Amma Sandaki Lyrics Video | අම්මා සදකි මම ඒ ලොව | T.M. Jayarathne Songs | Lyrics Com Lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Amma Sandaki Lyrics Video | අම්මා සදකි මම ඒ ලොව | T.M. Jayarathne Songs | Lyrics Com Lk
    Artist - T.M. Jayarathne
    Lyrics Video Edit - Lyrics Com Lk
    Lyrics :-
    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
    සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ
    මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
    මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
    පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
    අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ
    ©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately [ lyricscom.lk@gmail.com ]
    #LyricsCom #TMJayarathne #AmmaSandaki
    #අම්මාසදකි #LyricsCom
    #LyricsCom #LyricsComLk #LyricsComLK
    Song Amma Sandaki
    Artist Rohana Weerasinghe feat. TM Jayaratne
    AlbumTop Sinhala Songs Vol. 03
    Licensed to TH-cam by Rebeat Digital GmbH (on behalf of Rohana Weerasinghe); Songtrust, and 2 music rights societies

ความคิดเห็น • 383

  • @LyricsComLK
    @LyricsComLK  3 ปีที่แล้ว +304

    Lyrics :-
    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
    සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ
    මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
    මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
    පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
    අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ

  • @ireshasiriwardhana6629
    @ireshasiriwardhana6629 2 หลายเดือนก่อน +19

    අනේ මගේ තාත්තේ ඉක්මනින් සනීප වෙලා එන්නකෝ අපි ලගට..මගේ තාත්තට ඉක්මන් සුව ප්‍රාර්තනා කරන්කෝ..එයා ඇක්සිඩන්ට් වෙලා තාම හොස්පිටල් 😔🥺

  • @SumanadasaSumana-pn6yr
    @SumanadasaSumana-pn6yr 3 หลายเดือนก่อน +32

    මේ සින්දුව ලියපු කෙනාටනම් ගොඩක් පින් 😢❤...phone එකට දාපු කෙනාටත් ගොඩාක් ස්තූතියි 😢❤❤

  • @nadeeshagunarathna2615
    @nadeeshagunarathna2615 4 หลายเดือนก่อน +25

    අප වෙනුවෙන් සියලුම දෙය කැපකරන ආදරණීය පියවරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා!❤️❤️❤️

  • @imalimadunika2482
    @imalimadunika2482 ปีที่แล้ว +126

    මගෙ තාත්තා . ❤ අනේ මගෙ තාත්තා මගෙ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන 🥺❤️

  • @waruniperera1941
    @waruniperera1941 หลายเดือนก่อน +15

    මම හැමදාම ආස කරපු සිංදුවක් මගෙ තාත්ති මාව දාලා ගිහින් අවුරුද්ද ක් වෙලා හැමදාම මගෙ රත්තරං තාත්ති වෙන්න❤🙏😪 තාත්ති ආසම සිංදුවක් මෙ සිංදු ව

  • @tharushikadayawansha1944
    @tharushikadayawansha1944 ปีที่แล้ว +241

    අනේ මගේ රත්තරං තාත්තා ආසම සින්දුව මේක. එයා මේක මට කියලා phone එකෙන් දාගෙන අහනවා...එයා අපිව දාලා ගිහින් අවුරුදු 06ක්..නිවන් සුව මගේ දෙයියෝ😢 ඔයාව මතක් වෙන ගානේ මං මේ සින්දුව අහනවා මගේ රත්තරං තාත්තේ...❤❤

  • @ireshapubudu7678
    @ireshapubudu7678 ปีที่แล้ว +218

    මට ඒ සින්දුව කවදාවත් අහන්න බෑ ඇස් වලට කදුලු එන්නෙ නැතුව ඒ තරම් මම මගෙ තාත්තට ආදරෙයි ❤

