Aliexpress UNBOXING👠👜💍|මෙච්චර අඩුවට මේ දේවල් ගන්න පුලුවන්ද 👀|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Hi 🌈,
    Lilly's Diary මගේ youtube channel එකට ඔයාලව සාදරයෙන් පිලිගන්නවා මගේ යාලුවනේ ❤️ඉතිං ඔයාලා මගේ මේ video එකත් එක්ක සතුටින් එකතු වෙයි කියලා මම හිතනවා 🥰
    ඉතිං මේ වගේ තවත් video වලට ඔයාලා කැමති නම් channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ගොඩාක් ආදරෙන් ඉල්ලනවා 🤗 ඔයාලගෙ වටිනා කාලයෙක් චූටි වෙලාවක් වෙන්කරලා මට ඔයාලගෙ අදහස ලියන්නත් අමතක කරන්න එපා ලමයෝ 😍
    ඉතිං අද මම ගෙනාවෙ aliexpress එකෙන් මම ගත්ත දේවල් ගැනයි
    Insta official : ...
    Instagram : ...
    Threads : www.threads.ne...

ความคิดเห็น • 165

  • @imashijayani4170
    @imashijayani4170 ปีที่แล้ว +2

    කොහොමද odar karanne

  • @SM-wf8tx
    @SM-wf8tx 11 หลายเดือนก่อน

    Akke meky mokd krnne on api noml beluwm nhne mekm aduwt ekt authen acv jdnnn pnd කොහොමද krnne

  • @hasankahasanka7121
    @hasankahasanka7121 11 หลายเดือนก่อน +6

    අයිටම් 3 තෝරල ඉවර උනාම ගාන වෙනස් වෙනවනෙ

  • @leoboy-qo3tuleo
    @leoboy-qo3tuleo 11 หลายเดือนก่อน +2

    Oder කරලා kochara kal yanwada akki enna

  • @madushanisenarathna3501
    @madushanisenarathna3501 ปีที่แล้ว +1

    Aththatama harima labai...oyatath loku pinak me danuma labala denawata.....

  • @user-br7zr2vq9l
    @user-br7zr2vq9l 3 หลายเดือนก่อน

    Gedarata gedi deliver charge ekak ganewa dhe

  • @tharushiperera6338
    @tharushiperera6338 ปีที่แล้ว +1

    thanks dear

  • @chathurikaekanayaka1569
    @chathurikaekanayaka1569 ปีที่แล้ว

    akki Clearing Customs kiyala tiyanawa mage athin delever comform eka touch una oder eka enne natiweida akkiyo

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Na godak durata enna ida thiyenw

  • @AnuNethminiJayasinghe-xy5fv
    @AnuNethminiJayasinghe-xy5fv ปีที่แล้ว

    Dr oyata items 3 order ekh ennh kochchara kal giyh dh reply please dr. Mn order eka dala dn sathi 3k wenawa track eke kisi update ekakuth nh CN witharai mata kiyanna ko kochchara kal giyhdh oyata

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      මාසයක් වගේ ගියා dr. Seller එක්ක msg කරලා බලන්න ගොඩක් පරක්කුයි නම් dr

  • @sakunthalaweerasinghe5059
    @sakunthalaweerasinghe5059 ปีที่แล้ว +1

    E unata me sale eke price eka wenas wenawa dr. One item 212 tyena ewa thunak dala order place kalama anthimata 1900 ganak kpenawa. E ai... Account eke prashnayak kiyana eka wenna bane

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      th-cam.com/video/p_3mWXAXX3w/w-d-xo.htmlsi=F29zRURAqlSRCkAJ මේ වීඩියෝ එක බලන්න සුදූ. මමත් මේ video එක බලලා තමයි කලේ ☺️

  • @RuwanNishshanka-hg5dz
    @RuwanNishshanka-hg5dz 11 หลายเดือนก่อน

    එක පාර ගොඩක් ඕර්ඩර් අඩු ගානට items ඕර්ඩර් කරන විදිහ කියන්නකො 😔

  • @sriyaniggs4274
    @sriyaniggs4274 ปีที่แล้ว

    Odarr danne kohomada

  • @spmnsenadeera5
    @spmnsenadeera5 ปีที่แล้ว

    Ane boc bank account ekata hambena card eken pay karanna barida

  • @maleesha8723
    @maleesha8723 ปีที่แล้ว

    Akki ekama seller kenekgen badu oder kaloth needa okkoma ekma dawase enne..mn oder krpuwa enne Dwsin dawasane akki... kohomda ekama seller kenekgen badu oder karanne

