india vs sri lanka T20 seiries 2024 sri lanka probable T20 squad| 4 key changes after T20 world cup

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • #indiavssrilanka #charithasalanka #kusalmendis
    india vs sri lanka T20 seiries 2024 sri lanka probable T20 squad| 4 key changes after T20 world cup
    Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
    Subscribe Our Channel to get information World Cricket.
    Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
    Music using this Video
    if use any video or pictures under....
    Disclaimer -
    video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
    #srilankacricket #srilankacricketvlog

ความคิดเห็น • 52

  • @Boralu_Goda
    @Boralu_Goda หลายเดือนก่อน +9

    දිනුවෙ නැතත් හොඳ මැච් ටිකක් බලා ගන්ඩ තිබ්බනන් ඇති 😢

  • @SandunKumra-nq5ob
    @SandunKumra-nq5ob หลายเดือนก่อน +3

    එක තරගයක් හරි ජයග්‍රහණය කරොත් ලොකු දෙයක්.🎉

  • @burhanuddinhusssainfidahus547
    @burhanuddinhusssainfidahus547 หลายเดือนก่อน

    Come on Sri Lanka.....looks like some good changes......let's hope and pray atleast we can beat India this time hopefully

  • @slf2k258
    @slf2k258 หลายเดือนก่อน +8

    Anji dika කෝ අවිශ්ක මෝඩයා වැඩක් නැ 😢

    • @danuka608
      @danuka608 หลายเดือนก่อน

      Anjalo msthews thawa world cup ekkt aragen yanna baane,ilaga world cup ekt yanna thami dan idala palyers la hdanna one

    • @Rehan-gr3je
      @Rehan-gr3je หลายเดือนก่อน

      Dickwella සෙට් නෑ බන්

  • @r.s.b2779
    @r.s.b2779 หลายเดือนก่อน +3

    Indian team එකත් එක්ක මේ තියෙන මැච් දින්නෙ නැති උනාට කමක් නෑ ඒත් හොද සටනක් දෙනවනම් ඇති

  • @SanumiMethdini
    @SanumiMethdini หลายเดือนก่อน +2

    Dds inna one

  • @yasithaprabath6451
    @yasithaprabath6451 หลายเดือนก่อน

    Dikwella ,kusal janith,nuwanidu,mathiws,chandi,bhanuka,chamidu,chamika, /pethum,asalanka,wanidu,wellalage,dusmantha,dilsan,mathisha,binura,kasun rajitha,nuwan thusara, 50/50 &20/20 sanchitha dekatama.

  • @janakadisanayaka844
    @janakadisanayaka844 หลายเดือนก่อน +1

    1 kjp 2 pathum 3 chandimal
    4 avishka 5 kamindu
    6 asalanka 7 dasun
    8 wanindu 9 hemantha
    10 pathirana 11 ragama rambo

  • @AshiFernando-il8gn
    @AshiFernando-il8gn หลายเดือนก่อน +3

    Anji thamath o tharuna ayata wada hodai

  • @nishanthaherath2740
    @nishanthaherath2740 หลายเดือนก่อน +2

    ටීම් එක නම් හොඳයි

  • @yasithaprabath6451
    @yasithaprabath6451 หลายเดือนก่อน

    Dinesh chandimal,kusal janith,bhanuka, chamidu wikkramasinha,anjalo mathiws ona

  • @SandanethPeiris
    @SandanethPeiris หลายเดือนก่อน +2

    2026 වෙනකන් ඇන්ජි ඉන්නවා නම් එයා අනිවාර්යෙන් t20 team එකෙ ඉන්න ඕනේ

    • @RavinduSandeepa-rg2np
      @RavinduSandeepa-rg2np หลายเดือนก่อน

      E wenakam gahanna ba bn amaruyi field eka cover karanna duwanna ba dn wayasayi

  • @methujathilakarathna1838
    @methujathilakarathna1838 หลายเดือนก่อน +1

    hoping for a win ❤ against 50 curse

  • @chariththaranga1974
    @chariththaranga1974 หลายเดือนก่อน +1

    Pethum
    Perera
    Charith
    Khamidu
    Chandimal
    Dasun
    Wiki
    Whanidhu
    Theekshana
    Nuwan
    Matheesha

