Sowin Piri Mage Hadawatha Karaoke (Without Voice) සොවින් පිරි මගේ හදවත කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 19

  • @lahirudineth3263
    @lahirudineth3263 6 หลายเดือนก่อน +4

    පහර පහර ❤❤❤❤❤ මෙ වගෙ ගිත අපට ලබා දුන්නාට සනත් නන්දසිරි කලාකරුවානෙනි ඔබට පිං 🙏🙏

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 6 หลายเดือนก่อน +4

    මිවුසික් .නියමයි සුපිරි බුදුසරනනයි දලදාසම්දුපිහිටයි .සනත්නනදසිරි.මහතාට නිවන්සුව පාර්තනා කරනවා

  • @herathsomachandre5940
    @herathsomachandre5940 ปีที่แล้ว +7

    පට්ටම තමා

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว +3

    සොවින් පිරි මගේ හදවත
    තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ
    හිතට වේදනා
    සුවෙන් මා එදා සැතපූ
    යහන් මත මහත් විස කටු
    තිබෙන්නාවු ලෙසට දැනේ
    ගතට වේදනා
    ගතත් වේදනාවෙන් පිරි
    සිතත් සෝ දුකින් බරවී
    දෙනෙත් අඳ නොවී තිබුණත්
    ඉනුත් නැහැ සුවේ
    කණත් බිහිරි වී නැති මුත්
    අමුත්තක් වෙලා නැහැ කිසි
    එහෙත් ඉන් හොඳක් මිහිරක්
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    සොවින් පිරි මගේ හදවත
    තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ
    හිතට වේදනා
    සුවෙන් මා එදා සැතපූ
    යහන් මත මහත් විස කටු
    තිබෙන්නාවු ලෙසට දැනේ
    ගතට වේදනා
    දෙඅත් සහ දෙපා කොරවී
    නැතත් ඉන් ලබන්නට හැකි
    කිසිත් සම්පතක් සතුටක්
    මෙතෙක් නැහැ ලැබී
    මිහිරි යන වදන පමණක්
    අසා ඇති නමුත් ඒ තුළ
    ඇහිරිලා තිබෙන අරුතක්
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    සොවින් පිරි මගේ හදවත
    තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ
    හිතට වේදනා
    සුවෙන් මා එදා සැතපූ
    යහන් මත මහත් විස කටු
    තිබෙන්නාවු ලෙසට දැනේ......
    ගතට වේදනා

  • @ruwankjayasooriya-or3og
    @ruwankjayasooriya-or3og 9 หลายเดือนก่อน +6

    නාමල් උඞුගම කැරොකෙ සිංදු ටිකක් දාන්නකො

  • @dEwMiNamUsiC-pr4in
    @dEwMiNamUsiC-pr4in ปีที่แล้ว +2

    Me channel eka marama watinawa ❤️🤝

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c หลายเดือนก่อน

    ජිවිතේ යථාර්තය. මවා දුන්න කිසිවෙක් නැත. සොරගෙන නුඹ සහ මගේ ජිවිතේ.

  • @NimalNimal-i3r
    @NimalNimal-i3r 8 หลายเดือนก่อน +2

    අහන්න ආස මේ වගේ ඒ ව..

  • @sihinaparadisaya1657
    @sihinaparadisaya1657 2 หลายเดือนก่อน

    Supiri

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 8 หลายเดือนก่อน

    Good bro adrei hadawte adiyatama hdama de denna hat eka hik gawenna

  • @kapilavijethunga
    @kapilavijethunga 4 หลายเดือนก่อน

    Niyami

  • @srilankanmusicwithyasiru2473
    @srilankanmusicwithyasiru2473 ปีที่แล้ว +1

    Niwan suwa kala shura yanani

  • @kapilavijethunga
    @kapilavijethunga 4 หลายเดือนก่อน

    Owa thama sindu dan thiyana awata wada

  • @tharakasampath-sh3rq
    @tharakasampath-sh3rq 8 หลายเดือนก่อน +1

    ❤️❤️👈👈👈👈🥰

  • @wdthilakarathna9119
    @wdthilakarathna9119 6 หลายเดือนก่อน

    Kirula muthu keroke

  • @chotitv6712
    @chotitv6712 3 หลายเดือนก่อน

    Nil kata wassa watenawa ,ona

  • @WellakkattuChathuranga
    @WellakkattuChathuranga 20 ชั่วโมงที่ผ่านมา

    මොනවා කියන්නද මේ ගැන ඔබ තුමාලට කියන්න තියෙන්නේ සම්මා සම්බුදු සරණයි කියලා විතරමයි 🙏🙏🙏🙏🙏

  • @sameerasampath8518
    @sameerasampath8518 7 หลายเดือนก่อน +1

    Mujhse mohabbath ka ithihare karthe, meka karoki karala denna.

  • @lamiya8433
    @lamiya8433 2 หลายเดือนก่อน

    Speed wadi