කුණ්ඩලකේසී කතා වස්තුව|koralayagamasaranathissa thero bana 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • කුණ්ඩලකේසී කතා වස්තුව|koralayagamasaranathissa thero bana 2023
    #koralayagamasaranathissathero
    #bana
    #darmadeshana
    #vlog
    #galigamuwe_gnanadeepa_thero
    ---------------------------------------------------------------------
    දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
    Subscribe our channel and share my videos and put like and comment
    ----------------------------------------------------------------------
    Meditation Playlist - • Meditation
    All Dharma Sermon - • dhamma sermons
    ---------------------------------------------------------------------
    Facebook page - / niwanpinisamai
    ---------------------------------------------------------------------
    Facebook group -ද් / 1157069944665203
    ---------------------------------------------------------------------
    Email - niwanpinisamai@gmail.com
    ----------------------------------------------------------------------
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
    Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    --------------------------------------------------------------------
    koralayagama saranathissa thero bana
    koralayagama saranathissa thero bana 2022
    kavi bana
    kavi bana sinhala
    rathana sutraya
    kavi bana 2022
    kavi bana jathaka katha
    kavi bana viridu
    viridu bana new
    viridu bana
    bana katha
    bana katha sinhala
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana desana
    bana kagama sirinanda himi
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bodhi puja
    bodhi puja gatha sinhala
    bodhi poojawa
    bodhi puja kavi
    බණ දේශණා
    bodhi puja gatha
    bodhi puja seth kavi
    bodhi puja digala piyadassi himi
    bodhi puja gatha sinhala mahamevnawa
    amadahara kavi bana
    amadahara today
    amadahara
    bana mawarale bhaddiya thero
    bodhi puja
    bodhi puja gatha sinhala
    බණ දේශණා
    bodhi puja gatha
    amadahara kavi bana
    sirasa tv live
    bana deshana
    dharma deshana
    bana katha
    bana sri lanka
    bana deshana sri lanka
    soma himi
    soma himi bana
    soma himi bana deshana,
    gangodawila soma himi
    bana
    aluth bana deshana
    bana karunu
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana kagama sirinanda himi
    bana desana
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bana 2022
    galigamuwe gnanadeepa thero 2022
    galigamuwe gnanadeepa thero bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa thero
    galigamuwa hamuduruwo
    galigamuwe gnanadeepa thero bana 2022 new
    soma hamuduruwo bana
    soma hamuduruwo
    soma himi bana
    soma himige bana
    gangodawila soma thero bana
    gangodawila soma hamuduruwo
    kagama sirinanda himi bana
    kagama sirinanda thero
    kagama hamuduruwo
    kagama sirinanda thero 2022
    kagama bana
    maware bhaddiya himi
    maware bhaddiya himi bana
    maware bhaddiya 2022
    welimada saddaseela thero
    welimada saddaseela himi
    welimada saddaseela
    welimada saddaseela himi bana 2022
    welimada saddaseela himi keti bana
    balangoda radha thero
    balangoda radha thero 2022
    balangoda radha thero bana 2022
    rajagiriya ariyadhamma himi
    rajagiriye ariyagnana thero bana
    rajagiriye ariyagnana thero 2022
    rajagiriye ariyagnana thero pansil maluwa
    rajagiriye ariyagnana thero bana 2022
    Galigamuwe gnanadeepa hamuduruwo
    galigamuwa hamuduruwo
    galigamuwa hamuduruwo bana
    gnanadeepa thero
    bana today
    today bana
    bana new
    bana nindata
    bana live
    bana kamaya
    kalina bana
    darmadesana
    bana live
    kavi bana
    bana katha
    bana katha sinhala
    bana sinhala
    bana kavi
    bana deshana
    බණ දේශණා
    kavi bana new 2022
    bana deshana
    dharma deshana
    dharma karunu
    sinhala bana katha
    bana katha
    bana sri lanka
    bana deshana sri lanka
    soma himi
    soma himi bana
    soma himi bana deshana,
    gangodawila soma himi
    mawarelle badhdiya thero
    bana katha
    bana katha sinhala
    bana deshana
    aluth bana deshana
    bana karunu
    bana sinhala
    bana kavi
    bana deshana
    bana galigamuwe gnanadeepa
    bana pirith
    bana kagama sirinanda himi
    bana desana
    bana kavi sinhala
    bana mawarale bhaddiya
    bana 2022
    galigamuwe gnanadeepa thero bana 2022
    galigamuwe gnanadeepa thero 2022
    galigamuwe gnanadeepa thero bana
    galigamuwe gnanadeepa
    galigamuwe gnanadeepa thero
    galigamuwa hamuduruwo
    galigamuwe gnanadeepa thero bana 2022 new
    soma hamuduruwo bana
    soma hamuduruwo
    soma himi bana
    soma himi dharma deshana
    soma himige bana
    gangodawila soma thero bana
    gangodawila soma thero
    kagama sirinanda himi bana
    kagama hamuduruwo
    kagama sirinanda thero 2022
    kagama bana
    maware bhaddiya himi
    balangoda radha thero
    bana today
    today bana
    bana new
    bana nindata
    bana live
    bana kamaya
    budu bana 2022

ความคิดเห็น • 78

  • @Chamila-lr5nd
    @Chamila-lr5nd ปีที่แล้ว

    සාදු සාදු සාදු මගෙ නමස්කාර වේවා ඔබ වහන්සෙට බොහොමත් පිං මමත් අනුමෝදම් වෙම් මේ පිං

  • @NishanthaJayalal-sf5kk
    @NishanthaJayalal-sf5kk ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @dedunufernando3965
    @dedunufernando3965 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමස්කාරය වේවා තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    බුදු පියාණන් වහන්සේ දේශනා කරන කොට මහ ගොඩාක් නෙවෙයි දැක්කත් සද්ධාව පිරි ඉතිරි ගිනින් නිකම්ම අවබෝදයක් ලබන්න පුළුවන් ඇති අපේ ස්වාමින් වහන්සේ අති උතුම් සත්පුරුශෝත්තමයාණන් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලුම කෝටියක් සක්වල ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 8 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi 10 หลายเดือนก่อน

