වෙනත් සක්වලක බුදුවරු පහළ වෙනවා ද? - Ven. Thapowanaye Rathana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 61

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ❤😊

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 ปีที่แล้ว +18

    අටවිසි බුදුවරැ .පහල .වෙලත්
    නිවන් දකින්න පින්මදි නිසා
    අපි තවමත් ...සංසාරෙ ... .ඇවිදිනව.....
    මේ බුද්ධ .කල්පයෙදිම නිවන්
    අවබෝධය පිනිස පාරමිතා
    පුරමු 🙏🙏🙏🙏🙏

  • @rakithamaduranga2092
    @rakithamaduranga2092 3 ปีที่แล้ว +13

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 6 หลายเดือนก่อน

    🌸🌸🌸සාදු 🙏සාදු🙏 සාදු🙏🌸🌸🌸

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +3

    සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ මෙිපිංබලයෙන් අංතයක් පිංගෙන.චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා චිරංජයතු නමාමියි සාදු සාදු සාදු සාදු

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්ස 🙏🪔

  • @nishanthipradeeka4104
    @nishanthipradeeka4104 2 ปีที่แล้ว +2

    sadu sadu sadu ape saminvahanseta niduk nirogi bavaya labeva

  • @chandaneediipa9914
    @chandaneediipa9914 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!🙏🏻🌺🌼🙏🏻🌺🌼

  • @rohanasudath3217
    @rohanasudath3217 2 ปีที่แล้ว +4

    ස්වාමින් වහන්සේට අමා නිවන බොහෝ දුර නොවේවා!

  • @Harshana1
    @Harshana1 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @akalankakavithgamage8207
    @akalankakavithgamage8207 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය🌼💐❤️🙏 පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවණ් සරණයි 🙏💓💐 සාධු ! සාධු ! සාධු !

  • @sugandithakshila5673
    @sugandithakshila5673 3 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා.

  • @Leo_Dollar_King
    @Leo_Dollar_King 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට සම්මාසම්බුදු සරණයි ...

  • @BeatyOfLife
    @BeatyOfLife 3 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු! 🙏🙏🙏

  • @kavindamk
    @kavindamk 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!

  • @ireshapriya5911
    @ireshapriya5911 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!

  • @kumarawickramasinghe6675
    @kumarawickramasinghe6675 3 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +10

    කෝටි ලක්ෂයක් සක්වල විශ්වයේ එක් කොටසක් පමණි .මහා ලෝක දාතුව යනුවෙන් හදුන්වා තිබෙන්නේ එයයි බුදුන්වහන්සේගේ දේශනා වලින් පැහැදිලි වන්නේ ප්‍රමාණයක් නොමැතිව සක්වල විශ්වයේ පිහිටි බවය

