වාසනාව කියලා උඩ බලන් හිටියට වැඩක් නෑ ඒ පස්සෙම දුවලා අල්ලා ගන්න ඕනි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Hi beautiful freinds
    Hi today I come with a vlog.so this is my simple lifestyle.Hope you all will enjoy.
    #maheshi
    #maheshimovie
    #lifestyle
    #beautytips
    #shopping
    #onlineworking
    #workfromhome
    #onlinejobs
    #lifeinsrilanka
    #daily
    #morningvlogs
    #morning
    #morningroutine
    #cleanwithme
    #cleaning
    #cooking
    #anuradhapurasuppermarket
    #suppermarket
    #groceryshopping
    #shopping
    #shoppinghaul
    #shoppingvlog
    #adayinmylife
    #lifestyle
    #dayvlog
    #dayvideo
    #srilankangirl
    #stayinghome
    #srilanka
    #sinhala
    #food
    #motivation
    #cleaning
    #productivity
    #workfromhome
    You can see my more day vlogs below links. 👇
    • A DAY IN MY LIFE SINHA... -day vlog
    • #dayvlogs|DAY IN MY LI... -day vlog
    • DAY VLOG|2021/01/01 NE... -day vlog
    • Day vlog sinhala -day vlog
    • A Day in my life SINHA... -day vlog
    Shoe collection👇
    • 🥿👢My shoe collection s...
    Bag collection 👇
    • 👛bags segment sri lank...
    You can see my other categories from below links.👇
    Lifestyle - • 🙂Lifestyle💐
    Cooking- • 🥘🥙Cooking🥗🍳
    Tips- • ➡️Tips🤗
    Beauty & fashion- • 💅👠👡Beauty & fashion👚👗
    Travel- • 🚞Travel🚅✈️
    Here's my social media -:
    Facebook group👇
    Maheshi with you-: / 783027322420744
    Instagram - www.instagram....
    Facebook-m.facebook.com...
    #shopping #shoppinghaul #shoppingvlog #adayinmylife #sinhala #dayvlog #srilanka #lifestyle #stayinghome #lifestyleofagirl #villagegirl #cleaning #cleanwithme #cleaningmotivation #roomdecor #room #roomtour #roomorganization #dayvideo #food #lifeofasrilankangirl #lifestyle #vlogging #vlogger #vloggerlife #onlineworking #workfromhome #dayroutine #day #srilankanfood #shopping #roomtour #roommakeover #roomorganization #room #roomdecor #bathroomcleanwithme #villagegirl #villagekitchen #tvderana #srilankanactress #youtuber #beautytips #skincare #skincareroutine #maheshimovie #maheshi #lifeinsrilanka #whatieatinaday #shopwithme #lankangirls #sinhalayoutube

ความคิดเห็น • 250

  • @poornimanethmini3992
    @poornimanethmini3992 9 หลายเดือนก่อน +7

    අක්කෙ ඔයාගෙ interview එකත් බැලුවා..30+ කියලනම් හිතන්නවත් බෑ 25ක වගේ පෙනුමක් තියෙන්නෙ..ඒ වගේම ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබෙන්න ඕන අක්කට..ගොඩක් නිහතමානී කෙනෙක් ඔයා..බාධක අභියෝග ඉදිරියටත් එයි ගනන් ගන්න එපා ඔයා දැන් සාර්ථක කෙනෙක් ❤❤❤❤❤හදවතින්ම සුභ පැතුම්🎉

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      ❤adarei❤❤

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 9 หลายเดือนก่อน +4

    සාමාන්‍යයෙන් අපේ හීන වල තියෙන්නේ හොඳට ඉගෙන ගෙන කැම්පස් ගිහින් හොඳ ජොබ් එකක් කරලා අම්මා තාත්තා ආදරෙන් රැක බලා ගෙන ඉන්න ඒක, ඒ උනාට කොච්චර මහන්සි උනත් හැමෝටම කැම්පස් යන්න බැරි වෙන්න පුළුවන්, ඒ උනාට ජීවිතේම කියන්නෙ කැම්පස් නෙමෙයි. කැම්පස් යන්න බැරි උනාට අද ළමයිට ඉදිරියට යන්න කොච්චර අවස්ථා තියෙනවාද
    විවිධ අංශ වලින් ඉදිරියට ගිහින් තමන්ගේ හීන හැබෑ කර ගන්න පුළුවන්, ඒකට අපි හිතන විදිය වෙනස්‌ කර ගෙන පොසිටිව් විදිහට හිතන්න ඕන, අපිට බෑ කියලා දෙයක් නැහැ, හිතේ ශක්තියයි, උත්සහවන්තකමයි තිබුනොත් ඕනේ දෙයක් කරන්න පුළුවන්
    ❤❤