    Budusaranay ape pinvath hamuduruvane 🙏🌹🌺🏵️💮🌸🌷 🌺🏵️💮🌸🌷🌺 🏵️💮🌸🌷🌺🏵️ 💮

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    යො ච ගාථාසතං භාසේ අනතථපදසංහිතා එකං ධම්මපදං සෙය්‍ය යං සුත්වා උප සම්මති අති පුජනිය වන්දනීය ගෞරවනීය බුදුපුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා අරෝග්‍යායෙන් වැඩෙත්වා දීර්ඝායු සම්පත් වැඩි වී චිරාත් කාලයක් ලෝක සත්වයාට පිහිටක් වෙමින් උතුමාණන් වහන්සේටත් කුසල් වැඩෙමින් අන් අයටද කුසල් වැඩෙමින් ධර්මය දේශනා කරමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා කර ගනිමින් වැඩ සිටින්න වාසනාව ලැබේවා මා අද දවස පුරාවට දසසිලයක් සමාදන් වෙලා ඉන්නේ ගොඩාක් කුසල් කර ගත්ත සියලුම දෙනාගේ කැමැත්තෙන් ඒ සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ ඔබ වහන්සේට පතනා පැතුමන් ඉස්ට සිද්ද කර ගැනීම සදහා කුසල් හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻දැන් භාවනා කරන්න ඕන ඒ නිසා ආයි අහන්න වෙන්නේ රැට හෝ හයෙන් පස්සේ තමයි උදේ එළිවන තුරු සිල්පිට ඉන්න නිසා ගොඩක් රෑ වෙනතෙක් ගුණ පුරන්න ඕන භාවනා කරමින්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඔබ වහන්සේ නම් අමරණිය වෙන තරමට මන් කැමතියි අපේ ධර්ම මාර්ගය දියුණු කර ගැනීමට නම් ඔබ වහන්සේ අත්‍යවශ්‍යයි පොඩිකාලේ මන් කෑ ගහල ගාථා තමයි කියන්නේ වචන වැරදි වැරදි කියනවා අපේ සමිදුනි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    කෙලෙස් ටිකක් එකතු කරගෙන නින්දට යනවා අද මං ටීවී එකෙන් ඇහුවා කෙලෙස් නැති කරන මං දන්න ස්වාමින් වහන්සේ නමක් දේශනා කර ලස්සන දේශනාවක් ඔබ වහන්සේ දේශනා කලේ දිදුල නාලිකාවේ මං අහල නැති දේශනාවක් පොඩ්ඩයි ඇහුවේ ඉවර වේගෙන යනකොට දැක්කේ අනේ ස්වාමින් වහන්ස මං මැරුනොත් දේශනා අහන්න නැති වෙයි එතකොට දැන ගන්න වෙන්නේ ඔබ වහන්සේට මං මැරිලා කියලා හැබැයි හෙට නම් මං ගෙදර නැහැ උදේ වරුවේ දානය ඉරිදට දිග් කරලා මාතර එහේ යන්න වෙන්නේ නැහැ ඉරිදට දානය දිග් කරලා ස්වාමින් වහන්සේලාට එන්න විදියක් නැතිව ඒ නිසා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    අති උතුම් ගෞරවනීය සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ නිවන් දක්නා ජාතී දක්වා ලෙඩක් දුකක් කරදරයක් නැතුව සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න උතුමාණන්ට ලෝක සත්වයාට පිහිට වෙමින් උතුම් පාර්ථනා ඒ විදියටම ඉස්ට කර ගැනීම සදහා හේතු වේවා වාසනා වේවා සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹නයි පොළොන්ගු ආදී විසකුරු සත්තු මෛත්‍රීය නිතරම කරනවා නම් හිතට දැනෙන සුවය ඉතා ප්‍රබලයි කටේ දැම්මත් සනීප වෙන්නෙ නැහැ සමහර ලෙඩවල් උතුම් සම්මා සම්බුද්ධ රාජ්ජ්‍ය උතුමාණන් වහන්සේට අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු ♦️🌹♦️🌹♦️🌹♦️🌹♦️🌹♦️🌹♦️🌹

  • @sumithekanayake826
    @sumithekanayake826 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @adjidaa2940
    @adjidaa2940 ปีที่แล้ว +1

    සාදා සාදා සාදා මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 ปีที่แล้ว +1

    saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว

    budugun.ananttaisadu.sadu.sadu.ape.pinwatt.suwamin.wahanset.deergauwewa..

  • @neethasa1429
    @neethasa1429 ปีที่แล้ว

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk neroge suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷

  • @SamanThilak
    @SamanThilak ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @thejarupasinghe3814
    @thejarupasinghe3814 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nimalshantha340
    @nimalshantha340 ปีที่แล้ว +1

    namobuddaya

  • @latasrilanka7713
    @latasrilanka7713 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadianamrsinghac264
    @nadianamrsinghac264 ปีที่แล้ว

    Obawansata tharuwan saranai 🙏🙏🙏

  • @thilakhemachandra9660
    @thilakhemachandra9660 ปีที่แล้ว

    නමස්කාර වේවා...!

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya

  • @Ritajaikudi
    @Ritajaikudi 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සියලුම සත්වයන්ට ආහාර දෙක නාම රුප ආර්ය සත්‍ය හතර සවාමිනි මටත් දැන් බණ අහලම හොදට දන්නවා ගොඩක් වචන අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා අති උතුම් පාර්ථනා කර තිබෙන විදියට ඉටු කර ගැනීමට මා අද දවස පුරාවට කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට හේතු වේවා වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ධර්ම දනයට කෙරෙන්න ඕන දේ කලා English desana

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    කාමයට වහල් වෙන අයට ඔහොම වෙලත් මදියි කියලා මට‍ හිතෙන්නේ හැම කතාවකම රාගය කාමය දෙකම එක අදහස නමුත් වැඩිපුර කතා රාගයෙන් මත් වුණා කතා තමයි තියෙන්නේ අපේ ස්වාමින් වහන්ස සැරියුත් තෙරුන් වැඩියා වාදෙන් පැරදුනාම මහනවා රහත් වුහ ඈ දැන් කුණ්ඩල කේසියගෞතම ශසනයේ මෙහෙණිය බුදුහිමි මේ ගාථා දෙක කාගේත් සිත වැඩු සේක වඩා සිය කෙලෙසුන් පරදා ජය ගැනුම උතුම් අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමාණන් වහන්ස සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න උතුමාණන්ට ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට උතුම් පැතුම වෙනුවෙන්ම හේතු වාසනා වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🙏🏻🙏🏻🙏🏻

