බලාගෙන ඉද්දි දුක නිරුද්ධ වෙලා යනවා.2427Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 14

  • @JanaranjaniDharmakanthi
    @JanaranjaniDharmakanthi 23 วันที่ผ่านมา +6

    සාදු සාදු සාදු ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධ වෙිවා දිර්ඝායුෂ ලැබෙිවා සාදු සාදු සාදු

  • @sameeralokuhettiarachchige5073
    @sameeralokuhettiarachchige5073 23 วันที่ผ่านมา +9

    අතිශය මනහර පරම දුර්ලභ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරනා උතුම් ස්වාමීන් වහන්සේටත් මෙය අපට ඇසීමට සැලස්වූ සියලු දෙනාත්, ශ්‍ර්වනය කල සියලු දේනාත් උතුම් මග පල නිවනින් සැනසේවා. සාදු සාදු සාදු 🙏🏼

  • @NilankaAberathna
    @NilankaAberathna 3 วันที่ผ่านมา +1

    වීර්‍ය වඩන්නෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 23 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලුම සත්වයෝ සුවපත් වෙිවා...!!!!

  • @CharityDeA
    @CharityDeA 23 วันที่ผ่านมา +10

    වචන වලින් කියා නිම කල නොහැකි තරම් මේ උතුම් සංඝ රත්නයන් අපේ ජීවිත එලිය කරලා තියෙනවා. 🙏☸️🙏පින්වත් මහා සග රුවනටත්, තම දරුවන් එසේ සාසන සේවය උදෙසාම සාසනයට දායාද කල දෙමාපිටන්ටත්, ගුරු ස්වාමින්වහන්සෙටත් නිදුක් නීරෝගි දීර්ඝායුශම වේවා! නිවන බොහෝ දුර නොවේවා! 🙏☸️🙏

  • @MANJULALOVELYMADHUSHA
    @MANJULALOVELYMADHUSHA 23 วันที่ผ่านมา +3

    Uthum sri saddharmaya deshana karanna oba wahanseta niduk nirogi deergayu wewa 🙏🙏🙏

  • @sriyalatha3946
    @sriyalatha3946 22 วันที่ผ่านมา

    සාදුු සාදුු සාදුු
    🌼🙏🙏🙏🌼
    මගේ නමස්කාරය වේවා🏵️ පලමුවද දෙවනුවද තෙවනුවද වේවා🏵️ 🙏🙏🙏 ඇත්තටම බුදු රජාණන්වහන්සේ ජීවමානවම දේශණා කරනවා වගේම මසිතට දැනෙනවා සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු අති උතුම් වූ තථාගත ශුිිසද්ධර්මයම මහාසඝරුවනටත් මා ඇතුළු කල්‍යාණ මිතුුු සැමටමත් අවබෝධ වේවා🏵️ 🙏🙏🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 20 วันที่ผ่านมา +1

    අපි ඉන්නේ මූලාවක. ගෞරවනීය ස්වාමින් වහන්ස නමස්කාර වෙවා

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 22 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස අප්‍රමාණ පිං අත්වේවා .

  • @SenuriImasha-r5x
    @SenuriImasha-r5x 23 วันที่ผ่านมา +1

    Saadu saadu harima asaven Ida labena Hama mohotakama bana ahanava ea pinath me sansara gamana keti Kara ganna API hamotama hetu veva saadu,saadu🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anojawijerathna6740
    @anojawijerathna6740 23 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 23 วันที่ผ่านมา

    🙏🏽🙏🏽

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 23 วันที่ผ่านมา