"වැඩිහිටියන්ට පමණයි " චිත්‍රපටයක රඟපාන්න බය හිතුනේ නැද්ද ? | Thilakshini Ratnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 55

  • @VENAcreations
    @VENAcreations 4 หลายเดือนก่อน +15

    අහන දේට පැහැදිලි තේරුම් කරන්න පුළුවන් කරුණු ලස්සනට කියනවා දැකපු පලවෙනි අවස්තාව මේ (නිළියක් ) සුභ පැතුම් ඔබගේ ඉදිරි වෘත්තීය ජිවිතයට

  • @expatriate2477
    @expatriate2477 4 หลายเดือนก่อน +25

    තිලක්ෂිනී රත්නායක, ලස්සන මුහුණක්, හැඩ සිරුරක් ඇති, දක්ෂ නිළියක්! සතිඅන්තයේ විකාශණය වන "රීකන්ඩිෂන් කෙල්ල" ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළි යුරේනි නෞශිකාගේ යෙහෙළිය ලෙස, සුළු චරිතයක් වුනත් ඇගේ රංගනය කැපී පෙනුනා. යම් හෙයකින් ඒ ප්‍රධාන චරිතය යුරේනිට නොගියානම්, තිලක්ෂිනී ඊට ඉතා ඔබින බව මට හැඟුනා. ඉදිරියේදී ඇගේ රංගනයන් නැරඹීමේ අපේක්ෂාවෙන් සිටිමි.

  • @travel_family_srilanka5957
    @travel_family_srilanka5957 4 หลายเดือนก่อน +4

    කලා ලොවේ icon එකක් වෙනවා ස්ථීරයි සුභ පැතුම් ❤

  • @MohamedHassim-d9i
    @MohamedHassim-d9i 3 หลายเดือนก่อน

    Great girl 😍
    Love to see her ❤❤❤
    සදමාලි ❤❤❤❤

  • @JLenora
    @JLenora 4 หลายเดือนก่อน +4

    My favorite actress at the moment! Good luck

  • @AUADR
    @AUADR 4 หลายเดือนก่อน +4

    Really Act ”❤

  • @TheNimal64
    @TheNimal64 3 หลายเดือนก่อน

    සුපිරි

  • @priyalrohitha887
    @priyalrohitha887 4 หลายเดือนก่อน +2

    දක්ශ නිලියක් .සුබ පැතුම් .

  • @miyurusaratv7223
    @miyurusaratv7223 4 หลายเดือนก่อน +1

    සුබපැතුම් ! අතිසාර්ථක නිලියක් ❤

  • @raviravindranath2227
    @raviravindranath2227 4 หลายเดือนก่อน +1

    ❤❤❤ oyage රංගනය gena mama danne ne eth oyage kathawa niyamai ආදරෙයි

  • @sanathchandrasiri7865
    @sanathchandrasiri7865 4 หลายเดือนก่อน +11

    අති දක්ෂ නිලියක් 👍

  • @NalinEditiringha
    @NalinEditiringha 3 หลายเดือนก่อน

    Super Star ❤

  • @supercoverus7636
    @supercoverus7636 4 หลายเดือนก่อน +10

    මම හරිම ආදරෙයි මේ වගේ බරක් තියෙන ගැහැණුන්ට.

  • @sanjurash1912
    @sanjurash1912 4 หลายเดือนก่อน +10

    මේකප් තවරපු සීනි බෝල නිලියන්ට වඩා ඇය අති විශිෂ්ඨයි ..

  • @janakaparanamana2368
    @janakaparanamana2368 4 หลายเดือนก่อน +9

    බුද්දිමත් වීම දක්ශ නිලියක් වීමේදී තියෙන්න ඕන මූලික ගුනාංගයක්. ඔබ ඒක ප්‍රගුන කිරිම බොහෝම හොඳයි . ඒක ඔබේ වර්තමානයේ රඟපෑම තුල තියෙනවා . ඒනිසාම ඔබ අති දක්ශ නිලියක් . ඒකේ විවාදයක් නැහැ .

  • @NuwanpradeepKumara-o6r
    @NuwanpradeepKumara-o6r 2 หลายเดือนก่อน

    Thanamalvila kollek

  • @RanjitDharmashri
    @RanjitDharmashri 4 หลายเดือนก่อน +4

    ❤attatama ආදර්ශයක් ආඩම්බරයක් අපිට හොඳ රන්ගන වේදනියක් ඉන්නවා 🎉සුබ පැතනවා 😊

  • @assanath8322
    @assanath8322 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @SFerdi123
    @SFerdi123 4 หลายเดือนก่อน

    Math asai me akkata. Patta acting. Puyara dapu seeni bola wage aya nam dakkamath appiriyai. Mehema gaburu katha kiyana niliyo hari poddai lankawe enne. Kata ariyoth gon katha thama kiyanne godak acting karana pissu dial.

