Ada Heta Oba Ma Athahara Yana Bawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Artist/s- Milton Mallawarachchi
    #oldsinhalasong

ความคิดเห็น • 26

  • @user-ye6jv2qw5f
    @user-ye6jv2qw5f 3 หลายเดือนก่อน +2

    මගේ ජීවිතේ අත්දැකීම ගීතයකට නගලා වගේ විරහ ගීතයේ නොමියෙන ගායකයා ❤

  • @user-uv4hm9nn5p
    @user-uv4hm9nn5p 14 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹පට්ට song එක

  • @niruthchamika6098
    @niruthchamika6098 3 ปีที่แล้ว +10

    අද හෙට ඔබ මා
    අතහැර යන බව
    දැනගන්නට ලැබුනා
    රහසින් මට ඇසුනා
    ඔබ රවටා නැත ඔබ හඬවා නැත
    දැන දැන මා නම් වැරදි කළේ නැත
    ඔබ ගැන මට පුදුමයි
    වෙනසට තතු නොහැගෙයි
    අද හෙට ඔබ මා
    අතහැර යන බව
    දැනගන්නට ලැබුනා
    රහසින් මට ඇසුනා
    යොමුවී වෙනතක ඔබ තනිවූ දින
    තනියට සිටියේ මා පමණකි ලඟ
    දැන් ඔබ මා රිදවා
    යලි වෙනතක බැඳිලා
    අද හෙට ඔබ මා
    අතහැර යන බව
    දැනගන්නට ලැබුනා
    රහසින් මට ඇසුනා

  • @thisarasandesh1357
    @thisarasandesh1357 5 หลายเดือนก่อน +1

    ආදරණීයම විරහ ගායකයා මටනම් ❤

  • @manojmadhusanka718
    @manojmadhusanka718 3 ปีที่แล้ว +9

    සිංහල ගීතාවලියේ ලයාන්විතවම ගායකයා.

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 4 ปีที่แล้ว +13

    මිල්ටන් අයියගේ ක්ලැරන්ස් අයියගෙ වාගේ ගායකයින්ගෙ සිංදු ආයේ කවදා අහන්ඩ දකින්ඩද?

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว +3

    Apoi ne ...kohewat yanne ne...💕

  • @kandykandy4268
    @kandykandy4268 2 ปีที่แล้ว +1

    Dan hitiyanam 🇱🇰🥰🥰🥰👍👍👍👍

  • @dileepamalshan1606
    @dileepamalshan1606 8 หลายเดือนก่อน +1

    ❤ favorite ❤

  • @pethumkumara9680
    @pethumkumara9680 4 ปีที่แล้ว +2

    ආදරෙයි හදවතින්ම

  • @sampathgunasekara8352
    @sampathgunasekara8352 2 ปีที่แล้ว +1

    ආදරෙයි ...

  • @rangikamendis5628
    @rangikamendis5628 3 หลายเดือนก่อน

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 4 ปีที่แล้ว +3

    👍

  • @oshadhidisananayaka5070
    @oshadhidisananayaka5070 3 ปีที่แล้ว +2

    Denaganna lebune boruwak neaaa...husma thiyana thuru ...hadawathe piliruwa nubaiii......

  • @gunapalamathun3408
    @gunapalamathun3408 4 ปีที่แล้ว +3

    nice

  • @malkanthiperera9607
    @malkanthiperera9607 2 ปีที่แล้ว +1

    Nice

  • @indukabandara7042
    @indukabandara7042 10 หลายเดือนก่อน

    👍👍👍

  • @rohithamaithribaladasa3719
    @rohithamaithribaladasa3719 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @willieabeynayake9168
    @willieabeynayake9168 9 หลายเดือนก่อน

    OBA KIYANA SAMA GEETHA MAGE JEEVITHYA HA BANDEE ATHAY SITHAMI

  • @nihalphilippenge5625
    @nihalphilippenge5625 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @yomathrisasenya8500
    @yomathrisasenya8500 3 ปีที่แล้ว +1

    .❤️❤️❤️❤️

  • @priyanthaniroshan1891
    @priyanthaniroshan1891 10 หลายเดือนก่อน

    👍👍👍👍