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 8 หลายเดือนก่อน +1

    අක්කි ඔයාගෙ විඩියෝ චැනල් එක පටන්ගත්ත කලේ ඉදන්ම හැමදාම බලනවා ඔයා එක්ක හිටියා ඉස්සරහට ත් ඉන්නවා ඔයා හරිම හොදයි අක්කි ඔයාගෙ න් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා හරිම නිහතමානීව ඉන්නවා ඔයා ආව ගමන ගැන සතුටුයි අක්කි හැමදාම හැමදේම සාර්තක වෙන්න කියලා කියනවා හැමදාම ඔයා එක්ක ඉන්න වා අක්කි මැණික ❤❤❤❤❤

  • @user-pr7ku7sm4o
    @user-pr7ku7sm4o 8 หลายเดือนก่อน +1

    ඔන්න අක්කියෝ ඉන්ටවිව් එකත් බැලුවා ලස්සනයි.ආදරෙයි ගොඩාක්. ඔන්න ඇස්වහක් නම් වදින්න එපා❤ඔයා ලස්සනයි වගේම ඔයාට ඕනෑම ඇදුමක් මැච් වෙනවා.සතුටින් ඉන්න ආදරෙයි🥰🥰🥰🥰

  • @ashidesilva9254
    @ashidesilva9254 8 หลายเดือนก่อน

    අනේ චූටිම බබාගේ හිනාව🥰 එයා හරි සතුටින් ඉන්නේ.. congratulations akka😍

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 9 หลายเดือนก่อน +1

    Interview Ekath Baluwa Akki❤❤❤❤❤ Good Luck❤❤❤🎉Budu Saranai ❤🙏

  • @ayoddyasenarathne5875
    @ayoddyasenarathne5875 9 หลายเดือนก่อน

    Ow eka aththa...api mahansi wuoth jiwithe lassanata hdaganna puluwn ❤❤❤

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei❤️😘

  • @starbaby7308
    @starbaby7308 8 หลายเดือนก่อน

    මන් ඒත් බය උනා දැන් නැතුවට දැන් පෙනෙයි කියල 🥲💔

  • @Sulo312
    @Sulo312 8 หลายเดือนก่อน

    අනේ අක්කියෝ හරිම ලස්සනයි මමත් හරිම ආසවෙන් ඉන්නේ channel එකක් පටන් ගන්න මගෙත් ලොකු බලාපොරොත්තුවක් ❤❤

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 8 หลายเดือนก่อน +1

    Congratulations Akke ❤

  • @anjanirangana9218
    @anjanirangana9218 9 หลายเดือนก่อน

    Man akkige vidiyo muna idanm balapu kenek mata godak sathutui akkiyo.oyata hadawathinm subapathanawa mage akkiyo.akkige gawuma godak lasanai genulamayek unama thaman kamathi widiyata adinna paladinna oni akkiyo .anika akka me punchi babala 3 denata dakwana adareta man godak garu karanawa kisi wenasakna eyalata hari lasanata adare bedanawa .godak adarei mage akkiyo.budusaranai.

  • @AnuththaraWellage5539
    @AnuththaraWellage5539 9 หลายเดือนก่อน +6

    Frock eka harima lassanai..oyata 30+ kiyala kiyannawath ba akka..congratulations 🎉❤

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน +1

      thank you patto❤❤❤

    • @poorni962
      @poorni962 9 หลายเดือนก่อน

      30+කියන්නෙ කීයද

    • @Sheeli12
      @Sheeli12 9 หลายเดือนก่อน

      Ow ways penne ne😊 nail gtta page ek link krnkoooo

  • @SereneTrailonline
    @SereneTrailonline 9 หลายเดือนก่อน

    akkeeeee....Mt prashnayak tiyeeee....