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd ปีที่แล้ว

    Sanma sanm Budu Saranaii

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    කියන්න තියෙන්නේ ඒක දෙයයි බුදුවේවා බුදුවේවා බුදු වේවා සාධු සාධු සාධු 😊😊

  • @neethasa1429
    @neethasa1429 ปีที่แล้ว

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷

  • @shiranthijayasinghe2628
    @shiranthijayasinghe2628 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    රුවාහිනී මන් බලන්නේ නැහැ දැන් ගොඩක් කල් වෙනවා අඩුගානේ ධර්මය වත් මන් අහන්නෙ නැහැ අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමාණන් වහන්සේට වාසනාවන්ත දවසක් වේවා මාගේ සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට උතුම් පාර්ථනා ඒ විදියටම ඉස්ට කර ගැනීමට හේතු වේවා වාසනා වේවා බුදුමග විවර කර ගැනීමට කිසිදු කරදර බාදක නැතුව සුන්දව වඩින්න ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pherathherathherath9204
    @pherathherathherath9204 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සියලුම දෙනාට ආහාර ඕන

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +1

    🌹🙏🌹🙏🌹🙏🌹 නමෝ 🌹🙏🌹🙏🌹🙏 බුද්දාය සාදු සාදු 🌹🙏🌹w🌹🙏🌹 බුදු 🌹🙏🌹🙏🌹🙏 ගුණ 🌹🙏🌹🙏🌹🙏 අනන්තයි 🌹🙏🌹🙏🌹 සාදු සාදු 🌹🙏🌹🙏🌹🌹 නිදුක් 👌👌 වේවා නිරෝගී 👌👌 වේවා 🌹🙏🌹🙏 සුවපත් 🙏🌹🙏 වේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    මෙහෙට එනකොට මතකයක් තියේනම් අපිට කියන්න පුළුවන් එහෙම නම් කොච්චර හොදයිද අති උතුම් අපේ බෝසත් උතුමාණන් වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන බොහෝ කල් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න මා ධර්මශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට සම්බුදු සිහිනය සැබෑ කර ගැනීම සදහා හේතු වාසනා වේවා වේවා වේවා 🌺🌺🌺🌺සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻මතු භවයක හැ ඇතී තරම් දන් පැන් පුජා කරන්න ලැබේවා පින්කම් කරන්න ඇතී තරම් ධනය වියදම් කරන්න ලැබේවා සාධු සාධු සාධු 🌺🌺🌺

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 ปีที่แล้ว

    Me uthum darmadanamaya pina matath anumodan wewa

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 ปีที่แล้ว

    උතුම් සදහම් මගෙහි ගමන් කර මේ ඝෝර භිරම්වූ සසර දුකින් එතෙර වන්නට පාරමිතාවන් සපුරා ගනිමු ගනිමු ... පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවා !!🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ගෙදර කෙනෙක් ගෙන්වත් මන් ඊ හොරෙන් මොනවත් ගන්නේ නැහැ පොඩි දේ වුනත් මන් ඉල්ලා ගන්නවා මිසක් ගන්නේ නැහැ ස්වාමින් වහන්ස මෙය සත්‍යමයි

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @swithange1996
    @swithange1996 ปีที่แล้ว

    W W

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අති උතුම් සත්පුරුෂ පින්වත් සිල්වත් ගුණවත් උත්තමයන් වහන්ස සදාකල් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් සමිදුනි චිරාත් කාලයක් ධර්මයෙන් බැබලි බැබලි වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා හොරකම කපටි කයිරාටික මිනිහෙක් සමග දිග ගිය මිනිහෙක් දැකල රාගය කාමය ඕනවටත් වඩා ඇලුන නිසා තව ඩිංගක් හිටිය නම් ආදරය කරන්න ලගට ගත්ත සවාමියා මැරෙන්න තිබුන නමුත් මොලේ පාවිච්චි කර නිසා යන්තම් බේරුනා

  • @manojeranda9398
    @manojeranda9398 ปีที่แล้ว +1

    මෛත්‍රී භාවනා karana widiha gana වැඩසටහනක් karanna puluwan da ape හාමුදුරුවනේ

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว

    🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🌻🌻🌻🌼🌼🌼🌼!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    යො ච ගාථාසතං භාසෙ අනත්ථා පදසංහිතා එකං ධම්මපදං සේය්‍ය යං සුත්වා උප සම්මති යමෙක් අවැඩ වඩන කවි සියක් කිවුවත් යමෙක් ආසා නොකෙලේද ඒයින් එක පදයක් වී නම් එය උතුම් අර කවි සියට වඩා යො සහස්සං සහස්සෙන සංගමේ මනුසේ ජිනේ එකං ච ජේය්‍ය සත්තානං සවේ සගම ජුත්තමෝ ජ් රජෙක් එක යුද්දයකදී දස ලක්‍ෂයක් මිනිසුන් පරාජය කලේද
    එය උසස් දිනුමක් නෙවේ
    යමෙක් තමාගේ හිත දිනුවේ නම් එය නියම ජයග්‍රහනයයි කුණ්ඩල කේසි නම් කුමරිය සොරෙක් සමග පෙම්බැද ඔහු සමග විවාහ වී ඇයගේ රත්‍රන් බදුවලට තණ්හාවක් අති වී ඔහු සමග බාරයක් ඔප්පු කරන්න තියෙන බව කියා රවට්ටා කදු මුදුනක් ලගට ගියා නමුත් එතැනදී දෙන්න කතාවෙන් පසු ඇය මරණ බව කී නමුත් ඇය කලබල නොවී ඒ බවක් දැන නොගන්න ඔහුට ලැදි බව පෙන්වා ඔහු වටා ගරු සත්කාර කරන විදිය පෙන්වා තුන් පාරක් වැද වැද කරකැවී අන්තිම වටයේදී ඔහු කන්දෙන් පහලට තල්ලු කර ඇය ගිහින් මාත් සමග වාදයට එන්නේ කවුද බලමින් සිටින මොහොතේ සැරියුත් තෙරුන් එහනට පැමිණ වාදයට පැමිණිය නමුත් වදෙන් පැරදුනා මහණ වෙලා රහත් වුණා ශාසනයේ මෙහෙණින් වහන්සේ වුණා සිත වඩා ජීවිතය දිනුවා සාධු සාධු සාධු අති උතුම් උත්තමයන් වහන්ස ඔබ වහන්සේ සදාකල් සුවෙන් සැපෙන් සතුටින් ධර්මය ප්‍රචාර කරමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උතුමාණෙනි ඔබ වහන්සේට ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺

