මාලිංගගේ Tattoos වල කතාව - Chilling With Russel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන රසල් ආනෝල්ඩ් පවත්වනු ලැබූ Chilling With Russel වැඩසටහන සඳහා එකතු වුනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර ලසිත් මාලිංගගේ Tattoos ගැන මෙහෙම කතා වුනා.
    Video Credits - Chilling With Russel TH-cam Channel
    Watch Full Video - • Chilling With Russel ...
    SUBSCRIBE to ThePapare.com via www.thepapare.... ✅
    #ChillingWithRussel #LasithMalinga #TPCricket #LKA #Sports #ThePapare

ความคิดเห็น • 84

  • @mayurasriramanayaka8212
    @mayurasriramanayaka8212 3 ปีที่แล้ว +76

    අලුත් ක්‍රීඩකයන්ට වැරදි කීවෙත් නෑ... පට්ට ඒ නිහතමානිත්වය මාලි....... ආදරෙයි මාලි 😍 කුලේ😍 දෙන්නටම...

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 ปีที่แล้ว +7

    මාලිංග කතා කරනකොට තේරෙන එක දෙයක් තමයි හරිම ප්‍රායෝගිකයි.හොඳ අවබෝධයකින් කතා කරනවා .

  • @nadeeralakmal4209
    @nadeeralakmal4209 3 ปีที่แล้ว +13

    ඔයල රටට ගෙනත් දුන්නු ජයග්‍රහණ වගේම ඔයාලව හෙමදාම අපිට වටිනව....හැබැයි cricket තාමත් ඔයාල කියල අපි දන්නව...ජය වේවා ...!!!! බුදු සරනයි...

  • @crickseniya7250
    @crickseniya7250 3 ปีที่แล้ว +6

    නිහතමානී ශ්‍රී ලාංකිකයෝ තමා, කුලේ සර්, මාලි සර්, ඇන්ඩෘ සර්. පට්ට වැඩ්ඩෝ තමා.

  • @amigo...maleke418
    @amigo...maleke418 3 ปีที่แล้ว +31

    නුවන් අයියගෙ... corona cut. එක. 😍😘🤪😂 .... අපේ පන්සලේ ලොකු හාමුදුරුවො. වගේ 😍😍🙏🙏 බුදු සරණයි හැමෝටම ආරක්ෂාවයී 🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @eraz9
    @eraz9 3 ปีที่แล้ว +65

    දැං මැච් එකක් බලනවට වඩා ගැම්මක් එනවා මේක බලද්දී..

    • @zigzag4984
      @zigzag4984 3 ปีที่แล้ว +1

      Sirwta😂😂

  • @සහන්උමයංගපෙරේරා
    @සහන්උමයංගපෙරේරා 3 ปีที่แล้ว +12

    මාලි අයියේ ආදරෙයි ❤️

  • @yoyo5364
    @yoyo5364 3 ปีที่แล้ว +52

    රසල් ආයෙ කියන්න බබා ඒක " පෙත්තා"

  • @tharindudilshanekanayake9147
    @tharindudilshanekanayake9147 3 ปีที่แล้ว +12

    ආදරෙයි මාලි💪❤

  • @inschaky3765
    @inschaky3765 3 ปีที่แล้ว +13

    Legends never die ❤

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 3 ปีที่แล้ว +12

    අනේ කුලේ 😍❤️

  • @kavindabro1234
    @kavindabro1234 3 ปีที่แล้ว +8

    මේ රටේ ක්‍රීඩාව කෑවෙ සංගයි මහේල ජයවර්ධනයි තිලකරත්න දිල්ෂාන් කියලා තමයි හිතාගෙන හිටියේ ඒත් මාලිංගට වුනු අසාධාරණය දැක්කම දේශපාලුවෝ තමයි ක්‍රීඩාව කෑවෙ

  • @amigo...maleke418
    @amigo...maleke418 3 ปีที่แล้ว +11

    අම්මෝහ්හ්... 😋♥️😋♥️🦜🦜 පෙත්ත.. මැරිලත් තවත් ආදරෙයි ♥️😍🦜🦜🐦🦜

  • @skeventdubai4400
    @skeventdubai4400 3 ปีที่แล้ว +18

    මලිංගට පුලුවන් දවසක.හොද පන්දු යවන පුහුණු කරුවෙක් වෙනව..ඛොද අවබොදයක් ඇතිව කතා කරනව...

