A day in my life 💕✨|මම පටන් ගත්ත අලුත් පුරුදු 🫂💕|dayvlog|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 243

  • @Suddi-girl
    @Suddi-girl 15 วันที่ผ่านมา +191

    ඔයා හරි නවෝ🌚❤️බෝධිය ඇමදුවාම හමේ රෝග හැදෙන්නෙ නෑ ඒ වගේම අපෙ ආගමේ හැටියට නම් ආයෙ ඉපදුනොත් ගොඩක් ලස්සන වෙලා පැහැපත් වෙලා ඉපදෙනවලු....නොදැන උනත් පිරිසිදු හිතින් දෙයක් කරනවනම් අපිට ඒක කවදාවත් වරදින්නේ නෑ..... ආදරෙයි නවෝ.... හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න....🌚❤️

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา +13

      Adareiii💕✨

    • @NadeeshaNethmini-s6n
      @NadeeshaNethmini-s6n 15 วันที่ผ่านมา +5

      ​@ආසම කෙනෙක් 💕ආදරෙයි 💕Likkanawo 💕🫶

  • @Tharicolombage
    @Tharicolombage 15 วันที่ผ่านมา +51

    බුදු දහමේ විදියට බෝ මළුව පිරිසිදු කරන එක ආත්ම ගණනක් ආනිසංස ලැබෙන පුණ්‍ය කර්මයක්❤ නිදුක් නිරෝගි බව වැඩි වෙනවා ,ඒ වගේ ඉහමත් පුණ්‍ය කර්මයක්. ඔයා දැනුවත්ම හෝ නොදැනුවත්වම ඔයා ලොකු පිණක් රැස් කර ගන්නවා❤ඉතින් අක්කි ඔයා ඇත්තටම හොද හිතක් තියෙන ගෑනු ළමයෙක් 🥹❤මට මේ vedio එක දැක්ක වෙලෙ දැනුනේ ඒක තමා🥹❤ ආගම් බේද කර ගන්නේ නැතුව ඔයා මේ කරන වැඩේ අගය කළ යුතුමයි අක්කි🥹❤ thank you මේ වගේ vedio බේදා ගන්නවට🥹මම ඔයාගේ vedios මුල ඉදන් බලනවා 🥹❤ඒත් ඔයා ගැන අද ලොකු පැහැදීමක් ඇති උනා 🥹❤ඔයා ගොඩාක් හොද කෙනෙක් 💗 ආදලෙයි ❤

  • @shyamalikumari5138
    @shyamalikumari5138 15 วันที่ผ่านมา +65

    අනේ ඔයා ලොකූ පින් ගොඩක් කරගත්ත ගෑණු ළමයෙක් අන් ආගමක වෙලා මේ විදිහට පන්සලකට යන්න හිතෙන්නත් ලොකු පිනක් කරලා ඇති ඔයා 😊තෙරුවන් සරණයි ❤❤

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา +5

      💕

  • @dinithya_004
    @dinithya_004 15 วันที่ผ่านมา +17

    මන් අක්කිගෙ ව්ලොග් බලන්න පටන් ගත්තේ ලගදී .. ඇත්තටම බොරු සෝබන නැති රියල් ලයිෆ් එක අක්කි ව්ලොග් වලින් පෙන්නනවා. සමහර ව්ලොග්ස් කරන අය කැමරාවට පේන්න බොරු ජීවිත පෙන්නන්නවා ඒත් අක්කී එහෙම නෑ. සුබ පතනවා ගමන සාර්ථක වෙන්න කියලා . හරිම ආසාවෙන් බලන්නේ ❤️❤️

  • @Boleh2001
    @Boleh2001 14 วันที่ผ่านมา +9

    පිරිමික්ම් ඔලුවෙ තියන් ඉන්න පිරිමි අතරෙ ඔයාට හම්බෙලා තියෙන්නෙ ආදරනීය පිරිමියෙක්.ලස්සන පිංවන්ත ආදරයක්..ඔයාටයි අයියටයි හැම ආත්මෙම එකට මේ වගෙම සතුටින් ඉන්න ලැබෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව 🌺♥️