  • @RoshKariyakarawana
    @RoshKariyakarawana 4 หลายเดือนก่อน

    මාණික්කාවතේ සුගුණා... ඔබට සුබ වේවා ❤

  • @krishperera5050
    @krishperera5050 4 หลายเดือนก่อน +23

    ලංකා වේ දැනට ඉන්න අතී දක්‍ෂ නීලීයෙක් 👍

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 4 หลายเดือนก่อน +12

    දුර්ලභ නිළියන්ගෙන් කෙනෙක් තමයි මෙයත් .සුදු වෙන්න නම් හදන්න එපා ස්වභාවික පෙනුම රැකගන්න.ඔයාලා වගේ දක්ෂ ස්වභාවික පෙනුම ඇති ටික දෙනයි අපට ඉන්නේ💖💖💖💖💖👍

    • @SuduNonasFood
      @SuduNonasFood 4 หลายเดือนก่อน

      ඇත්තටම

  • @nawarathnawwm6310
    @nawarathnawwm6310 4 หลายเดือนก่อน +2

    වටිනා අද හස් ඉදිරි පත් කර න නිහතමානී මහත්මියක්..

  • @gangamarapane8819
    @gangamarapane8819 4 หลายเดือนก่อน

    👏👏👍

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d 4 หลายเดือนก่อน +2

    අපේ බෞද්ධ ආගාම්ක පරිසරය, සංස්කෘතික උපාංග සමග සන්සන්දනාත්මකව පෞද්ගලික චරිතය දිහා බලන සුපසන් ආකෘතිය නිසා මිසක වැඩිහිටියන්ට පමණයි කියල කිසිම එකකට නිර්ණායකයක් සපයන්න බැහැ.
    එංගලන්තයේ හා යුරෝපයේ වැඩිහිටියන්ට පමණයි කියන්නේ චරිත තුලින් කතාවේ හරය තුලින් දරුවන්ගේ මනස තිගැස්සේ නම්, පමණට වඩා ළමා මනස අභිබවා ගිය මේරු මත විග්‍රහයක යෙදෙන්නේ නම් ඒක.
    හඳයා චිත්‍රපටිය අපිට ළමා චිත්‍රපටියක් වුනත් ඒක යුරෝපයේ තැන් දෙක තුනක ප්‍රදර්ශනය කලෙත් සිනම උළෙලකදි අගැයුමට ලක්වු නෙත් වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලේබලයෙන්. ඒ දරුවන් බියට පත් වෙන, දුකට පත්වෙන වැඩිහිටියන්ගෙ අසාධාරණවලට ලක්වෙද්දි දරුවන්ට ඇතිවන මානසික පිඩනය නිසා කියලයි විග්‍රහ කෙරුනේ. ජිව විදයාත්මකව මිනිස් සිරුරක නිරුවත යනු වැඩිහිටියන්ට පමණක් උරුම වුවක් නෙවෙයි.
    නමුත් නිර්මාණකරණයේදි නිරුවත හා අඩ නිරුවත බොහෝවිට අපේ රටවල වැඩිහිටියන්ට යොමු කරනවා එමෙන්ම අසැබි වදන් සහිත දෙබසුත් මේ ගණයට වැටෙනවා.
    අ⁣ශෝක හඳගම ගේ අක්ෂර චිත්‍රපටිය තහනම් කලේ අසැබි හො නිරුවත් දර්ශන නිසා නෙවෙයි. අම්මයි පුතයි නාන කාමරයේදි ටබ් එකක බැහැල ඉන්න එකත් දරුවාගේ මනසට ලිංගික උත්තේජනයක් මව විසින් ඇති කරන නිසා. ඔවුන් නිරුවතින් සිටින බව ප්‍රෙක්ෂකයටෙ දැනුනත් එය දෘෂ්‍යව පෙන්වා නැහැ. නමුත් අපේ මනස දකිනවා ඒ නිරුවත. බටහිර සිනමාවට ඇති අසීමාව අපේ සිනමාවට නැහැ.
    කියන්නා කෙසේ කිවත් සිහි බුද්ධියෙන් අසන විවෘත මතවාදි සාපේක්ෂ ප්‍රෙක්ෂක විචාරක සමුහයක් අපේ නැහැ. ඒක මිසක ගැටලුව නිරුවතේ නෙවෙයි.

    • @savinduthinal2393
      @savinduthinal2393 4 หลายเดือนก่อน +1

      බුදු දහමේ සහ හෙල ඉතිහාසයේ නිරුවත මැජික් එකක් නෙමෙ මෙක පස්සෙ කාලෙක දෙමල සංස්කෘතියකින් හා ඉස්ලාම් සංස්කෘතියකිම් බලෙන් එබ්බවූ දෙයක් විදිහට මම දකිනවා

  • @Meepaneluwa
    @Meepaneluwa 4 หลายเดือนก่อน

    දුස්රා ෆිල්ම් එක මරු, එතන වැඩිහිටියන්ට පමණයි කියලා අසභ්‍ය කියලා දැනෙන දේවල් ඇත්තටම නෑ. මීට කලින් වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ උනේ හෙලුව පෙන්නලා අසහනය මාකට් කල එක. මේ ෆිල්ම් එකේ මේ දක්ශ නිලිය සාධාරණ තාත්වික රගපෑමක නියැලෙනවා, ඇත්තටම ඒක ලේසි නෑ. ඇය ගැන දැනෙන්නේ ගෞරවණීය හැගීමක් ෆිල්ම් එක ඉවරවෙද්දි. මම හිතන්නේ නෑ කවුරුත් ඇගේ නිරුවතක් දකීවි කියලා. මේක නාගරික තරුණ ශනික සල්ලි හොයන්න ගේම් ගහන අයට පාඩමකුත් කියා දෙනවා ❤❤❤

