ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මැතිවරණ කොමිසම කිව්වා list එකේ නැති අයට එන්න බෑ කියලා....
හොද වැඩේ
ලිස්ට් දෙකේම...ජාතික හා දිස්ත්‍රික් ලැයිස්තුවල නම නැත්නම් බෑ....කියල් කීවෙ...
මැකෝ එහෙම කිව්වාට JR හදපු ව්‍යවස්ථාවේ හිල් තියෙනවා
ඌට හිල් අස්සෙන් රිංගන්න බෑ ජවිපෙ ත් එක්ක....
විලිලජ්ජාවක් නැති දේශපාලන චරිතයක්.
දාල යන්න බෑ.මාධ්‍යය අහන්න බුද්ධිමත් කෙනෙක් ගෙන්.අවස්ථාවාදීන් ගෙන් අපට ඉගෙන ගන්න තියෙන්නෙ මොනවද
මලමිනි සමන් රත් අප්පිරිය😂😂😂😂😂😂😂අප්පිරියයි
මූණෙ ලේ කඳුලක් නෑ....
බොරු වපුරන එක නවත්වන්න රනිල් ta එන්න බැහැ
මිනිස්සු 159 පාර්ලිමේන්තු වට එවුවෙ පනත් සම්මත කරල ඔකුන් පර්ලිමෙන්තුවට එනඑක නවත්වන්න තමයි
ඔයා කියන්න ඕනෑ නැහැ ...මාලිමාවේ අය රටේ ජනතාව සමඟ අනිවාර්යයෙන්ම මේ රට හොදටම හදනවා ...👍👍👍👍🙋♀️🙋♂️🙋🌺🌺🌺🌹🌹🌹🌹❤️❤️❤️❤️✅
වගවෙන්න.. වදවෙන්න ඡන්දෙ දීපු අපි ඉන්නවනේ.. කවුරුත් කලබල වෙන්න ඕන නෑ.. පුදුම අමාරුවක් රට ගැන 😂😂😂
ලැයිස්තුවේ නැත්තං එන්න බෑ..කලිසමක් ඇඳගෙන එන්න පුලුවන්ද 😂😂😂
පත්වුන ආන්ඩුවේ වගකීම ගැන සොයබලන්න ආන්ඩුවට චන්දෙ දූන්නු රටේ ඉන්නවා.
හා හා ඔයාලා හදිස්සි වෙන්න එපා ඔයාලා බලන් ඉන්න ඕනෙත් නැහැ ඔයාලගේ වැඩක් බලාගෙන හිටියොත් හොදයි
ජනතාවගේ තීරනයට වහාම ඉඩදෙන්න කරදරකරන්න එපා , thanks විවේක ගන්න
රෙද්දක් ඇදගෙන නම් ජාතිකලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්නේ නෑ.ඕකුන්ගේ ලැජ්ජා ණහර කපලද දන්නේනෑ.කුජීතවෙන්න පරද්දලා තවමත් ඉන්නවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ.
අනිවාර්යයෙන්ම
JOLY Seeeeyaa Eeeeeyaaaa Welath Thama Gul Hoyanawa Ringanna Rata Vinasa Karanna 😡😡🐸
රනිල් පාර්ලිමේන්තුවට ආවොත් මිනිහට බැංකුව කැඩුවට , උසාවි නියෝගය කැඩුවට දෝෂාභියෝගයක් ගෙනල්ලා පාර්ලිමේන්තුවෙන් එලියට දාමු.
කොහොමත් මොකක් උනත් ආයේ අරගල එන්නෑ. අපිනේ ඉන්නේ. ඒ හන්දා ආආඅ... හීන දකින්නනම් එපා ඕං
ආන්ඩුව දීපු පොරොන්දු මොනවත් ඉටුකරන්න ඕනේ නෑ, රට බෙදන්නේ නැතුව හිටියා නම් ඇති
රට කාපු සෙට් එක කොහොම හරි ජාතික ලැයිස්තුවෙන් හරි ඇතුලට දාගන්න එක තමා මුන්ගේ එකම ප්‍රාර්තනාව.