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni 15 วันที่ผ่านมา +16

    ඔය කණ්ණාඩිය පේන්න තියන්න එපා කියන එකේ පොඩි මෙහෙම දේකුත් තියෙනවා
    අපි නින්දෙන් ඇහැරුනොත් අපිවම පෙනිලා අපි බය වෙන්න ඉඩ තියෙනවාලූ
    සාමාන්‍යයෙන් අමනුස්සයෙක්ට බය වුනොත් ඒ බය යවන්න පුළුවන්ලූ
    ඒත් මනුස්සයෙක්ට නිකන් හොල්මනකට වගේ රැවටිලා බය වුනොත් ඒක යවන්න බැහැලූ
    😇

  • @PriyangiJeewaka
    @PriyangiJeewaka 15 วันที่ผ่านมา +13

    නවෝ නංගි බෝ මළුව අමදද්දි හරිම ආදරයක් ගෞරවයක් මගේ හිතට දැනුන😊ඔයා හරිම ලස්සනයි පන්සලේ දී ඒ ලස්සන ගොඩක්ම වැඩි වගේ මම නම් දැක්කේ❤😊බුදු සරණයි❤ගොඩක් ආදරෙයි❤

  • @KaushalyaJanani
    @KaushalyaJanani 14 วันที่ผ่านมา +8

    අනේ නවෝ අක්කේ මං මේ අවිරුද්දේ AL ඉවර කලේ...දැන් තමා වැඩිහිටියෙක් වගෙ වගකීම් කියලා දැනෙන්නේ❤️😍මාත් ආසයි අක්කගේ ආගමේ දේවල් දැනගන්න..එ කියන්නේ මං බුද්ධාගම..මං කොච්චි කඩේ පල්ලියට යනවා...මට ආසයි ආගම ගැන දැනගෙන අදහන්න ඒ ආගම..🌹අක්කා විඩියෝ එකක් ගේන්න්කො මං වගේ තව අය ඉන්නවා නම් එයාලටත් හොදයි💖

    • @Likkanawo
      @Likkanawo  14 วันที่ผ่านมา +1

      Aniwarenma mama e gana gennam 💕

    • @LakshikaGimhani-c6e
      @LakshikaGimhani-c6e 10 วันที่ผ่านมา

      Ow ane math asai e agama gena denaganna marama asai ❤

  • @SameeraMadusanka-q6z
    @SameeraMadusanka-q6z 15 วันที่ผ่านมา +9

    අක්කියෝ බෝ මාළුව අමදින එක ලොකු පිනක් ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව කරගෙන තියෙන්නේ ලොකු පිනක් ❤️...
    ඔයා හරි අක්කි බෝ මාළුව පිරිසිදු කරාම හමේ රෝග හැදෙන්නේ නෑ අක්කියෝ ❤️...
    බුදු සරණයි ❤️...
    සුමන සමන් දෙවියන්ගේ ඇතුළු සියළුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️...
    ඒ වගේම නවෝ අක්කියෝ ලිතිර අයියා එක්කත් පවුලේ අය එක්කත් හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් හිනා වෙලා ඉන්න මැණිකේ එකට ❤️...
    ඔයාගේ හිත වගේම ඔයත් හරි ලස්සන ගෑනු ළමයෙක් ❤️...
    ඔයා ඒ සායයි හැට්ටේටයි හරි චාම් හරිම ලස්සනයි ❤️...

  • @Rapidcook_asmr
    @Rapidcook_asmr 15 วันที่ผ่านมา +33

    ඔයාලගෙ පිනකටම තමයි ඔහොම පන්සලකට ගිහින් වත් කරන්න හිතුනේ . දිගටම කරන්න . තෙරුවන් සරනයි 🙏💕

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา +4

      💕

  • @Jayani9945
    @Jayani9945 11 วันที่ผ่านมา +1

    අනෙ නවෝ අක්කියෝ ඔයාගෙ ආගම ගැනත් අපිට කියල දෙන්නකො කොහොමද කතෝලික ආගම අදහන්නෙ කියල😢මන් හරිම ආසයි කතෝලික ආගමට❤ අක්කි දැනුවත්ම හෝ නොදැනුවත්ව ගොඩක් ලොකු පිනක් කරන්නෙ❤❤

  • @AHAH-o2r
    @AHAH-o2r 3 วันที่ผ่านมา

    හරිම පිංවන්තයි 🌼 බුදු දහමට යොමුවෙන් ජීවිතය තවත් ලස්සන වෙයි ❤

  • @disnaranjani4066
    @disnaranjani4066 วันที่ผ่านมา +1

    Akkage vlog walin man balana 1st vlog eka thamayi meka man harima kamathiyi akkage nihathamani kamata , aththatama akka hari lassanayi hadawathath harima lassanayi ❤❤