  • @NIGHTWATCHMAN_YouTube
    @NIGHTWATCHMAN_YouTube 3 ปีที่แล้ว +23

    පෙත්තා😋

  • @පැතුම්නිස්සංක137
    @පැතුම්නිස්සංක137 3 ปีที่แล้ว +16

    මාලී 157 KMH speed 😍

  • @pinsaraaasith3540
    @pinsaraaasith3540 3 ปีที่แล้ว +5

    New zealand wickets tika matak weddi danena gamma supiri. Thanks mali

  • @amilaandarage9734
    @amilaandarage9734 3 ปีที่แล้ว +5

    Mali's body tattoo... his wall of fame.. ela🤣💯💥

  • @pk8172
    @pk8172 3 ปีที่แล้ว +8

    Peththa😂❤😘
    Moral yako tattoo tike details dakiddi❤😍😘😘😘😘

  • @mariiboy68
    @mariiboy68 3 ปีที่แล้ว +7

    අම්මෝ ඒකහ් ❤️❤️😍

  • @greatorientaluk9831
    @greatorientaluk9831 3 ปีที่แล้ว +1

    Mali is an incredibly intelligent cricketer. He was underrated so much in that regard.He should have been the ODI captain during his era.

  • @youthgarageTharusha
    @youthgarageTharusha 3 ปีที่แล้ว +34

    අනේ මෙච්චරයිද තියෙනෙනේ ඔක්කොම දාන්ඩෝ

  • @shalikalrathnayaka176
    @shalikalrathnayaka176 3 ปีที่แล้ว +3

    Adarei මාලි අයියේ❤️🔥

  • @gayanjananjaya9339
    @gayanjananjaya9339 3 ปีที่แล้ว +6

    Please come back mali

  • @zigzag4984
    @zigzag4984 3 ปีที่แล้ว +3

    Nuwan😍😍😍

  • @dilishiyamapalagama
    @dilishiyamapalagama 3 ปีที่แล้ว +7

    මාලි🏏🏏🇱🇰🇱🇰

  • @travelwithtuktuk1970
    @travelwithtuktuk1970 3 ปีที่แล้ว +2

    Niyametama nama dala malinga aiyata peththa❤️❤️😘😘💪💪

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +3

    Wonderful sharing

  • @pasindunethsara8476
    @pasindunethsara8476 3 ปีที่แล้ว +3

    Russel Niyamai

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 3 ปีที่แล้ว +3

    මාලි කුලේ ❤😘

  • @NIGEL23618
    @NIGEL23618 3 ปีที่แล้ว +3

    Adreiii maali,kule💖

  • @cchathuminaamiru5721
    @cchathuminaamiru5721 3 ปีที่แล้ว +14

    අඩේ පෙත්තා 😂😂😂😂

  • @mrnavod9417
    @mrnavod9417 3 ปีที่แล้ว +4

    nice work

  • @kasunchathuranga7012
    @kasunchathuranga7012 3 ปีที่แล้ว +4

    Gammakthe mali oya ❤️❤️❤️❤️

  • @ubsampath9651
    @ubsampath9651 3 ปีที่แล้ว +9

    මාලි අය්යා (පෙත්තා) ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️bs අය්යා. රසල් අය්යේ බෝර්ඩ් එකට කියන්න t20 වලට මාලි අය්යා ගන්න කියන්න.

  • @SM-it3rf
    @SM-it3rf 3 ปีที่แล้ว +3

    Nice😍💪🇱🇰🇱🇰

  • @tharindudilshanekanayake9147
    @tharindudilshanekanayake9147 3 ปีที่แล้ว +4

    අනේ ඔක්කොම ඕනි😳😳

  • @harithalowa
    @harithalowa 3 ปีที่แล้ว +1

    කුලේ💪 ඒකනම වෙනම කුලකයක්.