    • @C7Ronaldo-k7j
      @C7Ronaldo-k7j หลายเดือนก่อน

      Nuwan nathuwa Dilshan Madishanka Gatthoth hoda Nadda

  • @maheshakyagem7635
    @maheshakyagem7635 หลายเดือนก่อน

    චරිත් අසලංක නායකය වෙනවනම් ඒක ප්‍රශ්නයක් නැහැ , ඒත් ඒ වෙලාවේ ෆෝම් එකේ ඉන්න හොදම ටීම් එක දුන්නම ඒ ටීම් එකෙන් උපරිමය කරගෙන තරගාවලිය හොදින් කරන එක තමයි වෙන්න ඕනේ..... නැතුව තමන්ගේ ෆේවරේෂන් හෝ තමන්ගේ හිතේ ඉන්න ටීම් එක දාගෙන යන්න නෙවෙයි නායකයෙක් ඉන්නේ. චරිත් එහෙම කිව්වා කියලා විශ්වාස කරන්න බැහැ , ඒත් එහෙම කිව්වනම් ෆෝම් එකේ ඉන්න චන්දිමාල්ට තියෙන අවස්ථාව කුසල් මෙන්ඩිස්ට දුන්නොත් තරගාවලි දෙකතුනක් යනකොට කුසල් මෙන්ඩිස් කියන ලංකාවේ ක්‍රිකට් ශාපයත් එක්ක චරිත් අසලංකගෙ නායකකමත් නැතිවෙලා යන තැනට ස්ථීරවම යනවා.........
    අනික කවුරුහරි තර්ක කරනවනම් LPL වගේ ඩොමෙස්ටික් බලලා ෆෝම් එක බලලා දිනේෂ් චන්දිමාල් , කුසල් ජනිත් වගේ ක්‍රීඩකයොන්ට අවස්ථාව දෙන්නත් බැහැ, LPL ඩොමෙස්ටික් ෆේල් කියලා කුසල් මෙන්ඩිස් එලියෙන් තියන්නත් බැහැ කියලා LPL වගේ ඩොමෙස්ටික් එකක ෆෝම් එක පෙන්නපු චමිදු වික්‍රමසිංහ වගේ ක්‍රීඩකයොන්ට ජාතික කණ්ඩායමේ දොර ඇරෙන්නත් බැහැ නේද.......? එහෙම LPL වගේ ඩොමෙස්ටික් එකකින් ජාතික කණ්ඩායමේ අවස්ථාව දෙන්න හෝ නොදෙන්න බැරිනම් LPL වගේ තරගාවලි සල්ලි උවමනාව මත විතරක් කෙරෙන ඒවා නෙවෙයිද.......? LPL පවත්වාගෙන යන එකෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වෙන සෙතක් නැහැ නේද.........😢😢😢😢😢😢
    ඉන්දියාවේ IPL වලින් ජාතික කණ්ඩායමට තරුණ , පරිණත කියන ෆෝම් එකේ ඉන්න ක්‍රීඩකයොන්ට අවස්ථාව ගන්න පුළුවන්නම්, නායකත්වයට පවා එන්න පුළුවන් නම්, LPL එකෙන් ඒක බැරි වෙන හේතුව අපිම අපේ රටේ දැනට තියෙන හොදම තරගාවලිය පහත්කරන එක නෙවෙයිද.........? LPL එක ඩොමෙස්ටික්නම්, ඒකෙන් ජාතික කණ්ඩායමට තෝරන්න බැරිනම් ඒ වගේ පහල මට්ටමක්නම් දෙන්නේ ඒකකවත් පර්ෆෝම්කරන්න බැරි ෆේලියර් ක්‍රීඩකයෝ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේදී හොදටම කරනවා කියන්නේ මොන පදනමකින්ද........?