  • @SMILLING_11.11
    @SMILLING_11.11 14 วันที่ผ่านมา +6

    බෝධිය ඇමදලා, ගාථා කියලා වැඩ ඉවර කරලා බෝ මලුවේ ටිකක් වෙලා ඉදන් ඉදල බලන්න ඊලග පාර ❤❤

    • @Likkanawo
      @Likkanawo  14 วันที่ผ่านมา

      💕

  • @Sheharamalshi2003
    @Sheharamalshi2003 15 วันที่ผ่านมา +5

    මේ වීඩීයෝ එක නම් ගොඩක් වටිනව නවෝ.අපි බෞද්ධ උනත් පන්සල ගෙවල් ළඟ තිබිලත් වැඩිය යන්නැ.පංති යනව වැඩ කරනව විතරයි..මේක බැලුවම හිතුන ඇත්තටම සතියට දවසක් වෙන් කරගන්නෝනි කියල කොච්චර වැඩ තිබ්බත් පන්සල් යන්න.
    ඔයාට පින් ❤

  • @_dinu__00
    @_dinu__00 15 วันที่ผ่านมา +7

    ලස්සනයි නවෝ අක්කි ..ඔයාගේ අම්මගේ ඒ රෝගෙත් ඉක්මනටම සුව වෙන්න කියලා සහ.ඔයත් තව තව ලස්සන වෙන්න කියලා.ප්‍රාර්ථනා කරනවා...❤🫂❞

  • @Shashiudayangi
    @Shashiudayangi 15 วันที่ผ่านมา +3

    ඉස්සර දහම් පාසල් ගිහාම මුලු මළුවම අමදිනවා දැන් ඉතින් යන වෙලාවට එහෙම කරනවා හිත මාර සැහැල්ලුයි ,නිදහස් එක්තරා මානසික සුවයක් එහෙම කරාම☺️ 12:28 රසයි ඕක උස්වත්ත එකේ

  • @Hazee879
    @Hazee879 15 วันที่ผ่านมา +4

    ඔයාගේ vlogs වලින් ආසම vlog එක මේක ද මන්දා හලෝ... ඇත්තට ම හිතට මාර ම නිදහසක් දැනෙනවා මේක බලද්දි... නොදන්න දේවලුත් දැනගත්තා අනේ.. අනේ පුදුම තරම් හිත නිවෙන vlog එකක්.. 🥺💐🤍
    මේ girl නම් මහ පුදුමාකාර සැනසීමක් දෙන girl කෙනෙක්... දවසින් දවස ආදරේ හිතෙනවා ඔයාට..🥺🤍

  • @Shashidaham
    @Shashidaham 15 วันที่ผ่านมา +6

    මාරම ලස්සනයි vlog එක . මම කැමතිම content creater තමා ඔයා ❤

  • @Rashijayakodi
    @Rashijayakodi 11 วันที่ผ่านมา +2

    අද වීඩියෝ එකේ අක්කත් මලක් වගේ අනේ ❤😘🥰

  • @rallageweerasingha9382
    @rallageweerasingha9382 15 วันที่ผ่านมา +2

    Akkige සියලුම වැඩකටයුතු සාර්ථක වේවා ප්‍රාර්ථනා කරනවා . බුදු සරණයි ! ජේසු පිහිටයි අක්කි ❤❤

  • @IsharaGamage-x1e
    @IsharaGamage-x1e 13 วันที่ผ่านมา +1

    අපිට ඔයාගෙ ආගම ගැනත් කියල දෙන්න නවෝ 😗❤
    ආසයි හැම ආගමකම හොඳ දේවල් ඉගෙන ගන්න

  • @hansanithiranagama
    @hansanithiranagama 12 วันที่ผ่านมา

    සාමාන්‍යයෙන් ගිලන්පස, හීල් දානයක්, දවල් දානයක් වුනත් අපි ආහාරයට ගන්න විදියටම තමා හදන්නේ. සීනී, ලුණු, ඇඹුල්, මිරිස් තුනපහ හැමදේම දානවා. හැබැයි රස බලන්නේ නෑ. එතකොට ඉඳුල් වෙන නිසා. ඉඳුල් නොකර තමා බුද්ධ පූජාව තියන්නේ. නවෝ කිව්වා නේහ් සීනී නොදා ගිලන්පස හදනවා කියලා. ඒකයි මං එහෙම කිව්වේ. නවෝ පුළුවන් නම් මල් පූජා කරන්න කලින් මල් ආසනය සෝදන්න. ඔයා ආසාවෙන් බෝධියත් අමදිනවා නේහ්. මල්, පහන්, ගිලන්පස, හදුන්කූරූ පූජා කරනවා වගේ ඔයා කැමති නම් බෝධියත් නාවන්න. කතෝලික වුනත් ලස්සන හිතක් තියන ලස්සන ගෑණු ලමයෙක්. ආඩම්බරයි නවෝ ඔයා ගැන ☺️