අපි 2/3 ක්, ආසන 159 ක් දුන්නෙ සිරිකොත නාකි පිනා, රාජපක්ෂ 🦮 දේශපාලනය ඉවරම කරන්න; ඒ නිසා සිරිකොත රාජපක්ෂ කුක්කො මැක්කො කොහොම බිරුවත් නාකි පිනා එලියෙම තමයි
බොරු කියන්න එපා අපේ රනිල් තවත් මේ කුහක මිනිස්සුන්ට වැඩ කරන්නේ නෑ.ජාතික ලැයිස්තුවෙන් එන්නෙත් නෑ.69 ලක්ශේ පත් කරපු ලෝකේ බුද්දිමත්ම කණ්ඩායමලුනේ ඉන්නේ. කොරගත්ත දෙන්.
රනිල්.එන්නම.ඔිනේ
Ranil sakkra dewiyo da?
පල් හොරු එපා ,දැං එයා 77යි ,චම්පිකාට,චමින්ද එපාද?. චාමිලා එවන්නම්.?.ඔයාගෙ ගෙදර මූරකරන්න රනිල් තියාගන්න.පඩි ඕන නෑ,කජු, මී පැණි,හා 🍷 වයින් විදූරුවක් දිලා කූඩූවක දාලා තියාගන්න.ඕ කෙ,ඩාලිං.😂
Respect sir👍👍❤️❤️
No way for Ranil. Never ever again. God save Sri Lanka. 😅
ඔයාල බලාගෙන හිටියත් එකයි නැතත් එකයි. ඔයාල කරපු විදිහ අපි කොහොමත් අපි දන්නවනෙ.
හරි හරි අනුර ඔක්කොම කරයි, ඔයා පාඩුවෙ යන්න , හොදට කරපු නිසානෙ පැරදුනේ,go home
ආන්ඩුව ගැන හොයාබලන්න ජනතාව ඉන්නවා , ඒ ඇති
ලොවෙත් නැතිවෙන්න දිනපු වෙලාවේ ඔබතුමාලගේ පුස් තර්ක පැත්තකටට දාලා රට හදන්නට එ් අයට අවස්ථාව දුන්නොත් නරකද?
ජනාධිපතිමැති වරණෙදි කිව්වෙ විශාල බලයක් නැහැ කියල.දැන් කියන්නෙ විශාල බලයක් ලැබිල කියල.මොකද්ද ඒකෙ අදහස ?
සියා එන්න එපො...පාර්ලිමේන්තු වට අප්පිරියයි
උණුවතුර බෝතලේ කෝ.
හලෝ රනිල් හිටපු පලපුරුදු නායකයා ට ජාතික ලැයිස්තු වෙන් පාර්ලිමේන්තු වට එන්න බෑ ....එයාල ට ඕන ඕන විදියට නීති වෙනස් කරන්න මේ මේ පලපුරුදු නැති රාජ්‍ය පාලකයො සූදානම් නෑ .....එක එකාට ඕනැ ඕනෑ විදියට නීති රීති වෙනස් කරන් නෑ නෑ නෑ ..
එතුමා හොඳ ම නායකත්වය තර්කයක් නොමැත
❤❤❤❤
උගෙ දේශපාලනය ඉවරම ඉවරයි. නතර වෙන්නෙ කොහෙද කියල බලමු.
තවමත් බලයට ඒන්නයි try කරන්නේ. බලලෝභී කම
වගකීම ගැන ඔයා කියන්න ඕනේ නෑ එයාලා සුපිරියටම වගකීම් ඉටුකරයි. රනිල්ට ආයේ එන්න බැ මැතිවරණ කොමිසම හරි පැහැදිලිව කිව්වා පිටින් එන්න බෑ කියලා .