  • @rajakarunasumanasiri8871
    @rajakarunasumanasiri8871 3 ปีที่แล้ว

    I love Mali he is very decent man

  • @ශ්රීසිංහ
    @ශ්රීසිංහ 3 ปีที่แล้ว +5

    රටට නය නැති දරුවො

  • @kushansanjeewa6398
    @kushansanjeewa6398 3 ปีที่แล้ว +15

    මාළි t20 වලිනුත් ain welada

  • @kalumwedage8644
    @kalumwedage8644 3 ปีที่แล้ว +1

    Adareyi mali & kule
    ඔයාලා දෙන්නා එකතු වෙලා you tube wadak karannako

    • @sheronnipun8838
      @sheronnipun8838 3 ปีที่แล้ว

      Malingage YT channel ekak tynawa.. me tike loku wada tikak karanawa

  • @SMGEEK
    @SMGEEK 3 ปีที่แล้ว +2

    ❤🇱🇰❤

  • @lakshanmaduranga9092
    @lakshanmaduranga9092 3 ปีที่แล้ว +1

    Ela Mali match paradinawa Tami eth kridakayo pachal karala kata karanawa samaharak madya wala a gana poddak hoyala balanna

  • @nofear9842
    @nofear9842 3 ปีที่แล้ว +1

    Dan cricket 🏏 gahanne sallie walata umbala wage ratta adarai karala cricket gahanne dan inna ekek watha pattama dukai mamanum dan Sri Lanka cricket 🏏 baluwa kalayak natthaka na umbala tika giyam passe patta adarai parana set ekata 🙏🙏🙏🙏🙏🙏🏏🏏🏏🏏🏏

  • @theekmadu958
    @theekmadu958 3 ปีที่แล้ว +1

    Dan kreedakayo godakma swing seam kalata oni welawata yoker ekak slow yoker ekak danne na kanna kanna ekama danawa Mali Aiye t20 world cup eka gahamu ammapa mewa balannada lokko.

  • @yasirukodithuwakku1957
    @yasirukodithuwakku1957 3 ปีที่แล้ว +1

    පෙත්තා99❤️

  • @tishadesign1850
    @tishadesign1850 3 ปีที่แล้ว +1

    😍

  • @dineshranaweera450
    @dineshranaweera450 3 ปีที่แล้ว +3

    පෙත්තා😂😂😂😂😂😂😂😂ගලපෙනව 😂

  • @tharakamadhushan2975
    @tharakamadhushan2975 3 ปีที่แล้ว

    Man asama pandhuyawanna kule a kale idan match eka yaddi me overenm kulaya wicket ekk danwamai kia asawen shuwr krn balpu player kenek malith ehemai....ape cricket wala heros

  • @jinendramaxi1337
    @jinendramaxi1337 3 ปีที่แล้ว +1

    Mali aniwarayen T20 world cup eka ganna ona.

  • @Sabi_sd0510
    @Sabi_sd0510 3 ปีที่แล้ว +1

    Cricket bod eke unda koheda unlike karala thynne

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya1613 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @waddafuniture7026
    @waddafuniture7026 3 ปีที่แล้ว +1

    Hi friend

  • @kavinduudesh8871
    @kavinduudesh8871 3 ปีที่แล้ว

    99 😍😘

  • @dula7552
    @dula7552 3 ปีที่แล้ว

    🇱🇰😍

  • @tharindudilshanekanayake9147
    @tharindudilshanekanayake9147 3 ปีที่แล้ว

    ❤❤❤❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 ปีที่แล้ว

    මාලිංග ඔයා එහෙම කියන්න එපා ඔයාට තව කාලයක් සෙල්ලම් කරන්න පුළුවන්. දැන් ඉන්න එවුන් ground එකේ දුවනව නෙවෙයි බඩගාණවනෙ.