  • @Dasu1111
    @Dasu1111 ปีที่แล้ว +137

    ඒ වචන වල තියෙන්නේ ලස්සන හැගීමක්‌ 🥺❤️ මේ ලෝකේ ඉන්න දරුවන්ගේ සතුට වෙනුවෙන් කැපවෙන හැම තාත්තා කෙනෙක්ටම නිදුක් නිරෝගී දීර්ගආයුශ ලැබෙන්න ඕනේ!!!! 🌎🙏🏻

  • @Haru_6418
    @Haru_6418 8 หลายเดือนก่อน +35

    තාත්තේ ඔයා නැති වෙලා අදට සති දෙකක්,අහසක් ඇඩුවත්,මුහුදක් ඇඩුවත් මට ඔයා නැති දුක යවන්න බෑ,මතු බවයක බුදු වෙන්න තාත්තේ,මම ආදරෙයි ඔයාට මගේ පණ❤️

  • @achinivishaka3424
    @achinivishaka3424 ปีที่แล้ว +64

    භාවනාවක් වගේ ඒ වචන ටික. කදුලක් නැතුව කවදාවත් මේ සින්දුව අහන්න බැ. මගෙ තාත්තටත් වගේම හැම තාත්තා කෙනෙකුටම දීර්ඝායු වගේම නිරෝගි සම්පත්තිය ලැබෙන්න කියලා පාර්තනා කරනවා .🙏🙏🙏

  • @dands7049
    @dands7049 ปีที่แล้ว +42

    අම්මා සද ඒත් ඒ ලොව හිරු අනිවාර්යයෙන්ම තාත්තා 🙏🙏🙏🙏🙏🙏

  • @TharakaHimaja
    @TharakaHimaja ปีที่แล้ว +20

    මගේ රත්තරන් තාත්තා බුදුන් දැක නිවන් දකින්න ඔනේ.ඒ වගේම මගේ මහත්තයා ගේ රත්තරන් තාත්තාත් බුදුන් දැක නිවන් දකින්න ඔනේ❤මගේ රත්තරන් මහත්තයත් බුදුන් දැක නිවන් දකින්න ඔනේ🙏❤

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +25

    මගෙ පියානන් හැම පියවරුන්ට උපහාරයක් වේවා ආදරෙයි😭

  • @DidhadiKeminda
    @DidhadiKeminda 2 หลายเดือนก่อน +5

    මෙන්න සම්මාන දෙන්න ඔන සින්දු ❤

  • @isharawijekoon2793
    @isharawijekoon2793 ปีที่แล้ว +19

    "පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී" ❤😭.මගේ තාත්තා ❤. ..

  • @mihirishanika995
    @mihirishanika995 หลายเดือนก่อน +1

    අඬන්නෙ නැතුව පුළුවන් නම් අහන්න මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @nilminiabewarna5542
    @nilminiabewarna5542 ปีที่แล้ว +13

    ඇත්තටම මේ සමාජයට පිය සෙනෙහස අමතක වෙලා.හැබයි මේ ගීතය හිතට වදින ලස්සන ගීතයක්.තාත්තගෙ වටිනාකම හිතට දැනෙන්නම කියනවා.හරිම ලස්සනයි.❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @AnuradhaDewindhi
    @AnuradhaDewindhi 5 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤ mege thaththe man godaak adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 6 หลายเดือนก่อน +9

    නිහඬ වීරයා තාත්තා❤️

  • @gamingniroyt8892
    @gamingniroyt8892 ปีที่แล้ว +14

    පිය සෙනෙහසට කව් ගී ලියැ උනා මදී🥺💗

  • @NishadiKanchana-x3z
    @NishadiKanchana-x3z หลายเดือนก่อน +1

    Niwan suwa mage raththaran thaththe ......

  • @මැශින්පිස්සො
    @මැශින්පිස්සො ปีที่แล้ว +29

    භාවනාවක් වගේ මෙ වචන ටික😢❤

  • @kasunrukshan7696
    @kasunrukshan7696 ปีที่แล้ว +23

    මගේ තාත්තා හැමදාම මගේම වෙන්න ඕනේ ❤...