  • @AmaSandeepani-c6m
    @AmaSandeepani-c6m 14 วันที่ผ่านมา +1

    ඔයාලගෙ ආගම ගැන වීඩියෝ එක්කුත් දාන්නකො. මං හැම ඉරිදාම පල්ලි යනවා ඒත් කරන්න ඕනෙ මොනවද කියලා දන්නෑ 😪

  • @hashinisanjana520
    @hashinisanjana520 5 วันที่ผ่านมา +1

    ඔයාගේ ලස්සනහ් මගෙනේ❤ 😏🫶

  • @AushaniDissanayake
    @AushaniDissanayake 3 วันที่ผ่านมา

    Lassanai video eka ❤ nowo mal pala tikk hitawala balamuda asa hitei oyata magen podi idia ekk try karala balanna ❤

  • @TharushiWeerasinghe-xp9xv
    @TharushiWeerasinghe-xp9xv 14 วันที่ผ่านมา +8

    ඔයා බෝධි මළුව ඇමදවූ පින මමත් අනුමෝදන් වෙනවා🙏...පින්වන්ත ලමයෝ❤
    තෙරුවන් සරණ්ය් !

    • @Likkanawo
      @Likkanawo  14 วันที่ผ่านมา

      💕

  • @NikiniShenani
    @NikiniShenani 10 วันที่ผ่านมา

    ලයිට් ර් වලින් පහන් පත්තු කරන්නැ අායෙ කරන්න එපා අක්කි ❤

  • @SehanaDinali-m2j
    @SehanaDinali-m2j 14 วันที่ผ่านมา +1

    ඔයාලා දෙන්නා ආදරෙන්ම ඉන්න ❤️😍 බුදු සරනයි 🌷❤️ ආදරෙයි ඔයාලට 😍❤️

  • @KavindiGayathma-md07
    @KavindiGayathma-md07 14 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි අක්කේ ඔයාත් ඔයාගේ හිතත්❤❤ පින් ගොඩක් කරගෙන තවත් ලස්සන වෙන්න අක්කියෝ... ආදරෙයි ❤❤❤

    • @Likkanawo
      @Likkanawo  14 วันที่ผ่านมา +1

      Adareii💕

  • @RasanjanaNethmi
    @RasanjanaNethmi 15 วันที่ผ่านมา +1

    අනේ නවෝ අක්කේ ක්‍රිස්තියානි ආගම ගැන විස්තර ටිකක් කියන්න කෝ පල්ලි ගිහින් එහෙම මොනාද කරන්න ඕනි කියලා ❤

  • @KaushalyaNishani-ud2uc
    @KaushalyaNishani-ud2uc 15 วันที่ผ่านมา +16

    oyage outfit ek marama lassanai❤

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา +3

      💕

    • @DilshaniNime
      @DilshaniNime 14 วันที่ผ่านมา

      ​@@Likkanawonawo apita oyalage agama gana kiynnako

    • @HasiniLakmali-w8y
      @HasiniLakmali-w8y 11 วันที่ผ่านมา

      Oya karapu wede godak hodai nngi....koi agemaka unth thamnta puluwan deyk krn aka godak hodai....ammatath ikmnta sanipa wenna prarthana karanawa nngi❤ oyai Malli Maru ❤❤❤❤❤❤

  • @champikawijethunga2459
    @champikawijethunga2459 15 วันที่ผ่านมา +1

    අපි ලංකාවේ නෙවේ ඉන්නේ..මෙහේ පන්සල් නැ...ඉතින් මාත් පල්ලි යන්න පුරුදු වුනා.....❤❤ මන් දැන් හරි ආසයි පල්ලි යන්න...❤❤