  • @athulawalimunige597
    @athulawalimunige597 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    යො චෙ ගාථාසතං භාසෙ අනත්ථ පද්සන්හිතා එකං දම්ම පදං සෙයේය්‍ය යං සුත්වා උප සම්මති යමෙක් අවැඩ වඩන කවි සියක් කිවුවද යමෙක් කෙලෙස් නසන එක පදයක් වී නම් එය ඒ පදය උතුම් අර කවි සියට වඩා යො දහස්සන් සහස්සෙන සංගමේ මානුසේ ජිනේ එකං ච ජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තාමෝ රජෙකු එක යුද්දයකදී දස ලක්ෂයක් මිනිසුන් පරදවා ජය ගත් මුත් එය උසස් දිනුමක් නොවේ තමා දිනුම තමයි උතුම් මේ ගථාව බාග්‍යා වතුන් වහන්සේ දේශනා කරන ලදී සොරෙක් සමග පෙම් බැද ඔහුව සරණ පාවාගෙන අභරණ ටික දැක එය පැහැර ගන්න හිතක් තිබුනේ ඇය මරා රත්‍රන් බඩු ටික අරගෙන යෑම යි සොරුන් මරා ගලේ වැඩ සිටිනා දෙවිදුට බාර වෙලා එක කියන්නේ මොකද්ද සියලුම සත්වයෝ ආහාර අවස්‍ය යි දෙකනම් රුපන් නාම ආර්ය සත්‍ය හතර පැවිදිව රහත් වුණා කුණ්ඩල කේසි කාගේත් සිත වැඩු සේක අර්ථසහිත එක පදයක් අසන එක උතුම් අවැඩ වචන දහසක් අහනවට වඩා අභිද්‍යා ව්‍යාපාද මිත්‍යා දුස්ටි පන්සිල් පහයි රැක ගන්න දානය ශිලය භාවනා යන තුන් පින්කම් කර ගත යුත්තේ අති උතුම් බුදුපුත්‍ර යන් වහන්ස සසර පුරාවට සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව හේතු වේවා සාධු සාධු සාධු 🌺සාධු සාධු සාධු 🌺සාධු සාධු සාධු 🌺🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว

    🥀🥀🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස අද දවසෙම ඇවිදලා හරි අමාරුයි වැඩ වලට ඒ නිසා දැන් නිදාගන්න ඕන වහිනවත් එක්ක සමාවෙන්න සමිදුණි

  • @ishanipriyanka1685
    @ishanipriyanka1685 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    යො ච ගාත්සතනං භාසෙ අනත්ථපද සංහිතා එකං ධම්මපදං සෙය්‍ය යං සුත්වා උප සම්මති යමෙක් අවැඩ වැඩෙන කවි සියක් අහනවට වඩා එක කෙලෙස් නොවැඩේ න එක පදයක් අහන එක එය උතුම් යො සහස්සං සහස්සෙන සංගාමේ මානුසේ ජිනේ එතං ච ජේය්‍ය අත්තානං සතේ සංගාම ජුත්තමෝ රජෙකු එක් යුද්දෙකදී මිනිස්සු දස ලක්ෂයක් මිනිස්සු පරදවා ජය ගනිත්ද එය උසස් දිනුමක් නොවේ යමෙක් තමා දිනුවේ නම් එය උතුම් එනවද මා සමග වාදෙට මා ජම්බුකාවී නම වේය මගේ ජම්බු පරිජ්ජිකාවී දඹදිවටම මෙතන සිට කැමති කෙනෙක් එන්න මාත් සමග වාදයට සැරියුත් තෙරුන් ආවා ඒ වාදෙට වදෙන් පැරදුනා ඇය මහණව රහත් වුහ ඇ දැන් කුණ්ඩල කේසිය ගෞතමශසනයේ මෙහෙණිය සෙල්ලම් කර දිනුමට වඩා තමා සිත දිනුම වඩා උතුම්ය හොරාගෙන් මැරුම් නොකා ආවෙ නුවණ තිබු නිසා නමුත් ඒ අනුවණ මිනීමරු පුරුෂයෙකුට රාග සිත් ඇති වුනේ පුර්වේ අකුසල් කරපු නිසා අනිත් ඒ හොරා අනිවාර්යෙන් ඒ කුණ්ඩල කේසි පෙර කන්දෙන් පහලට තල්ලු කර මරන්න ඇති ඒ මොකද කැමැත්ත කරන්න සුදුසු කෙනෙකුට රාග සිතුව්ල්ලක් ඇති වුනේ කුණ්ඩල කේසි පෙර ආත්මයේ මැරූ පවට පසු ආත්මයේ ඇය වසින් ඒ මරණය සිදු කලා සිදු වුණා අති උත්තයන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යා යෙන් වැඩේවා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මා ධර්මශ්‍රවනය කර සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පැතුම සදහාම හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    යො ව ගථාසතං භාසේ අනත්ථපදසන්හිතා එකං ධම්ම පදං සේය්‍ය යං සුත්වා උප සම්මති යමෙක් අවැඩ වචන දහසක් කිවුවත් ඊට වඩා යමෙක් කෙලෙස් නැති හොද එක වචනයක් කිවුවද එය වටිනවා යො සහස්සන්සහස්සෙන සංගාමේ මානුසේ ජිනේ එකන්ච සේය්‍ය අත්තානං සවේ සං ගාමජුත්තමෝ රජෙකු එක යුද්ධයකදී දසලක්ෂයක්‌ මිනිසුන් පරාජය කර ජය ගත් නමුත් එය උසස් දිනුමක් නොවේ යමෙක් එකම දිනුම තමාගේ හිත දිනීමයි හොරෙකුට ආදරය කර දෙමවුපියන්ට අකීකරු වූ රූමත් දියණියකට වුණු දේ නමුත් ස්ත්‍රීය ට සමහර තැන්වල දුර්වලයි නමුත් අදත් ශසනයට හ‍රි ලැදියි බණක් අහන්න ගියත් එතන වැඩිපුර ඉන්නේ ස්ත්‍රීන්එකක් නම් සියළු සත්වයෝ ආහාර අවස්‍යයි දෙක නාම රුප තුන මොකද්ද ආර්ය සත්‍ය 4 ර මට‍ අහන වේගයෙන් ටයිප් කරන්න බැහැ ස්වාමින් වහන්ස