  • @DisanDisan-gb3oz
    @DisanDisan-gb3oz หลายเดือนก่อน +5

    දසුන් සනක ගෙං කොහොම හරි ඔව4ම දම්මගන්න ඔන

  • @Sportsbeastttt100
    @Sportsbeastttt100 หลายเดือนก่อน +1

    Aniwaren stars sport wala live denawa sure ithin 😅😂😂😅

  • @ChalakaPasindul-fl3mn
    @ChalakaPasindul-fl3mn หลายเดือนก่อน +2

    👍

  • @GeminChalsi
    @GeminChalsi หลายเดือนก่อน +1

    Chandimal opan gasanna oni

  • @rosendananjasilva8952
    @rosendananjasilva8952 หลายเดือนก่อน +1

    🇱🇰🏏❤

  • @maheshakyagem7635
    @maheshakyagem7635 หลายเดือนก่อน

    මාසෙකට දෙකකට කලින් මේ තේරීම් කමිටුවම යවපු ලෝක කුසලාන ටීම් එකෙන් සුදුසු නැහැ කියලා හතරදෙනෙක් අයින් කරනවනම් ඒ තේරීම් කමිටුව කලින් ගත්ත තීරණය ගුලක් නේද........? මුන් හැමදාම මැච් පැරදිලා කෙලවෙලා ඉවරඋනාම ටීම් එකේ ඉන්න උන් හරි නැහැ කියලා මාරු කරනවා උන්ට මතකනැහැ ඒ කලින් ටීම් එකත් හොදම ටීම් එක කියලා තෝරලා යැව්වේ උන් කියලා 😢😢😢😢😢😢😢

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara หลายเดือนก่อน

    ❤කලවමෙ ගස්සන්න ඔනි කියලා මගෙ මතෙ මැච් තුනට එ කියන්නෙ කමිදු එකක ගහනවා නන් අනිත් එකෙ සදීර
    මැතිව්ස් එකක ගහනවා නම් අනිත් එකෙ චමිදු ,මහෙශ් එකක ගහනවා නම් අනිත් එකෙ වෙල්ලා ❤ එ වගෙ❤

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara หลายเดือนก่อน

    Pathum
    Chandi
    Kamidu
    Banu
    Charith
    Chamidu
    Wanidu
    Avishka(පාරවල් දෙක තුනක් ඉක්මනට එලියට ගහලා දෙන එක උඩ ගැස්සුවාම අවුට් වෙන්න ඉඩ වැඩී පොඩ්ඩක් කන්සිස්ටන්සි අවුල් එයාගෙ එකයි)
    Dasun
    Mahesh
    Matheesha
    Nuwan අව්ශ්ක lpl ගැහුවා වගෙම ලොකු පාරවල් ටිකක් ගහලා දෙන්න ඔනි යටින් උඩ ගහද්දි එයා ගොඩ වෙලාවක් ඉනිම ඇදන් යන්න ඔනි යට එම නැ අඩු බොලර් ගානකින් පාරවල් තුන හතරක් ගහලා දෙන එක ප්‍රමානවත් ❤🙂

  • @dimuthuasanka7362
    @dimuthuasanka7362 หลายเดือนก่อน

    Dhananjaya de silva 75
    Inna ona All rounder kenekne

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 หลายเดือนก่อน

  • @Pasidu_sathsara
    @Pasidu_sathsara หลายเดือนก่อน +1

    Dasun ayin karan naththe ay

  • @user-kq2fh3vz8f
    @user-kq2fh3vz8f หลายเดือนก่อน

    Mathews ekka Chamindu match 5k 6k wath ekata sellam karanan hodai. Binurata T20 chance ekak denna one.