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Ehema na dear. Mageth me oders ekama dwase nemei awe unpack kre eka dwasaka okkoma 🙊

  • @vidhushikaprabodhani2711
    @vidhushikaprabodhani2711 11 หลายเดือนก่อน

    Akka order eka apita labenna samanyen kochchra dawasak ynawada . Aneka eka item ekaida eka parakt order krnna puluwan

    • @Lilly_girl11
      @Lilly_girl11  11 หลายเดือนก่อน

      Samanyen masayak sathi thunak wage kalayak yanawa. සමහර වෙලාවට ඊට වඩා කාලයක් උනත් යන්න පුලුවන් . Sale එකෙන් ගද්දි items තුනක් ගන්න පුලුවන්. ඒ items එකම පැක් එකක තමයි එන්නෙ. Normal oders දානකොට cart එකට add කරලා pay කරන්න පුලුවන් items කීපයකට උනත්. නමුත් ඒවා ගෙදරට එන්නෙ වෙන වෙනම . එකම දවසක එන්නෙත් නෑ ☺️❤️

    • @vidhushikaprabodhani2711
      @vidhushikaprabodhani2711 11 หลายเดือนก่อน

      @@Lilly_girl11 Thankyou akka 😊❤️

  • @chesmitharushika9018
    @chesmitharushika9018 ปีที่แล้ว +2

    Earings set eke link eka dnnko akkee🥺❤️

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว +1

      LKR223.81 47% Off | Trendy Big Hoop Earrings Set For Women Butterfly Pearl Rhinestone Resin Circle Earring Bride Wedding Girl Party Jewelry Gifts
      a.aliexpress.com/_mP651Dy කරාබු සෙට් එක

  • @sriyaniggs4274
    @sriyaniggs4274 ปีที่แล้ว

    Mewata gevim karanne kohomada kiyannako

  • @user-ic6wn8ui4u
    @user-ic6wn8ui4u ปีที่แล้ว

    akki mn order 3 dmma. E thunama deliver tynne masa dekakinne ita klin enne ndd akki

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Godak welawata ita kalin enawa

  • @hansikahansika7203
    @hansikahansika7203 ปีที่แล้ว

    Api dewal 3,4k order krddi okkma labenne eka dwseda dr api delivery charges gewaddi okkma ektada gewanna wenne ntnm wena wenmada

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Na dear items thuna hatharak oder krama ewa eka eka dwasata thamai enne .

  • @kosalamahela4232
    @kosalamahela4232 ปีที่แล้ว

    Meke pay karana pluwam curuncy monada usd widtarada lkr baida man ine maldives ehe salii walin pay karana baida

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Puluwan . Oyage account eke country eka widihata maldives select karanna

    • @kosalamahela4232
      @kosalamahela4232 ปีที่แล้ว

      @@Lilly_girl11 mata one mehe idan lankawata oder eke dana mehe salii walin pay karala man mehe bank card eka add karana try kara fail kiyala watenawa ai e

    • @Lilly_girl11
      @Lilly_girl11  11 หลายเดือนก่อน

      @@kosalamahela4232 eka hariyatama danne na dr

  • @nikifernandz4333
    @nikifernandz4333 ปีที่แล้ว

    Aluth account walta witharai 211 wage ganak yanne. Ekath eka sarayai.

  • @DilshaniWeerasinghe-i4c
    @DilshaniWeerasinghe-i4c ปีที่แล้ว

    Dear welcome deal eken ganna පුළුවන් eka baduwaida? E gena tikak kiyala dennakoo

  • @nadeemahansanithenabadu9974
    @nadeemahansanithenabadu9974 ปีที่แล้ว

    Mewaye thiyenawane Tax before kiyala
    Earings wage ewa geneddi mewage podi podi ewatath Tax ehema yanawada

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว +1

      Free shippng items wala dala thiyena price ekama thama kapenne

    • @nadeemahansanithenabadu9974
      @nadeemahansanithenabadu9974 ปีที่แล้ว

      Lankawata awata passe apita courier eken genath denakota ayeth Tax and CHarges mokuth ganne naa neda? Free shipping item walata

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      @@nadeemahansanithenabadu9974 na

  • @TharushiJayarathna-zk4qw
    @TharushiJayarathna-zk4qw 11 หลายเดือนก่อน

    Api order ekk dnna ape pet crd eke photo ekk eke pin ek ona kiynwne ehma krnn puluwnd

  • @nipunikaveesha3646
    @nipunikaveesha3646 ปีที่แล้ว

    අක්කි..කූරියර් එකෙන් එන කෝල් එක answer karanna beri unoth ehema order ek cancel wenawda...