  • @rajeewinfo-bn7rg
    @rajeewinfo-bn7rg ปีที่แล้ว +22

    මමත් තාත්තා කෙනෙක් පුතනුවන් ලග නැති/ අම්මා ගෙදරින් තරහා වෙලා පුතුවත් අරන් ගියා… දැනෙන දේ කියාගන්න බෑ..
    R&M

  • @ravichandiran7194
    @ravichandiran7194 11 หลายเดือนก่อน +16

    මගේ තාත්තා මට හැම අත්මයම හමුවේවා❤❤❤❤❤❤❤

  • @thathsarakulathunga312
    @thathsarakulathunga312 8 หลายเดือนก่อน +4

    කිසිම කෙනෙකුට තමන්ගේ ජීවිතේ වීරයා නැති වෙන්න හොද නෑ. ඒ දුක කවදාවත් නැතිවෙන්නෙ නෑ. අප්පච්චි බුදුන් දැක නිවන් යන්න ඕනෙ ❤

  • @Tanudimihel
    @Tanudimihel 15 วันที่ผ่านมา +2

    As walata kadulak enne nathi widihata ahhana puluwan kenek nam na😢❤❤❤❤

  • @sureshikaimali4817
    @sureshikaimali4817 ปีที่แล้ว +16

    අම්මා ලගට තාත්තා මතු මතු බුදු වේවා....

  • @kramaya_
    @kramaya_ ปีที่แล้ว +77

    මට සමාවෙන්න .... මාගෙ ආදරණීය අම්මේ තාත්තේ , ඔබ දෙදෙනාහට හොද පුතෙකු වීමට මා හට මේ ජීවිතය තුලදී පුලුවන් නොවුනි...
    " මම ප්‍රාර්ථනා කරමි " ආදරණීය අම්මෙ තාත්තේ , මේ සණ්සාර ගමනේ මා යලි උපදින බවයක , අද වාගේම මා වැදූ හැදූ මවුපියන් මෙන් ඉපිද , මාගෙන් මෙ බවයේද ඔබ දෙදෙනාහට සිදුවුන සියලු වැරදි නිවැරැදි කරගැනීමට අවස්ථාවක් ලබාදෙන මෙන් ප්‍රාර්ථනා කරමි .......

  • @iresharajapaksha3969
    @iresharajapaksha3969 ปีที่แล้ว +11

    Mage rattaran tatta wagema siyaluma piyawaru nirogi wewa♥️

  • @samanthakumara4232
    @samanthakumara4232 ปีที่แล้ว +9

    පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී ... ❤💗💗💗💗💗💗💗💗💗💗

  • @sandayamadushani5428
    @sandayamadushani5428 11 หลายเดือนก่อน +4

    Harima lassanai mata kadulu ianawa me siduwa heuwama

  • @hemanthapriyaranatunga5441
    @hemanthapriyaranatunga5441 3 หลายเดือนก่อน +2

    Oba wani kala karuwan apata ithiriwa aththe athe agili gananatai

  • @NadeShani-o6j
    @NadeShani-o6j 2 หลายเดือนก่อน +1

    Appachchi ❤

  • @kt-sf4pm
    @kt-sf4pm 7 หลายเดือนก่อน +2

    මගේ තාත්තා ට සියලු දෙවි රැකවරණයි..මෙතේ බුදුන් දැක නිවන් දකින්න තාත්තේ.. දීර්ගායුශ වේවා ඔබට

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +7

    මගෙ පියානන් අද මාව දාලා ගිහින් මේ ගීතය ඇහෙන කොට අපේ කදුලු ගලනවා😭

    • @රුවන්ගීවියන
      @රුවන්ගීවියන 7 หลายเดือนก่อน

      😢😢😢😢😢ඒක ෆ්හැනෙනැගොඩක් අය ඉන්නවා...