  • @lakshmangamage5841
    @lakshmangamage5841 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    යො ච ගාථාසතං භාසේ අනත්ථ පදසන්හිතා එකංධම්මපදං සේ ය්‍ය යං සුත්වා උප සම්මති යමෙක් අවැඩ වඩන කවි සියක් කිවුවද එය අසා කෙලෙස් නසන එක පදයක් හෝ ක් වී නම් ඒ පදය උතුම් අර කවි සියට වඩා උතුම් යො සහස්සන් සහස්සෙන සංගාමේ මානුසේ ජිනේ එකං ච ජේය්‍ය අත්තානං සවෙ සංගාම ජුත්තමෝ රජෙකු එක යුද්දයකදී දශලක්ෂයක්‌ පරදවා ජය ගත් මුත් එය උසස් දිනුමක් නොවේ යමෙක් එකම තමා දිනු මිනිසාම දිනුවාවේ රජගහ නුවර සිටි කුමරියක් වී පෙම් බැදී සරණ පාවාගෙන හොරා ටික කලක් යනකොට කුමරියගේ අභරණ ටික දැක්ක මට‍ ඕනපැන යන්න මට උබේ ආභරණ ටිකත් අරගෙන පැන යන්න කල්පනාව සැනෙන් දෙදෙනා කදූ මුදුනට බොහොම සතුටින් යනවා එහෙන් මෙහෙන් ගියා මේ උත්තමිය කන්දෙන් පහලට දැම්මා එනවද මා සමග කවුරු මා ජම්බුකාවිය නම වෙමි මම ජම්බු ප්රිජ්ජිකව දඹදිවටම සැරියුත් හිමි දැක වාදෙට එනකන් ඉන්නේ වාදෙන් ඈ පැරදුනාම මහනවා ඇය රහත් වුහ කුණ්ඩල කේසිය ගෞතම ශාසනයේ මෙහෙණිය කාගේත්සෝපාක ස්වාමින් වහන්සේගේන් සියලුම සත්වයන්ට ආහාර අවස්‍යයි නාම රුප ආර්ය සත්‍ය හතර උත්තර දුන්න හත් හවරදි හාමුදුරුවෝ දු කෙලි ආදියෙන් අනුන් පරදා දිනුමට වඩා සිය කෙලෙසුන් පරදා දිනුම උතුම් අති උතුම් සත්පුරුෂ සිල්වත් ගුණවත් පින්වත් උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා ආරෝග්‍යයෙන් වැඩේවා එකසිය විස්සට දෙසිය විස්සක් ආයු වර්ධනය වේවා දීර්ඝායු සම්පත් ලැබේවා චිරාත් කාලයක් වැඩ සිට මට‍ අවවාද අනුශසනා ලබන්නලැබේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව සමිදුනි ඔබ වහන්සේට උතුම් පාර්ථනාව සදහාම හේතු වේවා වාසනා වේවා

  • @SamaraGunawardana-h7e
    @SamaraGunawardana-h7e หลายเดือนก่อน

    බුදුන් වහන්සෙ ge NIRMALA ධර්මය අපට අසන්නට ලැබෙන්නේ ඔබ වහන්සෙ නිසා.. ඔබ වහන්සෙ ට නිදුක් නිරෝගී චිර JIWANAYA සැලසෙනවා..