    • @SereneTrailonline
      @SereneTrailonline 9 หลายเดือนก่อน

      Akka watsp set wenne Nedda Api Eka..Mt akkagem ahala igena gnna INI deyak

  • @shashikalalakshani9559
    @shashikalalakshani9559 9 หลายเดือนก่อน

    දන්නවද අක්කේ. ඔයාව වීඩියෝවලින් බලලාම දැන් මගේ සහෝදරියක් වගේ මට දැනෙන්නෙ. දාපු ගමන්ම නම් වීඩියෝ හැමදාම බලන්න වෙන්නෙ නෑ. මගේ පාඩම් වැඩ එක්ක. ඒත් පුලුවන් උන ගමන් අක්කව බලන්න යූටියුබ් එන්න අමතක කරන්නේ නෑ මන්. මොකද්ද මන්දා හේතුවකට ප්ලේ බට්න් එක අක්කා අතට ගද්දි මගේ ඇස්වල කදුලු පිරුණා. ඇත්තටම හුගක් සතුටුයි අක්කේ. මගේ පුංචි රටේ අහිංසක ගෑණු ළමයෙක් කාටවත් කරදරයක් නොවී ජීවිතේ දිනනවා දකිද්දි හිතට ආඩම්බරයි. මේ පටන් ගැන්ම තව ගොඩක් දුර අරන් යමු. බුදුසරණයි අක්කේ❤ ආදරෙයි

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei patto❤❤❤hodata igana ganna❤❤❤

  • @gayathrikavinda
    @gayathrikavinda 9 หลายเดือนก่อน

    මගෙ අක්කි පණ.. ඔයා ගොඩක් සතුටින්❤❤❤ මටත් ගොඩක් සතුටුයි අක්කි ඔයාගෙ සතුට දැක්කට පස්සේ❤❤❤ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අක්කි..❤❤❤ මමත් අක්කි වගෙම ජිවිතෙ කැමතිම විදියට විදින්න ආස කෙනෙක් අක්කි..❤❤❤ මොකද අපි හැමදාම ඉන්න අපු අය නෙමෙයි නිසා.. ඉතින් මන් අක්කිගේ වැරැද්දක් දකින්නේ නෑ❤❤❤ මොකද අපි ආස දෙවල් කරල ඉන්න ඔනි අක්කි..❤❤❤ කවුරුත් මොනවා කිව්වත් කමක් නෑ අක්කියා ඔයා ඔයාගෙ ගමන සාර්ථක කරගෙන ඉදිරියටම යන්න ඔනි තවත්...❤❤❤ මම හදවතින් සුභ පතනවා ඔයාට.. මිනිස්සු හැමෝම එක වගේ නෑ අක්කි අපි එක තෙරුම් අරන් ජීවත් උනාම හරි...😊😊😊 ආදරෙයි ගොඩක් අක්කි❤❤❤ පරිස්සමෙන් ඉන්න අක්කි..❤❤❤ බුදු සරණයි ඔයාට❤ ☸️

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei a adareta❤❤❤

  • @sandunipamodak2720
    @sandunipamodak2720 8 หลายเดือนก่อน

    හසදි බබාගෙ ඉවසීම.... ❤❤❤❤❤❤ congratulations ❤❤❤❤

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 9 หลายเดือนก่อน +1

    ❤❤ interview එක බැලුවා අක්කේ.❤❤ ඔයා හරිම ලස්සනයි දැන් ඉස්සරටත් වඩා.❤❤ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ඔයාගෙන්.කාටවත් කරදරයක් නැතිව ලස්සන ගමනක් ගිය කෙනෙක්.ආදරෙයි ❤

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei❤❤❤

  • @pavanifernando380
    @pavanifernando380 9 หลายเดือนก่อน

    Mn akkage parana fan kenek. Akka TH-cam patan gaththa kale idan balana kenek. Akka jivath wena widihata mn mara asai. Edata wada Akka Ada weddi hugak loku thanaka loku wenas kam godak ekka hoda diyunuwakata awith inna eka gana hugak sathutui. Mn nithara ma comments d’ala nam na. Eeth Akka hugak power full girl kenek Akka. Oyata hamadamath hariyanna oni akki. Anuradapura kiuwama minissu hithanne gode minissu inne kiyala. Posh kiyala Boruwata mawa pala karana channel athare Akka mata nam best. Good luck Akka ❤️❤️❤️🎂

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei nanga❤️😘thank you🙏🙏

  • @shanibalagalla84
    @shanibalagalla84 8 หลายเดือนก่อน

    Congratulations mashi akki💐💐akkige frock eka lassnai☺️dinen dina diyunu wewa..issarahatama yanna labewa.adarei akki doll☺️😊💐