  • @dinushikawijewickrama2775
    @dinushikawijewickrama2775 15 วันที่ผ่านมา +4

    Lassnyii hlw vid ekah❤❤

  • @sewwandinuwan2535
    @sewwandinuwan2535 12 วันที่ผ่านมา

    ඔයාගෙ vlogs බලන්න හරිම ආසයි නංගියෝ❤️

  • @ashinshadhanasekara6319
    @ashinshadhanasekara6319 15 วันที่ผ่านมา +1

    ඔයා චිප්ස් එක දන් නැ නෙ එහෙමම ඔයා ඒක try කරල expression දිහා හිනා වෙලා බලන් හිටියෙ මොකද ඕක මාරම රහයි යකු මාරම 😌❤️

  • @LakmalLaki-d4w
    @LakmalLaki-d4w 15 วันที่ผ่านมา +6

    Sathutin Inna dennama adareyi❤ nangiyo

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา

      Adareii💕

  • @madu5737
    @madu5737 13 วันที่ผ่านมา

    වචන ගැන හිතන්න එපා නන්ගි ඒක වැදගත් නෑ.අපේ සිතුවිලි වලයි වැදගත්කම තියෙන්නෙනෙ ❤ අතුගානව කියල අපිත් කියනව

  • @dulanjaleedulanjalee4789
    @dulanjaleedulanjalee4789 15 วันที่ผ่านมา +1

    අනෙ ඔයා කතා කරන විදිහට ආස හිතෙනවා අක්කෙ❤😊

  • @chalylovers5449
    @chalylovers5449 15 วันที่ผ่านมา +4

    මන් ආසම ඔයාගේ කතා අහන් ඉන්න අක්කී 🥺🥺

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana 15 วันที่ผ่านมา +8

    Vlog eka thawa dik krndako navo nandee 😫❤❤❤

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา

      💕

  • @dewmirashmika7482
    @dewmirashmika7482 15 วันที่ผ่านมา +6

    Lassanai ane oya❤

  • @AdeeshaTharushi
    @AdeeshaTharushi 15 วันที่ผ่านมา +3

    වෙනත් ආගමක කෙනෙක් වෙලත් පන්සලකට යන්න හිතෙනෙව අඩුයිනෙ සමාන්‍යයෙන් ❤ මේ වීඩියෝ එක දැක්කාම හිතටත් මාර සැහැල්ලුවක් දැනුනා❤ බෝ මලුව අමදිනව දැක්කාම පන්සලට ගියාම ඒ හිතට දැනෙන සැහැල්ලුව දැනුන ❤ ලස්සනම වීඩියෝ එකක් ❤ ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න ඕන❤
    ආදරෙයි ❤💕
    @likka nawo 💕

  • @NethminiAththanayake
    @NethminiAththanayake 15 วันที่ผ่านมา +3

    වම්බටු වැල් 😂😂❤ අඩෝ එක මරු 😅😅

  • @MaleeshaDewmini-f5w
    @MaleeshaDewmini-f5w 15 วันที่ผ่านมา +10

    ඔයා විඩියො එකක් දානකන් බලන් ඉන්නෙ අප්පා😪අලුත් දේවල් ඉගෙනගන්නෙ ඔයාගෙන් මන් නම් ... වට්සැප් චැනල් එකට ඔයාගෙන් මැසෙජ් නැතුවාම පාලුයි ඉක්මනට දාපු ගමන් බලනවා මන් නම්. අනෙ මන්දා ඔයානම් මට කියන්න තෙරෙන්නෙ නැ ..ආදරෙයි නවො අක්කේ❤🥺