  • @DumindaJayalath-pg6vo
    @DumindaJayalath-pg6vo 19 วันที่ผ่านมา +1

    me sinduva harima lassanai bavanak vage❤❤❤❤❤❤❤❤bags

  • @a.lsewwandi7739
    @a.lsewwandi7739 ปีที่แล้ว +5

    මගේ රත්තරං අම්මටත් තාත්තටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා....
    මාත් මගේ අක්කත් අයියත් හදලා වඩලා පෝෂණය කරන්න,උගන්වන්න අනේක දුක් වින්දා.ඒ පිනෙන්ම මගේ රත්තරං අම්මා තාත්තා නිදුක් නීරෝගී වේවා...දීර්ඝායුෂ ලැබේවා.මගේ රත්තරං අම්මාටත් තාත්තාටත් බුදු සරණයි...තිස්තුන් කෝටියක් දෙවි රැකවරණය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @DidhadiKeminda
    @DidhadiKeminda 2 หลายเดือนก่อน +3

    මගේ රත්තරන් අම්මා මගේ ආයුශත් අරගෙන ජිවත් වෙන්න ❤️

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +9

    ආදරනීය ඔබතුමාට දීර්ගායුශ ලැබේවා 🙏🙏

  • @Dagaralla
    @Dagaralla 4 หลายเดือนก่อน +4

    මගෙ තාත්තා දැන් මා ලග නැහැ 💔 තාත්තා ව්තරක් නෙවෙයි අපි ඔක්කොම එන්නේ යන්න කියලා හිත හදාගන්නවා😢,, එයාව ආයේ මේ දිග සසරේදී මට මුනගැසේවී..❤

  • @royalraajaaseem335
    @royalraajaaseem335 ปีที่แล้ว +29

    I m from Nepal I don't understand that's word but it's just touch my heart it's just wowwwwww...love itttt

    • @hmmusix2042
      @hmmusix2042 ปีที่แล้ว +2

      Meaning about father

    • @prithipanditharatne811
      @prithipanditharatne811 ปีที่แล้ว +3

      It says farther is like sun if you think mother is the moon so that the whole world is fully lighted the whole day. It also reflects the pain of a farther who goes through difficulty as the bread winner of a family to raise the children. In other words ?
      why my blood did not turn into milk to feed you like what happens in a mother because I love you so much my son. The bottom line is songs praising mothers are around the world so much but very little about a farther.

    • @royalraajaaseem335
      @royalraajaaseem335 ปีที่แล้ว +2

      @@hmmusix2042 ohh really that's most loveable song for me too I love my father more than my life

    • @sunilperera2011
      @sunilperera2011 ปีที่แล้ว +3

      This may be too late but want to give you a full translation of all three verses. This song is about a father lamenting that father’s love is not appreciated as much as mother’s love.
      Mother is the moon and I am the sun of of your world
      And together we light up your life
      Although the father has to undergo a lot of hardship to bring you up
      not enough songs or poems have been written to appreciate father’s love.
      It’s my blood that runs in your body son (or daughter)
      And although I didn’t bear you in my tummy as your mother did
      I had the responsibility of bringing you up
      My love for you is bigger than “ Mount Meru” (a big mountain described in Buddhist scriptures) and it’s strange why blood also didn’t turn into milk (like your mother’s)
      I am the one who devoted life to support you behind your mothers shadow
      But no one knows it except me
      My children why can’t you feel your father’s love?
      Is it only the mothers that attain Buddhahood in a future life ?
      ( Traditionally Sri Lankan Buddhists wish “ May my attain buddhahood one day” but never wish that to a father)

  • @georgefranklinfernandoudug1328
    @georgefranklinfernandoudug1328 8 หลายเดือนก่อน +5

    මගේ ලෝකයේ අමරනීය රජු , මාගේ ආදරනිය තාත්තා . තාත්තේ ඔයාගෙ ආත්මයට නිත්‍ය සෙත්පීම ලබේවා ! ආමෙන්