    • @maheshimovie
      @maheshimovie  8 หลายเดือนก่อน +1

      adarei❤️😘😘

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 หลายเดือนก่อน +1

    සුභ පැතම් අක්කී ඔයා හරිම වාසනාවන්තයි මෙවගෙ මිනිසුන් ලබන්න මමත් හින පසෙ යන ගමන් අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඔයගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei❤️😘❤️

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 9 หลายเดือนก่อน

    Congratulations Maheshi god ❤️ 💖 blass you ♥️ ❤️ 💖 💙 🙌 💓 ♥️ ❤️ ❤❤❤❤❤❤❤adaraii man Dilani satharasinghe

  • @sahanithaha2383
    @sahanithaha2383 9 หลายเดือนก่อน

    Oyage first vedio eje idanma mama balanawa
    Congratulations🎉🎉🎉🎉🎉🎉😊

  • @SaduniMadurangi-br5xr
    @SaduniMadurangi-br5xr 9 หลายเดือนก่อน

    akka godak lassana wela.akkage hitha hodaine akai lassana wenne.podi lamayek wage ane adarei akkiyo

  • @user-zx7rx6cd4o
    @user-zx7rx6cd4o 9 หลายเดือนก่อน

    anee akke ee gawma harima lassanai

  • @sltiktokhome
    @sltiktokhome 9 หลายเดือนก่อน

    Oy harim lassanai akkiyo.hemdama oyge video mis krn nethuwa blnwa mn.adrei hode .digtm ඉදිරියට ynt akki 🥰😍❤️😘

  • @NSlove-i6j
    @NSlove-i6j 9 หลายเดือนก่อน

    Waw. Maheshi movie silver play button ❤ අක්කගෙ සතුට දැකලා අපිටත් සතුටුයි ❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei❤️😘❤️

  • @Dgpdammikadimbulwala
    @Dgpdammikadimbulwala 9 หลายเดือนก่อน

    Congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤thawa thawath idiriyata yanna shakthiya labewa 🎉🎉🎉🎉🎉 theruwan saranai

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei❤❤❤

  • @amalipriyangika4490
    @amalipriyangika4490 9 หลายเดือนก่อน

    Congratulations nangi thawa issarahata mewage videos karanna shakthiya labewa kiya wish karanawa...... ❤

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei❤️😘❤️

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 9 หลายเดือนก่อน

    Congratulations akkiyo ආදරෙයි හැමදාම

  • @user-nv1sg5pg2d
    @user-nv1sg5pg2d 8 หลายเดือนก่อน

    හහි

  • @user-kx4lr8nq5g
    @user-kx4lr8nq5g 9 หลายเดือนก่อน

    Congratulations akkiyoo❤❤man oyta maarama asai..oygen jwitheta gdk dewal ignagnnw mn..adarei❤❤❤

  • @sanuritharushika8216
    @sanuritharushika8216 9 หลายเดือนก่อน +1

    Congratulations akkiyo❤️ ඇත්තටම සතුටුයි ඔයා ගැන❤ ඔයාගේ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ❤️🙏 නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏🙏 සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න අක්කි❤️ ඔයාට හැමදාම මම ආදරෙයි ❤❤❤️ හැම වීඩියෝ එකක්ම බලනවා ❤ බුදුසරණයි අක්කියෝ♥️

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei a adarera❤❤❤

  • @sandalimandira2629
    @sandalimandira2629 9 หลายเดือนก่อน

    Congratulations maheshi akki ❤️❤️❤️oyage vedios man hamadama balanava. Harima lassanai oya. Karana kiyana hamadema sarthaka veva kiyl prarthana karanawa❤️❤️❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei❤️😘❤️

  • @NSlove-i6j
    @NSlove-i6j 9 หลายเดือนก่อน

    අක්කි TH-cam එකට දාන content හරිම වටිනවා.ගොඩක් ආදරෙයි අක්කිගෙ movie clips වලට❤

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei patto❤❤❤

  • @sewminihansi6564
    @sewminihansi6564 9 หลายเดือนก่อน

    Anee akkiyo harima sathutui ❤ oya kiyana dewal mata godakk danuna ❤❤ godak adarei