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Call back karala eyawa contact karaganna balanna kohomahari . Naththam oder ek cancle wnw

  • @shalikawijesekara5069
    @shalikawijesekara5069 ปีที่แล้ว

    Sleepers and artificial flower price kiynnko .link dannko pluwannam

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Choice deel eken purchase karapu nisa ehema karanna ba dr🥺

  • @kavindukosala7578
    @kavindukosala7578 ปีที่แล้ว

    Math order k beluwa akki eth dolar ganan walin tyna handa price Hithaaganna amarui mata eka kiyala dennko

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Settings walata gihin country eka widihata sri lanka select karanna malli 😁

  • @rashmikeshala7253
    @rashmikeshala7253 ปีที่แล้ว

    Akke 211 thin 3 k ord kre .. mahana bankuwen orda ek dann barida akke ..

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      E kiwwe nangi

    • @rashmikeshala7253
      @rashmikeshala7253 ปีที่แล้ว

      Mm mulin orada eka ida balanna 1000dala ora karanna haduwe .. mulin ganna puluwan aitam 3. Etha salli madilu.welawakata. tha welawakata. Awahira welalu. Ai e ane

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      @@rashmikeshala7253 ehema wenawa nangi account eka alut ekak nisath ehema wenawa

    • @rashmikeshala7253
      @rashmikeshala7253 ปีที่แล้ว

      Akke lips tik set ekak link eka dennko.. aduwt thina .

  • @hirunihansika462
    @hirunihansika462 ปีที่แล้ว

    Oder eka gedarata enna kalin comfrom delivery dunnoth oder eka enne nadda

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq 11 หลายเดือนก่อน

    Ane Mata kiyannako Ali eken borukarannasda kiyala sure ekata anawada order

    • @Lilly_girl11
      @Lilly_girl11  11 หลายเดือนก่อน

      මගෙ නම් ඔක්කොම ආවා. ඒත් ලංකාවෙ සමහර curier services වලින් parsel ඒගොල්ලො තියාගන්න අවස්තාත් තියෙනවා.

  • @sulanikakahandawaarachchi
    @sulanikakahandawaarachchi ปีที่แล้ว

    Ane kawuru Hari kiyannako bank card eka approve wenne naththe au

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Card eke aulak wenna athi dear . Ehema naththam aliexpress account eke prashnayak

  • @dineshamaduwanthi536
    @dineshamaduwanthi536 ปีที่แล้ว

    Oder karana okkoma ekapara gena ganne kohomada ane

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว +1

      Ehema ganna ba dear . Ara sale eken gannawa nam ehema ganna puluwan ☺️

  • @Everseen157
    @Everseen157 ปีที่แล้ว

    Lassni lmyo 💜🥰

  • @garusingejayawardhana1653
    @garusingejayawardhana1653 11 หลายเดือนก่อน +1

    බැංකු කාඩ් වලින් ගෙන්නන්න පුලවන් ද අක්කේ

    • @Lilly_girl11
      @Lilly_girl11  11 หลายเดือนก่อน +1

      ඔව් ලමයෝ ❤️

  • @predeepkalu1279
    @predeepkalu1279 11 หลายเดือนก่อน

    අනෙ මට කියන්න checkout කියලා වැටෙන්නේ ඇයි

    • @Lilly_girl11
      @Lilly_girl11  11 หลายเดือนก่อน

      Checkout awama thama sale eken pay karanna puluwan wnne

  • @piumilokuge-um5er
    @piumilokuge-um5er ปีที่แล้ว

    Adala thiyena milada nathnam rs walata wenaskara ganna oneda

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      USD walin nam pennane LKR ( රුපියල් ) වලට හදාගන්න ඕනි dear

    • @piumilokuge-um5er
      @piumilokuge-um5er ปีที่แล้ว

      Thanks

  • @fathiammu-mk5ux
    @fathiammu-mk5ux ปีที่แล้ว

    Water bottle link eka dhendako akki..