රැදාව නැති ව මෙිසැරේවත් ඉදපල්ලා. අනුර කුමාර මහත්තයා සමග nppඑක රටගොඩ ගනි. මහජනතාව සමග ම
උණුවතුර බෝතලේ කෝ
රනිල්ට ජාතික ලැයිස්තු වෙනුත් බෑ කියා කීවා මැතිවරණ කොමිසම
ඉස්සෙල්ල වෙන කෙනෙක් යවලා එයා අයින් උනාම රනිල්ට යන්න පුළුවන්
මෙන්න..ජනාධි පති උපදේශකලා..රනිල් ගොඩ ගියේ මෙයාලගෙන්
Thani aliya giya anduwe janadipathi una heti dakka needoooooo😂😂😂😂jayaweewaaa ranil ❤❤❤❤
Good decision he should be in the parliament
රට, ආර්ථිකය ආරක්ෂාව ගැන හොද අවබෝධයක් ඇති එකම තේරීම පාර්ලිමේන්තු යැවිය යුතුයි
මුණ දකින්නවත් කැමති නෑ ඒ වගකීම ඉටු කලේ නෑ ඔයාල මෙ අය ප්‍රතික්ෂේප කරන්න ඇයි මෙයාලගේ අදහස් වත් අහන්නෙ
රනිල් වික්‍රමසිංහ ගෙ නම ජාතික ලැයිස්තුවෙත් නෑ රනිල් කොහෙන්වත් චන්දෙ ඉල්ලුවෙත් නෑ ඒක නිසා ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නත් බෑ
හැබැයි රනිල් 2020 දිත් ජාතික ලයිස්තුවෙ නම නැතිව, කොළඹින් චන්දෙ පැරදිලත් පාර්ලිමේන්තුවට පැන ගත්තා ලිස්ට් එකේ තිබුන නම කපලා එයාගෙ නම දාගෙන
@@SudarshaniSeneviratna-rb5fxඅද ඒව කරොත් හිරේ යන්න පුළුවන්.
තමුසෙ රනිල් එක්ක බුදිය ගන්නව
එහෙම දෙයක් කිව්වේ නැනේ......content එක වැරදි නේ..අනික අපි දැන් බලන්න ඕනි දේශපාලණය නෙවේ..මේ රජයේ budjet එක..දේශපාලන ගමන ඒ ගොල්ලෝ යයි..මහජනතාවට ඕනි රජයේ ආර්ථක ප්‍රතිපත්ති..අපිට දේශපාලනය එක්ක හුරතල් වෙන්න වෙලාවක් නැහැ..දැනටමත් ඇමරිකවේ නඩුවක් තියෙනවා..වටේටම ණය..ඇර්ථිකය කඩා වැටුණොත් අනුරටත් කේස්..රනිල්ටත් කේස්..
This is so unfair we refused Ranil
❤
අපෝ රනිල් කොහෙද යන්නේ
ජනතාව ගෑන උබලා බලන්න ඔනෙ නෑහෑ අපි අපි ගෑන බලගන්නම්
Ha ha will do you don't worry stay home
මාලිමාව NPP TVP හොවේ😅😅😅
හොරුන්ගේ හොර කතා
Malimawata pewarena wagakeema egollo balaganeewi ; oya wadawennà one ne 😊Mepamana kalayak upadeshakayek kiyala thamusewa pathkaragena thamusegen JOLLY-SEEYA gaththu UPADESA monawada kiyala apita kiwwanam apitath podi hari AATHAL ekak ganna puluwan wei Saman Ratnapriya LOKKA 😊
පෙු්තය.යළි.පාර්ලිමෙින්තුවට
No no Ranil Wicramasinghe cannot come.AKD will do , don’t worry………………..😢
❤❤❤❤❤❤❤❤
බලන් හිටපන් පොඩ්ඩක්
He will go to jail not Parliment
Thamuse ìssarawela catawahagena ranilge kalisama pihidala deepan ballo
API malimawata balaya dunne eyalata oni widihata rata hadanta thama. Saman uba paduwe hitapan
Jeppanta molayak nee kiyanne nikandaa..yakoo kawruhari kenek ainwelaa ee vacancy eka thawa kenekuta denna puluwan..ubala monawada bn danne 😂😂😂😂pawww bn jeppooo..ayyy bn ochcharatama bayaa ranil parliament ekata enawataa...me anduwata rewenne ranil parliament apu dawasata thamaiii😂😂😂😂jayaweewaaa ape ranil ❤❤❤❤
guu godak meka never show these guu godak in social media again
රිංගන්නේ ආයෙත් හාන්න😂
69 ලක්ශේ සුපිරි ගෝටට දීලා කෙලෝ ගත්තම පව් හින්ද ආව රනිල්,බලය ඉල්ලුව වැඩ කරන්න, දුන්නේ නෑ. එතුමා ගියේ පාඩුවේ. අපේ රනිල් තවත් මේ කුහක මිනිස්සුන්ට වැඩ කරන්නේ නෑ.ජාතික ලැයිස්තුවෙන් එන්නෙත් නෑ.69 ලක්ශේ දෙවනියට පත් කරපු ලෝකේ බුද්දිමත්ම කණ්ඩායමලුනේ ඉන්නේ. කොරගත්ත දෙන්.
