩුලු රැකීම, ආරම්භක පන්දු යැවීම, ආරම්භක පිතිකරු ඔය හැමතැනම play කරපු ලංකාවේ එකම කෙනා. ගුරා, මහානාම (නාලන්දා), සහ හශාන්, මලික් අලස් (DS) එකම කාලයේ play කරේ. මලික් captain සහ best bowler under17 වෙනකම් practice කරද්දී ball වැදිලා මැරුන. නැත්නම් අනිවාර්යයෙන්ම ලංකාවට ගහන්න හිටපු එකම වයසේ අනෙක.
1996 අපේ ගුරා අපිට මතකයි.
Edda appe time ekkata Honda
Cricket aredipathyak thibuna.
Kondapana thiyana capten kenek
Wagema rata venuven abbimanayen cricket play karapu
Abbimanawath player's la ape
Sri Lanka time ekkata hitiya.💯🏏🔥👍
Namuth Adda😭
Respect and love to you...Guru.
Gurusenha supere waddak👍🏼
හොඳ වැඩ සටහනක්. පුලුවන්නම් අර කියන විශේෂ අවස්ථාවක් දෙකක් වීඩියෝ වලින් දාන්න. එතකොට මරු.
96 final eke warne ta gahapu haye paharawal deka nam youtube highlights wala thiyenawa.Hoyaganna hari lesi. 96 WC final highlights kyala search krnn
ඒක හරි. එහෙම තිබුන නම් මරු..🤘
Bro.oyata puluwanda Hashan tilakaratne kridakala odi match eka.sri Lanka vs West indies. Sharjah cup Hashan lakunu.100 gahnawa mathkada supiri thranghyak bro
Puluwanda Hashanghe hae mathc Eka dana
It is true .he is very humble person.
Super cricketer
1996 අසංක ගුරුසිංහ දැවි නොගියා නම් ඔහුටත් ලකුණු 100 ගන්න තිබුණා.
දැවී නොයන ඕනෑම ක්‍රිඩකයෙකුට 50/100 ගහන්න පුළුවන්
@@ruwankumasaruge5504 mu kiyana boru
Real hero of Sri lankan cricket
කොහොමද කියන්නේ ගුරාගෙ සහයෝගය කැපී නොපෙනේ කියලා ඔහු නැත්නම් ලෝක කුසලානය දිනයි
Aphe kahlhey virayo wills world cup eke arvinda Eka partnership wediyeng ghapu odamha player kenek.good test player
Vedio එක එකක්ක තිබුනනම් මරු
Dan play karana ponnayo wage newei. Meyala thamai niyama minissu. Rata wenuwen play kare. Thamange personal milestones , records wenuwen newei.
Mata thawama mathakai niyama Sinhayek wage Arjuna Ranathunga balu sudhdho ekka Murali wenuwen happuna widiha.
Dan team eke inne aathamarthakami rata gana hageemak nathi saththu tikak.Dan inna gal moosalayo play karanawa balannath appiriyai.
🇱🇰 🇱🇰 🇱🇰
Nice Content...
Most of the basic informtions are wrong.
බොරු කියන්න එපා hasha තිලකරත්න D S සේනානායක.