  • @isharalakshanjayathilaka8885
    @isharalakshanjayathilaka8885 2 ปีที่แล้ว +2

    සාධූ!🙏සාධූ!!🙏🙏සාධූ!!!🙏🙏🙏

  • @sandamalirathnayaka9472
    @sandamalirathnayaka9472 ปีที่แล้ว +2

    මාහට කරුනාවෙන් මේ දහම් කරුන පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස.මන් මේ පිලිබද බොහෝ සොයනවා මා හිතනවා මේ දහම් කරුනට ගෞරවනීය වන්දනීය පූජනීයා ඔබවහන්සේගෙන් පිලිතුරක් ලැබේවී කියලා.1.ස්වාමීන් වහන්ස මා අසා තිබෙනවා මේ මහපොලවේ සියලුම පස් වලින් කොස් ඇට තරම් වූ අග්ගලා වන් සාදා එක් දිශාවකට ඇති මගුල් සක්වලවල් වලට දැමුවහොත් එම අග්ගලා ඉවර වුවත් එක් දිශාවක පවතින මගුල් සක්වලවල් ගනන ඉවර වෙන්නේ නෑ කියලා මේ බව බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේගේ ප්‍රශ්න කිරීමකින් දේශනා කල වග අසා තිබෙනවා මෙය සතයක්ද
    2.වන්දනීයා පූජනීය ස්වාමින් වහන්ස මා අසා තිබෙනවා විශ්වයේ මෙවනිම මගුල් සක්වලවල් වල බුදුන් වහන්සේලා වැඩ සිටින බව මේ මගුල් සක්වල වගේම එම මගුල් සක්වල වලත් සතර අපායන් දිව්‍ය තල වගේම බ්‍රහ්ම ලෝක පවතින බව කරුනාවෙන් ඔබ වහන්සේ පැහැදිලි කර දෙන්න මෙය සතයක්ද
    2.අති උතුම් වූ පින්වත් ස්වාමින් වහන්ස මින් ඉදිරියටත් නිමක් කොනක් නැති මේ මහා විශ්වයේ මෙවැනිම මගුල් සක්වලවල් ස්වභාව ධර්ම අනුව මෙලෙස හට ගන්නවාද?ඒ වගේම මිනිස් රූපයට අසමාන වූ ධර්මයක් නොපවතින මගුල් සක්වලවල් නොවන සක්වල මේ මහා විශ්වයේ පවතිනවාද?
    3.වන්දනීයා පූජනීය අති උතුම් වූ පින්වත් ස්වාමීන් වහන්ස මා අසා තිබෙනවා යම් ස්වාමීන් වහන්සේලා බන දේශනාව ආරම්භ කරන විට දහසක් බුදුවරු බුදුවන මේ උදැසනේ කියලා ධර්මය දේශනා කරන්වා එසේ පැවසීමේ සත්‍ය කුමක්ද.මේ පිලිබද බොහෝ සෙවුවත් විශ්වාසයකින් සෑහීමකට පත්විය යුතු දෙයක් මා හට සොයා ගැනීමට නොහැකි විය.මා හට අනුකම්පාවෙන් මේ දහම් කරුනු පහදා දෙන මෙන් ඔබ වහ්න්සේගෙන් ඉල්ලා සිටිමි තව දුරටත් මෛත්‍රී බුදුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේම උතුම් වූ රහත් බාවය ඔබ වහන්සේට ලැබේවා යනුවෙන් මා ප්‍රාර්තනා කරනවා...!

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 3 ปีที่แล้ว +3

    Sadhu....!!!! Sadhu......!!!! Sadhu.......!!!!!!
    🙏 🙏 🙏 🙏 🙏 🙏
    🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷

  • @kusumalathakusumalatha7993
    @kusumalathakusumalatha7993 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු

  • @indikarathnayake5573
    @indikarathnayake5573 ปีที่แล้ว

    ගෞරවණීය ස්වාමීන් වහන්ස,
    දන්න කෙනෙක් මේ ගැන තර්කයක් මතු කළා "පච්චුප්පන්නාච යේ බුද්ධා" කියන කොටසින් මේ කාලයේ සිටින බුදුවරුන් ගැන ඉඟියක් ලැබෙනවා කියලා.
    අනුකම්පා කර මේ ගැටලුව නිරාකරණය කර දෙනු මැනවි
    තෙරුවන් සරණයි!

  • @UdayangaHettiarachchi3456
    @UdayangaHettiarachchi3456 ปีที่แล้ว

    සාධූ.. සාධූ...සාධූ..!!!

  • @yamunapriyangani5882
    @yamunapriyangani5882 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු !! පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. athithayeth idiriyatath magul sakwala wanne me api danata jiwath wana sakwalamada?

  • @this.2.234
    @this.2.234 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🌼🌼🌼

  • @padminisilva8771
    @padminisilva8771 7 หลายเดือนก่อน

    Gaburavaneeya Svaminvahans
    Mema Uthum Dharma Deshanava
    ObaVahanseta Uthum Nivanin
    Senaseema pinisa Uthum Kusalayak Weva

  • @sandradesilva7242
    @sandradesilva7242 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @NujesVIC7ON0504
    @NujesVIC7ON0504 2 ปีที่แล้ว +2

    😇🙏❤

  • @SaliyaPathmabandu
    @SaliyaPathmabandu 3 ปีที่แล้ว +10

    වෙනත් සක්වලවල් වල මනුෂ්‍ය වර්ගයා සිටිනවාද ?