  • @NIGHTWATCHMAN_YouTube
    @NIGHTWATCHMAN_YouTube 3 ปีที่แล้ว +1

    😋😋😋

  • @tharindunadishan5494
    @tharindunadishan5494 3 ปีที่แล้ว

    😍😍😍😍

  • @apekshathilakarathne7356
    @apekshathilakarathne7356 3 ปีที่แล้ว

    Malinga aye T20I walata enne nadda lankawe team ekata play karanna😥😓😭

  • @fazlymowjood8937
    @fazlymowjood8937 3 ปีที่แล้ว +2

    GAJINI 🤣🤣🤣

  • @jayamalifdo9927
    @jayamalifdo9927 3 ปีที่แล้ว

    Adarei palanna

  • @w.c.oncrickinfo3040
    @w.c.oncrickinfo3040 2 ปีที่แล้ว

    Amma gahuwaaa amma gahuwaaa

  • @ajithprasanna3883
    @ajithprasanna3883 3 ปีที่แล้ว

    Mali. Aiya. Dan. Wiweka. Gaththa. Athi. Teamaka. Anne. Kawadda. Apita. Ayeth. Pitiyata. Awilla. Prathiwadinta. Atach. Karanawa. Balanana

  • @chanakathilan741
    @chanakathilan741 3 ปีที่แล้ว +1

    Dayasirige girawa seen ekada🦜🐒

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 3 ปีที่แล้ว

    මාලිගේ pet name එක "පෙත්තා" 😜

  • @srilankasrilanka3223
    @srilankasrilanka3223 3 ปีที่แล้ว

    Ravi

  • @chathulak7176
    @chathulak7176 3 ปีที่แล้ว

    😪

  • @ishansaaho3606
    @ishansaaho3606 3 ปีที่แล้ว

    කොටු නන් පැන්න ද දන්නෑ ලනුව පැන්නේ නම් 😂

  • @dolkisabawa6587
    @dolkisabawa6587 3 ปีที่แล้ว +1

    Matara galle .gamma pandithakama

  • @poddi4608
    @poddi4608 3 ปีที่แล้ว +1

    malinga nathi cricket wadak na itin

  • @WolfieMmusicx27
    @WolfieMmusicx27 3 ปีที่แล้ว

    Kawuda ayye lord buyaksha kiynne?🙄

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

    😅

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage8908 3 ปีที่แล้ว +1

    මාලි පෙත්තා කියලා එක දාන ගමන් ප්‍රසිද්ධියේ බඩුකාරයා කියනවා. මේ අය කැමති නෑ ක්‍රිකට් හරි පාරට එනවට. මාලි පෙත්තා තමයි වචනේ දාපු හැටියේ ගිරවා වගේ කියවනවා. ඉතින් ඒ වගේ කෙනෙක් හරහා කුලප්පු කරවලා වචන ගන්න ලේසියි. ඉතින් මැනේජර් කාරයා කුලප්පු කරනවා රසල් එක්ක පෙත්තා ගිරවා වගේ කියවනවා ටෙම්පෝ අවුට් යන තැනදී.
    ඒකයි කියන්නේ සනත්, රසල්, ඩිලී මේ මැනේජර්කාරයා සෙට් එක කැමති නෑ ක්‍රිකට් හරී පාරට එනවට. එකයි මාලි වගේ පෙත්තෙක් ගෙනත් අනවශ්‍යය ගැටුම් ඇති කරන්නේ. මාලි හිතනවා කුලප්පු වෙලා පෙත්තා වගේ කියවන එක මාරම දෙයක් කියලා.
    හැම ක්‍රීඩකයෙක්ටම, රසල්ලා වගේ අයටත් කනෙක්ටඩ් පරිපාලකයන්ට ඉන්නවා එයාලට වරප්‍රසාද දෙන ඉතින් එයාලගේ වරප්‍රසාද මෙයාලා බලාපොරොත්තුව එයාලගේ මනදොල සපුරන්න මෙයාල ගැටුම් ඇති කරනවා.
    මෙයාලගේ හොද්ද බොර වෙන්නේ ක්‍රිකට් අයාලේ යන තරමට තමයි. මේ කරන්නෙත් කල දුටු කල වල ඉහ ගන්න වැඩක්. තමන්ගේ එදා වේල හොයා ගන්න ක්‍රිඩාව විකුණන් කාලා.

  • @dotslk4593
    @dotslk4593 3 ปีที่แล้ว

    disipiline nethi eke thamai malinga ponnayek,, wiker gathata wdak nea catch atahrinwa huthek