  • @aksh6381
    @aksh6381 หลายเดือนก่อน

    Dds odi th nedda😢

  • @Rehan-gr3je
    @Rehan-gr3je หลายเดือนก่อน

    Nice squad to be... චමිදු වික්‍රමසිංහ ට chance එකක් දෙන එක වටිනවා. හොද momentum එකක් තියෙන player කෙනෙක් 💪👍

  • @user-mf9wj5pl3p
    @user-mf9wj5pl3p หลายเดือนก่อน

    Dasun thama captan akata sudusuma

  • @RashindaLakshan-mc4qw
    @RashindaLakshan-mc4qw หลายเดือนก่อน

    Anji 🥺💔

  • @JaninduWalahewa
    @JaninduWalahewa หลายเดือนก่อน +2

    😂avishka karai hodata

    • @JaninduWalahewa
      @JaninduWalahewa หลายเดือนก่อน +1

      Kjp chandimal chamindu ❤avishka wada nam mendies hodhai

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara หลายเดือนก่อน

      අවිශ්ක උඩ ගස්සලා දිගටම බැලුවෙ යටින් ගස්සලා බලන්න ඔනි කන්සිස්ටන්සි අවුල් විතරයි පවර් එක හොදට තියෙන ප්ලෙයර් කෙනෙක්

  • @PraveenGunarathna-bc1dt
    @PraveenGunarathna-bc1dt หลายเดือนก่อน +1

    Mathiws nm tibbt hodi 🎉🎉🎉

  • @ed_universe-x5f
    @ed_universe-x5f หลายเดือนก่อน

    ඇන්ජිට fielding බෑ

  • @user-ct5cp4yk8o
    @user-ct5cp4yk8o หลายเดือนก่อน

    26 nemeda patan ganne

  • @dmdcricket95
    @dmdcricket95 หลายเดือนก่อน

    Odi වලට කෝලිලා රෝහිත් ලා ඒද

    • @shadodragon422
      @shadodragon422 หลายเดือนก่อน

      No , their young team beat Zimbabwe 4-1, this time young team will come

  • @buddikaranathunga5708
    @buddikaranathunga5708 หลายเดือนก่อน

    Live denne mokeda aiye

  • @Boralu_Goda
    @Boralu_Goda หลายเดือนก่อน +2

    දසුන් කියන එකා මැතිව්ස්ටත් වඩා අන්තනෙ

    • @SandanethPeiris
      @SandanethPeiris หลายเดือนก่อน +2

      එක තමා බන් ඇන්ජිව අයින් කරනවා නම් දස්සාවත් අයින් කරන්න ඕනේ

    • @C7Ronaldo-k7j
      @C7Ronaldo-k7j หลายเดือนก่อน +1

      Anjalo Mathews Koyanne naki Ponnayek Bn 2015 n passee Ratee Cricket Balanna epa karapu porak Sanga la wage paduwe Age eka aawama yanne nathuwa Dhan Kariya Show dhanawa Low Budget Engine 🤣👍

    • @SandanethPeiris
      @SandanethPeiris หลายเดือนก่อน +1

      @@C7Ronaldo-k7j ඒතකොට දැන් දස්සාත් failne එහෙනම් උවත් අයින් කරන්න ඕනේ

    • @C7Ronaldo-k7j
      @C7Ronaldo-k7j หลายเดือนก่อน

      @@SandanethPeiris එහෙම බැලුවොත් කවුද පාස් බන් ඔක්කොම Fail pathum witharai poddak hari class level එකක ඉන්නේ අන්ජි ඇන්ජි කිය කිය දගලන්නේ 2022 පස්සේ Cricket බලන්න ගත්ත එවුන් ඌ කවුද කියන්න හොදට දන්නවා පරන Cricket Fans la 👍🙂

    • @RavinduSandeepa-rg2np
      @RavinduSandeepa-rg2np หลายเดือนก่อน

      Meyala 2026 wc eka target krala team eka select karanne anji wayasa wadi 2026 wc eka gahanna ba