  • @tharu379
    @tharu379 15 วันที่ผ่านมา +3

    Lassanaiiii ❤🧚‍♂️🥰

  • @nethugamage15
    @nethugamage15 14 วันที่ผ่านมา

    My fav TH-cam channel ❤💐 oynm hrim hodaiiiiiii♥️😚

  • @dulakshihimasha1819
    @dulakshihimasha1819 15 วันที่ผ่านมา +4

    පිංවන්තයෝ ❤️💆

  • @NimsaraSadewni-q2n
    @NimsaraSadewni-q2n 14 วันที่ผ่านมา +1

    මම ඔකේ අනිත් පැත්ත නවෝ අක්කියෝ මන් බුද්දාහගමේ එත් මන් කැමති ජෙසු අදහන්න අනේ 💖🥺🌺

  • @ChaMi-u5e
    @ChaMi-u5e 15 วันที่ผ่านมา +4

    Oya hri lassana ganu lamyek hama athinma ❤

  • @dinulakmali29
    @dinulakmali29 15 วันที่ผ่านมา +3

    Ada vlog ekath lassanai akkiyo❤

  • @Omasha-v2
    @Omasha-v2 15 วันที่ผ่านมา +2

    Adreyi akke 💓🙊

  • @Kavi-h7j
    @Kavi-h7j 15 วันที่ผ่านมา +1

    Exams asse nawo akki ge videos balana aya me paththata😅❤🌻🦋🐣

  • @amaliamali8277
    @amaliamali8277 14 วันที่ผ่านมา

    අනේ හරි ශෝක් ඔයා 💜️🌼

  • @vihangiliyanage8512
    @vihangiliyanage8512 15 วันที่ผ่านมา +18

    අක්කෙ අපිට කතෝලික දහම ගැනත් පොඩ්ඩක් කියන්නකො

    • @EsaliPrarthana
      @EsaliPrarthana 15 วันที่ผ่านมา +1

      ඔව් අක්කේ පල්ලියෙත් vlog එකක් ගේනන්නකො,

  • @PamodiBhagya-jb5nd
    @PamodiBhagya-jb5nd 15 วันที่ผ่านมา +3

    1:11 නම කියලා පටන් ගන්න එපා අනේහ් දූපත් වැසියෝ කියයි majie අක්කාව copy කරා කියලා...🗿❤😌

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา +1

      🙄 e mokdd e seen eka

  • @SangeewaWanninayake
    @SangeewaWanninayake 13 วันที่ผ่านมา

    Oya harima lassani nawo akkkii❤
    Ape gewaluth thiyenne oya lagamai
    Hrima lassan temple ekk oka
    Oya hoda purudut ekk hamadama hdin inna ❤ 😊

  • @HarshaniHettiarachchi-n4l
    @HarshaniHettiarachchi-n4l 15 วันที่ผ่านมา +7

    Anee lassana oyge nawoo nandee ❤🎉

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา

      💕

  • @DulmiEranga
    @DulmiEranga 15 วันที่ผ่านมา

    Oya godak wasanawantha genulamayek akke. Mata mage ma kank sathutin innawa wage denawa. Mata sathutui akke ❤❤

  • @Himavlogs-7s
    @Himavlogs-7s 15 วันที่ผ่านมา +1

    අනේ ඔයාලා දෙන්නා හරිම ආදරනීයයි අක්කී😊❤

  • @ChandimaPriyadarshani-g6w
    @ChandimaPriyadarshani-g6w 11 วันที่ผ่านมา

    ඔන්න මමත් ආවො❤❤❤

  • @nawanjanakushali9512
    @nawanjanakushali9512 15 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අක්කා අසාවෙන් මම බැලුවා මම❤

  • @Dulakshathanuri-t6d
    @Dulakshathanuri-t6d 15 วันที่ผ่านมา +1

    Vlog eka lassanayi akkiyoo❤❤

  • @BabbyCrush
    @BabbyCrush 15 วันที่ผ่านมา +1

    Man asama chatithayak akke Oya ❤

  • @NilushiRasanjlee
    @NilushiRasanjlee 15 วันที่ผ่านมา +4

    Nawo nandii❤😙

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา

      💕

  • @nuwanthisamadika4218
    @nuwanthisamadika4218 15 วันที่ผ่านมา +1

    අපි දන්නැනෙ ඔයාගෙ ආගම ගැන අපිටත් vlog එකක්.ගේන්නකො අක්කි

  • @DilaniMadushikaDilani
    @DilaniMadushikaDilani 15 วันที่ผ่านมา +1

    Lassani akki godak pin wadak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nethmikawisha4198
    @nethmikawisha4198 15 วันที่ผ่านมา

    Hamadama sathutin parissamin inna nawo akki❤❤.adath vlog eka lassanai ❤

  • @MaleeshaWimalasena-fu4nr
    @MaleeshaWimalasena-fu4nr 15 วันที่ผ่านมา +1

    කිව්වා වගේම නවෝ බබා 2025 හැදිලා..හැබැයි කච කචේ ඒමම තමා..😗💓🌸

  • @agssljournal5551
    @agssljournal5551 15 วันที่ผ่านมา +6

    Sadu!💐🙏Sadu!💐🙏Sadu!💐🙏 Anumodami❤❤❤

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา +2

      💕

  • @HiruniNimansa
    @HiruniNimansa 15 วันที่ผ่านมา

    Hamoma me vidihata hama agamakatama garu karala adaren samagiyen innawa kiyanne kochcharanam watina deyakda ❤