😅Adila pak.....
Jathika leisthuwa ewath karanna janathawa kmathi naa elawala damanna
තෝපි පව් නෙදි.පලයව්
Pls President R W better not to take any post
🤣🤣🤣🤣🤣🤣🤣😭😭😭😭😭😭😭
අයියෝ වෙන කෙනෙක් නැද්ද ? මේ රනිල්ම එන්නේ
Ranil. Epa. Epa epa. Ranil goes madamoolana. Saman Ranil passen giyata hoda wade.
සීයා නැතුව බැහැ
Muta (Sombi Lontha Naki Pahara Joly seeyata) parlimenthu Enna baha mathuwaran noillima Saha jathika lasthuwe nositima nisa. Parlimenthuwata Enna baha😂😂😂😂
අර මහල්ලටත් කියපියව් උණුවතුර ටිකක් නාල හාන්සි වෙලා ගෙදරටම වෙලා ඉන්න කියල පව් නොදී ඌ කරපුවට ඡම්පරේ අදින්නත් ලෑස්ති වෙන්න ඕන නේද?.
Ranil echchra Moda Naha Ai ithin enne nahaMinissunta danna wenawa
Ettatama raniyata tama legga nedda😂😂😂
මේක ඇත්තද..ඊයා
Ranil avilla pak gahanna thamai wenne munfe munawal wath pennana epa
නිවන්සැප තොපි දෙන්නටම...
Hithana athi Janapathi wenna aki enne ane nakiyo mathu athmayata sawdiya purapanko
RW sitiya uthu pudgalayek
Balu van akta dapan
ගන්න එපා ponaya
Balagana inna omba wadakarayekda palaya ban yanna nohuka
Ane me minissunta thawama lajja neha malimawa akka idiri gamana yanna puluwan bawa api dannawa
Srilankawa bangaloth karapu pohattu Resthiyaadu kaarayoth Ranil Rajapaksa Atthadanguwata ganu
Ranila marenne parliament ake,ita passeth oka holmanak wela innawa
Uba kawda bn NPP ekata ida denna.umba hena porak da ??
Ranil aayemath parlimeanthuwata anne naha A wenuwata mea maadya karayage amma awaida dan naha
Honding yanne nathuwa guti kaala yanna hadanne
Anduwa gana balanna janathawa innawa
Vajira kota mara loku katha kiwwe ranil nathuwa me rata haddanna ba kiwwa a koto dan appa hadapan ranil ekk.😂😂😂😂😂
ranil pakeeya tho nuhuka gedara pala L bod kaiuwa mage awanka janapathi anura kumara disanayaka janapathi thumata tho thawa wadikal jeewath wen na ranila
Kiyanne natua palyanbam ysmna
Ubagen kisima wedak ne me ratata api malimawata dunne thopi nodakinna
නොදකින් පෙරේතයා..
dan sapada...ai ranilta janathawage aithiwasikam rakkada...
PATA HORA 😂😂😂😂😂😂😂
An pyag upadas anura sahodarayat on yanawa oi yan
Den itin hora. Ganna beha understand
Aye vajira kiyana ballatada minissu chande denna ona tho salli hbakarapu vidiya penanna lasthi wela hitapalla
පේරෙතයෝ බුතයෝ එපා
Palayanla thopila Hora thakkadila kaalakanni horunla seroma tholonjiwela palayanla aayematha lankawata epaa epaama epaa thakkadila RIP yakoo eyaala seroma ugath upaadivarun thopila seroma O/L wath karapu nethi moda Hora thakkadila kaalakanni horunla thooooooooooooo 😅
මැතිවරණ කොමිසම කිව්වා list එකේ නැති අයට එන්න බෑ කියලා....