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Choice deel eken purchase karapu nisa ehema karanna ba dr

  • @chamalbandara7270
    @chamalbandara7270 ปีที่แล้ว

    Ane oya badu odrer karana vidiha kiya dennako

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      අනේ dear comment එකකින් කියලා දෙන්න අමාරුයිනෙ 🥺 ඔයා youtube එකේ how to oder aliexpress items in sinhala කියලා search කරලා බලන්නකෝ 🥺 මම ඉස්සරහට ඒ ගැනත් video එකක් ගේන්නම් 🥺

  • @KavishaNethmini-we7zf
    @KavishaNethmini-we7zf ปีที่แล้ว

    Sanglass ek price kohomd akki

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Ekath mama 3 items sale eken gaththe nangi eka nisa ekata uneth rupyl 211 i
      E offer eka hambwenne ekaparai eka phone ekakata

  • @Bhuwi111
    @Bhuwi111 11 หลายเดือนก่อน

    Akki order dala kochchr kal gydh enna❤

    • @Lilly_girl11
      @Lilly_girl11  11 หลายเดือนก่อน

      මාසයක් වගේ 🥰

  • @dularinimeshani
    @dularinimeshani 11 หลายเดือนก่อน

    මම 2019 මගේ බබාට ඕනකරන දේවල් items 11 විතර order කරා.රු.15000ට එහා cost එක...ලංකාවේ BW කියන company එවල තිබුනේ
    Covid දවස් නිසා එක එක isuues නිසාත් පරක්කු වෙන්න ඇති කියලා හිතුවේ.මේ වෙනකන් මගේ ඒ items නෑ..bw එකට ගත්තම කිව්වේ ඒවා වෙන ආයතනයකට දුන්නා කිව්වා delivery farder company.ඒකට ගත්තම කියන්නේ වෙනම කතාවක්..එයාලට address name එහෙම මැකිලලු දැන්
    හොයාගන්න බෑලු...ඒක පුදුම නිදහසට කාරණාවක්..කොහොමින් කොහොමහරි මගේ items මේ වෙනකන් මට ලැබුනේ නෑ..ඒ තරම් කාලයක් ගිහිල්ලත් මට ඒ items වලට උනේ මොකක්ද කියලා හොයාගන්න විදියක් නැද්ද..

    • @Lilly_girl11
      @Lilly_girl11  11 หลายเดือนก่อน

      Akki aliexpress එකෙන් නම් ගොඩක් දුරට items එවනවා. ඒත් මේ ලංකාවනෙ 😌 මෙහෙ curier service වලින් ගොඩක් වෙලාවට බඩු නැතිවෙනවා. එයාලා ගන්නවා . ඔයාට තිබුනෙ අක්කි ඒ දවස් වලම refund illanna seller ගෙන් එයාලා refund කරනවා සල්ලි ගොඩක් දුරට 😌

  • @yummy27001
    @yummy27001 ปีที่แล้ว

    Arrived at linehall kyl watil thynwa මාසයකට වැඩි කිසිම update එකක් නෑ ita passe 😢😢😢😢😢

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว +2

      Seller ට msg karala balanna ☺️

    • @yummy27001
      @yummy27001 ปีที่แล้ว

      @@Lilly_girl11 seller kynw ewi kyl eth tham na sep 11 tmi estimated delivery ek

  • @IbrahimIsmael-fp5nn
    @IbrahimIsmael-fp5nn 11 หลายเดือนก่อน

    Good use full video

    • @Lilly_girl11
      @Lilly_girl11  11 หลายเดือนก่อน

      Thanks 🥰

  • @chathurikaekanayaka1569
    @chathurikaekanayaka1569 ปีที่แล้ว

    saller wa contact karaganne kohomada akki

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Oder eka gana details balana thana thiyenawa. To ship hari shipped kiyala hari thiyena than walin giyam plwn

  • @Nishu300
    @Nishu300 11 หลายเดือนก่อน

    214 අයිටම් 3ක් ගන්න පුලුවන් ටෝටල් එක 643යි එත් pay කරන්න යද්දි 8$/6$ පෙන්නනවා මන් කලින් ඔඩර් කරලා තියෙනවා වෙන අකවුන්ට් වලින් ඒවා ඇවිල්ලත් තියෙනවා