  • @cityvibe12
    @cityvibe12 3 หลายเดือนก่อน +2

    මට මගෙ රත්තරං තාත්තාව හැම මොහාතෙම සිහි වෙනවා ...වචන වලට පෙරලන්න බැරි තරම් මගෙ රත්තරං තාත්තාට මං ආදරෙයි..❤

  • @Chamathka-ox5ck
    @Chamathka-ox5ck 11 หลายเดือนก่อน +18

    මාව කවුරුහරි රිද්දන වාරයක් පසා මතක්.වෙන්නෙ තාත්තා ව තාත්තා මගේ ලග හිටියානම් කියලා හිතෙනවා සින්දුව අහලා වැඩිපුරම අඩපු දවස 10/01 ❤😢

  • @piumilakshika6726
    @piumilakshika6726 ปีที่แล้ว +8

    Mage Raththaran Thaththa Yalith Apa Athara Ipadeewa.....😥😥😥😥😥😥

  • @venurangamadushani1463
    @venurangamadushani1463 5 หลายเดือนก่อน +2

    Sir harima lassanata meh geethaya gayana karanawa

  • @jayaminijayamini-dw6tl
    @jayaminijayamini-dw6tl ปีที่แล้ว +4

    මාරම ලස්සනයි .ඇහුවම ඇඩෙනවා

  • @dhizzmih
    @dhizzmih 3 หลายเดือนก่อน +2

    අප්පච්චි❤️🥰

  • @SithuminiDewa
    @SithuminiDewa 8 หลายเดือนก่อน +2

    Mama mage thaththata goodak adarei❤️❤️❤️❤️🙏🙏

  • @wasanajayamini9068
    @wasanajayamini9068 5 หลายเดือนก่อน +1

    Ipadena idapena athmeka namata witarak inna mage taththawa labenna epa..mta hoda taththa kenek lamayi gena hitana anagate gena hitana taththa kenek labenna oni❤mage ekama parthanawa ekai❤

  • @Buntyyy11695
    @Buntyyy11695 ปีที่แล้ว +4

    Kawadawath iwara wenakan ahanna bari ekama sinduwa 😭❤️🙏🏻

  • @dewmishshiranga7488
    @dewmishshiranga7488 ปีที่แล้ว +13

    හරිම ලස්සන සින්දුවක්

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 3 หลายเดือนก่อน +1

    Godaak lassana song akak my favorite song gedara budun amma & tatthae 2024-05-27

  • @ShanVithange
    @ShanVithange 7 หลายเดือนก่อน +1

    අම්මාවරු පමණද මතු බුදුවන්නේ ❤️❤️❤️❤️

  • @DanuMihi-p1w
    @DanuMihi-p1w 5 วันที่ผ่านมา +1

    අපේ අම්මා තාත්ත ගැන් අම්මා තාත්තා අපීට දීමූ හරීම සෙනෙහස දැනේන්න අපි දෙමාපින් උනාම 😢

  • @Buntyyy11695
    @Buntyyy11695 7 หลายเดือนก่อน +2

    කවදාවත් ඉවර වෙනකන් මේ සිංදුව අහන්න බෑ මට 😭🙏🏻

  • @ChandimaSilwa-cf3mq
    @ChandimaSilwa-cf3mq 6 หลายเดือนก่อน +1

    Ane mage thaththath na 😢😢mama mage thaththath godak afareii

  • @ashelpasindu4142
    @ashelpasindu4142 ปีที่แล้ว +3

    සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ 🥹🥹 i feel it

  • @purnimasathsarani7438
    @purnimasathsarani7438 3 หลายเดือนก่อน +1

    Mage thaththata mn hemadama adarei❤❤❤❤❤❤❤❤❤❤me sinduwa bawanawk ....

