Radio eka hoyagattama minissu hituwa den technology kochchara diyunuida apita den wires netuwa commiunicate karannat puluwan una needa kiyala... denut api hodatama diyunui kiyala needa hitagena inne eett attatama ehemada?
@@namithisurika2396 kenekta kyanna puluwn ne mona hri unoth eka walakwanna bari akusala karmayak kyala. E wgema edata mona hri une naththan thawath kenekta kyanna puluwn e mora piritha nisa kyala.
Me para nam video1 balanna sehenna parakku una. Hethuwa thamau wena wedaka oluwa thiyena gaman me wage watina deyak balanna thiyena akameththa.
Maru. Oluwatama dila thiyenawa ❤
❤️❤️❤️
Superb
Great content ❤️
අති විශිෂ්ට විග්‍රහයක් 🙏
Niyamai❤️❤️
හොද පැහැදිලි කිරීමක් 👍
❤️🤝
Well explained
🖤
❤️❤️❤️
ඇත්තට ම පිරිත් සම්බන්ධව මම අහපු හොදම පැහැදිලිකිරීම තමා මේක. අර water experiment eka එනකන් බලන් ඉන්නවා. Best of luck
බුදුවරයෙක් කිසිසෙත් ඔයකියන පිරිත්වලින් ස්භාවිකත්වය වෙනස්කිරිමට තරම් මුග්ධ උත්සහයක් නොකරයි. දාර්ශනිකයෙක් යතාර්ථය පහදාදිම හැර ගීතිකා ගායනා නොකරයි.
නමුත් මෙම ක්‍රමය පසුකාලිනව ගොඩනගාගත් ක්රමයකි මානසික සුවය සදහ.
එම සුවය තමන් විශ්වාසකරන මනසට එකතුවන අාගමික දැනුම් පද්දතියට අනුව සිදුවන විද්‍යානුකූල ක්රමයකි.
ඔබේ දැනුමට උනුව පැහැදිලිකිරිට ගත් උත්සහය අගයකරමි.
මෙය විද්‍යාව ට අනුව සිදුකළ කියවීමකි. ස්තුතියි අදහස් දැක්වීමට
අනභිබවනීයයි
❤
🤝🤝❤️
Wadagat wada satahanak.good
❤️🤝
Bohoma watinawa
🤝❤️
108 ganath video geenna sir
Sure
Niyamai. hodata ma pahadil karanawa meeke nam. Athhata ma obathuma kiyana widihata science is still getting its strength tamai
Well done
Niyamyi ayye ❤️❤️
❤️🤝
අපි පොඩි කාලෙ යෝගට් කෝප්ප දෙකකට නූලක් බැඳල කතා කරන කොට අනිත් යෝගට් කෝප්පෙන් එක ඇහෙන්නෙත් නූලක් හරහා ගිහින්න.ඒ වගේ පොඩි ශබ්ද තරංග පිරිත් කියනකොටත් ඒ නූල හරහා යනව වෙන්න ඇති 🤔
අනිවාර්යයෙන් ශබ්ද තරංග එහෙම යනවා. ඒත් store වීම, ගබඩා වීම තමා ගැටලුව. ඒක වෙනවද නැතිද කියලා හොය්න්න PhD level research එකක් කරන්න පුළුවන්. ඒ තරම් research area එකක් ඕක
💯
Madujith aiya mn podi research deka thunk kra pirith sambandawa athatma hitha gannwath beri dewal tikak una .e pilibadwa mage athdekim mn kiyannm.bs.
❤️❤️
පුළුවන් නම් ඔය යක්කු ගහනවා, හූනියම් කරනවා ඒ වගේ ඒවා ගැනත් මේ වගේ විද්‍යාත්මක පැහැදීමක් කරන්න . මාර වටිනවා
Sehenna parakku uba me video1 balanna. Hethuwa duwana panina gaman, wena wedaka inna gaman me wage watina deyak balanna thiyena akameththa. Oluwatama dunna. Supiri. ❤
Radio eka hoyagattama minissu hituwa den technology kochchara diyunuida apita den wires netuwa commiunicate karannat puluwan una needa kiyala...
denut api hodatama diyunui kiyala needa hitagena inne eett attatama ehemada?