    • @Lilly_girl11
      @Lilly_girl11  11 หลายเดือนก่อน

      Ow dear account eka verify නැති උනාමයි එහෙම වෙන්නෙ කියලා මං අහලා තියෙනවා. ඒත් මට නම් මේ වෙනකල් කිසිම ප්‍රශ්නයක් උනේ නෑ ❤️

    • @NadeeshaSanjeewa-xj9fg
      @NadeeshaSanjeewa-xj9fg 11 หลายเดือนก่อน

      Aluth email ekkinui kalin verify krpu nathi 4n num ekkin sign wennko hriyanwa

  • @pavithrahansani2622
    @pavithrahansani2622 ปีที่แล้ว

    Akki Akama address akata තුන්දෙනෙක් withra AliExpress aken Oders demmoth anwda

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว +1

      Ow

    • @pavithrahansani2622
      @pavithrahansani2622 ปีที่แล้ว

      @@Lilly_girl11 akki thawa den ganna godk dewal thiynwa oyawa contac kr gann widihak kiynnko🥹

  • @jejejfidid8506
    @jejejfidid8506 ปีที่แล้ว

    Mewa gennanna cash on dillawary bahada

  • @nuwanthiwanka732
    @nuwanthiwanka732 ปีที่แล้ว +5

    අනේ අක්කියෝ... මං දාපු බඩුවක් දැන් මාසයක් ඇති තාම ආවෙ නෑ ඒ උනාට delevred කියලා පෙන්නනවනෙ😢 අනේ ඇයි ඒ අක්කි . 😢රිප්ලයි ඕනෙමයි

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Oyage athin oder eka enna kalin confirm delevery watunada . Ehema unama thamai godak welawata ehema wenne

    • @madhumalialwis1804
      @madhumalialwis1804 ปีที่แล้ว

      Ethkota order eka enne ndda

    • @nuwanthiwanka732
      @nuwanthiwanka732 ปีที่แล้ว

      @@Lilly_girl11 අක්කි එහෙම උනානම් ඔර්ඩෙර් එක එන්නෙ නැද්ද ආයෙ 🥲

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      @@nuwanthiwanka732 oder eka godak welawata enawa malli

    • @PrabhashRathnayake
      @PrabhashRathnayake ปีที่แล้ว

      Coins use karala badu oder karanne kohomada kiyannako

  • @Nethmini.gamage
    @Nethmini.gamage ปีที่แล้ว

    මගේ order එක processing එකේ තියෙන්නෙ ...shipping වෙන්න ටික දවසක් යනවද

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Oder eka dapu gamanma nam ship krnne na dws deka thunak yanawa

    • @Nethmini.gamage
      @Nethmini.gamage ปีที่แล้ว

      @@Lilly_girl11 hri

  • @saduni87
    @saduni87 ปีที่แล้ว

    Akki use karana body cream eka mokakda ?

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Dr rashel vitamin C body lotion and vaslin 😁

  • @Sayuri_Sathsaraa
    @Sayuri_Sathsaraa ปีที่แล้ว

    Akke me items oyata awe courier service ekakinda

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Sale eken gaththa oders deka witharai patiyo curier awe 🤗 anith items okkoma awe mata post eken

    • @Sayuri_Sathsaraa
      @Sayuri_Sathsaraa ปีที่แล้ว

      @@Lilly_girl11 Thank you akke reply karata... courier charge gewanna one නේද එතකොට

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      @@Sayuri_Sathsaraa නෑ curier gewanna oni na. 🥰

    • @Sayuri_Sathsaraa
      @Sayuri_Sathsaraa ปีที่แล้ว

      @@Lilly_girl11 hri akke thank you 😘❤️

  • @shammimaleesha6828
    @shammimaleesha6828 11 หลายเดือนก่อน

    Sale eke badu free shipping neda ..