  • @PunsaraIshini
    @PunsaraIshini 3 หลายเดือนก่อน +3

    නිහඩ ආදරවන්තයා තාත්තා 😢

  • @anushapriyanthi5428
    @anushapriyanthi5428 ปีที่แล้ว +8

    Harima lassanai 😊😊😊😊😊😊

  • @poddatv1843
    @poddatv1843 2 ปีที่แล้ว +44

    මේ සින්දුවෙන් කියවෙන්නේ අම්මා ගැන නෙමෙයි තාත්තා ගැන ❤️

  • @MwSureka
    @MwSureka หลายเดือนก่อน

    Mage thaththath arasha wewa ❤.

  • @udirandu366
    @udirandu366 ปีที่แล้ว +15

    අම්මව ලබන ආත්මයෙත් හම්බවෙන්න 😫😫😫😪😪😪😪😪😪😪😫😫😫😫😫😫

  • @DilhaniWickramarachchi
    @DilhaniWickramarachchi 8 หลายเดือนก่อน +4

    කෙපෙමන දුක් ගැහැට විදිමින් දරැවන් වෙනුවෙන් අනේක දුක් ගැහැට විදිමින් තම දිවියම දරැවන්ට කැප කරන ආදරණීය තාත්තේ හොඳින් ඉන්න

  • @sampathjayakodi7777
    @sampathjayakodi7777 ปีที่แล้ว +9

    මම මේ අත්දැකීම විඳිමින් ඉන්නේ ....මගෙ දරුවා වෙනුවෙන් .....😥😥

    • @umarfarook4233
      @umarfarook4233 ปีที่แล้ว

      ඇත්තටම අපි තාත්තලා උනාමයි අපේ තාත්තව සම්පූර්ණයෙන්ම හරියටම තේරුම් ගත්තේ..😍

  • @indranimakuloluwa2882
    @indranimakuloluwa2882 ปีที่แล้ว +9

    Very nice

  • @SiyumiMadara
    @SiyumiMadara 4 หลายเดือนก่อน

    පිය,සෙනෙහසට කවි ගී ලියවුනා මදී..😭❤️ආදරෙයී අප්පච්චි ❤😪

  • @RushiniNawodya
    @RushiniNawodya ปีที่แล้ว +4

    අනේ මගේ අප්පච්චිත් අද හිටියනම් 😔

  • @maleeshadilshan9420
    @maleeshadilshan9420 หลายเดือนก่อน +1

    දැනුත් තාත්තට අහන්න දාල දුන්නා එයාගෙ කැමතිම සිංදු වලින් එකක්

  • @GrahamSmith-s5s
    @GrahamSmith-s5s 4 หลายเดือนก่อน +1

    It's a very touching song nd it reminds me about my dad sho died 20yrs ago

  • @DeeranandaHimi-kz7kd
    @DeeranandaHimi-kz7kd ปีที่แล้ว +3

    E ammage danun adare කවදත් thaththa hangagenm dunna apith 😢😢😢 adath ey hoyavi

  • @nimeshasewwandi929
    @nimeshasewwandi929 ปีที่แล้ว +5

    ජීවිතේ හැමදාම හැමදේම කරන්නෙ අම්මා තාත්තා වෙනුවෙන් ❤

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +4

    මගෙ මෑණියන් හැම මව්වරුන්ට බුදු සරණයි❤

  • @dishanayakadishanayaka6085
    @dishanayakadishanayaka6085 ปีที่แล้ว +6

    ලස්සනයි ❤️❤️❤️

  • @GayaniChathurika-pr7hf
    @GayaniChathurika-pr7hf 10 หลายเดือนก่อน +6

    ඇත්තටම තාත්තා මේලෝකෙ හිටියනම්😓ගොඩක් ඕනි මට තාත්තව

  • @nandanianusa181
    @nandanianusa181 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම මේ මේ sinduwa අහන්න be ඇස් දෙක ට kadulu එනව❤❤❤

  • @රුවන්ගීවියන
    @රුවන්ගීවියන 7 หลายเดือนก่อน +2

    හදවත පතුඅ සිපගන්නා ගීතයක්..