හොද වැඩේ
ලිස්ට් දෙකේම...ජාතික හා දිස්ත්‍රික් ලැයිස්තුවල නම නැත්නම් බෑ....කියල් කීවෙ...
මැකෝ එහෙම කිව්වාට JR හදපු ව්‍යවස්ථාවේ හිල් තියෙනවා
ඌට හිල් අස්සෙන් රිංගන්න බෑ ජවිපෙ ත් එක්ක....
විලිලජ්ජාවක් නැති දේශපාලන චරිතයක්.
දාල යන්න බෑ.මාධ්‍යය අහන්න බුද්ධිමත් කෙනෙක් ගෙන්.අවස්ථාවාදීන් ගෙන් අපට ඉගෙන ගන්න තියෙන්නෙ මොනවද
මලමිනි සමන් රත් අප්පිරිය😂😂😂😂😂😂😂අප්පිරියයි
මූණෙ ලේ කඳුලක් නෑ....
බොරු වපුරන එක නවත්වන්න
රනිල් ta එන්න බැහැ
මිනිස්සු 159 පාර්ලිමේන්තු වට එවුවෙ පනත් සම්මත කරල ඔකුන් පර්ලිමෙන්තුවට එනඑක නවත්වන්න තමයි
ඔයා කියන්න ඕනෑ නැහැ ...මාලිමාවේ අය රටේ ජනතාව සමඟ අනිවාර්යයෙන්ම මේ රට හොදටම හදනවා ...👍👍👍👍🙋♀️🙋♂️🙋🌺🌺🌺🌹🌹🌹🌹❤️❤️❤️❤️✅
වගවෙන්න.. වදවෙන්න ඡන්දෙ දීපු අපි ඉන්නවනේ..
කවුරුත් කලබල වෙන්න ඕන නෑ.. පුදුම අමාරුවක් රට ගැන 😂😂😂
ලැයිස්තුවේ නැත්තං එන්න බෑ..
කලිසමක් ඇඳගෙන එන්න පුලුවන්ද 😂😂😂
පත්වුන ආන්ඩුවේ වගකීම ගැන සොයබලන්න ආන්ඩුවට චන්දෙ දූන්නු රටේ ඉන්නවා.
හා හා ඔයාලා හදිස්සි වෙන්න එපා ඔයාලා බලන් ඉන්න ඕනෙත් නැහැ ඔයාලගේ වැඩක් බලාගෙන හිටියොත් හොදයි
ජනතාවගේ තීරනයට වහාම ඉඩදෙන්න කරදරකරන්න එපා , thanks විවේක ගන්න
රෙද්දක් ඇදගෙන නම් ජාතිකලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්නේ නෑ.ඕකුන්ගේ ලැජ්ජා ණහර කපලද දන්නේනෑ.කුජීතවෙන්න පරද්දලා තවමත් ඉන්නවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ.
අනිවාර්යයෙන්ම
JOLY Seeeeyaa Eeeeeyaaaa Welath Thama Gul Hoyanawa Ringanna Rata Vinasa Karanna 😡😡🐸
රනිල් පාර්ලිමේන්තුවට ආවොත් මිනිහට බැංකුව කැඩුවට , උසාවි නියෝගය කැඩුවට දෝෂාභියෝගයක් ගෙනල්ලා පාර්ලිමේන්තුවෙන් එලියට දාමු.
කොහොමත් මොකක් උනත් ආයේ අරගල එන්නෑ. අපිනේ ඉන්නේ. ඒ හන්දා ආආඅ... හීන දකින්නනම් එපා ඕං
ආන්ඩුව දීපු පොරොන්දු මොනවත් ඉටුකරන්න ඕනේ නෑ, රට බෙදන්නේ නැතුව හිටියා නම් ඇති
රට කාපු සෙට් එක කොහොම හරි ජාතික ලැයිස්තුවෙන් හරි ඇතුලට දාගන්න එක තමා මුන්ගේ එකම ප්‍රාර්තනාව.