  • @shamik123
    @shamik123 ปีที่แล้ว

    Dawas keeyk giyada enna? Masekatath wadi tama nane

  • @NATURELOVER-vc1mu
    @NATURELOVER-vc1mu ปีที่แล้ว

    Link dnnako akke

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      LKR223.81 47% Off | Trendy Big Hoop Earrings Set For Women Butterfly Pearl Rhinestone Resin Circle Earring Bride Wedding Girl Party Jewelry Gifts
      a.aliexpress.com/_mP651Dy කරාබු සෙට් එක
      LKR204.35 52% Off | Mobile Phone Lanyard Cell Phone Chain Wrist Strap Phone Case Strap Chain Jewelry Key Pendant for Samsung Huawei iPhone Xiaomi
      a.aliexpress.com/_m0ew0tY
      Phone chain එක
      LKR84.33 37% Off | Eyeliner Pencil Long Lasting Quick-drying Quick-drying Waterproof Anti-sweat No Blooming Eye Liner Pen Cosmetic Makeup TSLM1
      a.aliexpress.com/_mPHYZPo eyeliner eka
      LKR38.92 44% Off | Cable Organizer Management Cable Protector Cover Charger Data Cable Bracket Earphone Protector Cable Covering Line Cable Holder
      a.aliexpress.com/_mqWEkyQ
      Charging cable protector
      Oder eka dala godak kal nisa okkoma items wala link hoyaganna amaru una dr

  • @jejejfidid8506
    @jejejfidid8506 ปีที่แล้ว

    Dawas kiyak yanawada oder enna

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Masa එකහමාරක් unath yanna puluwan

  • @SandeepRathnayaka-jr6qf
    @SandeepRathnayaka-jr6qf 11 หลายเดือนก่อน

    අනෙ අක්කෙ..මටත් කියලා දෙන්න බැරිද 🤭

    • @Lilly_girl11
      @Lilly_girl11  11 หลายเดือนก่อน

      හා මල්ලි 🥲❤️

  • @RuwanNishshanka-hg5dz
    @RuwanNishshanka-hg5dz 11 หลายเดือนก่อน

    අක්කෙ එක පාර items ගොඩක් ඕර්ඩර් කරන්නෙ අකෞන්ට් හද හදද? .. අනෙ ප්ලීස් කියල දෙන්නකෝ 😔

    • @Lilly_girl11
      @Lilly_girl11  11 หลายเดือนก่อน

      ගෙදර තිබුන device 4 කින් හදපු account 4 කින් තමයි 212 ට ගෙන්නුවෙ .

  • @hela2903
    @hela2903 ปีที่แล้ว

    Akki mta waradila order ek enna kalin confirm receipt dunna ne😢order ek mt enne nathi weida

  • @Studyvlogs395
    @Studyvlogs395 ปีที่แล้ว +5

    Pay krnn gym gana wedi wenw ne akke

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว +1

      Choice oders දානකොටද නංගී

    • @Sansala590
      @Sansala590 ปีที่แล้ว +1

      Mona vidihta dammmath vadi venva neda

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว +1

      @@Sansala590 free shippng dila thiyena items walata ehema wadi wenne na dr

  • @IbrahimIsmael-fp5nn
    @IbrahimIsmael-fp5nn 11 หลายเดือนก่อน

    Ora kathakaranakota nidimatha hadenava

    • @Lilly_girl11
      @Lilly_girl11  11 หลายเดือนก่อน +1

      Aye video karaddi sinduwak dagena katha karannam 😂💔💪

  • @shiromisamare1118
    @shiromisamare1118 ปีที่แล้ว

    peoples bank account akekin order danne baride

  • @radithya1211
    @radithya1211 ปีที่แล้ว

    i'm 900 subscriber

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Hey welcome to my diaries bae ❣️😘

  • @saduCGdy4jm
    @saduCGdy4jm ปีที่แล้ว

    Akke me items awe post office ekenda

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Ow nangi . Habai ara items 3k gann puluwan sale eke ewa nam awe curier eken ☺️

  • @user-ok4vs4bi2f
    @user-ok4vs4bi2f ปีที่แล้ว

    When we have free shipping should we pay only the exact amount we will have additional fee