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    යො ච ගාත්සනං භාසෙ අනත්තපදසං හිතා එකංධ්ම්මපාදං සෙය්යා යං සුත්වා උප සම්මති යමෙක් අවඩවඩන කවි සියෙක්ම කිවුවද යමෙක් අසා කෙලෙස් නැසෙන ඒක පදයක් ඇදෙන ඒක පදයක් කිවුවද ඒ පදය ඉතා උතුම් අර කවි සියට වඩා යො සහස්සන් සහස්සෙන සංගාමේ මනුසේ ජිනේ එකන්ච ජෙය්යා අත්තානං සවේ සංගාමේ පුත්තමො රජෙකු ඒකයුදෙකදී දසලක්ෂයක් මිනිසුන් පරදවා ජයගත් මුත් ඒ උසස් දිනුමක් නොවේ තමන් එකම තමා දිනු මිනිසාම දිනුවාවේ රජගහ නුවර සිටු කුමාරිකාවක් සොරෙකු සමග පෙම්බැද ඔහුව සරණ පාවාගෙන හිටිය මුත් ටික දිනක් යනකොට කුමාරිකාවගේ ආබරණ ටික දැක හොරෙන් මරා අරගෙන යන්න ලේස්ති වුනා නමුත් එය ව්‍යර්ථ වුනා පොරොන්වෙච්ච බාරයක් ඔප්පු වෙන්න තියෙන බව කියමින් එය පිළිගත් ඒ කුමරිය යන්න ලේස්ති වුනා බොහොම සතුටින් යන්න ගියා කදූ මුදුනට නැගල දැන් මරන්න ලේස්ති වෙනකොට මරන්නේ මොකටද මන් ඔක්කොම දෙන්නම් කියමින් චාටු කතා කියමින් මට එහෙනම් අවසර ගන්න දෙන්න කියමින් සොරාවැටේ තුන් පාරක් ගිහින් තුන්වැනි වටයේ ඇය ඒ මිනීමරු හොරා කන්දෙන් පහලට තල්ලු කලා එනවද මා වෙත කවුරු වාදෙට මා ජම්බුකාවී නම වෙමි මම ජම්බුප්රිබ්බාජිකාවී දඹදිව ටම කැමති කෙනෙක් මගේ වැදෙට කියන කොට සැරියුත් තෙරුන් වහන්සේ වැඩිය වාදෙන් ඇය පැරදුනාම මහනවා ඇය රහත් වුහ ඇ දැන් කුණ්ඩල කෙසිය ගවුතමේ ශසනයේ මෙහෙණිය වාදෙන් යන ගැනෙන කතා බුදුහිමි මේ ගාථා දෙක කාගේත් සිත වැඩු සේක තමා දැනුම දිනුම ලෙසා දු කෙලි ආදියෙන් දිනුමට වඩා කෙලෙස් පරදවා දිනුම උතුම් අති උතුම් බුදුපුත්‍ර යන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් බවෙන් සැමදා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න උතුමාණෙනි ඔබ වහන්සේට ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මා ධර්මශ්‍රවනය කර ලබාගත් සියළු කුසල් අඩු නැතිව සම්මා සම්බුද්ධ වය සදහා මා හේතු වාසනා වේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් උතුමාණෙනි ඔබ වහන්සේට වදිමි වදිමි වදිමි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඔබ වහන්සේ දානය වල්දලා නිදිය ගන්නෙවත් නැද්ද අපේ ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    යො ච ගාථාසතනං භාසේ අනාත් ථපදසං හිතා එකං ධම්ම පදං සෙය්‍ය යං සුත්වා උප සම්පති යමෙක් අවැඩ වඩන කවි සියක් කිවුවද යමෙක් ආසා කෙළේස් උපදින වචන සියක් කිවුවද එය නැසෙන එක පදයක් කිවුවද අර කවි සියට වඩා උතුම් යො සහස්සන් සහස්සෙන සංගමේ මනුසනේ ජිනේ එකන්ච සේය්‍ය අත්තානං සවේ සංගමේ ජුත්තමො රජකු එක යුද්දයේදී දස ලක්ෂයක් මිනිසුන් පරදවා ජය ගත් නමුත් එය එය උසස් දිනුමක් නොවේ යමෙක් එකම දිනුම තමාගේ හිත දිනීමයි තමා විසින් පෙර කියූ පෙර කෙරු දේ නිසා කොහෙවත් යන මිනිහෙකුට අල්ම කර හොර තක්කඩියෙක් සමග පැනල යන්න හිතක් පහළ වුනේ පුර්වේ අකුසල් එහෙම හිතෙන්නේ අන්තිමට මන් ආවෙ උඹ මරල උඹේ අභරණ ටික මට‍ ඕන උබෙන් මට‍ ඇති වැඩක් නැහැ තුන් වටයක් සවාමියා වටේ කරකැවිල වැද රවුම් තුනක් කර අන්තිමට කන්දෙන් පහලට තල්ලු කරල දැම්ම හොරා සමග දිගගිය මොන එහෙකට මේ වගේ දේවල් වලට හිත පැහැදුනේ පුර්වේ අකුසලයක් මයි ඉතාමත් හොදයි දෙපාර්ශයටම අන්තිමට කෑලාවේදී අතන ආරාමයෙන් මහණ වුණා සැරියුත් තෙරුන් වහන්සේ ඇවිත් ජම්බු ඇත්ත සිටවලා තියෙනවා මේක තේරුම මොකොද්ද කියලා ඇහුවා සරුයුත් තෙරුන් වහන්සේගෙන් වදයට පැමිණියා සියලුම දෙනා බලාගෙන හිටිය නමුත් නැගණිය ඉවරයිද මගෙන් ප්‍රශ්න දහසක් ඇහුවා එකක් නම් සියලුම සත්වයාට ආහාර අවශ්‍ය යි සබ්බේ සත්ථා ආහාර ට්ටිකා මන් ගහල දමන්න හදනකොට ඔබ වහන්සේ දේශනා කලා අන්තිමට කුණ්ඩලි කේසි සිවුපිලිසිබියා සහිත රහත් බාවයට පත් වුණා වඩා කෙලෙසුන් පරදා ජය ගැනීම උතුම් සිත ජයග්‍රහණය කලා සාධු සාධු සාධු උතුම් උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සුවෙන් සැපෙන් සතුටින් නිදහසේ ධර්ම මාර්ගයේ උතුම් තැනට යන්න විර්ය වඩන උතුමාණන්ට එය ඒ විදියටම කරදර බාදක දුක් කම්කටලු වලින් තොරව සුවසේ ඒ පාර්ථනාව ඉස්ට කර ගැනීමකර ගත් සියලුම කුසල් ඒ සදහාම හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මොලේටම බණ වැදුනා ගොඩාක් පින් අද තමයි මට‍ වැටහුනා ස්වාමින් වහන්ස ගොඩක් හොදින් ශ්‍රවනය කලා මේ සියලුම කුසල් ඔබ වහන්සේට හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    මිනිස්සු ළමයි වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි හොරා හොරාමයි දැක්ක ගමන් හිත කාමයෙන් රාගයෙන් මත් වෙලා කොහොම හ‍රි විවාහ වුණා අනේ මන් ඒවා බාර වෙන්න යන්නේ නැහැ දෙවියෝ බලාපොරොත්තු වෙන්නෙ පින්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඒ වුනත් ශ්‍රී මහා බෝධියට වදින්න යන්නේ දුන්නේ නැහැ එතන ඉන්න අය අපිරිසිදුයි කියලා බුදුපියාණන් වහන්සේ ස්ත්‍රීන් දීපු නිදහස නැති කරලා තියෙන්නේ දැන් ඉන්නඅය ස්වාමින් වහන්ස මුලින්ම හොරෙක් එක්ක වාද කරල දිනලා දැන් ශාරිපුත්‍රයන් වහන්සේ සමග වාදයට ගිහින් පැරදුනා හොරෙකුට ඈලුම් කලා හොද විවාහ වෙලා හොද පවුල් ජිවිතයක් ගත කරන්න හිතාගෙන නමුත් ඊට වඩා හොදගෞතම ශසනයේ මෙහෙණින් වහන්සේ නමක් වුනා පෙර පින් තිබුන නිසා නමුත් ඒ අකුසලය මෝඩකම