දියුණුව සාපේක්ශයි. Wired communication වලට වඩා wireless communication එක දියුණුයි. දියුණුව ට සීමාවක් නැහැ
මගේ අදහස:
පිරිත් වතුර පිරිත් නූල් කියන්නේ මිත්‍යාවක් විතරයි.
පොඩි හරි placebo effect එකක් ඇති.
පිරිත්වල සංඛාතය නිසා ජලයට බලපෑම් වෙනවනං පිරිත් නූල් වලට බලපෑම් වෙනවනං ඒ දේවල් වලින් ලෝකයේ යහපැවැත්ම සදහා මොනාද වෙලා තියෙන්නේ? උදාහරණයක් දෙන්න . එහෙම දේවල් නෑ.
ජලයට බැන්නම අණු විකාර ආකාරයක් ගෙන පිරිත් වලට තවත් ආකාරයකට අණු සකස් වෙන්න නම් ජලය භාෂාව දැනගෙන ඉන්න එපැයි. පිරිත් පැන් වලින් හරි පිරිත් නූල් වලින් සුව කරපු එක ලෙඩක් කියන්න. විද්‍යාවේ දියුණුව නිසා තමයි අදටත් මැරෙන්න යන අය ජීවත් වෙන්නේ. 👍
ඒ නිසා තමයි මම පැහැදිලි ව කියලා තියෙන්නේ මේ ගැන schematic research වෙන්න ඕන කියලා.
ජලය භාශාව දැනගන්න ඕන ම නැහැ. කම්පන අවශෝෂණය කරගෙන structure එක වෙනස් කරන්න liquids වලට යම් හැකියාවක් තියනවා.
අණුක ජීව විද්‍යාව, physics යොදාගෙන කරන්න ඕන research එකක් මේක. මේකට පස්සේ දාපු video එක බලන්න. ඒකේ කියනවා මම මසුරු ඉමෝටෝ කරලා තියන එක research එකක් ගැන
බ්‍රහ්මචාරී වෙලා...මෝර පිරිත කියල බලන්න...ඒ දවස ඇතුලත වැරදීමකින් පුටුවක වත් කකුලක් වත් හැපේද කියල..හැබැයි වලක්වන්න බැරි අකුසලක් මතු උනොත් නම් කරන්න දෙයක් නෑ....
@@namithisurika2396 kenekta kyanna puluwn ne mona hri unoth eka walakwanna bari akusala karmayak kyala. E wgema edata mona hri une naththan thawath kenekta kyanna puluwn e mora piritha nisa kyala.
@@chirantha3656 වලක්වන්න බෑ කියල කීවේ මරණය හෝ ඊට ආසන්න බලවත් රෝග වැනි දේ..ඇත්තෙන්ම නිවැරදි ම පිලිතුරක් දෙන්න බෑ තමයි..නමුත් මැදහත් ව බැලීම වඩා සාදාරණ වේවි..ස්තුති
@@MadujithSagara මසුරු ඉමෝටෝ කියන්නේ සූඩෝසයන්ටිස්ට් කෙනෙක්. එහෙම ඩයල් ඕනෑමතරම් පේපර් නම් ලියලා තියෙනවා හෙනම ව්කාර ඔප්පු කරන්න කියල.ඒත් ලෝකයේ කවුරුත් ඕව පිළිගන්නෑ
දැනට විද්‍යාත්මකව සොයාගෙන තියෙනවා නිවැරදි පිරිත් දේශනා වලදී...පරිපරයේ තියෙන බැක්ටේරිය වෛරස් වර්ග විනාශ වෙනවා...කියලා
පුලුවන් නම් මට testing එක ගැන details එවන්න. madujithsagara123@gmail.com
🤣🤣🤣 කෝ කොහෙද?
ඒ කියපු research එක කවද ද ගේන්නේ
18th Friday June @ 7.00 pm
Wonderful explanation q
♥️