දිට්ඨිය වැරදුනොත් ඔක්කොම ඉවරයි - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
    budu bana - Audio Book - දිට්ඨිය වැරදුනොත් ඔක්කොම ඉවරයි
    මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

ความคิดเห็น • 8

  • @Sabeeth84
    @Sabeeth84 16 วันที่ผ่านมา +1

    සම්මා සම්බුදු සරණයි

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 15 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏ඔබ වහන්සේ ගේ ධර්මය අසා මා නොදන්නා බොහෝ දේ දැන ගතිමි. සතර අපායේ නොවැටී සිටීමට කලයුතු දේ දැන ගතිමි. ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනා මීට කලින් අසන්නට ලැබුනා නම් අතීතයේ වූ බොහෝ වැරදි සිදු වන්නේ නැත. පෙර පිනකට දැන් හෝ අහන්නට ලැබුණි. ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා විලාශය පහදා දෙන ආකාරය ඉතාමත් අගනේය. ඇහුවට ඇහුවට ඇති වීමක් නැත. ඔබ වහන්සේ මේ කර ගන්නා වූ ධර්ම දානමය කුසලය නිවන් අවබෝධය පිණිස ම හේතු වාසනා වේවා 🙏ස්වාමීන් වහන්ස මගේ යාලුවෙක් ඉන්නවා එයා ට දැන් බබෙක් ලැබෙන්න ඉන්නවා. නැන්දම්මා හරීම නපුරු ලු.හරියට කන්න වත් දෙන්නේ නෑ.එයා හරීයට මානසික ව වැටිලා හිටියේ. ඔබ වහන්සේගේ ධර්ම දේශනා මන් යවලා හිත හැදුවා. ඒත් එයා කියනවා නැන්දම්මා කියනවලු බන අහන්නේ වැඩි පුර පවු කරපු අයලු කිය කියා හිනා වෙනවලු. ඒ පුතත් අම්මා කියන දේමලු කරන්නේ. මෙයාට jobඑකක් නෑ කියල පහත් කරලා කතා කරනවලු. පවුකාර අවාසනාවන්ත කෙනෙක් කියලා නෑදෑයෝ ඉදිරිපිට ලැජ්ජා කරනවලු කොන් කරනවලු. ජීවිතේ එපා වෙලා මැරෙන්න. හිතෙනවා කියනවා. මන් ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා යවනවා. ඒවා අහලා දැන් බොහෝ දුරට එයත් හිත හදා ගන්නවා. ඔබ වහන්සේ ට පුලුවන්නම් ඒ නැන්දම්මලා නිසා විදවන අයගේ හිත් හදා ගන්න ඒ වගේ නපුරු නැන්දම්මා ලා ටත්.ගැලපෙන ධර්ම දේශනාව ක් සෑම දෙනාගේම හිත සුව පිණිස දේශනා කරන්න 🙏

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 16 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    සාදුකාර දී වන්දනා කරමි..
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි..
    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ පින් හේතු වේවායි පතමි...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @MedaviWijetunge-xc5ez
    @MedaviWijetunge-xc5ez 16 วันที่ผ่านมา +1

    🙏

  • @arunagunathilaka8428
    @arunagunathilaka8428 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepanishanthi9447
    @pradeepanishanthi9447 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏💐

  • @kalpanawarakapitiya8521
    @kalpanawarakapitiya8521 15 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @user-jz5tn4mu9z
    @user-jz5tn4mu9z 16 วันที่ผ่านมา

    🙏🙏🙏