  • @MadushikaPiumali-d9u
    @MadushikaPiumali-d9u 15 วันที่ผ่านมา +4

    Jesu pihitai✝️

  • @nilmiimesha1813
    @nilmiimesha1813 15 วันที่ผ่านมา +3

    Nawo 😘❤️

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา

      💕

  • @SanukiVihansa
    @SanukiVihansa 15 วันที่ผ่านมา

    අහ් නවො මම ලංකාවෙ නම් ගාල්ලෙ .අපෙ තාත්තලගෙ අයියල ඉන්නෙ බුලුගහගොඩ.😊❤එ පැත්ත ලස්සනයි වගෙම දියුනුයි නෙද

  • @Sandali0717
    @Sandali0717 15 วันที่ผ่านมา

    Nawooo adrei oi 😍😌

  • @Imuu_Ananya
    @Imuu_Ananya 15 วันที่ผ่านมา

    Adareeeei 🥺💜

  • @udarachinthaka285
    @udarachinthaka285 15 วันที่ผ่านมา

    Ane akki ,oya karala thiyana vlog walin mama asama eka meka

  • @YashoSamarakoon-gw9lk
    @YashoSamarakoon-gw9lk 15 วันที่ผ่านมา +3

    Adeee me bulugahagoda pansale 🌝💗api bollathee apith yanawa

  • @kushanikumudu5511
    @kushanikumudu5511 14 วันที่ผ่านมา +1

    හදුන් කූරු කාමර ඇතුළෙ පත්තු කරන්න හොද නෑ කියනව නේද අක්කේ..ඇගට හොද නෑ කියල 🥺

  • @Cherryc-sl8iu
    @Cherryc-sl8iu 15 วันที่ผ่านมา +19

    මල් ගස් ටිකක් හිටවමු...කඩෙන් මල් ගන්න ඕනෙත් නෑ නෙ එතකොට 😁😉🤭

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา +7

      😪💕 me wage lassna mal meuwala palawenne nane auwwa wadi nisa

    • @Cherryc-sl8iu
      @Cherryc-sl8iu 15 วันที่ผ่านมา +3

      ඔව් කපුරු නම් හදාගන්න අමාරුයි ටිකක්😕..‍රෝස වගේනම් හැදෙනවා

  • @ManushiNavodya-mj6oy
    @ManushiNavodya-mj6oy 10 วันที่ผ่านมา

    Akke ගිලන්පස hadaddi gedra oyl pawichchi karana koppa wala hadann eph ekt wenama koppayak thiya gnn ethkota hriiiii 🥰❤️

  • @ImashaKaushalya-r5r
    @ImashaKaushalya-r5r 15 วันที่ผ่านมา +1

    පහන් පත්තු කරද්දි ලයිටරේ නැතුව ගිනි පෙට්ටියක් පාවිච්චි කරන්න අක්කි❤

  • @queensanku5615
    @queensanku5615 14 วันที่ผ่านมา

    අහ් මං කියපු දේ අහලා.කන්නාඩිය පේන්න හොද නෑ කියපු එක 😊

  • @warunivirajini4532
    @warunivirajini4532 15 วันที่ผ่านมา +4

    බෝධිය amadala neme බෝ මළුව amadinw kiyl tama kiynne nawo nendi dnne nene neda issrht igena gnna❤

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา

      💕🫂

  • @LahiruKavinda-x6b
    @LahiruKavinda-x6b 14 วันที่ผ่านมา

    Marth oyawage hamadama kadachoru kanawa😂😊

  • @piyubd2
    @piyubd2 15 วันที่ผ่านมา +2

    Ane Nawo akki Oyath Kiyala dennako Mn Hari ma asai dana Ganna.. church ekata giyata Hari yata Kiyana vidiya hari d dnne nhh.. Vadina vidiya Ehema sunday Oyalage pujave mond krnnee. Church gihin kohomada vadinne hariyata Kiyala dennako akki asai Dana Ganna 🙂❤️ Wp chanel eke voice ekak dnnako Sudu