අපි 2/3 ක්, ආසන 159 ක් දුන්නෙ සිරිකොත නාකි පිනා, රාජපක්ෂ 🦮 දේශපාලනය ඉවරම කරන්න; ඒ නිසා සිරිකොත රාජපක්ෂ කුක්කො මැක්කො කොහොම බිරුවත් නාකි පිනා එලියෙම තමයි
බොරු කියන්න එපා අපේ රනිල් තවත් මේ කුහක මිනිස්සුන්ට වැඩ කරන්නේ නෑ.
ජාතික ලැයිස්තුවෙන් එන්නෙත් නෑ.
69 ලක්ශේ පත් කරපු ලෝකේ බුද්දිමත්ම කණ්ඩායමලුනේ ඉන්නේ. කොරගත්ත දෙන්.
රනිල්.එන්නම.ඔිනේ
Ranil sakkra dewiyo da?
පල් හොරු එපා ,දැං එයා 77යි ,චම්පිකාට,චමින්ද එපාද?. චාමිලා එවන්නම්.?.ඔයාගෙ ගෙදර මූරකරන්න රනිල් තියාගන්න.පඩි ඕන නෑ,කජු, මී පැණි,හා 🍷 වයින් විදූරුවක් දිලා කූඩූවක දාලා තියාගන්න.ඕ කෙ,ඩාලිං.😂
බොරු කියන්න එපා අපේ රනිල් තවත් මේ කුහක මිනිස්සුන්ට වැඩ කරන්නේ නෑ.
ජාතික ලැයිස්තුවෙන් එන්නෙත් නෑ.
69 ලක්ශේ පත් කරපු ලෝකේ බුද්දිමත්ම කණ්ඩායමලුනේ ඉන්නේ. කොරගත්ත දෙන්.
Respect sir👍👍❤️❤️
No way for Ranil. Never ever again. God save Sri Lanka. 😅
ඔයාල බලාගෙන හිටියත් එකයි නැතත් එකයි. ඔයාල කරපු විදිහ අපි කොහොමත් අපි දන්නවනෙ.
හරි හරි අනුර ඔක්කොම කරයි, ඔයා පාඩුවෙ යන්න , හොදට කරපු නිසානෙ පැරදුනේ,go home
බොරු කියන්න එපා අපේ රනිල් තවත් මේ කුහක මිනිස්සුන්ට වැඩ කරන්නේ නෑ.
ජාතික ලැයිස්තුවෙන් එන්නෙත් නෑ.
69 ලක්ශේ පත් කරපු ලෝකේ බුද්දිමත්ම කණ්ඩායමලුනේ ඉන්නේ. කොරගත්ත දෙන්.
ආන්ඩුව ගැන හොයාබලන්න ජනතාව ඉන්නවා , ඒ ඇති
ලොවෙත් නැතිවෙන්න දිනපු වෙලාවේ ඔබතුමාලගේ පුස් තර්ක පැත්තකටට දාලා රට හදන්නට එ් අයට අවස්ථාව දුන්නොත් නරකද?
ජනාධිපතිමැති වරණෙදි කිව්වෙ විශාල බලයක් නැහැ කියල.දැන් කියන්නෙ විශාල බලයක් ලැබිල කියල.මොකද්ද ඒකෙ අදහස ?
සියා එන්න එපො...පාර්ලිමේන්තු වට අප්පිරියයි
බොරු කියන්න එපා අපේ රනිල් තවත් මේ කුහක මිනිස්සුන්ට වැඩ කරන්නේ නෑ.
ජාතික ලැයිස්තුවෙන් එන්නෙත් නෑ.
69 ලක්ශේ පත් කරපු ලෝකේ බුද්දිමත්ම කණ්ඩායමලුනේ ඉන්නේ. කොරගත්ත දෙන්.
උණුවතුර බෝතලේ කෝ
.
හලෝ රනිල් හිටපු පලපුරුදු නායකයා ට ජාතික ලැයිස්තු වෙන් පාර්ලිමේන්තු වට එන්න බෑ ....එයාල ට ඕන ඕන විදියට නීති වෙනස් කරන්න මේ මේ පලපුරුදු නැති රාජ්‍ය පාලකයො සූදානම් නෑ .....එක එකාට ඕනැ ඕනෑ විදියට නීති රීති වෙනස් කරන් නෑ නෑ නෑ ..