    • @eshanagayanga3698
      @eshanagayanga3698 2 ปีที่แล้ว +4

      ඔව්.සූර්‍යාත්,චන්ද්‍රයාගෙනුත්, එක් මනුෂ්‍ය ලෝකයකිනුත්,දිව්‍ය ලෝක 6කිනුත්,අපාය 4කිනුත් සහ බ්‍රහ්ම ලෝක ඇතුලුව ලෝක 31කින් සක්වලක් සමන්විත වෙනව 🙏🙏🙏

  • @chamalkakavishara6137
    @chamalkakavishara6137 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mesadichamathka3911
    @mesadichamathka3911 3 ปีที่แล้ว +1

    මේ ප්‍රශ්න අහන්නෙ facebook එකෙන්ද

  • @supunsandaruwanwedagedara1109
    @supunsandaruwanwedagedara1109 ปีที่แล้ว

    හාමුදුරුවෝනෙ තවත් මගුල් සක්වලවල් තිබ්ය හැකිද???

  • @romafernando5931
    @romafernando5931 2 ปีที่แล้ว

    mahayana agamata anuwa nan innawa

  • @කවිදුඅරම්පොල
    @කවිදුඅරම්පොල 2 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේ වෙනත් සක්වලක බුදුරජාණන්වහන්සේ නමක් වැඩ සිට ලා තිබේ ද මේ තව ලක්ශ ගණනින් අපි වගේ මිනිසුන් ජීවත්වන සක්වලවල් ඇති නෙද ? අපිවගේම තවත් සක්වලක බුදුරජාණන්වහන්සේගේ ධර්මය අසනවා අති නේද ඔවුන්ගේ භාශාවන් වෙනස් ඒවා වෙන්න ඇති (පාලි නොවන) ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ පවසලා තියනව ද විශ්වය ගැන සෙවීම මෝඩකමක් කියලා
    සැමට බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +1

      උත්තරේ හම්බුනොත් කියන්න මටත්

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 2 ปีที่แล้ว +2

      Buduwaru pahala wenne me sakwale witharai.mekata kiyanne magul sakwala kiyala.wishwaya gana hoyanna epa kiuwe hoyala iwara karanna bari nisa.tikak hithanna budurajaanan wahanse wishwaya gana deshana karapu dewal danata widdayaweb pawa oppu karala thiyenne.ethakota budurajaanan wahanse wishwaya gana deshana kara nm minissu karanne ewa gana hoyana ekai.eth budu kenekge aramuna wenne niwana gana deshana kirimai.

    • @yasithlakshan792
      @yasithlakshan792 ปีที่แล้ว

      විශවය සෙවීම මෝඩකමක් නෙවේ විශ්වය අනන්තය සෙවීම මොඩ කමක්

  • @praneethseranga8397
    @praneethseranga8397 3 ปีที่แล้ว

    කලින් බුදුවරු පහළ වූවේ මොන ලෝකෙද අපේ හාමුදුරුවනේ

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏

  • @sarathbandara1513
    @sarathbandara1513 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @lokkasway7637
    @lokkasway7637 2 ปีที่แล้ว +3

    🌼🌼🌼🙏🙏🙏

  • @virajsuren
    @virajsuren 3 ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana8206 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kavinduthilan440
    @kavinduthilan440 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @tharindudilshara12345
    @tharindudilshara12345 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @LSVtube2023
    @LSVtube2023 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @liinapirs4954
    @liinapirs4954 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranusharanusha3470
    @ranusharanusha3470 2 ปีที่แล้ว +2

    🙏

  • @amilabuddhika1484
    @amilabuddhika1484 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sajithmasusanka6558
    @sajithmasusanka6558 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @upulaherath7204
    @upulaherath7204 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @supunsandaruwanwedagedara1109
    @supunsandaruwanwedagedara1109 ปีที่แล้ว

    🙏🙏🙏

  • @CYSImporters
    @CYSImporters 7 หลายเดือนก่อน

    🙏🙏🙏