ජාති දුක - මරණ දුක -පංචස්කන්ධ දුක සහ නිරෝධය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 16

  • @Mala42822
    @Mala42822 17 วันที่ผ่านมา +3

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 14 วันที่ผ่านมา +1

    Sadu.......sadu.......sadu......

  • @nirupaalt
    @nirupaalt 17 วันที่ผ่านมา

    මේ උතුම් දර්මය දහ වතාවක් අසන විට මගේ මාර්ගය පහල වේවා ... ඔබ තුමාට බොහොම පින්......

  • @dammasalemeniya6958
    @dammasalemeniya6958 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 17 วันที่ผ่านมา

    🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට .

  • @indrajayanthi6793
    @indrajayanthi6793 17 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට මෙභවය තුලම ජරාමරණ දුකින් මදී උතුම් විමුක්තිය පිණිස හෙතු සකස් වෙවා🎉🎉

  • @harshadiwelgama
    @harshadiwelgama 16 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @kumaripathma9258
    @kumaripathma9258 16 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට බොහෝ පින් ස්වමින්වහන්ස ඉතා වටිනා දෙසනාවක් සොයා සිටි දෙයක් හමූඋනාදො කියලා සිහිපත් වෙනවා 🙏🙏🙏🙏🙏🙏

  • @Chittananda
    @Chittananda 17 วันที่ผ่านมา

    🌸🌸🌸
    🙏🙏🙏

  • @thurunuheshan1926
    @thurunuheshan1926 17 วันที่ผ่านมา +2

    🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺පින්වන්ත 🌺🥀🌺🥀ස්වාමින් වහන්ස 🥀🌺🥀🌺ඔබ 🌺🥀වහන්සේ 🥀🌺කයික 🌺🥀සුවයේ
    න් 🥀🌺සුවපත් 🌺🥀වේවා🥀🌺මනසික 🌺🥀සුවයෙන් 🥀🌺සුවපත් 🌺🥀වේවා 🥀🌺🥀🌺සාදු 🌺🥀🌺🥀සාදු 🥀🌺🥀🌺සාදු 🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀

  • @AnomaMendis-i5z
    @AnomaMendis-i5z 17 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @wickremahenry
    @wickremahenry 14 วันที่ผ่านมา

    Dharmawabodhayata hethu upakara wewa

  • @sarathmunasinghe5848
    @sarathmunasinghe5848 16 วันที่ผ่านมา

    අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ, සැම ඉරියව්වකම නිදුක් වේවා නිරෝගී වේවා.! සුවපත් වේවා.! ස්වාමීනි,
    ~••~••~••~••~••~••~••~••~••~••~••~••~••~
    අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ, ශතවර්ෂාධික කාලයක් සුව
    සේ ම, අනුශාසනා පවත්වමින් පාරමී ධර්මයන් පූරණය කරත්වා ස්වාමීනි,!
    මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි
    තබ්බං...........
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දා
    තබ්බං............
    සාදු.! සාදු.! අනුමෝදා මී......................
    අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේගේ බුද්ධ කාරක ධර්මයන්
    පූරණය වෙත්වා ස්වාමීනි.!***********
    """""සංඝං නිරංගණං සෙට්ඨං -- -නමාමි
    සිරසා දරං"""""
    එසේම, මෙවැනි ධර්ම දේශනා සැමට ම අවබෝධ කරගැනීමට පිණිස උපකාර කරන, විකාශය කිරීම ට දායකත්වය දරන, කළ්‍යාණ මිත්‍ර පිංවතුන්, සැම ඉරියව්වකම නිදුක් වෙත්වා.! නිරෝගී වෙත්වා.! සුවපත් වෙත්වා,! නිවනින් නිවී සැනසෙත්වා.! සාදු.! සාදු.!~••~••~••~••~••

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 16 วันที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nirupaalt
    @nirupaalt 17 วันที่ผ่านมา +1

    මේ උතුම් දර්මය දහ වතාවක් අසන විට මගේ මාර්ගය පහල වේවා ... ඔබ තුමාට බොහොම පින්......

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 16 วันที่ผ่านมา

    , පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