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    යො සහස්සං සහන්සෙන සංගාමේ මනුසේ ජිනෙ එකං ච ජෙය්යා අත්තානං සවේ සංගම ජුත්තමෝ සිටු කුමරියෙකු සමග පෙම්බැදි ඔහුව සරණ පාවා ගනී සොරා ටිකෙන් ටික ඒ අබරණ වලට පෙම් බැදී ඒ බඩු ටික රැගෙන පැන යන්නට සිතු නමුත් පොරොන්දුවක් වෙච්ච බාරයක් තියෙන බව කියමින් ඔයා මට‍ ලැබුනේ එක නිසයි කියමින් බරේ නිදහස් කිරමට අබරණ සේරම ඇද යන්නට අනක් දුන්නම ඉක්මනට සියලුම දේ ඇදගෙන හොරා සමග ගියා බොහෝ සතුටින් කන්ද මුදුනටම ගියා මරනවා දැන් ඔබ කියූ ගමන් මරන්නේ මොකටද මේ සේරම ගන්නකෝ පණ කියලා ආදරෙන් කිවුවා නමුත් සොරුන්ගේ හැටි ඔහොම තමයි ඔබ මරා බඩු ගෙනයමි කිවුවම ගැහැණුගේ හැටි කියා දෙමින් මමා පෙන්වන්නම් කියලා මැරෙන්න අවසර ගන්නා ලෙස හොර වටේ තුන් පාරක් ගොස් පහලට තල්ලු කළේය ගිහින් අරමක නැවතී මහණ වෙන්නට මා සමග වදයට එන්නේ කවුද මා ජම්බු පරිජ්ජිකාවී අගේ කැමැත්ත දැක සැරියුත් තෙරුන් ආවා වාදයට වාදයෙන් ඇ පැරනායම මහණ වී රහත් විය ඇ දැන් කුණ්ඩල කෙසිය ගෞතශාසනෙ මෙහෙණිය වාදෙන් සඝ ගනගේ කතා බුදුහිමි මේ ගාතා දෙක කාගේත් සිත වැඩු සේක තමා දැනුම නිසා දිනුම් ලෙසා අති උතුම් සත්පුරුෂ බෝදිසත්ව සවාමින්ද්‍රයන් වහන්ස සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව හේතු වාසනාව ලැබේවා මා මේ ශ ධර්මය ශ්‍රවනය කර සියලුම කුසල් ඔබ වහන්සේට හේතු වාසනා වේවා තෙරුවන් සරණයි උතුම්නෙනි ඔබ වහන්සේට සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    වැරදිලා පින්තුර දෙකක් වැදිලා සමාවෙන්න සමිදුනි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ආයි කවදාහරි කුණ්ඩල කෙසිමෙහෙනින්යන්ට ඒ හොරා ගෙන් ලැබෙනවා මයි මරණය ඒ විදියටම ලෑල්ල ගාව ඉදල පොඩ් කෑල්ලක් බිම තිබිල අහුලා ගත්තොත් මිස ලොකු කැලි ගන්න ගියොත් කපුටා ඉවරයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සවාමින් වහන්ස මගේ ෆෝන් එකෙන් උචිත නැති මැසේජ් ආවද මට‍ පොඩ් සැකයක් ඇතිවෙලා තියෙනවා ඒ මොකද මගේ ෆෝන් එක පෝය දවසේ සහ අද උදේ මන් ගාව තිබුනේ හතේ සිට නමය හමාර විතර වෙනතුරු තිබුනේ එදා බඩු පුජා කල කෙනා ලග මන් ගෙදර හිටියේ නැහැ ඒ නිසා මට‍ අනිත් අය කිවුවා මොනවදෝ කලා කියලා ඒ නිසා මන් බයේ ඇහුවේ එයා ධර්මය ගැන සවාමින් වහන්සේලා ගැන ගෞරවයක් දන්නේ නැහැ අපේ හැමදේම දන්නවා ගෙදර ඉන්නව සේරම කරන්නේ එයා පෝය දවසෙත් එයා ලග මන් පන්සලට ගිහින් හිටියේ නැහැ කමෙට් දමල ඩිලීට් කරල මට අහුවෙනවට අනේ ස්වාමින් වහන්ස සමාවෙන්න මන් අනිත් අයට කිවුවා උත්තමයන් වහන්සේලාට මොනවාද කිවුවේ කියලා හොදටම අක්කා බැන්නා ඔව් කිවුවා පන්නල සවාමින් වහන්සේගේ බණත් අහනවා දැකල අපි පිරිහවන්න කරපු වැඩක් කට ලගට වෙලා ඉද්දි කතා කරනවා තවත් බාර ගන්න එපා කියලා මන් කිවුවා හරිම නරකයි මටත් කෑ ගහනවා ගෙදර කවුරුත් නැති වෙලාවට මන් ඔබ වහන්සේට කී දවසක් කියලා ඇත්ද ලක්‍ෂ කෝටි වාරයක් සමාවෙන්න ස්වාමින් වහන්ස මේ ටිකේ මන් ගෙදර හිටියේ නැහැ වැඩ වලට එහෙම එලියට යන්න වුණා අපේ සවාම්න් වහන්ස අදත් රෑ වෙලා ආවෙ උතුමන් වහන්සේලාට දොස් කියන්නේ ඔලුව නරක් වෙලා නැහැ මගේ තවත් එහෙම වෙන්නේ නැහැ ස්වාමීනි අති උතුම් බුදුපුත්‍ර යන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වී නිරෝගී වී සුවපත් වී ආරෝග්‍ය යෙන් වැඩි චිරාත් කාලයක් ධර්මයෙන් බැබලි බැබලි සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා මේ සියළුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට නොඅඩුව ලැබී පාරමිතවක්ම වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මගේ කමෙන්ට් දමපුව බලල එවයින් කොපි කරල එවලා තියෙන්නේ මන් විදියට අහු වෙන්න ඔබ වහන්සේට විතරක් නෙවෙයි සංඝ සමාජයටම මන් මොන තරම් ගරු කරන කෙනෙක්ද ගෙදර වැඩට එන්නේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    හොරෙක් සමග දීගයක් ගියා නමුත් අන්තිමට මොලේ පාවිච්චි කර නිසා යන්තම් බේරුනා නමුත් මම මරන්නේ මොකටද බඩු ඔක්කොම දෙන්නම් කිසා හොරා වටේ මැරෙන්න අවසර ගන්න අන්තිමට කන්දෙන් පහළට තල්ලු කලා නමුත් ඊට පස්සේ වාදෙට කවුද එන්නේ කියලා ඒ වාදෙන් පැරදුනා සැරියුත් තෙරුන් වහන්සේ ආවා නමුත් පැරදුනා කිසා කුණ්ඩල කේසි මහණ තෙරනියක් වුණා කුණ්ඩල කේසි අනුන් දිනවනාවට වඩා තම සිත කෙලෙස් පරදා ජය ගැනුම උතුම් මාගේ කාමරයේ ටීවී ගෙනත් තියලා මන් සල්ලි දමන්නේ නැහැ ඒ නිසා දැන් මේ කාමරයට එන්නේ නැහැ ඒ අය උඩ ටීවී බලනවා පහලට එන්නේ නැහැ මට‍ බණ අහන්න වෙන්නේ නැහැ එහෙම බලනකොට මන් කොච්චර කාලයක් මේවයින් වැලකිලා ඉන්නවද මට‍ මැරෙන්න බය නැහැ ස්වාමීනි හිතට අවංකවෙන්න ඕන නැත්නම් පන්සිල් රැක ගන්න අමාරුයි අපේ ස්වාමින් වහන්ස අති උතුම් සත්පුරුෂ කාරුණික පින්වන්ත සිල්වන්ත ගුණවන්ත උතුමාණෙනි නිවන් දක්නා ජාති දක්වාම උතුමාණෙනි ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් ව චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා හදිසියේ වත් මන් පාරේ යනකොට මැරුනොත් ඔබ වහන්සේලා දන්නේ නැහැ මහා ලොකුවට ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි නේ ඒ නිසා කමේන්ට් නැති වෙනකොට දැන ගන්න වෙන්නේ ඕන තරම් එහෙම මැරෙනවා සම්මා සම්බුදු සරණයි සියලුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ගෑනුන්ගේ මොලේ හැදිමිටේ දිගයි කියලා අපි පොඩි කාලේ කියනවා මට‍ ඇහිලා තියෙනවා ආච්චිලා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සර්පයෙක් වෙලා ඇවිත් ඒ කෙනාම දස්ට කරාවි ගෙදරට ඇවිත්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    යො ච ගාථාසතං හාසෙ අනත්ථපදසංහිතා එකං දම්මපදංසෙ ය්‍ය යං සුත්වා උප සම්මති යමෙක් අවැඩ වචන සියක් කියනවට යමෙක් කෙලෙස් දිනන එක පදයක් හෝ කියනව නම් එය ඊට වඩා උතුම් යො සහස්සන් සහස්සෙන සගාමේ මානුසේ ජිනේ එකං ච සෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තමෝ රජෙකු එක යුද්දයකදී මිනිසුන් ලක්ෂයක්‌ මරණවද එය උතුම් නොවේ ඒ මිනිසුන් පරදවා ජය ගනිත්ද ඔහු දිනුවා වෙයි රජගහ නුවර එක කුමාරිකාවක් රුපය නිසා උදුමහන් තලේ සගවා රැකවරණය දමාතියා ගත්ත නමුත් කර්මය විපාක ලැබෙන්න තියෙන ඕනෑම මොහොතක කරුමය පළ දෙනවාමයි නමුත් ආදරේ කරන්න ගියා බොරුවෙන් වංචාව හිතේ තියෙන නිසා කපටිය දෙන්නම ගියා පුජාව කරන්න පුජාව කර නියම පුජාව නැවතත් ඒ දෙපළ මුණ ගහනවමයි ඇයි ඒ නැවත නැවතත් කරුමය සසර එළවා පලිගන්න ඕන නිසා එකතු වෙලා හොරා විසින් කුමාරි මරනවමයි ගොඩාක් දේවල් සිද්දි වෙලා තියෙන්නේ රාග ද්වේශ මෝහ නිසාමයි සිත පාලනය කර ගන්න බැරි නිසා මේ රට ජාතිය ආගම පරිහානියට වැටිලා තියෙන්නේ අපේ ස්වාමින් වහන්ස එක ඒකා මරා ගන්නවා සැබෑ ලෝකයේත් එහෙමයි එනවද මා සමග වාදයට මා ජම්බු කාවි ඒ වාදෙට සැරියුත් තෙරුන් වැඩිය වාදෙන් ඇය පැරදුනා මහණව රහත් වුහ ඇය දැන් කුණ්ඩල කේසිය ගෞතම සාසනයේ මහණ විය සියලුම සත්වයෝ ආහාර avsya