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 ปีที่แล้ว

    Mewa enna kalayk yanwa neda

  • @paadha
    @paadha ปีที่แล้ว

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 ปีที่แล้ว +2

    Link dannako nanga oder karapu ewage echchara aduwata nane

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว +2

      Ane dear e link eka mata dan ganna bahane 😌 man e gana hariyatama danne na 🥺

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      LKR223.81 47% Off | Trendy Big Hoop Earrings Set For Women Butterfly Pearl Rhinestone Resin Circle Earring Bride Wedding Girl Party Jewelry Gifts
      a.aliexpress.com/_mP651Dy කරාබු සෙට් එක
      LKR204.35 52% Off | Mobile Phone Lanyard Cell Phone Chain Wrist Strap Phone Case Strap Chain Jewelry Key Pendant for Samsung Huawei iPhone Xiaomi
      a.aliexpress.com/_m0ew0tY
      Phone chain එක
      LKR84.33 37% Off | Eyeliner Pencil Long Lasting Quick-drying Quick-drying Waterproof Anti-sweat No Blooming Eye Liner Pen Cosmetic Makeup TSLM1
      a.aliexpress.com/_mPHYZPo eyeliner eka
      LKR38.92 44% Off | Cable Organizer Management Cable Protector Cover Charger Data Cable Bracket Earphone Protector Cable Covering Line Cable Holder
      a.aliexpress.com/_mqWEkyQ
      Charging cable protector
      Oder eka dala godak kal nisa okkoma items wala link hoyaganna amaru una dr

  • @pasindudissanayke
    @pasindudissanayke ปีที่แล้ว

    💜🥰

  • @user-yg3nn5vy8u
    @user-yg3nn5vy8u ปีที่แล้ว

    ❤😘

  • @TGHUBYT-uk6bo
    @TGHUBYT-uk6bo ปีที่แล้ว +2

    අක්කෙ මට ඔය වගේ අඩු ගානට order දාන්න බෑනේ

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Account එකෙ මොකක්හරි ගැටලුවක් නිසා වෙන්න ඇති මල්ලි . මම දන්න ගොඩක් අයට එහෙම වෙලා තිබුනා මම මේ oders මේ offer එක දුන්න දවස් වලම දැම්ම නිසාද දන්නෙ නෑ මට නම් ප්‍රශ්නයක් උනේ නෑ. Aliexpress choice oders දාන විදිහ ගැන videos බලලා තමා මම oder එක දැම්මෙ 😌😁 මමත් ඉස්සරහට ඒ වගේ video එකක් ගෙන්නම් . ඔයාට හදිස්සි නම් YT එකෙන් පොඩ්ඩක් search කරලා බලන්නකො මල්ලි 😍

    • @buddhikacabral8833
      @buddhikacabral8833 ปีที่แล้ว

      Pl oa kiyla denna order dana vidiya..

  • @user-mb6ds9tz6m
    @user-mb6ds9tz6m ปีที่แล้ว

    ❤❤❤❤

  • @sarasvlog898
    @sarasvlog898 ปีที่แล้ว

    Heyyy oya karabu tikama mamath ali eken oder kr harim lassnai mage channe eke ghin balannako oke unbokxing eka tynw 🥰

  • @tharushigeethma3985
    @tharushigeethma3985 ปีที่แล้ว

    Akke link daannko

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      LKR223.81 47% Off | Trendy Big Hoop Earrings Set For Women Butterfly Pearl Rhinestone Resin Circle Earring Bride Wedding Girl Party Jewelry Gifts
      a.aliexpress.com/_mP651Dy කරාබු සෙට් එක
      LKR204.35 52% Off | Mobile Phone Lanyard Cell Phone Chain Wrist Strap Phone Case Strap Chain Jewelry Key Pendant for Samsung Huawei iPhone Xiaomi
      a.aliexpress.com/_m0ew0tY
      Phone chain එක
      LKR84.33 37% Off | Eyeliner Pencil Long Lasting Quick-drying Quick-drying Waterproof Anti-sweat No Blooming Eye Liner Pen Cosmetic Makeup TSLM1
      a.aliexpress.com/_mPHYZPo eyeliner eka
      LKR38.92 44% Off | Cable Organizer Management Cable Protector Cover Charger Data Cable Bracket Earphone Protector Cable Covering Line Cable Holder
      a.aliexpress.com/_mqWEkyQ
      Charging cable protector
      Oder eka dala godak kal nisa okkoma items wala link hoyaganna amaru una dr

  • @hansikahansika7203
    @hansikahansika7203 ปีที่แล้ว +1

    Order eka labenna kotchra dwsk ynwada

    • @Lilly_girl11
      @Lilly_girl11  ปีที่แล้ว

      Tikak kal yanwa dr masayak unath yna welawal thiyanawa

  • @NalakaprasannaHemasiri
    @NalakaprasannaHemasiri ปีที่แล้ว

  • @nilakshisomapala
    @nilakshisomapala ปีที่แล้ว