  • @anu33544
    @anu33544 12 วันที่ผ่านมา

    අර පල්ලියෙදි පත්තු කරපු හදුන්කූරු කොහෙද ගන්න තියෙන්නෙ කියන්නකො කවුරුහරි

  • @sewfernandz1013
    @sewfernandz1013 15 วันที่ผ่านมา +6

    First comment 🌝❤

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา

      💕

  • @DinodyaAbesinghe
    @DinodyaAbesinghe 14 วันที่ผ่านมา

    Akka, e kapuru mal tikata kiyak giya d... Marama lassanai e tik 😫💜

  • @NethmiIrunika
    @NethmiIrunika 15 วันที่ผ่านมา

    Eka mara rahai ❤❤❤

  • @thejanilakshi4057
    @thejanilakshi4057 15 วันที่ผ่านมา +31

    ඔයාලගේ ආගම ගැන කියන්නකෝ ආසයි පල්ලි යන්න හැබැයි ගිහින් මොනවද කරන්න ඕනෙ කියල දන්නෑ😞😒

    • @gayathrikaveesha
      @gayathrikaveesha 15 วันที่ผ่านมา +5

      අනේ ඔව් යන්න ආස උනාට ගිහින් මොනවාද කරන්න ඕනි කියලා දන්නෙ නෑ ..අනේ ඒ හින්දා වෙනම vlog එකක් ඒකට ගේන්නකෝ අක්කේ ..යන්න ආස අයට ඒක වටිවී ..

    • @PriyadarshaniKumarasingha
      @PriyadarshaniKumarasingha 15 วันที่ผ่านมา +2

      Ane ou nawo akkeh kiyanna ko🥺❤️😊

    • @DinethMunasinghe-m8m
      @DinethMunasinghe-m8m 15 วันที่ผ่านมา +2

      Ow math yanna asai yanna lajjai gihin karanna ona deval danne nathi nisa 🤗

    • @ManuljiBinaya
      @ManuljiBinaya 14 วันที่ผ่านมา +1

      E ow haloo

    • @Ramaya-c1l
      @Ramaya-c1l 12 วันที่ผ่านมา

      E gana video ekak karana aththatama.. mama asai palli yana..mama ynawa habai dan na kisi deyak

  • @risithisharanya8775
    @risithisharanya8775 15 วันที่ผ่านมา +5

    😍💐❤✨️

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา

      💕

  • @Lahiriabimani-L5
    @Lahiriabimani-L5 15 วันที่ผ่านมา +8

    nawo nande💗🧸

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา +1

      💕

  • @praveenaherath620
    @praveenaherath620 15 วันที่ผ่านมา +5

    💗

  • @suvinivihangi-b5q
    @suvinivihangi-b5q 14 วันที่ผ่านมา

    Akkii... බිතතර මස් වල තියෙන්නේ ප්‍රොටීන් 🥲 ඒක නිසා කෙට්ටු වෙන්න කන්නේ එවා මහත් වෙන්නේ කාබොහයිඩ්රේට් වලට නෙහ් ඒකියන්නේ බත් එහෙම කෑවහම මහත් වෙනවා. බිත්තර කෑවහම මහත් වෙන්නේ නැ . 🥹🩷

    • @SGS317
      @SGS317 14 วันที่ผ่านมา

      Protein walatath mahath wenwa. Specially muscles ehma hadaganna ewa udaw wenwa. Ekne gym yana aya Protein shakes ehma godak bonnne.

    • @suvinivihangi-b5q
      @suvinivihangi-b5q 14 วันที่ผ่านมา

      Ow ek athth e unt doctors la kiynne biththr puluwn tharan knn kiyl ag adu krgnn

  • @AparnaTiroshani
    @AparnaTiroshani 15 วันที่ผ่านมา

    Ammo pol toffee kanna math godak asai 😋🤤🍥 marama rasai

  • @yasaranethmini7104
    @yasaranethmini7104 15 วันที่ผ่านมา

    Nangi yanthan seeni dammata prashnayak naha api hithin denne budurajan wahanse waladanawa kiyala hithala enisa eka paribojanayata puluwan widiyata hadala puja karanna eka prashnayak naha mama danna eka thamai kawuruhari kiyanna 😊

  • @VihangiArachchige
    @VihangiArachchige 15 วันที่ผ่านมา +2

    Akka 7 oil eke Komarika eka gala balanna ekath Godak hodai 🥰

  • @NilashaPathumini-u3b
    @NilashaPathumini-u3b 15 วันที่ผ่านมา +4

    ❤❤✨️✨️

    • @Likkanawo
      @Likkanawo  15 วันที่ผ่านมา

      💕

  • @A.W-u8q
    @A.W-u8q 15 วันที่ผ่านมา

    Lssnai akkeee ❤