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    යො චෙ ගාථා සතං භාසේ අනන්ත ප්දසන්හිතා එකංධම්ම පදං සෙන්ය්‍ය යංඋප්සම්හති යමෙක් අවැඩ වඩන කවි සියක් කිවුවද ඊට වඩා කෙලෙස් නසන එක පදයක් කියනවා නම් එය යහපත් වචනය වටිනවා දැන් හොදට පරිස්සම් වෙලා වැරදි වැඩේ කර නිසා දෙමවුපියන්ගේ ලගට එන්න බැහැ අකීකරු වීමේ විපාකය මන්නම් කවුරුවත් වෙනුවෙන් බොරු කියන තරම් කියන්නේ දෙමවුපියෝ ළමයි නිසා වැරැද්දක් කලත් එය සුද්ද කරන්න මොන තරම් බොරු කියන්නවදඅනේ අපේ දරුවා නෙවෙයි අර ලමයා මේ ලමයා කියනව දුව මැරුව නම් ඒ තාත්තා ට තේරෙයි සැකය කුණු ශරීරය නාල පිරිසිදු වෙන්න බැහැ තමන්ගේ හිතයි පිරිසිදු කර ගන්න ඕන කුණු ගොඩවල් හිතේ තියාගෙන කොහේ පිරිසිදු වෙන්නද අනේ ස්වාමින් වහන්ස නොමරුවත් ඒ ටික තාමත් ඇති වුනේ නැහැ නමුත් මොලේ කල්පනා කරනවා ගැහැණුන්ගේ මොලේ හැදිමිටේ දිගයි කියනවනෙ සමාජයේ අය නියම තෑගි ටිකක් හොරට ලැබුනේ රත්‍රං බඩු රෙදි පෙරදී කියල බඩුත් එක්කම තෑගි ලැබුන කන්දෙන් පහලට දේශනාවක් කරන තැන පිරිමි පහක් නැහැ සමහර දේශනා වලදී ඔක්කොම ස්ත්‍රී පක්ෂය තමයි වැඩි සියලුම සත්වයන්ට ආහාර අවස්‍යයී ⭕️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඔය වචනය පන්නල ස්වාමින් වහන්සේ කී පාරක්‌ අහන්න ඇත්ද මැරෙනකොට රිදෙනවද කියලා අනේ දැන් දේශනා දමන්නේ නැහැ මං ඔව් කියලා දමනවා ගෝපාල කතාව දේශනා කරද්දී

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranjithgunathilaka2550
    @ranjithgunathilaka2550 ปีที่แล้ว +1

    🙏🙏🙏💐💐🙏🙏🙏

  • @swithange1996
    @swithange1996 ปีที่แล้ว

    W W

  • @Piyumi_Bhagya
    @Piyumi_Bhagya ปีที่แล้ว

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🍁🙏🍁🙏🍁🙏🍁🙏🍁🙏🍁

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pradeepikaruwani4781
    @pradeepikaruwani4781 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @swithange1996
    @swithange1996 ปีที่แล้ว

    W W