  • @deepikapriyadarshani5682
    @deepikapriyadarshani5682 9 หลายเดือนก่อน

    Subapathum maheshi akkiyo. Adarei ❤❤❤

  • @dilhanedoni7393
    @dilhanedoni7393 9 หลายเดือนก่อน

    Congratulations akkiyoo ඇත්තටම ඔයා හරිම නිහතමානී අංසක කෙනෙක් ඔයා karana deval හැමදෙයක්
    බෙදාගන්නවා apit එක්ක
    මිනිස්සු කියන කතා ගනන් ගන්න එපා එව
    හිතන්න ගියෙත් අපිට ඉස්සරහට යන්න බැරිවෙන්න පුලුවන් අපි
    ඉන්න ඔනි අපිට ඔනි විදිහට මිසක් අනික් මිනිස්සුන්ට
    ඔනි විදිහට නෙවෙයි
    ඉතින් akkiyo බුදු සරණයි oyata යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේගේ පිහිටයි 🙏 bye 💛

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei nanga❤❤❤❤budusaranai

  • @user-eg3hx5fw8w
    @user-eg3hx5fw8w 9 หลายเดือนก่อน

    Akkii mata godak sathutui manika nikan mata habuna wage ❤adareyi hamadamath congratulation akkiyoo

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน +1

      adarei❤️😘❤️

  • @Ridmie1124
    @Ridmie1124 9 หลายเดือนก่อน

    Congratulations akke❤🎉

  • @hansikaniroshani-rb2in
    @hansikaniroshani-rb2in 8 หลายเดือนก่อน

    Congratulations

  • @hiruninimesha617
    @hiruninimesha617 9 หลายเดือนก่อน

    අක්කි කියන්න සම්පුර්ණ ඇත්ත කතාව මං අක්කිගේ ඉන්ටර්විව් එකත් බැලුවා අක්කි ඒදා ඉදන්ම හරිම සමානය විදියට සරලව හිටිය කෙනෙක් මං අක්කිගේ සරල කම නිසාමයි අක්කිට ගොඩාආආආආආරියක් කැමති වගේම ආදරේ මං ඔන්න බලන් ඉන්නේ අක්කී කිව්වා වගේම ලබන අවුරුද්දේ අක්කිගේ අනිත් හීන වලට යනකල් බලන්❤ හැමදාම පරිස්සමෙන් දැන් ඉන්නවාටත් වාඩා හොදින් ලස්සනට ජීවත් වෙන්න ජීවිතේ විදින්න අක්කියෝ❤❤❤

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarri nanga❤️😘❤️

  • @dilaa960
    @dilaa960 9 หลายเดือนก่อน

    Congratulations akke .oyage siyalu wada katauthu sarthaka wenna kiyala prarthana karanawa .❤️❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน +1

      adarei❤❤❤

  • @niromikulathunga935
    @niromikulathunga935 8 หลายเดือนก่อน

    Congratulations 🎉

  • @buddhisiripala7398
    @buddhisiripala7398 9 หลายเดือนก่อน

    congratulations darling🎉🎉🎉❤️so happy for you🌹🌹

  • @sachininisansala-ft6cs
    @sachininisansala-ft6cs 8 หลายเดือนก่อน

    Congratulations ❤️

  • @THARU_FASHION
    @THARU_FASHION 9 หลายเดือนก่อน

    අපේ මහේෂි අක්කි එක්ක චැනල් එක පටන් ගන්න මුල් කාලෙ ඉදලම අපි ඔයා එක්ක ඉදියා..😍💕
    ඉතින් කියන්න ඕනි....
    මේ ආපු ලස්සන ගමනෙ ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්න කියල මන් විෂ් කරනවා 😍💗🩵😘.. හැමදාම අපි ඔය එක්ක ඉන්නව මැනිකො ආදරෙයි ඔයාට 😍💕

  • @nethsarasinethya1541
    @nethsarasinethya1541 8 หลายเดือนก่อน

    I miss you.😞
    Congratulations ❤❤❤

  • @hashinidilhari320
    @hashinidilhari320 8 หลายเดือนก่อน

    Congratulations ❤

  • @madhushikasadhu5929
    @madhushikasadhu5929 8 หลายเดือนก่อน

    Congratulations 🎂💐

  • @Dimeshajkumari
    @Dimeshajkumari 9 หลายเดือนก่อน

    Ane poddo 3dena lagatama wela innawa nandige sathuta samaranna.😍 congratulations akka.🎉️🎈🥰