  • @RR_GIRL59994
    @RR_GIRL59994 3 หลายเดือนก่อน +2

    I feel it 🥺🖤

  • @deshansilva1219
    @deshansilva1219 6 หลายเดือนก่อน +1

    thaththa kenek unamai me sinduwa hodatama denenne ❤lassanai

  • @ChamathkaBalasuriya-cm3ph
    @ChamathkaBalasuriya-cm3ph ปีที่แล้ว +7

    ,මගෙ පන අම්මි තාත්තයි ❤️🌺

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 9 หลายเดือนก่อน

      හොඳ දරුවන් වෙනුවෙන් දෙමාපියන් ගොඩක් කැපකිරීම් කිරීමට අවශ්‍ය යි ❤❤❤❤

  • @fishnight304
    @fishnight304 ปีที่แล้ว +3

    මගෙ ජිවිතෙ වටින්නෙ මගෙ අම්මව❤❤❤

  • @AshikaDilshan
    @AshikaDilshan หลายเดือนก่อน +1

    මගේ තාත්තාට බුදු සරණයි

  • @vijitharuwankumara1438
    @vijitharuwankumara1438 ปีที่แล้ว +2

    Mage අම්මයි තාත්තයි බුදු වේවා

  • @ChathurikaErangani
    @ChathurikaErangani 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @nuwanmadushantha3219
    @nuwanmadushantha3219 24 วันที่ผ่านมา +1

    Adaraneeya gayakayanani obata dirgayusha.

  • @RanmaliGallage
    @RanmaliGallage 6 หลายเดือนก่อน +4

    මගේ තාත්තා මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න 🙏

  • @chamodpriyamantha2006
    @chamodpriyamantha2006 3 ปีที่แล้ว +19

    කොපිරයිඩ් වදින් නැද්ද 🙄

  • @DiaWije
    @DiaWije ปีที่แล้ว +6

    ❤❤❤

  • @GayanThiranagama-cq9si
    @GayanThiranagama-cq9si ปีที่แล้ว +2

    Warayak labunoth illanne mage budu thaththawa .....nawathawarak aith mejivithaye iwarawenaan dakinna nolabena hamawelema mathakwena hama daruwekugema super man ..mage thatha buduwewa. 2023July

  • @MYLITTLEWORLDCHANNEL4116
    @MYLITTLEWORLDCHANNEL4116 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤ love u dad

  • @sandaliweerasingha820
    @sandaliweerasingha820 7 หลายเดือนก่อน +2

    Ane matath hitiyanm

  • @savinduhithsara4759
    @savinduhithsara4759 2 ปีที่แล้ว +11

    ❤i love my dad❤

  • @dineshharshana900
    @dineshharshana900 ปีที่แล้ว +9

    ❤️❤️😍😍

  • @chandima1122
    @chandima1122 3 หลายเดือนก่อน +1

    මටත් මේ සින්දුව අහන්න බෑ ඇස් දෙකේ කඳුළු පිරෙනව....මගේ තාත්තා මාව දාල ගිහින් අවුරුදු දෙකක්...බුදු වෙන්න ඕන මගේ තාත්තා❤❤❤❤❤

  • @sadunchamara6220
    @sadunchamara6220 5 หลายเดือนก่อน +2

    මගෙ අායුෂත් අරන් අම්මා තාත්තා ජිවත් වෙන්න ඔන 😌❤

  • @kavihadewmini6654
    @kavihadewmini6654 2 หลายเดือนก่อน +1

    අම්ම විතරද සද ඇයි මගෙ තාත්තා එයා මාව දාලා ගිහිම් මාසයක් 😢😢

  • @shanilkawalikala9282
    @shanilkawalikala9282 3 หลายเดือนก่อน +3

    piya senehasata kiwi gee liyawuna madi😔