එතුමා හොඳ ම නායකත්වය තර්කයක් නොමැත
❤❤❤❤
උගෙ දේශපාලනය ඉවරම ඉවරයි. නතර වෙන්නෙ කොහෙද කියල බලමු.
තවමත් බලයට ඒන්නයි try කරන්නේ. බලලෝභී කම
වගකීම ගැන ඔයා කියන්න ඕනේ නෑ එයාලා සුපිරියටම වගකීම් ඉටුකරයි.
රනිල්ට ආයේ එන්න බැ මැතිවරණ කොමිසම හරි පැහැදිලිව කිව්වා පිටින් එන්න බෑ කියලා .
රැදාව නැති ව මෙිසැරේවත් ඉදපල්ලා. අනුර කුමාර මහත්තයා සමග nppඑක රටගොඩ ගනි. මහජනතාව සමග ම
උණුවතුර බෝතලේ කෝ
රනිල්ට ජාතික ලැයිස්තු වෙනුත් බෑ කියා කීවා මැතිවරණ කොමිසම
ඉස්සෙල්ල වෙන කෙනෙක් යවලා එයා අයින් උනාම රනිල්ට යන්න පුළුවන්
මෙන්න..ජනාධි පති උපදේශකලා..රනිල් ගොඩ ගියේ මෙයාලගෙන්
Thani aliya giya anduwe janadipathi una heti dakka needoooooo😂😂😂😂jayaweewaaa ranil ❤❤❤❤
Good decision he should be in the parliament
රට, ආර්ථිකය ආරක්ෂාව ගැන හොද අවබෝධයක් ඇති එකම තේරීම පාර්ලිමේන්තු යැවිය යුතුයි
මුණ දකින්නවත් කැමති නෑ ඒ වගකීම ඉටු කලේ නෑ ඔයාල මෙ අය ප්‍රතික්ෂේප කරන්න ඇයි මෙයාලගේ අදහස් වත් අහන්නෙ
රනිල් වික්‍රමසිංහ ගෙ නම ජාතික ලැයිස්තුවෙත් නෑ රනිල් කොහෙන්වත් චන්දෙ ඉල්ලුවෙත් නෑ ඒක නිසා ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නත් බෑ
හැබැයි රනිල් 2020 දිත් ජාතික ලයිස්තුවෙ නම නැතිව, කොළඹින් චන්දෙ පැරදිලත් පාර්ලිමේන්තුවට පැන ගත්තා ලිස්ට් එකේ තිබුන නම කපලා එයාගෙ නම දාගෙන
@@SudarshaniSeneviratna-rb5fxඅද ඒව කරොත් හිරේ යන්න පුළුවන්.
බොරු කියන්න එපා අපේ රනිල් තවත් මේ කුහක මිනිස්සුන්ට වැඩ කරන්නේ නෑ.
ජාතික ලැයිස්තුවෙන් එන්නෙත් නෑ.
69 ලක්ශේ පත් කරපු ලෝකේ බුද්දිමත්ම කණ්ඩායමලුනේ ඉන්නේ. කොරගත්ත දෙන්.
තමුසෙ රනිල් එක්ක බුදිය ගන්නව
එහෙම දෙයක් කිව්වේ නැනේ......content එක වැරදි නේ..අනික අපි දැන් බලන්න ඕනි දේශපාලණය නෙවේ..මේ රජයේ budjet එක..දේශපාලන ගමන ඒ ගොල්ලෝ යයි..මහජනතාවට ඕනි රජයේ ආර්ථක ප්‍රතිපත්ති..අපිට දේශපාලනය එක්ක හුරතල් වෙන්න වෙලාවක් නැහැ..දැනටමත් ඇමරිකවේ නඩුවක් තියෙනවා..වටේටම ණය..ඇර්ථිකය කඩා වැටුණොත් අනුරටත් කේස්..රනිල්ටත් කේස්..