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei❤❤❤

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 9 หลายเดือนก่อน

    Oyage video godak lassanai akkiyo .oyawa dakinna asai ❤.oya colombo awahama katunayaka annako 😢

  • @sasiniprasansa7094
    @sasiniprasansa7094 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි...... අක්කී. ❤ඔයා ගෙ සතුට..... 💗🥹

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei❤️😘😘❤️

  • @Everythingwithshesha77-77
    @Everythingwithshesha77-77 9 หลายเดือนก่อน

    Congratulations dear.........maath thama aluth youtube ekata..api balamu..kocchara dura yanna puluwan weida kiyala..🥰

  • @dulanjanirajapaksha1491
    @dulanjanirajapaksha1491 9 หลายเดือนก่อน

    Congratulations akki..❤❤❤❤🎉🎉🎉🎉 mula idanma oyge video beluwa.... reply nokarath... hrima stutui akki... oyagen godak dewl man igena gnnwa...❤🎉thank you akki❤❤❤

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei❤️😘😘

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 9 หลายเดือนก่อน

    Congratulations අක්කී. හරිම සතුටුයි. හැමදාම සතුටින් ආදරෙන් පරෙස්සමින් ඉන්න අක්කී ❤😍😍😘😘

  • @netcore8659
    @netcore8659 9 หลายเดือนก่อน

    I wish you are all the best.....

  • @danushikaliyanage4651
    @danushikaliyanage4651 9 หลายเดือนก่อน

    Congratulations akki.. 🎉✨️❤️
    Digatama videoes krnn.. Adareii.. ❤️😍

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei❤❤❤

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei patto❤❤

  • @rashmikahettiarachchi1518
    @rashmikahettiarachchi1518 9 หลายเดือนก่อน

    Wooow Congratulations Hema❤❤. Sending love😘😘

  • @kumaripathirana7192
    @kumaripathirana7192 9 หลายเดือนก่อน

    suba pathum nangi harima lassanai

  • @shashikaachini555
    @shashikaachini555 9 หลายเดือนก่อน

    Congratulations maheshi akki...❤💐

  • @Sulo312
    @Sulo312 8 หลายเดือนก่อน

    Congratulations akki❤

    • @maheshimovie
      @maheshimovie  8 หลายเดือนก่อน

      thank you❤️❤️

  • @DhilmiWathsala-df7zm
    @DhilmiWathsala-df7zm 9 หลายเดือนก่อน

    Congratulations akke..adreii❤️

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adraei❤❤❤

  • @thanujaperera6701
    @thanujaperera6701 9 หลายเดือนก่อน

    Congratulations nangi....🎂🎉🎁❤❤

  • @surangisurangi7772
    @surangisurangi7772 9 หลายเดือนก่อน

    Congratulations akki babo.. oyata hemadamath adarei 💖😚

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei❤️😘

  • @anuradhageethani5440
    @anuradhageethani5440 9 หลายเดือนก่อน

    Congratulations dr....

  • @nethmathisari
    @nethmathisari 9 หลายเดือนก่อน

    Congratulations akki ❤🎉 lassanai oya dan godak 🎊

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 8 หลายเดือนก่อน

    Congratulations 👏👏👏

  • @asanganipiyumika6774
    @asanganipiyumika6774 9 หลายเดือนก่อน

    Congratulations akkiyoo 🎉❤ oyge wada සාර්ථක wenn kiyl prarthana krnw mn 😊❤

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei❤❤❤

  • @nipunimunasinghe5549
    @nipunimunasinghe5549 9 หลายเดือนก่อน +1

    Congratulations dear❤❤

  • @alokawickramasooriya-3310
    @alokawickramasooriya-3310 8 หลายเดือนก่อน

    Congratulations akki❤🎉😊

  • @kasuniudeshika417
    @kasuniudeshika417 9 หลายเดือนก่อน +2

    Congratulations akkiyo❤❤❤

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      Thank you 😊

  • @dil4589
    @dil4589 9 หลายเดือนก่อน

    Good luck nangiyo❤

  • @dinushikafernando9628
    @dinushikafernando9628 9 หลายเดือนก่อน

    Congratulations akki ❤️

  • @nishuperera1139
    @nishuperera1139 9 หลายเดือนก่อน

    Congratulations akki ❤️❤️❤️😘

  • @MihiriDebarawatta
    @MihiriDebarawatta 9 หลายเดือนก่อน

    congratulations dear ❤❤❤

  • @thusitajayawardena4319
    @thusitajayawardena4319 9 หลายเดือนก่อน

    Congratulations Maheshi!