  • @susanthakoswatta-c9j
    @susanthakoswatta-c9j 3 หลายเดือนก่อน

    ME YA NILIYAK D/ SALIYUT

  • @janakagunasekara3984
    @janakagunasekara3984 4 หลายเดือนก่อน

    aya itha daksha niliyak gon niliyan athre aya itha wishishtai

  • @enjoyrelaxsleep2922
    @enjoyrelaxsleep2922 3 หลายเดือนก่อน

    Powder gagaththa badu wenuwata sirama hakiyawakin ragapana niliyak. Dawasaka lankawe nirmana jathyantharayata yanawanama me set eka nisa thama.

  • @Nishan84-bn8lb
    @Nishan84-bn8lb 4 หลายเดือนก่อน +1

    මන් ආසම body type එකක්

  • @MariyenFernando
    @MariyenFernando 4 หลายเดือนก่อน +4

    රගපාන්ඩ භය වෙන්නෙ මොන මගුලකටද මුන්ගෙ මොනවා හරි නැතිවෙන්ඩ කියලද ?? නිකන් විහිලු කරන්ඩ එපා බන්

  • @DiliniBiyagama
    @DiliniBiyagama 4 หลายเดือนก่อน +2

    දක්ෂ නිලියක්.
    හරිම ආසයි.
    ඇය ලස්සන කාන්තාවක්.
    රගපානවා කියල හිතන්නවත් බැහැ.

  • @donchinthaka8498
    @donchinthaka8498 4 หลายเดือนก่อน +2

    තිලක්ශනී program එක උඩු යටිකුරු කලා 😂😂😂

  • @ShanakaPremakumara
    @ShanakaPremakumara 3 หลายเดือนก่อน

    Padikama onawatath wediya😂😂😂😂

  • @YasminSallay
    @YasminSallay 4 หลายเดือนก่อน

    Kodigahayata

  • @W.K.Dissanayake
    @W.K.Dissanayake 4 หลายเดือนก่อน +1

    මේ සිරස නාලිකා වෙ වැඩසටහන් ඉදිරිපත් කරන තිලක්ෂනී මදුවන්ති රත්නායකද?

  • @chamikarakularathne
    @chamikarakularathne 4 หลายเดือนก่อน

    බොරු බයිල නැති පට්ට කෙල්ලෙක්.

  • @ajithjayaweera7081
    @ajithjayaweera7081 4 หลายเดือนก่อน

    Boru show nethi daksha niliyak.❤. 🎉

  • @chin613
    @chin613 4 หลายเดือนก่อน

    Shok kalee podda badinna asa hitunaa

  • @shamithd9367
    @shamithd9367 4 หลายเดือนก่อน

    අනේ නිවේදක මහත්තයො , ආව නලුවගෙ හෝ නිලියගෙ මූන බලල ප්‍රශ්න අහන්ඩ , කොහේවත් බලන් ප්‍රශ්න අහනව නිකන් මූන බලන්ඩ බැරි එකෙක් එහා පැත්තෙ ඉන්නව වගේ ..

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 3 หลายเดือนก่อน

    අති දක්ශ නිලියක් ❤❤❤

  • @ishankahansamali8324
    @ishankahansamali8324 4 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂

  • @counsellorsl8580
    @counsellorsl8580 4 หลายเดือนก่อน +1

    රවී රම්පට් කියලා pornhub නිලියක් ඉන්නවා මෙයයි එයයි නිමුන්නු වගේ..

  • @chandanaperera4004
    @chandanaperera4004 4 หลายเดือนก่อน +1

    ඵදා මෙදා තුර වෙන කවුරු ද නිලියන්ටත් ඵහා ගිය ආකර්ශනීය තම රුව විජය කුමාරතුංග යන් පමණයි??? මේ මොනවද

  • @dhanushkalakmal6306
    @dhanushkalakmal6306 3 หลายเดือนก่อน

    Moakkda me film eka..

  • @LiveBandshow.
    @LiveBandshow. 4 หลายเดือนก่อน +2

    සහරාන් වගේ තමයි. වෘත්තීය වෙනුවෙන් ජීවිතය දෙනව. මානසික ලෙඩක්ද, අසරන කමද, ආසාවද මොකක්ද . හැබැයි හෙන ලොකු වැඩක් කරල වගේ ඉන්නෙ😂😂

  • @shanika7497
    @shanika7497 4 หลายเดือนก่อน

    Salli walata

  • @ShriyaniKumari-s1l
    @ShriyaniKumari-s1l 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SuperChaminda77
    @SuperChaminda77 2 หลายเดือนก่อน

    ❤❤❤❤