This is so unfair we refused Ranil
❤
අපෝ රනිල් කොහෙද යන්නේ
ජනතාව ගෑන උබලා බලන්න ඔනෙ නෑහෑ අපි අපි ගෑන බලගන්නම්
Ha ha will do you don't worry stay home
මාලිමාව NPP TVP හොවේ
😅😅😅
හොරුන්ගේ හොර කතා
Malimawata pewarena wagakeema egollo balaganeewi ; oya wadawennà one ne 😊Mepamana kalayak upadeshakayek kiyala thamusewa pathkaragena thamusegen JOLLY-SEEYA gaththu UPADESA monawada kiyala apita kiwwanam apitath podi hari AATHAL ekak ganna puluwan wei Saman Ratnapriya LOKKA 😊
පෙු්තය.යළි.පාර්ලිමෙින්තුවට
No no Ranil Wicramasinghe cannot come.
AKD will do , don’t worry………………..😢
❤❤❤❤❤❤❤❤
බලන් හිටපන් පොඩ්ඩක්
He will go to jail not Parliment
Thamuse ìssarawela catawahagena ranilge kalisama pihidala deepan ballo
API malimawata balaya dunne eyalata oni widihata rata hadanta thama. Saman uba paduwe hitapan
Jeppanta molayak nee kiyanne nikandaa..yakoo kawruhari kenek ainwelaa ee vacancy eka thawa kenekuta denna puluwan..ubala monawada bn danne 😂😂😂😂pawww bn jeppooo..ayyy bn ochcharatama bayaa ranil parliament ekata enawataa...me anduwata rewenne ranil parliament apu dawasata thamaiii😂😂😂😂jayaweewaaa ape ranil ❤❤❤❤
guu godak meka never show these guu godak in social media again
රිංගන්නේ ආයෙත් හාන්න😂
69 ලක්ශේ සුපිරි ගෝටට දීලා කෙලෝ ගත්තම පව් හින්ද ආව රනිල්,
බලය ඉල්ලුව වැඩ කරන්න, දුන්නේ නෑ. එතුමා ගියේ පාඩුවේ.
අපේ රනිල් තවත් මේ කුහක මිනිස්සුන්ට වැඩ කරන්නේ නෑ.
ජාතික ලැයිස්තුවෙන් එන්නෙත් නෑ.
69 ලක්ශේ දෙවනියට පත් කරපු ලෝකේ බුද්දිමත්ම කණ්ඩායමලුනේ ඉන්නේ. කොරගත්ත දෙන්.
😅Adila pak.....
Jathika leisthuwa ewath karanna janathawa kmathi naa elawala damanna
තෝපි පව් නෙදි.පලයව්
Pls President R W better not to take any post
🤣🤣🤣🤣🤣🤣🤣
😭😭😭😭😭😭😭
අයියෝ වෙන කෙනෙක් නැද්ද ? මේ රනිල්ම එන්නේ
69 ලක්ශේ සුපිරි ගෝටට දීලා කෙලෝ ගත්තම පව් හින්ද ආව රනිල්,
බලය ඉල්ලුව වැඩ කරන්න, දුන්නේ නෑ. එතුමා ගියේ පාඩුවේ.
අපේ රනිල් තවත් මේ කුහක මිනිස්සුන්ට වැඩ කරන්නේ නෑ.
ජාතික ලැයිස්තුවෙන් එන්නෙත් නෑ.
69 ලක්ශේ දෙවනියට පත් කරපු ලෝකේ බුද්දිමත්ම කණ්ඩායමලුනේ ඉන්නේ. කොරගත්ත දෙන්.
Ranil. Epa. Epa epa. Ranil goes madamoolana. Saman Ranil passen giyata hoda wade.
සීයා නැතුව බැහැ
Muta (Sombi Lontha Naki Pahara Joly seeyata) parlimenthu Enna baha mathuwaran noillima Saha jathika lasthuwe nositima nisa. Parlimenthuwata Enna baha😂😂😂😂
අර මහල්ලටත් කියපියව් උණුවතුර ටිකක් නාල හාන්සි වෙලා ගෙදරටම වෙලා ඉන්න කියල පව් නොදී ඌ කරපුවට ඡම්පරේ අදින්නත් ලෑස්ති වෙන්න ඕන නේද?.
Ranil echchra Moda Naha
Ai ithin enne naha
Minissunta danna wenawa