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      thank you❤️😘❤️

  • @user-vl1yc6xv5m
    @user-vl1yc6xv5m 9 หลายเดือนก่อน

    Congratulations akkiyoo😊 adari❤😊 apitath sathutui😊😊❤❤❤

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      adarei❤❤❤

  • @maleeshamadushani4837
    @maleeshamadushani4837 9 หลายเดือนก่อน

    Man asama chuti battita ❤❤
    Congratulations akki

  • @user-wn8lu4qg7q
    @user-wn8lu4qg7q 9 หลายเดือนก่อน

    Congratulations akki❤❤❤❤🎉🎉🎉🎉lassanai oya.

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @PrabhashwaraDiaries
    @PrabhashwaraDiaries 9 หลายเดือนก่อน

    Congratulations Akka❤
    Godak sathutui
    おめでとうございます
    🎉❤
    愛するよ

  • @janethriw6620
    @janethriw6620 9 หลายเดือนก่อน

    Congratulations Akki ❤

  • @dasithmaanusari4943
    @dasithmaanusari4943 9 หลายเดือนก่อน

    congratulations akke🎉❤

  • @parindyarathnayake3442
    @parindyarathnayake3442 8 หลายเดือนก่อน

    Congratulations maheshi akkiyoo🥳❤😘

    • @maheshimovie
      @maheshimovie  8 หลายเดือนก่อน

      thankooo❤️😘😘

  • @Rasangiyoutubechannel9640
    @Rasangiyoutubechannel9640 9 หลายเดือนก่อน +1

    Congratulations akkiyo❤️❤️

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      Thank you 😊❤️

  • @supipidissanayake7967
    @supipidissanayake7967 9 หลายเดือนก่อน

    Congratulations akka 🎉🎉🎉

  • @kavya.4498
    @kavya.4498 9 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @ayeshakaushalya4601
    @ayeshakaushalya4601 9 หลายเดือนก่อน +1

    Congratulations akkiyo❤

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      Thank you 😊❤️😘

  • @charu735
    @charu735 9 หลายเดือนก่อน

    Congratulations akki....❤❤❤

  • @minnie3016
    @minnie3016 8 หลายเดือนก่อน

    Congratulations nangi..oyage parents la koheda inne???

    • @maheshimovie
      @maheshimovie  8 หลายเดือนก่อน

      thank you akka❤️about me video aka balannko😘😘❤️

  • @MalkiAbewardana
    @MalkiAbewardana 9 หลายเดือนก่อน +1

    🎉🎉❤

  • @user-zt7jj9zr2h
    @user-zt7jj9zr2h 9 หลายเดือนก่อน

    Congratulations akkkeee❤❤😊❤❤

  • @sheharanilupul1792
    @sheharanilupul1792 9 หลายเดือนก่อน

    Congratulations akke❤

  • @janakarashee4890
    @janakarashee4890 9 หลายเดือนก่อน

    Congratulations akki 🎉❤

  • @ashadilrukshi8537
    @ashadilrukshi8537 9 หลายเดือนก่อน

    Congratulations. ❤. Nangi. ❤❤

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      thankoo❤❤

  • @nilupulinuwandara6144
    @nilupulinuwandara6144 9 หลายเดือนก่อน

    Congratulations akki manika 😘😘😘😘🎉

  • @dinidiishara2919
    @dinidiishara2919 9 หลายเดือนก่อน

    Congratulations akkiyoo🎉❤

  • @KumuduniKumari-oj8xn
    @KumuduniKumari-oj8xn 9 หลายเดือนก่อน

    Congratulations dr

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      Thank you so much 🙂❤️😘

  • @thariquesabar6481
    @thariquesabar6481 9 หลายเดือนก่อน

    Congratulations 💕💕💕💕💕

  • @Shalo419
    @Shalo419 9 หลายเดือนก่อน

    Congrats akki❤😊

  • @shashikaweerakoon438
    @shashikaweerakoon438 9 หลายเดือนก่อน

    Congratulations. Nice dresses ❤❤❤🎉🎉🎉

    • @maheshimovie
      @maheshimovie  9 หลายเดือนก่อน

      Thank you! 🤗😘❤️